ORIGINAL සිහින කුමරා මම - Ashnika Silva

แชร์
ฝัง

ความคิดเห็น • 1.4K

  • @rcgnetworks
    @rcgnetworks 6 ปีที่แล้ว +237

    Pewdiepieගෙ දවසේ ආතල් එක දාපු ගමන් සනිකෙට බලනවා වගේ Noize TV එකත් Subscribe කරගෙන ඉන්නෙ ආතල් බලන්න 😂😂🙏😂 Pewdiepieලා කැලේ මේ දෙන ආතල් වලට 😂😂

  • @Mr_Hora
    @Mr_Hora 6 ปีที่แล้ว +226

    ජනාධිපති තුමනි , මේ ඔබේ අවධානය පිණිසයි... ඔබතුමාට වඩා ආතල් එකක් මෙහි සිටිය නොහැක.. ජනාධිපතිතුමනි, ඔබතුමාට ඉදිරියේදී මේ තරුණයා මහත් අභියෝගයක් වියහැකි හෙයිනි මොහුගේ ප්‍රජා අයිතිය නැතිකරනු මැන..

    • @Amilshihankanchana
      @Amilshihankanchana 6 ปีที่แล้ว +4

      ඉරාජ් මූවත් yfm ගේනවද?

    • @mssperera896
      @mssperera896 6 ปีที่แล้ว +3

      😂😂😂😂😂

    • @KavinduChinthaka
      @KavinduChinthaka 6 ปีที่แล้ว +1

      Oka gennuwoth thawa athal ekak thamai

    • @YouTubeRightnow
      @YouTubeRightnow 6 ปีที่แล้ว +1

      Me wage miharekek innawa mamath danna oninam uwath gennala viwe tikak wath gamuda 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @kavindarathnayaka4937
      @kavindarathnayaka4937 6 ปีที่แล้ว

      HORA TM අම්මෝ ඒක...😂😂

  • @SamareandSamare
    @SamareandSamare 6 ปีที่แล้ว +184

    මට වෙලාවකට හිතෙනවා මෙව්ව අහගෙන හිනා නොවී ඉන්න සජිත් අයියා තමානියම සිහින කුමාරයා කියලා 😂

    • @imawickramasekara2496
      @imawickramasekara2496 6 ปีที่แล้ว +2

      True story..

    • @MaleeshatheCatt
      @MaleeshatheCatt 6 ปีที่แล้ว +2

      Samare and Samare kawda sajith. Presenter da?

    • @pruthivisampath9206
      @pruthivisampath9206 6 ปีที่แล้ว

      Sirawatama

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 2 ปีที่แล้ว

      @@MaleeshatheCatt ඔව්. එයා තමයි. එයා සජිත් අක්මීමන. සංසාරිණි මගේ, තව රොමේෂ් සුගතපාලගෙ මෑතකාලීනව ආපු ගොඩක් සිංදු ලියලා තියෙන්නෙ සජිත් අක්මීමන තමයි.

    • @samadhiwickramasinghe6904
      @samadhiwickramasinghe6904 2 ปีที่แล้ว

      sirwtm

  • @PoddaMV
    @PoddaMV 6 ปีที่แล้ว +274

    මම මුත් එක්ක එකගයි... ඇත්තටම මුට අර Maduට වඩා Sing කරන්න පුළුවන්. Show Tickets මම ගාව තියනවා ඔනේ අය Inbox කරන්න... අනික් Girls ලව ඇන්ගල්ස් කරන කට්ටිය මේ කොනට එන්න Please ..

    • @Koreanpodda
      @Koreanpodda 6 ปีที่แล้ว +3

      අම්මෝ පොඩ්ඩෝ😂😂

    • @sachinifdo7133
      @sachinifdo7133 6 ปีที่แล้ว +2

      Podda 😂😂😂

    • @pawanmalshan230
      @pawanmalshan230 6 ปีที่แล้ว +2

      Podda ඔයා😂

    • @roshnikarosairo3911
      @roshnikarosairo3911 6 ปีที่แล้ว +2

      Podda ude paandara nagitala minissu asarana karala dawasa patan ganna epa bn 😂😂😂😂😂😂🙏

    • @chanukalakshan9481
      @chanukalakshan9481 6 ปีที่แล้ว +1

      පොඩ්ඩයියා මට ටිකට් 2ක් ඕනා මටයි එයාටයී මේ සෝ එක බලන්න😂

  • @charakapiumal6143
    @charakapiumal6143 6 ปีที่แล้ว +66

    හිනා වෙන්නේ නැතුව බොක්කෙන්ම්ම ප්‍රශ්න අහන ඔබට උත්තමාචාරය.....🙏👌🔫

    • @MrNuwan2007
      @MrNuwan2007 6 ปีที่แล้ว

      Charaka Piumal 🤭😅😅😅😅😅😅😅😅

  • @kaliduvishwaka93
    @kaliduvishwaka93 6 ปีที่แล้ว +195

    මානසික ලෙඩ්ඩුන්ව ගෙන්නලා ඔහොම නෝන්ඩි කරන උබලට රත්නත්තරේ පිහිටයි 😂😂😂😂😂👌

  • @samssubasinghe
    @samssubasinghe 6 ปีที่แล้ว +86

    ලංකාවෙ කොල්ලෝ කුඩු ගලහ නාස්ති වෙනවට වඩා මෙහෙම මගුලක් කරලා නාස්ති වෙන එක කමක්නැ...

