ඔබ හිතනවාට වඩා ඔබ් වාසනාවන්තයි 🌟🌻Lord Apollo Channeled Messages Collective Tarot Reading Sinhala
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- ඔබ හිතනවාට වඩා ඔබ් වාසනාවන්තයි 🌟🌻Lord Apollo Channeled Messages Collective Tarot Reading Sinhala
CRYSTAL STORE - 070 1 888 369
BUSINESS INQUIRIES, PROMOTIONS, COLLABORATIONS - tharaofficial@gmail.com
Instagram - Tharafabulous
Facebook - The Divine Portal
#sinhala #tarotcardreading #astrology
අපේ තාත්තා නැතී වෙලා 😢දැන් මාස 04 වෙනවා අනේ ....අම්මායී මායී ඉන්නේ 🥺❤️🩹එයාගේ ඉස්සර වාගේ නෙමෙයි ක්‍රියා රියාශීලීත්වයක් නැතී තරම් මානසික සෞඛ්‍ය දුර්වල වෙලා ගිහින් ...🥺❤️🩹අනේ එයා ඉක්මනට හිටපු තත්ත්වය පත් වෙන්න කියලා ප්‍රර්ථනා කරගෙන යන් 🥺❤️🩹හැමෝම 🙏❤️🩹 ඔයාලාගේ ඒ ප්‍රර්ථනා මට ගොඩාක්ම වටිනවා ❤❤❤
Oyage ammata ikmanin manasika sathuta hambenna kiyala prarthana karanwa❤
ඉක්මන් සුවය ලැබේවා....❤
Ekmanata මනස සුවපත් වේවා 😢😢
Ikman suwaya labawa ts
අම්මා එක්ක නිතර කතා බහා කරලා ඉන්න.... ගෙදරම ඉන්නවනම් එළියට එක්කගෙන යන්න.... සතුටු හිතෙන දේවල් කතා කරන්න.....❤
අපේ තාරා අක්කා අද එරබදු මලක් වගේ❤🌝🧚
අනේ මගෙ මූනෙ තියන මේ කුරුලෑ අඩු වෙන්ඩ කියලා පාර්තනා කරන්ඩකෝ හැමෝම...😭
Gabzgikinvzyj🎉
ඔයා දවසින් දවස ඔයා ආශා විදිහට ම ලස්සන වෙනවා ❤ ඔයා ඉක්මනටම සනීප වෙන්න පතනව❤
කුරුලැ අඩුවෙලා ලස්සන වෙවා❤😊
Ikmanin sanipa wenna labila godak ma lassana wenawa❤
Oya Cetaphil cleanser eka gala balanna ekt aduweyi
මමත් සතුටින් ඉන්නවා.. විශ්ව මාතාවට ස්තුතියි
ඔයාගෙ වීඩියෝ එක බලන වෙලාවෙත් කකුලෙ තුවාලයක් නිසා ලොකු වේදනාවකින් ඉන්නේ තුවාලෙ හොඳ වෙන්නමට බ්ලෙස් කරන්න ප්ලීස් ගොඩක් ස්තුතියි
Get well soon❤❤❤❤
ඔයාගෙ වේදනාව ඉක්මනින් අඩු වෙලා ඉක්මන් සුවය ලැබෙන්න ඔ්නි. ඔයාට ඉක්මනින් හොද වෙනවා .❤❤
You get well soon my dear ❤️
get well soon❤
ඔයාගේ වේදනාව ඉක්මනින් පහ වෙලා නිදුක් නිරෝගී සුවය ලැබේවා! 🙏💐💐💐
ඔයා ගෙ අම්මව මම ජේසුට බාර දෙනවා...
අනිවාර්යයෙන්ම එයාට හොඳ
මානසික සුවයක් සතුටක් ලැබේවා 🌷🌷🌷 ❤❤❤ ....
අම්ම ලගින්ම ඉන්න ...
අතීතය මතක් කරන්න එපා ....
තාත්තා හොද තැනක ඇති ....
