Ahi Pillamak Yata | Episode 01 - (2020-05-18) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ค. 2020
  • Ahi Pillamak Yata | Episode 01
    Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka #AhiPillamakYata #Episode01
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on TH-cam: bit.ly/SubscribeITNSriLanka
    © 2020 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
  • บันเทิง

ความคิดเห็น • 136

  • @DhaRuPerera
    @DhaRuPerera ปีที่แล้ว +29

    අදයි මේ කතාව දැක්කේ..
    ලස්සනයි...
    සුන්දර අයිලයේ, කන්දක සිටවූ පොප්ලර් ගස් දෙක තමයි මතකයට ආවේ...මුලින්ම....

    • @maliya420
      @maliya420 ปีที่แล้ว +2

      ගුරැ ගීතය ♥️

    • @sitharasithara4719
      @sitharasithara4719 14 วันที่ผ่านมา +1

      Guru geethaya 🥺🥰

  • @user-vi9eo2yk1p
    @user-vi9eo2yk1p 7 หลายเดือนก่อน +4

    මොන මොන චැනල් ප්‍රසිද්ද උනත් itn එකෙ සමහර කතා වලට ගහන්න කතාවක් හදන්න බැරි උනා ඒ සිප්පි චැනල් වලට 🙂🖤

  • @user-ld4pu9pp3k
    @user-ld4pu9pp3k 4 ปีที่แล้ว +34

    ITN එකේ කථා වලට අැබ්බැහි වෙලා ඉන්නෙ😌😌😌

  • @user-kd8gy4dz9j
    @user-kd8gy4dz9j 3 หลายเดือนก่อน +3

    ගුරු ගීතය ස්ටෙප්ස් තණබිමෙන් මෙහා අපේ තණබිමට...❤ සිංහල ටෙලි නාට්‍ය වංශකතාවේ අසහාය නිර්මාණයක්...

  • @namalfernando8155
    @namalfernando8155 4 ปีที่แล้ว +35

    ITN එකේ කතා හොය හොය බලන්න හිතෙනවා.මාර සුන්දරත්වයක් තියෙනව⁣ා

    • @supunisuraji6952
      @supunisuraji6952 10 หลายเดือนก่อน +1

      ඒකනම් ඇත්තමයි

  • @pramodhyawimalasena9135
    @pramodhyawimalasena9135 ปีที่แล้ว +8

    "මං ආසයි එයා කතා කරන භාශාවට."
    "ඇයි ඒක සිංහල නෙවේ ද?"
    "සිංහල තමයි හැබැයි මහ මොකක්දෝ අමුතු ගතියක් තියෙනවා.. අලුත් සිංහලක්.."
    සිංහල අලුත් වෙන්න පුළුවන් හැබැයි මේඝ කියන්නේ මහ පරණ තාලේ මිනිහෙක්. අලුත් වෙන්න උනවමාවක් නැති මිනිහෙක්! අඳින්නෙත් සුදු. හරියට පරණ ප්‍රින්සිපල් කෙනෙක් වගේ."
    "සුදු පාට හොඳයි හිතේ ශාන්තිය ඇති වෙනවා."
    "සුදු ඇන්දට මේඝ දැනගන්න ඕන එයා හිටගෙන ඉන්නේ කළු ලෑල්ලක් ඉස්සරහා කියලා"
    "නම උනත් මහා අමුතුයි. මේඝ! "
    "මේඝ පිපිරුවම වැටෙන්නේ ධාරානිපාත වැසි."
    "මං ආසයි වැස්සේ තෙමෙන්න."
    "උබ තෙමෙයි තෙමිලා හෙම්බිරිස්සාව හදාගත්තම සාත්තු කරන්න ඕනේ අපි."
    "ඒ කොහොම උනත් මං වැස්සට ආසයි".
    This lines reminds me of someone. 😍♥️

  • @aruninisansala7375
    @aruninisansala7375 3 ปีที่แล้ว +6

    කාත් කව්රුත් නැතිව තනිවෙලා රට ඉන්න අපේ තනිකම මකන්න මේ වගේ හොද ලස්සන ගැමි කතා දානවට ගොඩක් පිං itn නාලිකාවට 🙏🙏🙏♥♥♥♥💗💗💗💗💗💗💝💝💝💝💝💝💝💝

