The Chain - චේන් | Sikamai - සිකාමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • #sikamai #Sikanew
    Follow Sikamai on :
    Facebook : / sikamaioffic. .
    Tiktok : vm.tiktok.com/...

ความคิดเห็น • 763

  • @pasinduakash4936
    @pasinduakash4936 3 ปีที่แล้ว +1397

    හිනා යන්නෙ නැ.ති උන් like කරහන්.

    • @shaggyshesh
      @shaggyshesh 3 ปีที่แล้ว +17

      මුගේ එවට හිනා ගියොත් පුදුමයි😅

    • @asherpraveen9980
      @asherpraveen9980 3 ปีที่แล้ว +4

      අනේ යාළු බනින්නෙ නැතුව මාවත් සබ් කරන්න ගොඩක් පිං

    • @lovelykavindu8138
      @lovelykavindu8138 3 ปีที่แล้ว

      @@asherpraveen9980 hari

    • @srilankanacousticroomeacou7080
      @srilankanacousticroomeacou7080 3 ปีที่แล้ว

      th-cam.com/video/j5apw__vVmI/w-d-xo.htmlබලන්නම ඔනි එකක් ජයස්‍රීලගේ අලුත් එක

    • @heshan1706
      @heshan1706 3 ปีที่แล้ว +2

      Hina ynne na bn🤢

  • @asentharidu7228
    @asentharidu7228 3 ปีที่แล้ว +474

    මන් වැනි තේරුම් ගත නොහැකි වූ තවත් අය සිටියි ද? 😒😒😒😟🤔🤔

    • @chamindamirihagalla6598
      @chamindamirihagalla6598 3 ปีที่แล้ว +2

      එසේය...🤭

    • @asentharidu7228
      @asentharidu7228 3 ปีที่แล้ว +4

      @@chamindamirihagalla6598 😕😕oytath mokkda kiyl hithagnn beruwada inne 😂😂😂

    • @oshithainduranga7788
      @oshithainduranga7788 3 ปีที่แล้ว

      Ow

    • @chamindamirihagalla6598
      @chamindamirihagalla6598 3 ปีที่แล้ว +1

      @@asentharidu7228 😁😁😁🤭🤭🤭

    • @maruthribala
      @maruthribala 3 ปีที่แล้ว

      අපිත් පොඩියට ජොක් එකක් කරනවා කැමති අය අපිවත් පොඩ්ඩක් බලන්න යාළුවනේ ❤️

  • @dehaonline8228
    @dehaonline8228 3 ปีที่แล้ว +162

    විනිලාගේ බලලා මුන්ගේ ඒව බලනකෝ ට පොළොව පලන් යන්න හිතෙනවා

    • @danushkadias3172
      @danushkadias3172 3 ปีที่แล้ว

      true story

    • @myidealk804
      @myidealk804 3 ปีที่แล้ว

      Sira...vini la best

    • @hashanrandike7433
      @hashanrandike7433 3 ปีที่แล้ว +2

      විනීලයි මුන්වයි compare කරන්න තරම් ගොන් වෙන්න එපා. විනී compare කරපන් වස්ති එක්ක. මුන්ව compare කරපන් ලකයි සිකයි , ජනයි ප්‍රියයි වගේ එක්ක. ආයි compare කරපන් කුප්ප සිනමා , fortuna films , syril ayya චැනල් තුන. සිකාගෙ script එක හරි නෑ.

    • @shenic4362
      @shenic4362 3 ปีที่แล้ว

      Aththe

    • @sandzbern
      @sandzbern 3 ปีที่แล้ว +2

      විනීලගේ අන්තිමට කල එකත් පට්ට අවුල් බන්..

  • @thishlee4489
    @thishlee4489 3 ปีที่แล้ว +154

    තවත් වැඩි කාලයක්නම් මිනිස්සු ඩේට කපාගෙන මේ වගේ ගොං ජෝක් බලන එකක්නම් නෑ සිකෝ...

    • @sadunimadushani6936
      @sadunimadushani6936 3 ปีที่แล้ว

      Meka nm supiri 👍👉 th-cam.com/channels/PVPHO-kfhp1QASzF3XotSw.html

  • @rakithaarunasiri3110
    @rakithaarunasiri3110 3 ปีที่แล้ว +77

    මේව්වා විහිලුද බන්.. මෙහෙම ගියොත් උබට වෙන්නෙත් අශේන්ට වෙච්ච දේම තමයි. එකග නම් like එකක් දාපන්.

