KOI Fish SALE in Sri Lanka 2023 | Ceylon Koi Society | The Fishyflex

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มิ.ย. 2023
  • KOI Fish SALE in Sri Lanka 2023
    Hello Guys 👋
    Here we went to see the Japanese koi sale held by the Ceylon Koi Society.. There are many beautiful and valuable Sri Lankan and Japanese koi fish..
    If you want to keep this kind of quality fish, watch the video now. To connect with them, send a message to the Ceylon Koi Society facebook page.. Don't forget to share the video too..
    Thank you very much to everyone including brother Tharindu who invited us to this work.. ❤️
    🔴 We would like to clarify to you that WE DO NOT PROMOTE OR ADVOCATE VIOLENCE AGAINST ANIMALS but always stand up for animal rights and take action where animals need care and help.
    Pet lovers are welcome to stay tuned to this channel for informative content.
    Like, share, subscribe and click_the_Bell_icon_too ❤
    ⭕ The Fishyflex Aquarium සේවාවන් සඳහා Facebook සහා Telegram චැනලය හරහා සම්බන්ධ වෙන්න... 👇
    🔹️Facebook Page - / the-fishyflex-20769093...
    🔹️Telegram channel - t.me/thefishyflex11
    ⭕ Other Sites
    🔸️TH-cam - / @thefishyflex
    🔸️️Instagram - invitescon...
    🔸️Tiktok - vm.tiktok.com/ZSJ9wuWg5/
    #japanesekoi #koi #srilanka

ความคิดเห็น • 255

  • @Cross.134
    @Cross.134 ปีที่แล้ว +4

    පොඩියට චැනල් එක පටන් අරන් දැන් ලංකාවෙම මාලු හදන අය අතර ප්‍රසිද්ධ චරිතයක් වෙලා සුපිරි අයියෙ ගැම්මක් ඉස්සරහටත් මේ වගෙ quality විඩියො බලාපොරොත්තු වෙනවා ආදරෙයි
    The fishyflex ❤️💯🐟

    • @thefishyflex
      @thefishyflex  11 หลายเดือนก่อน +1

      ආදරෙයි මල්ලි ❤

  • @tharushadilshan2842
    @tharushadilshan2842 ปีที่แล้ว +8

    කොයි එක්ශි බිශන් එක හොදය😘ි .❤️
    එවගේම ලන්කාව ඇතුලෙ මොන්ස්ට ෆිශ් එක්ශිබිශන් එකක් වගේ තිබ්බොත් එකත් මරු . මොකද මොන්ශ්ට ෆිශ් කීපස් ලගෙ දැනුමත් මේවගේ ශෙයා උනානම් ලොකු දැනුමක් වගේම , වෙනසකුත් කරන්න පුලුවන් 😇💖💖