  • @Mister_mac
    @Mister_mac 6 ปีที่แล้ว +190

    මට තියෙන ප්‍රශ්නෙ අරූ කෝමද යකෝ හිනා නොවී ප්‍රෝග්‍රෑම් එක කරන්නෙ කියල 😂😂😂😂😂👈

    • @ishanchamindu3901
      @ishanchamindu3901 6 ปีที่แล้ว +1

      ado sirawata ban

    • @BlackAmda
      @BlackAmda 6 ปีที่แล้ว +2

      Matath hitha ganna ba oi

    • @yasaschandrasiri9019
      @yasaschandrasiri9019 6 ปีที่แล้ว +2

      ඔව් බං ඌ ඒකට නම් හෙනම දස්සයි...

    • @CptDusty-hx8xb
      @CptDusty-hx8xb 6 ปีที่แล้ว +3

      eka thama matath tiyn prashne

    • @ChalanaNipun
      @ChalanaNipun 6 ปีที่แล้ว +1

      😂😂😂😂😂 sira bn

  • @hashinijayasinghe3420
    @hashinijayasinghe3420 6 ปีที่แล้ว +26

    අයියෙ ඔයා හිනාවෙන්නෙ නැති වෙන්න මොනා හරි බෙහෙතක්වත් බීලද programme එකට එන්නෙ

    • @dckdck2808
      @dckdck2808 6 ปีที่แล้ว

      😂😂😂🤣🤣niyama katawa hashini😅🤣

    • @sasankawickramasinghe
      @sasankawickramasinghe 6 ปีที่แล้ว

      Beheth oya neh dunne 🤣🤣🤣

  • @isurumadushanka3250
    @isurumadushanka3250 6 ปีที่แล้ว +32

    ලංකාවේ මෙහෙම ඩයල් ඉන්නවා කියලා දැනගත්තේ Noizetv සබ්ස්ක්‍රයිබ් කරාට පස්සේ... මාර ආතල්....

  • @SashenMe
    @SashenMe 6 ปีที่แล้ว +52

    අපි නොදන්න ලයිව් එකේ interview එකක් වගේ ඕයි! 😂😂😂

    • @erandaanurudda2510
      @erandaanurudda2510 6 ปีที่แล้ว +1

      It’s true, just I remembered that program, same like that

  • @MrFIXX-gc8ie
    @MrFIXX-gc8ie 6 ปีที่แล้ว +117

    මුකුත් ඔනේ නෑ උබ මේ වැඩසටහන හිනා නොවී කරන්නේ කොහොමද කියලා විතරක් කියපන්..😂😂😂

    • @tharangadias3296
      @tharangadias3296 6 ปีที่แล้ว +1

      R.K videos u kalin hodata hinavela enava aththe man hithanne... Naththam inna ba ethana yako...

    • @darrencroslin9172
      @darrencroslin9172 6 ปีที่แล้ว

      Ammooo sira yakoooo

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 2 ปีที่แล้ว

      මං හිතන්නෙ අක්මීමන අයියා ඉස්සර ඉඳන් කට්ටියව හොඳට බයිට් කරලා පුරුදු කෙනෙක්.....😂😂😂

    • @nadishagn6979
      @nadishagn6979 2 ปีที่แล้ว

      @@dileesharabasnayake6881 th-cam.com/users/shortsqsS5BBT3bpk?feature=share

    • @nadishagn6979
      @nadishagn6979 2 ปีที่แล้ว

      @@darrencroslin9172 th-cam.com/users/shortsqsS5BBT3bpk?feature=share

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 6 หลายเดือนก่อน +2

    2024 Anyone 😹🤍

  • @hansakaashen4900
    @hansakaashen4900 6 ปีที่แล้ว +61

    මම මේ සෝ එකේ ටිකට් සේරම අරන් තනියම බලනව🙈. ඒ තරම් ලස්සනයි.

  • @shashidrasamarasuriya5322
    @shashidrasamarasuriya5322 6 ปีที่แล้ว +2

    හයියෝ... ශිහාන් අයියේ... ඔයා super star එනකොට මම grade 9. එදා ඉදලා අද වෙනකම් ඔයාට සමාන එක්කෙනෙක් තවම ඇවිල්ලා නෑ... හැමදාම අපේ සිහින කුමාරයා ශිහාන් අයියා විතරයි.. හයියෝ මුන් මොක්කුද අෆ්ෆා.... ලැජ්ජයි අෆ්ෆා මේවා බලන්න....

