❤True. So proud of him . Mr Rookantha , Nalin Perera they both glorify god through their talents . Praise the Lord . Some artists never did that until they die they had not written a single hymn. So we are proud of you ❤️🙏
OH MY GOD... ROOKA... What's that voice..man... I mean it's getting MATURED by day.. This probably the best version of your voice that I listened over last 33 years.. Just like maestro Amaradeva your voice too is getting matured by the age.. Truly mesmerising... my man... LOVE YOU.. THE KING OF SRI LANKAN POPS...❤❤❤❤❤❤❤❤❤
Uncle Rooka, I Thank you Lord for your life❤️ You are born to serve the Lord with your voice & words. Remember the days you called me for long hours over the phone for my healing through Jesus. Thank you so much for everything & keep up the good work as always 🙏 Love you & will call you soon🥰
This hymn make me cry everytime i listen to it. I feel the jesus is with me everytime in my life..! Thanks rookantha sir for this beautiful hymn..! 🧡🧡❤️❤️😓😓😓
What a meaning ful soothing song, may God Bless you more and more Mr. Rookantha, indeed you are a treasure for this country,.. I may have listed to this hundreds of times,, if our people practice and spread love this world would be such a nice place... Thank you for your music and Thank God for your life.
Thank you Rookantha goonathillake for your great gratitude to jesus and for your love to Jesus. Because your spiritual life is a great inspiration to our younger genaration like us..... May God bless you and your family....
MY ONLY BELOVED FATHER LORD JESUS CHRIST I LOVE YOU MORE THAN MY SOUL YOU GIVEN ME ........................ AMEN I ' M PROUD TO BE A CATHOLIC AGAIN & AGAIN PRAISE THE LORD ✝✝✝🙏🙏🙏❤❤❤
May the Lord keep kissing your lips to give you more and more of His love, so you can keep singing His love for us until He comes again to take us all home. God's richest Blessings to you and family Rookantha.
පූජාසනය මත
මගෙ දිවිය දිගා කොට
පුදමි ඔබට ආදරේට
දෙවි ජේසුනි මං
මගෙ ජේසුනි මං
පූජාසනය මත…
පැයෙන් පැයට මගේ හිතට ඔබ යන එන හැටි
හදේ සුසුම් ගිනි නිවන්න පවන් සලන හැටි
පුළුන් ගොඩක් වගේ හිතට සුවය ගෙනෙන හැටි
මගේ ජේසු එහෙම තමයි ඒ ජේසුගේ හැටි
පූජාසනය මත..
යන යන තැන මාව අරන් යනවද ජේසු
මුළු ලෝකෙම එක පහනක් වෙනවද ජේසු
ලොව මුදන්න වදන් සිසිල දෙනවද ජේසු
පුංචි තිතක් වගේ මමත් එන්නම් ජේසු
පූජාසනය මත..
Original Artiste - Rookantha Goonatillake
Lyrics - Rookantha Goonatillake
Melody & Music - Rookantha Goonatillake
Lyrics🙏💕
රූකාන්ත ගුණතිලක … අයියේ මේක ඉල්ලිමක් ඔයාට පුළුවන් නම් ‘අන්සතු ඔබ වෙත’ ගීතය ගායනා කරන්න. ඵ් ගීතය ඇහෙනකොට සිහියට ඵන්නේ ඔයාගේ කටහඩ
ලංකාවේ පිනකට පහල වූ සංගීත සංරචකයෙක්💚
Lĺ
❤
සමහර කතෝලික කලාකරුවන් තමන්ගේ ආගමත් හංගන් වාසියට එහෙට මෙහෙට පැන්නට ජේසු ජේසු කියලා බයනැතුව තමන්ගේ විශ්වාසය වෙනුවෙන් ආපු අපේ කාලේ සංගීතයේ පෙරගමන්කරුනි ඔබට ජේසු පිහිටයි...❤️❤️❤️❤️
හිත්නිවන හඬවල් ටිකක්. මුලු පවුලම දෙවියන් විසින් අපිට එවපු තෑග්ගක්
ජේසුට මගේ හිතේ තියන ආදරේ තව තව වැඩි වෙනවා සර් 😥😥😥😥 මගේ ජේසු එහෙම තමයි ඒ ජේසුගේ හැටි 🙏
" පුළුන් රොදක් වගේ හිතට සුවය ගෙනෙන හැටී... මගේ ජේසු එහෙම තමයි ඒ ජේසුගෙ හැටී..."
