ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

වැලිකඩදී හිරුණිකා තෙමස් ගැබිනියක් වේ - The mystery of hirunika premachandra news

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.ค. 2024
  • Hi there,
    This is a video review regarding a popular news in Sri Lanka. I have used my own voice in Sinhala for commentary and news reporting purpose.
    #hirunikapremachandranews #hirunikapremachandranewstoday #hirunikapremachandrafamily #hirunikapremachandrainterview #hirunikapremachandraweddingvideo #hirunikapremachandra #හිරුණිකාප්‍රේමචන්ද්‍ර
    #newstoday #newssrilanka #hirunews #adaderana #newsfirst #swarnavahiniteliedrma #lalaililailai102 #ලලයිලිලයිලයි102 #lalaililailaitoday #lalaililailai100 #sallipokuru260 #kiyadennaadaretharam796 #කියාදෙන්නආදරේතරම්796 #kiyadennaadaretharamtoday #sansarini341 #සංසාරිණී341 #jaanu354 #ජානු354 #deweniinima192 #දෙවෙනිඉනිම192 #takecare11 #sixpacepisodetoday #srilankacricket #lpllivematch #parliamentlive #sinhalanews

ความคิดเห็น • 69

  • @VithanaArachchi-oy3zg
    @VithanaArachchi-oy3zg หลายเดือนก่อน +25

    සියලුම කාන්තාවන් නිදහස් කරන්න ඒ සියල්ලෝ අම්මාය දරුවන් සිටිනවා

    • @anomakanthi8342
      @anomakanthi8342 หลายเดือนก่อน

      ඇප ගන්න එක හේතුවක් ⁣වෙන්න බැහැ නේ කුඩු විකුණාපු ගැහැනු ඉන්නවා ලමයිල ඉන්නවා බඩදරැගැනුඉන්නවා එක ඇතුලේ බබාලා හමිිබුවෙන්නේ එයාලගේ ලමයි විතරයි ද ලමයි කාටත් එකයි නිතිය

    • @anniesilva9361
      @anniesilva9361 หลายเดือนก่อน

      දූෂීතයන්ගෙන් පිරුන රටක්.. නිවැරැදි කාරයන් තමයි හිරගෙදරවල් වල ඉන්නෙ..නිතීයක් නැති මේ රටේ මිනිස්සු අසරණ වේලා

  • @nishaam3527
    @nishaam3527 หลายเดือนก่อน +13

    මෙ කතාව ලියපු ලමයා හොයලා දෙන්න.ඒ ලමයගේ අම්මගේ දඩේ ගෙවලා නිදහස් කරලා දෙන්න

    • @thamarapuspashanthasatpsha5996
      @thamarapuspashanthasatpsha5996 หลายเดือนก่อน +1

      හොද වැඩක්
      එත් හොයාගන්න පුළුවන් වෙයිද.

    • @user-ge6no4oo9o
      @user-ge6no4oo9o หลายเดือนก่อน +1

      Anee loku pinak..kiyakda dadaya

    • @alnasrkalba3933
      @alnasrkalba3933 หลายเดือนก่อน

      Oyata pin ane eyalata udaw karanna dade gewala ammawa genath denna edaruwanna oyata pin

  • @pemasirisunilkumara1689
    @pemasirisunilkumara1689 หลายเดือนก่อน +9

    වැරදි වැරදි විදිහට දකින්න පුළුවන් විදිහට හිත් හදාගන්න මොකද හැමෝටම මෙහෙම අනුකම්පා කරනවනම් උසාවි දෙන නඩුතීන්දු වැඩක්නෑනෙ .

  • @user-os6vy7hp4w
    @user-os6vy7hp4w หลายเดือนก่อน +20

    ගැබ් ගත්ත අම්මාල කොතරම් ප්‍රමාණයක් හිරේ ඉන්නවද. දරුවෝ ලැබුනට පස්සේ ඒ ළමයිනුත් අම්මාල එක්ක හිරේ ජීවත් වෙනවා. හොද පෝෂණයක් හා අද්‍යාපනයක්‌ නැතිව කාලකන්නි වෙන දරුවෝ කවදා හරි සමාජයටම පිළිලක් වෙනවා. හිරුනිකා ට මොනවද අඩු සියළුම සැප තියාගෙන පිස්සු කෙලින්නේ මොනවා ගන්නද. ඒක දේ බලය. නියතමානි මවක් වෙනවා ට වඩා එයාට ඕනේ බලය. කිසිම හේතුවකටවත් මෙයාව නිදහස් නොකල යුතුයි. ඒක නිතිය ට හොද නැති පුර්වාදර්ෂයක් වෙනවා. එවිට මහජනයා නිතිය කෙරේ තියන විශ්වාසය බිදවටනවා.

