දියාරු කේකුයි icing යාළුවොයි 🤭🍰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • දියාරු කේකුයි Icing යාළුවොයි 🤭🍰
    Thank you for watching❤️
    I post daily updates on,
    Instagram: / thilininimeshiofficial
    Whatsapp: whatsapp.com/c...
    My other socials,
    Facebook: / thilininimeshiofficial
    Tiktok: / thilininimeshi
    For business inquiries : business.thilininimeshi@gmail.com
    My friends🥰
    Dilshan ayya: / @daysofdilshan
    Sharadh malli: / @shardhvlogz
    Kethaka Ayya: / @kethakayasiru
    Kavee and Sapu: / @kaveeandsapu
    Chamara Ayya: / @chamarayashod
    Kavishka ayya: / @kavishkasamaraweera
    68/365
    #365vlogschallenge #homecookedcake #icingcake

ความคิดเห็น • 407

  • @hiruninethsarani3953
    @hiruninethsarani3953 ปีที่แล้ว +84

    අක්කා හරි නංගි හරි වෙත,😁
    කේක් එක බේක් කරද්දි අවන් එක ඇතුළෙ තියෙද්දිම ටූත් පික් එක හරි ඉරටුව හරි ගහලා බලන්න. බේක් වෙලාද කියලා.
    බේක් වෙලා නම් ගන්න. නැත්නම් තව වෙලාවක් අවන් එකේම තියන්න.
    ටූත් පික් එක ගහද්දි ඔයාලා හරි. මැදටනෙ ගැහුවෙ.
    මොකද කේක් එකක් බේක් වෙද්දි අවසානෙට බේක් වෙන්නෙ මැද කොටස.
    ඉතින් මැදට තමයි ටුත් පික් එක ගහන්න ඕන.
    ඒ වගේම බේක් වෙලාද බලන්න අවන් එක අරිද්දි ඉක්මනට චෙක් කරලා අවන් එක වහන්න. මොකද අවන් එකේ උෂ්ණත්වය අඩු වෙනවා ඔයා අවන් එක ඇර ගෙන ඉන්න ඉන්න.
    එතකොට කේක් එක බහින්න බලනවා.
    ඔන්න කේක් එක බේක් වෙලා ඉවරයි නම් ගැටලුවක් නෑ.
    නමුත් කේක් එක තව වෙලා බේක් කරන්න ඕන නම් අවන් එකේ උෂ්ණත්වය අඩු වෙන එක කේක් එකට බලපාන්න පුළුවන්.
    ඊළඟට ඔයා කේක් හදන්න පාවිච්චි කරන්නෙ බටර්නෙ.
    බටර් දාලා හදන බටර් කේක් වලයි මාගරින් හෝ ෆැට් ස්ප්‍රෙඩ් (astra) දාලා හදන බටර් කේක් වලයි රසය එකිනෙකට වෙනස්. ඔයාට පුළුවන් ට්‍රයි කරලා බලන්න.
    ඔයා කලින් vlog එකකදි කිව්වනෙ බ්‍රව්නි බීට් කරලා හදන්න බැරිද කියලා. පුළුවන්..
    හැබැයි overbeat කරන්න එපා.
    ඔයා විස්ක් කලේ අමුද්‍රව්‍ය එකිනෙක මිශ්‍ර වෙනකල් විතරනෙ. ඒ වගේ බීටර් එකෙනුත් අමුද්‍රව්‍ය මිශ්‍ර වෙනකල් බීට් කර ගන්න.
    ඔයිල් පේපර් නැති වෙලාවකදි ඔයාට පුළුවන් හාෆ් ශීට් වගේ පාවිච්චි කරන්න හොදට තෙල් හෝ බටර් ගාලා.
    අනිත් එක කේක් එක ඉක්මනට අයිසින් කරන්න ඕන වුණාම ඔයාට පුළුවන් තැටියෙන් කේක් එක අයින් කරලා ඒකට හොදට හුළං වැදෙන්න ෆෑන් එකක් දාලා තියන්න.
    ගොඩක් හදිසි නම් ටේබල් ෆෑන් එකක් දාන්න කේක් එකට ලං කරලම.
    තවත් හදිසි නම් කේක් එක දෙකට කපලා ෆෑන් එකට අල්ලලා තියන්න.
    අවසානෙට බේක් වෙන්නෙ කේක් එකේ මැද වගේම තමයි අවසානෙට නිවෙන්නෙත් කේක් එකේ මැද.😁
    බායී.. ❤
    365 day challenge එක නවත්තන් නැතුව කරපු එක නම් ගොඩාක් හොදයි.
    ඒක challenge එකක්නෙ..
    දිගටම බලනවා ඔයාගෙ vlogs.
    ඒ වගේම ඔයාලගෙ යාළුකම. ඒක මාරයි.. ❤
    බුදු සරණයි...