Great
දෙවිඳුන් දුන් හැකියාව උන්වහන්සේගේ මහිමයට යොදවන ඔබට කිසිදා වරදින්නෙත් නෑ වරද්දන්නත් බෑ.ජේසු පිහිටයි❤️
❤✝️❤️
Matat ehemama hituna. ❤
❤
අමෙන් 🙏🙏
නම්බුවට,ප්‍රසිද්ධියට,තමන්ගේ විශ්වාසයත් දෙවිදුනුත් පාවා නුදුන් උතුම් කළාකරුවා. ඔබටත් මුළු පවුලටත් ජේසු පිහිටයි.
එක ඇත්ත.. ❤️
අනිවාර්යයෙන් ඒකයි අපි ගොඩක් ආදරේ 👍.
මේ සොදුරු වචන ගලන්නේ වෙන කොහෙන්ද ශුද්ධාත්මයාණන් වහන්සේ වෙතින් මිස.......❤ ප්‍රශංසා වේවා🙏🙏🙏🙏
සැබවින්ම ඔබ දෙවියන්වහන්සේ අපට දුන් මිල කල නොහැකි මැණිකක්..මගෙ ජිවිතේ ඔබ වීරයෙක්❤️✝️🎹ජේසු පිහිටයි!!!
පුංචි ගවලෙනේ ජේසු ඉපදුනේ අපට අද දිනේ නත්තල උදා වුණේ ලොවට සාමය ගෙනා තරුවක් අද පායලා ප්‍රීතියෙන් අපි සැවොම නත්තල සමරමු මෙදා අපට දිවියේ සතුට ගෙනා ජේසුන් ඔබ අද ආවා සතුටින් අපි සැවොමා ජේසුන් නමදිමු මෙදා
❤True. So proud of him . Mr
Rookantha , Nalin Perera they both glorify god through their talents . Praise the Lord .
Some artists never did that until they die they had not written a single hymn.
So we are proud of you ❤️🙏
🥺♥️ thank you Jesus.
❤
@@____wish___6817❤❤❤😂😅😅🎉
❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😅🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම හැගුම්බර අර්ථවත් නිර්මානයක්. ජේසු පිහිටයි රූකාන්ත!
ජේසුනේ ස්තූතියි ඔබ වහන්සේට මේ පවුලටම දුන්නාවු කුසලතාවයන්ට🌷❤️🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
OH MY GOD... ROOKA... What's that voice..man... I mean it's getting MATURED by day.. This probably the best version of your voice that I listened over last 33 years..
Just like maestro Amaradeva your voice too is getting matured by the age..
Truly mesmerising... my man... LOVE YOU.. THE KING OF SRI LANKAN POPS...❤❤❤❤❤❤❤❤❤
හිතම හිස් වෙලා ඉන්න වෙලාවක අහන්න ලැබුනේ. අහලා ආපස්සට හැරිලා බලද්දී ජේසුගේ ආදරේ මං නැවතුන තැනම ඉඳන් බලන් ඉන්නවා. ❤ මගේ ජේසු එහෙම තමයී ඒ ජේසුගේ හැටි ❤ හිතම ජේසුගේ ආදරෙන් පුරවන ලස්සන නිර්මාණයක් ❤
ජේසුව පසසන්න කල අති විශිෂ්ඨ නිර්මාණයක්... ඔබටත් ඔබේ පවුලේ සැමටත් දී ඇති මේ දක්ශතා ගැන දෙවිදුන්ට ස්තුති කරනව... ජේසු පිහිටයි ...
මගේ ජේසු එහෙම තමයි ඒ ජේසුගේ හැටි❤❤❤❤❤ ස්තූතියි මගේ ජේසුනී පව්කාර මට ඔබවහන්සේගේ දක්වන ඒ පුදුම ආදරේ ගැන 🥺🙏
❤❤❤❤😅🎉
☺️❤️❤️❤️
මගේ ජේසු එහෙම තමයි ඒ ජේසුගෙ හැටි...♥️🥺
පුදුම ලස්සන නිර්මාණයක් .