    • @thefishyflex
      @thefishyflex  11 หลายเดือนก่อน +1

      ඉක්මනට ඒ තැනට යමු ❤

  • @ashmithayasas8897
    @ashmithayasas8897 ปีที่แล้ว +5

    මරු මරු ඉස්සරහට දිගටම විඩියො ඔන හොදෙ 🥰🥰🥰

    • @thefishyflex
      @thefishyflex  11 หลายเดือนก่อน

      ඉක්මනට සෙට් වෙමු ❤

  • @slaquafish4608
    @slaquafish4608 ปีที่แล้ว +5

    Perfect aiye ❤️👍 ඔයාට හිත ගිය මාලුවටම තමයි එදා මටත් හිත ගියේ😁😁😁

    • @thefishyflex
      @thefishyflex  11 หลายเดือนก่อน +1

      අනිවා මල්ලි ❤

  • @aakif_lareef
    @aakif_lareef ปีที่แล้ว +3

    Superb ❤

    • @thefishyflex
      @thefishyflex  11 หลายเดือนก่อน

      Thank you ❤

  • @lulutv5512
    @lulutv5512 ปีที่แล้ว +4

    Next level ❤

  • @rohanagamage8985
    @rohanagamage8985 ปีที่แล้ว

    Great

    • @thefishyflex
      @thefishyflex  11 หลายเดือนก่อน

      Thank you ❤

  • @erangad9303
    @erangad9303 ปีที่แล้ว +4

    බලන්නත් කලින් කමෙන්ට් කලා. වීඩියෝ එකක් දානකල් හිටියෙ. බලලම කියන්නම් ඉතුරුටික ❤❤

  • @gihanlakmal1237
    @gihanlakmal1237 ปีที่แล้ว +1

    Supiri....Digatam video One

    • @thefishyflex
      @thefishyflex  11 หลายเดือนก่อน

      Thank you ❤

    • @gihanlakmal1237
      @gihanlakmal1237 11 หลายเดือนก่อน

      Ko Den Video Danne Nane..ikmanatama kalin wge widio danna ❤️

  • @awsupul1191
    @awsupul1191 ปีที่แล้ว +2

    Supiri yasiru ayye😂😂

    • @thefishyflex
      @thefishyflex  11 หลายเดือนก่อน

      Thanks malli ❤

  • @MethviruNimhan-jy6jy
    @MethviruNimhan-jy6jy ปีที่แล้ว

    Superb
    දිගටම veadio දාන්න ඔනී.....

    • @thefishyflex
      @thefishyflex  11 หลายเดือนก่อน

      ඉක්මනට පුරුදු පරිදි සෙට් වෙමු ❤

  • @ujithwick1940
    @ujithwick1940 ปีที่แล้ว +2

    ❤❤

  • @Chamitha.Chathumina18
    @Chamitha.Chathumina18 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @virulkumarage3181
    @virulkumarage3181 ปีที่แล้ว +1

    ❤️

  • @Kaveesh9999
    @Kaveesh9999 ปีที่แล้ว +2

    Finally ❤️❤️❤️❤️

  • @shakeelnizar7929
    @shakeelnizar7929 ปีที่แล้ว +4

    Proud of you machan ❤️

    • @thefishyflex
      @thefishyflex  11 หลายเดือนก่อน +2

      Thank you so much machan.. මුල ඉඳලා දෙන සප් එක නිසා තමයි අද මේ තැන ඉන්නේ ❤

  • @SL_Shortss
    @SL_Shortss ปีที่แล้ว +1

    Supiri

    • @thefishyflex
      @thefishyflex  11 หลายเดือนก่อน

      Thank you ❤

  • @madushimayadunna198
    @madushimayadunna198 ปีที่แล้ว +2

    Maru ❤🎉😊

  • @raymilindaedirisinghe9366
    @raymilindaedirisinghe9366 11 หลายเดือนก่อน

    good job 👍

    • @thefishyflex
      @thefishyflex  11 หลายเดือนก่อน

      Thank you ❤

  • @lahirupramodya1891
    @lahirupramodya1891 9 หลายเดือนก่อน +1

    උබෙ විඩියො බලලම මාලුන්ට ආස උනා බන් ..ගැම්මක් මගෙ එකා 🖤🖤

    • @thefishyflex
      @thefishyflex  9 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @dilshan_madusanka_
    @dilshan_madusanka_ ปีที่แล้ว +3

    ♥️💫

  • @damithsuranga1544
    @damithsuranga1544 ปีที่แล้ว

    👍

  • @naturesound.1.1
    @naturesound.1.1 ปีที่แล้ว +1

    ❤😊

  • @manjalimethsarani4197
    @manjalimethsarani4197 8 หลายเดือนก่อน +1

    😍❤️

  • @kolomthota1
    @kolomthota1 8 หลายเดือนก่อน +1

    Elama aiya, man hadapu logo akakuth thiye “nishikigoi fish farm”

