තිළිණ පියුමාල් මලේ / pol karu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 257

  • @chamarawanigasinghe
    @chamarawanigasinghe 2 ปีที่แล้ว +5

    මම මෙ කල්පනා කරන්නෙ කරූ මමා මැරුණු දවසක අයේ නම් මෙ වගෙ අතල් දෙන පොරක් බිහි එන එකක් නැ මේ කපෙට
    ආසයි දවසක හමු වෙලා අඩියක් ගහන්න
    ආදරෙයි කරූ මමේ මැරිලත් පැයක්
    දීර්ග ආයුශ ලැබේවා
    . අපි පිළියන්දල බොඩරේ හොදේ 👍

  • @charithbulathsinhala4564
    @charithbulathsinhala4564 2 ปีที่แล้ว +16

    Best actor karu mama. ඔයාගේ ඇත්තම සෙටි ඒක නේද? බූරු ගහන 😃😃

  • @kasunnishan2627
    @kasunnishan2627 2 ปีที่แล้ว +18

    ෆෝන් එක ඔබන් නැතුව පොඩ්ඩක් ඉන්න හැදුව විතරයි දාල එකක්...☹️
    🤜♥️🤛💪❤️ආදරෙයි

  • @jktradingSL
    @jktradingSL 2 ปีที่แล้ว +26

    ඔයා නම් සුපිරි මාමේ, ඔයාගෙ video හැමදාම බලනවා, ❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @Believeandstart
    @Believeandstart 2 ปีที่แล้ว +9

    ග්‍රාමීය දක්ශ මාමලාට සීයලාට වගේම තරුන තරුනයින්ට කරූ මාමා ලොකු ආදර්ශයක්..

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 2 ปีที่แล้ว +10

    හරිනේ අමාරුව.. 😂කරූ මාමා දැන් ත්‍රිබල් ඇක්ටින් දෙනවානේ සුපිරියටම. සුපරි ඈ..❤

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 ปีที่แล้ว +7

    සුදු සරමටයි කමිසෙටයි කරූ මාමේ ඔයා ලස්සනයි හොදේ එල එල

  • @bgamarapala8115
    @bgamarapala8115 2 ปีที่แล้ว

    නියම බූරුවා පිටියක්.පොල් කරු.මල්ලි ඔබට ජය

  • @sumithhettiarachchi7449
    @sumithhettiarachchi7449 2 ปีที่แล้ว

    Niduk nirogiwa hemadama satutin inna karu ayye obata deergayushama lebewa❤🌹

  • @Denaidilui
    @Denaidilui 2 ปีที่แล้ว +9

    කරූ මාමේ ඔන්න අපිත් 100K වලට ලගයි හොදේ ආදරෙයි හදවතින්

    • @sooriyabandara9786
      @sooriyabandara9786 2 ปีที่แล้ว +1

      ඔන්‍න‍ ඔයාව sub කරා.. ජයවේවා.

  • @mvdmiuranga6608
    @mvdmiuranga6608 2 ปีที่แล้ว +6

    හරිනේ තිළිණ පියුමාලුත් සීය පරකරගත්තනෙහ්.
    නියමයි කරූ මාමේ......😂😂🤪

  • @thushanperera6984
    @thushanperera6984 2 ปีที่แล้ว +1

    වී මල්ලගන්න ගෙදරට එනකොට පාර දෙපැත්තත් බලල අාවනම් තවත් සුපිරි.හැම VIDEO එකක්ම බලනව සුපිරි. ඡයෙන් ඡය කරෑ උඹ අැතුලු සැමට.....

  • @thisanka7091
    @thisanka7091 2 ปีที่แล้ว +14

    දැන් ලග ලග videos දානවා නේ කරූ මාමා... ❤🥰🌟
    සුපිරියක් හොදේ.. ❤❤🥰🌟
    ජය වේවා.. 🥰🥰❤❤🌟🌟

  • @thushanperera6984
    @thushanperera6984 2 ปีที่แล้ว +3

    කරෑ මාමෙ ඔයා අැවිත් තියෙන ගමන දැකල හදවතින් සතුටුවෙ එකෙක් මම..