  • @shanitvhd5369
    @shanitvhd5369 3 ปีที่แล้ว +426

    ඒකේ ආතල් එකක් නෑ සිකාමයි මීට වඩා දෙයක් බලාපොරොත්තු උනා....🤔🤔🤔🤔

    • @pasindudulmantha2247
      @pasindudulmantha2247 3 ปีที่แล้ว +3

      Oww bn😐 meka witharak newei kalin videos 2 ka idan wage muge videos athal na bn😪 meta wada hodai bn lakai sikai

    • @disti1607
      @disti1607 3 ปีที่แล้ว

      මෙන්න මේ චැනල් එකේ වීඩියෝ බලපල්ලකො අමුතුම ආතල් එකක් තියෙන්නෙ 🤪🤪🤪
      th-cam.com/channels/D91vyCX6k1suHFoNNP5rCA.html

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 3 ปีที่แล้ว +1

      @@disti1607 මවත් subscribe කරන්න යලූ

    • @asherpraveen9980
      @asherpraveen9980 3 ปีที่แล้ว

      අනේ යාළු බනින්නෙ නැතුව මාවත් සබ් කරන්න ගොඩක් පිං

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 3 ปีที่แล้ว

      @@asherpraveen9980 කලා බ්‍රො අපිව කරන්න

  • @isurusenarathna2093
    @isurusenarathna2093 3 ปีที่แล้ว +338

    හිනායන එකක් කීව කියල දන්නේ මුන්ම දාන මියුසික් එක ගියාම😂

    • @Solanga
      @Solanga 3 ปีที่แล้ว +2

      සිරාවටම බං... 😂

    • @isurusenarathna2093
      @isurusenarathna2093 3 ปีที่แล้ว +4

      @@Solanga යූ ටුයිබ් ෆ්‍රී නිසා හොදයි බන්😂

    • @disti1607
      @disti1607 3 ปีที่แล้ว

      මෙන්න මේ චැනල් එකේ වීඩියෝ බලපල්ලකො අමුතුම ආතල් එකක් තියෙන්නෙ 🤪🤪🤪
      th-cam.com/channels/D91vyCX6k1suHFoNNP5rCA.html

    • @Solanga
      @Solanga 3 ปีที่แล้ว

      @@isurusenarathna2093 ඒ අස්සේ වෙන උන් උන්ගේ channel promote කරනවා... 😂

    • @isurusenarathna2093
      @isurusenarathna2093 3 ปีที่แล้ว

      @@Solanga බලන්ඩනම් එපා ඔකුන් පොන්නයෝ😂

  • @premindadesilva1881
    @premindadesilva1881 3 ปีที่แล้ว +99

    මෙයාලා දක්‍ෂ නලුවෝ, නමුත් මෙයාලගේ පිටපත ලියපු කෙනාගේ අව්ලක් තියෙන්නේ.

  • @user-ys8me1wd9u
    @user-ys8me1wd9u 3 ปีที่แล้ว +118

    දැන් නම් තේරෙනව වැඩ්ඩ කවුද කියලා...ලකා අලුත් සිකාවත් ලෙසටම හදල අරන් තියෙන්නෙ...

    • @fazlandeize5566
      @fazlandeize5566 3 ปีที่แล้ว +8

      Aniwa Munge script wadak na, okkoma charter. Laka tamai waddda.

    • @premasiriedirimanna9238
      @premasiriedirimanna9238 3 ปีที่แล้ว +4

      Laka qwa kathawa hari. U qwa samaje issaraha atta jayaganiy kiyala. Kauda wadda kiyala therenwa.

    • @KumaraAjith-yp9jg
      @KumaraAjith-yp9jg 2 ปีที่แล้ว

      Sirawtma

  • @nuwanrukshan9610
    @nuwanrukshan9610 3 ปีที่แล้ว +37

    කතාවෙ තෙරුම යටින් දැම්මනම් දැනුමට යමක් ගන්න පුලුවන්

  • @amila4458
    @amila4458 3 ปีที่แล้ว +165

    මුකුත් තේරුණේ නැති අය මේ කොනට

  • @kawshalyastudios9388
    @kawshalyastudios9388 3 ปีที่แล้ว +34

    මටනම් උබේ Vdos වලින් Set උනේ 1k 2k විතරයි අනිත් ඒවා ඔක්කොම Set නෑ සිකා. Creativity ගැන තව පොඩ්ඩක් හිතුවනම් හරි මචන්

  • @tharakasenanayaka5502
    @tharakasenanayaka5502 3 ปีที่แล้ว +50

    මේවට හිනා යන්න අපි කිති කවා ගන්න ඔන යකෝ මෙක බලන ගමන්.. මෙලෝ රහක් නෑ, 🤮

  • @worldgossip9934
    @worldgossip9934 3 ปีที่แล้ว +41

    මේකට කැඩිය දැන් ලකාලගේ වීඩීයෝ පට්ට එකේ ඉන්න සිකත් සුපිරි ඌටම අයිති චරිතයක් ඌ හදා ගත්තා මේ වීඩීයෝ බලලා ආයේ ඩේටා කපා ගන්නේ නෑ

