Kithul Kanda Mountain Resort Day Out එක​ | සොබාදහම විඳින්න කැමති අය යන්නම ඕනෙ තැනක් | Pink Memories

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น •

  • @Teddyalone
    @Teddyalone 18 วันที่ผ่านมา +1

    Teacher ❤😚🌹

  • @ArunaNamal
    @ArunaNamal 19 วันที่ผ่านมา +1

    nice video

  • @shironpathirana
    @shironpathirana 16 วันที่ผ่านมา +1

    කොහොමද ඩෙසට් පුඩිං බනානා කේක් රසද 😅

    • @PinkMemoriesVlogs
      @PinkMemoriesVlogs  15 วันที่ผ่านมา

      ඔයත් ගිහින් කන්න. එතකොට ඔයාටම දැනගන්න පුලුවන් 😅

  • @gayankumara2041
    @gayankumara2041 หลายเดือนก่อน +1

    nice one ❤❤

  • @dananjanimadhushani4424
    @dananjanimadhushani4424 2 หลายเดือนก่อน +1

    Maga adaraniya miswa mehama hari balaganna labanwa neee❤❤❤❤ adarai mis 😘

    • @PinkMemoriesVlogs
      @PinkMemoriesVlogs  2 หลายเดือนก่อน

      Comment eka dekkama godaaaaaak sathutu hithuna patiyo. Godaaariyak adarei. Eda wagema 🩷🩷❤️❤️🍃🍃🌹🥰🥰😘😘

  • @ranushi.upeksha
    @ranushi.upeksha 2 หลายเดือนก่อน +1

    මගෙ comment දිග වැඩි ඇති...ටීචට කියවලත් එපා වෙනවා ඇති ...ඒත් මට කියන්න දේවල් ගොඩයි 😫 මගෙ හීන ගොඩට අලුතෙන් එකතුවුන හීනය තමයි කවදාහරි ටීචව live බලාගෙන කතාකරන එක 🥺
    අද video eka ගැන කිවුවොත්
    1.ටීචගෙ ගවුම ලස්සනම ලස්සනයි 💓
    2.බවුවා පැටියා එක්ක ගත්ත බවුවා ජොලිය ශෝයි 😘
    3. මේකට නම් ටීච තරහ වෙන්න එපා...කැලේ බලන්න යද්දී ටීච වැලක එල්ලිලා යනක්ම් බලන් හිටපු මම 😪 මට මැවිලා පෙනුනා ටීච වනමලී වගේ කනේ මලකුත් ගහගෙන වැලේ යනවා 😌

    • @PinkMemoriesVlogs
      @PinkMemoriesVlogs  หลายเดือนก่อน +1

      ඔයාගෙ comment දිග වැඩි නෑ. ඒවා මං ගොඩා.....ක් ආසාවෙන් කියවන්නෙ. මාත් ගොඩක් ආසාවෙන් ඉන්නෙ ඔයාව බලන්න.මං video එකක් දාලා ටික වෙලාවකට පස්සෙ අනිවාර්යෙන් බලනවා ඔයාගේ කමෙන්ට් එකක් ඇවිල්ල තියෙනවද කියල. ඒක නිසා ඔයාගේ දිග කමෙන්ට් කියවන්න මං හරි ආසයි. ❤️❤️🩷🩷🩷🩷✨✨✨✨🌿🌿🌿🌿🥰🥰🥰🥰🥰🥰🥰

    • @ranushi.upeksha
      @ranushi.upeksha หลายเดือนก่อน

      @PinkMemoriesVlogs 🥺💞