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +7

      Thank you අනේ ❤️😘😘😘

    • @gayanikudawava2907
      @gayanikudawava2907 10 หลายเดือนก่อน

      ​@@thilininimeshi❤

    • @PasannaShehan
      @PasannaShehan หลายเดือนก่อน

      අනේ කවිෂ්ක අයියා දකින කොට දුක හිතෙන්නේ මට විතරයිද

  • @nilukaidarshi3019
    @nilukaidarshi3019 ปีที่แล้ว +313

    පොඩි ලමයි සෙල්ලම් ගෙයක් දාල වගේ 😂❤

  • @mashi9212
    @mashi9212 ปีที่แล้ว +23

    අද නම් කට්ටිය සෙල්ලම් ගෙයක් දාල වගේ මරු අප්ප 😂 මං මේ චාමර නැති නිසා හිත හිත හිටියෙ මූට මොකද වෙලා තියෙන්නෙ කියල 😂😂😂

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +4

      කාලේකට එනවා ආයේ යනවා💖❤️

  • @pasanjithkumarasinghe7638
    @pasanjithkumarasinghe7638 ปีที่แล้ว +29

    අම්මෝ කේක් එකට දීපු වදයක්..මං හිතුවෙ අහල පහල මිනිස්සුත් එයි කියලා කේක් එක අයිසින් කරන්න 😁😁 vlog එක මරු ..❤

  • @lakindusilva7681
    @lakindusilva7681 ปีที่แล้ว +95

    එදා අක්කීගේ නාන් රොටි recipe එක දැකලා මාත් එහෙම හැදුවා 😚 ඇත්තටම මාර රහයි 🤗😚❤❤

  • @nsk7886
    @nsk7886 ปีที่แล้ว +36

    එතෙක් මෙතෙක් බලපු හොදම cooking vlog එක.අක්කේ මේ මට සතුටුයි මන් වගේම කෙනෙක් දකින්න ලැබුනු එක ගැන මාත් කවිශ්ක අයියා වගේ වලක් හදලා තමා මික්ස් කරන්නෙ සිමෙන්ති අනනවා වගේ.ආදරෙයි අක්කේ අයියේ.💗💗💗💗💗💗💗💗💗.

  • @yTAnuththara
    @yTAnuththara ปีที่แล้ว +5

    කොල වල අගිස්ස මැරෙන්නෙ .පොටෑසියම් මදි උනාමද කොහෙද හරියට දන්නෙ නැ .චුට්ටක් හොයල බලන්න .නිල්කැට දම් කැට කියල පෝර වර්ග දෙකක් තියෙන්නෙ ඒවයින් පොඩ්ඩක් දාල අවුව පොඩ්ඩක් වැටෙන්න තියන්න දවස් තුනකට සැරයක් වත් ❤හරියයි 😊

  • @llasithanusara1923
    @llasithanusara1923 ปีที่แล้ว +94

    චාමරයි කවිශ්කයි ගියෙ තැන නාහන්නවා පොඩි එව්වෝ වගේ 😂❤️ හැබැයි චාමර අයියා දැක්කත් හිත පිරෙනවා❤👊🎂

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +2

      ❤️❤️💖💖

    • @NavodiniHasitha
      @NavodiniHasitha ปีที่แล้ว

      ​@@Win12577 sirawatm..😂

    • @PubuduDinal
      @PubuduDinal ปีที่แล้ว

      ​@@Win12577මාත් මුලින් දැක්ක දවසෙ හිතුවෙ එහෙම😂😂

    • @deshanhansana
      @deshanhansana ปีที่แล้ว +1

      @@Win12577 mnatath hithuna ehema... 🤣🤣

  • @nimashasenanayake6669
    @nimashasenanayake6669 ปีที่แล้ว +22

    Vlog එක ලස්සනයි අක්කි💥💖 කේක් එකත් රස පාටයි ❤️🥰

  • @binarakanchana4789
    @binarakanchana4789 ปีที่แล้ว +10

    මාරම ආතල් අප්පා මේ වීඩියෝ නම්.. ආතල් එකේ ඉන්න හරිද හැමදාම... අයියටත් දැන් හොඳයිනේ ❤❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      දැන් ගොඩක් අඩුයි❤️💖

  • @shortsweet6740
    @shortsweet6740 ปีที่แล้ว +36

    මේ මාසේ light බිල නොසිතූ ගානක් එවී අක්කේ...😂❤

  • @samare8002
    @samare8002 ปีที่แล้ว +9

    Cake බීට් කරද්දී එක පැත්තකට විතරයි කර්න්නේ මන් දන්න විදියටනම්😅😅 cake එකේ soft ගතියට ඒක බලපානවා,තව ඉක්මනට beat කර ගන්න ඈකි

    • @vishwaprabha0816
      @vishwaprabha0816 ปีที่แล้ว

      කේක් එක බහිනවානේ.

