හරිනි vs හිරුනිකා l ජාතික ජනබලවේගය l සමගි ජනබලවේගය l මාලිමාව l hirunika l harini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 1K

  • @naththarsi5251
    @naththarsi5251 8 หลายเดือนก่อน +295

    ❤ හරිනි අමරසූරිය ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ජයවේවා ❤

  • @athularathnaweera4092
    @athularathnaweera4092 8 หลายเดือนก่อน +106

    වචනයෙ පරිසමාප්ත අර්ථයෙන්ම ගැහැනිය කියන අර්ථයේ ලාන්කීය ප්‍රතිමූර්තිය ඇයයී. හරිනි සහෝදරිය ඔබට දීර්ඝායුෂ ලැබෙවා ජයවේවා !! ජයවේවා!!! ජයවේවා

  • @neshishanaya9263
    @neshishanaya9263 8 หลายเดือนก่อน +184

    හරිනි දැනුමෙන් සන්නද්දයි. ඉතාම වටිනා දැනුමක් ඇති කතා අයෙක්.🇱🇰🇱🇰🇱🇰🙏

  • @nadeekasubhashini4680
    @nadeekasubhashini4680 8 หลายเดือนก่อน +365

    හරිනි සහෝදරිය ඔබ අපේ සමාජයට ආදර්ශමත් චරිතයක් නිසැක ජය

    • @SusilAyupala
      @SusilAyupala 8 หลายเดือนก่อน +6

      Hirunika no discipline no mannas I like harini honast speaking. ❤️❤️🙏🙏✝️✝️

    • @SeemanRandunu-nd7wf
      @SeemanRandunu-nd7wf 7 หลายเดือนก่อน +3

      හරිනී අමරසූරිය මැතිනිය අනුරට ඉහළින් තැබීම ගැන උරනවූ හිපාටුවෙක් කොමන්ස් ඩිලීට් කරයි.එතුමිය පාර්ලිමේන්තුවෙම සිටින වැදගත් චරිතයකි.

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 3 หลายเดือนก่อน +4

      හිරුනිකා වට්ටි අම්මා

  • @තොත්තබබා-ෂ5ඤ
    @තොත්තබබා-ෂ5ඤ 8 หลายเดือนก่อน +224

    හරිනි හොද අධ්‍යාපනයක් සහිත රටට ආදරේ කාන්තාවක්

    • @TheTrippleGem
      @TheTrippleGem 29 วันที่ผ่านมา

      තොත්ත බබෙක්ම තමයි😅😅😅

  • @anulaanula3887
    @anulaanula3887 8 หลายเดือนก่อน +83

    හරිනී සහෝදරිය සමග ශ්‍රීලංකාවට ජයවේවා. හරිව්‍දීයට වේනස්කරමු ❤❤❤

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 8 หลายเดือนก่อน +227

    Dr Harini උගත් බුද්ධිමත් ප්‍රායෝගික නිහතමානී කාන්තාවක්..❤️❤️ සංවිධාන ශක්තිය ඇති මහජනයාට වග කියන මාලිමාවේ මහජන ආණ්ඩුවක් ❤❤ ඒක සහතිකයි ❤❤...

    • @nilukagunasekara-ld4bj
      @nilukagunasekara-ld4bj 8 หลายเดือนก่อน +5

      Harini ❤❤

    • @filmdownload-f4p
      @filmdownload-f4p 8 หลายเดือนก่อน +3

      හරිනි🎉🎉❤❤

    • @nilusamarasinghe7569
      @nilusamarasinghe7569 8 หลายเดือนก่อน +2

      Harini ❤💝❤

    • @shwusbs3889
      @shwusbs3889 8 หลายเดือนก่อน +2

      Harini❤❤❤

    • @randimanawarathna
      @randimanawarathna 8 หลายเดือนก่อน

      හිරුණි😀😀😀😀
      හරිණි👍👍👍👍

  • @darshanabrother6210
    @darshanabrother6210 8 หลายเดือนก่อน +79

    රටේ සමාජ පොදු යහපත වෙනුවෙන් බලාපොරොත්තු තැබිය හැකි එකම ජනතා බලවේගය දේශයට දායාද කළ තවත් මානවවාදි චරිතයක් හරිනි අමරසූරීය ! ජයෙන් ජයම වේවා !

