Edline Academy of Science
Edline Academy of Science
  • 209
  • 514 961

วีดีโอ

Microbiology Practical No 13 Inoculation of nutrient agar plates. Advanced Level Biology Practicals
มุมมอง 5014 วันที่ผ่านมา
I will show how to inoculate three nutrient agar plates in this video. I will inoculate two plates with yogurt and other will be inoculated with a bacteria sample.
Guessed biology structured essay and essay questions for 2024 - Advanced Level Biology
มุมมอง 9K21 วันที่ผ่านมา
I will discuss guessed structured essay and essay questions for 2024 in this video with the help of previous exam papers and marking schemes. In addition to what I have discussed in this video, just take a look at the human vertebral column, upper and lower limbs, adaptations of vertebral column and lower limbs for upright posture. These areas might be helpful for multiple choice, structured es...
Microbiology Practical No 12 - Preparation of agar plates. Advanced Level Biology Practicals
มุมมอง 102หลายเดือนก่อน
I will show you how to prepare nutrient agar plates
Microbiology Practical No 11 - Preparation of nutrient agar medium - Part Two A/L Biology Practicals
มุมมอง 96หลายเดือนก่อน
I will show how to prepare nutrient agar (NA) culture medium step by step. 1. How to sterilize the surrounding of the experimental area 2. How to prepare a nutrient agar culture medium 3. How to mix the ingredients to prepare nutrient agar culture medium 4. How to sterilize the prepared nutrient agar culture medium using a pressure cooker
Microbiology Practical No 10 - Preparation of nutrient agar medium - Part One A/L Biology Practicals
มุมมอง 131หลายเดือนก่อน
I will introduce the entire practical, section by section because this practical video runs a little bit longer than usual.
Microbiology Practical No 9 - Preparation of a simple culture medium (NA/PDA) A/L Biology Practicals
มุมมอง 1382 หลายเดือนก่อน
I will discuss preparation of a simple microbiological culture medium in this video. This theoretical video which cover all necessary facts that you should know before preparation of nutrient agar (N/A) and potato dextrose agar (PDA) medium.
Microbiology Practical No 08 - Sterilization by Membrane Filter Apparatus -2 A/L Biology Practicals
มุมมอง 1243 หลายเดือนก่อน
I will show you how to sterilize heat labile substances using Membrane Filter apparatus. This is practical component of the above experiment
Microbiology Practical No 07 - Sterilization by Membrane Filter Apparatus -1 A/L Biology Practicals
มุมมอง 1143 หลายเดือนก่อน
I will show you how to sterilize heat labile substances. 1. What are the heat labile substances? 2. What are the membrane filters? 3. Main components of Membrane Filter apparatus.
Microbiology Practical No 06 - Wet heat sterilization. Advanced Level Biology Practicals
มุมมอง 1184 หลายเดือนก่อน
I will show how to conduct wet heat sterilization of prepared nutrient agar solution and water using a pressure cooker
Microbiology Practical No 05 - What is happening inside the pressure cooker during sterilization?
มุมมอง 954 หลายเดือนก่อน
1. What we have done during last two microbiology practicals 2. What are we going to do today? 3. Identification of main parts of the pressure cooker 4. Familiarizing of the control panel 5. Importance of water for this practical 6. Difference between the pressure cooker and the autoclave 7. What is happening inside the pressure cooker during wet heat sterilization?
Are you easily deceived? Advanced Level Biology
มุมมอง 2226 หลายเดือนก่อน
Are you easily deceived? Advanced Level Biology
Microbiology Practical No 04 Preparation of water for sterilization A/L Biology Practicals