රූකාන්ත ගුණතිලකයන් ගේ වැඩක් ගැන වෙනම මොනව කතා කරන්න ❤️🌍🙏🙏🙏🙏
සහතික ඇත්ත .... රූකන්තයන්ගෙ නිර්මානයක් කියන්නෙ ඉතින් ඒක අන්ග සම්පූර්න නිර්මානයක් , සදාකාලයටම ගැලපෙන්න කරන නිර්මානයක් ❤️
සිය පාරකට වැඩ් ය ඇහව්වා.තාමත් මෙ song එකට තියන ලොබ කම ගියේ නෑ.♥️♥️♥️♥️♥️ හදවතේ කොහේදෝ තැනක ගිහින් වදින්නේ.පුදුම ලස්සනයි.සර් j.p
❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😅❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දේව මහිමෙ ලොවට කියන දෙව් ප්‍රේමය ලොවට බෙදන හැම සිත් සනහන ඒ හඩට ඔබට දේවාශිර්වාදය නිරතුරුව සැමට ලැබේවා .🙏
ජීවිතේට මන් ආගමක් පිලිගතු නැති මන් . දහම් පහන ගිය දවසක Brother clals මේ ගීතිකාව කියනකොට තාම හිතට දැනුනේ මන් කාතොලිකයෙක් කියලා . ආදරයත් මහිමයම්ත් සදහටම අත් වේවා ඔබට ❤
😍😍😍😍
Undoubtedly the best Sri Lankan Hymn.... ❤
Brings tears everytime 🥺🥺
ඉතා මත්ම අලංකාර ලස්සන වැඩසටහනක්. Well done Rookantha.
Mage jasu ahma thamayi a jasuge hati thank you Jesus 🥰🥰
Rookanthayaneni oba thulin ennerdale jesu ge adarayai dewdun apata dun wasathuwaki oba. Sthuthi jesu pihitai ❤
මගේ ජේසු එහෙම තමයි... ඒ ජේසුගෙ හැටි...❤️ පුදුමාකාර ලස්සන ගීතයක්.
ඔබ වැනි කතෝලික ගායකයො දහමට කර ඇති සේවය අති මහත්..,God bless your family 🙏
ඔබේ හැකියාව ගැන ඔබ්ගේ ගීත අහන හැමමොහොතකම මා පුදුම වෙනවා ඒතරමට ඒ ගීත රසවත් .. ජේසු පිහිටයි
අහපු පලමූ පද පේලී වලින්ම හදවතට දැනුණා ❤🙂
ජේසු..පිහිටයි...✝❤️🙏🙏🙏
Uncle Rooka, I Thank you Lord for your life❤️ You are born to serve the Lord with your voice & words. Remember the days you called me for long hours over the phone for my healing through Jesus. Thank you so much for everything & keep up the good work as always 🙏 Love you & will call you soon🥰
මගේ ජේසු එහෙම තමයි ඒ ජෙසුගේ හැටි I felt it ❤
Ruu ta දෙවියන් dipiu hada god bless all of u.❤❤❤
මගේ සමිඳුට ආදරෙයි ස්තූතියි දෙවිපීයාණනි ස්තූතියි මගේ පියාණනි නමස්කාර වේවා මහිමය වෙවා
This hymn make me cry everytime i listen to it. I feel the jesus is with me everytime in my life..! Thanks rookantha sir for this beautiful hymn..! 🧡🧡❤️❤️😓😓😓
❤
This song is another level! Words are so deep and I wish people will really pray this song over their lives! Great hymn Sir! ❤️😍🙌🏽🙏🏽
දෙවියන් වහන්සේ ashirwadha karana සේක්වා
පැයෙන් පැයට
මගේ හදට ඔබ යන එන හැටි
මේ කලාකරුවාට නිසි ඇගයිමක් තව දි නොමැත
ජේසුස් වහන්සේ ඒ දේත් කරයි
එහෙම තමයි ඒ ජේසු ගේ හැටි.....