  • @user-yu5mw1hh3t
    @user-yu5mw1hh3t หลายเดือนก่อน +7

    හිරුණිකාට විතරක් විශේෂත්වයක් මොකක්ද

  • @herathherath2242
    @herathherath2242 หลายเดือนก่อน +7

    දවස් පහට කවුද අමිමෝ දරුවෙක් දුන්නේ ඉන්න බැරුව ඇති හැමදාම හිටියෙ පරේනෙ ඔය ගැනිට හොදම වැඩේ හරියට රටෙ ජනාධිපති වගේ

  • @sarathdarmasiri7235
    @sarathdarmasiri7235 หลายเดือนก่อน

    ඔන්න හිරුණිකා බඩවෙලාාාාාාාා

  • @NimalWalikandegedara
    @NimalWalikandegedara หลายเดือนก่อน +4

    සෑම පැතිවලින් දුක් පිඩා විදින්නෙ සහ නිතිය නිසියාකාරව ක්‍රියාත්මක වේන්නෙ රටේ අන්ත අසරණ අහින්සක මිනිසුන්ට පමනයි

  • @surangafernando5267
    @surangafernando5267 หลายเดือนก่อน +8

    මෙවගෙ අය නෙවෙයි අම්මා තාත්තා දෙන්නම බන්ධනාගාර අවුරුදු ගනන් ඉන්න දෙමාපියන්ගේ ලමයි කාත්කවුරුත් නැතුව කොච්චර ඇතිද ??? මෙහෙම කලොත් ඔය විදියට අනුකම්පා කරලා ඉන්න සියලුම දෙනා නිදහස් කරයිද..?????. ( මෙ channel එකෙන් හොදට හිරුනිකාට කඩෙ යනවා ඒක පැහැදිලියි..)

  • @user-op5qm1yq7l
    @user-op5qm1yq7l หลายเดือนก่อน +25

    ඒකනේ ඒ අහිංසක දරුවෝත් දුක්විදින්නේ අම්ම තාත්තා දෙන්න නැතුව කාගෙත් පිහිටක් නැතුව හැදෙන ඒ දරු පැටවු දෙන්නට අම්මව නිදහස් කරනවනම් ඉතා අගේ කොට සලකනවා හිරුනිකාව නිදහස් කරනවනම් මුලු බන්ධනාගාරයේම ඉන්න අයව නිදහස් කලයුතුයි

    • @user-pq7wr5wy7p
      @user-pq7wr5wy7p หลายเดือนก่อน +9

      හිරුනිකා ගහපු පුතාගේ අම්මා ගැන කතා ලියන්න කවුරුත් නෑ

    • @pemasirisunilkumara1689
      @pemasirisunilkumara1689 หลายเดือนก่อน

      ​@@user-pq7wr5wy7p😢😢😢😢😢

    • @chandralathaLiyanage-hm8wc
      @chandralathaLiyanage-hm8wc หลายเดือนก่อน +1

      Okkama,pacha,pacha,boru,bila,thamai,,apahsa,karanawa,lankawe,hati,homa,thamai,hirunikata,eliyata,enna,labewa,

    • @user-pq7wr5wy7p
      @user-pq7wr5wy7p หลายเดือนก่อน

      @@chandralathaLiyanage-hm8wc katha karana basawa ratama dakka okige hakara kata hinda hire giye hida wede kudu barathage duwata

    • @user-cw5rh2lt4i
      @user-cw5rh2lt4i หลายเดือนก่อน

      එහෙනම් කුඩා ලදරුවො ඉන්න අම්මල රට යන්න අවසරය දෙන එකත් වැරදී

  • @user-wc4cd3hn4w
    @user-wc4cd3hn4w หลายเดือนก่อน +8

    තව ඕනි තරම් දරුවො ඉන්නව අම්ම අප්ප නැති.
    අනේ බොරු ගැබිනියක් නම් ඔච්චර නැටුවා ගිරිය පුප්පගෙන බෙරිහන් දුන්නෙ.
    සමහරු ලොකුයි කියල හිතා ඉන්න උන් ලෙඩවෙනව.මේ මෙයා
    ගෑස් අරන් කමක් නෑ බන්ධනාගාර සූතිකාගාර බබා ලැබෙමින් ඒවට නීති රීති ඇතිනෙ.