มุมมอง 1867 หลายเดือนก่อน
Microbiology Practical No 04 Preparation of water for sterilization A/L Biology Practicals
How to start studying - Advanced Level Biology
มุมมอง 2828 หลายเดือนก่อน
How to start studying - Advanced Level Biology
Microbiology Practical No 03 Preparation of Liquid Culture Medium Advanced Level Biology Practicals
มุมมอง 2919 หลายเดือนก่อน
Microbiology Practical No 03 Preparation of Liquid Culture Medium Advanced Level Biology Practicals
Discussion of previous exam questions with relevant biology practical components - Video Number 01
มุมมอง 13310 หลายเดือนก่อน
Discussion of previous exam questions with relevant biology practical components - Video Number 01
How to cope with Multiple Choice Questions
มุมมอง 33511 หลายเดือนก่อน
How to cope with Multiple Choice Questions
Fifteen important facts that help to face the examination successfully
มุมมอง 25611 หลายเดือนก่อน
Fifteen important facts that help to face the examination successfully
Microbiology Practicals No : 02. Sterilization Techniques - 02 Advanced Level Biology Practicals
มุมมอง 1.5Kปีที่แล้ว
Microbiology Practicals No : 02. Sterilization Techniques - 02 Advanced Level Biology Practicals
Microbiology Practicals No : 01. Sterilization Techniques - 1 Advanced Level Biology Practicals
มุมมอง 2.1Kปีที่แล้ว
Microbiology Practicals No : 01. Sterilization Techniques - 1 Advanced Level Biology Practicals
Determination of solute potential of Rhoeo epidermal peels - Part 6/Final session A/L Bio Practicals
มุมมอง 1.2Kปีที่แล้ว
Determination of solute potential of Rhoeo epidermal peels - Part 6/Final session A/L Bio Practicals
Determination of solute potential of Rhoeo epidermal peels-Part 6/First session A/L Bio Practicals
มุมมอง 1.4K2 ปีที่แล้ว
Determination of solute potential of Rhoeo epidermal peels-Part 6/First session A/L Bio Practicals
Determination of transpiration rate from a leafy shoot using potometer Part 7 A/L Biology Practicals
มุมมอง 9602 ปีที่แล้ว
Determination of transpiration rate from a leafy shoot using potometer Part 7 A/L Biology Practicals
Determination of transpiration rate from a leafy shoot using potometer Part 6 A/L Biology Practicals
มุมมอง 5622 ปีที่แล้ว
Determination of transpiration rate from a leafy shoot using potometer Part 6 A/L Biology Practicals
Determination of transpiration rate from a leafy shoot using potometer Part 5 A/L Biology Practicals
มุมมอง 5972 ปีที่แล้ว
Determination of transpiration rate from a leafy shoot using potometer Part 5 A/L Biology Practicals
Determination of transpiration rate from a leafy shoot using potometer Part 4 A/L Biology Practicals
มุมมอง 9202 ปีที่แล้ว
Determination of transpiration rate from a leafy shoot using potometer Part 4 A/L Biology Practicals
Determination of transpiration rate from a leafy shoot using potometer Part 3 A/L Biology Practicals
มุมมอง 1.1K2 ปีที่แล้ว
Determination of transpiration rate from a leafy shoot using potometer Part 3 A/L Biology Practicals
Determination of rate of transpiration from shoots using a potometer - Part 2 A/L Biology Practicals
มุมมอง 4.1K2 ปีที่แล้ว
Determination of rate of transpiration from shoots using a potometer - Part 2 A/L Biology Practicals
Determination of rate of transpiration from shoots using a potometer - Part 1 A/L Biology Practicals
มุมมอง 9K2 ปีที่แล้ว
Determination of rate of transpiration from shoots using a potometer - Part 1 A/L Biology Practicals
How to answer previous exam questions - Advanced Level Biology Sinhala Lessons by Edline Academy
มุมมอง 8652 ปีที่แล้ว
How to answer previous exam questions - Advanced Level Biology Sinhala Lessons by Edline Academy

