ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සර් මේ 2023 biology පේපර් එකේ 2 පාඩමෙ රචනා ප්‍රශ්නය තිබුනෙ රේඛීය ඉලෙක්ට්‍රෝන ගලනය විස්තර කරන්න කියලා , එකට ලකුණු දෙන මාකින් ස්කීම් එකේ 7,8,9,10 ලකුණු ලැබෙන පොයින්ට් විදිහට ප්‍රභා පද්ධති වල ch-a අණු අවශෝෂණය කරන තරංග ආයාමයන් ගැන ලියනවට ලකුණු දීලා තියෙනව , එත් එ කොටස සම්පත් පොතෙ තියෙන්නෙ ප්‍රභා පද්දති හැදින්වීම යටතෙ මිස රේඛීය ඉලෙක්ට්‍රෝන ගල්නය යටතෙ නෙමේ , එහෙම ලකුණු දීලා තියෙන්නෙ ඇයි , අහලා තියන ප්‍රශ්නයට උත්තරය ලියනකොට එහෙම වෙන තැන් වල පොයින්ට් එන්නෙ කොහොමද කියලා අපිට හිතාගන්න බැහැනෙ..
සර් 2023 A/L පේපර් එකෙ structure කොටසෙ 3 (B) පරිචිත , සහජ ප්‍රතිශක්තියෙන් වෙනස් වෙන ප්‍රධාන ලක්ශන 2 අහල තියෙනව මාකින් ස්කීම් එකෙ ලකුණු දිල තියෙන්නෙ 1,තමාගෙ නොවන අණු හදුනා ගැනීම 2.ප්‍රති.විද්‍යාත්මක මතකය මෙතනදි සහජ ප්‍රතිශක්තියෙ බාහිර ආරක්ෂනයට බැරි උනාට ,අභ්‍යන්තර ආරක්ශනයේදි භක්ශක සෛල , නාශක සෛල වලටත් පුළුවන් ද ? තාමාගෙ නොවන අණු හදුනා ගන්න , සහ ප්‍රතිශක්තිය හැදින්වීම යටතෙ පොදුවේ තියෙනව මෙ හැකියාව ප්‍රති.පද්ධතියට තිටෙනව කියලා
සර් මයින්ඩ් මැප් හදන හැටි උදාහරණයක් එක්කම පැහැදිලි කරන්නකො
මම චිත්ත සිතුවම් හදන හැටි ඔබගේ විෂය නිර්දේශයට අදාළ උදාහරණයක් එක්කම වීඩියෝ එකකින්ම පැහැදිලිකරලා දෙන්නම්.
සර් මේ 2023 biology පේපර් එකේ 2 පාඩමෙ රචනා ප්‍රශ්නය තිබුනෙ රේඛීය ඉලෙක්ට්‍රෝන ගලනය විස්තර කරන්න කියලා , එකට ලකුණු දෙන මාකින් ස්කීම් එකේ 7,8,9,10 ලකුණු ලැබෙන පොයින්ට් විදිහට ප්‍රභා පද්ධති වල ch-a අණු අවශෝෂණය කරන තරංග ආයාමයන් ගැන ලියනවට ලකුණු දීලා තියෙනව , එත් එ කොටස සම්පත් පොතෙ තියෙන්නෙ ප්‍රභා පද්දති හැදින්වීම යටතෙ මිස රේඛීය ඉලෙක්ට්‍රෝන ගල්නය යටතෙ නෙමේ , එහෙම ලකුණු දීලා තියෙන්නෙ ඇයි , අහලා තියන ප්‍රශ්නයට උත්තරය ලියනකොට එහෙම වෙන තැන් වල පොයින්ට් එන්නෙ කොහොමද කියලා අපිට හිතාගන්න බැහැනෙ..
සර් 2023 A/L පේපර් එකෙ structure කොටසෙ 3 (B) පරිචිත , සහජ ප්‍රතිශක්තියෙන් වෙනස් වෙන ප්‍රධාන ලක්ශන 2 අහල තියෙනව මාකින් ස්කීම් එකෙ ලකුණු දිල තියෙන්නෙ
1,තමාගෙ නොවන අණු හදුනා ගැනීම
2.ප්‍රති.විද්‍යාත්මක මතකය
මෙතනදි සහජ ප්‍රතිශක්තියෙ බාහිර ආරක්ෂනයට බැරි උනාට ,අභ්‍යන්තර ආරක්ශනයේදි භක්ශක සෛල , නාශක සෛල වලටත් පුළුවන් ද ? තාමාගෙ නොවන අණු හදුනා ගන්න ,
සහ ප්‍රතිශක්තිය හැදින්වීම යටතෙ පොදුවේ තියෙනව මෙ හැකියාව ප්‍රති.පද්ධතියට තිටෙනව කියලා
සර් මයින්ඩ් මැප් හදන හැටි උදාහරණයක් එක්කම පැහැදිලි කරන්නකො
මම චිත්ත සිතුවම් හදන හැටි ඔබගේ විෂය නිර්දේශයට අදාළ උදාහරණයක් එක්කම වීඩියෝ එකකින්ම පැහැදිලිකරලා දෙන්නම්.