  • @samearaa8434
    @samearaa8434 หลายเดือนก่อน +2

    ගැබිච්චත් සියලුම මව්වරු නිදහස් කරන්න කියලා මං ඉල්ලා සිටිනවා😢😢😢😢😢 සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @PMK653
    @PMK653 หลายเดือนก่อน

    අහිංසකයින්ට එක නීතියකුත් ධනය බලය ඉදිරියේ තවත් නීතියක් තිබිය යුතු නැත. නීතිය හැමටම සාධාරනව තිබිය යුතුමයි👌

  • @Sara2024-yn5ux
    @Sara2024-yn5ux หลายเดือนก่อน +3

    මෙක.ඇත්තක්නම්..එයලට.උදවුකරන්නකො.කවුරුහරි

  • @himayakumarage2266
    @himayakumarage2266 หลายเดือนก่อน

    දරුවො ඉන්නවා කියල දන්නවනම් වැරදි නොකර ඉන්න එකනෙ කරන්න ඕනේ....එයාව නිදහස් කරමවනම් අනිත් අම්මලාටත් සාදාරනයක් විය යුතුය .

  • @jayavathimangalika8794
    @jayavathimangalika8794 หลายเดือนก่อน +4

    අනේ මන්දා පුදුම දිව ල් තාම මෙවා අහිංසක මිනිසුන් ට තාම සාධාරණ ය නැත්තේ

  • @anomakanthi634
    @anomakanthi634 หลายเดือนก่อน +12

    හිරේ අය වෙන්න ඇතී දරුව ගෙ තාත්ත

  • @user-oi5ey6ho1c
    @user-oi5ey6ho1c หลายเดือนก่อน +1

    God bless you. Miss 💐💐💐

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 หลายเดือนก่อน

    දරුව හම්බවෙනකම් හිරේ තියල දරුව ලැබුනම දරුව අම්මට දීලඒකිව හිරගෙදර තියන්න ඕන

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp หลายเดือนก่อน

    වැරැද්දට දඩුවම් විදින්න නියම වුවායින් පසු නැවත ලිහිල්කරනවද.⁣එහෙමනම් පුදුමනිතියක්.නිතිය කාටත් පොදුයි .

  • @jasinthakumara8049
    @jasinthakumara8049 หลายเดือนก่อน

    අපේ රටේ දුප්පත් ම්නිස්සු වෙනුවෙන් පෙනීසිටින්න කවුරුත් නැහැ ඔක තමයි ඇත්තම කතාව

  • @sriyanigamage9859
    @sriyanigamage9859 หลายเดือนก่อน

    Pauu අහිංසක දරුවන් දෙමව්පියන් ..ma කතාව leyapu දුවට ma රටෙ එක loyer kenk nada .දෙයියනේ 😢😢😢

  • @SwarnaJustineJayawardena-dh7jk
    @SwarnaJustineJayawardena-dh7jk หลายเดือนก่อน +2

    Hirunika weradi kara nam danduwam windinnama ona daruwan inne eyata witharada.anith ayatath padamak meka.garu adhikaranaya ta pranamaya!

  • @stanleyperera9642
    @stanleyperera9642 หลายเดือนก่อน +8

    පට්ට බොරු හිරුනිකා විතරද පැටව් දාන්නෙ.

  • @angelthanabalasinga6672
    @angelthanabalasinga6672 หลายเดือนก่อน +1

    She. Have babies Place help God bless you.

  • @dhondharmawathi7497
    @dhondharmawathi7497 หลายเดือนก่อน +2

    පුලුවන්නමි තත්ත නැත මෙ ක ලියපු දරැවගෙ අමිමව නිදහස් කරන්න

  • @nalanisriyalatha2346
    @nalanisriyalatha2346 หลายเดือนก่อน

    Hirunika awaradi ඇති eath ඇයට api අනුකම්පා karamu.නින්ද අපහාස අවලාද nokara aya dihath සානුකම්පිතwa බලන්න .හිර gadara ඉන්න.hama අම්මා කෙනෙක්ma paw තමයි .eath hirunika ගැබිණිyak බව ඇත්ත nan ඇයට මොකක් ho shnayak danawanam හොඳයි නේද ඇයට නිවාස දඬුවමkin hari දඬුවම් ලිහිල් කරලා danna.ඇයට sahnayak ලැබේවා 😮

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 หลายเดือนก่อน

    බඩක් වෙච්චි එක නිදහසට කාරණාවක් වෙන්නේ කොහොමද ,

  • @user-kl6cy1uv7n
    @user-kl6cy1uv7n หลายเดือนก่อน +1

    Hirunikata witharai daruwo inne neetjiyanam katath ekak wenna oni

  • @SriyaniPerera-bm9ek
    @SriyaniPerera-bm9ek หลายเดือนก่อน

    එලියට එන්න දගලන දැගලිල්ලක් අම්මෝ හිරුණිකා විතරද අම්මා ..........