  • @chamilaruwan6223
    @chamilaruwan6223 2 ปีที่แล้ว +4

    Oyage talent ekata ආදරෙයි හැමදාම 😍😍😍😍😍😍

  • @Sවීරසේකර
    @Sවීරසේකර 2 ปีที่แล้ว +8

    හැටත් පැනලා ගොනිය උස්සු අපූරුව..❤

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP ปีที่แล้ว

    අවසානෙට ඈ.... කෑල්ල දැන් ඇති වගේ.
    වෙනසක් කරමු කරැ මාමේ..

  • @eppasindu1314
    @eppasindu1314 2 ปีที่แล้ว +4

    සීය්ය පරවෙලා 😂 අඩෝ කරූ මාම

  • @chathuranga206
    @chathuranga206 2 ปีที่แล้ว

    Eka supiri 💜 hama ekama blanawa

  • @sihinavlogs1936
    @sihinavlogs1936 2 ปีที่แล้ว +1

    සුදු සරමයි සුදු සර්ට් එකටයි පට්ට කරූ මාමා..ලස්සනයි..👍

  • @manusath.tv.8391
    @manusath.tv.8391 2 ปีที่แล้ว

    පොල් කරු මාමගේ විඩියෝ අනිවාර්යයෙන් බලනවා හැමදාම

  • @shadowrasiya6835
    @shadowrasiya6835 2 ปีที่แล้ว +162

    මාමගෙ වීඩියෝ හැමදාම බලන අය කෝ ❤️

    • @amithasamanmali1879
      @amithasamanmali1879 2 ปีที่แล้ว +2

      යකෝ තෝ නේද තේනුක මොබයිල් එකේ හිටියේ? 😱😱😱

    • @shadowrasiya6835
      @shadowrasiya6835 2 ปีที่แล้ว +1

      @@amithasamanmali1879 ඔව් 😂🌝

    • @shadowrasiya6835
      @shadowrasiya6835 2 ปีที่แล้ว +1

      @@amithasamanmali1879 අදුන ගැනීම සතුටක් 🌝💯

    • @Walpolasupercoach
      @Walpolasupercoach 2 ปีที่แล้ว +1

      😊😊😊

    • @roshanabeysekara6483
      @roshanabeysekara6483 2 ปีที่แล้ว +3

      හැමදාම දාන්නෙ නෑනේ

  • @kasunjeewantha478
    @kasunjeewantha478 2 ปีที่แล้ว +5

    එල කරූ මාමේ🖤

  • @nishanthamadhusanka4237
    @nishanthamadhusanka4237 2 ปีที่แล้ว +2

    කරූ මමේ ❤️ අනික් මාමලා සෙට් එකත් පට්ට❤️👌😂

  • @priyanthakumarakumara6580
    @priyanthakumarakumara6580 2 ปีที่แล้ว

    අලුත් එකක් නේද එල එල කරුඅයියේ

  • @thilinapiyumal5295
    @thilinapiyumal5295 2 ปีที่แล้ว +1

    Bosa mage namatath keliya ehenm

  • @krishanmadumadana5220
    @krishanmadumadana5220 2 ปีที่แล้ว +1

    කුක් විත් කරු එපිසොඩ් එකක් ඕනි

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 2 ปีที่แล้ว +7

    කරු මාමා ලොකු සීන් නැති සරල මනුස්සය.❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @pradeepkumara9609
    @pradeepkumara9609 2 ปีที่แล้ว +1

    කරු මාමේ සුපිරි වැඩක් ජයවේවා ඔයා ට ආදරෙයි ආ ❤👍

  • @sandasandee2910
    @sandasandee2910 2 ปีที่แล้ว +1

    කොකනට් කරෑ මාමා. ❤️❤️👌

  • @sugathdenagama4260
    @sugathdenagama4260 2 ปีที่แล้ว +3

    අදරෙයි සීයේ ❤️❤️❤️

  • @hasiyavlogs
    @hasiyavlogs 2 ปีที่แล้ว +13

    ඒක මරු කරූ මාමෙ ආදරෙයි ❤

  • @isharavlogs1m400
    @isharavlogs1m400 2 ปีที่แล้ว

    mama oyalai vidios hamdama balnwa dan aurudu dekak tisse

  • @upaliparanawithana1156
    @upaliparanawithana1156 2 ปีที่แล้ว +1

    Ai bn camera.lk ekata ape karu mamawa penne naththe

  • @surajliyanage2590
    @surajliyanage2590 ปีที่แล้ว +1

    සුපිරි 😀😀😀

  • @manojpriyanga8457
    @manojpriyanga8457 ปีที่แล้ว +1

    සුපිරි ❤️❤️❤️

  • @prasanranaweera9800
    @prasanranaweera9800 2 ปีที่แล้ว +1

    කරූ මාමි ආදරෙයි ඈ .... !!!!!!💐💐💐💐💐🤩🤩🤩🤩🥰🥰🥰🥰🥰♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏

