ලොකුම ලොකු වෙනස්කමක් ඉදිරියේ! ලෑස්ති වෙන්න! ✨️ Next Glow Up Tarot Reading Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025

ความคิดเห็น • 1.3K

  • @poo11898
    @poo11898 4 หลายเดือนก่อน +395

    අනිත් අයගේ හිත්වලට සැනසීමක් ගෙන එන ඔයාට තව තව හරි යන්න ඕන හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️ ස්තූති ස්තූති ස්තූති ❤️❤️❤️

    • @TheDivinePortalYT
      @TheDivinePortalYT  4 หลายเดือนก่อน +24

      ඔයාටත් හැමදේම සාර්ථක වෙයි ❤️❤️❤️❤️❤️❤️

    • @malthitharushika-bl4ls
      @malthitharushika-bl4ls 4 หลายเดือนก่อน +3

      🙏🙏

    • @sachithpramod8903
      @sachithpramod8903 4 หลายเดือนก่อน +2

      මාත් විශ්කරනවා එහෙම්මම

    • @kanchanaudari1625
      @kanchanaudari1625 4 หลายเดือนก่อน +1

      👍👍👍👍👍

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 4 หลายเดือนก่อน +1

      ❤❤❤❤​@@TheDivinePortalYT

  • @Udaridy
    @Udaridy 4 หลายเดือนก่อน +794

    මගේ operation එක මේ මාසේ මැද. මං බයෙන් ඉන්නේ. ඔයාලා මට bless කරන්න🥺❤️
    හැමෝටම නිරෝගී සම්පත්තිය ලැබේවා. සතුට සැනසීම ලැබේවා....❤❤❤❤❤
    Edit : ඔයාලගේ blessings ගොඩ... හිතාගන්න බෑ මට. මේක මට ලොකු ශක්තියක්... බොහොම ස්තූතියි හැමෝටම... තෙරුවන් සරණයි🥺❤️❤️❤️🙏

    • @LashithgihanGihan
      @LashithgihanGihan 4 หลายเดือนก่อน +6

      මොකක් වෙලද ඔයට හොද වෙන කියල පර්තනා කරනවා❤🙏

    • @Rashu875
      @Rashu875 4 หลายเดือนก่อน +4

      Oyata ikman suwaya lebenna kiyala wish kranawa❤️

    • @Thaaaaaruuuu
      @Thaaaaaruuuu 4 หลายเดือนก่อน +3

      බුදුසරණයි හොඳට හොඳ වෙනව ඔයාට...! ❤😊

    • @Sandalika1
      @Sandalika1 4 หลายเดือนก่อน +5

      බය වෙන්න එපා ඔයා ඉක්මනට හොද වෙයි…❤

    • @Deshaa_R
      @Deshaa_R 4 หลายเดือนก่อน +1

      ❤❤

  • @Theeksha234
    @Theeksha234 4 หลายเดือนก่อน +357

    මගෙ ජපන් හීනය හැබෑ වෙන්න කියලා හැමොම ප්‍රාර්ථනා කරන්නකො🥺❤️ Thnk you my mother unnivers ❤️

    • @jananiwasana686
      @jananiwasana686 4 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්ම ඔයාගෙ ජපන් හීනය හැබෑ වෙනවාමයි...😊❤❤හැමදේම සාර්ථක වෙන්න ඕනෙ ඔයාගෙ..❤❤

    • @Damildamilty
      @Damildamilty 4 หลายเดือนก่อน +3

      අනිවාර්ය සියලුම පැතුම් ඉටුවේන්න කියා පාර්තනා කරන්නවා තෙරැවන් සරනයි

    • @saumyanethmalini7650
      @saumyanethmalini7650 4 หลายเดือนก่อน +3

      ඔයාගෙ ජපන් හීනය සැබෑ වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා❤❤❤❤

    • @Theeksha234
      @Theeksha234 4 หลายเดือนก่อน

      @@jananiwasana686 🥺❤️

    • @Theeksha234
      @Theeksha234 4 หลายเดือนก่อน

      @@Damildamilty 🥺❤️

  • @sanduniherath7718
    @sanduniherath7718 4 หลายเดือนก่อน +133

    මට මෙවර A/L exam එකට A3 ලබා දුන් විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි 😊 ❤ ❤ ❤ ❤
    Tara අක්කි තැනක් you ❤❤❤❤බුදු සරණයි! ඔයාට 🍀🍀

    • @NethmiVimarsha
      @NethmiVimarsha 4 หลายเดือนก่อน +3

      Gd luck 🙂💗
      Hodt pdm krnn A 3kma ganna lebewe hoda university ekkt ynna lebwa kiyl wish krnw 🙂💗🙏

