Ow මැණික...mn hodin innawa...me dawas tike mage business ekath ekka tikak nohithapu widiyata busy wenna una..ekay video ekak genna beri une..mn caje &bakes business ekak karanawa...eth ada neththan heta අනිවාර්යයෙන් video ekak genawa❤❤❤❤❤
එයා කලින් full time tourism kale...den part time .mokada government office assistant job ekakuth karana gaman tourism karanne..hotel field eke 10 years hitiya..passe guide kenek..den me serama karanawa😁😁❤❤❤❤❤
වැදගත් අදහස්.
කව්රු හරි මේක බලලා වෙනස් වෙයිනෙ.
❤️
ලස්සනයි අක්කේ oyage vidio balan eka mata පුරුද්දක් wela❤
ප්‍රයෝජනවත් කරුණු රාශියකින් පොහොසත් වුනු වටිනා , හරවත් වීඩියෝවක් . ස්තුතියි ඔබට . කිචන් ටුවර් එකකුත් ඉදිරිපත් කරන්න. අපි ගොඩාක් ආසාවෙන් ඉන්නවා බලන්න .
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Kitchen tour එකක් ඉක්මනින්ම අරන් එන්නම්
Mata nm oya harima wadagath kanthawak akke. oyata nm comment nokara innama ba.suba pathum ❤
මේ වගේ විඩියෝ වලින් හොද motivion එකක් ලැබෙනවා. අක්කා ගේ විඩියෝ වලින් ඒ දෙ ලැබෙනවා .thank you අක්කා 🙏🙏
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
හරිම වටින වීඩියෝ එකක්, thank you 💕. බුදු සරණයි!
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
වටිනා දැනුවත් කිරීමක් ස්තුතියි 💐
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Mage ජීවිතේ ලැබුණු වටිනා උපදෙස් වලින් ටිකක් තමයි me.godaak godaak වටිනවා .a වගේම godak ස්තුති ඔබට .
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Valuable videos thank you for sharing
Thank you so much darling❤❤❤❤
Hareema watinawa sudu.mamath oya wagema dula dennek inna Amma kenek.mamath oya DeWal karanawa.oyagenuth godak DeWal denagannawa.oyalata theruwan saranayi.
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
හරිම ලස්සන විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න❤❤❤
අද දවසම කොහොමහරි මගේ videos බැලුවා නේද❤❤..ආදරෙයි මැණිකේ
@@lifewithlove89 මම බැලුවා රත්තරන් ඒ තරමාට හරිම ලස්සනයි සමන් දෙව්යන්ගේ පිහිටයි ❤️❤️❤️❤️
ඉතාම වටින vedio එකක් අක්කියෝ .ඒ වගේම ඔයාගෙන් ගන්න ගොඩක් වටින අදහස් තියනවා..ඔයා කිව්වා වගේම මාත් ගොඩක්ම organized වුන් කාන්තාවක් කියලා මම හිතනවා හැම දේම මම plan කරලා කරන්නේ.මගෙ hubund රට අවුරුදු 2 බබෙකුයි අවුරුදු 7 බබයි.මගෙ මල්ලී 11 ..මන් ඒ හැම දේම කරගන්නේ තනියම..මං ලොකු බබා ගන්න යන්නෙත් bike එකෙ එයාව baby carriyer එකේ දාගෙන..මට මං ගැනම ගොඩක් සතුටුයි ..ඒ ඔයා කිව්වා වගේම මම හැම දෙකටම organized වෙලා ඉන්න නිසා...බුදුසරණයි ඔයාලට ❤❤❤❤
මමත් ඔහොමම කලා...පස්සේ දවසක කියන්නම්කෝ...බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි 🥰🥰පරිස්සමින් ඉන්න
@@lifewithlove89 ❤️❤️❤️
@@shineimalsha568 🥰❤🥰❤
ලස්සනයි අක්කා.. පරිසරයට මං ගොඩක් ආදරෙයි.. ඔයාට ඊට වඩා ආදරෙයි.. දවල් වෙලා ඇහැරෙන දවස් මටත් තියෙනවා. හැබැයි හරිම අඩුයි මොකද මට පාන්දර වදින චූටි alarm එකක් තියෙන නිසා. ඒ අපේ චුට්ටා😅 එහෙම දවසට තියෙන දෙයක් හදන් කාලා දවස පටන් ගන්න කෙනෙක් මං😊 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ මැණික
අනේ මැණික මාත් කාලයක් එහෙම හිටියා..ඒත් දුවලා school යන්න ගත්තට පස්සේ ඔහොම වැඩ හරියට වුනා....🤣🤣bell එක off කරලා නිදියපු වාර අනන්තයි🙆🙆love you මැණික
ඔය දෙන්නගේ videos විතරක් බලන මන්.ආදරෙයි දෙන්නටම ❤️
හරිම වටිනව නන්ගි ඔයා කියපු දේවල්.මමත් පාන්දර 3.30 ට වෙඩ පටන් ගන්නෙ දුව දුර school yana nisa
.මේ අදහස් හරි වටිනව ආදරෙයි..