  • @tharinduthilankahewage2609
    @tharinduthilankahewage2609 ปีที่แล้ว +2

    Best ❤

    • @thefishyflex
      @thefishyflex  11 หลายเดือนก่อน

      Much love ❤

    • @thefishyflex
      @thefishyflex  11 หลายเดือนก่อน

      Much love ❤

  • @rbuddikaperera7241
    @rbuddikaperera7241 ปีที่แล้ว +3

    ❤❤❤❤❤woooow patta broo

    • @thefishyflex
      @thefishyflex  11 หลายเดือนก่อน

      Thanks 🔥

    • @thefishyflex
      @thefishyflex  11 หลายเดือนก่อน

      Thanks bro ❤

  • @sanukadilhara-fp3uk
    @sanukadilhara-fp3uk ปีที่แล้ว

    Supiri enakan balan hitiye 😊❤

  • @nisalchaturanga4081
    @nisalchaturanga4081 ปีที่แล้ว +2

    දාපු ගමන් බැලුවා ❤️

    • @thefishyflex
      @thefishyflex  11 หลายเดือนก่อน

      ආදරෙයි ❤

  • @Fusion.5
    @Fusion.5 ปีที่แล้ว +2

    T shirt eka Maru ❤you bro.
    Flowerhornla Gena aye video ekak genna

    • @thefishyflex
      @thefishyflex  11 หลายเดือนก่อน

      Thank you ❤

  • @shashikakumara8037
    @shashikakumara8037 ปีที่แล้ว

    🔥❤️

  • @vtbusofficial
    @vtbusofficial ปีที่แล้ว +4

    Ammo video ekak dhala😂

    • @thefishyflex
      @thefishyflex  11 หลายเดือนก่อน

      ඉක්මනට පුරුදු පරිදි සෙට් වෙමු ❤

  • @AnishkaLiyanage
    @AnishkaLiyanage ปีที่แล้ว +2

    ❤❤❤

  • @user-sn7tm7oe2j
    @user-sn7tm7oe2j ปีที่แล้ว

    🥰🥰❤️❤️❤️

  • @ashansangeeth5098
    @ashansangeeth5098 ปีที่แล้ว +3

    Wow koi fish මම අාසම මාලුවා koi fish 😍❤️👌

  • @kaviya9932
    @kaviya9932 ปีที่แล้ว +3

    පළවෙනියා අයියේ ආ❤

    • @thefishyflex
      @thefishyflex  11 หลายเดือนก่อน

      ආදරෙයි ❤

  • @ashansangeeth5098
    @ashansangeeth5098 ปีที่แล้ว +2

    Koi 😍😍😍😍

  • @ashansangeeth5098
    @ashansangeeth5098 ปีที่แล้ว +2

    Koi 💕💕💕

  • @RASINDUCOOKBOOK6789
    @RASINDUCOOKBOOK6789 ปีที่แล้ว

    එල

  • @marie_rasika
    @marie_rasika ปีที่แล้ว +2

    Aluth tank setup tikk ona,monster malunge❤

    • @thefishyflex
      @thefishyflex  11 หลายเดือนก่อน

      ඉක්මනට පුරුදු පරිදි සෙට් වෙමු ❤

  • @champikamalkanthi306
    @champikamalkanthi306 ปีที่แล้ว +1

    Apu gaman baluwa❤

  • @dahamlankathilaka8832
    @dahamlankathilaka8832 ปีที่แล้ว

    Internal filter ekaka yata kotasen sponge filter ekak hadanta puluwanda. Puluwannam hadana vidhiha gana video ekak one❤

    • @thefishyflex
      @thefishyflex  11 หลายเดือนก่อน

      ඉක්මනට කලින් වගේ හම්බෙමු ❤

  • @ashansangeeth5098
    @ashansangeeth5098 ปีที่แล้ว +2

    Koi ❤❤❤

  • @tharindujayawardana8086
    @tharindujayawardana8086 ปีที่แล้ว +1

    Hodai machan thawa koi pond ekak gana video ekak genna

    • @thefishyflex
      @thefishyflex  11 หลายเดือนก่อน

      දෙන්නම් ඉස්සරහට ❤

  • @MGmadusanka-lv4bq
    @MGmadusanka-lv4bq ปีที่แล้ว +2

    KOI❤️‍🔥

  • @vikumherath9635
    @vikumherath9635 ปีที่แล้ว

    මෝඩපමත් ❤

  • @chalakajayanga8166
    @chalakajayanga8166 ปีที่แล้ว +1

    Oyage aquarium eke update video ekak oni?