    • @Ayoo-s3e
      @Ayoo-s3e 4 หลายเดือนก่อน +1

      Congratulations 😌❤

  • @NisansalaUmeshi
    @NisansalaUmeshi 4 หลายเดือนก่อน +175

    මගේ කොරියන් හිනේ හාබැ වෙන්න ඔනි විශ්ව මාතාවට ස්තුතියි🥺🙏🇰🇷❤

  • @EmashaThathsarani-y2l
    @EmashaThathsarani-y2l 25 วันที่ผ่านมา +2

    අනේ ශෝක් ගෑල්ලමේක්.කොන්ඩෙ මලක් ගහලා . හරිම ප්‍රියමනාපයි. ආදරීනයි. හරි හුරුබුහුටී. බලන් ඉන්න ආස හිතෙනවා. හරීම ලස්සනයි🫂🌼👀

  • @malkiminimuthu1185
    @malkiminimuthu1185 4 หลายเดือนก่อน +149

    Tarot නම් තාරා, තාරා නම් tarot.😁♥️😍 No comparisons , bcoz you are unique❤

  • @Fairylife.873
    @Fairylife.873 4 หลายเดือนก่อน +122

    මගේ ජපන් සිහිනය සැබෑ කරපු විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤🎉😊

    • @JIWITHAYA-x1f
      @JIWITHAYA-x1f 4 หลายเดือนก่อน +2

      අන්වා

    • @IshiniSenadeera
      @IshiniSenadeera 4 หลายเดือนก่อน +2

      Mageth♥️♥️♥️

    • @imasewmi3934
      @imasewmi3934 4 หลายเดือนก่อน +2

  • @netaa_s
    @netaa_s 4 หลายเดือนก่อน +61

    මං ඊයෙ ඉදන්ම ඒන්ජල් නම්බර්ස් දකිනවා..ගොඩක්ම 1111 🥰🦋🦋🦋 thank you universe

  • @rukzha
    @rukzha 4 หลายเดือนก่อน +77

    මේ 15 මට exam..අනේ මට wish කරන්නකෝ 🥺🤍

  • @saumyanawarathna3737
    @saumyanawarathna3737 4 หลายเดือนก่อน +24

    මගේ කිරි සිහිනය ඉක්මනින් සඑල වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @Utubeuserlk
    @Utubeuserlk 4 หลายเดือนก่อน +33

    Pile no. 2
    ඇත්ත.
    ඔයාගෙ කොණ්ඩෙට ගහපු මල ලස්සනයි. ඔයාට ඒක ලස්සනයි වගේම ලස්සන දකින්න කැමති හැමෝටම ලස්සනයි. මාත් දැන් හිතන්නෙ එහෙම. Toxic මිනිස්සු නිසා වෙහෙස වුණා ඇති දැන්.

  • @Fairylife.873
    @Fairylife.873 4 หลายเดือนก่อน +58

    මගේ ජීවිතය එන්න එන්නම සාර්ථක වෙනවා..ස්තූතියි මගේ විශ්වය ❤😊

  • @kumari4017
    @kumari4017 3 หลายเดือนก่อน +1

    Nambar 3 හරි ඔක්කොම ස්තුති ව්ස්ව මාතාව ට ගොඩක්

  • @hansimadesilva9146
    @hansimadesilva9146 4 หลายเดือนก่อน +36

    තාරා ඔයා ඔය ගහගෙන ඉන්න මල්ම මන් අද මෙහෙ වීරක්කාලී අම්මාන් මෑණියන්ගේ කෝවිලේදි ගොඩක් පූජ කලා , ඒ පූජාව ඉවර වෙලා ගෙදර ආපු ගමන් තමයි මේ වීඩියෝ එකේ නොටිෆිකේශන් එක දැක්කේ 😍🥰💕

  • @dinushaweerasingh
    @dinushaweerasingh 3 หลายเดือนก่อน +8

    මා හට පින්වන්ත වාසනාවන්ත දරු පැටියෙක් ලබාදුන් විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතිවන්ත වේවා....❤

  • @samadichethiuser-er1im5og4s
    @samadichethiuser-er1im5og4s 4 หลายเดือนก่อน +14

    මගේ ජර්මන් සිහින ය සෑබෑ වේවා ❤❤❤විශ්වයට විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ❤🙏

  • @Luxxu-098
    @Luxxu-098 4 หลายเดือนก่อน +23

    Pile 2.. මාත් හිතන් ඉන්නේ මිනිස්සු ආශ්‍රය නතර කරන්න.. මිනිස්සු නිසා මාර විදිහට ප්‍රශ්න ආවා මට.. ඉස්සරහට වැඩ තනියම කරගන්න ඉන්නේ.. අඩුම love එකක්වත් පටන්ගන්න හිතන්නේ නෑ මගේ වැඩ ඉවර වෙනකම්.. කලින් video එකකත් අක්කි කිව්වා තමන්ට තමන් විතරයි.. තනියම ඉන්න එක හොදයි කියලා.. Video එකිනෙකට සම්බන්ද වෙලා හැමදේම ගැන පැහැදිලි වේගෙන එනවා අක්කි.. 🙂 ඉස්සරහට තව video ගෙන්න..❤

