ලේසියෙන්ම Fondant icing හදමු | Let's make Fondant icing at home |LKISS TV Free Cake Tutorials |EP 02
ฝัง
- เผยแพร่เมื่อ 30 ก.ย. 2024
- Ingredients :
Water 5Tbsp
Gelatin 1Tbsp
Glycerin 1Tbsp
Liquid glucose 1Tbsp
Icing sugar
තමන්ගෙම කියා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන මෙරට තරුණ තරුණියන්ගේ හීන හැබෑ කරන්න පුංචි හෝ අත්වැලක් දීම අපගේ අපේක්ෂාවයි.
ඒ අනුව කේක් සැකසීම සදහා අවශ්‍ය දැනුම නොමිලේ ඔබ වෙත ලබා දීම මේ හරහා සිදු කිරීමට නියමිතයි
Lakshmi Kumari - International Sugar Studio & Academy
How to make Fondant icing | Homemade Fondant |
How To Make easy and elastic Fondant Icing at home |
Fondant Recipe | homemade | Video Tutorial
Fondant icing, also commonly called simply fondant is an icing used to decorate or sculpt cakes and pastries. It is made from sugar, water, gelatin, vegetable oil or shortening, and glycerol.
It does not have the texture of most icings; rolled fondant is akin to modelling clay, while poured fondant is a thick liquid.
The flavor is generally considered a weak point, as it is sweet and chalky. It is generally chosen for its appearance rather than the way it tastes.
The word, in French, means 'melting,' coming from the same root as fondue and foundry.
❤❤බොහොම ස්තුති මිස් ,ගොඩක් වටින විඩියෝවක් ,ජයම වෙිවා,බුදු සරනයි 💐💐💐🌹
ටොපස් වලට එන ෆොන්ඩට් එක කියා දෙනවද මිස් ❤🙏
මිස් ෆොන්ඩන්ට් හදනකොට 1kg කේක් එකක් කවර් කරන්න අවශ්‍ය ප්‍රමාණය කොහොමද දැනගන්නේ මට ඒක කියලා දෙන්නකෝ 🙏❤️
මේ රෙසිපි එක ඇති.
Damy walatath me widiyatamada
Mamath haduma mis ge recipe ekata fondant eka hariyatama ava fodant ek crack une vath nh harima pahasuven cake ekt daanna puluvn
Thank you miss.mamath cake hadanawa.nodanna dewal godak thiyenawa.apita loku athwalak.pondent toppers hadana widiha kiyala denna.
ගොඩක් ස්තුති ඔයාට මිස් බුදු සරනයි 💐💐💐🙏🙏🙏
Thank you chanal ekakin me vidiyata kiyala denawata.course ekakata viyadam karanna amaru ayatath igena ganna puluwan
Mis topers hadana pest eka කියලා දෙන්න
Cake businesses ekak start karanna miss gava complete course details kiyanna.mulin enthan completed ❤
Thanks mis,i done ,very go.
Miss toppers hadana vedio ekak dannako
මිස් fondant එක හදනෙකාට glycerin අනිවාර්ෙයන් දාන්න ඔනද?
වහින් නැත්නම් අනිවාර්යයෙන්ම දාන්න .
Harima watina vidio ekak ❤ thank you miss❤
Digatama videos danna mis.. balan inne harima asawen ❤❤
01kg කේක් එකකට කොචිචර අයිසින් ඔිනද මැඩමි
Miss fondant eka hadala anthimata thailo tikak add krla fondant eka rest wenna peya 8k wage thiyanna one neddda?
ෆොන්ඩන්ට් වලට තයිලෝ දාන් නෑ.එහෙම දානවා නම් එර් හරියට ෆොන්ඩන්ට් හදන්න ද නැති අය.මේ රෙසිපි එකට හදලා බලන්න .හදපු ගමන් පාවිච්චි කරන්න පුළුවන් .යාන්තන් අතේ ඇලෙන ගානට තියලා අයිසිං සුගර් දාන එක නතර කරන්න ,කේක් එකට දාන වෙලාව වෙනකොට ගානට සෙට්වෙලා තියෙයි.
හොද පැහැදිලි කිරිිමක් ගොඩක් ස්තුති ❤මිස් 💐💐🙏🙏බුදු සරනයි
මිස් අපිට clz එකක කියලා දුන්නේ ඩබල් බොයිල් කරද්දි ලිපේ තියන්න ඕන කියලා
මිස් icing. එක හයි වුනොත් මොකද කරන්නෙ
Miss fonded valing structure akak icing karana vidiha kiyala denna
Miss oya cake classes karanavadha? Koheda thiyenney
මට ආසයි class එකට එන්න පුලුවන්ද. Class එක කොහෙද මිස්
Mis mal hadana pest akath kiyannako
මිස් ටොපස් හදන රෙසිපි එකකුත් කියලා දන්නකො....
