ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බුද්ධිමත් වෙදදුරනි,ඉදිරි අවුරුදු 5 ලස්සන රටක් කිරිමට ඔබලාගේ කැපවීම අගය කරමු ❤❤❤❤❤❤❤❤❤❤❤
5 neme ane idiri kalayama
Respect all our doctor ❤❤❤❤ ඔබවැනි උගත් බුද්ධිමත් අය තමයි මාලිමාව වටා එක්විය යුත්තේ මේරට කෙසේ හෝ ජයගත් යුතුයි ❤❤
Respect ❤❤❤
මුදියන්සේ සර්...සර්ලත් මේ වෙලාවේ එලියට බැහැපු එක ගැන සතුටුයි.අපි ගෝලයෝ...අපිත් මුලදීම වැඩේට බැස්සා.. 💪🏼💪🏼💪🏼
❤️
ඔබතුමන්ලාගේ මේ ඉදිරිපත් කිරීම මාලිමාවේ ජයග්‍රහණය තව තවත් තහවුරු වීමක්.👍👍
ගරු මැතිතුමනි ,මැතිනියනි ,මම රජයේ සේවකයෙක් ,අපි දකිනවා යම් යම් අවස්ථා වලදි දේශපාලන මැට්ටෝ ඉදිරිපිට Doctors ලා,Engineers ලා,පරිපාලන නිලධාරීන් වැනි අය මොනතරම් නම් අසරණ වෙනවද කියලා .ඔබ ,අප නිහඬ වෙන්න,වෙන්න උන් හිතනවා උන් කියන දේ විතරක් කරහම ඇති කියල ,ඉතින් උන් දිනනවා ,අපි පරදිනවා,මෙහෙම හරි ඔබ තුමන්ලා එකතුවීම දකින්න ලැබීම සතුටට කාරනයක් බුදුසරණයි .අපි එකතුවෙමු .රට ගොඩනගමු .මාලිමාවට ජයවේවා .
නොනවතින ජන ගඟක් 🌹එක මීටට එක රටක් 🌹දිනවන්න හිත් ගඟක් 🌹දෑයටම අමිල වු හදක් 🌹මාලිමාවට ඉදිරියෙන් 🌹තබන පිං සලකුණ ඔබේ 🌹දන්නවාද ඒ රහසේ අගේ 🌹 සුභ අනාගතය ලියවී ඇතේ 🌹
මෙ රටේ දෙවිවරුන් හා සමාන උගත් බුද්ධිමත් ඔබ සැමට අපගෙ ප්‍රනාමය.මාලිමාවට කෝටියක් ..
අාදරණිය නායකයෙක් වෙනුවෙන් උගත් බුද්ධිමත් පිරිසක් එකතු වීඅැත මාලිමාවට කෝටියක්❤
ඇත්තට සංතෝසයි වෛද්‍යවරුන් හැටියට ඔබතුමාන්ලා මාලිමාව වටා එක්රොක් විම සම්බන්ධයෙන් 👍👍👊
ආඩම්බරයි ඔබලා ගැන. රට මේ හොර මජර දූෂිතයන්ගෙන් බේර ගන්න උපරිමයෙන් සහයෝගය දෙන්න. මාලිමාව දිනවල අනුරට රට හදන්න උදව් කරන්න. 🎉🎉🎉🎉🎉
ඔබතුමන්ලගේ කරුණු පැහැදිලි කිරීම ජාතික ජනබලවේගයේ ජයග්‍රහණයට හේතුවේවා... ඒතුළින් සුපසන් රටක් බිහිවේවා...දූෂිත පාලකයින් නිසා ව්නාශ වූ රට අනාගත පරපුරට සහ අපටරැක ගැනීමට හැකිවේවා...
වෙනසක් වෙනුවෙන් වෙනසක් කරන්නට,සඝ.වෙද.ගුරු.ගොවි.කම්කරු.පංච මහා බලවේග වේගයෙන් කටයුතු කරයි.ජයවේවා.රටට දැයට.සැමට.