    • @kavindayasadamali8856
      @kavindayasadamali8856 4 หลายเดือนก่อน +1

      මටත් ඕකමයි ඇත්තම ඇත්ත මාත් ඔහොම්මම හිතින් හිතුවා ..akki okkoma kivva balan innva vage

  • @pavithraseuwandi7439
    @pavithraseuwandi7439 4 หลายเดือนก่อน +14

    මගේ වගේම අපි හැමෝගෙම ප්‍රාර්තනා ඉශ්ඨ කරල දෙන්න විශ්ව මාතාවනි❤

  • @Tharushi_H_Gunathunge
    @Tharushi_H_Gunathunge 4 หลายเดือนก่อน +6

    2024 උසස් පෙල විභාගයෙන් A3 ලබා දී කොලබ නීති පීඨ වරම් ලබා දුන් විශ්වයට අනේකවාරයක් ස්තූතියි ❤ ඒන්ජල්ස් ස්තූතියි ❤

  • @thilinimadushani7561
    @thilinimadushani7561 4 หลายเดือนก่อน +10

    මගේ අද දිනෙන් පටන් ගන්න මගේ පුංචි වියාපාරය,විෂ්වයේ පිහිටෙන් සාර්තක වේවා,,අක්කි ඔයාගේ මේ විඩියො එක බලලා මෙක මන් අද පටන් ගන්න යන්නේ,, දවසක අනාගතේදී, මට මේ විඩියො එකටම සාර්තකත්වයේ කමෙන්ට් එක දාන්න ලැබේවා 🙏🙏🙏

  • @evzen222
    @evzen222 4 หลายเดือนก่อน +45

    දැනට තිබුණ readings 3 කම තිබුණා කෙනෙක්ට අපරාදෙනෙ මාව නැති උනේ කියලා හිතෙනවා කියලා. පරක්කු වෙලා හරි එයාලට ඒ දේ තේරෙනව නම් සතුටුයි. ඒත් ඉන්න කාලෙ වටිනාකමක් දුන්නෙ නැති අයව ආය ළං කරගන්න ඕනෙ නෑ 🙂❤️

    • @neranjalanikalas8331
      @neranjalanikalas8331 4 หลายเดือนก่อน +2

      Your correct😊

    • @Dahamiprarthana-w3z
      @Dahamiprarthana-w3z 4 หลายเดือนก่อน

      ඇත්ත ❤

    • @kevin_D21
      @kevin_D21 4 หลายเดือนก่อน

      අනේ කරුණාකරලා!

    • @nikini-g8x
      @nikini-g8x หลายเดือนก่อน

      Kwdwth ep

  • @Pubudunadeesh
    @Pubudunadeesh 4 หลายเดือนก่อน +14

    මගෙයි මගේ හස්බන්ඩ්ගෙයි විදේශ ගමන ඉක්මනින් ම සිද්ද වේවා...❤❤

  • @amandaekanayake5155
    @amandaekanayake5155 4 หลายเดือนก่อน +6

    Pile number 02 ඇත්තම ඇත්තක් කීවේ. මේ දවස් ටිකේම මට මිනිස්සු ගැන කලකිරීමක් තියෙන්නෙ. අමාරුවෙන් අල්ලගෙන ඉන්නේ. අත් අරිනවා කියන දේ තමා දැන් ඔලුවේ තියෙන්නේ. Thank you universe ❤❤❤❤

  • @lucky_bear1111
    @lucky_bear1111 3 หลายเดือนก่อน +1

    ඇත්තටම මොන දේ කිව්වත් අක්කි ඒ මල ඔයාට ලස්සනට ගැලපෙනවා. ❤❤❤❤
    Pile number 2,3 දෙකම ගත්තා වැඩිපුරම ඔලුවෙ තිබ්බේ නම් 3. ගොඩාක් ගොඩාක් ස්තූති අක්කි ❤❤
    ඒවගේම ගොඩාක් ස්තූති මගේ විශ්වමාතාවට ❤❤❤❤
    තව දෙයක් කියන්නම ඕන.... දැනුයිනෙ නලදත් දැක්කෙ. 🥲😁
    හරිම කියුට් ඒ හිනාව. ❤🌈️🌻

  • @GeesaraRashmindi
    @GeesaraRashmindi 4 หลายเดือนก่อน +11

    ඔයා නිසා මට ලොකු මානසික නිදහසක් දැනෙනවා...මගේ guided angel තමයි ඔයා..මට වයස 17යි...අවුරුද්දක් වෙනවා ඔයත් එක්ක එකතු වෙලා😊❤

  • @nethminiabesingha6912
    @nethminiabesingha6912 4 หลายเดือนก่อน +4

    ඇත්තටම ලොකු අවුලක හිටියෙ Job එක සම්බන්ධයෙන් .මේ වීඩියෝ එක බලද්දි පාන්දර 3.42 . මං විශ්වාස කරනවා හැමදේම හොදින් සිද්ධ වෙයි කියලා♥️ විශ්වමාතාවට ස්තූති වේවා!!