    • @cmadawa358
      @cmadawa358 3 ปีที่แล้ว

      Uba uge gu kapan😂😂😂

  • @JnImemories8759
    @JnImemories8759 3 ปีที่แล้ว +21

    සිකා කොම්මෙන්ට් දැකලා බොතලේ එක උගුරට ගහන්න එපා😜😜😜

  • @7thushi
    @7thushi 3 ปีที่แล้ว +18

    දැන්නෙ තේරෙන්නෙ ලකා තමයි වැඩ්ඩා, මූ සිපයියෙක් 😂

  • @saumyaperera6788
    @saumyaperera6788 3 ปีที่แล้ว +127

    අනේ මේකේ හිනායන දෙයක් නැහැනෙ . ඔයාලට මේවගේ ඒවට වැඩිය ලස්සන , හිනායන comedy කරන්න පුලුවන්නෙ.

    • @disti1607
      @disti1607 3 ปีที่แล้ว

      මෙන්න මේ චැනල් එකේ වීඩියෝ බලපල්ලකො අමුතුම ආතල් එකක් තියෙන්නෙ 🤪🤪🤪
      th-cam.com/channels/D91vyCX6k1suHFoNNP5rCA.html

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 3 ปีที่แล้ว

      මවත් subscribe කරන්න යලූ

    • @asherpraveen9980
      @asherpraveen9980 3 ปีที่แล้ว

      අනේ යාළු බනින්නෙ නැතුව මාවත් සබ් කරන්න ගොඩක් පිං

    • @saumyaperera6788
      @saumyaperera6788 3 ปีที่แล้ว

      @@asherpraveen9980 ඇයි ඒ ගොඩක් පින් කියන්නෙ .මම ඔයාව subscribe කලාම.ඔයාට මොනාද ලැබෙන්නේ ..

    • @asherpraveen9980
      @asherpraveen9980 3 ปีที่แล้ว

      @@saumyaperera6788 subscribe එකක් ලැබෙනවා...

  • @rukmaalrukmaal9374
    @rukmaalrukmaal9374 3 ปีที่แล้ว +149

    මට නම් මොකක් හරි අඩුවක් දැනෙනවා,
    මීට වඩා දෙයක් ඕන බං උඹෙන්

    • @disti1607
      @disti1607 3 ปีที่แล้ว

      මෙන්න මේ චැනල් එකේ වීඩියෝ බලපල්ලකො අමුතුම ආතල් එකක් තියෙන්නෙ 🤪🤪🤪
      th-cam.com/channels/D91vyCX6k1suHFoNNP5rCA.html

    • @radika_jayalath
      @radika_jayalath 3 ปีที่แล้ว

      අර කෙල්ල 👉

    • @asherpraveen9980
      @asherpraveen9980 3 ปีที่แล้ว

      අනේ යාළු බනින්නෙ නැතුව මාවත් සබ් කරන්න ගොඩක් පිං

  • @nuwanseelawansha4594
    @nuwanseelawansha4594 3 ปีที่แล้ว +13

    සිකෝ දැන් නම් වැඩේ අවුල් වගේ.
    හිනහ යන ඒව දාපන් බං .
    නැත්නම් චාන අයියටත් හිතෙයි අපරාදෙ සිකත් එක්ක ආවෙ කියල .

  • @nochanel7383
    @nochanel7383 3 ปีที่แล้ว +27

    මොනව නැතත් ලකා පට්ට දක්ශයා.උගේ script සුපිරි . ඒත් සිකාගෙ ඇක්ටින් සුපිරි. ඒ දෙක සුසන්යෝජය වෙලා ලකයි සිකයි කියලා පට්ට සොදුරු අතීතයක් තිබ්බා.සිකා වෙන් වුණා. සිකා chanel එකක් පටන් ගත්තා.ඒත් සිකාගේ ඇක්ටින් ඉස්සර වගේ සුපිරියට තිබ්බා.ඒත් script වලට හිනා යන්නෑ.
    ඒ අස්සෙ ලකා ගමන නැවැත්තුවෙ නෑ.ලකා තව සිකෙක් ගත්තා.ඒ සිකත් සුපිරි .ඒත් කොච්චර හිනා යන script තිබිලා ලකාගෙ chanel එක ආයේ උඩට ආවත් පරණ සිකාගේ අමුතු අඩුව තාම තියෙයි. මේකයි ඇත්ත.

  • @manocinema3314
    @manocinema3314 3 ปีที่แล้ว +9

    හම්බෝහ්හ් කියල පටන් ගත්තා හිනා වෙන්න බලන්න 😑 හිනා ගියේ නෑ නේ , එහෙම උන් ලයික් කරහල්ලා 😌😂

  • @anushkasampath2895
    @anushkasampath2895 3 ปีที่แล้ว +10

    ලකානෙ බන් වැඩ්ඩ බලනකොට.සිකා නිකන්ම නිකන් නලුවෙක් විතරයි.