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      අපේ අයට කිවුවාට වැඩක් නෑ🤭🤭

  • @chereeshasandeepani4762
    @chereeshasandeepani4762 ปีที่แล้ว +11

    ඔයාල සෙට් එක මරු කොතන හිටියත් හිනාවෙලා සතුටින් ඉන්නවා හැමදාම ඔය විදියටම ඉන්න හැමෝම ❤

  • @MayumiNimsara-f6y
    @MayumiNimsara-f6y ปีที่แล้ว +30

    Cook with අපෙ අක්කා😂❤ මරු හොදෙ අක්කෙ මාත් ඔයාගෙ විදියට බ්‍රව්නීස් හැදුවා උදේ ❤

  • @kavishkasamaraweera
    @kavishkasamaraweera ปีที่แล้ว +59

    කොහොමද අපේ කේක් හැදිල්ල...😊😊

    • @MalakaRanasinhaaracchige
      @MalakaRanasinhaaracchige ปีที่แล้ว +7

      බැට් මෑන්ගේ යාලුවා රොබින් හැබයි රව්ල වවලා වෙස් වලාගෙන නේද ඉන්නේ ඔයා 😅👍

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +6

      කියලා වැඩක් නෑ අති විශිෂ්ටයි සර් 🤭🤭

    • @Win12577
      @Win12577 ปีที่แล้ว

      Adoh jecob sir wageh bn ub

    • @GuwaniDassanayake
      @GuwaniDassanayake 9 หลายเดือนก่อน

      @@Win12577 eee widiymai

    • @Win12577
      @Win12577 9 หลายเดือนก่อน

      @@GuwaniDassanayake 😁😁

  • @nilukaidarshi3019
    @nilukaidarshi3019 ปีที่แล้ว +15

    ගොඩ දවසකින් චාමර මල්ලි ඉන්නව❤

  • @dinumiviweka7031
    @dinumiviweka7031 ปีที่แล้ว

    කේක් එක බේක් වෙලා මදි නෙවෙයි හොදට ආපු කේක් එක රස්නෙ නෝමල් අඩු වෙන්න නොදී ෆ්‍රිජ් එකට හරි ඔහොම අයිස් වල හරි තියලා එකපාර උශ්නත්වය වෙනස් වෙන්න දාපු නිසයි එහෙම උනේ .. නැතුව බේක් වෙලා මදි නෙවෙයි .. එකපාරම සීතලට රස්නෙ පිටින්ම දැම්මම එහෙම වෙන්නෙ.. පැය 4ක් විතර normally නිවෙන්න තියන්න ඕනි

  • @kavi_wanasigha-.
    @kavi_wanasigha-. ปีที่แล้ว

    කේක් එකට සීනි ග්‍රයින්ඩ් කරලා දාන්න අක්කෙ එතකොට මැද ඔහොම වෙන්නෙ නෑ . 180c පැයක් වගේ බේක් කරන්න පැයකට පස්සෙ බලලා මදි වගේනම් තව විනාඩි 10 වගේ දාන්න . 😊 අදත් වීඩියෝ එක මරු ❤

  • @Harshisdiary8443
    @Harshisdiary8443 ปีที่แล้ว +1

    බැ බැ කියලා නිකන් ඉන්නවාට වඩා කොහොම හරි හදලා බලපු එකම වටිනවා හොද අත්දැකීමක් කේක් හදනවා කියන්නේ😍

  • @DrogoNavi99
    @DrogoNavi99 ปีที่แล้ว +1

    🫠 icing power wage seeni kudu karala dammata... normal gahaddi thama perfect time ekata beat wenne