  • @madupremajayantha9506
    @madupremajayantha9506 6 ปีที่แล้ว +26

    අරූ කෝමද දෙයියනේ හිනානොවී වැඩසටහන කරන්නේ 😂 මන් එයාට ආදරෙයි ❤

  • @lahiruchandikabandara85
    @lahiruchandikabandara85 6 ปีที่แล้ว +7

    අපිට ඕනී... මඩු..රොක්ස්... & අස්නික...යන සිහින කුමාරයෝ දෙන්නාගේ.. ඇටෑක් ශෝව් එකක්... කෝ කැමති අය එන්න .... අත උස්සන්න හිහී😂😂 🔫🔫

  • @iwanthikarathnayake1649
    @iwanthikarathnayake1649 6 ปีที่แล้ว +97

    සිහින කුමාරයා වෙන්න කලින් ශර්ට් එකක් අදින්න ඉගන ගනින් ..බොත්තෝ අස්සෙන් බඩ පේනවා තොගෙ.

    • @yohanrodrigo5340
      @yohanrodrigo5340 6 ปีที่แล้ว

      Iwanthika Rathnayake 😂😂😅😅😅

    • @vfxmasterlk
      @vfxmasterlk 6 ปีที่แล้ว

      hahah hambooooo

    • @krishanishani2699
      @krishanishani2699 6 ปีที่แล้ว +1

      අම්මපා😂

    • @hasitha803
      @hasitha803 6 ปีที่แล้ว

      ඔක්කොටම කලින් මෙයාට බැනියමක් අරන් දෙන්න ඔනේ

    • @nilakshidhanushika8456
      @nilakshidhanushika8456 6 ปีที่แล้ว

      Iwanthika Rathnayake 😂😂😂😂

  • @apsarakarunarathna8755
    @apsarakarunarathna8755 6 ปีที่แล้ว +6

    නිවේදක සජී මහත්තයා, ඔබේ ඉවසීම ගැන ඉතාමත් සතුටට පත්වෙමි. 🐥🐥 ස්තූතියි

  • @maheshsada2434
    @maheshsada2434 6 ปีที่แล้ว +40

    නොයිස් ටී වි උබලට පින් මෙහෙම ආතල් දෙනවට😁😁

  • @AshenTM_007
    @AshenTM_007 6 ปีที่แล้ว +1

    කවදාවත් ප්‍රස්න අහද්දි හිනා නොවුන සජියා අද හිනා උනා දැක්ක උන් ලයික් දාගෙන යමන් 😂😂

  • @PraviSalvatore
    @PraviSalvatore 6 ปีที่แล้ว +33

    next episode madu rox vs ashnika silva face to face?

    • @nirmaldarshana
      @nirmaldarshana 6 ปีที่แล้ว +1

      PRAVI kawish eka thamai one

    • @nanu7532
      @nanu7532 6 ปีที่แล้ว +3

      Okun denna wedi thiya gannawa aniwa 😂🔨

    • @nirmaldarshana
      @nirmaldarshana 6 ปีที่แล้ว

      C. Dilshan fb eke rangana rang kiyala thawa sihina kumarayek innawa

    • @chathuramadusanka7309
      @chathuramadusanka7309 6 ปีที่แล้ว +1

      PRAVI kawish උබ live wrestling බලන්න ද හදන්නෙ ල0කාවේ 😂😂

    • @akeshnirmantha8090
      @akeshnirmantha8090 6 ปีที่แล้ว

      PRAVI kawish Oya 😂🤘

  • @lasanthigamage767
    @lasanthigamage767 6 ปีที่แล้ว +33

    ලංකාවෙන් යන්න කාලේ හරි වගේ 😂😂

    • @petcastle1456
      @petcastle1456 6 ปีที่แล้ว

      යන්න කලින් කියහන් මාත් එනවා 😂

    • @lbashantharuka8805
      @lbashantharuka8805 3 ปีที่แล้ว

      Sirawata sis

    • @nadishagn6979
      @nadishagn6979 2 ปีที่แล้ว

      @@petcastle1456 th-cam.com/users/shortsqsS5BBT3bpk?feature=share

  • @chandikaranaweera1344
    @chandikaranaweera1344 6 ปีที่แล้ว +124

    සිහාන් මෙව්වා දැක්ක නම් ජාපාල
    කන්නෙ උක් ගස් එක්කං🤣🤣🙈

    • @gimhanisandareka6789
      @gimhanisandareka6789 6 ปีที่แล้ว +1

      chandika ranaweera මෙයා හැමතැනම ඉන්නවා නෙ😂

    • @chandikaranaweera1344
      @chandikaranaweera1344 6 ปีที่แล้ว +1

      Niku Mazy ලංකාව හරි පුඩී නෙ🤣🙈 eth sihina kumarayo wadii

    • @WETVFirst
      @WETVFirst 6 ปีที่แล้ว +1

      sirawata

    • @cloud7034
      @cloud7034 6 ปีที่แล้ว

      😂😂😂

    • @chandikaranaweera1344
      @chandikaranaweera1344 6 ปีที่แล้ว

      🤣

  • @funny93282
    @funny93282 6 ปีที่แล้ว +3

    මන් වගේ comment කියවන්න ආපු උන්
    මේකට like එකක් දාපන්😊😊🙏🙏

  • @chalanakiriella7631
    @chalanakiriella7631 6 ปีที่แล้ว +18

    මම වැඩිය කමෙන්ට්ස් දාන කෙනෙක් නෙවයි.එත් නොදා බෑ කියල හිතුනා.පට්ට ආතල් එකක් දෙන්නෙ නිදාගන්න හැදුවෙ වැඩ ඇරිල ඇවිත් කොහොමද යකෝ නිදාගන්නෙ ඇස් වහගෙන....