  • @lassanaflowers1146
    @lassanaflowers1146 ปีที่แล้ว

    ඒ සිංදුව ඒ පියානෝ ස්වර වයලීන් ස්වර ඒ කතාවෙ ගැඹුරටම අරගෙන යනවා❤❤❤

  • @sisirakumara5401
    @sisirakumara5401 3 ปีที่แล้ว +6

    අපි පිටරට තනිවෙිලා ඉන්න අයට ගෝඩක් ලස්සන කත ටිකක් යනවා lTN එකේ

  • @user-rh9zv6ql5v
    @user-rh9zv6ql5v 4 ปีที่แล้ว +10

    සුන්දර රාත්‍රියක් වේවා මගේ යාලුවො හැමදෙනාටම
    බුදුසරණයි
    පරිස්සමින් ඉන්න
    ❤🌻🌸💛🙏🌟💮💐🧚🧡🌺🎁🌼🔥🌹💚

  • @hiumihasinthani8467
    @hiumihasinthani8467 ปีที่แล้ว

    ඒ වචන හදවතේ ගැඹුරුම තැන් ස්පර්ශ කරනවා❤️❤️❤️

  • @manithawow1852
    @manithawow1852 3 ปีที่แล้ว +1

    Thanks itn....😘😘

  • @tharushikusalani7531
    @tharushikusalani7531 ปีที่แล้ว

    හැම දෙබසකම වගේ තේරැමක් තියෙනවා❤️🤗

  • @tharushinavodya505
    @tharushinavodya505 4 ปีที่แล้ว

    Asama kathawak ..e background eka,guptha bawa❤️

  • @hansanigunarathna7781
    @hansanigunarathna7781 2 หลายเดือนก่อน

    Me teledrama eaka harima lassanai me kathawa baladdi mata mathak wenne mn asama novel eaka Guru Geethaya.❤

  • @supunekanayaka7677
    @supunekanayaka7677 4 ปีที่แล้ว +6

    ලස්සනයි කතාව 💖💖💖

  • @Markatalky
    @Markatalky 4 ปีที่แล้ว +7

    Sthuthi Apahu avarjanaya karanawata. Mewa trending wena eka na. Moko Manjula wediwardana kiyana vachana therum ganna mole vitharak thibila ba, rasa naharath thiyenna ona. Rooparamu sangeethaya, vachana, rangapaama, e kanda mudunata apiwa geniyanawa. Sthuthi ITN wadagath deta nawaththath awasthawa dunnata

  • @roshanwickramasinh55
    @roshanwickramasinh55 ปีที่แล้ว +2

    මංජුල වෙඩිවර්ධන මහත්මයාගේ තිර රචනයක්,පොත කියවන ගමන් ❤️

  • @gayanchandimaranasingha4477
    @gayanchandimaranasingha4477 4 ปีที่แล้ว +7

    මම මේ කතාව ඉස්සර බැලුව.ගොඩාක් ලස්සන කතාවක්😍😍❤️❤️❤️.ආයෙ පෙන්නන එක හොදයි.🔥🔥🔥🔥🔥

  • @niroshaniro552
    @niroshaniro552 ปีที่แล้ว

    Danui dakka balanna gatta gami katawak nisa lassani waga❤️, 2022/09/30

  • @madhushanka7134
    @madhushanka7134 ปีที่แล้ว +3

    අපේ ස්කෝලෙ ගහපු නාට්‍යක් 😍

    • @shanjanasilva1234
      @shanjanasilva1234 ปีที่แล้ว +1

      කොහෙද මචන් මේ ඉස්කෝලේ අනිත් ලොකේෂන් එහෙමත් මේ පැත්තෙමද

  • @sujathamallawarachchi6601
    @sujathamallawarachchi6601 3 ปีที่แล้ว

    ලස්සන කතාවක් නිකන් චාම් බවක් පෙනෙන්නට තියනවා පහුවෙනකොට කොහොම වෙයිද දන්නේ නෑ ඉන්න අයත් හොදයි බලමුකෝ අදමයි බලන්න ගත්තේ