  • @chamarayashod
    @chamarayashod ปีที่แล้ว +37

    මම කිව්වා... මේකනම් හරියන්නේ නෑ කියලා.... 😂😂😂

    • @MalakaRanasinhaaracchige
      @MalakaRanasinhaaracchige ปีที่แล้ว +4

      හම්මට බැට් මෑන් 🌕🦇❤️

    • @chamarayashod
      @chamarayashod ปีที่แล้ว

      @@MalakaRanasinhaaracchige 😁😁

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +3

      ඔයාලා එන්න පරක්කු නිසයි මේ ඔක්කොම🤭🤭

    • @charuni6288
      @charuni6288 ปีที่แล้ว +5

      අයියට gf කෙනෙක් නැද්ද 😁😂🙈

  • @chamodisandeepani2025
    @chamodisandeepani2025 ปีที่แล้ว +3

    අම්මෝ ඇති වීඩියෝ එක ආවා 🎉🎉😊

  • @travelaya_777
    @travelaya_777 ปีที่แล้ว +1

    නියමයි හොඳේ ලස්සනයි වැඩේ ඉතින් good luck දෙන්නටම

  • @iamwkr_04
    @iamwkr_04 ปีที่แล้ว +5

    Mahen Jecob Sir වගේ පෙනුනෙ මට විතරද😅😂😂❤❤

  • @Tech_By_Nethun
    @Tech_By_Nethun ปีที่แล้ว +8

    Koooo Apita cake Vlog එක ලස්සනයි අක්කි💖 කේක් එකත් රස පාටයි ❤🥰

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      ඒ cake එක කන්න බෑඅනේ🤭

  • @MashiTheshala
    @MashiTheshala หลายเดือนก่อน

    Akkige content harima lassanai. Chamara ayya inna ewa mara jolly. Ane oyala padukke koheda akki

  • @chathurakaushalya688
    @chathurakaushalya688 ปีที่แล้ว +7

    චාමර අයියා ඉන්නවා ගොඩ දවසකින් ❤

  • @Shakila-m5h
    @Shakila-m5h ปีที่แล้ว

    යාලුවො ටිකනම් හරි ශෝක්

  • @sahanrandunu7875
    @sahanrandunu7875 ปีที่แล้ว +9

    කොල්ලො සෙට් එකක් කෑම හදනෝ කියන්නෙ එක වෙනම ආතල් එකක්😊

  • @ChaRuX
    @ChaRuX ปีที่แล้ว +2

    සුපිරියක් 🤭❤️

  • @kaushalyasewwandi6210
    @kaushalyasewwandi6210 8 หลายเดือนก่อน

    මොන ප්‍රශ්නෙක හිටියත් ඒක අමතක වෙනවා හිනා නොවී බලන්න බෑ.😊

  • @Jeneesha-j9z
    @Jeneesha-j9z ปีที่แล้ว

    Icing karanna piping bags use karanna, etakota hodayi....oya mulu ne...aye hoda ekak hadmu❤❤❤❤

  • @sajanishashikala1731
    @sajanishashikala1731 ปีที่แล้ว

    ඒත් අපි බැලුවෙ පහුගිය ටිකේම චාමර මල්ලි නැත්තෙ මොකද කියල🤭🤭

  • @amharriyas5041
    @amharriyas5041 ปีที่แล้ว

    Nice sharing 😊😊😊

  • @malindumethsara6635
    @malindumethsara6635 ปีที่แล้ว +6

    9:21 කොල්ලො සෙට් උනහම ආතල්ම තමා 😂

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      පිස්සු අනේ කට්ටියටම

  • @Navodyahewage
    @Navodyahewage 12 วันที่ผ่านมา

    ඒ වුනාට ඒ කේක් එක ලස්සනට තිබ්බා... 😢❤

  • @thisaranishashikala6471
    @thisaranishashikala6471 ปีที่แล้ว +5

    අක්කෙ මාත් එක පාරක් කේක් එකක් හැදුවා බීට් කරන්න බීටර් එකක් නැති නිසා බ්ලෙන්ඩර් කරලා තමා මාත් හැදුවෙ😅❤
    රසට ගානට ආවා හැබැයි😋❤

  • @Sashik_Dimalsha
    @Sashik_Dimalsha ปีที่แล้ว +1

    බලාන ඉන්නකොට වීව්ස් වැඩි වෙන්නෙ .හරිම සතුටුයි අක්කෙ❤️

  • @DasunKalhar-qr8kf
    @DasunKalhar-qr8kf ปีที่แล้ว +2

    ලස්සනයි අක්කි😊😊😊

  • @hmmady624
    @hmmady624 ปีที่แล้ว

    Me kana rice eka kohenda gatte? Padukke rasama rice tienne koheda oyala ganna?