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 8 หลายเดือนก่อน +156

    ගාල්ලේ අමරසූරිය වලවුව උණවටුනේ ගුරු අභ්‍යාස විද්‍යාලයට පරිත්‍යාග කළ පරම්පරාවේ පාර්ලිමේන්තු උගත්ම මන්ත්‍රීතුමිය වූ ආචාර්ය හරිණි, අගමැතිණිය වන බවට NPP ගත් තීරණයට ගාල්ලේ අපේ විප්ලවීය ආචාරය..❤🙏

    • @sisiramalan5382
      @sisiramalan5382 8 หลายเดือนก่อน +13

      විශාල ඉඩම්ප්‍රමානය්ක් රජයට මේගොල්ලන්ගෙ පරම් පරාව විසින් ලබාදිලාතියනවා. බාරතලා ඒවෙනුවට කොලොන්නාව කුඩු පුරවරයක් කරලා තියනවා.😅😅

    • @filmdownload-f4p
      @filmdownload-f4p 8 หลายเดือนก่อน +17

      රටට ආදරේ හරිනිලා ඉඩම් පරිත්‍යාග කරද්දි හිරුණිකා ලා කුඩු වලින් අපේ අනාගතේ විනාශ කරනවා. ලැජ්ජ නැතුව තව බෙලෙක්කයක් පෙරලණවා වගේ කෑත් ගහනවා

    • @fatinaz1191
      @fatinaz1191 8 หลายเดือนก่อน +7

      She is from a very decent respectable family. One of her relatives were my dad's best friend.

    • @sisiramalan5382
      @sisiramalan5382 8 หลายเดือนก่อน

      @@fatinaz1191 😍🌹😍

    • @christineponweera448
      @christineponweera448 7 หลายเดือนก่อน

      ​@@fatinaz1191Let's wish her for a landscape victory ❤

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 8 หลายเดือนก่อน +76

    හරිනි සහෝදරි ජයවේවා උගත් මානුශිය හැගීම් ඇති බුද්දිමත් චරිතයක්

  • @Ignesas_kurukula_sooriya
    @Ignesas_kurukula_sooriya 8 หลายเดือนก่อน +86

    හිරුණිකා යනු ආචාර කටක් ඇති තැනැත්තිය කියලා හරිනිය යනු ආචාර ධර්මශීල ඇති කාන්තාවකි මාලිමාට ජය වේවා

  • @mekalajayasinghe1719
    @mekalajayasinghe1719 8 หลายเดือนก่อน +131

    හරිනි සහෝදරියට ජයවේවා ජාතික ජන බලවේගයට ජය වේවා ජයවේවා....!!!!

  • @SarathMahinda-h8y
    @SarathMahinda-h8y 8 หลายเดือนก่อน +176

    හරිනි වැදගත් කාන්තාවකි හිරුනිකා කියන්නෙ වැසිකිලි කටක් තියන වැස්සියක්

  • @NiroshanAjith321
    @NiroshanAjith321 8 หลายเดือนก่อน +133

    ❤❤❤ හිරුණිකාට වටිනාකම් ලෙස දැකිය හැක්කේ පොත්ත සහ කට වචාල කම පමණයි. හරිනි කියන්නේ රටක් ගොඩනගන්න අවශ්‍ය මහා දැනුම් අත්දැකී සම්භාරයක් සහිත එම සුදුසුකම් නිසාම වගකීම් දැරීමට පිරිසක් විසින් යෝජනා කළ චරිතයක්

    • @Saranga-fe2ks
      @Saranga-fe2ks 8 หลายเดือนก่อน +7

      විද්‍යාලයට පරිත්‍යාග කළ පරම්පරාවේ පාර්ලිමේන්තු උගත්ම මන්ත්‍රීතුමිය වූ ආචාර්ය හරිණි, අගමැතිණිය වන බවට NPP ගත් තීරණයට ගාල්ලේ අපේ විප්ලවීය ආචාරය..❤🙏

    • @sisiramalan5382
      @sisiramalan5382 8 หลายเดือนก่อน +1

      Exactly 🙏🙏

  • @KusumawathieManikeKankanamalag
    @KusumawathieManikeKankanamalag 8 หลายเดือนก่อน +67

    හරිනි සහෝදරිය බොහොම නිහතමානිි දැන උගත් කාන්තාවක්. ඇයට ඇත්තටම රට.ක දුක් විඳින කාන්තාව ගැන සැබෑ වෙිදනාවක් තිබෙන බව අපට පෙනෙනවා .❤❤❤❤ හරිම සරලයි.හැම වෙ ලේම. සුන්දර සිනහවක් තිබෙන. කාන්තාවක්....කොහේ ගියත් කොතන දැක්කත්

  • @loveu4t464
    @loveu4t464 8 หลายเดือนก่อน +58

    හිරැනිකා. ගුමුටිටියක්. හරිනිව. ෙකාපිකලාට සමකරන්න එපා. හරිනි. බුද්දිමත් වැදගත්. කාත්තාවක් හිරැනිකාසමකරන්න එපා 🎉🎉🎉🎉

