පරනිර්මිත දෙව් ලොවේ අධිපතියා අපට කරන බලපෑමෙන් ගැලවෙන්න බෑ | Galigamuwe Gnanadeepa Thero bana 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 58

  • @VimukthiyeMaga
    @VimukthiyeMaga  ปีที่แล้ว +4

    ඔබේ හිතමිතුරන් වෙතද මෙම වටිනා ධර්ම දේශනාව යවා උතුම් ධර්ම දානමය කුසලය උපදවා ගන්න.🙏
    එමෙන්ම දිනපතා ධර්ම දේශනා සදහා සම්බන්ධ වීමට අප නාළිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.🙏
    මෙම දේශනාව සිදු කළ ඒ පින්වත් ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහා නිර්වානයම ළඟාවේවායි සියලු දෙනා එකසිතින් ප්‍රාර්ථනා කරන්න.🙏
    🙏ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!!!🙏

  • @Lightwhite136
    @Lightwhite136 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷මේ බණ ඇසීමේ පින් බලයෙන් නිවන් දක්වා ජාති දක්වා පිරිමි ආත්මක්ම ලැබේවා සසර කෙටි කරගන්න ලැබේවා

  • @Dinesha-h5o
    @Dinesha-h5o ปีที่แล้ว +6

    සාදු සාදු සාදු !!!ගරුතර මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා !!!

  • @Sagarikasilva
    @Sagarikasilva ปีที่แล้ว +7

    දේශකයානන් වහන්සේටත් ශ්‍රවනය කරන සැමටත් උතුම් නිවන්සැප ලැබේවා

  • @neetadamayanthi2049
    @neetadamayanthi2049 ปีที่แล้ว +4

    සසර ගමන කෙටි වේවා.සාදු සාදු සාදු

  • @shitashit5523
    @shitashit5523 ปีที่แล้ว +3

    උතුම් වු චතුරාර්ය සත්‍යය ධර්මය ඔබ වහන්සේට අවබෝධ වෙිවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු

  • @chamilasanja6280
    @chamilasanja6280 ปีที่แล้ว +13

    ගරුතර අපගේ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්‍ය් සතය අවබෝධ කරගන්න වාසනාව උදාවේවා .සාදු ,සාදු ,සාදු .🙏🙏🙏

    • @Gaganayaka
      @Gaganayaka ปีที่แล้ว

      හැබැටම නිකමට හිතිල නැද්ද ඔය චතුරාර්‍ය සත්‍ය අවබොද කරගන්න දෙයක් නැනෙ ලොකෙ හැමදාම තියෙන ඇත්ත හතරක් යකො ඔය ඔක හැම එකාම දන්නව දැනගත්ත කියල රහත් වෙලා නැ මහ මොඩ් කතා බුදු හාදුරුවො කල කිරෙනව මෙව්න් මෙ දහම විකාගෙන ඉන්න් හැට් දැකල 😂

  • @wishwaihalagamage6173
    @wishwaihalagamage6173 ปีที่แล้ว +1

    ඔබවහන්සේගේ දේශනාව කෝටියක් සත්වයෝ අවබෝධ කරත්වා 🙏🏾🙏🏾🙏🏾 මාරයාටද දර්මවබෝධ පිණිස ම පවතීවා....... සාදු සාදු සාදු 🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @pasindumanoj422
    @pasindumanoj422 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @Kumarikumari-dc4pd
    @Kumarikumari-dc4pd ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සියලුම සත්වයා නිදුක් නිරොගි වෙවා සුවපත් වෙවා 🙏🙏🙏

  • @Lanka-j3i
    @Lanka-j3i ปีที่แล้ว +4

    ඉතාමත් වටිනා ධර්ම දේසනාවක් කරපු ඔබවහන්සේට ලගම භවයකදි ගෞතම බුද්ධ සාසනයේම නිවන් දකිත්වා
    🙏🙏🙏🌺🌺🌺

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว

    අපේ පිං වත් කල්ය්‍යණමිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .🙏🙏🙏 රැවන්වැලිමහසැරජුන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏.🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻

  • @buddikaviduranga9409
    @buddikaviduranga9409 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🌸🌸🙏🙏🙏🌸🌸
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේ ට 🥀🥀
    🌼🌼🌼තෙරුවන් සරණයි 🌼🌼🌼

  • @prasangadayarathna6039
    @prasangadayarathna6039 ปีที่แล้ว

    තෙ⁣රුවන් සරණයි!!! උතුම් නිවනින්ම සැනසෙම්වා!! සාධූ සාධූ සාධූ!