  • @Asha-b6p2p
    @Asha-b6p2p 4 หลายเดือนก่อน +6

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති 🙏🙏 මගෙ පවුලේ හැම ප්‍රශ්නයක්ම විසදිලා මේ පාර උසස් පෙල විභාගයෙන් ජීව විද්‍යාවෙන් මට AAA අරන් පේරාදෙණිය මෙඩිසින් තේරෙන්න මට ආශිර්වාද කරපු විශ්ව මාතාවට අනේක වාරයක් ආදරෙයි 🙏 ස්තූති මගේ මාතාවට🙏🙏❤️❤️❤️❤️

  • @heshanimadhuwanthi8734
    @heshanimadhuwanthi8734 4 หลายเดือนก่อน +2

    හැමෝම සතුටින් තියන්න ඔයාට පුලුවන් තාරා ආදරෙයි හැමදාම ..විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි ..❤️❤️❤️

  • @satharani-ks9fc
    @satharani-ks9fc 4 หลายเดือนก่อน +4

    අක්කි මන් සමලිංගික කෙනෙක් මන් ආදරෙ කරන කෙනා මට හීනෙන් පෙනවා අක්කි ❤❤❤❤❤ ස්තුති ව්ෂ්ව මාතාවට ,❤❤❤❤❤ ඔයාටත් ස්තුති ස්තුති

  • @nelum-h6r
    @nelum-h6r 4 หลายเดือนก่อน +3

    ෆයිල් 1 එකට මුලින්ම හිත ගියා.ආයෙ 2 ෆයිල් එකට හිත ගියා.ඒත් මුලින්ම හිත ගිය මුලින්ම දැකපු ෆයිල් එක තෝර ගත්තා.🥰.මගෙ සියලු ප්‍රාර්ථනා මම බලාපොරොත්තු නොවූ පරිදි මෙච්චර ඉක්මනින් සාර්ථක කර දුන් මගෙ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏❤️❣️💞🌺🎉

  • @bunnymart777
    @bunnymart777 4 หลายเดือนก่อน +9

    ගොඩක් ස්තූතියි මිස්.. මට සතුටක් ගෙනාවාට මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි.... රිදුණු බිදුණු හිත් සුවපත් වේවා ❤❤❤

  • @nipumadu0506
    @nipumadu0506 4 หลายเดือนก่อน +1

    Pile no 2:- ඇත්ත... ඔයාගේ කනේ ගහලා තිබ්බ මල දැක්කා මං😊එච්චර meter වුණේ නෑ මට... ලස්සනයි හැබැයි.. Thank you Thara❤❤❤❤❤

  • @kawyakawi-ve8li
    @kawyakawi-ve8li 4 หลายเดือนก่อน +7

    Pile 1 තෝරගත්තෙ . වීඩියො එක මගක් බල බල ඉන්නකොට 555 දැක්කා විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි , අනේ අක්කි ඔයාටත් ගොඩක් ස්තූතියි ❤️🙏 .කකුලෙ පොඩි අසනීපයක් තියෙනවා මගෙත් .මගෙ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ලැබීම ගැන විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි .❤️❤️

  • @mubaraf271
    @mubaraf271 2 หลายเดือนก่อน

    තරා අක්කෙ ඔයා නම් මාරම කෙනෙක්, ජිවිතෙ වැටුන හැම වේලාවකම මම එන්නෙ ඔයාව හමුවෙන්න, ඉතිං ඔයා නිසා හිත හදාගත්ත අවස්ථා ගොඩයි,තව තවත් අපිට මේ වගේ දෙවල් කරන්න විශ්ව මාතාවගේ ශක්තිය දිර්ඝකාලිනව ලැබේවා, ගොඩක් ආදරෙයි තාරා අක්කෙ, ඔයා නම් ආගමක්❤️🙏

  • @SANJANA1111_SANJANA
    @SANJANA1111_SANJANA 4 หลายเดือนก่อน +22

    අම්මෝහ් අක්කේ boundaries කඩනවා කියන්නේ දැනටමත් හිතල තියෙන්නේ එක ගැන..සීයට දාහක් ඇත්ත මේකනං අක්කේ

  • @uop1560
    @uop1560 4 หลายเดือนก่อน +14

    මගේ ජීවිතේ දිනෙන් දින සාර්තකත්වයට පත්කරන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී ❤❤

  • @gmusic111
    @gmusic111 4 หลายเดือนก่อน +18

    Akki please විවාහ සහකරු ගැන video ekak oni ,shivarathri gift ekak vidihata mata oni e video eka mn balan innawa♾❤️🙏