  • @shanakasampath3291
    @shanakasampath3291 หลายเดือนก่อน

    ඇත්තො කති බොති නැත්තො හුලං බොති

  • @user-dq1ob7rw7b
    @user-dq1ob7rw7b หลายเดือนก่อน

    Siyaluma kanthwa n nidahase karanna

  • @user-sb6nv4rh3p
    @user-sb6nv4rh3p หลายเดือนก่อน

    Ona. Taram. Ammalata. Bandanagaraya. Tula. Lammai. Hambu. Wenawa. Ehema. Lamayek. Bade. Tiyagena. Da. Meeting. Wala. Kunu. Kata. Kiya. Kiya. Berihan. Denne.

  • @udithasandaruwan7568
    @udithasandaruwan7568 หลายเดือนก่อน

    මෙ ලංකාවේ පලවෙනි කෙනාද

  • @jayanthirathnayaka5182
    @jayanthirathnayaka5182 หลายเดือนก่อน

    Hirunikabadawala inna nithiya akuratam dunna Nisa. Dan aliyate Anna akak nathi katha gothanawa..Garu .nithi pathi thumani .ahanam hietagadara inna hama Amma warutath akama ratak..akama nithiya karanna . Hirunikath...srilankikay wagama anak asmmalath Srilankiya purawasiyane

  • @shiromigunasekara131
    @shiromigunasekara131 หลายเดือนก่อน

    oya hirunika geniwa aliyata danna apa thawa kochchara ahinsaka minissu ennawada aliyata anna beruwa

  • @dilrukshijayawardena7403
    @dilrukshijayawardena7403 หลายเดือนก่อน

    Mata mekata kiyanna deyak na hirunika arakollawa maralada akath ratata kiyanna nithiya sadarana na kiyala mama dannawa

  • @user-tu4sd6of5i
    @user-tu4sd6of5i หลายเดือนก่อน

    Mee katawa harima dukai

  • @user-rr3zf6jf3n
    @user-rr3zf6jf3n หลายเดือนก่อน

    ගෑනුන්ට ලමයි හම්බ වෙනවා තමයි ලෝකයේ 1 ගෑණි ද බංදනාගාරයේ ලමයෙක් හම්බ උන😂😂

  • @nimanima6767
    @nimanima6767 หลายเดือนก่อน

    Eyata witharak ai hama amma kenekma nodahas karanna

  • @donaldliyanage9094
    @donaldliyanage9094 หลายเดือนก่อน

    Meki dawas deka thunai Welikada gihilla.Bandhanagaredith nikan indala nethi patai. Eya den dawas thuna hatharaka gebiniyaklu.Eliyata enna Ranilge jathiye `MUTTIYAK` dala balanna hithanna athi.Kupadi ammandi.

  • @user-ux8it5sz2w
    @user-ux8it5sz2w หลายเดือนก่อน

    Ane.maewata.kohenda.hina.wenne

  • @DuleepDuleep-mc3xv
    @DuleepDuleep-mc3xv หลายเดือนก่อน

    Hirunika vitarak newai pregnant aya tawa innawa atule

  • @InduSanju-yo7hn
    @InduSanju-yo7hn หลายเดือนก่อน

    Lamaie gna hituwanm oun ekkek wath hire yn na

  • @upalikasthuriarachchikas-tr6ug
    @upalikasthuriarachchikas-tr6ug หลายเดือนก่อน

    Mea manussaya vikunagena kanna ubalata lajja nadda. J V P akata gaavichcha hama akama paliganna hadana kuhaka jara minissu

  • @user-vn4ic6mo3k
    @user-vn4ic6mo3k หลายเดือนก่อน

    Katath.dadwama
    Aki

  • @hamiltonfernando6149
    @hamiltonfernando6149 หลายเดือนก่อน

    Law is law...Law is not HIRINIKA..OR OTHER STUPIDS.
    KEEP HER BEHIND BARS FOR EVER AND EVER ...

  • @NimalJude-tp8gp
    @NimalJude-tp8gp หลายเดือนก่อน

    Hirunika.witheredreamma.une.rate.snik.ammela.ammela.newede