  • @gayanbandara8282
    @gayanbandara8282 4 ปีที่แล้ว +2

    ලස්සනයි...👍👍🏁🏁🏁

  • @inokakumari1093
    @inokakumari1093 4 ปีที่แล้ว

    ලස්සනයි wage a telidrama ekath

  • @Haputhanthri
    @Haputhanthri ปีที่แล้ว

    2022 🖤 ආයෙමත්, මතක මැරෙන්න කැමතිම නැති හින්දාම

  • @pubudhuudhara1796
    @pubudhuudhara1796 4 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක්

  • @kumariml2877
    @kumariml2877 3 ปีที่แล้ว +3

    ගැමී පරිසරයත් එක්ක හදවතට දැනෙන ලස්ස කතාවක් 👌👌👌👌👌👌👌👌👌👌👍❤️

  • @yamunawijesinghe7352
    @yamunawijesinghe7352 4 ปีที่แล้ว +1

    My goodness very attractive place

  • @lalanilalani3247
    @lalanilalani3247 3 ปีที่แล้ว

    ස්තුතියි... !!!

  • @sriyanihettige9787
    @sriyanihettige9787 4 ปีที่แล้ว +2

    Lassana peththak

  • @amalinanayekkara1164
    @amalinanayekkara1164 3 ปีที่แล้ว

    ලස්සනයි

  • @user-py9qv7bf9v
    @user-py9qv7bf9v 3 ปีที่แล้ว

    ලස්සනයි 😘😘😘

  • @harshanijayasinghe1820
    @harshanijayasinghe1820 4 ปีที่แล้ว +1

    Mn ගොඩක් asa drama eka k

  • @kjn241
    @kjn241 4 ปีที่แล้ว +23

    ඒකත් ලස්සනයි වගේ කතාව දැන්ඉතිං වෙනකතා බලන්න ටයිම්නෑ
    ස්තුතියි itnඅපි ඔබසමගයි👌👌👍.

    • @kjn241
      @kjn241 4 ปีที่แล้ว

      @Nirosha Sanjeewa අනිත් ඒවගෙ කතානතර උනානෙ
      දැන්ඉතිං පටංගත්තත් බලන්න වෙන්නෑ.

    • @yuganthilokusooriya9863
      @yuganthilokusooriya9863 4 ปีที่แล้ว

      Guruuuuuu math meka balanna gaththa 😊

    • @bellatips8161
      @bellatips8161 3 ปีที่แล้ว

      @@kjn241 n

    • @udayakumari6592
      @udayakumari6592 3 หลายเดือนก่อน

      Lassana kathawak awasana wenakak pissuwe wage balanne man witharada

  • @hashanmadushanka553
    @hashanmadushanka553 4 ปีที่แล้ว +2

    meka hd denna puluwannam maru

  • @thanveerkumar5308
    @thanveerkumar5308 4 ปีที่แล้ว +12

    ලස්සන කතාවක් makeup නැහැ වැඩිය චාම් කතාවක් ලස්සනයි ඉන්න නළු නිළියොත් ලස්සනයි

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 4 ปีที่แล้ว +7

    Bimal,Himali,Thisu👌👌👌

    • @kjn241
      @kjn241 4 ปีที่แล้ว +1

      දැන්itnඑකේ සුපිරිඩ්‍රාම ටිකක් දාලනේද
      අනිත් චැනල්වල කතා අයෙත් පටංගත්තත් බලන්න වෙන්නෑ මේකට ඇබ්බැහි වෙලාදැන්.

    • @srimasenavirathna990
      @srimasenavirathna990 4 ปีที่แล้ว

      මෙ කතාව ලස්සනයි මුනේ

  • @chamika9813
    @chamika9813 ปีที่แล้ว +1

    සුදු ඇන්දට අපි දැන ගන්න ඕන.. හිටගෙන ඉන්නේ කලු ලෑල්ලක් ඉස්සරහ කියලා!