  • @Ignesas_kurukula_sooriya
    @Ignesas_kurukula_sooriya 8 หลายเดือนก่อน +85

    හරින යනු අධ්‍යාපනයත් සමාජ විද්‍යාත් හොඳ හැටි තේරුම් අරගෙන සමාජයට අපට ලැබුණු හොඳ වටිනා වස්තුවකි. ජාතික ජන බලවේගයට ජයවේවා

    • @Pasidyguhbfhka6438
      @Pasidyguhbfhka6438 8 หลายเดือนก่อน

      Pk thamai😂😂

    • @pradipnilantha5092
      @pradipnilantha5092 8 หลายเดือนก่อน

      ​@@Pasidyguhbfhka6438අම්මගෙන් අහපන් තත්තගෙ එක මදිද කියල (පක )

    • @hpp6673
      @hpp6673 หลายเดือนก่อน

      Liyanna kiyawanna dannawai? ​@@Pasidyguhbfhka6438

  • @Ayumuseum275
    @Ayumuseum275 8 หลายเดือนก่อน +74

    හරිණි අමරසුරිය කියන්නේ ඇවිදින විශ්ව කෝෂයක්..හොඳට බලන්න හිරිනිකාගේ හැකරකට සහ හරිනිගේ බුද්දිමත් පැහැදිලිකිරීම් ....

  • @Np1226o
    @Np1226o 8 หลายเดือนก่อน +187

    හරිනි අමරසූරිය අනාගත අධ්‍යාපන ඇමතිනිය ❤❤

    • @Saranga-fe2ks
      @Saranga-fe2ks 8 หลายเดือนก่อน +10

      විද්‍යාලයට පරිත්‍යාග කළ පරම්පරාවේ පාර්ලිමේන්තු උගත්ම මන්ත්‍රීතුමිය වූ ආචාර්ය හරිණි, අගමැතිණිය වන බවට NPP ගත් තීරණයට ගාල්ලේ අපේ විප්ලවීය ආචාරය..❤🙏

    • @chamarasandaru6438
      @chamarasandaru6438 8 หลายเดือนก่อน +6

      අනාගත අගමැතිනිය

    • @randimanawarathna
      @randimanawarathna 8 หลายเดือนก่อน +1

      අගමැතිනිය වුවද වරදක් නැත .

    • @MihiraniGithika
      @MihiraniGithika หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

    • @MgJayasena
      @MgJayasena หลายเดือนก่อน

      ​@@MihiraniGithika@A.Q.A

  • @DamithRishantha
    @DamithRishantha 8 หลายเดือนก่อน +172

    Harini කියන්නේ අනාගත අගමැතිනිය ❤❤❤❤❤❤❤❤

    • @NewSam-d2i
      @NewSam-d2i 8 หลายเดือนก่อน +1

      😢😪

    • @Saranga-fe2ks
      @Saranga-fe2ks 8 หลายเดือนก่อน +12

      විද්‍යාලයට පරිත්‍යාග කළ පරම්පරාවේ පාර්ලිමේන්තු උගත්ම මන්ත්‍රීතුමිය වූ ආචාර්ය හරිණි, අගමැතිණිය වන බවට NPP ගත් තීරණයට ගාල්ලේ අපේ විප්ලවීය ආචාරය..❤🙏

    • @sampathrajasena1381
      @sampathrajasena1381 8 หลายเดือนก่อน

      🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭​@@NewSam-d2i

    • @jayshn-n9575
      @jayshn-n9575 8 หลายเดือนก่อน +3

      ​@@Saranga-fe2ks
      Kum kum බොරු ජනගත කිරීමෙන් වලකින්න .
      මාලිමාවෙ කව්රුවත් එහෙම කියල නැත .
      අවශ්‍ය නම් ඒ වෙලාවට අවශ්‍ය මොහොතක ඔබට හරිනි සහෝදරියව යෝජනා කරන්න අවස්ථාව ලැබේවි . ඒ හැර දැනට බොරු ජනගත කිරීම සුදුසු නැත .