ජයෙන් ජය නියතය මාලිමාවට අනුර සර් හනිවාරෙන් president in srilanka ❤❤❤❤❤
අපගේ හර්දයන්ගම ස්තුතිය
බුද්ධිමතුන්ගේ තෝතැන්න මාලිමාව ❤❤❤❤❤
ජාතික ජනබලවේගය දිනවමු අනුර කුමාර ජනාධිපති කරමු මාලිමාවට කෝටියක් චන්ද
රටම දිනුම්
සියලුම ශ්‍රී ලංකා මිනිස්සු සියලුම දෙනා ගේ සහාය මේ සඳහා දෙමු එවිට තාම සංවර්ධන රටක් බිහිවෙන්නේ එවිට නාම බෞද්ධ රට බිහි වෙන්නේ ❤❤❤
මෙවර ඡන්දය බුද්ධිමතුන් (උගතුන් නොවේ) හා මෝඩයින් (විභාග සහතික නැති අය නොවේ) අතර සටනකි
👍
එකෙන්ම
බොහොමයක් ඉස්තුති ඔබතුමන්ලට ජය ජය ජය ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤වෙිවා ජාතික ජනබල වෙිගයට
දොස්තර ..මහතුන් ...නෝනා ..මහතුන් ..OYALATA ...ආදරෙයි ජයවේවා .MALIMAWATA ජයවේවා
උගත් බුද්ධිමත් ඔබ වගේ අය මාලිමාව වටා සිටීම අගයකල යුතුයි මේරට හදන්න පුලුවන් හැදියයුතු රටක් ඒ ස්ඳහා හැකියාවක් දැක්මක් ඇත්තේ මාලිමාවට බව පෙනීයන හෙහින් මේ වතාවේ අපි පවුල් පිටින් මාලිමාවෙ
ස්තුතියි ඔබතුමන්ලාට
මාලිමාවට ජයම වේවා .❤
Dear Dr. Mudiyanse..well said ❤🙏
අපගේ රටට නිරෝගී දරු පරපුර ක් බිහිකිරීමට එකතු වෙමු රටේ සියලුම වෛද්‍යවරුන් ට ගෞරවය 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
ජයවේවා වෘත්තිකයනි❤❤❤
ඔබ වැනි මහා උගත් බුද්ධිමතුන් රටට සත්‍ය අවබෝධ කරන්න දරනා වෙහෙසට ඉතාමත් ගෞරවය කරනවා .
රටක් නිරෝගිමත්වීමට රට ලස්සන වීමට ඔබලාගේ දායකත්වය අසීමිතව අවශ්‍යයි උදව් කරන්න මැතිඳුනි මේ සුවිශේෂී අවස්ථාවේ ❤❤❤ මාලිමාවට ජයවේවා !
ස්තුතිවන්ත වෙනවා ඔබට
Well done Docters our dreams coming true.
ඔබ සැම කරන මෙහෙයට අපේ උපහාරය
සියලුම විද්වතුන් ට හිස නමා ආචාර්ය කරමින් . 🧭🧭🧭 ජය අනුර කුමාර සහෝදර ය ට 🧭🧭🧭 කෝටි යයි 🧭🧭🧭 කෝටි යයි 🧭🧭🧭 ලැබේවා ❤❤❤🎉🎉🎉
අපේ හදපිරි උපහාරය ජය වේවා මාලිමාව ඔබ වැනි උත්තමයො ඉන්නේ අනුර ළග පමනයි
ස්තුතියි ඔබ ගේ පැහැදිලි කිරීමට ,
😊😊😊😊 ඔබ සියළු දෙනාට ම බුදු සරණිනයි දෙවි පිහිටයි
මෙම ආදරනීය මිනිසුන්ගේ බලාපොරොත්තුව සහ යෝජනාවන් සියලුම ලාන්කීය මිනිසුන්ට කුමන හෝ මාද්යකින් ලබාදෙමු.
අති විශිෂ්ඨයි මහත්වරුනි මහත්මියනි ඉතාමත් සන්තෝෂයි රටක් හැටියට අපි සැම අංශයකින්ම දියුණු නිවැරැදි දිශානතියකට ගමන් කළ යුතුයි එම දිශානතිය මාලිමාවෙන් ජයවේවා සැමට🙏❤️🧭✖️
රට ජීවනාලිය අපේ දරුවන් අද දරුවෝ මන්දපෝෂණය යෙන් මැරෙන රටක් බේත් නැතිව මිය යන රටක් අපේ වැඩිහිටි ජනතාව රෝගීව බේත් නැතිව මිය යන රටක් එනිසාම මේ වෛද්‍ය වරුන්ට අපේ උත්තමාචාරය ගෞරවය 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
මාලිමාවට කෝටියක්❤❤❤
ඔබලා වැනි උගතුන් බුදිමත් අය තමයි මාලිමාව වටා එක් ව්ය යුතුයි ❤❤❤❤
ඔබතුමා lata අපගේ ස්තුතිය ජය වේවා malimawata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජීවිතය රකින සෞඛ්‍ය රැකීමට ඒ පිළිබඳ අවබෝධය සහිත පිරිසක් එය පාලනය කළ යුතුයි.ඒ සඳහා නිවැරැදි දේශපාලන නායකත්වයක් ද අවශ්‍ය වේ.එය ලබාගැනීමට පෙරමුනගත් ඔබසැමට ගෞරවනීය ස්තූතිය පුදකරමි.ඔබලා මිහිපිට දෙවිවරු.❤️❤️❤️❤️
මාලිමාවට ජයවෙවා
අන්තිම මොහොතේදි හරි ගොඩ වුණ ඒක හොදයි. Npp එකට යම් කාළයක් දෙන්න හැමොම අදිටන් කරගන්නත් ඕනේ. ඒක රැයෙන් මේ වලෙන් ගොඩ දාන්න බැහැ.