  • @subanisuba2648
    @subanisuba2648 3 หลายเดือนก่อน +1

    Thank you ♥️♥️

  • @Diruu-5
    @Diruu-5 4 หลายเดือนก่อน +15

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි මගේ ආදරයේ ඇති වී තිබෙන ගැටලුව විසදා දුන්නාට❤❤❤

  • @HanshiniMadhushika
    @HanshiniMadhushika 2 หลายเดือนก่อน

    ඇත්තටම මේ විශ්වය සත්‍යක් 🥰🙏...මගෙ ලොකුම හීනය උනේ එක රටක් හරි බලන්න යන එක 🥰 ඒත් දැන් මම පොඩි වයසකින් මම ආස හැම රටකටම ට්‍රැවල් කරන්න ගිහින් තියනවා 🥰ඇත්තටම ඒක මාරම happy feeling එකක...ඒ රටවල් වල සැප පහසුකම්,ලස්සන මේ හැමදේම දකින්න විදින්න ලැබුන එක මාරම ස්තුටක් ❤️මේ විශ්වය විස්වාස කරලා කාටවත් ඉරිසියා නොකර පිරිසිදු සිතින් ජීවත් වෙලා බලන්න අනිවාරෙන් ඔයාටත් හොදම දේවල් ලැබෙයි ❤..ස්තූතී විශ්ව මාතාවනි 🙏🙏ස්තූතී විශ්වය 🙏🙏

  • @CharaJewwanthi
    @CharaJewwanthi 4 หลายเดือนก่อน +4

    මගෙ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට උනාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤

  • @shanikaMadhuwanthi-c3v
    @shanikaMadhuwanthi-c3v หลายเดือนก่อน

    මගේ ජීවිතේ හොඳ පැත්තකට හරවපු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි මගේ මෑණියනි 🙏🙏🙏

  • @shalanilakshika8223
    @shalanilakshika8223 4 หลายเดือนก่อน +13

    මා හට ලස්සන ජීවිතයක් ලබා දුන්නාට විශ්ව මාතාවට සිය දහස් වාරයක් ස්තූතියි !! ❤️❤️🙏🙏

  • @Sehuwa111
    @Sehuwa111 4 หลายเดือนก่อน +4

    විශ්ව මාතාවටත් තාරා අක්කිත් අනේක වාරයක් ස්තුතියි 🧿
    Pile no 3!

  • @NethuLakshika-o5j
    @NethuLakshika-o5j 4 หลายเดือนก่อน +28

    අක්කී ඔයා අද මලක් ගහාන් ලස්සනයි අනේ..❤

  • @piyumijayasuriya6202
    @piyumijayasuriya6202 4 หลายเดือนก่อน

    File no 2 ..හරියටම හරි. මගෙත් අපි හැමෝගෙමත් ඉදිරිය සාර්ථක වේවා❤
    ඔයාට ඔය මල ලස්සනයි
    තැන්ක්‍යු තාරා අක්කා❤

  • @SamanKumara-ye6ix
    @SamanKumara-ye6ix 4 หลายเดือนก่อน +6

    ගොඩ කාලයක් ඉදලා රටකට යන්න හීන මවන මට විශ්වයේ ආශිර්වාදය ලැබෙවා. හිත හොද ඔයාලා මට සුබපතන්න. ❤❤❤❤

  • @thilinanishad
    @thilinanishad 4 หลายเดือนก่อน +6

    විශ්ව මාතාවටත්,මාගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමියටත් බොහෝම ස්තූතියි ❤️🙏!!!

  • @DeepthiManamperi
    @DeepthiManamperi 4 หลายเดือนก่อน +2

    මගේ සහ මගේ යාලුවගේ ජපන් හිනය හැබැවෙන්න කියලා විශ්ව මතාවගේන් ඉල්ලා සිටිනවා. මේ දකිනි සියලු දෙනාගේම සියලු බලාපොරොත්තු සාර්ථක කරලා දෙන්න කියලා විශ්ව මතාවගේන් ඉල්ලා සිටිනවා.❤❤❤❤

  • @piyumihansika1111
    @piyumihansika1111 4 หลายเดือนก่อน +11

    මේ vedio eka බලනකොට 10:10 දැක්කා.. thankyou mother univers..
    Thankyou thara❤

  • @harshaKalpani
    @harshaKalpani 4 หลายเดือนก่อน +2

    මට ලස්සන වාසනාවන්ත ජීවිතයක් ලබා දුන් මගේ විශ්ව මාතාවටත් ඉශ්ට දේවතාවන් වහන්සේලාටත් ස්තූතිවන්ත වේවා🙏❤️

  • @shadowcreations1
    @shadowcreations1 4 หลายเดือนก่อน +5

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤️❤️❤️

  • @a.p.k.ramyalatha5317
    @a.p.k.ramyalatha5317 4 หลายเดือนก่อน +1

    Adarai thara manika oyata. Ae wagema adaraniya viswamaniyanthath godak godak sthuthi sthuthi sthuthi.❤❤❤🙏🙏🙏🎉🎉🎉