සතුටින් ඉන්න ....
ටිකක් එලියට යන්න ...
එකම දේ දුක හිතෙන කිසිම දෙයක්
මතක් කරන්න එපා ...ජේසු පිහිටයි ...❤🙏❤
මේ විඩියෝ එක බලන වේලාව 11:11 මගේ ජපන් සිහිනය සැබෑ කරදුන් විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි!! 🍀🧚✨️
එසේම වේවා ඔයාටත් මටත් දෙන්නටම❤
1. සුදු ඇදුමක්
2. කිරි බොන්න ගොඩාක් කැමති
3. මහත්තයා බැන්නා
4. හිත රිදිලා ඉන්නේ..
හතරක් ගැලපුනා..
මේක නම් මාරයි.කියපු එකක්වත් මට ගැලපුනේ නෑ . ඒත් අන්තිමටම කිව්ව දේ ගැලපුනා 😌
Thanku universe මට හොඳ රැකියාවක් හොඳ වැටුපක් සමග හොඳ මිනිස්සු ආශ්‍රය කරන්න ලැබෙන එකට ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ස්තූති ස්තූති 🙏🙏🧚
ලෝර්ඩ් ඇපලෝ ට මං අක්කා කිව විදිහට මගෙ හිතෙ තිබ්බ ලොකුම ප්‍රශ්නෙ මං ගොඩක් කල් ඉදන් විදවපු ප්‍රශනයක් කිව්වා
අනේ ඊට පස්සෙ ඇත්තටම ඒක විසදුනා ❤
කොහොමද කරන්නෙ
Ane kohomd api eyalata katha krnne
Ane ow matath uthra hambuna mn kiuwa prshneta ❤😮
@@pawaninethmini6530 kohomd hLo krnne ekA
@DahamthiVidunika e gana video ekaka kiyl thiyenw akka
මම බලාපොරොත්තු වන මගේ උසස් අධ්‍යාපනික දියුණුව මට ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි 🙏
ඇත්තටම හොදින් නෙමෙයි ඉන්නේ. මං ආදරේ කරපු කෙනා වෙන එක්කෙනෙක් බදින්නයි යන්නේ. නැකැත් අරගෙන ඒ ගැහැණු ළමයාගේ ගෙදර ගිහින් තිබ්බා. මට දැන් කාගෙවත් wedding photos වත්, preshoot එකක්වත් බලන්න බයයි ඒ ඉන්නේ එයා කියලා. මං හොඳටම mentally down වෙලා ඉන්නේ. මං එකපාරක් නෙමෙයි මේ පස්වෙනි පාර රැවටිච්ච. මගෙත් එක්ක යාලු වෙන අයට එයාලගේ කලින් affair එක ආපහු ලැබෙනවා.මං හිතුවේ නැහැ මාව මේ පාරත් ස්වාභාවධර්මය රැවටෙන්න ඉඩ හරියි කියලා. මං කර්මයක් කරලා ඇති. ඒත් මං මේ ආත්මේ කාටවත් හිරිහැරයක් වෙන විදියට ජීවත් වෙලා නැහැ. කර්මය වුණත් පඩිසන් දෙන්න ඕන විදිහක් තියෙන්න ඕන නේද. හරිම වේදනයි මට💔 . මට මගේ හිතේ තියෙන දුක කියන්න කවුරුත් නැහැ. ඒකයි මං මේක මෙතන type කළේ. තමන් ආදරේ කරපු කෙනා වෙන කෙනෙක් බදිනවා බලන්න හතුරෙක්ටවත් වෙන්න එපා. ජීවිතේ එකපාරක් හරි තමන් ආදරේ කරන කෙනා එක්ක එකට ජීවත් වෙන්න අවස්ථාවක් මිනිහෙක්ට ලැබෙන්න ඕන. මොකද සමහර විට ආයේ කවදාවත් මනුස්ස ලොකේ තියා වෙන කිසිම ආත්මෙක ඒ අය හමුනොවී තියෙවී... මානසික නිදහස තරම් මේ ලොකේ කිසිම සතුටක් සැනසීමක් නැහැ. ඒකයි ඇත්ත. 😢