ජයෙන් ජයම වේවා
AKD Jayaweva Respect all doctors
අනුර 🇱🇰🇱🇰අපගේ සිහිනය සැබෑ වීමට නියමිතයි 🙏🌹💯♥️👍🌸
ජයවේවා සියළුම වෛද්‍ය වරුන්ට අපගේ ගෞරවනීය ප්‍රණාමය නිරෝගිමත් බුද්දිමත් පොහොසත් රටක් නිර්මාණය කිරීමට ඔබ සියලුදෙනා එක්රෝක් වීම අප රටේ අනාගත පරපුරාගේ වාසනාවයි අප සිතන්නෙමු ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට කෝටියක්. ❤️🌹❤️🌹❤️🌹
ජයවේවා 👍🙏❤❤❤
Respect you all❤❤❤ they are consultants. Dr mudiyanse and others.❤❤❤
Thank u doctors for u dedication for developing the Health sector. JAYAWEWA. ANURA the next president of Srilanka 👍🇱🇰🇱🇰🇱🇰🇱🇰
මාලිමාව ඉන්නවා හොද බුද්දි මත් ජනතාව ක්
වෛද්‍ය තුමනි/තුමියනි ඔබ මාලිමාව සමග එක්වීම අපට ගෞරවයක්,ශක්තියක් පමණක් නොවෙයි ආඩම්බරයක්,ඔබ සැමට අපගේ හදපිරි ප්‍රනාමය.
අතිශය විශිෂ්ටයි ♥️💪👌👍
ඉතා හොද ආරඹයක්. ආහාර සෟඛ්‍ය හා පවිත්‍රතාවය පිලිබද වර්තමානව පවතින අඩුපාඩු ගැන අදහස් සහ තොරතුරු ඉදිරිපත් කිරීමට ඇති නමුත් එය සිදුකලයුත්තේ කෙසේද කියා සදහන්වී නොමැත.
රටට ආදරය කරන බුද්ධිමතුන් එකතුව බිහිවන ප්‍රථම ආණ්ඩුව සදහා ඔබ සැමට ප්‍රණාමය
මාලිමාව අනිවාර්යෙන් දිනිය යූතුයි ♥️👌
සුවපත් පුසස්ථ සෞඛ්‍ය සේවාවක් 2ං25 සිට මාලිමාරජයක්මගින් අනිකුත්,අංසවගේම ලැබීම සිදුවන බව විස්වාසයි.
ඔබතුමන්ලාගේ කැපවීම අපට වටිනව
මාලිමාවට ජයවේවා අනුර සහෝට ජයවේවා අපේ රටේ ජනතාවට ජයෙන් ජයම වේවා
ජයවේවා ❤❤
මලිමාව බලයට ආවම ඔබලගෙ සහයෝගය ඉතාමත් වදගත්. ඔබට සක්තිය ද්‍ර්‍ය ලබෙවා .....🧭🧭🧭🧭🙏🙏🙏🙏
වෛද්‍ය වරුනි සමාජ යේ සිටින වැදගත් ම කන්ඩායමක් ඔබ තුමන්ලා 3:21 ගෙ සහය ලැබීම ඉතාම අත්යාවස්යි😊
Well done doctors !🎉🎉🎉
🎉Jayama weva oba samata anura sahodaryat jaya niyati malimavata kotiyak 🎉🎉🎉🎉
අනෙකුත් පක්ෂ වලින් හුදෙක් 'මඩ' , 'අවලාද' පමණක් එල්ල කරන කාල සීමාව තුළ ජා.ජ.බ. දේශපාලන දැක්මක් සහ එය ළඟා කරගැනීමට පැහැදිලි වැඩසටහනක් සහිත ව මහජනයා වෙත වෘත්තීයවේදීන් සම්බන්ධ කරගනිමින් සමීප කිරීම අගය කරමි
අනුර වගේ දක්ෂ දේශපාලකයෙක් ඉන්නකොට ඇයි එයා වටේට එකතුවෙලා ලොකු ජයග්‍රහණයක් ලබා දෙන්නෙ නැත්තෙ. ඔව් ඉතා විශිෂ්ට ජයග්‍රහණයක්. NPP jayawewa
Thank you, professionals, for all your efforts and contribution to get the health sector to a correct path with NPP Policies.
රටට යහපතක් වේවා මාලිමාවට ජය වේවා ඔබටුමන්ලාට ජය වේවා මාලිමාවට ජය වේවා මම වාද්දුව ජය වේවා
තව දවස් 5 තියෙන්නේ මාලිමාව ගැන හැමොම දැනුවත් කරමු
ආදරෙයි ඹබ තූමාට ඹඛලා ගැන ආඩම්බරයි
අපේ ගෞරවය ප්‍රනාමය මාලි මා වෛද්‍ය වරුන්ට රටේ ජනතාව ට ආදර කරන මිනිසුන් 🙏🏽 රෝමයේ සිට හදවතින්ම 🙏🏽💞💞💞
රටේ උගත් බුද්දිමතුන් මාලිමාවට එකතු වන්නේ ඇයි. අනෙකුත් පක්සවලට මෙහෙම එකතුවෙනව දැකල තියෙනව ද. ටිකක් හිතල බලන්න. මේ වීඩියෝ එක බලන්න එතකොට වැටහෙයි.
සෞඛ්‍ය ගැන කතා කරන්න හොදම කෙනා කෙහෙලිය, වතුර වලින් ලෙඩ සුව කරන්න පුලුවන් කියලා හොයා ගත්තනේ 😊😊😊😊
Very good very nice npp බලවේගය ජනතාව සමගම ඉදිරියටම
මම දැක්කේ නැ රනිල් ළඟ වත සජි ලගවත් මෙහෙම බුද්ධිමත් කන්ඩායමි කතා කරනවා
ඒක ඇත්ත, බොරුවට කෑ ගසන අය තමයි, ව්ශේෂයෙන් ස්ත්‍රීන් කිහිප දෙනෙක් ඉන්නවා ...........
