"දෙවියනේ මගේම නන්ගි මගේ මහත්ත්යා එක්ක ඉන්නවා දකින්න මගේ ඇස්දෙක පව් කරලා තිබ්බා"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ย. 2024

ความคิดเห็น • 37

  • @dilinathushari755
    @dilinathushari755 ปีที่แล้ว +22

    මගේ ජීවිතෙත් මේ වගේ තමයි හැබැයි නංගි නිසා නෙවෙයි වෙනත් කෙනෙක්.මේ වගේම මමත් මගෙ ඇස් දෙකෙන්ම ඒ කාලකන්නි සිද්දිය දැක්ක😢අද මම මගෙ දරුවො දෙන්නත් එක්ක තනිවෙලා කොහොමහරි මම හිත හදාගත්ත.මගෙ එකම හීනෙ ජීවිතේ දිනන එක.❤

  • @kusummdagoda1329
    @kusummdagoda1329 ปีที่แล้ว +12

    ගොඩක්ම ලස්සනයි කතාව මේ වගේ වැඩ කරන අයට නියම දඩුවම

  • @nilunilanthi7647
    @nilunilanthi7647 ปีที่แล้ว +10

    කටහඩ හරිම ලස්සනයි

  • @sriyalathatennakoon7968
    @sriyalathatennakoon7968 ปีที่แล้ว +6

    ඔයාගේ කතා හරිම ලස්සනයි අහන්න ඉන්නත් ආසයි❤❤

  • @llayane8922
    @llayane8922 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි බුදුසරණයි ජේසු පිහිටයි ඔයාට

  • @mksenanayaka7020
    @mksenanayaka7020 ปีที่แล้ว +4

    මගේම අක්ක මගේ මහත්තයත් එක්ක එකට ඉවලා මටත් අහු උනා ඒදෙන්නා මාව අසරනකරලා ප්වුල් කෑවා ඒත් ඒ දෙන්නම අව විදවනවා මම අද ශක්තිමත් ගැහැනියක්.

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි කතාව

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว +2

    ලස්සන කතාවක්.කලකමි පලදේ.❤❤❤❤❤

  • @laylakaram5007
    @laylakaram5007 ปีที่แล้ว +1

    ලස්සන කතාවක් ස්තුතියි දැමිමට 3 N ❤❤

  • @sanitasanita7662
    @sanitasanita7662 11 หลายเดือนก่อน

    පවු..මාර..සහෝදරියත්..තමයි..හොද..වැඩෙි..

  • @priyawijesundara9506
    @priyawijesundara9506 5 หลายเดือนก่อน

    Adarei lassana wairayak nomati adaraneya papuwa palenna taram wedanabara katawak stuti❤

  • @sandayafernando4364
    @sandayafernando4364 11 หลายเดือนก่อน

    Good story and advice to the life ❤

  • @nilunilanthi7647
    @nilunilanthi7647 ปีที่แล้ว +6

    එහෙම නොවුනොත් තමයි පුදුමේ මගේ කතාවත් ඕකම තමයි නමුත් නංගි නෙවෙයි

  • @upekshachamini601
    @upekshachamini601 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි කතාව ❤❤

  • @inokavithanage2397
    @inokavithanage2397 ปีที่แล้ว +1

    හරි ලස්සන කතාව

  • @damayanthim4951
    @damayanthim4951 11 หลายเดือนก่อน +1

    අනේපවි

  • @priyawijesundara9506
    @priyawijesundara9506 ปีที่แล้ว +2

    Ditta damma wedaneya karma as panapita pennanawa budu dahama sattayai

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 ปีที่แล้ว

    Selfish ppl....Who cheat others. 😮😮😮😮😮
    Best nanga 🤔🤭🤫🤗😅😂
    Good lesson for them 😮😮😮😮

  • @ghanadenipitiya3489
    @ghanadenipitiya3489 ปีที่แล้ว

    සාමය උදෘවෙවා

  • @hewagelhranjane5464
    @hewagelhranjane5464 ปีที่แล้ว +2

    Ape karana sama de ..balan enna deveyan ...uda ennawa a thamai aththa ...

  • @nilunilanthi7647
    @nilunilanthi7647 ปีที่แล้ว +2

    එයාගේ නංගි මගේ අ,,, මා

  • @mymohiruthat3633
    @mymohiruthat3633 ปีที่แล้ว

    Kalakam paladanawa

  • @sinty5942
    @sinty5942 ปีที่แล้ว

    Me katha tikak diga ewa dannako akke.oyage katha harima lassanai. Mama ekak nara balanawa. 3n ghost eketh serama balanawa akke. Katha danna tikak dawas yana nisa ekama kathawak aye ayeth ahanawa akke

  • @nilunilanthi7647
    @nilunilanthi7647 ปีที่แล้ว +3

    වැස්ස තමයි මටත් එහෙම උනේ අ,,, මා

    • @pduminda9555
      @pduminda9555 ปีที่แล้ว +2

      අම්මා😢😢

  • @sudarshaniruupika7621
    @sudarshaniruupika7621 10 หลายเดือนก่อน

    😮😮

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว

    Koi de wenneth Hodata kiyanne Aththa neda 3N kellee😍😍.Hodin Neda oya?Holman katha Balanna Beriuna Guestla Awith Hitiya nisa🤔 Den balanna puluwan😊.

  • @Mar-mf8oo
    @Mar-mf8oo ปีที่แล้ว +2

    Ma wagae dewal tawa ganu kidankut wela athida

  • @IndikaIndikakumara-dx4oi
    @IndikaIndikakumara-dx4oi 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @nayomirasangika5319
    @nayomirasangika5319 11 หลายเดือนก่อน

    පවු😢

  • @deepanitjiyalath2641
    @deepanitjiyalath2641 ปีที่แล้ว

    Niyamai❤❤❤❤

  • @samanthalekamge2995
    @samanthalekamge2995 ปีที่แล้ว

    😂😂😂❤❤❤❤

  • @wadihiti6725
    @wadihiti6725 11 หลายเดือนก่อน

    ........

  • @sumanaperera8194
    @sumanaperera8194 ปีที่แล้ว

    හරිම ලස්සන කතාවක් .

  • @sandyasripaly6427
    @sandyasripaly6427 ปีที่แล้ว

    ❤❤❤❤