    • @thefishyflex
      @thefishyflex  11 หลายเดือนก่อน

      ඉක්මනට පුරුදු පරිදි සෙට් වෙමු ❤

  • @kalyanirathnayaka2099
    @kalyanirathnayaka2099 ปีที่แล้ว +2

    මේ පාරත් සුපිරි වීඩියෝ එකක් තමයි ❤❤❤❤

    • @thefishyflex
      @thefishyflex  11 หลายเดือนก่อน

      Thank you ❤

  • @user-wk1wv3cd9g
    @user-wk1wv3cd9g ปีที่แล้ว

    planted tank ekakata betta kenek ekka danna puluwan malu warga monada

    • @thefishyflex
      @thefishyflex  11 หลายเดือนก่อน

      Tetra,Corydoras වගේ පුලුවන්

  • @anuhettiarachchi1
    @anuhettiarachchi1 11 หลายเดือนก่อน +1

    Yasiru aiyye. Mage guppy patauwe dala eyalata khomada feed karnna ona

    • @thefishyflex
      @thefishyflex  11 หลายเดือนก่อน +1

      Shrimp feed දෙන්න

    • @anuhettiarachchi1
      @anuhettiarachchi1 11 หลายเดือนก่อน +1

      @@thefishyflex ai oya video danne nate

  • @dinethbandara9343
    @dinethbandara9343 ปีที่แล้ว +1

    8 feet eke video ekak one lagadima please

    • @thefishyflex
      @thefishyflex  11 หลายเดือนก่อน

      ඉක්මනට දෙන්නම් ❤

  • @wageeshapansilu5541
    @wageeshapansilu5541 ปีที่แล้ว +1

    kalekin boza🎉

  • @outzone8008
    @outzone8008 ปีที่แล้ว +2

    අපිත් සුපිරි මාළු පිස්සෝ.හැබයි කොයි නෙවෙයි .මටනම් කොයි සමානයි බොයිලර්

  • @nandunnimsara3907
    @nandunnimsara3907 10 หลายเดือนก่อน +1

    මාලුන්ට එන ලෙඩ සහ බෙහෙත් ගැන විඩියෝ එකක් ඔනේ 😊

    • @thefishyflex
      @thefishyflex  10 หลายเดือนก่อน

      දෙන්නම් ❤️

  • @dewminsajana6066
    @dewminsajana6066 7 หลายเดือนก่อน +1

    Machan blue colour fiber tub ganna thanak kyannako

    • @thefishyflex
      @thefishyflex  5 หลายเดือนก่อน

      එහෙම contacts නම් නෑ

  • @Fusion.5
    @Fusion.5 ปีที่แล้ว +2

    Ape Lasith Malinga aiyata invite karanna eya koi malunta godaaak adare karana koi malu hadana kenek.

  • @sandeeparajapaksha6282
    @sandeeparajapaksha6282 ปีที่แล้ว +1

    Emparasnakehead gana vedeio එකක් danna

    • @thefishyflex
      @thefishyflex  11 หลายเดือนก่อน

      දෙන්නම් ❤

  • @kaveeshavikum5574
    @kaveeshavikum5574 10 หลายเดือนก่อน +1

    අයියේ පොඩි ප්‍රශ්නයක් තීනවා ඔයා හදපු sump එකට වතුර අදින ෆිල්ටර් එකේ කුනු හිරවෙන් සීන් එකක් යන් නැද්ද

    • @thefishyflex
      @thefishyflex  9 หลายเดือนก่อน

      මොන sump එකේද

  • @bathiludananjaya8878
    @bathiludananjaya8878 8 หลายเดือนก่อน +1

    Ram cichlid price komada yanne

    • @thefishyflex
      @thefishyflex  8 หลายเดือนก่อน

      මසුන්ගේ මිල ගනන් හෝ ඒ හා සම්බන්ධ අවශ්‍යතා සඳහා Facebook page එක හරහා හෝ 0754910654 WhatsApp or call ඔස්සේ සම්බන්ධ වෙන්න ❤️