ජය
Great ! 👍👍👍
මෙවා ශෙයා කරලා රටටම පෙන්නන්න හැමොම මිනිස්සු මෙවා දැනුවත් නෑ
වචනයේ පරිසමාප්ති අර්ථයෙන්ම මේවා ක්‍රියාත්මක වීම අපි බලාපොරොත්තු වන වෙනසයි. සුදුස්සාට බාර දීම සහ සුදුසු ක්‍රමවේදය භාවිතා කිරීම තුළින් මේවා යතාර්ථයක් වනවා නිසැකයි.
NPP ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ අධ්‍යාපන ප්‍රතිපත්තිය ,විෂය නිර්දේශය සංශෝධනය ,පිළිබඳව ව්ද්වත් කතිකාවක් පැවැත්විය යුතුය
Congratulations 🎉from Australia 🇦🇺
අපූරුයි ජය වේවා
ඔබ සැමගේ වටිනා කාලය වැය කරමින් මිල කල නොහැකි පැහැදිලි කිරිම පිලිබද හද පිරි ස්තතිය…. ආදරෙයි ගොඩාක් ❤මාලිමාවට කෝටියක්….❤❤❤❤
ජයවෙිවා...!!!
උගත් බුද්ධිමත් වෛද්‍යවරුනි ඔබතුමන්ලාගේ කැපවීම ඉතා අගෙයි ස්තූතියි
Excellent sir
මාලීමාවට හදවතින්ම ජයේන් ජයම වේවා .සම හරක් මාලීමාවට මඩ ගහනවා.චෝදනා කරනවා.පුළුවන්නම් කියපල්ලා රනියගේ හරි සජියගේ හරි එකම එක රැස්වීමකට හරි මේ වගේ උගත් බුද්දිමත් මිනිස්සු ඉන්න රැස්විමක් තිබ්බද කියලා....නැ එකක්වත් නැ ..මොක්ද ඔය බනින දගලන එවුන් තේරුම් ගනිල්ලා මේ වගේ රැස්වීම් වලට එන්නේ ඒ චන්දේ ඉල්ලන එකා මොකා උනත් ඒ කෙන දුශිතයේක් නෙමෙයි කියන එක දැනගෙන හොයලා බලලා . ඒ මිනිස්සු බුද්දිමත් පිරිසිදු කොහෙද අපිරිසිදු කොහෙද කියලා...අපේ තරගයක් නැ ..එත් රට අවුරුදු 5 ට පාලනය කරන්න දෙනවා කියන්නේ ඒකා රට ගොඩ ගන්න මොලේ ඇති හොද එකෙක් උනොත් පිස්සෙක් උනොත්...ඉවරෙටම ඉවරයි...අපි හැමෝටම ජිවත් වෙන්න තියෙන එකම රට..අදටත් ලෝකයේ බංකොලොත් රටක් හැට්යට හන්වඩු ගැහිලා ඉවරයි..ඒක කලේ මේ හිටපු කාලකන්නි දේශපාළුවෝ...උන් එතනට යැව්වේ කවුද අපි..ඒක නිසා එක පාරක් නේමේ දහාපාරක් හරි හිතලා හොද තිරණයක් ගනිල්ලා. මේ හොරු දූශිතයෝ එලවලම දාන්න.ජයේන් ජයම වේවා මගේ චන්දේ එකෙන්ම මාලීමාවට අපි වෙනස් වෙන්න ඔනේමේයාලගේ සෙල්ලම් අපි දැක්කාහොදටම ඇති....❤️❤️👍
ඔබ හැමදෙනාටම මාගේ ප්‍රණාමය !!! මාලිමාවට විශිෂ්ඨ ජයක්....
ජාතික ජන බලවේගේට ජය වේවා ජය වේවා ජය ❤❤❤❤❤❤
ඔබ සැමට ප්‍රණාමය.🙏මාලිමාවට ජයවේවා .....!
Respect all our doctors,,,,,Respect your advice,, good luck NPP ❤🌷🙏
Thank you doctors ❤❤❤❤❤❤
Thank you very much for supporting AKD.malimavTakotiyzk.jayaweva.
ජයවේවා ජයවේවා ජයවේවා AKD AKD AKD MALIMAWA wIN 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🙏🙏🙏🙏🙏🙏
යහපත් සිතුවිලි වලින් පුර්ණ රටක්ගොඩනඟන්න සියලුදෙනා උත්සාහකරන්න ❤.