  • @koshalawithdubai
    @koshalawithdubai 3 ปีที่แล้ว +5

    මේ පාර වීඩියෝ එක හොද මදි කියන අය කෝ

    • @sudda_off
      @sudda_off 3 ปีที่แล้ว

      අනෙ තරහ නැතුව මගෙ චැනෙල් එක පැත්තෙත් ඇවිල්ල comment එකක් දන්න plzz

  • @Gossip10482
    @Gossip10482 3 ปีที่แล้ว +5

    සිකාට මීට වඩා දෙයක් කරන්න පුලුවන් කියන උන් කෝ..මේ ආතල් මදි.😥✌️

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 3 ปีที่แล้ว

      මවත් subscribe කරන්න යලූ

  • @Ferosacakestutorial
    @Ferosacakestutorial 3 ปีที่แล้ว +7

    අර අලුත් අක්කා ඉන්න කාලේ සිකාගේ වීඩියෝ හොදට තිබ්බ . දැන් ටිකක් අවුල් වගේ. සිකා අය්යට තව ටිකක් හිතල වීඩියෝ දාන්න වෙයි උඩට යන්නනම්.

  • @chandanaappuhami
    @chandanaappuhami 3 ปีที่แล้ว +24

    උඹලා නිර්මාණශීලි කමින් fail බං අරුන්ට වඩා. කැඩෙන්න හේතුවත් ඕවා වෙන්න පුළුවන්

  • @lankankolla8379
    @lankankolla8379 3 ปีที่แล้ว +26

    මේවට ඉතින් කිචි කවාගෙන තමයි හිනා යන්න වෙන්නෙ 🤣
    ලකයි සිකයි සුපිරි මුගෙ මෙ ගොන් video එක්ක බලද්දි

  • @thilinapeiriz1716
    @thilinapeiriz1716 3 ปีที่แล้ว +4

    මේකේ හිනා යනන්නේ මොකටද කියලා කල්පනා කරලම අපේ චේන් පනිනවා යකු ⛓⚙️

  • @mahimainduwara
    @mahimainduwara 3 ปีที่แล้ว +2

    හිනාවෙන්ඩ ඕනි තැන රවුම් කරල පෙන්නහංකො කවුරුහරි 😂😂😂

  • @MRPRAZA2
    @MRPRAZA2 3 ปีที่แล้ว +6

    සිකාගෙ දැන් කොලු සීන් එකක් තියෙයි වගේ තේරෙන්නෙ මට විතරද?

  • @ENSIMANO
    @ENSIMANO 3 ปีที่แล้ว +4

    හිනා ‍යන්නෙ නෑ දුක හිතෙනව බන්.

  • @lakshan_21
    @lakshan_21 3 ปีที่แล้ว +3

    සිකා අයින් කරලා අලුත් සිකා දැම්මට පස්සේ ලකයි සිකයි chanell එකේ දාපු Video සේරම මරු එන්න එන්න develop වෙනවා ඒත් සිකාමයි chanell එකේ තාම බලාපොරොත්තු වෙන්න පුලුවන් තරම් Video එකක් දැම්මේ නෑ මෙහෙම හිතෙන තව අය ඉන්නවද..🙄

  • @ravinathabeyrathna7414
    @ravinathabeyrathna7414 3 ปีที่แล้ว +5

    මුට ඉතින් ඔච්චර තමා පුලුවන්...හිනා යන්න කිචි කවා ගන්න ඕනේ...ලකයි සිකයි පුකෙන් හිනා වෙනවා ඇති මූට..😂

  • @anushkasampath2895
    @anushkasampath2895 3 ปีที่แล้ว +2

    මේකෙ කොතෙන්ටද බන් හිනාවෙන්න ඕන.ඔයිටවඩා හොඳ ජෝර්ක් අපේ ඔලුවට එනව.

  • @lakshithavlogs
    @lakshithavlogs 3 ปีที่แล้ว +1

    thawa tikak lassana ewa damu sika aiya jaya wewa !

  • @Good-bye4u
    @Good-bye4u 3 ปีที่แล้ว +4

    අයියේ අපි ඔබගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා.. ජයවේවා අපේ සුබ පැතුම්..... ඔබ සමගයි සැමදා

  • @Nadeeja
    @Nadeeja 3 ปีที่แล้ว +8

    වැඩක් නෑ සිකා 😪😪😪
    *ලකා* දිනුම්😍

  • @kHL546
    @kHL546 3 ปีที่แล้ว +1

    වාසනාවට යුටියුබ් ෆ්‍රී උනේ 😂

  • @danumapothaeducation
    @danumapothaeducation 3 ปีที่แล้ว +9

    කොහොම උනත් ලකා නැතුව සිකාට තනියෙන් වැඩක් කරන්න බෑ වගේ. 😐

  • @prasadchandima710
    @prasadchandima710 3 ปีที่แล้ว +1

    ඒකනම් අව්ල් සිකා....