  • @isharapathum3644
    @isharapathum3644 2 ปีที่แล้ว

    සුපිරි කරැ මාමෙි 💜️

  • @wassafils2252
    @wassafils2252 2 ปีที่แล้ว +2

    Ela 🥥karu mame

  • @k.s.m.c.shesha5850
    @k.s.m.c.shesha5850 2 ปีที่แล้ว

    Poll karu මාමේ hemadama oya excellent excellent

    • @Denaidilui
      @Denaidilui 2 ปีที่แล้ว

      😂❤❤🙏

  • @arjunravi7501
    @arjunravi7501 2 ปีที่แล้ว

    කරු මාම ගේමේ ..මස්තෙ දාන්නැතුව හිටපන් 😂😂👍👍👍

  • @chanukapramainbro8515
    @chanukapramainbro8515 2 ปีที่แล้ว

    wow karu mama oya nam supri naluwek good luck

  • @prasadvlog6754
    @prasadvlog6754 2 ปีที่แล้ว +7

    අනේ තිළිණි අක්කිට අපහාස කරන්න එපා අයියෝ 😆😆

  • @wishwaanimation
    @wishwaanimation 2 ปีที่แล้ว

    කාගේ company ටි ශර්ට් එකක්ද බන් මේ 😂

  • @ishanimadishika523
    @ishanimadishika523 ปีที่แล้ว

    Math.balanawa.mamage.vidiyo.hamadama

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP ปีที่แล้ว

    දැන් දහයට බීඩි 1යි 🤔🤔

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +1

    සෙව්වන්දි මෑණියන්ට පස්සේ තිලිණි පියුමාලි 🤣🤣🤣

  • @madushanrodrigo9488
    @madushanrodrigo9488 ปีที่แล้ว

    ආයි ඉල්ලන් නෑ..රුපියල් සීයක් දීල යනවාකො..සියක්..? සීයා පරවෙල..😂😂✌️

  • @asithakumara4575
    @asithakumara4575 2 ปีที่แล้ว +1

    Ela ban Ela

  • @lordvoldemort2524
    @lordvoldemort2524 ปีที่แล้ว

    කරු බුඩා මරු ආ

  • @anujakushini796
    @anujakushini796 ปีที่แล้ว +1

    මාමා කරට ගන්න ව්දිහ පට්ට

  • @dimuthunaveendra4788
    @dimuthunaveendra4788 2 ปีที่แล้ว +1

    සුපිරි 💚🙏

  • @SushanEkanayake
    @SushanEkanayake 2 ปีที่แล้ว +1

    Video එකට උනත් කරූ මාමට සෑහෙන course එකක් දීලා 🤪🤪

  • @sarathpriyankara5075
    @sarathpriyankara5075 2 ปีที่แล้ว +1

    Jaya wewa mame🥰💖

  • @asirilakmal3229
    @asirilakmal3229 2 ปีที่แล้ว

    සුපිරි ඈ..නියමයි

  • @sankamadushan3343
    @sankamadushan3343 2 ปีที่แล้ว

    අද යාලුවෝ ටිකත් වීඩීයෝ එකට දාගත්තා නේද යසයි යසයි ❤️❤️

  • @podinilameපොඩිනිලමෙි
    @podinilameපොඩිනිලමෙි 2 ปีที่แล้ว +4

    සුපිරි

  • @Theiththewa
    @Theiththewa 2 ปีที่แล้ว +1

    තම්බපු වී උනාම මොකද්ද අවුල

  • @chamilkumara6883
    @chamilkumara6883 2 ปีที่แล้ว

    නියමයි කරු මාමේ.