මාලිමා රජයක් යටතේ මිහිපිට දෙවිවරු වන ඔබලාට රටේ පුරවැසියන්ට ගුණාත්මක ස්වාධීන සේවයක් කිරීමට ලැබෙනු ඇත.❤
ගුණ පරපුරක් හදමු❤මාලිමාවට ජය🧭❤️🧭❤️
Doctors and Gentlemen ❤❤❤❤
Excellent
බුද්ධිමත් වෙදදුරනි,ඉදිරි අවුරුදු 5 ලස්සන රටක් කිරිමට ඔබලාගේ කැපවීම අගය කරමු ❤❤❤❤❤❤❤❤❤❤❤
5 neme ane idiri kalayama
Respect all our doctor ❤❤❤❤ ඔබවැනි උගත් බුද්ධිමත් අය තමයි මාලිමාව වටා එක්විය යුත්තේ මේරට කෙසේ හෝ ජයගත් යුතුයි ❤❤
Respect ❤❤❤
මුදියන්සේ සර්...
සර්ලත් මේ වෙලාවේ එලියට බැහැපු එක ගැන සතුටුයි.
අපි ගෝලයෝ...
අපිත් මුලදීම වැඩේට බැස්සා.. 💪🏼💪🏼💪🏼
❤️
ඔබතුමන්ලාගේ මේ ඉදිරිපත් කිරීම මාලිමාවේ ජයග්‍රහණය තව තවත් තහවුරු වීමක්.👍👍
ගරු මැතිතුමනි ,මැතිනියනි ,මම රජයේ සේවකයෙක් ,අපි දකිනවා යම් යම් අවස්ථා වලදි දේශපාලන මැට්ටෝ ඉදිරිපිට Doctors ලා,Engineers ලා,පරිපාලන නිලධාරීන් වැනි අය මොනතරම් නම් අසරණ වෙනවද කියලා .ඔබ ,අප නිහඬ වෙන්න,වෙන්න උන් හිතනවා උන් කියන දේ විතරක් කරහම ඇති කියල ,ඉතින් උන් දිනනවා ,අපි පරදිනවා,
මෙහෙම හරි ඔබ තුමන්ලා එකතුවීම දකින්න ලැබීම සතුටට කාරනයක් බුදුසරණයි .අපි එකතුවෙමු .රට ගොඩනගමු .මාලිමාවට ජයවේවා .
නොනවතින ජන ගඟක් 🌹
එක මීටට එක රටක් 🌹
දිනවන්න හිත් ගඟක් 🌹
දෑයටම අමිල වු හදක් 🌹
මාලිමාවට ඉදිරියෙන් 🌹
තබන පිං සලකුණ ඔබේ 🌹
දන්නවාද ඒ රහසේ අගේ 🌹
සුභ අනාගතය ලියවී ඇතේ 🌹
මෙ රටේ දෙවිවරුන් හා සමාන උගත් බුද්ධිමත් ඔබ සැමට අපගෙ ප්‍රනාමය.මාලිමාවට කෝටියක් ..
අාදරණිය නායකයෙක් වෙනුවෙන් උගත් බුද්ධිමත් පිරිසක් එකතු වීඅැත මාලිමාවට කෝටියක්❤
ඇත්තට සංතෝසයි වෛද්‍යවරුන් හැටියට ඔබතුමාන්ලා මාලිමාව වටා එක්රොක් විම සම්බන්ධයෙන් 👍👍👊
ආඩම්බරයි ඔබලා ගැන. රට මේ හොර මජර දූෂිතයන්ගෙන් බේර ගන්න උපරිමයෙන් සහයෝගය දෙන්න. මාලිමාව දිනවල අනුරට රට හදන්න උදව් කරන්න. 🎉🎉🎉🎉🎉
ඔබතුමන්ලගේ කරුණු පැහැදිලි කිරීම ජාතික ජනබලවේගයේ ජයග්‍රහණයට හේතුවේවා... ඒතුළින් සුපසන් රටක් බිහිවේවා...දූෂිත පාලකයින් නිසා ව්නාශ වූ රට අනාගත පරපුරට සහ අපටරැක ගැනීමට හැකිවේවා...
වෙනසක් වෙනුවෙන් වෙනසක් කරන්නට,සඝ.වෙද.ගුරු.ගොවි.කම්කරු.පංච මහා බලවේග වේගයෙන් කටයුතු කරයි.ජයවේවා.රටට දැයට.සැමට.
