tuk tuk modification / අවුසින් කැඩෙන්න කලින් හදමු. කික් පින් වැටෙන චැසිය හෑරිලාද?

แชร์
ฝัง

ความคิดเห็น • 48

  • @hewagesandun8300
    @hewagesandun8300 11 หลายเดือนก่อน +1

    Ela godak watinawa video eka , digatama video genna .👍👍🤘

  • @Rush956
    @Rush956 11 หลายเดือนก่อน +4

    මගෙ වීල් එකෙත් කික් පින් එක හෑරිලා තිබිලා ළඟදි පයිප්ප කෑල්ලක් තියලා පෑස්සුවා.😁👌 දැන් සුපිරියි කික් කරනකොට එන කටස් සද්දෙ එන්නෙත් නෑ.

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 11 หลายเดือนก่อน

    ඒක මරු බන් ❤

  • @user-gn8rs3fy7y
    @user-gn8rs3fy7y 11 หลายเดือนก่อน

    සුපිරි

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 11 หลายเดือนก่อน

    Good luck 🎉

  • @user-oo2uu6jv3h
    @user-oo2uu6jv3h 11 หลายเดือนก่อน

    Ayye wheel eka kalin wge slow thiynnam ba ne nawathinw start ekatath horii aii ee

  • @user-bj2yk8vz9x
    @user-bj2yk8vz9x 10 หลายเดือนก่อน

    Aiya asltr eka athriyama sadder nathuwa ghin kande pallahaadi apahu asalata aluwama Pupurann sadde hadanna kohomda

  • @sarathkumara8142
    @sarathkumara8142 11 หลายเดือนก่อน

    යාලු යාලු ඔයා අර රීඩ් වෑල් ගහල හදපු එන්ජිම කොහොමද තෙල් වැඩද.මමත් ඒ විදිහට හැදුව සාර්තකයි වැඩේ L 1න් 25 පැනල යනව දැන් නියමයි යාලු සුපිරි වැඩක් ඒක thanks

  • @roshan2037
    @roshan2037 10 หลายเดือนก่อน

    Kata karanna no ganna puluwanda. Mage Treewill eke vedak tiyanawa

  • @shanmadushanka1264
    @shanmadushanka1264 หลายเดือนก่อน

    206 veel eheka වැල්ලම්පිටියේ sadde nathuwa. Dedaranne nathi normal saddyk gnna barida.

  • @arunadhanushka
    @arunadhanushka 11 หลายเดือนก่อน +2

    සද්දෙ බීට්‍ තිබ්බම ඇදීම අඩු වෙනවද තෙල් පිච්චීම වැඩි වෙනවද

  • @kapilajayantha2742
    @kapilajayantha2742 6 หลายเดือนก่อน

    Aiye ka bara vanas karanna narhuea beet aka gahanna barida

  • @gihanshow1448
    @gihanshow1448 11 หลายเดือนก่อน

    Bro mage wahane oyta dila hadagnn one kohed oya inne

  • @user-rj5do5jt7h
    @user-rj5do5jt7h 10 หลายเดือนก่อน

    Oyge garage kohada thiyanny

  • @user-ps1oc1oo5d
    @user-ps1oc1oo5d 11 หลายเดือนก่อน +1

    ඔය වගේ බීට් එකට ගහන්න හොඳ භටයන් කොහෙද koheda ganna thiyenne

  • @kanishkamaduwantha4842
    @kanishkamaduwantha4842 9 หลายเดือนก่อน

    මගෙ වීල් එකේ 3port enjin එකක් තියෙන්නෙ හදලා වැඩි දවසකුත් නෑ ඒත් දුර ගමනක් යද්දි එන්ජින් එක ගොඩක් රත් උනහම අමුතු සද්දයක් එනවා ප්රයිවීල් එක පැත්තෙන් මොකක් වෙන්න පුලුවන්ද අවුල 😢

  • @sadamalialankara1718
    @sadamalialankara1718 11 หลายเดือนก่อน

    Aiya maga whell aka pai vil aka satde wadi a ai aliyata godak satdai

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 11 หลายเดือนก่อน

    ගොඩක් කාලෙකින් නේද?හොදයි
    2 stroke 3 port රථයට සවිවන වංගෙඩි සයිස් Small / Medium /Large වලින් දක්වන්න
    1 - රෝද දෙකට සවිවන වංගෙඩි සයිස් එක කුමක්ද? S/M/L
    2 - එන්ජිමේ වමට (ඩිෆරන්සල් හබ් එකට)සවිවන වංගෙඩි සයිස් එක කුමක්ද?
    3 - එන්ජිමේ දකුණට ( ඩිෆරන්සලේ ලොකු දැති වීල් එකට) සවිවන වංගෙඩි සයිස් එක කුමක්ද?
    4 - පරණ වංගෙඩියක් small /medium හෝ large දැයි හදුනාගන්නෙ කෙසේද? (පිටතට පරීක්ෂාකර බලා හෝ සලකුණක් ඇද්ද)

  • @monarchtailors8080
    @monarchtailors8080 8 หลายเดือนก่อน

    3port එන්ජිමේ කික් එක සෙට්වෙන තැනින් ඔයිල් එන එකට එන්ජීම ගලවන්න ඕනෙද හදන්න. එන්ජිමේ වෙන අවුලක් නෑ.