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
විඩියො ඔන තරම් බලලා තියෙනවා.මේ වාගේ උපදෙස් නම් කගෙන් වත් ලැබුනේ නැ.ඔයා නම් සුපර්
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Aththatama ...amma thathatgenwath lebila ne mta nm...
ලස්සන වටින වීඩියෝ එකක් අක්කෙ❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ මගේ නංගිටත් බුදු සරණයී ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ .ආදරෙයි මැණිකේ
හොද අදහස් ටිකක්
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Ada godak lassanai❤
Harima watina video ekak ... ❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
හොදම හොද අදහස් මට වටිනම වීඩියෝ එකක් මොකද මට වැඩිපුරම වෙන දෙයක් මේ 😅
කම්මැලියා නිදියනවා නේද බෙල් එක off කරලා
@@lifewithlove89 🤭🤭🤭 ඔව් අක්කි විනාඩි පහෙන් නැගිටිනව කියල ඉන්නව බලද්දි 6.30යි 😒😒
Godak wadagath video ekk akke..❤
බොහොම ස්තුතියි නංගී ❤❤❤❤ආදරෙයි
Harima watinawa
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .බුදු සරණයී
Lassana watina vlog ekak❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Thanks akkiyo budusaranai
බුදු saranay මැණික ❤❤❤
❤ math onna video eka baluwa matath eka dawasak ehema una elam eka ta ahrune nh😊 😊❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
අදත් ආසාවෙන් බැලුවා
යාපහුව හිටියත් කොළඹ අයගේ වැඩ ගොඩක් ඔයාලා ළඟ තියෙනව,
චුටි මැණිකේ තාත්තා වගෙම තමයී, හරි ආදරේ හිතෙන දරුවෙක්
එය උන හැදිලා නිදාගෙන ඉන්නවා දක්වපු දවස මට නිතර මතක වෙලා දුක හිතෙනව
බුදුසරණ වේවා පවුලට ම
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
Very useful for everyone
Thanks a lot නංගීයෝ ❤❤❤
Adath lassanai thanks budu sarani❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
ඉතින් ඉතින් අක්කෙ ඔන්න ගොඩක් දවසකට පස්සෙ ඔයා profile photo මාරු කරලා පැටලැවෙනවනේ.😅 ආදරෙයි හොදේ 🧡💛🧡🧡
ආ...එහෙනමද...දන්නේ නැද්ද අනේ හිටපු ගමන් මාත් ටිකක් ඩාං වෙනවා ඩූං වෙනවා....🤣🤣🤣එහෙම වෙලාවක profile එක මාරු කලා..🙆🙆අනේ නංගීයෝ ඔයාගේ පහුගිය videos godak mn බැලුවා ..ane e beluwe ph eka tripod eke amunagena ගෙදර weda karana gaman...passe comment එකක් dannam kiyala hitiyata amathaka wenawa patiyoo...tharaha ne neda mage kella....ආදරෙයි hode...❤❤❤
❤ada video ekath onna mama baluwa lassani❤❤
@@sinusadi5654 බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Thank you nanga.......very useful tips.
Thank you so much akka❤❤❤
එක නම් ඇත්ත😊
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Lassanai akki adat.oya kalin dawasta organiz wena heti tawa ara oya kiuuwe lunu ema sudda karala tiyagannawa kiyala.ane akki e video eka gennako.
Hari නංගී ඉක්මනට ගේන්නම් ❤❤❤❤
අක්කා මටම ගැලපෙන විඩියෝ එකක්❤
ඔයාට විතරක් නෙමේ .අපි කාටකාටත් ඔහොම වෙනවනේ සුදූ...❤❤❤❤
දැනුයි සෙරම බලන්න ලැබුනෙ අක්කෙ අදත් මට ඔය වගේ ම උනා පුතා කඩෙන් කන්නැ එතින් මන් කරෙ ගෑස් ලිපේම බත් තිබ්බ සම්බෝලයක් කොටන් නැතුව හැදුවා පරිප්පු තෙල් දැම්ම ඒ අතරේ මලු ලුනුයි ගම්මිරිස් අතගාලම තිබ්බ නිසා ඒව බැද්ද පරක්කු උනාට වෙනද වගේම ස්කෝලෙ ගියත් එක්ක අක්කගෙත් මං දන්නැති අදහස් ගත්තා තෙරුවන් සරනයි ❤❤❤
බත් එක ඉව්වෙ ප්‍රසර් කුකර් එකේ බත් එක ඉදෙනව විනඩි 7 න්
Mta aththatama one oya gewnawa wge sehellu jiwithyak gewanna.....mnfull time rekiyawak krnwa saha part time rekiyawak krnwa
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
Very useful video akki ❤❤❤❤❤
Thank you 😊so much darling❤❤❤❤❤
❤parissamin satutin inna budu saranai
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
🥰🥰🥰🥰
Adath wenada wagema lassanai ithin
අනේ වෙනදා වගේම බොහොම ස්තුතියි ඔයාට ඉතින් ආදරෙයි ගොඩක් ❤❤❤❤
Akki කොහොමද හොඳින් ඉන්නවා නේද .