Thankyou miss ❤❤❤
Me video eka harima asawen baluwa..❤❤ Toppers hadana paste eke video ekath danakal adawrn balagena inne... Thank u miss😊😊
Thank you miss.. prashna godak wisadunaa❤❤❤❤ siyalu katayuthu sarthaka wewa❤
Thankyou miss. Harima pehadiliwa kiyala denawa. Digatama videos danna. ❤
මිස් කලුතර හොරන ක්ලාස් නැද්ද
Miss class thiyenne koi then walada?ayakirim wenne kohomada?matath asai igenaganna missgen.
facebook.com/InternationalSugarStudio
Miss structure cake akak fonded icing valing .icing karanna heti kiyala denna
Me fondant eken cake ekak, dummy ekak cover karana widiha kiyala dennako
වීඩියෝ එකක් දාන්නම් .
Miss api giya calss eke miss ge recipe ekata
tylo powder add karanna kiya qwa
Mamath cake karanawa mis fondant eka poddak thetha wenawa .
1 1/2kg cakeekak cover karanna me fondant pramanaya athida miss
Thank u so much miss
❤
Jelatin tika pegenna thiyannaboni nadda miss
This is the best fondent vedio i hv ever watched. Supered receipy with great tips. It worked for me. Thanks a lot for sharing your knowladge with us.
Miss topper hadanna kiyala denna❤❤
Miss topper hadanna kiyala denna❤❤
Topper hadana vidiha rv ekak dannako
Ane miss butter icing hadana vidhihath kiyla dennako piz
Thank you..
Velvet effect eka ganna widiya kiyala dennako cake ekata
Mata oona wela thibba recipe ekk me dawaswla, thank you so much miss❤❤❤
Hemadama vedio dann miss.math cake hadanawa.nodanna dewal godak thiyenwa..thanks..godak wedagath vedio1 k
Thank you miss .budusaranai.❤❤❤❤❤
Meka thamai mage jeewitheta Labuana hndama recipe eka. Hari ma pahasui, hadala iwara karanna kalinma rubber wage a denawa. Thank you madam❤❤
ගොඩක් ස්තූතියි මිස්
Harima piliwelata lassanata kiyala dunnata godaak sthuuthi
Thanks teacher ❤
ගොඩක් ස්තූතියි මිස් ❤
Thank you very much miss❤❤
Miss vena vedio karala nadda
අනේ මිස් පන්තිය කොහෙද තියන්නේ. කොහොමද සම්බන්ද වෙන්නේ.
facebook.com/InternationalSugarStudio
facebook.com/lakshmi.siriwardana?mibextid=ZbWKwL
0772 279 450
පන්ති ගැන ව්ස්තර මේ ලින්ක් එකෙන් බලන්න .මේ නම්බර් එකට කොල් කරන්න .0772 279 450
Missge Claas valata sambanda venne khomada
Anee godaak sthuuthi miss
Fondat cake akak dammoth price kiyanna baha ne miss icing ake bagayakma yanawane aka apata padue nedaa
Colombo class nedda mis.plz reply
තියෙනවා බත්තරමුල්ල
Eka hadanna leheshi wage.thanks miss 💐💚
Mis class online aken tiyannawada oya
Miss rajagiriye koheda miss details
Toppers hadana fondent ekath dannako miss😊
🎉🎉🎉🎉🎉🎉
ClSs koheda tiyenne
If u don't mind miss plz say English
thank you so much God bless
❤❤❤❤❤❤❤❤❤
Thank u miss..god bless u❤
❤
Thanqq so much miss ❤️❤️❤️
Thank you miss ❤️
❤❤❤❤❤❤
❤❤❤❤❤
Thank you so much miss
Mis class thiyenne koheda
Mis fondant eken cover kalam eke wathura wage shine wenne ai
Me tooo i think coz of glicerin
🏆
❤❤❤❤
❤❤
❤❤❤❤
❤❤❤❤
Ekama size hendakda.
Thank you very much madam💜️
❤️❤️❤️
❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤🎉🎉🎉🎉
Thank u so much miss ❤
Thank you ma'am ❤❤
Superb miss
Thank u miss
❤️❤️❤️
Thank you very much ❤
❤❤❤❤❤❤❤
❤❤
❤❤❤
❤❤❤
❤❤
Thank you ❤
❤❤❤❤