  • @dewmivibusha
    @dewmivibusha 4 หลายเดือนก่อน +3

    අනේ අක්කි නම් සුරංගනාවියක් වගේ මට තියෙන හැම ප්‍රශ්නේකදිම ඔයාව මට මුන ගස්වනවා විශ්වය අනේ මන් එච්චර වාසනාවන්තද කියලා මටම හිතා ගන්න බැ අක්කි නිසා මගේ හැමදෙම වගේ හරියනවා අනේ අක්කි ඔයාට ස්තුතියි ගොඩාක් අක්කාව අපිටම මාවාපු කෙනෙක්ද කොහෙද විශ්වය 😊❤ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤️

  • @dilshi-pf3wq
    @dilshi-pf3wq 4 หลายเดือนก่อน +1

    Thank you Universe ❤ Thank you Angels ❤ Thank you Akki ❤

  • @nurirathnayaka
    @nurirathnayaka 4 หลายเดือนก่อน +8

    කැත නැතෝ.. මල ගහපු හින්දා තවත් ලස්සනයි 💜️😘

  • @danandinethmini
    @danandinethmini 4 หลายเดือนก่อน +1

    මෙක බලනකොට හරියට 11.11
    Thank u mother universe ✨️
    Thank u akki ♥️

  • @piyumibhagya146
    @piyumibhagya146 4 หลายเดือนก่อน +4

    11:11 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤ අක්කේ ඔයාටත් ස්තූතියි ❤

  • @SusantheSusanthe-rc9qq
    @SusantheSusanthe-rc9qq 2 หลายเดือนก่อน

    Thank mother universe 🙏🙏🙏🙏 මාගේ සියලුම පැතුම් ඉටු කර ගන්න මට අවශ්‍ය සියලුම දේ ලං කර දෙනවාට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏🙏 විශ්ව මෑණියනි

  • @SamikaLiyanage
    @SamikaLiyanage 4 หลายเดือนก่อน +3

    විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූති මාගේ සිහින සැබෑ කර දුන්නාට🙏🙏🙏♥️❤❤
    තාරා මගේ wedding 1 October 24th කිසිම කරදරයක් නැතුව ලස්සනට මන් සිහින මවපු විදිහටම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා💍♥️♥️😍🙏

  • @Komari-dv1bt
    @Komari-dv1bt 4 หลายเดือนก่อน +7

    මාගෙ සියලුම යහපත් බලාපොරොත්තු ඉටු කර දුන් ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබටත් ස්තූතියි ❤❤❤අංක 3

  • @Thenukiapsara1111
    @Thenukiapsara1111 4 หลายเดือนก่อน +3

    මගේ ජිවිතේ හොද දේවල් වෙනවා. මට දැන් දැනෙනවා මං සතුටින් ඉන්නවා කියලා. මේ හැමදෙයක්ම විශ්ව මාතාව නිසා❤ මගේ ජිවිතය ලස්සන කරාට විශ්ව මාතාවට ස්තුතියි වේවා🙏🏻❤️

  • @harshaniarosha9062
    @harshaniarosha9062 4 หลายเดือนก่อน +2

    ඔයා තමයි මට ජිවත් වීමට බලාපොරොත්තු ඇති කරේ බොහොම ඉස්තුතියි ඔයා ට

  • @SithumiHansika-q2d
    @SithumiHansika-q2d 4 หลายเดือนก่อน +4

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤️

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 4 หลายเดือนก่อน +2

    මගේ සියලු බලාපොරොත්තු ඉටුකර දුන් ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති වන්ත වෙමි ඔබ තුමියටත් ස්තුති ❤❤❤❤❤

  • @lakshmikumari1143
    @lakshmikumari1143 4 หลายเดือนก่อน +6

    මගේ දියණියගේ ව්දෙශ ගමන සාර්තක කරදුන්ව්ශ්ව මාතාවන්ට අනේක වරයක් ස්තුති වේවා

  • @ashadilhani534
    @ashadilhani534 4 หลายเดือนก่อน

    Pile no . 1 ඔයා ගෙ readings මට නම් හැමදාම 100% k හරි අක්කි🙂❤️✨️ ඔයා ට ගොඩක් පින් අපි ට මෙහෙම සැනසීම ගේනවට❤

  • @wajiraweerasinha7204
    @wajiraweerasinha7204 4 หลายเดือนก่อน +12

    මට සියලු දේ ලබාදෙන ආදරණීය ව්ස්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏

