කිරි බත් හැදුවා 😍 - BACK IN THE KITCHEN - Sinhala Vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Watch in 1080p or HD
    Hi everyone
    Welcome
    Don't forget to Subscribe to our TH-cam channel
    We get all my music from artlist.io/D-3...
    Follow us on Instagram @ DanRodrigo88
    / danrodrigo88
    Enjoy ❤

ความคิดเห็น • 356

  • @DanRodrigo88
    @DanRodrigo88  ปีที่แล้ว +25

    Thank you all for watching ❤ leave a comment if you enjoyed the video, we enjoy reading your comments ❤️

  • @VipulRajesH
    @VipulRajesH ปีที่แล้ว +44

    ලොකු ලොකු බලාපොරොත්තු නෑ මෙහෙම කෙල්ලෙක් හම්බුනොත් ඇති ❤🥰

  • @bimamusic4635
    @bimamusic4635 10 หลายเดือนก่อน +7

    වැදියට හිතන්න එපා . ගොඩක් හොද ගොඩක් ලස්සන girl කෙනෙක් . ♥ 🌻 . dan & devni . 🕊️

    • @DanRodrigo88
      @DanRodrigo88  9 หลายเดือนก่อน

      Thanks for watching 🥰

  • @maheshkalupahan5096
    @maheshkalupahan5096 11 หลายเดือนก่อน +8

    අක්කා නමි මරම ලස්සනයි. හරිම සිරියාවන්ත පටයි...❤❤

  • @chamilwickramasinghe8369
    @chamilwickramasinghe8369 4 ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි ආදරණීය අයියේ අක්කේ සුභ පතනවා ඔයාලගේ සියලු බලාපොරොත්තු ඉටු වෙන්න කියලා. හැමදාම ආදරෙන් සතුටින් ඉන්න. බුදු සරණයි ❤❤💐💐

  • @sadaleechristina7950
    @sadaleechristina7950 ปีที่แล้ว +2

    Godak adarei dennatama traveling videos danna issarahata

  • @Aveelk
    @Aveelk ปีที่แล้ว +5

    අයියනම් මරු අනේ ❤😁

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +2

      Thank you for the support ❤️

  • @samiyaslvlogs6672
    @samiyaslvlogs6672 ปีที่แล้ว +1

    Sirawarama dennama patta adaren innawa. Asai dakiddi...hamadama adaren inna oya wage...❤❤

  • @tharuwarnakulasuriya9029
    @tharuwarnakulasuriya9029 ปีที่แล้ว +1

    Oyala video ekak danakal balan hitiye harima asawan.adarai oyala dannatama godak.budu saranai

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +1

      Thank you for the support ❤️

  • @nayasarathna
    @nayasarathna 11 หลายเดือนก่อน +2

    Hello Dam & Devmi...
    Wel come to your you tube channel....
    Chama recomond you....

    • @DanRodrigo88
      @DanRodrigo88  9 หลายเดือนก่อน +1

      Thanks for watching 🥰

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 ปีที่แล้ว +3

    ආදරෙයි දෙන්නටම❤️❤️ ආස හිතුනා කිරි බත් කන්න ඔයාලා හදනවා දැකලා මාත් අම්මට කියලා හදාගන්නවා😊

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +1

      Good, we like to hear that 😁😁😁

  • @mahisewmini7779
    @mahisewmini7779 หลายเดือนก่อน +1

    මටත් කවදහරි ඔය විදියට සතුටින් මගෙ හස්බන් එක්ක ජීවත් වෙන්න තිබ්බනම් ඇති අප්පා💕🥺

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน +1

      Wish karanawa ehema inna ❤️

  • @wageeshaperera8181
    @wageeshaperera8181 ปีที่แล้ว +1

    කිරිබත් එක උයනකොට ලුණු දාලා උයන්න. නිකම් බත් උයනකොට දාාන්න එපා. හරිම ලස්සනයි දෙන්නාම.