  • @backuppc8453
    @backuppc8453 3 ปีที่แล้ว +14

    අනුකම්පාවට ලැබුන සබ් නිසා මේවට views ලැබුනට දැන්තමා තේරෙන්නේ ලකා තමා වැඩ්ඩා කියලා. උබේ ඇක්ටින් හොදයි. Drama පැත්තට යමන්. මේක උඹට සෙට් වෙන තැන නෙමේ සිකා. මේවට අම්බානක සබ් විව්ස් ඒත් @fortunefilms වගේ සුපිරි Channel තවම උඩට ගන්න එකෙක් සප් එක දෙන්නේ නෑ. ඒ වගේ චැනල් කීයක් අද යට ගිහින් තියෙනව ද. ආයෙත් කියන්නේ සිකා උඹ මරු ඒත් TH-cam එක නෙමේ උඹ ඉන්න ඕන තැන. ජය වේවා!

  • @julanmax
    @julanmax 3 ปีที่แล้ว +29

    ඒක නිකන් ප්ලේන්ටි වගේ මට නම් පේන්නේ 🤣

    • @mjsking4293
      @mjsking4293 3 ปีที่แล้ว +2

      බොතලය තමයි බැලූවේ නේද 🙈😀

    • @JnImemories8759
      @JnImemories8759 3 ปีที่แล้ว +1

      ප්ලේන්ටි උනත් මොකො වදිනවනම්🤪🤪

    • @julanmax
      @julanmax 3 ปีที่แล้ว

      @@mjsking4293 හම්මටසිරි මල්ලි 🤗

    • @julanmax
      @julanmax 3 ปีที่แล้ว +1

      @@JnImemories8759 එහෙනම් වදිනවා කියලා හිතාගෙන ගහන්න වෙන්නේ බ්‍රෝ 🤣

    • @disti1607
      @disti1607 3 ปีที่แล้ว

      මෙන්න මේ චැනල් එකේ වීඩියෝ බලපල්ලකො අමුතුම ආතල් එකක් තියෙන්නෙ 🤪🤪🤪
      th-cam.com/channels/D91vyCX6k1suHFoNNP5rCA.html

  • @lioneldissanayaka2198
    @lioneldissanayaka2198 2 ปีที่แล้ว +1

    Video එකේ අන්තිමට දැන music එක ලස්සනයි කියන අය කෝ 👍👍👍

  • @sriyakktv7253
    @sriyakktv7253 3 ปีที่แล้ว +15

    හිනා යන්න නෙමෙ එ විඩියො එක පට්ට.. 😂 ගැනුන්ට රිදෙන්න දිලා 😂

  • @sadaruvinesinhe9897
    @sadaruvinesinhe9897 3 ปีที่แล้ว +1

    Niyamai ayiye

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 3 ปีที่แล้ว

    සුපිරි සුපිරි සිකා සිකාමයි....එල

  • @sameeraprasad9475
    @sameeraprasad9475 3 ปีที่แล้ว +1

    Patta sika patta

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya 3 ปีที่แล้ว +1

    නියමයි නියමයි

  • @danojmangala1712
    @danojmangala1712 3 ปีที่แล้ว +15

    මොනෝත්තක්ද යකෝ මේ අපරදේ ඉස්සර මූව හැලුවා කියලා ලකාට බැන්නේ. මුන් මේ ඌ නටවපු රූකඩනේ. අරූ තමයි වැඩ්ඩා. ඔයි චැනල් එක දීපන් යකෝ ලමයෙක්ට.

  • @sarangawelivita730
    @sarangawelivita730 3 ปีที่แล้ว

    මේකත් අවුල් . අන්සබ් කරනව . හොද එකක් ආපු දවසට බලමු ආයෙ

  • @prashanwarnakulasooriya
    @prashanwarnakulasooriya 3 ปีที่แล้ว +2

    චාන ඔයා නම්.......
    සිකා තමයි භාණ්ඩෙ.....