  • @chefstruth8763
    @chefstruth8763 6 ปีที่แล้ว +2

    මා මොහුව හොදින් දනිමි. මොහු කුඩා කළ සිටම මේරියස් නලින් ගේ ගී කියමින් මෙතෙක් ආ ගමනකි.යම් ගායන හැකියාව ක් ඇති නමුදු මොහුගේ අඩු අධ්‍යාපන මට්ටම සහ ඔහුගේ සමාජ පසුබිම මත මෙවැනි හැසිරීම් හා කථා විලාසයක් හිමි වී ඇත.

  • @chamikasandaruwan4526
    @chamikasandaruwan4526 6 ปีที่แล้ว +4

    සින්දු 30ක් කිව්වොත් ටිකට් අරන් එන උන් ගැන කතා නොකර ඉමු හම්බෝ😂😂

  • @krishankausalya1249
    @krishankausalya1249 6 ปีที่แล้ว +1

    Yako mu henawenne natiwa me weda satahana karanne kohomada.........?

  • @srimal472
    @srimal472 6 ปีที่แล้ว +7

    comment බලන්න ආපු අය මේ පැත්තට ලයික් එකක් 😂😂👈👈👈👈

  • @kiyotezern5196
    @kiyotezern5196 6 ปีที่แล้ว +26

    යකූ මූ මදු rox ට කියනවා ගිහින් facial එකක් දා ගන්නලු 😂😂 අම්මෝහ් මට බැරියෝ 😂🔫💣💥

  • @storyking_epicstoryteller
    @storyking_epicstoryteller 6 ปีที่แล้ว +28

    රටකට ඕනෑ අපමණ අගයක්..
    ඒකට ඕනෑ මෛත්‍රී යුගයක්..
    😭😭😭😭😭😭😭😭😭😭😭

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 2 ปีที่แล้ว +1

      ඒ වගේද යකෝ වැඩ කරන අපේ විරුවා එක. හැඳිගෑවිලම ගියා යකෝ 😂😂😂

    • @nadishagn6979
      @nadishagn6979 2 ปีที่แล้ว

      @@dileesharabasnayake6881 th-cam.com/users/shortsqsS5BBT3bpk?feature=share

  • @SandeepaJayasinghe
    @SandeepaJayasinghe 6 ปีที่แล้ว +6

    හම්මෝ අශ්නික 😂😂 ඔයා මාවත් මතක් කළා නේ, තෑන්ක්ස් බ්‍රෝ ❤️ මුල මතක තියෙන ගින්දර කොල්ලෙක් ☝ ජයවේවා 😌

  • @lahirumadushan97
    @lahirumadushan97 6 ปีที่แล้ว +20

    යකෝ සිහින කුමාරයා කියන්නේ රෑට හීනෙන් දැකලා බය වෙන එකාට නෙමෙයි..ඌ මහසෝනා.. ඉස්සරලම ගිහින් සිහින කුමාරයා කියන්නේ මොකාද කියල හොයාගනින් නමක් හොයාගත්ත පලියට කෑගහන් නැතුව.. නැත්තම් තව ටික දවසකින් සිරිසේනයත් කියයි ඌ තමයි සිහින කුමාරයා කියලා..

  • @yureshaishani3092
    @yureshaishani3092 6 ปีที่แล้ว +13

    🤒🤒🤒🤒 මන් වගේ දැවැන්ත කෙනෙක්, අම්බෝ එක, මෙහෙම fun දෙනවට thanks , Noize, මෙක බල්ලා මට වුන හැදුනා කියහන්කො

  • @chmlstym
    @chmlstym 6 ปีที่แล้ว +25

    @Noizetv මචන් උඹල ලංකාවේ අසහනකාරයො highlight කරාට කමක් නෑ. එත් උඹලට හම්බෙන සුපිරි ටැලන්ට් චරිත හදුන්වා දුන්නොත් මාර help එකක් වෙයි ටැලන්ට් තියෙන අයට . Good luck

    • @error-xf3hl
      @error-xf3hl 6 ปีที่แล้ว

      Chamila De අනිව❤️

  • @ravindudilhara3154
    @ravindudilhara3154 3 ปีที่แล้ว +2

    මූ ලයි ගෙදර ලග ඉන්න උන් ආතල් එකේ ඇත්තේ හැමදාම 🤣

  • @nimedhan2342
    @nimedhan2342 6 ปีที่แล้ว +31

    😭 03.35 am මන් යනවා උට්ටෝ යන්න මේ ලංකාවෙන්.

