එක පහරකින් නහයෙන් කටෙන් ලේ දාගෙන ඇද වැටෙන සතුරු සේනා සමුල ඝාතනයට හෙළයන් ලඟ ඇති මායා අංගම් | කොටස 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 62

  • @krmviraj7709
    @krmviraj7709 4 ปีที่แล้ว +10

    තරූ අයියා සුපිරි ඒක. ❤️ තව කරුණු ඉගෙන ගන්න තියෙනවා මෙතුමාගෙ දැනුම නිමක් නැති.. ❤️❤️❤️ දනුශ් අයියටත් ස්තූතියි පින්... ජයක්ම වේවා... තෙරුවන් සරණයි...

  • @chamindachaminda8176
    @chamindachaminda8176 4 ปีที่แล้ว +5

    තරූ සෙනෙවිරත්න බංණ්ඩාර මහතානෙනි ඔබ වැනි තරුණයෙක් හෙළ සංස්කෘතික අංග මෙලෙස ඉදිරියට ගෙන යාම ගැන අප ආඩම්බර වෙනවා, පරයන් මොන දේ කිව්වත් ඔබ වැන්නන් රටට මහත් ශක්තියක්. ඔබට ජය❤️🙏

  • @Thenuka_Northwest
    @Thenuka_Northwest 4 ปีที่แล้ว +7

    ඔබටජය ගොඩක්වැදගත් කරුණු කාරනා කථා කරලා තියෙනවා වටිනවා. තෙරුවන් සරණයි

  • @pradeepanishanthi89
    @pradeepanishanthi89 4 ปีที่แล้ว +6

    කොහොම හරි අපේ ජාතිය බේරගන්න ඔබතුමාට සියලු දෙවියන්ගේ පිහිටයි

  • @sashikadissanayake8020
    @sashikadissanayake8020 4 ปีที่แล้ว +7

    අපේ අංගම් කලාවට ❤️🙏

  • @harshagunasekara4672
    @harshagunasekara4672 4 ปีที่แล้ว +5

    ගොඩක් හොඳ කතාවක් කාලෙකට පසුව අපගේ හෙළ පාරම්පරික පැරැන්නන් පිලිබඳ.......😊

  • @duleeproshan8475
    @duleeproshan8475 4 ปีที่แล้ว +1

    මේක තමයි ගුරුතුමා ඔබට ඇති ව්ශේෂ දක්ශතාවය. ඔබට ඇතැමුන් සතුරු කම් කරන්නෙත් මේ දැනුම නිසා. හරියට බැලුවොත් ඔවුන්ට ඔබලඟ එකට හිටගෙන කෙලින් කතා කරන්නත් බැ. නොසැලී ඉදිරියටම යන් ගුරුතුමා 🙏 ❤ වීරයො හැමදාම තනියෙන් ඉන්නෙ. 🙏🙏 ඔබට ජය..!

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 4 ปีที่แล้ว +2

    හොද වැඩසටහනක්

  • @kaumalnarada402
    @kaumalnarada402 4 ปีที่แล้ว +3

    අනිවාරෙන්ම තව විඩියෝ එකක් ඔනී ☝️❤❤❤❤❤❤

  • @wimalmhg1198
    @wimalmhg1198 4 ปีที่แล้ว +3

    ආ....තරු අය්යා....නියමයි....!!!

  • @pradeepanishanthi89
    @pradeepanishanthi89 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ජයවේවා ,

  • @menuradhlmith8722
    @menuradhlmith8722 3 ปีที่แล้ว

    තරූ සෙනෙවිරත්න අයියේ පට්ට ඈ

  • @roshansamaraweera4208
    @roshansamaraweera4208 4 ปีที่แล้ว

    Bohoma watinawa Dhanush malli...Obata Jaya Sri.. Theruwan saranayi

  • @gimhaniduwara4064
    @gimhaniduwara4064 4 ปีที่แล้ว

    හ්ම් තරු අයියා...ඉතා වටිනා හරවත් දැනුම් මාලාවකින් පරිපුර්ණ වු ඉතාමත් විශිෂ්ට ඥාන අවබෝදයක්....සහෝ ඔයාගේ මේ මුල්ම අඩ් තාලමට සුභ පතන අතරම...තවත් මෙවැනි වීඩියෝ මාලාවකින් නැවතත් අප වෙත ගෙන එයි කියන බලාපොරොත්තුටත් සමගම...ජය වේවා තරු අයියා...තෙරුවණ් සරණයි සහෝ🙏🙏🙏🙏