  • @kanishkagimhana829
    @kanishkagimhana829 11 หลายเดือนก่อน

    පටිට ආතල් අප්පා මෙ vlog😂😅❤

  • @KasuniSandamai
    @KasuniSandamai ปีที่แล้ว +5

    අදත් vlog එක ලස්සනයි 😍

  • @sgeeth
    @sgeeth ปีที่แล้ว +4

    අරයගේ නම මහේන් ජේකබ් කියලා වෙනස් කරමුද 😊

  • @piumithakshala7470
    @piumithakshala7470 ปีที่แล้ว +1

    එච්චර වෙලා තියන්න ඕනි නෑ කේක් එක නිමෙනකන් විතරයි තියන්න ඕනි. කේක් එක බාන්න කලින් toothpick ekakin 4ra pas polakata anala balanna

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      අපි එකපාරයි ඇනල බැලුවේ🤭

  • @user-nisaldamsika
    @user-nisaldamsika ปีที่แล้ว

    akke meepe mona kadenda akke kama genawe?kama rasaida akke.👀

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +1

    නියමයි 👍🙂❤

  • @ShashenRinushanka-zm7bg
    @ShashenRinushanka-zm7bg ปีที่แล้ว

    මම දැනුත් ඔයාගේ වීඩියෝ එකක්
    බලබල හිටියේ

  • @dasuni3304
    @dasuni3304 ปีที่แล้ว +2

    Akke icining karanna cake eka ehama paya 3k thiyanna one nh paya bagayak thibbath athi

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      අනේ මම දන්නේ නෑනේ🤭🤭

  • @kavithmaperera2915
    @kavithmaperera2915 ปีที่แล้ว +2

    අනේ ශෝයි අනේ 😍❤

  • @AshenGeeth
    @AshenGeeth 3 หลายเดือนก่อน

    ම්ම්ම්.අපි කන්නයි යන්නෙ, කියල කිව්වෙ නෑනෙ.😂❣️😘

  • @dhammikalaksiri3357
    @dhammikalaksiri3357 ปีที่แล้ว +1

    අද වීඩියෝ එක මාරම ලස්සනයි❤❤❤

  • @nipundissanayake7203
    @nipundissanayake7203 ปีที่แล้ว

    ඕයී ඕයී මටත් ඔතන ඉන්න තිබ්බනං කියලා හිතුනා🥲😂 මරු ආතල්😍😍♥️

  • @shashininikeshala1365
    @shashininikeshala1365 ปีที่แล้ว +2

    ශෝක් අප්පා ඔයාලා❤❤❤❤

  • @MalakaRanasinhaaracchige
    @MalakaRanasinhaaracchige ปีที่แล้ว +36

    දැන් නම් ෂුවර් චාමර අය්යා තමයි බැට් මෑන් එකනි හැමදාම රෑට මිසින් වෙන්නේ 🦇🌝

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +6

      වෙන්න පුළුවන්🤭

  • @ireshaweerarathna939
    @ireshaweerarathna939 ปีที่แล้ว

    මන් දැක්ක විදියට කේක් එකට ගත්ත ප්‍රමාණ වල හැටියට කේක් තැටිය ලොකු මදි ඒකයි කේක් එක ගොඩක් උස වෙලා මැද අමු වෙලා තියෙන්නේ ඕකට ඔයිට වඩා ටිකක් පලළ තැටියකට දැම්මානම් ගානට එනවා මොකද කේක් මිශ්‍රනේ බේක් වෙන්නත් කලින් තැටියේ කට ගානටම තිබ්බා මන් කිව්වේ මේක මගේ දැනුම අනුව මට වඩා දන්න අය ඉන්නවා වැරදි දෙයක් කිව්වානම් සොරි අක්කා..

  • @DenoyCurtain
    @DenoyCurtain ปีที่แล้ว

    Maru yaluvo set ek, good luck

  • @MJJNamalDias
    @MJJNamalDias ปีที่แล้ว +16

    කේතක මල්ලි... තව ටික දවසක් විවේකීව ඉන්න... 🙏 කේක් වැඩේ නම් නියමයි... 👍

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      ඔව් අයියේ.. කට්ටිය එකතු වුණොත් පිස්සුවක් තමයි🤭🤭

    • @MJJNamalDias
      @MJJNamalDias ปีที่แล้ว

      @@thilininimeshi 😊😊😊❤️👊

  • @Swethakeshiniscraziness
    @Swethakeshiniscraziness 6 หลายเดือนก่อน

    Aderei❤akki godak asai oyage vlogs pata

  • @irangasampath7415
    @irangasampath7415 ปีที่แล้ว

    Budu saranai oyaga video godak lasanai mama hamadama balanawa ❤❤ 🥰🥰

  • @nayomainisansala6536
    @nayomainisansala6536 ปีที่แล้ว +1

    අද මරු අනෙ😊😊😊😊

  • @lopez7077
    @lopez7077 ปีที่แล้ว +4

    කවිෂ්ක ජේකබ් සර් වගෙ 😂❤ the look soo samee 😅

    • @CAR_1_2_3
      @CAR_1_2_3 ปีที่แล้ว

      ඔව් මටත් හිතිලා තියෙනවා ජෙකබ් සර්ගේ ලුක් එකක් තියෙන්නේ 😂

    • @lopez7077
      @lopez7077 ปีที่แล้ว

      @@CAR_1_2_3 සර්ගේ මල්ලිවත්ද කවිෂ්ක අයියා 🤣 සර්ත් ඔය වගෙමයි spects දැම්මම 😁😅

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      අම්මෝ මේක sir දැක්කම🤭🤭