  • @dileepakevin2067
    @dileepakevin2067 2 ปีที่แล้ว

    Niyamai pol karu mane

  • @Mesproductions_lk
    @Mesproductions_lk 2 ปีที่แล้ว +8

    මාමෙ මේ comment එක pin කරන්නකො..
    Pol karu මාමාගෙ වයසක්නම් මම දන්නෙ නැහැ නමුත් මම දැකපු ලන්කාවෙ ඉන්න වැඩිහිටි කෙනෙක් මෙ කරන නිර්මාණ රටක් විදිහට ඇත්තටම ආඩම්බරයි. පොල් කරූ මාමා වගේම මමත් තැනකට එන්න ආසයි ඉතින් ඒ තැනට මේ comment එක සම්පූර්නයෙන්ම කියවපු හැමෝම අපිටත් සහයෝගයක් දෙන්න💖 පොල් කරූ මාමෙ ඉක්මනට 1millon ගහමූ.....

  • @beautifulkurunegala4968
    @beautifulkurunegala4968 2 ปีที่แล้ว +1

    Super karu mame

  • @nelperera606
    @nelperera606 2 ปีที่แล้ว

    🤣🤣🤣aluth yaluwek set wela inne karu maamata 🤣🤣ela ela

  • @restorationofdirty
    @restorationofdirty 2 ปีที่แล้ว +4

    කරු මාමා❤️🔥

  • @KAUSHI.9999
    @KAUSHI.9999 2 ปีที่แล้ว +3

    කරූ මාමා වී කියලා දහයියා මල්ලක් නේද උස්සන් දිව්වේ.... 😂

  • @vimukthideshan8811
    @vimukthideshan8811 2 ปีที่แล้ว

    Adareiiiii karu mama ♥️

  • @manojindika1196
    @manojindika1196 2 ปีที่แล้ว +4

    ජය ජය🖤

  • @IIE-JO-
    @IIE-JO- 2 ปีที่แล้ว

    ලස්සනයි මරු❤

  • @lankafocus7103
    @lankafocus7103 2 ปีที่แล้ว +1

    කරු මාම එක්ක කතා කරන්න බැරිද

  • @vima4384
    @vima4384 2 ปีที่แล้ว +3

    කරූ මාමා... ❤🥰🌟

  • @Max4Sudu
    @Max4Sudu 2 ปีที่แล้ว

    Sathiyata aka parak Hari video akak daanna kkaru mama♥️

  • @VTR._Ruwan
    @VTR._Ruwan 2 ปีที่แล้ว

    සුපිරි karu mame

  • @priyashandesilva
    @priyashandesilva 2 ปีที่แล้ว

    Mr Karu 🔥🔥🔥❤

  • @amilasampathbalasuriya933
    @amilasampathbalasuriya933 ปีที่แล้ว

    Ada thamai ape V hora ahuune.

  • @dilanmadushnka5339
    @dilanmadushnka5339 2 ปีที่แล้ว

    Gon wediy bn .meka

  • @GimiYa2005
    @GimiYa2005 2 ปีที่แล้ว

    Supiri pol karu mame 😍

  • @ramiyar2921
    @ramiyar2921 2 ปีที่แล้ว

    Supiri karu mama

  • @thilanchathuranga2143
    @thilanchathuranga2143 2 ปีที่แล้ว

    Karu mame supiri ❤️❤️❤️

  • @nalinrathnayake9338
    @nalinrathnayake9338 2 ปีที่แล้ว

    Eka maru

  • @gaminisrilankan119
    @gaminisrilankan119 2 ปีที่แล้ว

    කරැගේ වීඩියෝ මරැ බං මෙිි සැරෙත් ආපු වෙලාවෙිි එන්න බැරි උනානේ හමිිබ වෙන්න ලබන සෑරේ අනිවාරයෙන් එනවා ලංකාව ට ආපුවාම පටිිට ආතල් කරැ අයියා....මම මිහින්තලේ ...අපි හමිිබ වෙමු පස්සේ ජයවෙිිවා

  • @amithasamanmali1879
    @amithasamanmali1879 2 ปีที่แล้ว +11

    බඩ වේලුවත්, පාරේ රිය අනතුරක් උනත්, දරුවෙකුට අතවරයක්‌ උනත්, වාහේ පැනලා ගියත් ආණ්ඩුවට බණින ගොබ්බ හැත්ත ගැනත් මෙවුවා එකක් කරමුද කරු මාමේ 😊