  • @pawankawindasamarakoon184
    @pawankawindasamarakoon184 4 หลายเดือนก่อน +3

    මගෙ කොරියන් සිහිනය සැබෑ කර දුන්නට විශ්වයට ස්තුතිවන්ත වෙවා

  • @sltvseries03
    @sltvseries03 4 หลายเดือนก่อน +3

    අම්මෝ අපේ ඒන්ජල් තාරා අක්කිගෙ ලස්සන 👀❤️ ඔයාව දකිනකොටත් සැනසීමයි අනේ😌❤️

  • @Tirshaniwanthi
    @Tirshaniwanthi 4 หลายเดือนก่อน

    ඔයාලට ගොඩක් ස්තුතියි 🙏❤️ මම ඉතාමත් ආසාවෙන් බලනවා දුවගෙ video ඔයාට ගොඩක් අදරෙයි ❤️😘

  • @sayurisayuri3419
    @sayurisayuri3419 4 หลายเดือนก่อน +5

    සතුටින් ඉන්න බලාපොරොත්තු දෙන බලාපොරොත්තු ගේන ඔයාට වගෙම මේ විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි.ආදරෙයි අක්කි ❤❤❤❤

  • @NethmiVimarsha
    @NethmiVimarsha 4 หลายเดือนก่อน +1

    File nbr 03 hriytm hri,thnks miss Thara 😘😘
    Mge siyalauma බලාපොරොත්තු itu wewa,Thank you universe ❤

  • @Ur111__
    @Ur111__ 4 หลายเดือนก่อน +10

    අක්කෙ ඔයා ලොකු සතුටකින් ඉන්නෙ වගේ පේන්නේ 🥰🤭🥰🥰 අනේ ඔය වගේ හැමදාම හිත සතුටින් පිරෙන්න ඕන 🥰🥰❤️ ඔයාට ගොඩාක් ස්තූතියි 🙏❤❤️❤️❤️
    ආදරණීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි🙏❤️❤️❤️❤️

    • @TheDivinePortalYT
      @TheDivinePortalYT  4 หลายเดือนก่อน +5

      ඔයාලා නිසා තමයි ❤️😘😘

  • @ManoliDevindya-nn2kc
    @ManoliDevindya-nn2kc 4 หลายเดือนก่อน +1

    ජීවන අංකෙන් ඕන ❤.. හැමදාම බලනවා ...ඒවා හරියටම හරි...❤

  • @NGamage-q7h
    @NGamage-q7h 4 หลายเดือนก่อน +7

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️❤️❤️❤️❤️
    අක්කිටත් ගොඩාක් ස්තූතියි ❤️❤️❤️❤️❤️

  • @twijesundara1291
    @twijesundara1291 4 หลายเดือนก่อน +2

    මුල ඉඳන්ම ඔයාගෙ video බලපු කෙනෙක් මම❤ ඔයා කියන දේවල් ගොඩක් ඇත්ත අක්කේ හිත හදා ගන්න ඔයාගෙ වචනයක් උනත් වටිනවා ගොඩක් ස්තුතියි ❤

  • @RushaniRanathunga
    @RushaniRanathunga 4 หลายเดือนก่อน +4

    අනේ ඔයා කියන දේවල් ඇත්ත තමයි . මේ මාසෙ අසනීප වෙනවා කිව්වා හොඳට වතුර බොන්න කිව්වා .අනේ මං දැන් ලෙඩ වෙලා ඉන්නෙ යූරින් infection එකක් 🥺 ඩොක්ටර් කිව්වා ගොඩක් වතුර බොන්න කියලා 🥺....

  • @danushkavithanage8847
    @danushkavithanage8847 4 หลายเดือนก่อน

    ඔයා කිව්වා හරියටම හරි සැක හිතුන හැම දෙයක් ගැනම නැවත සොයපු හැම වෙලාවකම නිසි පිලිතුරු ලැබුනා බොහෝ විට....ස්තුතියි මගේ තාරා මිස් ඔයාට...සියදහස් වාරයක් ස්තුතියි මගේ විශ්ව මාතාවට ,ඉටු දෙව් වරුන්ට....ගොඩාක් , ගොඩාක් , ස්තුතියි ❤❤❤❤

  • @himaliillangakoon4393
    @himaliillangakoon4393 4 หลายเดือนก่อน +6

    ව්ශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා තාරා ඔයා ව්ශ්වයේ සුන්දරතම නිර්මාණයක් ❤❤❤

  • @DhanuDeSilva-hj8pr
    @DhanuDeSilva-hj8pr 4 หลายเดือนก่อน

    Pile no 3
    ප්‍රශ්නෙක ඉන්න වෙලාවෙ මේ video එක දැක්කේ, හිත නිදහස් උනා thankq akke ❤❤❤❤❤❤❤

  • @prasangitharushika4375
    @prasangitharushika4375 4 หลายเดือนก่อน +4

    අක්කි ලස්සන වෙලා තවත් 🥰😘බුදුසරණයි දෙව් පිහිටයි. Thank you akki 🌼❤️
    Thank you mother universe ❤️

  • @DulakshiSubodhana
    @DulakshiSubodhana 4 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤🙏
    Thank you akke oyatath ❤
    අද ලස්සන යි අක්කේ ගොඩක් ඔයා ඒ මල තියෙද්දි ලස්සනයි අක්කියෝ ❤️

  • @KusumaSoma
    @KusumaSoma 4 หลายเดือนก่อน +4

    මාගේ ජීවිතයත් මාගේ මන්ජු පුතාගේ ජීවිතයාත් ඉතාමත් වාසනාවන්ත කර දුන් මාගේ විස්ව මාතාවට හදවතින්ම ස්තුයතියි.ස්තුතියි.ස්තුතියි.