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 8 หลายเดือนก่อน +2

      ​@jayshn-n9575 කිව්වා ඔයාට ඇහිලා නෑ. අනිවාර්යයෙන් ඇය තමයි අගමැති NPP

  • @SaheraNidosh
    @SaheraNidosh 8 หลายเดือนก่อน +83

    හරිනි පරමිිපරාවෙන් පොසත් පරිත්‍යාගයසිලි ❤❤❤

    • @Saranga-fe2ks
      @Saranga-fe2ks 8 หลายเดือนก่อน +9

      ගාල්ලේ අමරසූරිය වලවුව උණවටුනේ ගුරු අභ්‍යාස විද්‍යාලයට පරිත්‍යාග කළ පරම්පරාවේ පාර්ලිමේන්තු උගත්ම මන්ත්‍රීතුමිය වූ ආචාර්ය හරිණි, අගමැතිණිය වන බවට NPP ගත් තීරණයට ගාල්ලේ අපේ විප්ලවීය ආචාරය..❤🙏

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 8 หลายเดือนก่อน +46

    හූරූනිකා කොච්චර නැටුවත්
    අපි ජන්දෙ දෙන්නේ මාලි මාවට ❤❤❤❤
    හිරුනිකා hondai ARAGALA ඇමතිනිය karanna
    ජාතික ජන බලවේගයට ජයවේවා

  • @Cobra385
    @Cobra385 8 หลายเดือนก่อน +92

    නූගත් කට වාචාල හිරුනිකා ...සහ උගත් බුද්දිමත් ආචාර්ය හරිනි අමරසූරිය .කොහොමද වෙනස .ජයවේවා අපේ අනාගත අගමැති සහෝදරිය හරිනි

  • @ivyfonseka903
    @ivyfonseka903 8 หลายเดือนก่อน +46

    හරිනි අමරසූරිය රටේ අනාගත අගමැතිනියයි.. මාලිමාවට ජයවේවා

  • @rohanarohana364
    @rohanarohana364 8 หลายเดือนก่อน +19

    හිරැනිකාලට දේශපාලන දැනුම කොහොම වෙතත් පලිගැනීමේ දැනුමනමි සුපිරියටම පිහිටලා තියනව
    රටයමිතාක් ප්‍රමානයකට හෝ ගොඩගත හැක්කේ මාලිමාවට පමනයි
    මාලිමාවට ජයවේවා
    මාලිමාවට ජයවේවා
    මාලිමා වට ජයවේවා

  • @තොත්තබබා-ෂ5ඤ
    @තොත්තබබා-ෂ5ඤ 8 หลายเดือนก่อน +145

    හිරුනිකර් වට්ටිඅම්මා කයිය විතරයි බලය තියෙන වෙලාවේ කල දේවල් අපිට මතකයි

  • @thisaramadushanka8502
    @thisaramadushanka8502 8 หลายเดือนก่อน +27

    ජාතික ජනබලවේගයට ජයවෙවා 👏👏👏👏👏👏👏👏🧭🧭🧭🧭

  • @titiya7125
    @titiya7125 8 หลายเดือนก่อน +43

    හරිනි අමරසූරිය අනාගත අගමැති

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 8 หลายเดือนก่อน +58

    අපේ මාලිමා ආන්ඩුවවක මැඩම්ලා නැහැ රට හදන සහෝදර සහෝදරියෝ පමනයි හරිනි සහෝදරීට ඒගැන පැහැදිලි දැනුවත්කමක් තියනවා රටේ සියලු කාන්තාවන්ට නායකත්වය දෙමින් ඇය ඉදිරි ගමනක් යනවා❤❤❤❤❤

  • @ramanipriyadarshani2559
    @ramanipriyadarshani2559 8 หลายเดือนก่อน +43

    හරිනි,සමග,අපි,මාලිමාවට ජයවෙිව හිරැනිකා,බැක්ටීරියා

  • @titiya7125
    @titiya7125 8 หลายเดือนก่อน +75

    ගම හැරිල ඉවරයි.මාලිමාව ට සඡබ නායකයා මෝඩ යි.

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 8 หลายเดือนก่อน

      මෝඩ පප්පෙක්.........

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge 8 หลายเดือนก่อน +235

    හිරුනිකා කියන්නෙ මහජරාම
    ජරා අම්මණ්ඩි කෙනෙක්. නූගත්
    ප්‍රතිපත්තියක්..නැති නිකම්ම
    පුහු චරිතයක්.

    • @sulochanipatabadige3454
      @sulochanipatabadige3454 8 หลายเดือนก่อน +4

      මෙයා අැයි අාන්ඩුවට නොගා. npp එකට ගහන්නෙ

    • @sulochanipatabadige3454
      @sulochanipatabadige3454 8 หลายเดือนก่อน +6

      හරිනි බෙස්ට්

  • @nasliibrahim3429
    @nasliibrahim3429 8 หลายเดือนก่อน +13

    හරිනි අමරසූරිය සහෝදරිය තුලින් දකින්න ලැබෙන නිහතමානී නිරහංකාර බවට මම හුඟක් කැමතියි...
    💐💐💐 💗 💐💐💐

  • @DineshPrasanna-gs6il
    @DineshPrasanna-gs6il 8 หลายเดือนก่อน +25

    Harini sahodariya 👍👍👍👍🙏♥️

  • @Np1226o
    @Np1226o 8 หลายเดือนก่อน +154

    හිරුනිකා පියාගෙ කර මතින් දේශපාලනයට ආපු කෙනෙක්.කිසිම දැක්මක් නෑ.කටනම් තියෙනව කියුබාව වගේ😂

    • @jayanthajayakodl
      @jayanthajayakodl 8 หลายเดือนก่อน +7

      Thiyenawa..Experience.. Ranjata.kiyalla.puke Aragannam..top. baduwa..