  • @chathurajayanath8022
    @chathurajayanath8022 11 หลายเดือนก่อน +1

    Yaddi sadde adu wenne neti wenna kohomada gahanne. 5.5/ 6.5 gahala tiyenne ake pick up unama sadde adu wenawane

  • @user-en6wl9id6l
    @user-en6wl9id6l 10 หลายเดือนก่อน +1

    බීට් එකේ අගලේ බටේ නවන්නෙ කොහොමද අනේ අයියෙ රිප්ලයි එකක් දෙන්නකො

  • @SameeraDilshan-rw3ng
    @SameeraDilshan-rw3ng 9 หลายเดือนก่อน

    Machan man gahala thiyenne bit eka sadde aulne bn. 7.6 gahuwe.

  • @fitsureya1324
    @fitsureya1324 2 หลายเดือนก่อน

    මචං ඔයා කොහේද

  • @tharabro8706
    @tharabro8706 11 หลายเดือนก่อน

    Machan garaje eka koheda tiyenne phone no ekak danna

  • @user-fp6st7bj5n
    @user-fp6st7bj5n 8 หลายเดือนก่อน +1

    හවුසින් එක කැපුනම මොනවද කරන්න පුළුවන්.අපේ එකෙත් කැපිල තියෙන්නෙ😪

    • @tuktuklovers
      @tuktuklovers  8 หลายเดือนก่อน +1

      Puruwala hadanna puluwan

  • @danushkamalinda3583
    @danushkamalinda3583 7 หลายเดือนก่อน

    මැශිමන්ට් එක කීයද මේ ගහලා තියෙන්නේ

  • @amanthavihaga8376
    @amanthavihaga8376 6 หลายเดือนก่อน

    Agale bate gaje ek kiyada gannone kawruhari kiyannko 😢

  • @vimukthisamarakoon4943
    @vimukthisamarakoon4943 11 หลายเดือนก่อน +4

    සාමාන්‍යයෙන් හොඳ කොලිට් සද්දයක් ගන්න අගල් කීයේ බටයක් ද ගහන්න ඕනේ ..?

    • @tuktuklovers
      @tuktuklovers  11 หลายเดือนก่อน +1

      Agala gahanawa nam අබතලේ bate gahanna oni. Me gehuwe abathale newei gi baten hadapu 1k

  • @user-lo6tj7hq3v
    @user-lo6tj7hq3v 2 หลายเดือนก่อน

    Natta paththe pate 3vil katawalwal wikunanna thiyada

  • @dilshanhasith-bo3to
    @dilshanhasith-bo3to 11 หลายเดือนก่อน +4

    මගේ වාහනේ අදින්නෙ නෑ. ඒකට මොකද කරන්න ඕන. බෝර් කරා. රොඩ් ගැහුව. කාබ් එක හැදුවා. හරියන්නෙ නෑ..😢😢

    • @tuktuklovers
      @tuktuklovers  11 หลายเดือนก่อน +2

      Break beluwada

  • @AjithAjith-di4mq
    @AjithAjith-di4mq 11 หลายเดือนก่อน

    No eka diyanko

  • @lankajayakodi2029
    @lankajayakodi2029 6 หลายเดือนก่อน

    අයියෙ මට ඔයාගෙ නම්බරේ දෙන්නකෝ..ඔයා කොහෙද මට අදම හදා ගන්නඕනේ සයිලාන්සරේ.....

  • @fitsureya1324
    @fitsureya1324 2 หลายเดือนก่อน

    Number eka denawada

  • @angagamahilal5293
    @angagamahilal5293 11 หลายเดือนก่อน

    ටින් කඩනව ද

  • @malishabandara9680
    @malishabandara9680 9 หลายเดือนก่อน

    මගෙ වීල් එකෙ 2 ස්ටොක් එකෙ සයිලන්සරය නැට්ටෙ පැත්තේ එන ඇතුලෙ බට කෑල්ල කපල අයින් කරල තියෙන්නෙ සද්දෙ වැඩියි මම මොකක්ද කරන්නේ සද්දෙ අඩු කරගන්න කඩෙ නැට්ට පැත්තේ කෑල්ල ගත්තත් ඇතුලෙ බටෙ එන්නෙ නෑලු මේකට මම මොකද කරන්නෙ 😢

    • @dinukadilshan1573
      @dinukadilshan1573 2 หลายเดือนก่อน

      මෆ්ලර් කැල්ලක් පාස්සන්න.කොටට

  • @user-kq9xn1br8j
    @user-kq9xn1br8j 5 หลายเดือนก่อน

    හොද හඩකට බටේ අගලද ,තුන්කාලද හොද

    • @user-dx2qb5ys1d
      @user-dx2qb5ys1d 10 วันที่ผ่านมา

      අහල සද්දෙ වැඩි 😂 කැත සද්දයක් තියෙන්නෙ😂

  • @minidukumarasiri6797
    @minidukumarasiri6797 11 หลายเดือนก่อน

    Mage sadde wadi karaganna mokada karanne

  • @hashansadaruwan
    @hashansadaruwan 8 หลายเดือนก่อน

    වැල්ලම් පිටි බිට් වලට වහනේ අදිනවා මදි තෙල් පෙචෙනවා කියන්නෙ ඇත්තද 🤔

    • @kapilaneth232
      @kapilaneth232 6 หลายเดือนก่อน

      සමහරක් එවට සෙට් වෙනවලු මගෙනම් අදින එක අඩු උනා ඔරිජිනල් එකට අපහු දැම්මා හරිගියා

  • @AjithAjith-di4mq
    @AjithAjith-di4mq 11 หลายเดือนก่อน

    No eka diyanko