ความคิดเห็น

  • @rasimirasimi5600
    @rasimirasimi5600 2 วันที่ผ่านมา

    ❤❤❤

  • @shanitashiya3504
    @shanitashiya3504 2 วันที่ผ่านมา

    Sir,,essay paper balankota marking eke tiyena widiytama oned?eka wachanayk adu unoth ehema lakunundenne nadda 😢 Thithatama balanwada? Naththan e adhasa enna liyala tibboth denawada? Mage mcq lakunu 42 welath first shy mata awe B ekk 😢 me sare 47k 46k sure eth essay eka gana bayai....pothe tiyen wachanama liyanna ba.. Mamath wadipura prshnyk kara...awsan eka hodatama kara..ane ekata lkunu kapaida ethkot 😢😢😢

    • @edlineacademyofscience
      @edlineacademyofscience วันที่ผ่านมา

      Sir,,essay paper balankota marking eke tiyena widiytama oned? ඔව්. eka wachanayk adu unoth ehema lakunundenne nadda 😢 එහෙම වචනයක් අඩුවුණොත්, ලකුණු අඩු වෙන එක ප්‍රශ්නයට සාපේක්ෂව සිදුවෙන එකක්. උදාහරණයක් ලෙස අපි මෙහෙම හිතමු. යම්කිසි උප සෛලීය ව්‍යූහයක් ඔබට ප්‍රශ්නයක පිළිතුරක් ලෙස විස්තර කරන්න වෙන අවස්ථාවක් ගමු. ලකුණු දීමේ පටිපාටියේ (Marking Scheme) තියෙන්නේ එම උප සෛලීය ව්‍යූහයේ බිත්තිය, වටකුරු බිත්තිය ලෙස සඳහන් කලොත් පමණක් ලකුණු දෙන්න නමුත් බිත්තිය ලෙස පමණක් සඳහන් කලොත් ලකුණු නොදෙන්න කියා නම් එවැනි අවස්ථාවක ඔබ අතින් වටකුරු යන වචනය ලියා නොතිබුනොත් ඔබට එම පිළිතුරු කොටසට අදාළ ලකුණු ලැබෙන්නේ නැහැ. මෙයට ප්‍රධාන හේතුව ප්‍රශ්න පත්‍රය සාදන අය සමහර විට කියනවා එම ප්‍රශ්නයේ පිළිතුර ලෙස වටකුරු යන වචනය ඉතාම වැදගත්. එමනිසා එම වටකුරු යන්න නොලියා ඇතිවිටක බිත්තියේ හරියාකාර ස්වභාවය පිළිතුරෙන් විස්තර නොවන නිසා, එවැනි පිළිතුරකට ලකුණු නොලැබිය යුතුයි යන්නයි . Thithatama balanwada? ඔව්. අපොස උසස් පෙළ විභාගය ඉතාමත් තරගකාරී විභාගයක් නිසා එහෙම බලන්න වෙනවා. Naththan e adhasa enna liyala tibboth denawada? සමහර විට ප්‍රශ්න පත්‍රය බලන විභාග පරීක්ෂකවරයා හෝ පරීක්ෂකවරියට හෝ හැගෙනවානම් ඔබගේ පිළිතුරෙන් අදහස් කරන අදහස, ලකුණු දීමේ පටිපාටියේ (Marking Scheme) තියෙන අදහසමයි කියලා, ඔබට ලකුණු ලැබෙන්න ඉඩ තියෙනවා. ඒවාගේ අවස්ථාවක් උදාවුනොත්, ඒ විභාග පරීක්ෂකවරයා හෝ පරීක්ෂකවරිය, ප්‍රධාන විභාග පරීක්ෂකවරයා හෝ පරීක්ෂකවරිය සමග ඔබගේ පිළිතුර සම්බන්ධව සාකච්චා කරලා ලකුණු දීම හෝ නොදීම සිදුකරනවා. Mage mcq lakunu 42 welath first shy mata awe B ekk 😢 සමහරවිට ඔබගේ B සමාර්ථය, ඉහල B B සමාර්ථයක් වෙන්න පුලුවන්. me sare 47k 46k sure. බොහොම හොඳයිනේ. eth essay eka gana bayai. බයවෙන්න එපා. ....pothe tiyen wachanama liyanna ba.. මමත් පිලිගන්නවා. කවුරුහරි සම්පත් පොතේ තියෙන වචනම ඒ ආකාරයෙන්ම බලපොරෝත්තුවෙනවා නම්, මගේ අදහස අනුව නම් ඒක හරිම වැරදියි. ඉහළින් මම සඳහන් කරලා තියෙන වටකුරු බිත්තිය වැනි අවස්ථාවක හැර. මොකද සම්පත් පොත කියන්නේ ගාථා තියෙන පොතක් නෙමෙයිනේ. අපි ගාථා නම් කටපාඩම් කරන්න කියනවා. කවුරුහරි කියනවා නම් සම්පත පොත කට පාඩම් කරලා විභාගයට ගිහින් පිළිතුරු ලියන්න කියලා ඒ අය සාර්ථක හෝ හොඳ ගුරුවරු හෝ නෙමෙයි. නමුත් එහෙම අය ඉන්නවා. Mamath wadipura prshnyk kara...awsan eka hodatama kara..ane ekata lkunu kapaida ethkot. කවදාවත් එහෙම වෙන්නේ නැහැ. විභාග අපේක්ෂකයෙක් හෝ අපේක්ෂිකාවක් හෝ වැඩිපුර ප්‍රශ්නයකට පිළිතුරක් ලියලා තියෙනවානම්, අනිවාර්යෙන්ම එම පිළිතුරත් බලලා, වැඩිම ලකුණු තියෙන පිළිතුරු හතරේ ලකුණු ඔබට ලබාදෙනවා.