  • @gunawardanaimira5255
    @gunawardanaimira5255 9 วันที่ผ่านมา +1

    Aiyee japan blood ekk koi fish ganna hoda thenak kiyannakoo

    • @thefishyflex
      @thefishyflex  8 วันที่ผ่านมา +1

      Channel එකේ koi videos කරලා තියෙනවා ඒවගෙන් අන්තිමට කරලා තියෙන එකට කතා කරලා බලන්න

  • @piyanizoesa1805
    @piyanizoesa1805 9 หลายเดือนก่อน +2

    Yalu ana lokuuuu udauwakkkk mata ma katiya sambanda karagana onaaaa kohomada karaganaa puluwanam lokuuu uduwakkkkkk

    • @thefishyflex
      @thefishyflex  9 หลายเดือนก่อน

      Facebook හරහා සම්බන්ධ වෙන්න

  • @kaveeshperera757
    @kaveeshperera757 ปีที่แล้ว

    අයියේ දැන්නම් එක දිගට විඩීයෝ ඔනේ❤

    • @thefishyflex
      @thefishyflex  11 หลายเดือนก่อน

      ඉක්මනට පුරුදු පරිදි සෙට් වෙමු ❤

  • @W.NethukaRehan-yd4uq
    @W.NethukaRehan-yd4uq 10 หลายเดือนก่อน +1

    ලොකු සිමෙන්ති ටැංකියක ඇරවානා මාළු හදද්දී ඔක්සිජන් වෙනම දෙන්න ඕනෙද

    • @thefishyflex
      @thefishyflex  10 หลายเดือนก่อน +1

      දෙනවනම් හොඳයි

  • @bihanduprabhashwara
    @bihanduprabhashwara 11 หลายเดือนก่อน

    අයියේ aquarium එකේ update එකක් ඕනේ plizzzzzzzzzz

    • @thefishyflex
      @thefishyflex  11 หลายเดือนก่อน

      ඉක්මනට කලින් වගේ හම්බෙමු ❤

  • @lalithkumara6663
    @lalithkumara6663 7 หลายเดือนก่อน +1

    Meka koheda thiyenne mata me viyaparaya karaganna ona

    • @thefishyflex
      @thefishyflex  5 หลายเดือนก่อน

      Video එකේ numbers තියෙනවා

  • @mashboy4502
    @mashboy4502 10 หลายเดือนก่อน +1

    Bro, Silver Arowna oya laga innavda sell krannna

    • @thefishyflex
      @thefishyflex  10 หลายเดือนก่อน +1

      For aquarium updates please contact us through the Facebook page or mobile number 0754910654

  • @SithiraSanka-jv3nc
    @SithiraSanka-jv3nc 11 หลายเดือนก่อน

    Aquarium abdate ekak dennako

    • @thefishyflex
      @thefishyflex  11 หลายเดือนก่อน

      ඉක්මනට කලින් වගේ හම්බෙමු ❤

  • @videoparadise8121
    @videoparadise8121 ปีที่แล้ว

    Aye aquarium update video ekk gennko

    • @thefishyflex
      @thefishyflex  11 หลายเดือนก่อน

      ඉක්මනට කලින් වගේ හම්බෙමු ❤

  • @FunnyAnimalShorts819
    @FunnyAnimalShorts819 ปีที่แล้ว +1

    ayya kalekin man set une video ekakate

  • @akilaakila6857
    @akilaakila6857 ปีที่แล้ว

    අයියේ ඉස්ගෙඩියොන්ව ආහාරයට ගන්න මාලු මොනුන්ද්?