    • @sanchilachathushanifernand8340
      @sanchilachathushanifernand8340 6 ปีที่แล้ว

      nime dhan ඇති ලංකාවේ හිටිය අප්පා

    • @WETVFirst
      @WETVFirst 6 ปีที่แล้ว

      ha haaa

    • @dananj8740
      @dananj8740 6 ปีที่แล้ว

      nime dhan ඔව් බන් මෙව්වා බලද්දී

    • @krishanishani2699
      @krishanishani2699 6 ปีที่แล้ว

      ඒයි ඔවා ලංකාවෙන් ගියාඩ.මටත් ඇති දැන් හිටියා

  • @macronature.
    @macronature. 6 ปีที่แล้ว +1

    ade lankawe pissan kotuwa dorawal wala security la nadda bn leddu mehema eliyata enne kohomada bn

  • @darshanamaduranga150
    @darshanamaduranga150 6 ปีที่แล้ว +10

    මානසික ලෙඩ්ඩු ගෙනත් වීව්ස් වැඩිකරගන්න අයියේ තව තවත් ඔයාට බුදුසරනයි 😘

  • @r.s.shayaudayanganidegreei5344
    @r.s.shayaudayanganidegreei5344 6 ปีที่แล้ว +1

    noize t.v. tricks walata ahu wena me videos balana aya ,me dennata wada anthai ,thawa comments thiyena tharam

  • @leohudson4497
    @leohudson4497 6 ปีที่แล้ว +47

    මදූ රොක්ස් ට වඩා නම් මුගේ singing හොදයි. ඒත් මානසිකත්වය අතින් දෙන්නම එකයි. පව් ජීවිත.

  • @usa9453
    @usa9453 6 ปีที่แล้ว +1

    කව්රු උනත් තමන්ගේ සිහිනය සැබෑ කර ගන්නයි උත්සාහ කරන්නේ...අපී කොයි වෙලාවෙත් තව කෙනෙකුගේ අඩුපාඩු හොයනව ඇරෙන්න..ඒ කෙනාට යම්දෙයක් කරන්න උදව් කරන්න ඔනී කියලා හිතන්නේ නැ ...සිත් කියන්නේ විවිදාකරයී.සිතුම් පැතුම් විවිදාකරයී ...

    • @kusalviraj1013
      @kusalviraj1013 ปีที่แล้ว +1

      Aniwaren. Oyage camant ekata man garu karanawa. Kawadawath kisima kenegge adupadu dakinna hoda na. Ehema adu padu hoyanne unge adupadu 1000 wadi un

  • @Hemantha_Lyrics
    @Hemantha_Lyrics 6 ปีที่แล้ว +46

    සිහින කුමාරවරු අතර දැවැන්ත සටනක්💣💣🔫

    • @sihanvideo1814
      @sihanvideo1814 6 ปีที่แล้ว +2

      sihina panu kumarawaru :D

    • @nadishagn6979
      @nadishagn6979 2 ปีที่แล้ว

      @@sihanvideo1814 th-cam.com/users/shortsqsS5BBT3bpk?feature=share

  • @nethmiwijethunge9209
    @nethmiwijethunge9209 6 ปีที่แล้ว +3

    NoizeTv අයියේ ඔයා කොහොමද මේවාට හිනා නොවී ඉන්නේ

  • @livevideos6522
    @livevideos6522 6 ปีที่แล้ว +13

    Girls, trust your boy like this guy trust his shirt buttons 😍😂

  • @nirmalgunaratne9877
    @nirmalgunaratne9877 6 ปีที่แล้ว

    උන්ගෙ ගෙවල් පැත්තෙ ඉන්න උන්ට මාර ආතල් එකක් ඇතිනේ ඒ ලස්සන සිංදු අහනකොට... 😅😅😅

  • @lionsl6784
    @lionsl6784 6 ปีที่แล้ว +12

    අඩෝ මාත් සිහින කුමාරයෙක් අයිසේ හැමදාම රෑට හීන පේනවා අයිසේ මුන් මගුලක් කතාකරනවා 😅😅

  • @chathueco1478
    @chathueco1478 6 ปีที่แล้ว +21

    අසරණයන්ට ඉන්න දීපන් නොයිසි !!!!!

  • @morayes
    @morayes 6 ปีที่แล้ว +2

    අය්යෝ පිස්සු ඩබල් වෙනවා අපේ නම් සිහින කුමාරයා තාමත් ශිහාන් මිහිරංග විතරමයි Love U Sihan😍😍😍😍😍😍😍😍😍😍😍

  • @sanayahsl4901
    @sanayahsl4901 6 ปีที่แล้ว +2

    ශිහාන් අයියෙ.....😒අපි දැන් මොකද කරන්නෙ.අපහාස නඩුවක් දාන්න වෙයිද😭😭

  • @Dxdrsdrgkf
    @Dxdrsdrgkf 6 ปีที่แล้ว +7

    මේ වගේ මද මානසිකයො එක්ක කතා කරන උබ පට්ට වැඩ්ඩෙක් බං 😂

  • @ashenmadhzz5003
    @ashenmadhzz5003 6 ปีที่แล้ว +5

    මෛත්‍රීපාල සිරිසේන are you ready for this programme .....😂

    • @බාශිමදූ
      @බාශිමදූ 5 ปีที่แล้ว

      Deiyooo ai eemaaaa hkzzzzz😄😜😜😜😜😜😜😄😄😄😄😄

  • @bhashiproductions
    @bhashiproductions 6 ปีที่แล้ว +29

    දැස පලගෙන කදුලැලි ආවා

  • @කිරිඅප්පු
    @කිරිඅප්පු 6 ปีที่แล้ว +46

    මූ කියන තරම් ප්‍රසිද්ධද??? මංනම් මූව දැක්කෙත් අදයි😂😂

  • @migum10
    @migum10 6 ปีที่แล้ว +1

    එක අතකට මේම මිනිස්සු බයිට් කරන එකත් වැරදී..තව පැත්තකින් උදේම හිනා වෙලා දවස පටන් ගන්න එකත් පට්ට ඕයි.උබලටත් පිං.😂

