මංත්‍රිවරුන්ට තැඹිලි නොමිලේ / polkaru / මරංචි 2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.พ. 2023
  • ตลก

ความคิดเห็น • 674

  • @sureshkumara2774
    @sureshkumara2774 ปีที่แล้ว +162

    ලංකාව කියන්නේ මහ අමුතුරටක් සැබෑදක්ශයෝ අකලට පිපී පරවීයනවා
    ගොඩක් දුකයි කරුඅයියේ. ඔයාටත් අත හිතදෙන්න කෙනෙක් හිටියනම් සාරුක්ලා පරාදයි... පට්ටම තාත්විකයි රන්ගනය.🙏🙏🙏🙏

    • @koreanexam795
      @koreanexam795 ปีที่แล้ว +6

      Karu Mamata Athahitha Dunne Ape Ekek Ape Koriyan Kollek❤❤

    • @upulkumara8752
      @upulkumara8752 ปีที่แล้ว +2

      කරූ මාමා කිව්වට මේ මහව ගුරු මධ්‍යස්ථානාධිපති කරුණාරත්න සර් නේද?

  • @jagathharshana4435
    @jagathharshana4435 ปีที่แล้ว +89

    අඩෝ ඒකනම් සුපිරියක් ...මේ වගේ script තමා කරු ලොක්කාට සෙට් වෙන්නෙ ...

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 ปีที่แล้ว +156

    අද කාලේ සි0හල ෆිල්ම් එකක දැනෙන්නේ නැති කැමරා තාක්ෂණය ඉතා ඉහලින් තියෙනවා ..කැමරා ශිල්පියා විශිෂ්ඨයකු බව කිව යුතුමයි..කරු මාමා වගේම ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @gaminigami5861
      @gaminigami5861 ปีที่แล้ว +1