  • @bigscount7157
    @bigscount7157 3 ปีที่แล้ว +2

    Quality eka wedi una nam maru....

  • @tmaxpndt9851
    @tmaxpndt9851 4 ปีที่แล้ว +1

    Me koheda danna kenek kiyanna plz

  • @starshashika2412
    @starshashika2412 3 ปีที่แล้ว +1

    ඇබ්බැහිවීමක ආරම්භයක්😊😊

  • @dhggvhff4184
    @dhggvhff4184 4 ปีที่แล้ว

    ලස්සනයි කතාව පරන කතාවක්

  • @roshaniravihari5174
    @roshaniravihari5174 4 ปีที่แล้ว +2

    Apu telecast krna eka hodai kalayk hoypu kathawak

  • @vihangasahan6929
    @vihangasahan6929 4 ปีที่แล้ว +11

    ඇයි මේ ගමේ මිනිස්සුන්ට ඇස් පේන්නැද්ද???
    පේනවා... ඒත් දකින්නෑ.

  • @mokshaperera1322
    @mokshaperera1322 4 ปีที่แล้ว

    Koheda me location lassanai

  • @anthonymervin
    @anthonymervin 4 ปีที่แล้ว

    👌👌👌👌👌

  • @chandrikakumari8632
    @chandrikakumari8632 2 ปีที่แล้ว +6

    ඉස්සෙල්ලා ITN එකෙ කතාවක් ගියා..පරීක්ෂණගාරයක වැඩ කරන කෙනෙක් ඒකේම බය හිතෙන මනුස්සෙක් වෙනවා ඒ රසායනික දෙයක් බීලා..ඒ කතාව දාන්නකෝ..ඒකෙ නම මතක නෑ.

  • @sumenaosada2884
    @sumenaosada2884 4 ปีที่แล้ว

    Lassa i

  • @user-bs4kf8if9f
    @user-bs4kf8if9f 2 หลายเดือนก่อน

    2024. 05. 08 . 🌷🌷🌷🌷💕

  • @sunithafernando7638
    @sunithafernando7638 3 หลายเดือนก่อน

    සිංදුවටම විනාඩි 5.30

  • @shenukinathasha4155
    @shenukinathasha4155 4 ปีที่แล้ว +14

    ඒ වතුර පාරෙන් මටත් මූණ හෝදන්න තිබ්බනම් කියලා හිතුනා ....

  • @dilinithusharika5975
    @dilinithusharika5975 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @dilinithusharika5975
    @dilinithusharika5975 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @vvbb986
    @vvbb986 4 ปีที่แล้ว +1

    🌺🌺🥀

  • @lakshikasubashini178
    @lakshikasubashini178 ปีที่แล้ว

    ❤❤

  • @malikam2151
    @malikam2151 4 ปีที่แล้ว +5

    එක ඇත්ත. ලොකු ම්නිසූට ඇස් තියෙනවා පේන්නේ නැ පෙනවා එත් පෙන්නේ නැ වගේ ඉන්න වා අපේ අය එහෙම තමයි

  • @gaweshaniranasinghe8638
    @gaweshaniranasinghe8638 ปีที่แล้ว

    ❤❤👍

  • @user-py9qv7bf9v
    @user-py9qv7bf9v ปีที่แล้ว

    👍👍👍👍

  • @damekadam4774
    @damekadam4774 4 ปีที่แล้ว +2

    ලස්සනයි බලමු නේද හැබැයි නාමාවලිය දිග වැඩි මම හොයන්නෙ ගස් දෙකක් තියෙන කන්දක් මම හොයන්නෙ ඇස් දෙකක් තියෙන මිනිහෙක් ඇයි මෙව් ගමේ අයට ඇස් පේන්නෙ නැද්ද පේනවා දකින්නෙ නැහැ

  • @sriyanigamage9859
    @sriyanigamage9859 3 ปีที่แล้ว

    කොහෙද apaa ma bus yanna.mahem පාරවල් දැක්ම i

  • @nuwanchaminda3134
    @nuwanchaminda3134 2 ปีที่แล้ว +3

    මෙහෙම කතාවක් තියෙනව කියල ගොඩක් අය දන්නෙ නැහැ ..