පුළුවන් තරම් පින් දහම් කරන්න. පව් ගෙවල ඉවර කරන්න. පින් කරන්න කරන්න පව් තිබ්බත් ඒවා මැකිලා යනවා e නිසා මන් කියනවට පුළුවන් හැමවෙලේම පින් කරන්න..ඔයා භෞද්ද නම් පුළුවන් තරම් මේ ජීවිතේ දහම් කටයුතු වල යෙදෙන්න. පිරිත් කියලා සැනසීම පතන්න. පව් තිබ්බත් ඒවා මැකිලාම යනවා පින් දහම් කරන්න කරන්න..... E නිසා ඔයාට ආදරේ කරන්න.. අනිවාර්යෙන් ඔහොම මිනිස්සු හම්බෙලා ඉවර උනාම අනිවාර්යෙන් ඔයාට ආදරේ කෙනෙක් ලැබෙනව..... අනිවාර්යෙන් e දේ වෙනවා.... ඔයාව විශ්වාස කරන්න.... ඔයාට අනිවාර්යෙන් සැනසීම එනවා ❤️මට sure. බුදුසරණයි.
@ImashiKavishka-b9c Thank u ඔයාට.. ඒ වචනවලටම ඔයාට පින් සිද්ධ වෙනවා❤️🙏💐
Duk wenna epa sis hitha haiya karaganna eyata natiune eyata godak adare karana knk. Ada natiunot kawadamahari eya pasu thawena dawasak enawa. Oya oyage jeviteta vatinakamak denna.eyata penna puluwan taram lassanata inna oyage personality eka build up karaganna. Kaleta ida denna oyata hodakma wei❤
@@nipunidulanjani5958 🥺🥺අනේ ඒ වචන ටික...❤️❤️❤️💐🙏 ස්තුතියි ඔයාට💐💐💐💐
ඔයාගෙ කතාවමයි මට තියෙන්නෙ .කර්මය තමා.මාත් හැමදාම රැවටෙනව .ඒත් මන් අවංකයි
මගේ උසස්පෙල විභාගයෙන් සමත් වී සරසවි වරම් ලබාදුන් මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි❤
පහක් හරි ගියා..හිතට ලොකු වේදනාවක් තියෙනවා.මගෙ හිතට සහනයක් ලැබේවා.විශ්ව මාතාවට ස්තුති වන්ත වේවා 🙏🙏
❤❤❤
1. සුදු තියන ඇදුමක්
2. Fresh milk බොන්න කැමති
3. කලු කූඹි
4. සත්තුන්ට කෑම දුන්නා ❤
5. හිත රිදුනා
මෙම වටිනා පණිවිඩය ලබා දුන් මගේ සියලු බලාපොරොත්තු ඉටු කර දෙන විශ්ව මාතාවට lord apollo ඉෂ්ට දේවතා වහන්සේලාට ඔබතුමියට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏🏻🙏🏻🙏🏻🙏🏻
මගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ඨ කර දුන්නාට විශ්ව මාතාවට Lord Apollo දෙවියන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏❤❤
ඔයා නිසා අපිත් ගොඩාක් සතුටින් ..ඔයා දෙයක් කිව්වොත් අනිවාර්යයෙන් දෙයක් හරි..ඔයා මටනම් Miracle එකක් ❤️❤️❤️ අද චෙරි ගෙඩියක් වගේ ...🌸 ගහලා ලස්සනයි ..thankyou mother universe ❤ thankyou thara❤️❤️