  • @ashunilasha4516
    @ashunilasha4516 4 ปีที่แล้ว +2

    Next video එකත් ඉක්මනට ඕනෙ අයියා 🙏

  • @ROADTOKOREA
    @ROADTOKOREA 4 ปีที่แล้ว +4

    අද උදේන්ම දාලා නියමයි 👍
    කොරියන් ඉගනගන්න කැමති යාලුවෝ ඉන්නවනම් අපේ පැත්තෙත් එන්න 👍

  • @nalinkithsiri1213
    @nalinkithsiri1213 4 ปีที่แล้ว +1

    තරූ අයිය ජයවේවා

  • @sampathrohana1795
    @sampathrohana1795 4 ปีที่แล้ว +1

    හෙළයේ.. තවත් විශ්මිත දේවල් කොතෙකුත් ඇතිද ඉගෙන ගන්න.. තරූ ගුරුතුමාගෙන් තවත් වීඩියෝ එක්ක බලාපොරොත්තුවෙන් අපි ඉන්නවා.. ජය.. ❤️❤️🔥🔥🙏🙏

  • @gaweshaka7268
    @gaweshaka7268 4 ปีที่แล้ว +1

    තරූ අයියා නියමයි ❤️

  • @sanjeewa530
    @sanjeewa530 4 ปีที่แล้ว +1

    නියමයි තරූ මහත්තය ❤️

  • @romanmalshan51
    @romanmalshan51 4 ปีที่แล้ว +3

    ගුරුතුමා 🙏🙏🙏

  • @sureshpriyankaraperera9477
    @sureshpriyankaraperera9477 4 ปีที่แล้ว +1

    පැයකින් දෙකකින් කතා කරලා නිමක් කරන්න පුලුවන් මාතෘකාවක් නෙවෙයි.ඒත් පැහැදිලි කරපු කාරණා බොහොම නිවැරදියි

  • @Pasinduyathindra
    @Pasinduyathindra 4 ปีที่แล้ว +1

    නියමයි 👍

  • @malindumadusanka5737
    @malindumadusanka5737 4 ปีที่แล้ว +3

    Adoo Tharu aiya❤️❤️❤️❤️❤️

  • @charusaravidusen6201
    @charusaravidusen6201 4 ปีที่แล้ว +1

    ගුරුතුමනි වීඩියෝ එක පට්ට ඒත් සුපුරුදු කතා විලාසය නම් නෑ අද. 😁$%# හොරැ ටිකට දුවන්න පාර මදිවෙයි දැන් 😂🤣 . ඔහොම යන් ගුරුතුමනි කන්වල බෙර නැතිවෙන්න දෙන්න ඕනෙ . සිව්හෙලයේ ගැම්ම. ජය වේවා ඔබ තුමන්ට තෙරුවන් සරණයි , දීර්ඝායුෂ ලැබේවා ඔබතුමන්ට 🙏 ❤❤👑

  • @gayanchathuranga5745
    @gayanchathuranga5745 4 ปีที่แล้ว +1

    තරූ ගූරූතූමා❤❤🙏🙏

  • @Blackshadoww06
    @Blackshadoww06 4 ปีที่แล้ว +6

    Morning❤️

  • @harshaprasad9636
    @harshaprasad9636 4 ปีที่แล้ว +3

    තව වීඩීයෝ එකක් ඕනේ...

  • @user-oj5tu3ts3t
    @user-oj5tu3ts3t 4 ปีที่แล้ว +1

    Me wage video karanna aiye digatama...

  • @isharisewwandisenevirathna3145
    @isharisewwandisenevirathna3145 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි.