    • @sunilkumarasinghehettiarac8333
      @sunilkumarasinghehettiarac8333 8 หลายเดือนก่อน

      ඇත්ත ඕකිගෙ කට ලොකු කරේ නාමල් පුක ලොකු කලේ රන්ජන් රාමනායක ​@@jayanthajayakodl

    • @zeenafarzeena5715
      @zeenafarzeena5715 8 หลายเดือนก่อน +2

      Exactly

    • @ruchira296
      @ruchira296 8 หลายเดือนก่อน +5

      ඇයි මහින්දගේ ගෙදරනේ කාලයන් හටියේ😂

    • @filmdownload-f4p
      @filmdownload-f4p 8 หลายเดือนก่อน +5

      ටොයිලට් එකක් කනිකරම

  • @DineshLiyanage-wf1uj
    @DineshLiyanage-wf1uj 8 หลายเดือนก่อน +17

    හරනි සහෝදරිය උගත් බුද්ධිමත් කාන්තාවක්👍❤

  • @isuruherath7281
    @isuruherath7281 8 หลายเดือนก่อน +23

    Our Next PM Dr.Harini ❤❤❤🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

    • @Saranga-fe2ks
      @Saranga-fe2ks 8 หลายเดือนก่อน +1

      විද්‍යාලයට පරිත්‍යාග කළ පරම්පරාවේ පාර්ලිමේන්තු උගත්ම මන්ත්‍රීතුමිය වූ ආචාර්ය හරිණි, අගමැතිණිය වන බවට NPP ගත් තීරණයට ගාල්ලේ අපේ විප්ලවීය ආචාරය..❤🙏

  • @asankakalumpriya3333
    @asankakalumpriya3333 8 หลายเดือนก่อน +36

    හරිනි සහෝදරීට දීර්ගායු වේවා

  • @NanPrem-if1bw
    @NanPrem-if1bw 8 หลายเดือนก่อน +79

    හරිනි සහෝදරියට සම කරන්න එපා මෙ අම්මන්ඩී

  • @thanamalvilamonaragala1943
    @thanamalvilamonaragala1943 8 หลายเดือนก่อน +23

    මාලිමාවට ජයවේවා

  • @prasadjayasinghe622
    @prasadjayasinghe622 8 หลายเดือนก่อน +18

    හරිනි ❤ ජයවේවා ! මාලිමාවට ජයවේවා !

  • @saranandathero6860
    @saranandathero6860 8 หลายเดือนก่อน +18

    බොහොම හොඳයි සාධරණ විනිශ්චය

  • @MalshanBandara191
    @MalshanBandara191 8 หลายเดือนก่อน +171

    ඕයි සමාන කරනවා නම් හිරැනිකා එක්ක ඩයනා, ගීතා, පවිතාු වගේ ගූ ගොඩවල් එක්ක සංසන්දනය කරපන්..

    • @zeenafarzeena5715
      @zeenafarzeena5715 8 หลายเดือนก่อน +5

      Yes

    • @thakshisenani3075
      @thakshisenani3075 8 หลายเดือนก่อน +1

      Akanam hariyata aththam qkai❤

    • @hareldhareld2784
      @hareldhareld2784 8 หลายเดือนก่อน +3

      Hariyata hari

    • @jayshn-n9575
      @jayshn-n9575 8 หลายเดือนก่อน +5

      සහතිකවම ඒ අදහස හරියටම හරි .
      රුචිර බාලසූරිය ඔබ තුමාට ස්තුතියි . හරිනි සහෝදරිය සහතිකවම උගත් බුද්ධිමත් සහ වැදගත් කාන්තාවක් . මාලිමාවට දිදුලන පහණක් .
      ඒ වගේම සදහන් අනිත් කාන්තාවො ගැන අපේ රටේ සියලු ජනතාව හොදින්ම දන්නවනෙ .😂😂😂😂

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 8 หลายเดือนก่อน +10

      ඇයි දමිතත්...ගැලපෙනව .

  • @warakalandedisanayakamudiy7879
    @warakalandedisanayakamudiy7879 8 หลายเดือนก่อน +36

    හිරුනිකා කියන්නේ ගූ ගොඩක්.හරිනිත් එක්ක සමාන කරන්න පුලුවන්ද යකෝ.