ජයෙන් ජය නියතය මාලිමාවට අනුර සර් හනිවාරෙන් president in srilanka ❤❤❤❤❤
අපගේ හර්දයන්ගම ස්තුතිය
බුද්ධිමතුන්ගේ තෝතැන්න මාලිමාව ❤❤❤❤❤
ජාතික ජනබලවේගය දිනවමු අනුර කුමාර ජනාධිපති කරමු මාලිමාවට කෝටියක් චන්ද
රටම දිනුම්
සියලුම ශ්‍රී ලංකා මිනිස්සු සියලුම දෙනා ගේ සහාය මේ සඳහා දෙමු එවිට තාම සංවර්ධන රටක් බිහිවෙන්නේ එවිට නාම බෞද්ධ රට බිහි වෙන්නේ ❤❤❤
මෙවර ඡන්දය බුද්ධිමතුන් (උගතුන් නොවේ) හා මෝඩයින් (විභාග සහතික නැති අය නොවේ) අතර සටනකි
👍
එකෙන්ම
බොහොමයක් ඉස්තුති ඔබතුමන්ලට ජය ජය ජය ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤වෙිවා ජාතික ජනබල වෙිගයට
දොස්තර ..මහතුන් ...නෝනා ..මහතුන් ..OYALATA ...ආදරෙයි ජයවේවා .MALIMAWATA ජයවේවා
උගත් බුද්ධිමත් ඔබ වගේ අය මාලිමාව වටා සිටීම අගයකල යුතුයි මේරට හදන්න පුලුවන් හැදියයුතු රටක් ඒ ස්ඳහා හැකියාවක් දැක්මක් ඇත්තේ මාලිමාවට බව පෙනීයන හෙහින් මේ වතාවේ අපි පවුල් පිටින් මාලිමාවෙ
ස්තුතියි ඔබතුමන්ලාට
මාලිමාවට ජයම වේවා .❤
Dear Dr. Mudiyanse..well said ❤🙏
අපගේ රටට නිරෝගී දරු පරපුර ක් බිහිකිරීමට එකතු වෙමු රටේ සියලුම වෛද්‍යවරුන් ට ගෞරවය 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
ජයවේවා වෘත්තිකයනි❤❤❤
ඔබ වැනි මහා උගත් බුද්ධිමතුන් රටට සත්‍ය අවබෝධ කරන්න දරනා වෙහෙසට ඉතාමත් ගෞරවය කරනවා .
රටක් නිරෝගිමත්වීමට රට ලස්සන වීමට ඔබලාගේ දායකත්වය අසීමිතව අවශ්‍යයි උදව් කරන්න මැතිඳුනි මේ සුවිශේෂී අවස්ථාවේ ❤❤❤ මාලිමාවට ජයවේවා !
ස්තුතිවන්ත වෙනවා ඔබට
Well done Docters our dreams coming true.
ඔබ සැම කරන මෙහෙයට අපේ උපහාරය
සියලුම විද්වතුන් ට හිස නමා ආචාර්ය කරමින් . 🧭🧭🧭 ජය අනුර කුමාර සහෝදර ය ට 🧭🧭🧭 කෝටි යයි 🧭🧭🧭 කෝටි යයි 🧭🧭🧭 ලැබේවා ❤❤❤🎉🎉🎉
අපේ හදපිරි උපහාරය ජය වේවා මාලිමාව ඔබ වැනි උත්තමයො ඉන්නේ අනුර ළග පමනයි
ස්තුතියි ඔබ ගේ පැහැදිලි කිරීමට ,
😊😊😊😊 ඔබ සියළු දෙනාට ම බුදු සරණිනයි දෙවි පිහිටයි
මෙම ආදරනීය මිනිසුන්ගේ බලාපොරොත්තුව සහ යෝජනාවන් සියලුම ලාන්කීය මිනිසුන්ට කුමන හෝ මාද්යකින් ලබාදෙමු.
අති විශිෂ්ඨයි මහත්වරුනි මහත්මියනි ඉතාමත් සන්තෝෂයි රටක් හැටියට අපි සැම අංශයකින්ම දියුණු නිවැරැදි දිශානතියකට ගමන් කළ යුතුයි එම දිශානතිය මාලිමාවෙන් ජයවේවා සැමට🙏❤️🧭✖️
රට ජීවනාලිය අපේ දරුවන් අද දරුවෝ මන්දපෝෂණය යෙන් මැරෙන රටක් බේත් නැතිව මිය යන රටක් අපේ වැඩිහිටි ජනතාව රෝගීව බේත් නැතිව මිය යන රටක් එනිසාම මේ වෛද්‍ය වරුන්ට අපේ උත්තමාචාරය ගෞරවය 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
මාලිමාවට කෝටියක්❤❤❤
ඔබලා වැනි උගතුන් බුදිමත් අය තමයි මාලිමාව වටා එක් ව්ය යුතුයි ❤❤❤❤
ඔබතුමා lata අපගේ ස්තුතිය
ජය වේවා malimawata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජීවිතය රකින සෞඛ්‍ය රැකීමට ඒ පිළිබඳ අවබෝධය සහිත පිරිසක් එය පාලනය කළ යුතුයි.ඒ සඳහා නිවැරැදි දේශපාලන නායකත්වයක් ද අවශ්‍ය වේ.එය ලබාගැනීමට පෙරමුනගත් ඔබසැමට ගෞරවනීය ස්තූතිය පුදකරමි.ඔබලා මිහිපිට දෙවිවරු.❤️❤️❤️❤️
මාලිමාවට ජයවෙවා
අන්තිම මොහොතේදි හරි ගොඩ වුණ ඒක හොදයි. Npp එකට යම් කාළයක් දෙන්න හැමොම අදිටන් කරගන්නත් ඕනේ. ඒක රැයෙන් මේ වලෙන් ගොඩ දාන්න බැහැ.