ඔයාලගේ ගෙදර ඇවිත් ඉන්න හිතෙනවා තාරා අක්කියෝ ❤❤❤ ඔයා කියන මේ දේවල් වලින් මගේ ජීවිතේ ලස්සන කරනවාට ගොඩාක් Thank you akkiyoo ❤Thank you thara akki love you soo much❤❤❤
ඇත්තමයි මේ vedio එක බලද්දී coments 777යි.. Thank you god applow...❤❤❤🙏
6❤ක්.ගැලපුනා❤ලගම.හිටපු අයියගේ.දුව. මට.කපටිකමි.ගොඩක්ම කලා.මගේ සල්ලි වලට වන්නා.කලා.කොහොම. ඉවසන්නේ මම.අස්සයන්ට.අන් දුන්නෙ උන්.අපිට ඒකේන් අනීන්න ඒනවා ❤❤❤ඔබට❤ගොඩක්ම ස්තුති❤❤❤❤අපිට දේවල් කීවේට❤
මගේ සියලු ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉශ්ට කර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා !❤❤❤
Sun water vedio ඒක ඕනේ dr...clencing vedio එකත් one
මේ විඩියෝ එක මා හට දකින්න සැලැස්වූ මාගෙ විශ්ව මෑනියන්ට අනේක වාරයක් ස්තුතියි ඔබතුමියටත් අනේක වාරයක් ස්තුතියි ❤🙏
4 ක් ගැලපුනා,, අද දවසේ රෝස මල් දැක්කා, කුඹී පේලියක් දැක්කා,, වීඩියෝ එක බලන්න කලින් පැණී රස කන්න ලැබුණා, ඒ වගේම සතුන්ට කෑමට දුන්නා,, මං ආසම කලෙක්ටිව් වීඩියෝ වලට,හිතට අවුලක් ප්‍රශ්නයක් තියන හැම වෙලාවෙම ඔයාගේ වීඩියෝ එකක් දකින්න ලැබෙනවා❤ ඒ දෙයට ස්තුතිවන්ත වෙනවා, ස්තුතියි තාරා ඔයාට,,ඒ වගේ ම විශ්ව මාතාවටත් ස්තුතියි 💖🏵️💖
මට කියපුවා ගොඩක් හරි. මම හැම video එකක්ම වගේ බලනවා. ඒවා ඇත්ත. Ioad applo ගෑන දෑන ගන්න ආස හිතෙන ව.❤❤
ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි.🙏🙏🙏 ආදරණීය ඔබට තෙරුවන් සරණයි!!! අනේකවාරයක් ස්තුතියි ඔබටත්. අද දින අවදිවූ මොහොතේ පටන් සිදුවූ සෑම දෙයක්ම පැවසුවා. 90%කටත් වඩා මේ කියූ දේවල් මට සමීපයි. මනසට මාරම විදියේ පිබිදීමක් ඇතිවුණා. ස්තුතියි! ස්තුතියි ස්තුතියි!❤🙏🙏🙏
Thank you dr ඔයට.. ❤️❤️♥️ආදරණිය ඔයාටත් විශ්ව මාතාවටත් ඉෂ්ට දේවතාවුන් වන්සේටත් දෙවිවරුන්ටත් ඇපලෝ දෙවියන්ටත් අනෙක වාරයක් ස්තුතියි ♥️♥️♥️
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති!!✨💖🧚🏻♀️🌹🌸
🌸. Cream & Brown ඇදුමක්.
🌸. ඇත්ත රෝස මලක් දැක්ක garden එකේ.
🌸. Fresh milk බොන්න ගොඩක් ආසයි.
🌸. කකුල තුවාල වෙලා කැක්කුමක් තියෙනවා.
🌸. බැනුම් ඇහුවා.
🌸. හිත් රිදීමක් තිබ්බ.