    • @thefishyflex
      @thefishyflex  11 หลายเดือนก่อน

      Rtc,oscar,piranha

  • @prasadm3400
    @prasadm3400 ปีที่แล้ว

    මේ දවස්වල වැස්ස අයියේ . ටැංකියට හීටරයක් දාන්න ඉන්නෙ. කියටද තියන්න ඕනි. කාෆ් ඉන්නෙ. ප්ල්ස්

    • @thefishyflex
      @thefishyflex  11 หลายเดือนก่อน

      Carps ලට අවශ්‍ය නෑ

  • @isumbandara-wk3ic
    @isumbandara-wk3ic 11 หลายเดือนก่อน

    ayye aquarum ekata malu enne kohennda

  • @nuwanchandradasa5738
    @nuwanchandradasa5738 ปีที่แล้ว

    මෙයාලව ගන්න තියෙන්නේ කොහෙද?මෙතනින් ගන්න විදිහක් නෑ.මම රට ඉන්නේ.ලංකාවට ආපුවාම ගන්න හොද තැන් කීපයක් දාන්න 4න් නොම්බරත් එක්ක.❤

    • @minilanka7429
      @minilanka7429 ปีที่แล้ว

      මුන්ගෙන් ගන්න එපා.

    • @nuwanchandradasa5738
      @nuwanchandradasa5738 ปีที่แล้ว

      @@minilanka7429 ai mokadda seen eka

    • @thefishyflex
      @thefishyflex  11 หลายเดือนก่อน

      FB හරහා සම්බන්ධ වෙලා ඔයාට අවශ්‍ය ගුණාත්මක බාවය තියෙනවද බලලා ගන්න ❤

  • @W.NethukaRehan-yd4uq
    @W.NethukaRehan-yd4uq 11 หลายเดือนก่อน +1

    කෝ අනේ වීඩියෝ

    • @thefishyflex
      @thefishyflex  11 หลายเดือนก่อน +1

      ඉක්මනට කලින් වගේ හම්බෙමු ❤

  • @erangalakmali3715
    @erangalakmali3715 11 หลายเดือนก่อน

    අයියේ විඩියෝ එකක් ඕන

    • @thefishyflex
      @thefishyflex  11 หลายเดือนก่อน

      ඉක්මනට කලින් වගේ හම්බෙමු ❤

  • @chathuradilan9732
    @chathuradilan9732 ปีที่แล้ว

    අපිත් ගියා. මෙතන ගනන් වැඩියි

  • @AjanthaPushpakumari-wz3lq
    @AjanthaPushpakumari-wz3lq ปีที่แล้ว

    Pris gana kiyanna puluwannam hodi

  • @madhushandinusha1027
    @madhushandinusha1027 4 หลายเดือนก่อน +1

    Me aurudde kawadada tiyenne

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      තවම දැනුවත් කිරීමක් කරලා නෑ

  • @thadiya1230
    @thadiya1230 ปีที่แล้ว +1

    appe kalekin video ekak dala

  • @pathum64
    @pathum64 11 หลายเดือนก่อน

    අය්යෙ ස්පොටට්ගල,ඇලිගෙටගල පොඩ් සය්ස් නැද්ද ඔයාගව 😢

    • @thefishyflex
      @thefishyflex  11 หลายเดือนก่อน

      Whatsapp or call us 0754910654

  • @nushanjay
    @nushanjay ปีที่แล้ว

    Pamat malli hariynne na 😂

  • @user-rp9nn1dj2q
    @user-rp9nn1dj2q ปีที่แล้ว

    aiye baby red tail cat fish innavada oya laga

    • @thefishyflex
      @thefishyflex  11 หลายเดือนก่อน

      Whatsapp or call us 0754910654

  • @lakshanrajapaksha7171
    @lakshanrajapaksha7171 9 หลายเดือนก่อน +1

    අයියෙ ඔයාගෙ RTC ජෝඩුවක් කීයද මට දෙන්නෙක් ගන්න ඕනෙ ඔයාගෙන් සයිස් එකත් කියන්න ple...

    • @thefishyflex
      @thefishyflex  8 หลายเดือนก่อน +1

      මසුන්ගේ මිල ගනන් හෝ ඒ හා සම්බන්ධ අවශ්‍යතා සඳහා Facebook page එක හරහා හෝ 0754910654 WhatsApp or call ඔස්සේ සම්බන්ධ වෙන්න ❤️

  • @madhudodamkubura4465
    @madhudodamkubura4465 ปีที่แล้ว +1

    Mocho num eka denawada.