    • @DanRodrigo88
      @DanRodrigo88  9 หลายเดือนก่อน

      Thanks for watching 🥰

  • @SRMotivation2002
    @SRMotivation2002 ปีที่แล้ว +2

    ආසම දෙන්නගෙ හිනාවට 😁 අපිට ඔය රටේ මොනා හරි කෑමක් හදලා පෙන්නන්නකෝ 🥰🥰 අනික අර කෑම කනකොට කියන්නෙ ම්ම්ම්ම් ගාලා අයියා ඒක කරන විදියට හිනාත් යනවා 😂😂

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +1

      Thanks for watching ❤️

  • @samindidinuththara5625
    @samindidinuththara5625 ปีที่แล้ว +3

    Very calm couple..❤

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thanks for the support 😁

  • @master1462
    @master1462 ปีที่แล้ว +23

    අයිය එක්ක ඉදලම දැන් අක්කත් "හ" කියන්නෙ නෑ. අක්ක කියන්නෙත් "හයියෙන්" නෙවෙයි "අයියෙන්" 😂.soo sweet anee❤

  • @sadaleechristina7950
    @sadaleechristina7950 ปีที่แล้ว +1

    Kiribath hadana gaman dan sellam karana widiya maru ane dan dewmi hamadama lassanaii

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thank you for the support ❤️

  • @abesingha
    @abesingha 11 หลายเดือนก่อน +4

    මාසෙකට සැරයක් වත් වීඩියෝ එකක් දාන්න❤

    • @DanRodrigo88
      @DanRodrigo88  9 หลายเดือนก่อน

      We will try our best 👌

  • @srilankaabc8562
    @srilankaabc8562 10 หลายเดือนก่อน +1

    Excellent ❤ දවසක meet වෙලා කතා කරන්න ආසයි ❤aiya akka❤

    • @DanRodrigo88
      @DanRodrigo88  9 หลายเดือนก่อน

      Thanks for watching 🥰

  • @chanukadilshan7117
    @chanukadilshan7117 ปีที่แล้ว +2

    Q and A එකක් ගේන්න

    • @DanRodrigo88
      @DanRodrigo88  9 หลายเดือนก่อน

      Thanks for watching 🥰

  • @preethikapremarathne5743
    @preethikapremarathne5743 ปีที่แล้ว +1

    අනේ හරි sweet ඔය දෙන්න,බුදුසරනයි

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thanks for watching ❤️

  • @surangiperera7758
    @surangiperera7758 ปีที่แล้ว +2

    We need to know ur love story guys❤❤❤

  • @kavishkau
    @kavishkau ปีที่แล้ว +2

    Ape gedrth ad kiri bath😋. Niyami akka aiya❤😊

  • @tube-wx8fs
    @tube-wx8fs ปีที่แล้ว +3

    Dan & Devni 💜

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thank you for the support ❤️

  • @neha2113
    @neha2113 7 หลายเดือนก่อน +1

    Milk rice ekath ekka beef hodai chicken ekath hodai akki try jarala balanna ❤😊

    • @DanRodrigo88
      @DanRodrigo88  7 หลายเดือนก่อน

      Sounds good 😊

  • @Kawiii327
    @Kawiii327 ปีที่แล้ว +1

    අප්‍ර කඩ්‍ර බ්‍රා 😂❤ අදත් මරු අයියා & අක්කි 🤗❤️

  • @danushkapushpakumara1321
    @danushkapushpakumara1321 3 หลายเดือนก่อน +1

    නංගීයෝ ආයෙමත් කිරිබත් හදද්දී එ තැටියට කිරි ටිකක් ඉහින්න එතකොට ලස්සනට කිරිබත් කැල්ල ලස්සනට ගන්න පුලුවන් ...❤❤❤❤

  • @LochanaKalhara-o8u
    @LochanaKalhara-o8u ปีที่แล้ว +2

    Q&A video eka oni ❤

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thank you for the support ❤️

  • @avishkamadushani5755
    @avishkamadushani5755 ปีที่แล้ว +1

    හැමදාම විඩියෝ දාන්නකෝ අසාවෙන් බලනවා අපි 😍😘🤗

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thank you for the support ❤️