    • @shanitashiya3504
      @shanitashiya3504 วันที่ผ่านมา

      @edlineacademyofscience thank you very much sir....❤️‍🩹

    • @edlineacademyofscience
      @edlineacademyofscience วันที่ผ่านมา

      Good Luck.

  • @IshaniRebecca-i6p
    @IshaniRebecca-i6p 14 วันที่ผ่านมา

    thank you sir for this video I really appreciate it., it is so clear and the best explaining

  • @SayuminiPerera
    @SayuminiPerera 17 วันที่ผ่านมา

    Thank you sir 😊😊

  • @SayuminiPerera
    @SayuminiPerera 17 วันที่ผ่านมา

    Thank you sir ❤❤😊😊

  • @SudeepaAshan-pr8cp
    @SudeepaAshan-pr8cp 18 วันที่ผ่านมา

    Thanks sir

  • @cutecat7441
    @cutecat7441 19 วันที่ผ่านมา

    Thank you sir😊 seq,eq ekata wadagth una samahara dwal

    • @edlineacademyofscience
      @edlineacademyofscience 18 วันที่ผ่านมา

      මම අවසානයට ඉදිරිපත් කල 2024 අනුමාන ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න වීඩියෝව ඔබට විභාගයේදී පිළිතුරු ලිවීමට ප්‍රයෝජනවත්වීම පිලිබඳව මම ඉතා සතුටට පත්වූයෙමි. එය මාහට දැන්වීම ගැන ඔබහට ස්තුතිවන්ත ද වෙමි.

  • @LavindaKumara
    @LavindaKumara 19 วันที่ผ่านมา

    Sir keti satahan liyaddi point form eken nemei neda liyanne?

    • @edlineacademyofscience
      @edlineacademyofscience 15 วันที่ผ่านมา

      කෙටි සටහන් ලියද්දි එක එක කරුණ ගැන වෙන වෙනම ලියන්න. ඒ කියන්නේ එක කරුණක් ගන්න ඒ ගැන ලියන්න. ඊළග කරුණ ගැන ලියන්න පටන්ගන්නකොට වෙනම අලුත් රූලකින් පටන්ගන්න. මේ විදිහට ඔබ ඔබගේ පිළිතුර ලිව්වොත් ඔබටත් පහසුයි සියලුම අදාළ කරුණු ඔබ විසින් ලියා තිබෙනවාද කියා විභාගයේදී ඉක්මනින්ම පරික්ෂාකර බලන්න. අදාල කෙටි ප්‍රශ්නයේ පිළිතුර, විභාග පරීක්ෂකවරයාගේ හෝ විභාග පරීක්ෂකවරියගේ ලකුණු දීමේ පටිපාටියේ (Marking Scheme) එකේ point form එකෙන් තියෙන්නේ විභාග පරීක්ෂකවරයාගේ හෝ විභාග පරීක්ෂකවරියගේ පහසුව පිණිසයි.

    • @LavindaKumara
      @LavindaKumara 15 วันที่ผ่านมา

      @edlineacademyofscience බොහොම ස්තුතියි සර් 🙏🙏

  • @dinusha5713
    @dinusha5713 21 วันที่ผ่านมา

    Thank you sir ❤🥰

  • @thirandipiyumadaperera
    @thirandipiyumadaperera 21 วันที่ผ่านมา

    Thank you so much 🙏🙏🙏

  • @Sachiijayarathne
    @Sachiijayarathne 21 วันที่ผ่านมา

    Thank you sir❤

  • @g.k8085
    @g.k8085 21 วันที่ผ่านมา

    Thank youu sir ❤

  • @senudi5728
    @senudi5728 22 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි සර් exam හෙට මට මේ කෑල්ල තේරුනේ නෑ මෙච්චර කල් අද තමයි තේරුනේ 😊❤️

    • @edlineacademyofscience
      @edlineacademyofscience 21 วันที่ผ่านมา

      විභාගයට යන්න කලින් අද හරි උපාගමය ගැන ඒ කොටස තෙරුණානේ. ඒ ඇති. මටත් හරි සන්තෝෂයි. ඔබට පුළුවන් විභාගය ඉහළින්ම සමත්වෙන්න. ජය වේවා