  • @kaushalyacolombage7461
    @kaushalyacolombage7461 6 ปีที่แล้ว +22

    Meeka comedy program ekak da nath nam serious ma karana program ekak da aiyooo??

    • @akashabhayanandana9639
      @akashabhayanandana9639 6 ปีที่แล้ว +1

      same question here

    • @WETVFirst
      @WETVFirst 6 ปีที่แล้ว

      oyage sihina kumaraya meya neweida

    • @error-xf3hl
      @error-xf3hl 6 ปีที่แล้ว

      මුන් දෙගොල්ලොම එකතුවෙලා අපිව බයිට් කරන ප්‍රොග්‍රැම් එකක්

    • @majorbeast7944
      @majorbeast7944 6 ปีที่แล้ว

      Kaushalya Colombage matath eka thamai getaluwa

  • @Samithheelbathdeniya
    @Samithheelbathdeniya 6 ปีที่แล้ว

    මෙයා ape ගෙවල් පැත්තේ ඉන්නේ ..number eka one අය like කරන්න ☝

  • @shihanperera3025
    @shihanperera3025 6 ปีที่แล้ว +10

    මට මුලින් කියපන් මූට mike එකකුයි බෆල් එකකුයි අරන් දුන්න ගෝතයා කවුද

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 4 ปีที่แล้ว

      අල්ලපු ගෙවල් වල මිනිස්සු කොහොම හිටියද දන්නෙ නෑ......🤣🤣🤣

  • @Mama-gd5mv
    @Mama-gd5mv 6 ปีที่แล้ว +1

    අනේ මන්දා සිහින කුමරා නෙමේ මට පේන්නෙ කලු කුමරයා වගේ 😃😃😃😃

  • @Mister_mac
    @Mister_mac 6 ปีที่แล้ว +37

    දවස පටන් ගන්න පට්ටම මෝටිවේෂන් එකක් . 😂😂😂😂😂

  • @nadishawijesooriya629
    @nadishawijesooriya629 5 ปีที่แล้ว +2

    තව තවත් අපෙ රටෙ මෙ වගෙ සිහින කුමරු ඉන්නව නම් දම්ම ඉදිරිපත් වෙන්න

  • @Pasindujayamaha17
    @Pasindujayamaha17 6 ปีที่แล้ว +5

    පෙරේදා කාපුවත් උගුරට ආවා

  • @ransika3636
    @ransika3636 6 ปีที่แล้ว +3

    Madhu Roxz VS Ashnika Silva ඊලග episode එක දෙන්න ප්ලීස්ස්....
    🔥🔥🔥😘😘😘

  • @babygiyana7367
    @babygiyana7367 6 ปีที่แล้ว +21

    අම්මො මට බෑ.........😇ලංකාවෙ සිහින කුමරියෙකුත් ගේන්වන්නකො....

    • @krishanishani2699
      @krishanishani2699 6 ปีที่แล้ว

      අර කෞෂිගෙ අනිත් දිව දිග එකී හොදයි නේහ්

    • @lovelyprincess6663
      @lovelyprincess6663 6 ปีที่แล้ว

      Dilrukshi Mohan ananthenwath thama genna wenne

    • @amalichandima7812
      @amalichandima7812 5 ปีที่แล้ว

      Kuwait Kumari akka sihina kumariya

  • @navodyajayashan5487
    @navodyajayashan5487 6 ปีที่แล้ว +14

    පුක හිනාවෙන එක නවත්තපන්..😅😅😅

  • @miliya2005
    @miliya2005 6 ปีที่แล้ว +9

    දෙන්නගෙන් එක්කෙනෙක් වත් නෙමෙ අයියෙ සිහින තරුව මන්. මාව ගෙන්නන්න. මේ දෙන්නටම මන් චැලෙන්ජ් කරනව. අපි දකුණෙ කොල්ලො අයියෙ 💪🏻💪🏻👌👌

    • @mandakinirajapakshe4644
      @mandakinirajapakshe4644 6 ปีที่แล้ว +1

      MI LI YA පලාත පාවා දෙන්න එපා ඉතින්... ඉඉඉඉ🤪🤪

    • @miliya2005
      @miliya2005 6 ปีที่แล้ว

      Mandakini Rajapakshe මේකෙත් දැක්කද බොල.😁😁

    • @mandakinirajapakshe4644
      @mandakinirajapakshe4644 6 ปีที่แล้ว +1

      MI LI YA ඔයා තමයි නූතන ප්ලේටෝ... මම මාරි කියුරි.. හාද 🤪🤪🔫

    • @nadishagn6979
      @nadishagn6979 2 ปีที่แล้ว

      @@mandakinirajapakshe4644 th-cam.com/users/shortsqsS5BBT3bpk?feature=share

  • @trimalichandrasiri4970
    @trimalichandrasiri4970 5 ปีที่แล้ว +3

    shihan මේ vedio එක දැක්කානම් බෙල්ලේ වැල දා ගන්නවා 😂😂😂

  • @Avishkainduwara
    @Avishkainduwara 6 ปีที่แล้ว +3

    ඊළඟට මේකට අපේ ජනාධිපති තුමාව අරන් එයිකියලා හිතුන අය ලයික් කරන්න!

