Aniwa mahanawa mn nam mis godak pin !!! kohoma sthuuthiy karannada theren na godak dewal hariyatama kiyadenne mis witharai , meka karanna dan nathuwa hitiye kochchara video baluwath therum athiwa kiyadun na
Miss mata podi prassnayak thiyenawa samara aya kiyala denakota ath katayata rekawa thamai papuwa wata rekawa kiyannay mama hema kapuwa ethakota eka hariyata enna miss kiyana widiyata eka hari mata oka prassnayak wela thibbay danui clear unay missta budu saranai
ගොඩාක් වටිනවා මිස් , ස්තුතියි.... ස්තුතියි....❤❤❤
Miss ta godak pin දන්නේ නැති දේවල් කියා දෙනවට
හරිම පැහැදිලිව කියලා දුන්නා .බොහෝම ස්තුති .
ස්තූතියි ❤️🙏
Misge vedio ekak enathuru balan hitiye. Sathutui. Harima watinawa.godak pin.
අනේ මිස් බොහොම පින් ❤ ආසාවෙන් හිටිය frock ekak
ඒක හරිම ලස්සනයි
❤🙏
මිස්ගෙ වීඩියෝ එකක් එනකන් බලන් ඉන්න මං වගේ අය තව ඉන්නවද? 👏
අපේ මිස් තමයි හරි දෙයක් හරියටම කියල දෙන්නෙ
❤❤❤
💪💪
❤
Ow innawa
❤❤❤Hariima ලස්සනයි ගොඩක් හොඳට කියලා දෙනවා තේරුම් ගන්න පුළුවන්. බුදු සරණයි ,❤❤❤
Aluth desing kiyala denawata gadaaak Thanks miss.
Harima shork vidio ekak miss.misge class walata sambandha wenna labuna eka genath godaaak sathutui
Dinusha 🤔☺️
thanks oyata ❤️❤️
Thank you so much mis sharing this video
❤🙏
Onama adumak mahanna kiyadunna, missta thanks a lot 😍🙏 god bless you
Thank you too
Thanks Miss God bless you!! ❤❤❤❤❤❤❤❤❤❤
Beeta ❤️❤️❤️
ලස්සනයි මිස් ඒක 🙏🙏
මිස්ට ගොඩාක් ස්තූතියි
Yes I'm also waiting for the video what will come next. Very nice dress miss. Will surely try
බලන් හිටිය වීඩියෝ එකක් ❤❤❤❤
❤❤
Meyka karaganne komada kiyala danangena itiye neh. Mey missge wadasatahanedi danagaththa ithamath pahdiliwa kiyala dunna. Missta godak ping thank you ❤️ ma. 👍
Pushpa godak sthuthiy ❤️
Thankyou very much for this pattern
❤🙏
Godak lassanata mahala thiye mis kiyala denawa anea harima පැහැදිලි 🙏🙏
🙏❤️ස්තූතියි
මිස් කියලා දෙන කොට හොඳට තෙරෙනවා ඉගෙන ගන්න කෙනෙකුට වරදින්නෙ නැහැ කලාතුරකින් ලැබේන්නෙ මෙවගේ ම්ස් කෙනෙක් බුදු සරණයි ම්ස්
සුරේඛා ආදරෙයි ❤️❤️
Beautiful work ❤❤
❤️
Thank for the lesson
Beautiful dress 😮😮 😍😍 thank yoi so much miss ❤❤❤🙏🙏🙏🎉️🎉️🌟🌟🌟🌷💐💐🌷
Most welcome 😊
woow good job ❤😮🎉thanks a lot
You're welcome 😊
ලස්සනයි මිස් .....ස්තුතියි ඔයාට .බුදු සරනය් ............
ස්තූතියි ❤බුදුසරණයි
@@MuduRekha 💕
Nice work dauhter. God bless you.
මිස් ගොඩාක් ස්තුතිය් ඔබතුමියගෙ වැඩ සටහන් ඉතාම සරලය් පහසුවෙන් ඉගෙන ගන්න පුලුවන් මෙමගවුම විස්කොස් වලින් ම්හන්න පුලුවන්ද් එතකොට ඔය මිමි වෙනස් වෙනවද
මිමි වෙනස් වෙනව, විස්කෝස් ඇදෙන්නෙ නෑනෙ.
Thank you miss.❤
You're welcome 😊
Thanks thanks thanks mis ❤❤❤❤
Most welcome 😊
හරිම ලස්සනයි. ආදරණීය ගුරුතුමිය ට ජයෙන් ජයම පතමි.