  • @AmayaSiriwardhane
    @AmayaSiriwardhane 22 วันที่ผ่านมา

    Thank you very much sir ❤

  • @Tara12488
    @Tara12488 22 วันที่ผ่านมา

    Thank u so much sir✨

  • @TharushiThathsarani-gk1dk
    @TharushiThathsarani-gk1dk 22 วันที่ผ่านมา

    Ane sir bio f eke inne.pdm krl nh mokuth anith dekama c shuwr

    • @edlineacademyofscience
      @edlineacademyofscience 22 วันที่ผ่านมา

      දැනට ඔබට පහසු කොටස් හොඳින් බලාගෙන විභාගයට ගිහින් ඔබ දන්නා විධිහට ප්‍රශ්නවලට උත්තර ලියන්න. ඔබගේ ප්‍රතිපලය බොහෝවිට ඔබ හිතනවාට වඩා ඉහළ එකක් වෙන්න ඉඩ තියෙනවා.

  • @Ayandenethrajakaruna
    @Ayandenethrajakaruna 22 วันที่ผ่านมา

    Thank You So Much Sir...☺️...You Gave Us A Hope......❤❤❤

  • @nisalhimansa6522
    @nisalhimansa6522 22 วันที่ผ่านมา

    thank you sirr

  • @PositiveMind-j5k
    @PositiveMind-j5k 23 วันที่ผ่านมา

    Thank u so much sir me karana udawwata mn sirge kalin videos nuth baluwa amaru than godak nirakaranaya una.Great work keep it up. ❤🥰

    • @edlineacademyofscience
      @edlineacademyofscience 22 วันที่ผ่านมา

      I like your appreciation about my videos and effort. Good luck for your exam !

  • @WajiraPalamakumbura
    @WajiraPalamakumbura 23 วันที่ผ่านมา

    Thank you sir💜️

  • @anjanakasun4673
    @anjanakasun4673 23 วันที่ผ่านมา

    Thank you very much sir❤

  • @senakajayasekara515
    @senakajayasekara515 23 วันที่ผ่านมา

    Thank you very much sir❤

  • @senakajayasekara515
    @senakajayasekara515 23 วันที่ผ่านมา

    Thank you sir.

  • @Truthseeker-n6r
    @Truthseeker-n6r 23 วันที่ผ่านมา

    Sir can you please add english translations for these guessings in the video description..

  • @ImashiDulangi
    @ImashiDulangi 23 วันที่ผ่านมา

    Thank you sir❤️

  • @suhaniparindya9904
    @suhaniparindya9904 23 วันที่ผ่านมา

    Thank you so much sir❤🙏🏆

  • @MohamedNimzad-e3m
    @MohamedNimzad-e3m 23 วันที่ผ่านมา

    Anyone plz translate in English? Guess essays

  • @mohamedhamza9165
    @mohamedhamza9165 23 วันที่ผ่านมา

    Can anyone explain what did he say in English or tamil

  • @SamadhiUthpala-k6t
    @SamadhiUthpala-k6t 23 วันที่ผ่านมา

    Ane pin sir❤️

  • @thisas_
    @thisas_ 23 วันที่ผ่านมา

    Goat

  • @arunishyamalika
    @arunishyamalika 23 วันที่ผ่านมา

    2023 ovagen dek thunak ahuvane

    • @edlineacademyofscience
      @edlineacademyofscience 22 วันที่ผ่านมา

      එකම විෂය නිර්දේශයකින් දිගින් දිගටම ප්‍රශ්ණ හදන විට සහ විෂය නිර්දේශයේ වැදගත් කොටස් වලින් ප්‍රශ්ණ හදන විට එහෙම වෙනවා. නමුත් ගිය වසරේ යම් කොටසකින් ප්‍රශ්නයක් ආවා කියලා මෙවර විභාගයට ඒ කොටස් මඟහැර යන්න එපා. උදාහරණයක් ලෙස මිනිසාගේ ඩිම්බ කෝෂය සහ එහි හෝමෝන හා සම්බන්ධ පසුගිය විභාග ප්‍රශ්න බලන්න. 1. 2019 බහුවරණ 28 වන ප්‍රශ්නය 2. 2020 රචනා 8 වන ප්‍රශ්නය 3. 2021 ව්‍යුහගත රචනා 3 වන ප්‍රශ්නයේ (v) කොටසෙහි (a) කොටස සහ 4. 2023 ව්‍යුහගත රචනා 3 වන ප්‍රශ්නයේ B කොටසෙහි (iv ) හි (b) කොටස

  • @Ggwweejj
    @Ggwweejj 23 วันที่ผ่านมา

    Sir essay walata 2019ta kalin aurudu wala marking baluwata kamak nadda eewa old syllabus neda?