  • @sepalikamalkanthi2551
    @sepalikamalkanthi2551 ปีที่แล้ว +1

    අහම්බෙන් දැක්කෙ අද ..හරිම ආදරනීය දෙන්නෙක්❤ඔන්න subscribe කරා

    • @DanRodrigo88
      @DanRodrigo88  9 หลายเดือนก่อน

      Thanks for watching 🥰

  • @sankalpa647
    @sankalpa647 ปีที่แล้ว +2

    ඔයාලා ඔච්චර සතුටින් ඉන්නෙ කොමද අනෙ 🥹

    • @DanRodrigo88
      @DanRodrigo88  9 หลายเดือนก่อน

      Because we are alive 😁

  • @sewminisithara473
    @sewminisithara473 ปีที่แล้ว +1

    Asama aiya katha karana widihata ❤

    • @DanRodrigo88
      @DanRodrigo88  9 หลายเดือนก่อน

      Thanks for watching 🥰

  • @Sakuratheam
    @Sakuratheam ปีที่แล้ว +2

    Happy day akki and ayya ❤🌸

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thank you for the support ❤️

  • @kalpanafernando2083
    @kalpanafernando2083 ปีที่แล้ว +1

    Math hadnawa ada❤

  • @hansani.lakmali
    @hansani.lakmali 11 หลายเดือนก่อน +2

    නම මතක නැතුව මෙච්චර වෙලා සර්ච් කරලා කරලා හොයා ගත්තේ 😢 අනේ අලුත් විඩීයෝ දාලා නෑනෙ 💔

    • @DanRodrigo88
      @DanRodrigo88  9 หลายเดือนก่อน

      We will make more soon, make sure to subscribe so you don't lose us 🥰

  • @hansikajayawardane1831
    @hansikajayawardane1831 ปีที่แล้ว +2

    කිරිබත් ❤😊

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thank you for the support ❤️

  • @chandidissanayake7338
    @chandidissanayake7338 3 หลายเดือนก่อน +1

    Duwai. Puthai. Harima. Hodaiii🎉🎉🎉🎉❤

  • @DilmiLakshika1998
    @DilmiLakshika1998 9 หลายเดือนก่อน +1

    මාත් ඔය දෙන්නගෙ වගේ කෙනෙක්ට ආදරේ කලා. මැරි කරල ඔයාලා වගේ සතුටින් ඉන්න හීන දැක්ක. අනේ ඒත් එයා මාව දා 20:27 ලා වෙනකෙනෙක් ලගට ගියා. ඔයාලගේ කලින් වීඩියෝ බලද්දි එයා මගේ වෙලා ඉදියේ. ඒත් මේ වීඩියෝ එක බලද්දි එයා වෙනකෙනෙක්ගෙ🥺 ආදරේ හංගන්න හොද නෑ අපි එකට ඉන්නෙ කොයිතරම් පොඩි කාලයක් උනත් ඒ ආදරේ උපරිමෙන්ම අපි දෙන්න ඕන. චුට්ටක් හරි ආදරේ අඩු උනොත් එතන වෙන කෙනෙක් අයිති කරගන්නවා🥺 කොහොම උනත් ඔයාලගේ වීඩියෝ බලද්දි හිත නිවෙනවා ඔයාලා දෙන්න චෝයිම චෝයි අනේ❤

    • @DanRodrigo88
      @DanRodrigo88  9 หลายเดือนก่อน

      Then they are clearly not the right one for you. Think of it as a blessing and move forward towards the right partner 🥰 😉

  • @BrideDark-i1j
    @BrideDark-i1j ปีที่แล้ว +2

    💕 love you akka ayiya

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +1

      Thank you for the support ❤️

  • @tharuwarnakulasuriya9029
    @tharuwarnakulasuriya9029 ปีที่แล้ว

    Mage doni oyalata harima asai.harima asawan oyalage video balanawa eyata wayasa masa 10k wenawa.adarai api hamoma oyalata.budu saranai

  • @achinigunathilaka3745
    @achinigunathilaka3745 ปีที่แล้ว +1

    Hrim lssni adath vedio ek .adrei devni akki & dan ayya ❤️❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thank you for the support ❤️

  • @AmmenSeedj
    @AmmenSeedj 2 หลายเดือนก่อน +1

    නියමයි

    • @DanRodrigo88
      @DanRodrigo88  2 หลายเดือนก่อน

      Thanks ❤️ 😊

  • @dinithiwasana1862
    @dinithiwasana1862 ปีที่แล้ว +1

    Man oyala dennata godhak adarei❤.ane morning rotting ekka one ane.please

  • @supunnadidu7685
    @supunnadidu7685 ปีที่แล้ว +1

    ඔය දෙන්නම cute...ආදරෙයි හොදේ...❤😘😘

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thank you for the support ❤️