  • @amilaruwan5737
    @amilaruwan5737 3 ปีที่แล้ว +1

    Patta

  • @chanushkasamuditha5595
    @chanushkasamuditha5595 3 ปีที่แล้ว +3

    හරිම මාන්ජමිකයි යකෝ.........මෙලෝ දෙයක් තේරුණේ නෑ☝️🙊

  • @thejanagodage4372
    @thejanagodage4372 3 ปีที่แล้ว +2

    මැරෙනව කියන එක දැනගෙන ජීවත් වෙන්න පුලුවන්නම් වෙරි වෙනවා කියන එක දැනගෙන බොන්නත් පුලුවන් වෙන්න එපැයි කියන තැනින් මේ වීඩියෝ එක එවර උනානම් මීට වඩා හිනා යයි කියල මට විතරද හිතෙන්නේ🙃එහෙම හිතෙන උන් මේකට ලයික් කරන්න👇👍

  • @SF-ug9qu
    @SF-ug9qu 3 ปีที่แล้ว +29

    අම්මටසිරි sika! ඔයාව noble දීමනාවට ලංකාවෙන් ඉදිරිපත් කරන්න ඕන 😅😅😅 that's literature right there 🤓🤓🤓

    • @disti1607
      @disti1607 3 ปีที่แล้ว

      මෙන්න මේ චැනල් එකේ වීඩියෝ බලපල්ලකො අමුතුම ආතල් එකක් තියෙන්නෙ 🤪🤪🤪
      th-cam.com/channels/D91vyCX6k1suHFoNNP5rCA.html

    • @asherpraveen9980
      @asherpraveen9980 3 ปีที่แล้ว

      අනේ යාළු බනින්නෙ නැතුව මාවත් සබ් කරන්න ගොඩක් පිං

  • @-panduwaa6580
    @-panduwaa6580 3 ปีที่แล้ว +3

    සිින් එක තේරැනේ නැති සෙටිඑක මෙි කොනට 🙄🙄

    • @disti1607
      @disti1607 3 ปีที่แล้ว +1

      මෙන්න මේ චැනල් එකේ වීඩියෝ බලපල්ලකො අමුතුම ආතල් එකක් තියෙන්නෙ 🤪🤪🤪
      th-cam.com/channels/D91vyCX6k1suHFoNNP5rCA.html

  • @mjsking4293
    @mjsking4293 3 ปีที่แล้ว +4

    Sikamai එක්ක මුල ඉදලම හිටපු අය කෝ 👍

  • @kasuntharanga8305
    @kasuntharanga8305 3 ปีที่แล้ว +50

    Theruna wage inna oni😁

    • @disti1607
      @disti1607 3 ปีที่แล้ว

      මෙන්න මේ චැනල් එකේ වීඩියෝ බලපල්ලකො අමුතුම ආතල් එකක් තියෙන්නෙ 🤪🤪🤪
      th-cam.com/channels/D91vyCX6k1suHFoNNP5rCA.html

    • @asherpraveen9980
      @asherpraveen9980 3 ปีที่แล้ว

      අනේ යාළු බනින්නෙ නැතුව මාවත් සබ් කරන්න ගොඩක් පිං

    • @wasthuproduction1793
      @wasthuproduction1793 3 ปีที่แล้ว

      th-cam.com/video/1hlEvOeR2tc/w-d-xo.html මේ අපේ අලුත්ම විඩියෝ එක පුළුවන් නම් බලල subscribe කරල හෙල්ප් එකක් දෙන්න

  • @RottweilerDog_Dewon_Tashi
    @RottweilerDog_Dewon_Tashi 3 ปีที่แล้ว +17

    Niyamai ❤❤❤❤❤

  • @VenuraKavindalk
    @VenuraKavindalk 3 ปีที่แล้ว

    මැරෙනකන් ජිවත් වෙනවා 🤪

  • @sllalhub-8397
    @sllalhub-8397 3 ปีที่แล้ว

    නියමෙට දීලා සුපිරි patta

  • @udayangabandara7575
    @udayangabandara7575 3 ปีที่แล้ว +1

    දැන් අපි හිනා වෙන්නේ කොතෙන්නද?

  • @dil6420
    @dil6420 3 ปีที่แล้ว +1

    හිනායන්නෙ නැත්තම් කිචි කවාගනිල්ලා.යකෝ විඩියෝ එකක් දැම්මම ඒක බලලා තේරුම් ගනිල්ලා මොකක්ද එකෙන් කියන්නෙ කියලා..හිනා වෙන්න බලගෙන විඩියෝ බලන්නෙ 🤣🤣🤣🤣🤣🤣

    • @sampathsathsara3489
      @sampathsathsara3489 3 ปีที่แล้ว

      Joke video you tube page ekakin hina wenne nathuwa rocket science iganagannada bn 😂

  • @thilinalakshan3983
    @thilinalakshan3983 3 ปีที่แล้ว +13

    අනෙ පකයො හොඳ කන්ටෙන්ට් එකක් කරන්න බැයිනම් සල්ලි හම්බකරන්න පකෙ වීඩියො දාන්න එපා ලබ්බ.මුන්වත් සබ්ස්ක්‍රයිබ් කරනවනෙ අපි 😅

  • @RottweilerDog_Dewon_Tashi
    @RottweilerDog_Dewon_Tashi 3 ปีที่แล้ว +30

    #සිකා මාමාගේ වීඩියෝ නියමයි මන් ගොඩක් කැමති. 😍😍😍😍❤ ඔයාලා ?