  • @SadewTilakshana-vd9ri
    @SadewTilakshana-vd9ri ปีที่แล้ว +1

    Vidio ekak ona

  • @comingsoon2645
    @comingsoon2645 11 หลายเดือนก่อน

    Koi aduma gana kiyada

  • @SandaniWanasinhaarachchi-ly6rw
    @SandaniWanasinhaarachchi-ly6rw 11 หลายเดือนก่อน

    අයියෙ අපිට දැන් ගන්න විදිහක් නැද්ද koi fish

    • @thefishyflex
      @thefishyflex  11 หลายเดือนก่อน

      FB හරහා කතා කරලා බලන්න

  • @VimukthiThejan-ge7ps
    @VimukthiThejan-ge7ps ปีที่แล้ว

    Iiye podi arawana pataw kiyada😊

    • @thefishyflex
      @thefishyflex  11 หลายเดือนก่อน

      Whatsapp or call us 0754910654

  • @dinethchesitha8173
    @dinethchesitha8173 ปีที่แล้ว

    Price kohomada🤟💯

  • @isharadharmarathna7346
    @isharadharmarathna7346 ปีที่แล้ว +1

    මාස ගානකට පස්සේ

    • @thefishyflex
      @thefishyflex  11 หลายเดือนก่อน

      Reply එකත් එහෙමයි…ඒත් අමතක නෑ. ඉක්මනට පුරුදු පරිදි සෙට් වෙමු ❤

  • @outzone8008
    @outzone8008 ปีที่แล้ว +1

    කොයි = බොයිලර්

  • @samiduchathuranga7534
    @samiduchathuranga7534 ปีที่แล้ว

    Ada mama anthi maya

  • @ishanlakshika7196
    @ishanlakshika7196 ปีที่แล้ว

    කාලෙකින්

    • @thefishyflex
      @thefishyflex  11 หลายเดือนก่อน

      ඉක්මනට පුරුදු පරිදි සෙට් වෙමු ❤

  • @rushennimsara5951
    @rushennimsara5951 ปีที่แล้ว +1

    Hata tiyanawada

  • @chathurangapushpakumara7600
    @chathurangapushpakumara7600 ปีที่แล้ว

    මාළුන්ට දවසකට කීපාරක් කෑම දෙන්න ඕනද

    • @thefishyflex
      @thefishyflex  11 หลายเดือนก่อน

      හදන මාලු වර්ග අනුව තීරණය වෙන්නෙ

    • @chathurangapushpakumara7600
      @chathurangapushpakumara7600 11 หลายเดือนก่อน

      @@thefishyflex cafe malu inne

  • @malindupabasara7481
    @malindupabasara7481 ปีที่แล้ว +1

    Athi yanthan chanel ekak thiyanawa kiyala mathak wela 💔

  • @yasashim.tyasashiperera6889
    @yasashim.tyasashiperera6889 ปีที่แล้ว

    කියද ඔකේක්

  • @gamunugamunu2095
    @gamunugamunu2095 5 หลายเดือนก่อน +1

    ඔයාගේ නොම්බර් එක දාන්න පුලුවංද

    • @thefishyflex
      @thefishyflex  5 หลายเดือนก่อน

      Description එකේ තියෙනවා

  • @lakmalprasad3099
    @lakmalprasad3099 ปีที่แล้ว

    Koi 😮😮 ගන්න ඉන්නේ කොහෙද

    • @minilanka7429
      @minilanka7429 ปีที่แล้ว

      මුන්ගෙන් ගන්න එපා.

    • @thefishyflex
      @thefishyflex  11 หลายเดือนก่อน

      Fb හරහා සම්බන්ධ වෙලා බලන්න

    • @phkeerthi2298
      @phkeerthi2298 8 หลายเดือนก่อน

      @@minilanka7429 E Mokada

  • @JayaniPiwmali
    @JayaniPiwmali 2 หลายเดือนก่อน

    Mata koila ganna bada

    • @thefishyflex
      @thefishyflex  2 หลายเดือนก่อน

      Channel එකේ දාලා තියෙන අළුත්ම koi video ටික බලලා ඒ number එකට call එකක් දීලා ගන්න