    • @edlineacademyofscience
      @edlineacademyofscience 22 วันที่ผ่านมา

      පැරණි ලකුණු දීමේ පටිපාටි (PREVIOUS MARKING SCHEMES) බැලුවාට කමක් නැහැ. ඔබගේ නව විෂය නිර්දේශයට අදාළ කොටස් තියෙන පැරණි විභාග ප්‍රශ්න සහ පැරණි ලකුණු දීමේ පටිපාටි බලලා තවත් හොඳින් විෂය කොටස්, විභාග ප්‍රශ්න ආකාර සහ ලකුණු ලබාදීමේ ආකාර ගැන ඉගෙනගන්න. උදාහරණයක් ලෙස මිනිසාගේ ශුක්රාණුවේ අග්‍ර දේහය සම්බන්ධ පසුගිය විභාග ප්‍රශ්න බලන්න. 1. 2017 ව්‍යුහගත රචනා 3 වන ප්‍රශ්නයේ C කොටසෙහි (ii) හි (b) කොටස 2. 2020 ව්‍යුහගත රචනා 3 වන ප්‍රශ්නයේ C කොටසෙහි (i) හි (b) කොටස සහ 3. 2022 රචනා 9 වන ප්‍රශ්නයේ (a) කොටස ඔබ පැරණි (2017) සහ නව (2020 සහ 2022) ලකුණු දීමේ පටිපාටිවල ඉහත කොටස් බැලුවොත්, මිනිසාගේ ශුක්රාණුවේ අග්‍ර දේහය පිළිබඳව වඩාත් හොඳින් ඉගෙනගැනීමට හැකිවේවි.

  • @chinthaneeweerasekara2980
    @chinthaneeweerasekara2980 23 วันที่ผ่านมา

    Thank you sir💛

  • @tharu.1
    @tharu.1 23 วันที่ผ่านมา

    Thank you sir ❤️‍🔥

  • @sldulaofficial
    @sldulaofficial 23 วันที่ผ่านมา

    thank you sir

    • @edlineacademyofscience
      @edlineacademyofscience 23 วันที่ผ่านมา

      Thank you for your comment and good luck for your exam !

  • @hirunideumika9609
    @hirunideumika9609 23 วันที่ผ่านมา

    Thank you sir, your practical series are very clear and really helpful ❤

    • @edlineacademyofscience
      @edlineacademyofscience 23 วันที่ผ่านมา

      Thank you for your positive feedback about my practical videos. All the best for your exam!

  • @RPaviththiran
    @RPaviththiran 24 วันที่ผ่านมา

    I translated it in Tamil Message me I will send it

  • @oshi3306
    @oshi3306 24 วันที่ผ่านมา

    Godk sthuthi sir

  • @AdeeshaGamage-e1m
    @AdeeshaGamage-e1m 24 วันที่ผ่านมา

    Thank you sir❤

  • @Priyashan1111-s3u
    @Priyashan1111-s3u 24 วันที่ผ่านมา

    Thank You Sir ❤

  • @KumarasingheAthapaththu-j4e
    @KumarasingheAthapaththu-j4e 24 วันที่ผ่านมา

    Legend back!!😘

    • @oshi3306
      @oshi3306 24 วันที่ผ่านมา

      Guessings hriytm kiynwd?

    • @edlineacademyofscience
      @edlineacademyofscience 23 วันที่ผ่านมา

      Thank you very much for your feedback. Highly appreciated.

  • @CtsfiivcFuyseti
    @CtsfiivcFuyseti 24 วันที่ผ่านมา

    Thank you sir

  • @maleeshajayasundara8267
    @maleeshajayasundara8267 24 วันที่ผ่านมา

    Thank you sir .

  • @Nemitha-b5v
    @Nemitha-b5v 24 วันที่ผ่านมา

    Thq sir ♥️

  • @wasanthidilhani3997
    @wasanthidilhani3997 24 วันที่ผ่านมา

    Thank u sir ❤😊

  • @wasanthidilhani3997
    @wasanthidilhani3997 24 วันที่ผ่านมา

    Thank u sir ❤😊

  • @priyankadissanayaka3292
    @priyankadissanayaka3292 24 วันที่ผ่านมา

    Thank you sir

  • @dularabanuja7775
    @dularabanuja7775 24 วันที่ผ่านมา

    Thank u sir

  • @Thsa_Ra
    @Thsa_Ra 24 วันที่ผ่านมา

    Thank you sir