    • @lahirusadakalum1725
      @lahirusadakalum1725 ปีที่แล้ว

      මං දැන් දැක්කෙ අහම්බෙන්

  • @4kvideos201
    @4kvideos201 4 ปีที่แล้ว +3

    Thumindu inna nisa balanna awe

  • @danushkafernando3943
    @danushkafernando3943 4 ปีที่แล้ว

    Hi

  • @dayanakalhari6707
    @dayanakalhari6707 3 ปีที่แล้ว +3

    Himali siriwardanata sammanayk denne kawadada

  • @chamudiupeksha2616
    @chamudiupeksha2616 ปีที่แล้ว

    Jiwth wenw kiyl mathk krl dena katha 🌼 2023

  • @sonetra7747
    @sonetra7747 2 ปีที่แล้ว

    lassana,katawakwaga

  • @erangamanoj4374
    @erangamanoj4374 9 หลายเดือนก่อน

    මහත්තයෝ මේකේ quality copy ක් දාන්නකෝ. හිතේ තියෙන පොප්ලරයෝ, අල්තිනා, දුශ්ශේන්ලගෙ රූප ඩිජිටල් තිරෙන් පැහැදිලිව දකින්න ඕන

  • @easyenglishthilinadhananja5552
    @easyenglishthilinadhananja5552 4 ปีที่แล้ว +2

    saarthaka drama ekak wei wage.

  • @srimasenavirathna990
    @srimasenavirathna990 4 ปีที่แล้ว +7

    මම සොයන්නෙ ඇස් 2ක් තියෙන මනුස්සයෙක් ..
    ඇයි මෙ පලතේ අයට ඇස් පෙන්නෙ නැද්ද ...
    පෙනවා එත් දකින්නෙ නැ..
    👌👌👌👌පටන් ගැන්ම....

    • @user-cn4gk2dh9q
      @user-cn4gk2dh9q 10 หลายเดือนก่อน

      Gas dekak thiyena kandak

  • @nirodhamadushani7336
    @nirodhamadushani7336 3 ปีที่แล้ว

    Puluwan nam kattiya රංගිර balanna

  • @kusmkusm969
    @kusmkusm969 4 ปีที่แล้ว +3

    සිංදුව දිග වැඩියි කතාව ටිකකයි

  • @champikachampika9
    @champikachampika9 5 หลายเดือนก่อน

    ඒ බස්එක.යන්නෙ වෙලක් මැද්දෙන්නෙ

  • @dinushawnni
    @dinushawnni ปีที่แล้ว +1

    8:27

  • @ayeshaud1274
    @ayeshaud1274 3 หลายเดือนก่อน

    2024 blna aya me konata...❤

  • @anojaariryadasa774
    @anojaariryadasa774 2 ปีที่แล้ว

    👍

  • @hamedkhalaf1414
    @hamedkhalaf1414 4 ปีที่แล้ว +6

    Bimal inna nisa honda athi

  • @kandystore3776
    @kandystore3776 3 ปีที่แล้ว

    me koheda danna kenek innawada

  • @gedarakusuma81
    @gedarakusuma81 4 ปีที่แล้ว +7

    මේක අලුත් කතාවක් ද?නැතිනම් නැවත විඛාශනය වෙනවා ද?

    • @sanfernando9
      @sanfernando9 4 ปีที่แล้ว

      මේක නැවත විකාශයක්

    • @anuruddaperera5496
      @anuruddaperera5496 4 ปีที่แล้ว

      අවුරුදු අටකට කලින් එකක්

    • @mokshaperera1322
      @mokshaperera1322 4 ปีที่แล้ว

      Thisuri yuwanika nisa balanawa

  • @kavindulakshan5282
    @kavindulakshan5282 ปีที่แล้ว

    Joint gahalanam blnn epa ai kiyla ahannath epa !

  • @pulinijayawardena222
    @pulinijayawardena222 4 ปีที่แล้ว +3

    Gurugeethaye dewalma neda? Eth tikak wenas karala.