  • @dushanisaumya1761
    @dushanisaumya1761 ปีที่แล้ว +1

    Akki man oyala video ekak danakn balan inne balanna❤

  • @achiniekanayaka2184
    @achiniekanayaka2184 ปีที่แล้ว +1

    Shok ane oyala set eka.. ❤️

  • @hirunithamara-vi8wh
    @hirunithamara-vi8wh ปีที่แล้ว

    අක්කේ ඔයා සතියකට එක පාරක්වත් day vlog එකක් ගේන්නකෝ

  • @NadishaAkash
    @NadishaAkash ปีที่แล้ว +1

    Adarei thawa videos oni adarei ❤❤❤

  • @YashiiThisuu
    @YashiiThisuu ปีที่แล้ว

    Chamara ayya දැකපු කල්..😊❤

  • @pradeepchamila2894
    @pradeepchamila2894 ปีที่แล้ว

    Ane mn asai akki oylt.chamara aiy shoiii💗💗

  • @madhuwanthigamage-md3xp
    @madhuwanthigamage-md3xp ปีที่แล้ว +1

    අක්කෙ ඔයාට හොද නැන්දම්මා කෙනෙක් ලැබිලා ඉන්නවා.ඕන දෙයක් කරන්න දෙන

  • @AnuraWijayarathna-e1v
    @AnuraWijayarathna-e1v ปีที่แล้ว +1

    රස පාටයි

  • @whitegossip8691
    @whitegossip8691 ปีที่แล้ว +1

    ඔය පැල වලට වෙනම දියර පොහොර වගයක් තියෙනව දාන්න.

  • @Short_SL99
    @Short_SL99 ปีที่แล้ว

    අක්කලා ඉන්නේ කොහෙද 😊

  • @chathutikakumudini4089
    @chathutikakumudini4089 ปีที่แล้ว +7

    කේක් එකට ගෞරවයෙන් බුදුසරණ

  • @vinishikasandeepani5140
    @vinishikasandeepani5140 ปีที่แล้ว +1

    අද මරු😂😂😂❤

  • @KaveeWick
    @KaveeWick ปีที่แล้ว +1

    Akke suger kudu krl dnn ep normal suger use krnn ethakot thm cake ek gant enne ..❤❤ adarei hamotm ...

  • @jayani_000
    @jayani_000 ปีที่แล้ว +1

    Akke cake mixer eka mix karaddi mula idanma ekama pattakata withrk beet karanna,nthnm kalawam karann. Clockwise or counterclockwise.eka eka pattata mix kalama cake bake wenne na hariyta.mada amu wenwa,mn dnna widiytnm.any way good job 👍🏻

  • @exosehun5554
    @exosehun5554 ปีที่แล้ว

    අරු අනේ කස්ටිය.....😂😂❤❤

  • @praneethmuthukumara3202
    @praneethmuthukumara3202 ปีที่แล้ว

    නංගි, ආපහු ‌කේක් හදනවනම්, තනියම හදන්න..