  • @chamindapushpakumara5593
    @chamindapushpakumara5593 8 หลายเดือนก่อน +14

    හරිනි ජයවේවා ❤❤

  • @filmdownload-f4p
    @filmdownload-f4p 8 หลายเดือนก่อน +10

    හිරුණිකා ට ජීවිතේටවත් ඒ වගෙ ලස්සන චරිතයක් වෙන්න බෑ. හරිනි ඒ තරම්ම බුද්ධිමත් නිරහංකාර උගත් විනයගරුක කාන්තාවක්. ජය වේවා මාලිමාව🎉🎉

  • @ekanayakewm9971
    @ekanayakewm9971 8 หลายเดือนก่อน +8

    හරිනි අමරසුරිය යනු.උගත් බුද්ධිමත් විනය ගරුක සහෝදරියක්❤❤❤❤❤

  • @thakshisenani3075
    @thakshisenani3075 8 หลายเดือนก่อน +8

    Harini kiyanne...hoda sanyamayakin...wada karana..ugath wadagath kanthawak...❤❤❤❤kisima kalu pallamak nathi..acharawariyak..aya..❤❤

  • @neshishanaya9263
    @neshishanaya9263 8 หลายเดือนก่อน +16

    හිරුනිකා මෙලෝ දැනුමක් නැති වාචාල කටක් ඇති කෙනෙක් දැනුමක් නැති කතා නිශ්ඵලයි.

  • @stanleyyapa9727
    @stanleyyapa9727 8 หลายเดือนก่อน +12

    NPP JVP ජයග්‍රහණය නියතයකි ❤

  • @RuwanPathirana-gv8db
    @RuwanPathirana-gv8db 8 หลายเดือนก่อน +19

    හිරැණිකාගේ දිග පලල රන්ජන්ගෙන් අහගන්න හරිණිට පෑගෙන දූවිල්ල තරම්වත් වටින්නෙ නැහැ ඩිෆෙන්ඩර්

  • @stanleyyapa9727
    @stanleyyapa9727 8 หลายเดือนก่อน +9

    මාලිමාවට ජයවේවා ජාතික ජනබලවෙගයට ජය වෙවා ❤

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge 8 หลายเดือนก่อน +20

    හරිනිලඟ හිරුනිකා දූවිලි.....

    • @jayshn-n9575
      @jayshn-n9575 8 หลายเดือนก่อน +1

      👌👌👌👌👌🧭🧭🧭

  • @sandeepanakularatne2807
    @sandeepanakularatne2807 8 หลายเดือนก่อน +13

    හෙලුනිකා, මේ කමෙන්ට් බලන්න එතකොට තමුන්ටම තමුන්ගෙම චරිත සහතිකය ලියාගන්න පුලුවන්

    • @jayshn-n9575
      @jayshn-n9575 8 หลายเดือนก่อน +1

      👌👌👌👌👌👌👌👌🩵💜❤️🧭🧭👌👌

  • @pradipudayanga8471
    @pradipudayanga8471 8 หลายเดือนก่อน +10

    හරිනි සහ හරුනිකා යනු අහසට පොලොව වගේ

  • @LakshithaSampath-w9h
    @LakshithaSampath-w9h 8 หลายเดือนก่อน +7

    ජය වෙිවා ඉදිරියටම යමු හරිනි.මහත්මිය ජය වෙිවා

  • @Gamini899
    @Gamini899 8 หลายเดือนก่อน +16

    හරිනි කියන්නේ කුඩු කාරයෙකු ගේ දුවෙක් හෝ තාත්තා කිහිල්ලේ ගහ ගෙන ආපු චරිතයක් නෙවෙයි

  • @fahimmeerasahib4820
    @fahimmeerasahib4820 8 หลายเดือนก่อน +13

    Hirunika is a politician who has a personal agenda against the Rajapaksa regime,
    Harini is an intellect , forced to enter politics to eradicate corruption.

  • @DineshLiyanage-wf1uj
    @DineshLiyanage-wf1uj 8 หลายเดือนก่อน +9

    මාලිමාවට ඡය 👍

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 8 หลายเดือนก่อน +8

    New PM Dr.Harini 🇮🇹

  • @shirleysilva570
    @shirleysilva570 8 หลายเดือนก่อน +10

    හරිනි අමරසූරිය හිරුණිකා ගැලපීමේදී අහසට පොළොව වගේ,

  • @ThilinaWeerasinghe-l4s
    @ThilinaWeerasinghe-l4s 7 หลายเดือนก่อน +3

    හරිනි අමරසුරි මැතිනිය හොද යහපත් ගතිගුණ වලින් පරිපූර්ණ වටිනා කාන්තාවක් ඔබට ජය වේවා මාලිමාවට ජයවේවා ❤ ❤