අනේ ඔව් නංගීයෝ හොදින් ඉන්නවා ..මං ඒත් බැලුවා ඔයා කෝ කියලා ❤❤❤❤
@@lifewithlove89 comment කරන්න බැරි උනා කලින් එකට. මේක නම් live බැලුවා 🌺පරිස්සමෙන් ඉන්න කට්ටියම
අක්කේ..... මමත් අද පොලොස් ඉව්වා.... 😊😊 අම්මෝ... උදේට නැගිටින එක මටනම් ගොඩක් අමාරුයි අක්කේ...😊 කලින් මම 4n එකේ...alarm තියල 4n එක අතේ දුරින් තියගත්තෙ... ඒ දවස් වල අහැරෙන්නෙම නෑ.... දැන් නම් ඇදෙන් නැගිටලා ගිහින් off කරන තැනක තමයි 4n එක තියන්නෙ.... 😂😂 සමහර දවස් වලටනම් අමාරුයි තමයි අක්කෙ... positive වෙමු අපි...නේද....❤️❤️❤️❤️❤️ආදරෙයි.....
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Akki ane ai sanipa netiwada😢😢😢
Ane ne මැණික ..me dawas deka thune mata orders tikak denna una..mn podi cakes ...baking item business ekak karanawane sudu...heta hawasata කොහොමහරි enna උපරිම උත්සාහ karanawa...mn enakan balan inna oyata ගොඩක් ආදරෙයි ❤❤❤❤❤
අක්කේ ගොඩක් දවසකින් වීඩියෝ එකක් නෑ නෙ .ඔයා හොඳින් ඉන්නවා නේද
Ow මැණික...mn hodin innawa...me dawas tike mage business ekath ekka tikak nohithapu widiyata busy wenna una..ekay video ekak genna beri une..mn caje &bakes business ekak karanawa...eth ada neththan heta අනිවාර්යයෙන් video ekak genawa❤❤❤❤❤
@@lifewithlove89 හරි අක්කේ බලන් ඉන්නවා බිස්නස් එක සාර්ථක වෙන්න ඕනෙ 🙏
@@kalhari50 බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤❤
Watina adahas tikak akka.🙏
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
Profile photo aka harima lassani life with nishi wagema lassani😊
අනේ නිෂි නංගී මගෙ හොඳ යාලුවා..ඇත්තටම නංගී photo edit කරනවා දැක්කට පස්සේ තමා මාත් එ app එක try කලේ..ඉන්න ටිකේ ඔය සේරම කරන්න එපැයි 😁😁😁😁😁🤣🤣🤣🤣
ගොඩක් ආදරෙයි නංගී ඔයාටත්❤❤❤❤
Oya කොහොමත් ලස්සන යි❤
@@Sandya7788 thank you so much darling❤❤❤❤❤
Wasthu avit ne ada...❤❤❤😢😢😢😢
ඉක්මනට එන්නම්කෝ..හොදේ❤❤❤❤❤❤
Boru show nethi oyage video lassanayi
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
බෝංචි කපල උයනවට වඩා කඩල උයන්න.කාලෙත් ඉතුරු වෙනවා රසත් වැඩී ඩියර්❤
ආ...එහෙමත් මං උයනවා..ඒත් තෙල් දානකොට මේ විදිහට කපපුවම පොඩි ලස්සනක් තියෙනවා කියලා හිතෙනවා...පොඩි වෙනසක්නේ..🥰🥰🥰ආදරෙයි dear....❤❤❤❤❤❤
🌹🌹🌹🌹🌹🌹
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Oyage mahaththaya mokada karanne
එයා කලින් full time tourism kale...den part time .mokada government office assistant job ekakuth karana gaman tourism karanne..hotel field eke 10 years hitiya..passe guide kenek..den me serama karanawa😁😁❤❤❤❤❤
❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් හැමදාමත් හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