  • @hasithadulanjan5776
    @hasithadulanjan5776 6 ปีที่แล้ว

    Noize TV පිං සිද්ධ වෙයි, ප්ලීස් මුන් දේන්නව ගේන්නකො face to face විවාදයකට.... 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sanchilachathushanifernand8340
    @sanchilachathushanifernand8340 6 ปีที่แล้ว +17

    පියුමි, අර facebook ලයිව් එන අක්කව හරි මෛත්‍රීපාල හරි ගෙන්නන්න....
    බලන් ඉන්නවා

  • @LolitaChandrasekara
    @LolitaChandrasekara 6 หลายเดือนก่อน

    God bless u.

  • @babygiyana7367
    @babygiyana7367 6 ปีที่แล้ว +6

    Noize Tv patta .kawda affa ma ....😀🤪

    • @dckdck2808
      @dckdck2808 6 ปีที่แล้ว

      Munwa foam karanawata noiz tv uuta gahanda one haada dilrukshi😂😂🤣

  • @tharinduthushara6434
    @tharinduthushara6434 6 ปีที่แล้ว

    මට තියන ප්‍රශ්නෙ මූ සින්දු කියද්දි කොහොමද බං අහල පහල උන් අහන් ඉන්නේ... 😂

  • @lionsl6784
    @lionsl6784 6 ปีที่แล้ว +13

    මේ අයිසේ මුට ශෙහාන් මිහිරන්ග වෙන්ට බෑ යකෝ මුටකියහන් ඉස්සෙලා බඩ අඩු කරගන්ට කියලා බොත්තම් කැඩෙයි😅😅

  • @dushmanthabandara2333
    @dushmanthabandara2333 6 ปีที่แล้ว +1

    Muwa dakketh Noize TV 1ken

  • @darshanasamarasingha7669
    @darshanasamarasingha7669 6 ปีที่แล้ว +5

    මම ඊලඟට my3ව ගෙන්නන්න කියල යෝජනා කරනව😄😄😄😄

  • @විරුශිකාසසංගනි
    @විරුශිකාසසංගනි 6 ปีที่แล้ว +1

    මන් මේ කමෙන්ට් ගොඩ දාන්නවා කියලා මටත් මේ වැඩ සටහනට එන්න කියයිද මන්දා 😂🤚

  • @nirangadz
    @nirangadz 6 ปีที่แล้ว +46

    අනේ අයියේ ඔයා කොහොමද ඔහොම හිනාව කන්නෙ... 😂😂😂

    • @YaszThiwanka
      @YaszThiwanka 6 ปีที่แล้ว +2

      Sewwandi De Zoysa 😂😂😂

    • @priyandarshana4830
      @priyandarshana4830 6 ปีที่แล้ว +1

      ayye menna oa nisa programm eka balana nangi kenek methana innawa

    • @nirangadz
      @nirangadz 6 ปีที่แล้ว

      Yasz Thiwanka වස්තුව ඔයා????????

    • @hareendesilva8863
      @hareendesilva8863 6 ปีที่แล้ว +1

      Sewwandi De Zoysa ai nangi aiyawa dakala oyahe puke mail kelin wenawadee

    • @shamb3271
      @shamb3271 6 ปีที่แล้ว +1

      Sewwandi De Zoysa call ekak ganne puluwanda oyata

  • @badiya30
    @badiya30 5 ปีที่แล้ว

    meka balala hinava navaththaganna bariun like karapalla

  • @damonsalvatore6725
    @damonsalvatore6725 6 ปีที่แล้ว +5

    මට හෙනම ප්‍රශ්නයක් තියෙනව අයියෙ, program එක කරද්දි කොහොමද අප්ප මේ ගොන් ආතල් වලට හිනා නොවී ඉන්නෙ? 😂😂😂😂😂😂😂😂

  • @ShutUp-ch5nt
    @ShutUp-ch5nt 6 ปีที่แล้ว

    Sajith akmeemana You are the dream boy of every girl😍😍😀😀

  • @rastasafari1904
    @rastasafari1904 6 ปีที่แล้ว +25

    ඇයි යකෝ, මුන් විහින් චාටර් වෙන්නේ. 😂😂 ගස් බැදලා , උගේම සිංදුව ඌට අහන්න දෙන්න ඕන එක දිගට 😂😂😂 මුන්ගේ තියෙන්නේ අධිමාන්නය. ඉදකින් යකෝ. 😜😜😜