ඔයා හරි වාසනවන්තයි මේ වගේ ලස්සනට සින්දු ගිතිකා කියන දුවලා දෙන්නෙක් ඉන්න එක ගැන දෙවියන් වහන්සේ ඔයාට bless කරනවා ❤❤🌸🌸
පූජාසනය මත....මගෙ දිවිය දිගාකොට...පුදමි ඔබට ආදරේට දෙවි ජේසුනි මං, මගෙ ජේසුනි මං ❤❤❤❤❤🙏
ප්‍රෙමාන්විතයා ❤❤❤
පුංචි තිතක් වගෙ මමත් එන්නම් ජේසු
මගේ ජේසු එහෙම තමයි ඒ ජේසුගෙ හැටි....🖤🥺❤
දෙවියන් වහන්සේ විසින් ඔබට ලබාදුන් අමිල තලෙන්තුවෙන් එතුමානන්ට ප්‍රශංසා කිරීමට ඔබ කරනා සියලුම දේ අගය කරනවා.. 😍
ඔබ අපට මහගු ආදර්ශයක් !!! ස්තූති ඔබට
ජේසු පිහිටයි !!🤍
Congratulations on your inspiring & beautiful efforts !!
මේ ගීතයට මම හරිම ආසයි..කවදාවත්ම එපා වෙන් නෑ..පුදුම ලස්සනයි..ඔයාට ජේසුගෙ ආශිර්වාදය බහුලව ලැබේවා කියල ප්‍රාර්ථනය කරනවා..ආදරෙයි හැමදාම..God bless you ♥
My humble Thanks to all encouraging comments… Merry Christmas to all..❤️💕❤️💕
@@RookanthaGoonatillake ඔයාගෙ ඔය නිහතමානිකමට මම හරිම ආදරෙයි..තව ලස්සන ගීතිකා ලියන්න..ගයන්ත..ඔයාට හැමදාම ආදරෙයි..ඔයාගෙ හඬ ජේසු දුන්න දායාදයක්..ඒකෙන් ජේසුට ස්තුති කරන්න..ජේසුගෙ පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබේවා කියල ප්‍රාර්ථනය කරනවා..God bless you ♥
God bless you more & more Rookantha අයියා 🙏🙏🙏💐💐💐💐
Undoubtedly the best Sri Lankan Hymn.... ❤
Brings tears everytime 🥺🥺
Pa
Paule siyaludenata jesupihitai
Harima lassana song ekak. Jesus bless karanawa thawa thawa lassana songs nirmana karanna. God bless
You Made me Cry Rookantha.. No words to say.. God bless you all!
ගායනය රස විඳින්නේ මේ අපූරු කටහඬ නිසයි. ඔබතුමන්ට දීර්ඝායුෂ ලැබේවා! ස්තුතියි මෙම වීඩියෝවට .දකින්න ආසයි ඔබව සැබැවින්
You may not know, how this song help us to deepen our prayer... 🙌👍
ඇත්තටම ඇග හිරි වැටෙනවා. මගේ ජේසු එහෙම තමයි. ඒ ජේසුගෙ හැටි. ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. හැමදාම එක වගේ ඒ හඬ. ❤❤❤❤❤
පුංචි ගවලෙනේ ජේසු ඉපදුනේ අපට අද දිනේ නත්තල උදා වුණේ ලොවට සාමය ගෙනා තරුවක් අද පායලා ප්‍රීතියෙන් අප සැවොමා නත්තල සමරමු මෙදා අපට දිවියේ සතුට ගෙනා ජේසුනි ඔබ අද ආවා සතුටින් අපි සැවොමා ජේසුන් නමදිමු මෙදා
මගේ සමිඳුට නමස්කාර වේවා මහිමය වෙවා හලෙලූයා මගේ උතූම් සම්දු. ආදරෙයි ස්තූතියි දෙවිපීයාණනි
What a meaning ful soothing song, may God Bless you more and more Mr. Rookantha, indeed you are a treasure for this country,.. I may have listed to this hundreds of times,, if our people practice and spread love this world would be such a nice place... Thank you for your music and Thank God for your life.
as walata kadulu enawa mage jesu🥰
අනේ ජේසුනි...ස්තුතියි ජේසුගේ අාදරය.
Mage jesu ehema thamai,aa jesuge heti...harima lassanai rooka..aamen
🙏❤ Lost in words to express of what I feel..so so beautiful worship to my Lord Jesus Christ..