🌹💭🌸🥀⚡
හායි..ගොඩක් සතුටින් ඉන්නවා මම .ගොඩක් ස්තූතියි මාගේ විශ්ව මාතාවට ඉස්ට දේවතාවන්ට ස්තූතියි අනේක වාරයක් ස්තූතියි ❤❤❤❤❤
ඔයා අද කියපු දේවල් ගොඩක් මගේ ජිවිතේ අත් විදපු අත් විදින දේවල් ඔයාට ගොඩක් පින් මගේ හිතේ ලොකු සතුටක් ඇති උනා ඔයාට ගොඩක් ගොඩක් ගොඩක් පින් 🙏🙏🙏🙏ස්තුතියි ස්තුතියි ස්තුතියි මගේ ආදරණිය විශ්ව මාතාවට මේ පණිවිඩයක් මට අද දවසේ දුන්නට 🙏🙏🙏❤️❤️❤️🧚🧚🧚🌹🌹🌹
3 ක් ගැළපුනා..මාගේ ආදරණීය විශ්ව මාතාවට ගොඩාක් ස්තූතිවන්ත වේවා!!! 😍❤️🙏
අනේ මම මේ බලාපොරොත්තුවෙන් ඉන්න රැකියා වෙනස් කිරීමේ බලාපොරොත්තුව මම සිතපු අයුරින්ම ඉටු කරදුන් විශ්ව මාතාවට ස්තුති වේවා 🙏🙏🙏
මට හැමදෙයක්ම ලබා දුන් මාගේ ආදරණීය විශ්ව ශක්ති මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏😘❤️
4ක් ගැලපුනා.මන් ඔයාව ගොඩක් විස්වාස කරනවා අක්කේ.ඔයා කියන ගොඩ දේවල් හරි.❤
ඔයාගේ වචන ගොඩක් මම විශ්වාස කරනවා ඔයාට ගොඩක් පින් 🙏🙏මගේ ආදරණිය විශ්ව මාතාවට ස්තුතියි. ඒ වගේම ඇපලෝ දෙවියන්ටත් ගොඩක් පින් ❤️🙏🙏🙏
7ක් ගැලපුනා. ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤
ස්තූතියි ඔබතුමියට ❤✨️🙏
මගෙ බලාපොරොත්තු ඉෂ්ඨ කර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී වේවා..!❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි .🙏🙏🙏❤️❤️❤️
7 ගැලපුනා ❤ස්තුතියි විශ්ව මාතාවට ❤🙏 ඔයාටත් ගොඩක් ස්තුතියි ❤
අක්කේ ඔයා කියන ගොඩාක් ඒව ඇත්තටම හරි ගිය ඒවා තියෙනවා ආදණීය විශ්ව මාතාවට අක්කි ඔයාට ස්තුති ❤❤
1:1:1:1: විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී ❤
ස්තූති ආදරණීය විශ්ව මාතාවට 🙏 ඔබතුමියට බෙහෙවින්ම ස්තූති☺️
මාගේ විශ්ව මාතවන්ට අනේක වාරයක් ස්තූතියි 💙💙💙🦋🦋🦋✨️✨️✨️
මගේ කොරියන් හිනේ ඉක්මනින් හබැ වෙන ඔනි මගේ හැම ප්‍රශ්නයක්ම විසදෙන්න ඔනි Thank you universe 💗🧚♀️✝️🕊️
මට හරි ගියේ එකයි. රෝස මල විතරයි..❤❤❤❤❤.