    • @disti1607
      @disti1607 3 ปีที่แล้ว

      මෙන්න මේ චැනල් එකේ වීඩියෝ බලපල්ලකො අමුතුම ආතල් එකක් තියෙන්නෙ 🤪🤪🤪
      th-cam.com/channels/D91vyCX6k1suHFoNNP5rCA.html

  • @SuranjayaPriyanath
    @SuranjayaPriyanath 3 ปีที่แล้ว +21

    Content එන්න එන්න අවුල් වගේ නේ.. 😕 😑

  • @D2kgaming142
    @D2kgaming142 3 ปีที่แล้ว

    හිතට දැනෙන Sinhala Reggae Cover Collection එකක් : th-cam.com/video/KKy3KpCD4xI/w-d-xo.html
    🎧......Tone Poem......🎧

  • @panasonic99
    @panasonic99 3 ปีที่แล้ว +12

    මොනවද අඩේ මේ ස්ක්‍රිප්ට් 😒😒 වීඩියෝ වැඩියෙන් දාලා විව්ස් ගන්න ගිහිම්. ස්ටෑන්ඩර්ඩ් එකයි කොලිටියයි නැති කරගන්නවා

  • @lankabroo4716
    @lankabroo4716 3 ปีที่แล้ว +3

    ලබ්බේ වීඩියෝ...

  • @MrBasura1989
    @MrBasura1989 3 ปีที่แล้ว +11

    මූට ස්ක්‍රිප්ට් එකක් ලියල දෙන්න එකෙක් නෑනෙහ්... අම්මප මූ නිසා ලකා කෙලවගන්න උනත් ඉඩ තිබුන... පොඩ්ඩක් පරණ වීඩියෝ ටිකක් බලල වරෙන් මචං

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 3 ปีที่แล้ว +1

    සිකා චානව දැකලා තියෙන්නේ සහොදරයෝ හතර පස්දෙනෙක් එනවා වගේ කියන්නේ එල එල

    • @disti1607
      @disti1607 3 ปีที่แล้ว

      මෙන්න මේ චැනල් එකේ වීඩියෝ බලපල්ලකො අමුතුම ආතල් එකක් තියෙන්නෙ 🤪🤪🤪
      th-cam.com/channels/D91vyCX6k1suHFoNNP5rCA.html

  • @chinthanat
    @chinthanat ปีที่แล้ว

    ආදරෙයි 4 දෙනාටම

  • @mjsking4293
    @mjsking4293 3 ปีที่แล้ว +3

    දෙකක් දාගමුද🙈

  • @madushansandakalum4013
    @madushansandakalum4013 3 ปีที่แล้ว +4

    ලකාගේ පිටපතයි සිකාගේ ඇක්ටිනුයි නිසා තමයි ලකයි සිකයි නැගලා ගියේ.මේකනම් මෙලෝ රහක් නෑ 🙄😂

  • @USAVLOG.
    @USAVLOG. 3 ปีที่แล้ว

    *මෙක තෙරෙන්න බිල බලමුද*
    👻

  • @chathurangachandimal
    @chathurangachandimal 3 ปีที่แล้ว

    mama kalin hithuwe sika wedda kiyala balan yaddi laka thamai niyama wedda.....

  • @thekingofdelgoda596
    @thekingofdelgoda596 3 ปีที่แล้ว +1

    අම්මෝ ඉතිං සුපිරි....

  • @siragaming4105
    @siragaming4105 3 ปีที่แล้ว

    Aiyoo.. ආයිත් කියනව මු පව් oi.. අනිත් සෙරේ හිනා යන තෙන මාර්ක් කරහන්.. 😂😂

  • @sajeevapadmasiri2147
    @sajeevapadmasiri2147 ปีที่แล้ว

    සුපිරියි.,....... දිගටම කරගෙන යන්න......

  • @ladda8746
    @ladda8746 3 ปีที่แล้ว

    සුපිරි

  • @japaneye9283
    @japaneye9283 3 ปีที่แล้ว +4

    අයියේ දාන්න ඔන පල්ලියට vedio දාන්න එපා

  • @dlsgamingkolla
    @dlsgamingkolla 3 ปีที่แล้ว +1

    Lakai sikai..✌

  • @IrukaTv
    @IrukaTv 3 ปีที่แล้ว +3

    Supiri සිකා අයියේ ...
    ජයෙන ජය වේවා අයියලා දෙන්ටම ❤️😍👌

  • @ameenyusri
    @ameenyusri 3 ปีที่แล้ว +2

    Supiri

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 3 ปีที่แล้ว +62

    සිකා ලකාගෙන් වෙන්වෙල ඉල්ලන් කෑව වගේ

    • @disti1607
      @disti1607 3 ปีที่แล้ว

      මෙන්න මේ චැනල් එකේ වීඩියෝ බලපල්ලකො අමුතුම ආතල් එකක් තියෙන්නෙ 🤪🤪🤪
      th-cam.com/channels/D91vyCX6k1suHFoNNP5rCA.html