  • @janithiakarshana4758
    @janithiakarshana4758 ปีที่แล้ว +1

    අක්කා හරිම අහිංසක පාටයි අනේ ❤️😘

    • @DanRodrigo88
      @DanRodrigo88  9 หลายเดือนก่อน

      Thanks for watching 🥰

  • @R.S.507
    @R.S.507 11 หลายเดือนก่อน +2

    Very beautiful video ❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  9 หลายเดือนก่อน +1

      Thanks for watching 🥰

  • @Harley_The_Beagle_Boy
    @Harley_The_Beagle_Boy ปีที่แล้ว +2

    Daily dose of Medicine 😊❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thank you for the support ❤️

  • @saheli_senevirathne
    @saheli_senevirathne ปีที่แล้ว +4

    අන්න හොඳ ළමයි දෙන්නා🥺❤️ ඉස්සර වගේ හැමදාම ඉරිදට video එකක් අරං එන්න.....දෙන්නටම ගොඩාරියක් ආදරෙයි.❤️❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thanks for watching ❤️ we will try 😅

  • @AmilAshan
    @AmilAshan 11 หลายเดือนก่อน +1

    අම්මේ දැකපාන්න්න්න්😂😂..අපේ අම්මා ජාත්තන්තරේට ගියා ඒනම්😂😂😂😂...lov u guyzz❤️❤️❤️❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  9 หลายเดือนก่อน +1

      🤣🤣🤣

  • @jayaminimadushani121
    @jayaminimadushani121 3 หลายเดือนก่อน

    මම මාරම ආසයි ඔයාලගේ cooking vedios වලට 🥰🥰🥰🥰🥰🥰

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you so much ♥️♥️

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +1

    නියමයි 👍🙂❤

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +1

      Thanks for watching ❤️

  • @Chathuandsamaa
    @Chathuandsamaa ปีที่แล้ว +2

    Anee so cute couple ❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  9 หลายเดือนก่อน

      Thanks for watching 🥰

  • @NekithFdo
    @NekithFdo 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you 🥰❤️❤️❤️

  • @RKFINDUWARA
    @RKFINDUWARA ปีที่แล้ว

    sara adu wenawa dehi dammahama lunu miris wala aiye❤happy wife happy life brother 🧡💛keep it

  • @DilakshiLokugamage-ly2db
    @DilakshiLokugamage-ly2db ปีที่แล้ว

    Lovely vlog ❤❤

  • @navodindumina6622
    @navodindumina6622 ปีที่แล้ว +2

    මාලුයි කිරිබතුයි 😍👌

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thank you for the support ❤️

  • @bandulaatapattu55
    @bandulaatapattu55 3 หลายเดือนก่อน +1

    Need to see cook Pitu with some curry pl

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Nice idea 💡

  • @dropbeat6187
    @dropbeat6187 ปีที่แล้ว +1

    1st comment❤

  • @aruniudeshika7516
    @aruniudeshika7516 ปีที่แล้ว

    Lunu mirisata tomatoes uth danna❤😊

  • @sanumisenevirathna8236
    @sanumisenevirathna8236 ปีที่แล้ว

    Akki kiyana ewa hodata ehenawa. Love you both ❤

  • @kalpanafernando2083
    @kalpanafernando2083 ปีที่แล้ว +1

    First

  • @hirunipabasara6441
    @hirunipabasara6441 ปีที่แล้ว +1

    Dan & dewni❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thank you for the support ❤️

  • @sanjewarathnayaka3966
    @sanjewarathnayaka3966 ปีที่แล้ว +1

    රස පාටයි.නංගිට කියන්න පොලොස් අැඹුලක් හදන්න කියලා.video එකක් කරන්න😊

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      We made a pollos video before, have you seen it? 😳