ආදරණිය විශ්ව මාතාවටත් ඔබ තුමියටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතිය ❤❤❤ ❤❤❤❤❤❤😂
Thank you akke… අක්කගෙ වීඩියෝ වල මං දකින special ම දේ තමයි, අක්ක දෙන්නෙ positive vibe එකක් විතරයි . මේ දවස් ටිකේ මං ටිකක් අවුලෙන් හිටියෙ... කරන කිසි දෙයක් හරි ගියෙ නැති නිසා.. අක්කගෙ වීඩියෝ එක බැලුවම හිත heal උනා.. Thank you so much..❤
ආදරෙයි 🩷🩷🩷
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 💗💗💗
මගේ සියලු ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට කර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤🙏
කොරියානු භාෂා විභාගයෙන් ලකුණු 200 ලබා දී ඉක්මනින් කොරියාවට යන්න අවස්ථාව සැලසු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වේවා ස්තූති ස්තූති ස්තූති
කහ පාට ඇඳුම ,බැනුම් ඇහුවා ,ගෙදර රෝස මල් පිපිල ඒක බල බල ඉදියා,🥰thank you thaara
මමත් ගොඩක් සතුටින්. ❤️❤️❤️ මට අවශ්‍ය සියළු යහපත් දේ මම සිතන පතන හැම වෙලේම මට ලබා දෙමින් මා පුදුමයටත් සතුටටත් පත් කරවන්නා වූ මාගේ ආදරණීය විශ්ව මාතාවණී ඔබට, කෝටී කෝටී අනන්ත වාරයක් ස්තුතිවන්ත වේවා....! ස්තුතිවන්ත වේවා.....! ස්තුතිවන්ත වේවා.....! ඒ වගේම මාව හැම කරදරයකින්ම මුදවා මාව සතුටින් තැබීමට අවශ්‍ය විශ්ව පණිවිඩ හා ආශිර්වාද මා වෙත හැම මොහොතකම මට ලබා දෙන, මාගේ ඉෂ්ඨ දේවතා වහන්සේලාටත්, ඔබටත් අනේක වාරයක්, ස්තුතිවන්ත වේවා....! ස්තුතිවන්ත වේවා....! ස්තුතිවන්ත වේවා.....!!!!!!!!!!!!!!!! 🙏🙏🙏🙏🙏🙏💕💕💕🦋🦋🦋
මගෙ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට උනාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤
මන් මාර දුකෙන් ඉන්නේ මේ අවුරුද්ද පටන් ගත්තා විතරයි මාර විදියට ප්‍රශ්න දුකයි 😢❤
Hamdema wisadila sathutin inna puluwan wenna ona ikmanta 🫂
@muthuhewage5137 thank you 💗
තාරා,
ඔයා හැමදාම මම දෙයක් ගැන හිත හිත ඉද්දි ඔයාගෙ විඩියෝ එකක් දකිනව.දැන් ඔයා කියපු දේවල් මම හිතද්දි මටම හිනා..ඔයා බලන් ඉන්නව වගෙම කියනව...❤
හැමදාභ හිත කලබලෙන් ඉද්දි මට උත්තරයක් වෙන ඔයාට ගොඩක් ස්තුති තාරා...🌼💜 සහ
Thank you for the mother univers & my guardian angels 🧚♀️❤
මගේ ආදරණීය ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️❤️❤️🦋🦋🦋🦋🦋🧚🧚🧚🧚🧚🌹🌹🌹🌹මට 05ක් මැච් උනා.ඔයාටත් ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹
හිතේ ලොකූ ප්‍රශ්න ගොඩාක් මැද්දේ හිත නිදහස් කරගන්න සිංදුවක් අහන්න ආවාම මේක හම්බුනේ .
Hope I will heal quickly , get out of this mess quickly
Cleansing vdio eka oni aya koo 😮❤
Gdk hitha ridila inne akka😔ikmnin mge jivitheta sathuta gena mge vishva mathawata aneka varayak isthuthi❤❤100ta 100k eththa akka mn lginma ashrya krpu kenek ada eththa dengththe marama dukai.akka eththtm hrima welwt mge jivithe gdk dewal mt ona welwt videos vlin uthra genwa.godk pin akka❤❤
විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි🙏 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
විශ්ව මාතාවටත්,මාගේ ඉටු දෙවියන්ටත්,lord apollo ටත්,ඔබතුමියටත් බොහෝම ස්තූතියි❤!!!