    • @sandaruwannethmina
      @sandaruwannethmina 3 ปีที่แล้ว +3

      ඔව්

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 3 ปีที่แล้ว

      මවත් subscribe කරන්න යලූ

  • @maruthribala
    @maruthribala 3 ปีที่แล้ว +2

    අපිත් පොඩි ජොක් එකක් කරනවා වෙලාවක් තියෙනවනම් තරහා නැතුව පොඩ්ඩක් ඇවිල්ල බලන්න යාළු ❤️

  • @vidurangaishan255
    @vidurangaishan255 3 ปีที่แล้ว

    මෙලො වැඩක් නෑ ලකයි සිකයි එකේදි නම් සුපිරි අලුත් චැනල් එකේ සුපිරි වීඩියෝ මමත් දැක්කෙම නෑ

  • @shanmax6410
    @shanmax6410 3 ปีที่แล้ว

    Sika ayye thaniyama yana gamana ela

  • @Rana-derana
    @Rana-derana 3 ปีที่แล้ว +1

    එක මරැ ඇ.👍👍👍

  • @SLCOMPUTERTECH
    @SLCOMPUTERTECH 3 ปีที่แล้ว +2

    සුපිරි ❤❤❤❤

  • @pwspathiraja3166
    @pwspathiraja3166 3 ปีที่แล้ว

    Adooo supiri ewa karahan yakuuu

  • @nodutupathikada7621
    @nodutupathikada7621 3 ปีที่แล้ว +2

    ඇක්ටින් හොදයි ස්ක්‍රිප්ට් අවුල් පැවැත්මක් තියෙන්න නම් ස්ක්‍රිප්ට් ලියන්න ලකාව ගනින් 😑

  • @idiotshan7418
    @idiotshan7418 3 ปีที่แล้ว

    බයිසිකල් චෙන් උනුකරාට
    බයිසිකල් එන් නෑ බන්
    හෑනුනේ❤️❤️❤️🙏🙏

  • @chaminchamzmadushanka6266
    @chaminchamzmadushanka6266 3 ปีที่แล้ว +11

    මං මේ තාම කල්පනා කරනව ම්‍රෙකෙ තියෙන හිනා යන දේ මොකක්ද කියල.. music එක යනකොට තමා දන්නෙ ජෝක් එක ඉවරයි කියල.. ලකයි සිකයි හොඳයි සිකාමයිට වඩා දැන් නං

    • @pasindudulmantha2247
      @pasindudulmantha2247 3 ปีที่แล้ว +2

      Ow bn sirawata😐 muge videos walata dn hina yan na😕 meta wada deyk karanna epai...hriyakata video ekk karala danna bari nn chanel eka nawaththuwa nn iwarai

    • @disti1607
      @disti1607 3 ปีที่แล้ว +1

      මෙන්න මේ චැනල් එකේ වීඩියෝ බලපල්ලකො අමුතුම ආතල් එකක් තියෙන්නෙ 🤪🤪🤪
      th-cam.com/channels/D91vyCX6k1suHFoNNP5rCA.html

  • @aselachathuranga176
    @aselachathuranga176 3 ปีที่แล้ว

    එල එල

  • @sankalakshan326
    @sankalakshan326 3 ปีที่แล้ว

    Ela a maru

  • @pabodakalansooriya9565
    @pabodakalansooriya9565 3 ปีที่แล้ว +3

    ලකා තමයි වැඩ්ඩ. මූගෙ කිසි creativity එකක් නෑනෙ

  • @banchitv8466
    @banchitv8466 3 ปีที่แล้ว

    සිකා දක්ෂ නළුවෙක් හැබැයි ලකා තමයි ස්ක්රිපිට් එක ලියල ලස්සනට ගේම ඇද්දේ .. ඒක හොදටම පේනවා මේ වගේ වීඩියෝ වලින්. ස්ක්‍රිප්ට් එකක් ලියලා ලස්සනට වැඩක් කරන්න පුළුවන් ක්‍රියෙටිවූ එකෙක් ගනින් සිකා ... නැත්තම් අන්තිමට මේ චැනල් එකේ "" සිකාට ආදරේ අය ලයික් කරන්න "" වගේ ගොබ්බ කමෙන්ට් දාන උන් ටික විතරක් ඉතුරුවෙයි.

  • @maheshmaheshchandima5573
    @maheshmaheshchandima5573 3 ปีที่แล้ว +1

    සුපිරි නියමයි

  • @demintharajakaruna1634
    @demintharajakaruna1634 3 ปีที่แล้ว +1

    Patta bro adrei bokka sakami