"මම ලොකු ළමයෙක් වුණ දවසෙ මුලින්ම ඒ ගැන කිව්වෙ මගෙ අයියට.ඉපදෙනකොටම අම්මා මරා ගත්ත එකී ලු මම"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024

ความคิดเห็น • 41

  • @seelaliyanagesee7928
    @seelaliyanagesee7928 3 หลายเดือนก่อน +23

    අනේ එ වගේ සහෝදරයෝ ඉන්නවා කියලා අහන්ටත් ආසයි අම්මා නැතුව නංගි පරිස්සමින් බලාගෙන දීගත් දීල ඇස් වලට කදුළු අවා කතාවට ❤❤

  • @user-kf1jv7ey8t
    @user-kf1jv7ey8t 3 หลายเดือนก่อน +16

    හරිම ලස්සන දුක හිතෙන කතාවක්.සැබැ ලෝකයේ හැම සහෝදරයෙක්ම මෙහෙම වෙනවානම් ලෝකය කොච්චර ලස්සන වේවිද

  • @jayanthimalapoththagodage1006
    @jayanthimalapoththagodage1006 3 หลายเดือนก่อน +9

    ඔයාගෙ හැම කතාවකම දෙබස් මාර ලස්සනට හසුරෝනව මම අහපු හොදම දෙබස් වගේම කටහඩ මාරම ලස්සනයි. ❤❤

  • @RR-os9it
    @RR-os9it 3 หลายเดือนก่อน +10

    ගොඩක් දුක හිතෙන කතාවක් වාසනාවන් එහෙම සහෝදර යන් ඒ දෙන්නන්ගේ ම පුදුමාකාර සහෝදර බැදීමක්

  • @sanjupathirana172
    @sanjupathirana172 3 หลายเดือนก่อน +9

    ඒ වගේ අය්යා කෙනෙක්ට කවදාවත් වරදක් කරන්න නම් එපා. හීනෙකින්වත් එහෙම සහෝදරයෝ අද කාලේ හොයා ගන්න බැහැ. 😢රැක ගන්න පන වගේ එහෙම සහෝදරයෙක්ව 🙏🙏

  • @nilearosh3222
    @nilearosh3222 3 หลายเดือนก่อน +2

    ඔයගේ කතාවක් එනකම් හැමදාමත් බලන් ඉන්නවා
    ඒ තරම්ම ලස්සනයි
    කඩහඩත් හරිම ලස්සනයි
    අර්තවත් ලස්සන කතා අපිට තිලින කරන ඔයාට ජේසු පිහිටයි ❤❤❤

  • @RasikaRasika-ez7sj
    @RasikaRasika-ez7sj 3 หลายเดือนก่อน +1

    මේ වගෙ අයියෙක් ලැබෙන්න මොන තරම් පිනක් කරලා තියෙනවද සහොදර බැඳීම මහා පුදුමයි👍👍👍

  • @user-ne4zl4pr6p
    @user-ne4zl4pr6p 3 หลายเดือนก่อน +2

    හරිමලස්සන දුකහිතෙන කතාවක් තව තවත් මෙවෙනි ලස්සන කාතා දාන්න

  • @kanti7069
    @kanti7069 3 หลายเดือนก่อน +1

    Harema dukai e kathawa ehema sahodarayo labanna godak pen karanna one e kathawa lassanata me herata apata keu oyata bohoma sthuti ❤

  • @user-wq6pm6wv8k
    @user-wq6pm6wv8k 4 วันที่ผ่านมา

    අනේ මගේ අයියත් එහෙම උනා නම් පිං මදි මට එයාව මේ ලෝකෙට බිහි කරපු එයාගේ අම්මවත් එයාට මතක නෑ

  • @seelaganegoda9077
    @seelaganegoda9077 3 หลายเดือนก่อน

    😢.ඔයාගේ කතා වලට මම හරිම ආසයි..කතාවක් එනකල් මම බලාගෙන ඉන්නවා..