ඔයා video එකක් දානකල් බලන් හිටියේ ❤❤
මාත් ගොඩක් සතුටින් ඉන්නවා තාරා.. ඔයාට ගොඩාක් ස්තූතියි අපිට ජීවිතේ දිනන්න පාර කියනවට.. ගොඩාක් ආදරෙයි❤
මගේ බලාපොරොත්තු ඉටුකරදුන් ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ✨❤🫶
විශ්ව මාතාවගේ පිහිටින් මා හට හොද රස්සාවක් ලබා දුන්නා අනේකවාරයක් ස්තුතියි ❤
ආදරණීය ව්ෂ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🦋🦋🦋🦋🦋🦋
විශ්ව මාතාව වට අනෙක වාරයක් ස්තුති වේවා ❤❤
තාරා ඔයා රතු මකරෙක් වගේ... ❤
😅
😂😂
ආදරනීය විශ්වයටත් ,විශ්ව මාතාවටත් ,,සියලුම දෙවියන්ටත්, ඔබටත් ,බොහොම ස්තූතියි
වීඩියෝ එකක් දාලා අක්කී 🥰🥰🥰රතු රෝස මල ...අක්කිව දැක්කත් මට ගොඩාක් සතුටුයි මැනිකෝ.. ඔයා දන්නවද දෙයක් අක්කියෝ මන් බලාපොරොත්තු උන විදියේ මගේ ජීවන සහකරු මට ලැබුනා.. මං ගොඩාක් සතුටින් ඉන්නේ මැනිකෝ... පුංචි රතු හැට්ටකාරී මාරම ලස්සනයි අද.. හැමදාම ඔහොම හිනාවෙලා ලස්සනට ඉන්න .. ගොඩාක් ආදරෙයි අක්කීයෝ... 😘😘😘😘ආදරනීය විශ්ව ශක්ති මෑනියන්ට අනේකවාරයක් ස්තූතියි 🌹🙏🌍😘 මායාකාර ඇස් හරිම ලස්සනයි 😘😘😘🌍
අැදන්ඉන්න ගවිම කහපාටයි
රිඩින් එකට කලින් පැනිරස කැමක් කැවා
අද දවසේ සතුන්ට කැම දුන්නා.හරියටම තුනක් ගැලපුනා.❤❤❤.
4ක් ගැලපුනා Sun Water ගැන Lord Apollo ගැන videos ගේන්න විශ්ව මාතාවටත් ඔයාටත් අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ❤❤❤
පොයින් 2ක් ගැලපුනා ......ස්තූතියි විෂ්ව මාතාවනී ❤❤❤
Iord apollo පිලිබඳ විස්තර video එකක් ගේන්න
මට හරියටම lord apollo ට කතකරන්න ඕන
ඔයගේ video බලලාම තමයි මම lord apollo එක්ක කතාකරන්න පුරුදු වුනේ
ඒත් මට හරියටම කතාකරන්න ආසයි
මීට පෙර ඔබ තුමියග විඩියෝ එකක් බලද්දි මට ලැබුණු
පණි විඩය තාමයි ජනවාරි මාසේ පව්ලේ කෙනෙක් නැති වෙන්න ඉඩ ඇති කියලා. මාගේ බාප්පා මහන වෙල හිටියේ අද අපවත් උනා. ඔබ තුමියට හරියට කි විවා. ස්තුතියි.