    • @heshan2222
      @heshan2222 2 ปีที่แล้ว +7

      ආණ්ඩුවට බනින්න බැරිද ඇයි බනිනකොට උඹලට රිදෙනවද🤣

    • @takuyamisaki8394
      @takuyamisaki8394 2 ปีที่แล้ว +7

      ආණ්ඩුවට පුක දීගෙන ඉඳපන් දිගටම..පරෞත්ති

    • @theekshana6716
      @theekshana6716 2 ปีที่แล้ว +2

      ⁣මේ වගේ අධ්‍යාපනයක් නැති ගොබ්බ ගොන් හැත්ත රටේන් පන්නලත් මදි ආන්ඩුවක් කියන්නේ මොකද්ද ආන්ඩුවකින් රටට වෙන්නේ මොකද්ද කියලවත් ඉගෙන ගනින් මෝඩ බේසි

    • @pradeepkumara9609
      @pradeepkumara9609 2 ปีที่แล้ว +1

      තොපි වගේ ගණිකාවෝ ඉද්දි තමයි මේ රට දුෂිත නොදකින් අඩුකුලේ පර වෙසි🤮🤮

    • @amithasamanmali1879
      @amithasamanmali1879 2 ปีที่แล้ว

      @@theekshana6716 LLB level 5 මටද උබ ආණ්ඩුව කියන්නේ මොකක්ද කියලා කියලා දෙන්න එන්නේ?? 😂 හරි උබ කියපන්කො ආණ්ඩුව කියන්නේ මොකේටද???

  • @krishandammika7484
    @krishandammika7484 2 ปีที่แล้ว

    Hodata purudui wage ne

  • @nuwanprabath6157
    @nuwanprabath6157 2 ปีที่แล้ว +1

    🔥🔥🔥🔥🔥🔥🔥

  • @jakichan8091
    @jakichan8091 2 ปีที่แล้ว

    ela karu mame

  • @r.ranasinghe80
    @r.ranasinghe80 2 ปีที่แล้ว

    😆😆😆 👍🏻👍🏻👍🏻 නියමයි කරු මාමේ

  • @yfhfuvjgjgu4555
    @yfhfuvjgjgu4555 2 ปีที่แล้ว

    Siya para wela mame😅😅😅😅

  • @nuwankumara8894
    @nuwankumara8894 2 ปีที่แล้ว

    වී ගෝනිය දකින විදිය අවුල් බන් පාරෙ යද්දී

  • @USNEWSSLMODE
    @USNEWSSLMODE 2 ปีที่แล้ว

    පොල් පොල් පොල් පොල් පොල් පොල් 😅🐄

  • @jagathpathirana4806
    @jagathpathirana4806 2 ปีที่แล้ว

    Supiri♥️♥️♥️

  • @thariducthuranga9099
    @thariducthuranga9099 2 ปีที่แล้ว +1

    El

  • @chanal4473
    @chanal4473 2 ปีที่แล้ว +1

    සිය පරවේලා #### හිර වේලා😂

  • @Max-dv2vk
    @Max-dv2vk ปีที่แล้ว

    මරු

  • @slgoodyt1101
    @slgoodyt1101 2 ปีที่แล้ว

    අපි බලනෝ

  • @sameerasameera8591
    @sameerasameera8591 2 ปีที่แล้ว +1

    Patta

  • @janithhasantha2802
    @janithhasantha2802 2 ปีที่แล้ว +1

    Ela

  • @nishanthakangara7255
    @nishanthakangara7255 2 ปีที่แล้ว

    ඒකනම් අවුල්

  • @sachindunaveen9105
    @sachindunaveen9105 2 ปีที่แล้ว

    සියිය පරවෙලාලු...🤣😂🤭

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 ปีที่แล้ว

    බූරුවා ගහලානම් හොඳ පලපුරුද්දක් තියනබව තේරුනා.

  • @babyakka
    @babyakka 2 ปีที่แล้ว

    කරැ මාමට හොදට කූට්ටම අනන්න දැයෙනවා….😂 🎉සුපර්😂

    • @Wrohana234
      @Wrohana234 2 ปีที่แล้ว

      Hi akka කොහොමද

  • @asankakumara2323
    @asankakumara2323 ปีที่แล้ว

    Maru mama