  • @SandaliFernando-zi9bs
    @SandaliFernando-zi9bs 3 หลายเดือนก่อน

    25:30 ඔයා හරි මම ඊයෙ ඉදන් 1111 angle number එක දැක්කා අද 27 October 2024 අද මේ විඩියො එක දකිද්දි මෙ දේ අහද්දි මගේ හිතත් ගැස්සුනා වගේම මම ගොඩක් පුදුම උනා මගේ angle කවුද කියන්න මම දන්නේ නැ එත් මම ඒ angle thank you so much මගේ විශ්වාසය වැඩි උනා thank you 🍀🦋🦋

  • @ashmikawayq3495
    @ashmikawayq3495 4 หลายเดือนก่อน +8

    විශ්ව මාතාවටත් ඕබ තුමියටත් අනේක වාරයක් ස්තූතියී 🙏❤️

  • @Rashu875
    @Rashu875 4 หลายเดือนก่อน +1

    මගේ ඉතාලි සිහිනය සැබෑ කරලා දුන්නු විශ්ව මාතාවට ස්තුති ❤️❤️❤️

  • @singithimadhushani3004
    @singithimadhushani3004 4 หลายเดือนก่อน +4

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤ ඔයා නන් ඒන්ජල් කෙනෙක් අක්කි 🥰🥰

  • @RandunuWellawaththage
    @RandunuWellawaththage 4 หลายเดือนก่อน

    ඔයා කියන හැමදේම වගේ මට හරිගියා... ඔයාට සහ ආදරනීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතී...❤❤❤❤

  • @ashijayasundara.27
    @ashijayasundara.27 4 หลายเดือนก่อน +5

    ඒ මල මාර ලස්සනයී ඔයාගේ මූණට ❤️.. ඒක හිත හිත ඉන්නකොටම ඔයා ඒක කීවා 🙃

    • @TheDivinePortalYT
      @TheDivinePortalYT  4 หลายเดือนก่อน

      🤣❤️ ඒත් ගැලපෙන්නේ නෑ වගේ 🙏😘

  • @SasmithaChandrakumara
    @SasmithaChandrakumara 4 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි නංගි ඔයා කියන දෙවල් හරියටම හරි ගොඩාක් සතුටුයි ඒ වගේම ගොඩාක් පින් සිද්ද වෙනවා අපිව මෙහෙම දැනුවත් කරනවාට ❤

  • @themiyasanthush9284
    @themiyasanthush9284 4 หลายเดือนก่อน +3

    මගේ සියලුම විදේශ ගත බලාපොරොත්තු ඉශ්ට වේවා 🙏🙏

  • @nethu152
    @nethu152 4 หลายเดือนก่อน +7

    තාරා අක්කේ ඔක්කොම ඒන්ජල් නම්බර්ස් ගැන කියන්නකො ඔක්කොම ඕනී.ඒන්ජල් නම්බර්ස් 10 ක් වගේ දන්නෙ මම නම් 😒
    ගොඩක් ස්තූතියි අක්කේ♥️♥️♥️
    Thankyou mother universe 😍♥️

  • @achalaniru
    @achalaniru 4 หลายเดือนก่อน +2

    මොකක් හරි පර්ශ්නයක් උනේ ගමන් ඔයා එනවා 😞 ගොඩක් තෑන්ක්ස් ❤

  • @immmwasal
    @immmwasal 4 หลายเดือนก่อน +4

    මන් ඊයේ ඔයාව හීනෙන් දැක්ක akki💜thank uhhh🧿🦋🪬🧘‍♀️

    • @Shaadi-111
      @Shaadi-111 4 หลายเดือนก่อน

      Wow🥰

  • @chamikamadushani8849
    @chamikamadushani8849 4 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ❤️❤️💐💐 තව තවත් දියුණුවටම සාර්ථකත්වයටම පත් වේවා🙏🙏 විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏

  • @PrasadiPrasadi-k7g
    @PrasadiPrasadi-k7g 4 หลายเดือนก่อน +7

    ගොඩක් ස්තුතුති විශ්ව මාතාවට 🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @virangaharshana855
    @virangaharshana855 3 หลายเดือนก่อน

    ආදරණීයම විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා ❤️🙏

  • @HimayanganaPathirana
    @HimayanganaPathirana 4 หลายเดือนก่อน +5

    Thmz angel ❤✨ 16:21 lassny ekah vedio ek blnkot ek lssnt penuna oyge munt😌❤️