  • @kaushalyalokuhettiarachchi423
    @kaushalyalokuhettiarachchi423 ปีที่แล้ว +2

    oy denna ane hrim cuite 🥰🥰

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +1

      Thank you for the support ❤️

  • @IshaniRasanjali
    @IshaniRasanjali ปีที่แล้ว

    Adath lassana video ekak hmadamth wge
    .my favourite couple ❤😘

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thanks for the support 🥰

  • @abesingha
    @abesingha ปีที่แล้ว +2

    කැකුළු හාල් වලින් හැදුවම කිරිබත් රසයි. ඒත් UK වල කැකුළු හාල් කොහෙන් හොයන්නද? 😅Love you both 💗

    • @DanRodrigo88
      @DanRodrigo88  9 หลายเดือนก่อน

      We need to find that 😍

  • @yashigirl5499
    @yashigirl5499 11 หลายเดือนก่อน +1

    ලුනු මිරිසට තක්කාලි දාල කොටන්න එතකොට dry නැ.රසයිත් එක්ක.😍

    • @DanRodrigo88
      @DanRodrigo88  9 หลายเดือนก่อน

      We will try this next time ⏲️ 💪

  • @dewindipushpika1997
    @dewindipushpika1997 ปีที่แล้ว +1

    akki harima ahinsakai mama godak adarei akki pana

    • @DanRodrigo88
      @DanRodrigo88  9 หลายเดือนก่อน

      Thank you 😊

  • @shanikaamarasinghe2822
    @shanikaamarasinghe2822 11 หลายเดือนก่อน +1

    චිකන් හොද්ද වගේ වැඩියෙන් තියලා උයලා..දවසකට විතර පස්සේ හොදට රත් කරලා ඒකත් එක්ක කිරිබත් කන්නකෝ මාරම රසයි.

    • @DanRodrigo88
      @DanRodrigo88  9 หลายเดือนก่อน

      Sounds good 🥰

  • @hirunipabasara6441
    @hirunipabasara6441 ปีที่แล้ว +1

    Shoi oyala dennna❤😊

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thank you for the support ❤️

  • @shani9645
    @shani9645 ปีที่แล้ว +1

    කිරිබත් කනකොට අතින් අනලා කාලා බලන්නකෝ එතකොට මාරම රසයි හොදේ

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +1

      Yes you are correct 🥰

  • @thularidinushika27
    @thularidinushika27 ปีที่แล้ว

    අනේ ශෝයි මන් හරිම ආසයි ඔයාලා දෙන්නට ❤❤❤ පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤😊 බුදුසරණයි 😊 ❤ love story එක ගේන්නකෝ❤

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thanks for watching ❤️

  • @susannavindima273
    @susannavindima273 ปีที่แล้ว +1

    Hi guys 👋 back to kitchen 😂😋

  • @shiraniabeysingha2046
    @shiraniabeysingha2046 ปีที่แล้ว +1

    Hiiiii Devni ❤️Dan😍

  • @dilinitharuka6584
    @dilinitharuka6584 ปีที่แล้ว

    Anee.. adath vedio ekak dammda ithin.. lv u both ❤

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thanks for watching ❤️

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 ปีที่แล้ว +2

    වතුර දාන්න එපා. තක්කලි ටිකක් දාන්න

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +1

      That's a great idea 💡

  • @LankanCookingBoy
    @LankanCookingBoy ปีที่แล้ว

    Haiii Akka Aiya ❤

  • @thephfamly
    @thephfamly 9 หลายเดือนก่อน +1

    හොඳ වෙලාවට coconut milk එක thick වෙලා තිබ්බෙ. අපි වගේ පොල් ගාලා මිරිකලා ගත්ත ටිකකට ඕක වුනානම් කිරිටික ඉවරයි අම්මගෙන් බැනුම් කෝටියයි 😂😂😂😂

    • @DanRodrigo88
      @DanRodrigo88  9 หลายเดือนก่อน

      😅😅😅

  • @madhushani2506
    @madhushani2506 ปีที่แล้ว

    Rasa patai . Idea ekak dennam pol kiri dala tika welawak adu gindare vidadi 7 tiyanna . Tawa rasa wadi wenawa.welena eka adu wenawa.😊

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Ah interesting 🤔 will try next time ⏲️