  • @hchcgxv4354
    @hchcgxv4354 ปีที่แล้ว +1

    Ape pinwath loku hamuduruwane obawahanseta niduk nirogi dirgayusa wewa sadu sadu sadu theruwan saranai ape hamuduruwane

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @inethaeesara9
    @inethaeesara9 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සියලු සත්වයෝ නිදුක් නිරෝගි සුවය ම ලැබේවා!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සියලු සත්වයෝ සුවපත් වේවා!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සියලු ම දෙනාට තෙරුවන් සරණයි!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sisiralionel5618
    @sisiralionel5618 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු නමස්කාර වේවා,

  • @joyjoseph3856
    @joyjoseph3856 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා අපේ ස්වාමින්වහන්සේට

  • @nishadimahawela2568
    @nishadimahawela2568 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි!!! 🙏🙏🙏

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි

  • @SamansiriPriyadarshlana
    @SamansiriPriyadarshlana ปีที่แล้ว +3

    සාධු සාධු සාධු සාධු සාධු සාධු බුදු සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට

  • @LalithaRathnayake-w2n
    @LalithaRathnayake-w2n ปีที่แล้ว +2

    Pinwath swamin wahansa oba wahanset deerghu wewa shadu shadu shadu

  • @ShanthiweerarathnaShanth-gv4eo
    @ShanthiweerarathnaShanth-gv4eo ปีที่แล้ว +3

    සාදු 🙏 සාදු 🙏 සාදු.🙏

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 ปีที่แล้ว +2

    Sadu sadu sadu oba whanseta tawa tawath shaktiya dhiriya noaduwa labewa minisun yhapath margayema phita wanna.

  • @rajindragayan5276
    @rajindragayan5276 ปีที่แล้ว

    ඔබ වහන්සේට බුදු සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @ThisaraMayura-ff2hu
    @ThisaraMayura-ff2hu ปีที่แล้ว +4

    සාදු සාදු

  • @ravishan7396
    @ravishan7396 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @sbsvsj9331
    @sbsvsj9331 ปีที่แล้ว

    Namo buddaya pinwat samin wahanseta mage namas karawewA wewa niduk nirogii dirga ayoulbewa jivitya pawatina turu meweni darma desana desawanata asewa epin resvi meyan saragamanin etara wvimata magapedewa obWansetada Amaha nirwana niwan mgama doratu viwara wewa sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @gangaappuwa7795
    @gangaappuwa7795 ปีที่แล้ว +3

    Sadu sadu sadu 🙏🙏🙏🇱🇰

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu ปีที่แล้ว

    Uthum wuu nirmala theruwanata maage namaskaraya wewaa!!!
    Saaduu..saaduu..saaduu.
    Ape pinwath swamin wahanseta niduk nirogi dirghayusha labewaa!!!
    Saaduu..saaduu..saaduu.

  • @RomanoFernando16
    @RomanoFernando16 ปีที่แล้ว

    Me daham deshanayen mage jeeveethayata igena gath de bohoya.elesama me daham deshanaya thawath ayata wadipura asanna labee e ayage jeevithada yahamagata harewa.❤❤

  • @amarawathiwellappulige3355
    @amarawathiwellappulige3355 ปีที่แล้ว +1

    Swaminwahanseta Deergayuwewa.Teruwansaranai.

  • @SiyamaKanthi-fl8ew
    @SiyamaKanthi-fl8ew ปีที่แล้ว +3

    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @Harshsdanipitiys
    @Harshsdanipitiys ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏

  • @rohiniamarashenhe1583
    @rohiniamarashenhe1583 ปีที่แล้ว

    APE HAMUDURUWANE OBAWHANSE NIDUKNIROGI DIRGAYUSA LABATHWA 🙏🙏🙏

  • @krishanthifernando5613
    @krishanthifernando5613 ปีที่แล้ว +2

    Saaaadu.saaaadu

  • @DharmaAmarapala-jg1zr
    @DharmaAmarapala-jg1zr ปีที่แล้ว +1

    Garuthara apa suwamin wahansdeta mea sadaham daesanawan niwan awabodaya pinisama haethuwasanaweawa

  • @H.MJayani
    @H.MJayani 4 หลายเดือนก่อน

    🙏🙏🙏sadu sadu sadu

  • @somalathaliyanage6350
    @somalathaliyanage6350 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏 (15.10.2023)

  • @malshanmaduwantha5238
    @malshanmaduwantha5238 ปีที่แล้ว

    අසුර අපාය කියන එක පිළිබද විග්‍රහයක් කරන්න..අහලාවත් නැහැ ඒ ගැන

  • @pushpakarunarathne9276
    @pushpakarunarathne9276 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏

  • @joyjoseph3856
    @joyjoseph3856 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @raniranasinghe936
    @raniranasinghe936 ปีที่แล้ว +2

    sadu sadu sadu

  • @nishaharish6753
    @nishaharish6753 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @samalienethahinsa2532
    @samalienethahinsa2532 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumedhasenasooriya4328
    @sumedhasenasooriya4328 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @Canadavibesnorthern
    @Canadavibesnorthern ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @madushinawodya9269
    @madushinawodya9269 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @sportshd4368
    @sportshd4368 ปีที่แล้ว

    🙏🙏🙏

  • @supundilshan9296
    @supundilshan9296 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @upuldevagiri538
    @upuldevagiri538 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