  • @විරුශිකාසසංගනි
    @විරුශිකාසසංගනි 6 ปีที่แล้ว +2

    කොන්ඩේ අයියාගේ ඒ චූටි හිනාව 😂🤚

  • @devakafernando1342
    @devakafernando1342 6 ปีที่แล้ว +4

    මේ වගේ පිස්සො ගෙනත් අපිට ආතල් එකක් දෙනවට උබලට පින් NOIZE TV
    පට්ට ආතල් යකෝ 😂😂
    Ragama Shihan
    Madhu ROX
    Kaushi Perera
    ලන්කවේ අලුත්ම TReNding

  • @firnascool
    @firnascool 6 ปีที่แล้ว

    I know him for a long time, He use to sell things in road side. But a good singer. He used call our customer service & sing

  • @shashinthamanujaya6781
    @shashinthamanujaya6781 6 ปีที่แล้ว +4

    ශිහාන් එක්ක බලද්දි මුන් මොන පක්කුද. Shirt එකක් ගනිං සින්දු කියන්න කලින්

  • @anjulasandun5086
    @anjulasandun5086 6 ปีที่แล้ว

    මේකට aye ගේන්න hoda චරිතයක් innawa bn.හිටන් genenko .ehema kiyana un 👍 ලයිk ekk දාගෙන yandoo😁😁😁😁😁😁

  • @lahirudananjaya5532
    @lahirudananjaya5532 6 ปีที่แล้ว +5

    Machan uba beheth ganin deiyo ubata Heena yanne nathi ledak thiyanawa... Uba patta kollo..

  • @සතපනහේජනපති
    @සතපනහේජනපති 6 ปีที่แล้ว +1

    බුකීයේ සිහින කුමාරා ඇත්තටම සතුටුයි මචෝ යන ගමන සුබ වෙන්න කියලා සුබ පතනවා ඒ වගේම ප්‍රසිද්ධ වෙන්න ඔනේ කටවත් බැනලා නෙවෙයි මචෝ හදවතින්ම මිනිස්සුනට ගරැ කරන්න එතකඔට තමයි බන් ජනප්‍රිය වෙන්න පුලුවන් ජය වේවා

  • @vindyapeiris2
    @vindyapeiris2 6 ปีที่แล้ว +10

    අපි නොදන්න Live 😂

    • @dckdck2808
      @dckdck2808 6 ปีที่แล้ว

      🤣😂😁🤓

  • @අරුමපුදුම-ඟ8ල
    @අරුමපුදුම-ඟ8ල 9 หลายเดือนก่อน

    අනාගත ජනාධිපති .සුභ පැතුම් ඔබ තුමාට

  • @sstudio7293
    @sstudio7293 6 ปีที่แล้ว +4

    ඔහොම ආතල් දෙන්ඩ එපා බන්.
    හිනාවෙලා කදුලුත් එනව😅🤣😂

  • @alloffers7788
    @alloffers7788 6 ปีที่แล้ว +2

    අඩේ මහා අමුතු ජාතියේ මිනිස්සුනේ බන් ලංකාවේ ඉන්නේ.😔😔

  • @ජයන්දිනූ
    @ජයන්දිනූ 6 ปีที่แล้ว +12

    අපොයි ඔක්.21 රාගම පැත්තේ ඉන්න උන් කනේ ඇගිලි ගහ ගනිල්ලා.

    • @ජයන්දිනූ
      @ජයන්දිනූ 6 ปีที่แล้ว

      Ashan Tharaka බුවා රාගම ඉන්නවා කියන්නේ ගමේ තමයි ඇත්තේ

    • @krishanishani2699
      @krishanishani2699 6 ปีที่แล้ว +1

      😂

  • @roshanjanaka2437
    @roshanjanaka2437 6 ปีที่แล้ว +1

    මේ වගෙ program එකක් හිනා යන්නෙ නැතුව කරන උබ පට්ට ආ,

  • @Black_Morgan
    @Black_Morgan 6 ปีที่แล้ว +20

    නින්ද යන්නෙත් නෑ හු@&#** මේව දැක්කම😁😂😂😂

  • @clumsy375
    @clumsy375 6 ปีที่แล้ว

    Voice ekai sinduwa kiyna ekai hodai brother.eka gana witrk kta krpn habai.munai araki mekai gna pampori ghnr netuwa.gayana hakiyaw suppa👍

  • @EplusLk
    @EplusLk 6 ปีที่แล้ว +5

    මේ හැමදේටම වග කියන්න ඔනේ අපේ රටේ ලොක්කා, ඒ යකා ජෝක් කරන්න ගත්තා 2015 ඉඳලා , රටේ ඉන්න ගොන් හරක් උන් දැන් ඌව follow කරන්නේ !! එකය් ඔක්කොම ජෝකර්ලා වෙලා තියෙන්නෙ !! 😂

  • @geeknawarathne1994
    @geeknawarathne1994 6 ปีที่แล้ว +1

    හිනා යන්නැතුව කෝමද ප්‍රශ්න අහන්ට පුරුදු උනේ අයියා මේ වගේ ගායකයෙකුගෙං....😂🙏