  • @VijithaVimali
    @VijithaVimali 8 หลายเดือนก่อน +10

    Harini,deesaion❤❤❤❤❤

  • @AnushaEkanayaka-x3o
    @AnushaEkanayaka-x3o 8 หลายเดือนก่อน +7

    Harinita jayaweva

  • @DonGamini-f8s
    @DonGamini-f8s 8 หลายเดือนก่อน +24

    විනය ගරුක බුද්ධිමත් සමාජයක් බිහිකිරීමට නමී හරිනි දේශපාලනේ උසස් තැනකට සුදුසුයි❤

    • @jayshn-n9575
      @jayshn-n9575 8 หลายเดือนก่อน +1

      උසස් තැනක තමයි ඉන්නෙ . ඇයි නැද්ද ?

  • @ruchira296
    @ruchira296 8 หลายเดือนก่อน +42

    හිරුණිකා ගැන මොනවා කතා කරන්නද මහින්දගාවනේ හැදුනේ😂

    • @hareldhareld2784
      @hareldhareld2784 8 หลายเดือนก่อน +2

      Hariyata hari

    • @jayshn-n9575
      @jayshn-n9575 8 หลายเดือนก่อน +2

      පව් , හිරුණිකා .
      මහ කොටිය ගෙන් සහ පැටව් තුන් දෙනෙකු ගෙන් බේරුනා නම් පුදුමයක් .

  • @nishanvlogs2399
    @nishanvlogs2399 8 หลายเดือนก่อน +7

    හරිණි මැතිනිය උගත් අවංක නායිකාවක.

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 8 หลายเดือนก่อน +9

    හරිනි සහෝදරිය කෙරෙහි තැබූ විශ්වාසය ඇය මැනවින් ආරක්ෂා කලා .හරිනි සහෝදරිය හිරැනිකාට වඩා ගවිගනනක් ඉදිරියෙන් .

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 8 หลายเดือนก่อน +8

    හරිනි උගත් බුද්ධිමත් කාන්තාවක්

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 8 หลายเดือนก่อน +12

    පොහොටුවේ 🌟 තරු 3 ක් ඉන්නවා..ගංජා ඩයනා,පිස්සු ගීතා සහ 🌂 කුඩ/ටෝච් සීතා...😂😂

  • @ThusharaSilwa
    @ThusharaSilwa 8 หลายเดือนก่อน +5

    හරිනි සහෝදරිය නිහතමානී කාන්තාවක් 🌹🌹🌹🌹

  • @kumarawanshakunarawansha9455
    @kumarawanshakunarawansha9455 8 หลายเดือนก่อน +11

    හිරුනිකා කුඩූ රැජින

  • @nishanvlogs2399
    @nishanvlogs2399 8 หลายเดือนก่อน +10

    හිරුණිකා හොඳයි වාසි පැත්තට හෝයියා.මේලෝ රහකට නෑ.

  • @disanayaka4048
    @disanayaka4048 8 หลายเดือนก่อน +8

    වක්කඩේ වගේ කට තිබුනට ඕක හොද රන්ජට පමණයි 🤣🤣🤣🤣මාලිමාවට ජය ❤❤❤

  • @givanthaovitigala4350
    @givanthaovitigala4350 7 หลายเดือนก่อน +4

    හරිනි අමරසුරිය ❤❤❤

  • @NishanthaMillawitiya
    @NishanthaMillawitiya 8 หลายเดือนก่อน +7

    හරිනි සහෝදරිය , තම දේපළ රටේ උන්නතිය වෙනුවෙන් පරිත්‍යාග කල අයෙක්.
    හිරුනි 😂😂

  • @nayanajithkumarawadu6859
    @nayanajithkumarawadu6859 8 หลายเดือนก่อน +13

    හරිනි මාලිමාවට ජයවෙිවා

  • @bandulavithanage7059
    @bandulavithanage7059 8 หลายเดือนก่อน +20

    අනේ මහත්තයෝ හිරු නිකා හරි නිසමග සන්සන්දනය කරන්න යන්න එපා

  • @arunakelum8417
    @arunakelum8417 8 หลายเดือนก่อน +3

    අපි හරිනි සමග

  • @shyamdj9843
    @shyamdj9843 7 หลายเดือนก่อน +3

    සන්සන්දන කිරීමත් ලැජ්ජවක් හරිනි සහොදරියව ..හිරුනිකාට.මේ වගේ බඩ්ඩකට හරියන්නෙ අනර්කලී ,ගීතා ,දමිතා වගේ හාල් කෑලි ....මේ වගේ සදන්න එපා ගැලපෙන්නෙ නෑ කොහෙත්ම ...