ජයෙන් ජයම වේවා
AKD Jayaweva
Respect all doctors
අනුර 🇱🇰🇱🇰
අපගේ සිහිනය සැබෑ වීමට නියමිතයි 🙏🌹💯♥️👍🌸
ජයවේවා සියළුම වෛද්‍ය වරුන්ට අපගේ ගෞරවනීය ප්‍රණාමය නිරෝගිමත් බුද්දිමත් පොහොසත් රටක් නිර්මාණය කිරීමට ඔබ සියලුදෙනා එක්රෝක් වීම අප රටේ අනාගත පරපුරාගේ වාසනාවයි අප සිතන්නෙමු ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට කෝටියක්. ❤️🌹❤️🌹❤️🌹
ජයවේවා 👍🙏❤❤❤
Respect you all❤❤❤ they are consultants. Dr mudiyanse and others.❤❤❤
Thank u doctors for u dedication for developing the Health sector. JAYAWEWA. ANURA the next president of Srilanka 👍🇱🇰🇱🇰🇱🇰🇱🇰
මාලිමාව ඉන්නවා හොද බුද්දි මත් ජනතාව ක්
වෛද්‍ය තුමනි/තුමියනි ඔබ මාලිමාව සමග එක්වීම අපට ගෞරවයක්,ශක්තියක් පමණක් නොවෙයි ආඩම්බරයක්,ඔබ සැමට අපගේ හදපිරි ප්‍රනාමය.
අතිශය විශිෂ්ටයි ♥️💪👌👍
ඉතා හොද ආරඹයක්. ආහාර සෟඛ්‍ය හා පවිත්‍රතාවය පිලිබද වර්තමානව පවතින අඩුපාඩු ගැන අදහස් සහ තොරතුරු ඉදිරිපත් කිරීමට ඇති නමුත් එය සිදුකලයුත්තේ කෙසේද කියා සදහන්වී නොමැත.
රටට ආදරය කරන බුද්ධිමතුන් එකතුව බිහිවන ප්‍රථම ආණ්ඩුව සදහා ඔබ සැමට ප්‍රණාමය
මාලිමාව අනිවාර්යෙන් දිනිය යූතුයි ♥️👌
සුවපත් පුසස්ථ සෞඛ්‍ය සේවාවක් 2ං25 සිට මාලිමාරජයක්මගින් අනිකුත්,අංසවගේම ලැබීම සිදුවන බව විස්වාසයි.
ඔබතුමන්ලාගේ කැපවීම අපට වටිනව
මාලිමාවට ජයවේවා අනුර සහෝට ජයවේවා අපේ රටේ ජනතාවට ජයෙන් ජයම වේවා
ජයවේවා ❤❤
මලිමාව බලයට ආවම ඔබලගෙ සහයෝගය ඉතාමත් වදගත්. ඔබට සක්තිය ද්‍ර්‍ය ලබෙවා .....🧭🧭🧭🧭🙏🙏🙏🙏
වෛද්‍ය වරුනි සමාජ යේ සිටින වැදගත් ම කන්ඩායමක් ඔබ තුමන්ලා 3:21 ගෙ සහය ලැබීම ඉතාම අත්යාවස්යි😊
Well done doctors !🎉🎉🎉
🎉Jayama weva oba samata anura sahodaryat jaya niyati malimavata kotiyak 🎉🎉🎉🎉
අනෙකුත් පක්ෂ වලින් හුදෙක් 'මඩ' , 'අවලාද' පමණක් එල්ල කරන කාල සීමාව තුළ ජා.ජ.බ. දේශපාලන දැක්මක් සහ එය ළඟා කරගැනීමට පැහැදිලි වැඩසටහනක් සහිත ව මහජනයා වෙත වෘත්තීයවේදීන් සම්බන්ධ කරගනිමින් සමීප කිරීම අගය කරමි
අනුර වගේ දක්ෂ දේශපාලකයෙක් ඉන්නකොට ඇයි එයා වටේට එකතුවෙලා ලොකු ජයග්‍රහණයක් ලබා දෙන්නෙ නැත්තෙ. ඔව් ඉතා විශිෂ්ට ජයග්‍රහණයක්. NPP jayawewa
Thank you, professionals, for all your efforts and contribution to get the health sector to a correct path with NPP Policies.
රටට යහපතක් වේවා මාලිමාවට ජය වේවා ඔබටුමන්ලාට ජය වේවා මාලිමාවට ජය වේවා මම වාද්දුව ජය වේවා
තව දවස් 5 තියෙන්නේ මාලිමාව ගැන හැමොම දැනුවත් කරමු
ආදරෙයි ඹබ තූමාට ඹඛලා ගැන ආඩම්බරයි
අපේ ගෞරවය ප්‍රනාමය මාලි මා වෛද්‍ය වරුන්ට රටේ ජනතාව ට ආදර කරන මිනිසුන් 🙏🏽 රෝමයේ සිට හදවතින්ම 🙏🏽💞💞💞
රටේ උගත් බුද්දිමතුන් මාලිමාවට එකතු වන්නේ ඇයි. අනෙකුත් පක්සවලට මෙහෙම එකතුවෙනව දැකල තියෙනව ද. ටිකක් හිතල බලන්න. මේ වීඩියෝ එක බලන්න එතකොට වැටහෙයි.
සෞඛ්‍ය ගැන කතා කරන්න හොදම කෙනා කෙහෙලිය, වතුර වලින් ලෙඩ සුව කරන්න පුලුවන් කියලා හොයා ගත්තනේ 😊😊😊😊
Very good very nice npp බලවේගය ජනතාව සමගම ඉදිරියටම
මම දැක්කේ නැ රනිල් ළඟ වත සජි ලගවත් මෙහෙම බුද්ධිමත් කන්ඩායමි කතා කරනවා
ඒක ඇත්ත, බොරුවට කෑ ගසන අය තමයි, ව්ශේෂයෙන් ස්ත්‍රීන් කිහිප දෙනෙක් ඉන්නවා ...........