දිනේෂා ආදරෙයි ❤
බොහොම ස්තුති ❤
❤🙏
Godak watinawa miss.🙏🙏
Mata mehum cors ekak karanna asai keeyak vithara yanawada corse fee eka
මාසෙට 4000/=
මම අාසම ඩිසයින් එක මීස්ට ගොඩක් පිං .. තව තවත් අපිට ඩිසයින් කරන්න අපි අාසාවේන් බලන්නෙ බුදු සරණයි🙏🙏🙏🙏❤❤❤❤
Eka nam godak lassanai ❤
❤❤❤ හරි ම ආදර්ශමත්
Aniwa mahanawa mn nam mis godak pin !!! kohoma sthuuthiy karannada theren na godak dewal hariyatama kiyadenne mis witharai , meka karanna dan nathuwa hitiye kochchara video baluwath therum athiwa kiyadun na
Man mahala ewannam mis hodata therenna kiyadunna
👍👍
👍💪
❤️❤️❤️🙏🙏🙏
Ane shok miss thawa me wage video danna❤❤❤
Lassanai miss mahamu thawa jayaweva
Deepika ❤️
Very nice thank you miss
Most welcome 😊
Shaaaa niyamai miss🤩🤩🤩🤩
❤️❤️❤️
Oya harima hodai aluth disaing karanna mis
Pattern eka lassanai 💯
😄❤️
Me ganna mmt mona size ekatada miss.
සුදු අක්කාගෙ වීඩීයෝ එකක් ගොඩාක් දවසකින් බැලුවෙ.ඒ ඇදුම ලස්සනයි.ඒ මැටීරියල් එක swimming kit එකකටත් මරු නේද❤❤❤❤❤බුදු සරණයි
ජානකී කොහොමද ඉතිං.. මහන්න එහෙනම් .. ඔව් ඕන දේකට යොදා ගන්න පුලුවන් . ❤️❤️❤️
@@MuduRekha මම හොදින් ඉන්නවා සුදු අක්කේ❤️❤️❤️ මට ඔයවගේ ඇදුම් ගැලපෙන්නේ නෑ අක්කේ😢
ඕක මහන්න පුලුවන් ඉනේ බෙල්ට් එක අයින් කරල ඉස්සරහ ඕපන් නොවී ... ෆ්ලෙයාර්ඩ් ස්කර්ට් එක මැද නැම්මෙන් 3" වගේ උස්සල දෙපැත්තට හැඩේට කපල මහන්න ඕන. නයිට් ඩ්‍රස් එකක් වගේ 😃 මහන්න මහන්න
@@MuduRekha 😘😘❤️❤️🤗🤗🤗
Ape Mis. Ape Mis redi alluwath athi. Puduma lassanai Mis. Budusaranai mista🙏🥰❤️
ආදරෙයි චන්ද්‍රිකා ❤️🙏😘
Shaaa😍😍😍😍 miss lassanai
Sew😀😀❤❤
thank dr ❤god bless you
You're welcome 😊
අනේ ආසම ඩිසයින් එකක්.තෑන්ක් යූ .අනිවාර්යයෙන් ට්‍රයි කරනවා...❤❤
හා කරල මටත් බලන්න දාන්න 😁💪❤️
@@MuduRekhaමම ලස්සනටම මැහුවා.කොහොමද දාන්නේ 4ටෝස්.❤❤❤❤
Miss oya keyadena eaawa ahala mantikak essarahata aawa anea mis mata sise leaable, tagcard, tagpin, taggan ekak aduwata ganna puluwan kohenda keyannako
හරිම ලස්සනයි මිස් 🙏
Godak vatinawa oya ganna mmt monawada kohomada ganne kiyala kiyanawanam.
Good job ❤
Thank you very much!
Asai ekata 😮
Hemdema saralwa hodta pehediliwa kiyala denwa. Obathumiya wge guruwru aduyi.godk pin me karana sewayata.thank ❤❤❤
හදවතින්ම ස්තූතියි .. සතුටක් එහෙම අහන්න ලැබීම ❤❤❤
Mem Pls add hindi and english subtitles for everyone understanding thanks.
ok welcome ❤️🙏
Oyata godak pin miss me wage padam apita නොමිලේ kiyala denawata...jewithe negitinn uthsaha karana hemotama loku udawwak obathumiya karanne....hemadamth සතුටින් inna lebewa...!
නිලූ ස්තූතියි ඔයාට ❤
ලස්සනයි මිස් ඒක
ස්තූතියි
Thank you miss hodata theruna kiyala dipuwa ❤❤❤ miss overlook machine eka මොකක්ද hodama
නූල් 5 siruba ekak mn පාවිච්චි කරන්නේ
harima saralai
Oya mimmwaldala thiyenne papuwa kopamana vitharada?