  • @mispcswd
    @mispcswd 8 หลายเดือนก่อน +11

    පිරුනු කලේ දිය නොසලේ...... කාන්තා නායිකා කියන්නේ පිරිමි වගේ කෑගහන එක නෙමේ....බුද්දිමත් දේශපාලන ට එන්න.....

  • @chandaniguruge915
    @chandaniguruge915 8 หลายเดือนก่อน +13

    ඇයි මේ කුඩුකාරයෙක්ගේ දුවට ආචාර්ය හරිනි අමරසූරියව සංසන්දනය කරන්නේ

  • @padmasiribandara9613
    @padmasiribandara9613 8 หลายเดือนก่อน +9

    හරිනි මැඩම් උගත් බුද්දිමත් හිරුනි කා ඒ ලගින්වත් තියන්න බෑ

  • @BeverlyAmuhengoda
    @BeverlyAmuhengoda 8 หลายเดือนก่อน +6

    NPP , We love you. ❤❤❤❤❤

  • @KahandugodaManage
    @KahandugodaManage 8 หลายเดือนก่อน +7

    සමාන කල ෙනාහැක. හිරුනකා ෙහාදයි පාතාලයට.

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 8 หลายเดือนก่อน +4

    Dr, Harini ❤

  • @rameshjayasundara7559
    @rameshjayasundara7559 8 หลายเดือนก่อน +8

    NPP victory ❤❤❤❤❤

  • @dananjidananji9473
    @dananjidananji9473 8 หลายเดือนก่อน +2

    හරිනි තමයි රටට සේවයක් කරන්නේ ජය වේවා මාලිමාවට ජය වේවා අපිත් මේ පාර පවුල් පිටින්ම මාලිමාවට ❤❤❤❤❤❤

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 8 หลายเดือนก่อน +3

    ❤ Thank You, Your Explain Suwapathweva 🙏🙏🙏 We Need Only NPP Government Congratulations 🙏🙏🙏

  • @wasanthaperera3961
    @wasanthaperera3961 8 หลายเดือนก่อน +4

    Dr harini jayawewa jayawewa jayawewa jayawewa jayawewa npp❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @SujeewaFernando-u6h
    @SujeewaFernando-u6h 8 หลายเดือนก่อน +3

    වෙනස උගත් කම ( හරිනි අමරසූරිය ) සහ නූගත්කම ( හිරුනිකා)......
    රටට උවමනා රටට ආදරය කරන්න අය ඒ 🧭👍👍👍👍👍

  • @Don.p.w
    @Don.p.w 8 หลายเดือนก่อน +1

    හරිණි සහෝදරියට අපගේ ජයග්‍රහණය මාලිමාවට ජයග්‍රහණය

  • @MaheshPodirathna
    @MaheshPodirathna 8 หลายเดือนก่อน +7

    උගත් බුද්දිමත් වැදගත් කාන්තාවක් Mis හරිනි.. අරක අම්මෝ කතා කරල වැඩක් නෑ

  • @jayanthafe
    @jayanthafe 8 หลายเดือนก่อน +3

    Congratulations to "Harini" Amarasuriya, for your refine lifestyle as a Intelligent and Courageous Lady.
    Best Wishes to Hon: Harini for your future Efforts,

  • @jaancreasion
    @jaancreasion 8 หลายเดือนก่อน +6

    ⁣පෞද්ගලිකත්වයට කඩෙි යනවාට වඩා වැදගත් වන්නේ පාලනයට යෝග්‍ය පාලකයකු තුළ තිබිය යුතු ගති ලක්ෂණ පිළිබඳවදව අවබෝධයක් ජනතාවට ලබා දීමයි.

  • @nuwanmaduranga7445
    @nuwanmaduranga7445 8 หลายเดือนก่อน +3

    Harini ❤

  • @maysjayaruwan9591
    @maysjayaruwan9591 8 หลายเดือนก่อน +8

    මේ දෙන්නාව මොනම ආකාරයකින් වත් සංසන්ධනය කරන්න බෑ .....😂

  • @chandrasirikiriyabaduge5778
    @chandrasirikiriyabaduge5778 8 หลายเดือนก่อน +2

    හරිණි අමරසූරිය යනු ඉතාම සරල නිහතමානි උගත් බුද්ධිමත් කාන්තාවක් ❤🙏🙏🙏🙏🙏

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 8 หลายเดือนก่อน +4

    Hirunika rasthiyaadu deshapaalanaya.....Dr.Harini ..decent politics.

  • @drsenarathb
    @drsenarathb 8 หลายเดือนก่อน +2

    හරිනි comprehensive All The Way..