Blessings to you and your family 👪
ලස්සනම ලස්සන සින්දුවක්...පට්ට ...ජය රූ..
🌟 නත්තල් තරුව 🌟
Obe paule siyalu denatama jesu pihitai
පුංචි තිතක් වගේ මමත් එන්නම් ජේසු ❤
Eyata lassna wachna tikakuth dila kata hadakuth dila.,hadwathe athule thiyana hegim wachna walta peralala ❣️🥰deviyo mawana dewl ohoma thmi ❣️Prise the lord ❣️
Jesus piihitai obata dewa rajjayata dunna me githaya deviyan wahanseta namaskara wewa 🙏🙏🙏
දෙවිදුගේ නමින්, මිනිසුන් පිරුණු ලොව තනනා, ඔබ,ජෙසූ, පූජාසනය.
මේ ගීතිකාව හැම පැයේම අහන්න පුලුවන් ..Thanks Mr.Rookanntha...God bless all yiur family 🙏
මගේ ජේසු එහෙම තමයි ඒ ජේසුගෙ හැටි
Thank you so much for Jesus Christ Praise you Father and Glory to your name Mother Mery pray for you us Amen
බොහොම ස්තුති ඔබගෙ අලුත් නිර්මාණයක් අපි ඔබගේ තවත් අලුත් නිර්මාණ බලාපොරොත්තු වෙන්ඩ
මගේ සමිඳුට ආදරෙයි ස්තූතියි දෙවිපීයාණනි ස්තූතියි මගේ පියාණනි නමස්කාර වේවා
ලස්සනම කිතුනු ගීතිකා ගායනය
Thank you Rookantha goonathillake for your great gratitude to jesus and for your love to Jesus. Because your spiritual life is a great inspiration to our younger genaration like us..... May God bless you and your family....
පුංචි තිතක් වගේ මමත් එන්නම් ජේසු✝
It gives me tears and goosebumps whenever I hear this.❤🥺 such a beautiful melody.
Praise be to God ✨️
Praise the Lord! God bless you & your family!
හිත සැනසෙනවා රජතුමනි 🎶❤
Prsised the Lords. Wow 👌 👏
🙏🙏🙏🙏❤❤ ගොඩාක් ලස්සනයි !! ජේසු පිහිටයි 🙏
What a amazing song 🙏you are the genius sir 🙏lord Jesus Christ bless you always 🙏🙏✝️✝️
දෙවිඳුන් අප රටට දුන් විශේෂ ත්‍යාගයක් මෙතුමා...❤️❤️❤️❤️
Praise the lord ❤🤲🕊️
MY ONLY BELOVED FATHER LORD JESUS CHRIST I LOVE YOU MORE THAN MY SOUL YOU GIVEN ME ........................
AMEN
I ' M PROUD TO BE A CATHOLIC AGAIN & AGAIN
PRAISE THE LORD
✝✝✝🙏🙏🙏❤❤❤
My favorite one sir
Adarei hemadamath oba paulata jesu pihitai
Every time I listen to this masterpiece tears roll out of my eyes! We need more and more of these from you maestro 🙏
Dewidun dun watinama thilinayak...rookantha sir oba...❤❤❤❤
Glory to god.. now and forever more ✝️❤️
Asama ekaka ❤️❤️❤️❤️🙏🙏🙏
what a beauty jesus
i have no wards
i cnt controll ur love
feel die for u
thats all
halelujah..........amen
Mage jesus ehema thamai e jesuge haty🥹❤️🌎
Praise the Lord 🙏
Really words not enough to appreciate your amazing blessings talents.
You are gift from God ❤️🙏
Excellent 😊 one of my favorite hymn
මගේ ජේසු එහෙම තමයි ඒ ජේසුගේ හැටි❤❤❤❤❤❤
May the Lord keep kissing your lips to give you more and more of His love, so you can keep singing His love for us until He comes again to take us all home. God's richest Blessings to you and family Rookantha.
May God bless you and your family! Love this hymn ♥️
Feelings ✨❤️🙉
Jesu pihitai sir hamadamath oyatat api hamotamat
Woow very beautiful singing all of you supber ,supber 🎄🎄🎄🌻🌻🙏🙏 god bless you always
Praise the Lord Thank you King Jesus for this gift. God bless you