  • @thilinisherine5410
    @thilinisherine5410 ปีที่แล้ว

    මරු අනෙ බුදුසරණයි

  • @hansarathnayake1164
    @hansarathnayake1164 ปีที่แล้ว +1

    අක්කිගෙ වීඩියෝ හරි ලස්සනයි අහම්බෙන් චැනල් එක හම්බවුනා දැන් පුරුදුවෙලා

  • @i....k.....6428
    @i....k.....6428 ปีที่แล้ว +6

    අර කණ්නාඩි දාන අයියා මහෙන් ජේකබ් සර් වගේ.....😂🤭🤭

  • @hansaneedulakshika9773
    @hansaneedulakshika9773 ปีที่แล้ว +1

    එනකම් බලන් ඉදියේ අක්කියෝ😁

  • @charuni6288
    @charuni6288 ปีที่แล้ว +2

    චාමර අයියට gf කෙනෙක් නැද්ද අක්කී 😂😂

  • @SasinduSadeesh-jp9cm
    @SasinduSadeesh-jp9cm ปีที่แล้ว

    ඒදා අක්කයි අයියයි බත්තරමුල්ල ජනකලාවට අවා නෙද

  • @ShanSadiCreations
    @ShanSadiCreations ปีที่แล้ว

    අනේ ෂෝයි අප්පා😂😂😂😂එතෙක් මෙතෙක් බලමු ජොලිම කේක් හැදිල්ල😍😍අහන්නකෝ නංගියෝ..
    මුලින්ම බිත්තර,කහමද සුදුමද වෙන් කර ගන්න.පිටි ටික හලා ගන්න.සීනි grind කරගන්න.cake tray එක ලෑස්ති කරගන්න.
    දැන් මුලින්ම බටර් බීට් කරන්න.බටර් වල පාට ලා පාට වෙනකල්.ඒ ඇති.ඒකට සීනි ටික ටික දදා බීට් කරන්න.පස්සේ ඒකට කහමද ටික ටික දදා බීට් කරන්න.කහමද දැම්මම තමයි සීනි හොඳටම දිය වෙන්නේ.ඒකට වැනිලා ටික දාලා බීට් කරන්න.
    දැන් සුදුමද බීට් කරන්න.තෙල්,වතුර නැතිව හොඳට සෝදලා පිහදාලා ගන්න බීටර් එකේ කූරු දෙක.සුදුමද හරි ගානට බීට් කරගන්න ඕන.ඒකදැනගන්නේ භාජනය අනිත් පැත්ත හැරෙව්වම වැටෙන්නෙ නැති ගානට සුදුමද බීට් වෙලා තියෙන්න ඕන.
    දැන් බීටර් එක අයින් කරලා බැටර් එක හදමු...
    මුලින් පිටි ටිකක් දාන්න කලින් හදපු බටර් මිශ්‍රණයට.දාලා හෙමීට spatula එකෙන් හෝ ලී හැන්දකින් පෙරලන්න.අත තද කරලා කලවම් කරන්නෙ නෑ හොඳේ.පස්සේ පිටි ටික හොඳට කලවම් වුණාම කිරි වලින් භාගයක් දාලා මිශ්‍ර කරන්න.පස්සේ ආයෙ පිටි දානවා.ඒ ටික කලවම් වුණාම ඉතුරු කිරි ටික දාලා කලවම් කරනවා.දැන් ඉතුරු පිටි ටික දාලා කලවම් කරනවා.
    දැන් බිත්තර සුදු මද ටික ටික මේ මිශ්‍රණයට දාලා හෙමීට කලවම් කරගන්න.ඒකත් අත තද කරලා නෙවෙයි හෙමීට.
    දැන් cake tray එකට බැටර් එක දාගන්න.ඔය විදියට හැදුවම ප්‍රමාණය ටිකක් වැඩියි බැටර් එකේ.ඒ නිසා සේරම නොදා tray එකෙන් භාගයක් විතර වෙන්න දාගන්න බැටර් එක.දැන් ඔයාගේ අවන් එකේ හීට් එක අනුව බලලා බේක් වෙන්න දාන්න.සාමාන්‍යයෙන් 180° ට විනාඩි 40ක් විතර තමයි දාන්නේ.ඒත් ඒක අවන් එකෙන් අවන් එකට වෙනස් වෙනවා.
    1kg cake එකට අවශ්‍ය ද්‍රව්‍ය :-
    පාන් පිටි 250g
    බටර් 250g
    සීනි 250
    බිත්තර 4
    බේකින් පවුඩර් තේ හැඳි 2
    කිරි 40ml
    වැනිලා තේ හැඳි 2
    🩵 ඔයා ආයෙ එළියට ගියාම silicon spatula එකක් ගන්න.ඒක තියෙන එක ලේසියි කේක් හදද්දි.
    🩵කේක් බැටර් එක බීට් කරද්දි එකම පැත්තට බීට් කරන්න.පිටි,කිරි දාලා කලවම් කරද්දිත් ඒ අතටමයි කලවම් කරන්න ඕන.
    🩵බැටර් එක හදන අතරතුර අවන් එක pre-heat වෙන්න දාන්න ඕන.
    🩵කේක් එක බේක් වෙද්දි පලවෙනි විනාඩි 20 ඇතුළත මොනම හේතුවකටවත් අවන් එක ඇරලා බලන්න එපා.
    🩵බැටර් එක හදලා ඉවර වුණගමන් tray එකට දාලා අවන් එක⁣ට දාන්න.එහෙම දාද්දි අවන් එක සම්පූර්ණයෙන් අරින්නෙ නැතුව අවශ්‍ය ප්‍රමාණයට විතරක් ඇරලා දාන්න.නැත්නම් උෂ්ණත්වය අඩුවෙනවා.
    🩵නියමිත වෙලාවට පස්සේ ටූත්පික් එකකින් මැදට ඇනලා බලන්න බේක් වෙලාද කියලා.බේක් වෙලා මදිනම්,කේක් එකේ උඩ පාට වෙලා නම්,අවන් එකේ උඩ element එක off කරලා යට element එක විතරක් දාලා බේක් කරගන්න.
    🩵හරි ගානට බේක් වුණාම කේක් එක tray එකෙන් එළියට අරන් තෙල් කඩදාසිය අයින් කරලා cool වෙන්න තියන්න.අයිසින් කරන්න හෝ නැතුව වුණත් ⁣බේක් වෙලා ඉවර වුණාම tray එකෙන් අයින් කරගන්න ඕන.
    මම මුලින්ම හදපු කේක් එක අඟුරු වුණා උඩ😂මොකද මගේ අවන් එකේ උෂ්ණත්වය මට හොයාගන්න අමාරු වුණ නිසා.අපේ අවන් එකේ උෂ්ණත්වය අපිමයි හොයාගන්න ඕන කෑම හදලම.ඉතින් ඒ වෙනුවෙන් මම හොයාගත්ත දේවල් තමයි ඔයා එක්ක මේ බෙදාගත්තේ.වැරදි වැරදි තමයි හරියන්නේ.ආයෙ ආයෙ හදමු.ඔයාට supportersලත් ඉන්න නිසා තව ලේසියි.විශේෂයෙන් අලුත් අලුත් සොයාගැනීම් කරන කවිෂ්ක වගේ අය😂😂😂 මරු අනේ ඔයාලා❤