    • @noosha2477
      @noosha2477 3 ปีที่แล้ว

      දුයිශෙන්,කදු මුදුන, විලෝ ගස් දෙක🧡💛💚

  • @melwill1863
    @melwill1863 4 ปีที่แล้ว

    මේ කතාව හැමදාම යනවද ?

    • @Sandarurajapaksha.
      @Sandarurajapaksha. 4 ปีที่แล้ว

      බදාදා හැර සතියෙ දිනවල රාත්‍රී 7.30 ට

  • @wijekoonw.m.k.c
    @wijekoonw.m.k.c ปีที่แล้ว

    me wage hoda therumak thiya wena drama monada?

    • @rashmikadewduni3120
      @rashmikadewduni3120 ปีที่แล้ว

      පින්සර දොස්තර,මනෝකාය

  • @malajindasakgehaamamalarat6037
    @malajindasakgehaamamalarat6037 3 ปีที่แล้ว

    Kathawa apawanna oya molinma dana vilapa sindu nisa owa pissan kotuwa inna unta hodai

    • @rashmikadewduni3120
      @rashmikadewduni3120 ปีที่แล้ว

      රසවින්දනය එකිනෙකාට වෙනස්. ඔබ මේ ගීතයට අකමැති උනාට බටහිර සංගීතයට කැමති මම නම් මේ ගීතයට ගොඩක් කැමතියි.මොකද මේ ගීතයේ තියෙන යුරෝපීය සංගීත රසයට මම ගොඩක් කැමතියි. ඔයා අකමැති දේවල් වලට අපහාස නොකර ඉන්න

  • @RoniRoni-vq4nl
    @RoniRoni-vq4nl 4 ปีที่แล้ว +1

    Lasdanai.kathaawa

  • @user-dx2yb1du9u
    @user-dx2yb1du9u หลายเดือนก่อน

    කැමරාකරණය හරීනෑ

  • @user-is6wb4ow6q
    @user-is6wb4ow6q 4 ปีที่แล้ว +7

    පංතිය ඉවරද...
    හුගක් අය කරනවා පන්ති ඉවර කරන්න .
    කවුද.
    පන්තියෙන් පිට පිට පන්ති වෙල අය.
    මේ මම.
    ඔයත් පංතියෙන් පිටනම් ඔයාටත් අදාලයි...
    මේකත් සුපිරි කතාවක් වෙනව එල ..

  • @janakijanaki8914
    @janakijanaki8914 3 ปีที่แล้ว

    Lasanai,,

  • @kasha6121
    @kasha6121 4 ปีที่แล้ว +1

    තණමල්විල කොල්ලෙක් සහ දෙවෙනි ඉනිම අතර විචාරයත්
    th-cam.com/video/1kBEPnBqDqA/w-d-xo.html

  • @yamunakulathunga1883
    @yamunakulathunga1883 4 ปีที่แล้ว +2

    Maha gon ..boothai... kammeli... okata wada asliya mala kochchara hodada annee? Please 7.30 asaliya

    • @user-cw3mq3jn2h
      @user-cw3mq3jn2h 4 ปีที่แล้ว +3

      rasa windanaye hinathawa.

    • @chanukajayasena1682
      @chanukajayasena1682 ปีที่แล้ว

      @Yamuna Kulathunga deweni inima balana aya me wage ekk baluwama ohoma hithenawa.😂😂😂😂😂

    • @rashmikadewduni3120
      @rashmikadewduni3120 ปีที่แล้ว

      @@user-cw3mq3jn2h අනිවාර්යයෙන්ම

    • @rashmikadewduni3120
      @rashmikadewduni3120 ปีที่แล้ว

      @@chanukajayasena1682 ඔව් හරියටම හරි😂

    • @rashmikadewduni3120
      @rashmikadewduni3120 ปีที่แล้ว

      මේ වගේ advance teledrama එකක් මහ ගොන් කියල ඔයාට හිතෙනවනම් බොහොම කණගාටුයි තමුන්ගේ බුද්ධිය ගැන😕

  • @amalinanayekkara1164
    @amalinanayekkara1164 3 ปีที่แล้ว

    ලස්සනයි