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 หลายเดือนก่อน

    සුන්දර කතා ගෙනෙන සොහොයු රිය ඔබට දීර්ඝ ආයු වේවා 🎉🎉❤

  • @indranichandralatha276
    @indranichandralatha276 2 หลายเดือนก่อน

    ස්තුතියි ලස්සනයි දුකයි

  • @anandaanand4839
    @anandaanand4839 3 หลายเดือนก่อน

    සුන්දර කතා ගෙන ඒන ඩයාට බුදු සරනයි

  • @madupolgahawela6915
    @madupolgahawela6915 3 หลายเดือนก่อน

    Duwa oyata hoda sahodarayak hambawala thiyanna
    A nisa oyaga aiyata godak adaran Inna
    Oya dannata budu saranai

  • @chaminijayathilaka2633
    @chaminijayathilaka2633 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි කතාව ❤❤❤❤

  • @seelaw7498
    @seelaw7498 3 หลายเดือนก่อน

    Very very sad story ❤❤❤🎉

  • @kranthihemalatha2044
    @kranthihemalatha2044 3 หลายเดือนก่อน

    හරිම aruthbara කතාවක්.

  • @suneethawickremasinghe3534
    @suneethawickremasinghe3534 22 วันที่ผ่านมา

    හරිම දුකයි

  • @Pushpakumarask
    @Pushpakumarask 3 หลายเดือนก่อน

    matath ahama aiyek ennawanam hodai

  • @chandra5654
    @chandra5654 3 หลายเดือนก่อน

    පව් දුකම දුකයි. එහෙම අය

  • @suneetharupasinghe4243
    @suneetharupasinghe4243 3 หลายเดือนก่อน

    මට e කතාව අහුවhහැටියට duka hithuna😢

  • @suneetharupasinghe4243
    @suneetharupasinghe4243 3 หลายเดือนก่อน

    මට e කතාව අaහුwahama හriyaට දුක hithuna e aiya kochchara hoda කෙනෙක්ද කියලා ඒවගෙ අයියලා හැමොටම ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා karanawa

  • @SumithraFernando-fg7qu
    @SumithraFernando-fg7qu 3 หลายเดือนก่อน +1

    Atthatama duka hithuna puthe oya wage iya kenek labanna loku pinak karanna one kawadawath waradinne na habai kety kathawak wage

  • @AmaBbh-ys8dr
    @AmaBbh-ys8dr 3 หลายเดือนก่อน

    අනේ මටත් ඒ වගේ අයියා කෙනෙක් හිටියානම් ❤🥹

  • @niroshanirosha4639
    @niroshanirosha4639 3 หลายเดือนก่อน +1

    🌹🌹🌹🌹🌹

  • @AmilaNirosan
    @AmilaNirosan 2 หลายเดือนก่อน

  • @deepanitjiyalath2641
    @deepanitjiyalath2641 3 หลายเดือนก่อน

    Niysmai ❤😂

  • @niroshanirosha4639
    @niroshanirosha4639 3 หลายเดือนก่อน +1

    🌹🌹🌹🌹🌹🌹

  • @saminthamihirani4210
    @saminthamihirani4210 3 หลายเดือนก่อน

    😢😢😢😢😢😢😢😮

  • @nishawijesuriya1481
    @nishawijesuriya1481 3 หลายเดือนก่อน

    Me wage aiyala labanna hariyata pin karanna one. Ane wasanawan me wage aiyek. Matath innawa

  • @chandramallawarachchi1122
    @chandramallawarachchi1122 3 หลายเดือนก่อน

    👍🙏🙏

  • @user-wg6nw8ik3n
    @user-wg6nw8ik3n 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢😢

  • @madhanayakashanthi831
    @madhanayakashanthi831 3 หลายเดือนก่อน

    😢❤

  • @Padminithilakawathi2654
    @Padminithilakawathi2654 3 หลายเดือนก่อน

    😌😌😌🌸🌸🌸

  • @user-ud7zj8dq2l
    @user-ud7zj8dq2l 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-op8fd6ot9j
    @user-op8fd6ot9j 3 หลายเดือนก่อน +2

    හරිමලස්සනකතාවක්බූදූසරනයිකටහඞටමමහරිආසයිබදූසරනයි

  • @himalisadareka3120
    @himalisadareka3120 3 หลายเดือนก่อน

    😢😢😢😢😢🎉

  • @gunawathibandara8549
    @gunawathibandara8549 3 หลายเดือนก่อน

    💔💔💔😭😭😭😭❤🙏🙏🙏❤

  • @rohandezoysa6616
    @rohandezoysa6616 3 หลายเดือนก่อน

    😂❤😮😅😊🎉🎉🎉🎉🎉🎉🎉

  • @skuller-manofhouse8926
    @skuller-manofhouse8926 3 หลายเดือนก่อน

    ❤❤