  • @TharinduWirashinha-kg6ro
    @TharinduWirashinha-kg6ro ปีที่แล้ว +2

    හැමදාම තිලිනි කුකරි ෂො බලන අපි 🥲 ගහ ගන්න එම එපා 🌝

  • @praneethmadusanka9337
    @praneethmadusanka9337 ปีที่แล้ว

    cake eka danna kalin oven eka pre heat karada

  • @vinuthisasithya
    @vinuthisasithya ปีที่แล้ว +2

    Shoiii aneee hena fun😁😂😂😂😂😂😂

  • @rajithaamunu9065
    @rajithaamunu9065 ปีที่แล้ว +1

    ❤❤ල්ස්සනයි

  • @sliru
    @sliru ปีที่แล้ว +1

    Cook with thilini nimeshi ❤😅

  • @nu7572
    @nu7572 ปีที่แล้ว +2

    පොඩි බබාල සෙටි එකක් වගෙ 😍😅😅

  • @nethruuu5886
    @nethruuu5886 ปีที่แล้ว

    සුපිරි අදත් ❤❤❤❤❤

  • @sachinidanushikamunasinha8842
    @sachinidanushikamunasinha8842 ปีที่แล้ว

    Ane shokkk appa api issara ekathu vela sellam bath iuwa wageee😂😂❤❤ ee unata maara rasa patayi akkii 😁

  • @chaerandibasnayake4393
    @chaerandibasnayake4393 ปีที่แล้ว +1

    Ada vlogs eka maru❤👍

  • @sheranravishka-yp1ir
    @sheranravishka-yp1ir ปีที่แล้ว +1

    Harinm cake Eka hadanne eeta klin dawase Raa cake ek hadala udeta icing Karanna one cake eliye Thiyanna one

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      මමත් ඕක දැක්කා🤔

  • @viduraruwan9976
    @viduraruwan9976 ปีที่แล้ว

    හා අක්කේ
    එච්චරයි🤣🤣🤣

  • @malindumethsara6635
    @malindumethsara6635 ปีที่แล้ว +1

    පවනි පවනි පවනි පවනි පවනි පවනි පවනි පවනි පවනි පවනි පවනි පවනි පවනි පවනි පවනි පවනි පවනි පවනි 😍😍🥰🥰🥰🥰🥰🥰

  • @lakshilakshi2722
    @lakshilakshi2722 ปีที่แล้ว +1

    අම්මො මරු අප්පා 😂😂😂

  • @shiwanthikadilna2103
    @shiwanthikadilna2103 ปีที่แล้ว

    අයියෝ 😂😅ගෙ ඉවරයි අප්පා 😂😊

  • @kaweeshadilshani2573
    @kaweeshadilshani2573 ปีที่แล้ว

    Hari shook anee😍❤️🤣

  • @Ruhifashion6996
    @Ruhifashion6996 ปีที่แล้ว

    Ane adanm chamara aiya innw.... adth vlog eknlassani akko❤❤