Miss mata adena redda mahanna banay mayennay ai miss
Lassanai miss❤️❤️❤️
Piyumi ❤️
Harima lassani 😊😊
Teacher .size wenas wenne papuwe mimma Anuwa neda.plz reply mis
Miss me dress eke sizes walata mimi hadanne kohomada
ඒක වෙනම පාඩමක්
හරීම ලස්සනට ගවුමනම් ආවා.මගෙ ෆැබ්‍රික් එකත් එක්ක තවත් ගොඩාක් ලස්සනයි.ඒත් සයිස් මදි වෙලා ටිකක්.මාර අමාරුවෙන් ඇදගත්තේ.දැන් ආයෙම ටිකක් සයිස් හදාගන්න ගමන් ඉන්නේ..❤❤❤❤❤❤❤❤
ස්ට්‍රෙච් රෙද්දක් නෙවෙයිද ගත්තෙ . සයිඩ් සිපර් එකක් දාන්න එහෙනම්
@@MuduRekha දෙපැත්තකට විතරක් ඇදෙන එකක් අක්කි.ඒකෙත් මං කපලා තියෙන්නේ ඇදෙන පැත්ත වැරදියට.ආයෙම මම හරි පැත්තට එකක් කපලා මැහුවා.දැන්නම් නියමයි.සුපිරී අක්කී....තැක්න් යූ...❤️❤️❤️❤️❤️❤️❤️❤️
Miss mata podi prassnayak thiyenawa samara aya kiyala denakota ath katayata rekawa thamai papuwa wata rekawa kiyannay mama hema kapuwa ethakota eka hariyata enna miss kiyana widiyata eka hari mata oka prassnayak wela thibbay danui clear unay missta budu saranai
Ane miss V nec එකට කෙලින් පටියක් අල්ලන්නේ කොහොමද plz pennannako
🎉
👍
Thank you Madam
You’re welcome 😊
❤❤🎉
❤️☺️💪
Miss Julie machine ekay meheñney nehe ne mokada karanney
oka Wikunala hoda juki ekak ganna
Size eka anuwa kohomada miss mimma lakunu karanne papuwa pramanaya 4ta bedalada ganne
Adena redi adena pramanaya anuwa mesurments gnna ඔව් 1/4 +1 ගන්න ඉස්සරහට
Blouse එක මැහුවා ලස්සනටම ආවා ❤❤❤ thank you miss XL අදින කෙනෙකුට ඇති ද මේ size
ස්ට්‍රෙච් නම් ඇති
@@MuduRekha thank you miss, miss පැහැදිලි හැම දෙයක්ම කියලා දෙන නිසා අපිට ඉගෙන ගන්න එක පුළුවන් ❤❤❤❤
Mis me size eka mokakda
ඕක 30" - 38" දක්වා (Free Size) යන්න පුළුවන් , ස්ට්‍රෙච් මැටීරියල් නිසා
@@MuduRekha mis loku udauwak online business karanna women size charts eka. Dannakooo pls. Mis
Ane miss meka frock ekak widiyata mahanna kiyala dennako.උරහිස kapala
ඕකෙන් අමාරු ද ඒක කරන්න
Size monada miss
❤❤
අනෙ මිස් ගොඩක් පිං
මිස් මෙකෙ කර ගැඹුර අඩුවෙන් හදා ගන්න විදිය කියන්නකො
පපුවෙ මට්ටමට හරස් කැපුම ගන්න වෙනව ඒකට
👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
😀😀❤💐
Godak pin miss oyata
Try again 🙏❤️
හොදයි හොදටම තෙරුන
Ai pitipasse mimma 12.5 gaththe
💐
Meshamant ko ane
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
මෙ ඇදුම සයිස් එක මොකක්ද ඕනිම සයිස් එකකට සෙට් වෙනවද
Bust 33" - 38 " වගේ දාන්න පුලුවන්
මේ මිම්ම මහත කෙනෙක්ට ගන්නේ කෙසේද.සහ උරය දමා මහන්නේ කෙසේද
නෝමල් බ්ලොක් එක හදල පපුවෙ මට්ටම අනුව මූට්ටුව ගන්න CF එකෙන් කට් කරල රැලි වලට හරස් කැපුම් යොදා ඈත් කරල ඉඩ හදාගන්න ඕනි . හිතන්න ටිකක් පුලුවන් වෙයි. අමාරු නෑ
@@MuduRekha බොහෝම ස්තුතියි ඔබ තුමියට
මිස් හරිම හොදයි
ඔව් ඇත්ත . ඒත් හොඳ පෙන්නනව අඩුයි .. ගොඩක් කරදර එනව එහෙම උනාම
Like 😢😢😢
Ai adanne
මිස් මේක ඕනෙම කෙනෙකුට හරිද
32-38 wage ayata
Me sammata mimmakda
සම්මත මොකටද? ඇඳෙන රෙද්දෙන් මහන්න අරන් තියෙන මිම්මට
ගොඩාක් වටිනවා මිස් , ස්තුතියි.... ස්තුතියි....❤❤❤
හරිම පැහැදිලිව කියලා දුන්නා.ස්තූතියි මිස්.
❤️💐
Thank you miss.❤
❤👍
Thank you miss
Ane harima lassanaimiss❤️❤️❤️
❤️❤️❤️❤️
කොහොමද සමන්ති ඔයාට
@@MuduRekha ❤️
@@MuduRekha ඉන්නවා miss mn call ekak gannam ඉක්මනින්ම missta....
ගොඩාක් වටිනවා මිස් , ස්තුතියි.... ස්තුතියි....❤❤❤
Thank you miss ❤
You're welcome 😊
ගොඩාක් වටිනවා මිස් , ස්තුතියි.... ස්තුතියි....❤❤❤
ගොඩාක් වටිනවා මිස් , ස්තුතියි.... ස්තුතියි....❤❤❤
❤️💐🙏
ගොඩාක් වටිනවා මිස් , ස්තුතියි.... ස්තුතියි....❤❤❤
❤️💐🙏