  • @jmslakmal
    @jmslakmal 4 ปีที่แล้ว

    අන වරම්,බල වරම්,තෙද වරම්

  • @samanbandara3213
    @samanbandara3213 4 ปีที่แล้ว +1

    තාරු අයියා

  • @kapilagunarathne2281
    @kapilagunarathne2281 4 ปีที่แล้ว +1

    මෙතුමාගේ දුරකථන අන්කය ලබා දෙන්න පුලුවන්ද ගොඩක් වටිනා විස්තර ටිකක් තියනවා ලබා දෙන්න

    • @kapilagunarathne2281
      @kapilagunarathne2281 4 ปีที่แล้ว +1

      අනාගත පරම්පරාවට වටිනා විස්තරයක් තියනවා

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 8 หลายเดือนก่อน

    👍👍👍

  • @becomeentrepreneur4041
    @becomeentrepreneur4041 4 ปีที่แล้ว

    Maru aiye

  • @sameeraprasad1249
    @sameeraprasad1249 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏 ඔහො දෙවනියා මන්ද 🙄

  • @asankapriyamantha4015
    @asankapriyamantha4015 4 ปีที่แล้ว

    Niymyai 🙏🙏🙏

  • @laksirilanka951
    @laksirilanka951 4 ปีที่แล้ว

    Danushka oyage nambarayak ganda pluwanda.

  • @pamodrathnayaka98
    @pamodrathnayaka98 4 ปีที่แล้ว +1

    පුලුවනනම් තරැ සෙනවිරත්න නැවත වාරයක් ගෙන්නලා වීනාඩි සහ අංගම්පොර අතර ඇතිවෙනස පැහැදිලි කරලා දෙන්න මොකද මේ ප්‍රශ්නේ ගොඩක් කල් ඉදන් තියෙන ප්‍රශ්නයක් තාම ඒක විසදිලා නෑ ලොකු දෙයක් ඒවගේ දෙයක් කරෝත්

  • @ටිල්ලමචං
    @ටිල්ලමචං 4 ปีที่แล้ว +1

    සින්හලයගෙන් පිට ඔය සටන් කලාව වෙන කිසිම කෙනෙක්ට උගන්නන්න එපා.මොකද ඔය සටන් කලාව විතරයි දවසක ලන්කවට ආවෙනික එකම දේ. පවතින්නෙ.

  • @shan_a4064
    @shan_a4064 4 ปีที่แล้ว

    Angampora igena ganna asai

  • @Db-ul2iy
    @Db-ul2iy 4 ปีที่แล้ว +1

    👍👌👌

  • @user-oj5tu3ts3t
    @user-oj5tu3ts3t 4 ปีที่แล้ว +1

    💯💯

  • @shyamilakumari2362
    @shyamilakumari2362 4 ปีที่แล้ว +2

    ❤️

  • @malithpathum3347
    @malithpathum3347 4 ปีที่แล้ว +2

    Guruthuma ❤️👍

  • @walker1985
    @walker1985 4 ปีที่แล้ว +2

    අර මන්තර එහෙම කරල බලල තියනවද

  • @sashikadissanayake8020
    @sashikadissanayake8020 4 ปีที่แล้ว

    👍💪

  • @rehanmax8106
    @rehanmax8106 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @jayasinha5854
    @jayasinha5854 4 ปีที่แล้ว

    💗💖💝

  • @theauthorstudio2279
    @theauthorstudio2279 4 ปีที่แล้ว

    Karala pennanna video ekak kranna

  • @jmslakmal
    @jmslakmal 4 ปีที่แล้ว

    පුරැදු 5ක්

  • @greenhelth6728
    @greenhelth6728 4 ปีที่แล้ว

    tharu guruthuma daksha angam shilpiyek wagema daksha adurek

  • @gamingchama943
    @gamingchama943 4 ปีที่แล้ว

    මායා අංගම්වල මෙච්චරද තියෙන්නෙ තව දිගුවක් තියෙනවද..? මම අහල තියෙනව දින තියල ගහනව කියල මැරෙන්න. ඒවා මායා අංගම් වලට අයිති නැද්ද.? 🤔🤔🤔

  • @ashettiarachchi6311
    @ashettiarachchi6311 4 ปีที่แล้ว +1

    අපේ රට පිට රට ට යටත් විජිත උනේ ඇයි

  • @madsquirrelgaming4077
    @madsquirrelgaming4077 4 ปีที่แล้ว

    බලන්න ටිකක් පරක්කු වුණා

  • @salithwarnakulasuriya4038
    @salithwarnakulasuriya4038 4 ปีที่แล้ว

    OBATA tuti

  • @navodranasinghe3367
    @navodranasinghe3367 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි!

  • @Rawana-ey8jn
    @Rawana-ey8jn 4 ปีที่แล้ว +2

    ❤️

  • @chathuproductions1989
    @chathuproductions1989 4 ปีที่แล้ว

    ❤️❤️👍👍