ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම බලන එකම ප්‍රවෘත්තිි නාලිකාව.හිරු විතරයි.විදේශ රටක ජීවත් වුණත් .මොන වැඩ රාජකාරී තිබුණත්.හිරු ප්‍රවෘත්ති බලනවා හැමදාමත්.හිරු ජයෙන් ජය වේවා.පායන හිරුමෙන් බැබලේවා.
පොල් සදහා පොල් පොහොර ලබා දෙන්න. එමෙන්ම කෘෂි තෙල් ආදිය ලබා දෙන්න
අනුර කුමාර ජනාධිපතිතුමනි ඔබතුමාලට ඡන්දය දුන්න එක ගැන අපි ගොඩක් සන්තෝස වෙනවා. හැත්තෑ හය අවුරුද්දක් තිස්සේ මාරුවෙන් මාරුවට මුන් රුපියල් සීයටද උදේ වේල කාලා තියෙන්නේ 76 අවුරුද්දක් තිස්සේ මාරුවෙන් මාරුවට රට කාපු උන්ට අපේ මහජන බදු මුදල් වලින් කන්ඩ දීලා තියෙන්නේ දැන් හොඳයිනේ සල්ලි ගෙවලාා කාපල්ලා
පොල් ගෙඩියක් කොහෙද 200 යයි. නුවර නම් 230/= -250/= දන්නවාද , යන්න කඩේට ගිහින් බලන්න.
වරායෙන් පිටවුන කන්ටනර් වල l t t වර්දනයට ආයුද අවද විමසිලි මත්ව ඛලන්න
පිනට කාපු අමන හැත්තට සල්ලි දීල කන්න උනාම මුන් අඩනවා
අපේ ඩේටා කපාගෙන වෙළෙඳ දැන්වීම් පෙන්වන එකට මුන්ට මෙදා පාර සම්මානයක් දුන්නේැද්ද
අනේ චානක කට වහගෙන හිටපල්ලා අපි උඹල ඩෝසර් කරලම යවලා ඉවරයි උඹලගේ කාලෙ හොඳටම කරේ රටට මේ රට ලෝකයේ හිඟා නොකා හිඟා කන තත්ත්වයට පත් කරේ 76 අවුරුද්දක් තිස්සේ මාරුවෙන් මාරුවට මේ රට කරපු පාදට දේශපාලකයන් අපේ ඡන්දය මාලි මාවට දීම ගැන අපි ගොඩක්සතුටින්
දෙයියෝ සාකි හොඳ වෙලාවට මාලි මාවට ඡන්දය දුන්නේ? හැත්තෑ හය අවුරුද්දක් තිස්සේ මාරුවෙන් මාරුවට මේ රට කාපු මේ රට විනාශ කරපු මේ රට ලෝකෙ දුප්පත්ම රාජ්‍යයක් බවට පත් කරපු මේ කාලකන්නි පාදට දේශපාලුවන්ට අපේ මහජන මුදල් යොදලා ඇයි මේ වගේ මාලිගා දුන්නේ මේවා වහාම රජයට පවරාගෙන මුන්ව ගෙවල් වලට යවන්න ඕනා අපරාධය අපේ සල්ලි
ඔව් මුං හඳට රොකට්ට ඇරියා කාලකන්නි අපේ මහජන මුදල් විනාශ කලා
Pol sambal denawalu untath
2014 නඩුවට බැනුමි අහන්නෙ මාලිමා ආණ්ඩුව මරැ
කොච්චර කල් ගියත්...හොරා හොරාමයි...😅😂😢
Rata kotiyata api anurata
දස වසරක් නෙමෙයි...සිය වසරක් ගියත් ..හොරා හොරාමයි...😂😅
kalakanni . Horu . This guy put all of his family members government related positions . check the facts
Punnaku bipalla
මුන්ට දැන් වාහන පෙළපාලි යන්ඩ නෑනෙ. ඒක නිසා මුන් දැන් මරු කියවෙනවා. මාලිමාවට ජය වේවා
එක .හොදයි.මෙිවගේ.මොඩ.කොටිබල්ලො.යනඑක
ඔහොම බලාගෙන හිටපල්ලා මානසික ලෙඩේ හොඳ වෙයි ළඟදිම හැත්තෑ හය අවුරුද්දක් තිස්සේ මාරුවෙන් මාරුවට තොපි මේ රට කෑවා. තවත් හොරකම් කර කර ඉන්න තොපිට නෑ නේ උඹලා කරපු පාදට හොරකම් සේරම යට ගහලා තියෙන්නේ. ඒවා හෙට අනිද්දට එළියට ඇදිලා එයින් දැන් උඹලා නිකං බොරුවට කෑ ගැහුවට වැඩක් නෑ. උඹලා ඩෝසර් කරලම යවලා තියෙන්නේ
Parliment😢 eke keema mila wadi karapu eka hondai. Mechchara keema kala me aya methek kal gewapu mila hungak adui
දොලොවත්ත නිකම් බොරුවට කෑ ගැහුවට වැඩක් නෑ අපි උඹලා ඔක්කොම ඩෝසර් කරලම ගෙදර යවලා තියෙන්නේ තව හෙට අනිද්ද වෙනකොට හොඳ හොඳ සෙල්ලම් බලාගන්ඩ පුළුවන් හොරු ඔක්කොම ඇතුලේ තමයි
හොරු පුදුම විදිහට කලබල වේන්නෙ