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 2 หลายเดือนก่อน

    Meanna apea kollanta lassanailu oyagea nona

    • @DanRodrigo88
      @DanRodrigo88  2 หลายเดือนก่อน

      Thank you 😊

  • @Chathuchathu544
    @Chathuchathu544 ปีที่แล้ว +1

    ❤️😍

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thank you for the support ❤️

  • @vikumshahara
    @vikumshahara 8 หลายเดือนก่อน

    • @DanRodrigo88
      @DanRodrigo88  8 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @LakmaliBasnayake
    @LakmaliBasnayake ปีที่แล้ว +1

    ❤️❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thank you for the support ❤️

  • @maheshikalakmini4804
    @maheshikalakmini4804 ปีที่แล้ว +5

    Devni & Dan ❤❤❤
    Oyala dennage love story eka kiyannako.

    • @funnky615
      @funnky615 ปีที่แล้ว

      Ow ane math kiuwa kiyanne nene ithin me gollo 😓

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      😭😭😭😭😭

  • @hirantharanga3627
    @hirantharanga3627 ปีที่แล้ว

    Mamath raata thamai kiribath kanne..❤❤❤

  • @minipotstory9521
    @minipotstory9521 ปีที่แล้ว +1

    Yammy & funnyyy💌💌💌💌

    • @DanRodrigo88
      @DanRodrigo88  9 หลายเดือนก่อน

      Thanks for watching 🥰

  • @thisuwanniarachchi3691
    @thisuwanniarachchi3691 ปีที่แล้ว +1

    ❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thank you for the support ❤️

  • @esl4526
    @esl4526 ปีที่แล้ว

    Lunu mirisata thakkali gediyak demanam thawath rasawei

  • @malindumethsara6635
    @malindumethsara6635 ปีที่แล้ว +1

    මම මුලින් හිතන් හිටියේ bosaaa හෙන සීරියස් ඩයල් එකක් කියල 🤭✋
    දැන්නම් තෙරෙනවා ආතල් එකේ ඉන්න පොරක් කියලා 😂❤️❤️❤️❤️❤️🤙🤙

  • @salikaweerasinghe3341
    @salikaweerasinghe3341 11 หลายเดือนก่อน +1

    Lovely couple ❤❤ very funny 😂😂

    • @DanRodrigo88
      @DanRodrigo88  9 หลายเดือนก่อน

      Thanks for watching 🥰

  • @grmreaer8437
    @grmreaer8437 ปีที่แล้ว +1

    😎

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thank you for the support ❤️

  • @nadeekapriyadarshani9838
    @nadeekapriyadarshani9838 ปีที่แล้ว

    Lovely couple

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว

    ,shoima shoi adarei akki ayya❤️❤️

  • @piumierandani4970
    @piumierandani4970 ปีที่แล้ว

    බත් වලට ලුනු දානවා අක්කි ❤️..නැත්තම් කන්න බෑ දිය රසයි ❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +1

      Yes I agree 🥰🥰

    • @ashenwickaramaarachchi8823
      @ashenwickaramaarachchi8823 ปีที่แล้ว

      බත් වලට ලූනු දලා උයන්න එපා කියන්නේ දිගටම එහෙම කද්දි ප්‍රශර් හැදෙනවා 😊

  • @GeethaSubasinghe
    @GeethaSubasinghe 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  3 หลายเดือนก่อน

      Thank you 🥰

  • @sandalimadiwaka4843
    @sandalimadiwaka4843 10 หลายเดือนก่อน +1

    Hi ! Devni 😍👋

  • @sanja2417
    @sanja2417 ปีที่แล้ว

    Fev couple special devni akka ♥️

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thanks for watching ❤️

  • @dhanushkadhanushka8671
    @dhanushkadhanushka8671 ปีที่แล้ว +1

    ❤️❤️🥰

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thank you for the support ❤️

  • @kirthiweerasinghe5584
    @kirthiweerasinghe5584 ปีที่แล้ว +1

    තක්කාලි ගෙඩියක් danna අයියේ

  • @arunasenevirathna-
    @arunasenevirathna- ปีที่แล้ว +1

    Brow❤

    • @DanRodrigo88
      @DanRodrigo88  9 หลายเดือนก่อน

      Thanks for watching 🥰