ජය
Great ! 👍👍👍
මෙවා ශෙයා කරලා රටටම පෙන්නන්න හැමොම මිනිස්සු මෙවා දැනුවත් නෑ
වචනයේ පරිසමාප්ති අර්ථයෙන්ම මේවා ක්‍රියාත්මක වීම අපි බලාපොරොත්තු වන වෙනසයි. සුදුස්සාට බාර දීම සහ සුදුසු ක්‍රමවේදය භාවිතා කිරීම තුළින් මේවා යතාර්ථයක් වනවා නිසැකයි.
NPP ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ අධ්‍යාපන ප්‍රතිපත්තිය ,විෂය නිර්දේශය සංශෝධනය ,පිළිබඳව ව්ද්වත් කතිකාවක් පැවැත්විය යුතුය
Congratulations 🎉from Australia 🇦🇺
අපූරුයි ජය වේවා
ඔබ සැමගේ වටිනා කාලය වැය කරමින් මිල කල නොහැකි පැහැදිලි කිරිම පිලිබද හද පිරි ස්තතිය…. ආදරෙයි ගොඩාක් ❤මාලිමාවට කෝටියක්….❤❤❤❤
ජයවෙිවා...!!!
උගත් බුද්ධිමත් වෛද්‍යවරුනි ඔබතුමන්ලාගේ කැපවීම ඉතා අගෙයි ස්තූතියි
Excellent sir
මාලීමාවට හදවතින්ම ජයේන් ජයම වේවා .
සම හරක් මාලීමාවට මඩ ගහනවා.චෝදනා කරනවා.පුළුවන්නම් කියපල්ලා රනියගේ හරි සජියගේ හරි එකම එක රැස්වීමකට හරි මේ වගේ උගත් බුද්දිමත් මිනිස්සු ඉන්න රැස්විමක් තිබ්බද කියලා....නැ එකක්වත් නැ ..මොක්ද ඔය බනින දගලන එවුන් තේරුම් ගනිල්ලා මේ වගේ රැස්වීම් වලට එන්නේ ඒ චන්දේ ඉල්ලන එකා මොකා උනත් ඒ කෙන දුශිතයේක් නෙමෙයි කියන එක දැනගෙන හොයලා බලලා . ඒ මිනිස්සු බුද්දිමත් පිරිසිදු කොහෙද අපිරිසිදු කොහෙද කියලා...
අපේ තරගයක් නැ ..එත් රට අවුරුදු 5 ට පාලනය කරන්න දෙනවා කියන්නේ ඒකා රට ගොඩ ගන්න මොලේ ඇති හොද එකෙක් උනොත් පිස්සෙක් උනොත්...ඉවරෙටම ඉවරයි...
අපි හැමෝටම ජිවත් වෙන්න තියෙන එකම රට..අදටත් ලෝකයේ බංකොලොත් රටක් හැට්යට හන්වඩු ගැහිලා ඉවරයි..
ඒක කලේ මේ හිටපු කාලකන්නි දේශපාළුවෝ...උන් එතනට යැව්වේ කවුද අපි..ඒක නිසා එක පාරක් නේමේ දහාපාරක් හරි හිතලා හොද තිරණයක් ගනිල්ලා. මේ හොරු දූශිතයෝ එලවලම දාන්න.ජයේන් ජයම වේවා
මගේ චන්දේ එකෙන්ම මාලීමාවට
අපි වෙනස් වෙන්න ඔනේ
මේයාලගේ සෙල්ලම් අපි දැක්කා
හොදටම ඇති....❤️❤️👍
ඔබ හැමදෙනාටම මාගේ ප්‍රණාමය !!! මාලිමාවට විශිෂ්ඨ ජයක්....
ජාතික ජන බලවේගේට ජය වේවා ජය වේවා ජය ❤❤❤❤❤❤
ඔබ සැමට ප්‍රණාමය.🙏
මාලිමාවට ජයවේවා .....!
Respect all our doctors,,,,,Respect your advice,, good luck NPP ❤🌷🙏
Thank you doctors ❤❤❤❤❤❤
Thank you very much for supporting AKD.malimavTakotiyzk.jayaweva.
ජයවේවා ජයවේවා ජයවේවා AKD AKD AKD MALIMAWA wIN 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🙏🙏🙏🙏🙏🙏
යහපත් සිතුවිලි වලින් පුර්ණ රටක්
ගොඩනඟන්න සියලුදෙනා උත්සාහ
කරන්න ❤.
මාලිමා රජයක් යටතේ මිහිපිට දෙවිවරු වන ඔබලාට රටේ පුරවැසියන්ට ගුණාත්මක ස්වාධීන සේවයක් කිරීමට ලැබෙනු ඇත.❤
ගුණ පරපුරක් හදමු❤
මාලිමාවට ජය🧭❤️🧭❤️
Doctors and Gentlemen ❤❤❤❤
Excellent