❤මමනම්.ගොඩාක්.හොදින්.ව්ශ්ව.මතාවට.ඉස්තුයි❤
දුරු කිරිම් පාට කිරි සතුට කෑම දැම්මා හිත රිදින
ක්ලෙන්සිව් වීඩියෝ සන් වෝටර් වීඩියෝ ඉක්මනින් ගේන්න නංගි ස්තුතියි
ලෝර්ඩි අපලෝ කියන්නේ අැත්ත ❤🙏.අාශයකරන අය බොරැකරල අහුවුනා.එයාලගේ අැත්ත තත්වය තේරැනා.සංවේදි වැඩි කමට ඉක්මනින් සමහරැන්ට රැවටෙනව.උදවිකරනව.දැන් මම ශක්තිමත්,රැවටිමකින්, උදවි කරනවාට වඩා දැන් ගොඩාක් හිතනව.ඔයා කිවිව වගේ ❤🙏මමත් මේෂ ලග්නය.මේ දිනවල මිනිස්සු කවිද,කියල තේරෙන කාලයක්.ජිවිතය ගැන ලොකු කලකිරිමකින්,දුකකින් හිටියේ,එ් දුක වේදනාව පහව ගියා.ස්තුතියි...ලෝර්ඩි අැපලෝ❤🙏ස්තුතියි යේසුස්.❤🙏 අපි වෙනුවෙන් විඩියෝ එක ගෙනා තාරා ඔබතුමියටත් ස්තුතියි❤.❤🙏
Mage siyalu sithum pathum ishta karadun wishwa mathawata sthuthii wewaaa!!! 🙏🏻🙏🏻🙏🏻💜💜💜888
අක්කි, road opener spell is amazing, I already seeing results, I was sick of my previous job that didn't gave me enough salary, now I'm working at SPC and monthly salary is 110k +. Thank you for the spell❤ love ya🎉
ගැලපෙන්නැ කියල වීඩියෝ එක නොබල යනකොට අවසානෙය කහපාට ඇදුම ගැලපුන 🤗🥰
මටත්
මටත්😌
මටත්
මටත්
කියපු විදියටමරැකියාවෙ වෙනසක් සිද්ද උනා.විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි❤01.11 birth day eka.
5ක් ගැලපුනා. මගේ හිතේ තියෙන වේදනාව අඩු වෙලා මගේ හැම ප්‍රශ්නයක්ම විසඳගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නකෝ හැමෝම 😊😊
මෙම වීඩියෝව දැකීමට සැලසූ විශ්ව මාතාවට ස්තූති ❤
Lord apollo ගැන මට හැම දෙයක්ම දැන ගන්න ඕන අක්කේ please video එකක් ගේන්න 😭😭😭😭💗🫂
මටත් 😊
ව්ශ්ව මාතාව ට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා ❤🙏🙏🙏
අක්කි කීව ඔක්කොම ඇත්ත 😢
මට හැමදේම ලබාදුන්නට ආදරණීය ව්ශ්ව මාතාවටත් මගේ ඉෂ්ඨ දෙවියන්ටත් සියලුම දේව දූතයන්ටත් ඔබටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏💜️💜️💜️🙏
Love you Apollo ❤
Matching 5❤
Thank you my mother universe and Thank you my guardian angel .Thank you lord apollo 🌍🔮🧚🪬🦋✨️🧿🙏
දෙකක් ගැලපුනා විස්ව මාතාවට අනේක වාරයක් ස්තූති...✨💐🤍11.11
අක්කිගෙ ලස්සන ❤❤
මමත් lord apollo ගොඩක් විශ්වාස කරනව අක්කි🥺🫶💐 ඇත්තටම මාරයි..හැමදෙකටම උත්තර ලැබෙනවා.😍
Thnk youu akki❤🥺
Thnk you my angles 🥰🌹
Thnk you universe ❤😘
මේ දවස් වල මගේ ආදරේ ගොඩක් ප්‍රශ්න රට යන්න කරන exam එකේ ඒවත් මතක තියෙන්න කියලා පුළුවන් නං ප්‍රර්තනා කරන්න😢❤හැමදේම හොදින් වෙලා මගේ රට සිහිනය වගේම මගේ ආදරෙ ආරක්ෂා කරලා දෙන්න කියලා😢❤
ප්‍රාර්ථනා ඉටුකර දුන් විශ්ව මාතාවට බෙහෙවින් ස්තුතියි ❤❤❤❤❤
Loard appalo ekka communicate karana heti video ekak oni akkii ❤
මගේ ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏 🦋🦋🦋
ගොඩක් දුකින් ඉන්නේ දරාගන්න බැරුව එයා නැතුව මගේ තරහ නිසා මට එයාව නැති උනේ එයාව මට ආය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා විශ්ව මාතාවට ස්තූති 🤍🌻🙏 🌎
මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි අක්කිටත් ගොඩක් ස්තූතියි 🌎🙏❤️