      yt

    • @samindasandaruwan1174
      @samindasandaruwan1174 ปีที่แล้ว +1

      @@gaminigami5861 🙏🙏🙏

    • @TV-ek8qi
      @TV-ek8qi ปีที่แล้ว +1

      Dd

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      අද අපි කතාකරන හෙළවෙදකම සම්පූර්ණයෙන්ම බොරුවක් ලංකාවේ බහුතරයක් මෝඩ අය සිටින නිසා ඒවා පිළිගන්නවා ශාක මඟින් කරන ප්‍රතිකාර ලංකාවට අයිති එකක් නෙමෙයි මහා බැබලෝණීය රාජ්‍ය හරහා එවා සෑම රටකටම පැතිරිලා ගියා ලංකාවේ සමහර අය වෙදකම අවුද්දෙන් දෙකෙන් ඉගෙන ගන්නවා නමුත් ඊට වඩා අවුරුදු ගාන වැඩීයි මහා බැබලෝණීය රාජ්‍ය කාලයේ ගොඩාක් විස්තර ලිව්වේ නැහැ මතක තිබුනු නිසා, අද ලෝකයේ සමහර වෙද ඉතිහාසය ගැන තිබෙනවා ඒ අය සැබෑ විස්තර කියන්න බයයි, ජෝතශ්‍ය ක්‍රමය ආවේ මහා බැබලෝණීය හරහා පමණයි මහා බැබලෝණීය රජු යුරෝපා රටවල් වගේම රුසියාව චීනය බිහිවීම ගැන අහසේ තාරකා ගනනය කර කලින් දැනගෙන හිටියා අද ලෝකයේ පණ යනකම් ඉගෙන ගන්නා දේශපාලන සමාජ ආර්තික මාධ්‍ය ප්‍රචාරනය ක්‍රමය මුල් පදනම මහා බැබොලෝණියේ රජුගේ අතින්ම නිර්මාණයක් උනු දෙයක් මහා බැබොලෝණියේ රජු ඊශ්‍රායලය බිහිවීම ගැන ඉතා නිවැරැදිව ගනනය කර එක් එක් කාලවලට අවදිවිය යුතු ඊශ්‍රායලයට එරෙහි බලවේග දහසක් නිර්මාණය කළා මිනිසෙකුට මිනිසෙක් යහපත කිරීම වෙනුවට එකිනෙකාට විරුද්ධව නැගී සිටින ක්‍රමය හූනියම් ගුරුකම් ජෝතශ්‍ය වශී යන්ත්‍රමන්ත්‍ර බිහිකළා මිනිසාට හෝ ජනයාට යහපත කරනවාද නැද්ද යන ක්‍රමය පාලකයා අතට පමණක් තීරණය කරන්න ක්‍රමය සකස් කලා, ඒ වගේම ඉතා සූක්ෂ්මව නරක මිනිස්සුන් සුහදව ශීලීවෙන්නත් යහපත් මිනිස්සුන්ට විවිධ හිරිහැර කරදර ඇතිවෙන්නත් ඒ සමාජ නිර්මාණය කලේ මහා බැබලෝණීය ක්‍රමවේදය හරහා පමණයි, කෙටියෙන් කිව්වොත් යහපත වෙනුවට ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ, මිණීමැරුම් දූෂන වංචා තුලින් කළමනාකරණය උනු ස්තීර රාජ්‍යයක් පවතිනවා ගැනීමේ ක්‍රමය බිහිකළා ඔහු මෙම ක්‍රමය සම්පාදනය කර මහා කුළුණක් තැනුවා ඔහු මෙම කුළුණ තනන්න මුල් ගල හැටියට මිනිස් බිලි පූජාවක් කළා ඊටපස්සේ වංචාවෙන් හොරකමෙන් ගත් දේ මේම කළුණ ගොඩ නගා යහපතට විරුද්ධව වැඩියෙන් හොරකම් කළ වැඩියෙන් වංචාකළ අය මෙම කුළුණ තුලින් විශාල කීර්තියක් තනාගත්තා අද අපේ රටේ දිව්‍ය ලෝක දකින නෙලුම් කුළුන ඉදිකළා වගේ ටිකක් එයට සමානයි, ලෝකයේ සෑම දූෂිත රටවල දූෂිත පුද්ගලයන් ඉහළින්ම වැජඹෙන ක්‍රමය වගේ මේ දූෂිත පුද්ගලයන් නිකන් ඉන්නේ නැහැ ඒ අයට නිකන් ඉන්න බැහැ පණුගාය හැදුනු අය වගේ මෙම රටවල දූෂිත නායකයන් අනෙක් සෑම රටකම දූෂිත නායකයන්ට උදව් කරගන්නවා මුදල් 💰 💰 💰 වස්තුව හුවමාරු කරගන්නවා යහපත් ආකාල්ප ඇති යහපත් පුද්ගලයන්ට මේවා කලින් වලක්වා ගැනීමට තේරුම් ගන්න අපහසුයි, මෙම ක්‍රමය මුලින්ම තැනුවේ මහා බැබොලෝණියේ නිම්රොද් රජු, නිම්රොද් රජු ඔහුගේ අම්මා තමන්ගේ බිසොව හැටියට තබාගෙන අම්මගෙන් රජ පරපුරක් තැනුවා ඔහු කල්පනා කලේ තමන් නිර්මාණය කළ රජ පෙළපත පිටස්තර අයට නොයා යුතුයි කියලයි ඔහු ඉතා දැඩි ආත්මාර්තකාමී පිලිවෙත් අනුගමනය කළා, මිනිසෙකුට උපතේ දී ලැබෙන දක්ශතා යහපත වෙනුවෙන් කැප නොකර තමන්ගේ මුලු ශක්තිය යොදාගෙන වස්තු සම්පත් ඇති පුද්ගලයන් මරා ඒවා අයුතු ලෙස ලබාගෙන ඉතා පහසුවෙන් නිවසක් තනාගත හැකි තැනැත්තාට නිම්රොද් රජු විසින් ගරුකර මහා බැබොලෝණියේ රාජ්‍යයේ ඉහළ තනතුරක් දෙන්න කටයුතු කළා, නිම්රොද් රජු කල්පනා කලා මුලුලෝකයේම ඉස්තරම්ම වස්තු සම්පත් වගේම ඉතාම අලංකාර දූවරුන් තමන්ගේ රාජ්‍යයට අයුතු ලෙස පමණක් ලබාගන්න මහා බැබලෝණීය රාජ්‍යයට ඉතාම පහසුවෙන් ආක්‍රමණය කළ හැකි කුඩා රාජ්‍යයන් ලොව සෑම තැනකම ස්තාපිත කළා ස්භාවිකව ස්තීර ඉතාම අවංක යහපත් අයව මනා කළමනාකරණයක් යටතේ රජවාසලේ විවිධ සේවාවලට යෙදෙව්වා මේ අයගෙන් හොඳම අයව බෝජන පිළියෙල කරන අය හැටියට පත් කලා ඉතා ආත්මාර්තකාමී දූෂිත රාජ්‍ය පවත්වා නැගීමට යහපත් අයව හවුල් කරගත්තා අද ලෝකයේ විව්ධ දේශපාලන ක්‍රමයත් එහෙමයි මහා ඉහළින් පම්පෝරී ගහන ක්‍රිස්තියානි අයත් එදා ඊශ්‍රායලය බැබොලෝණියේ වහලුන් ලෙස තබාගෙන හිටියා වගේම අද ලොව තුල සෑම ක්‍රිස්තියානි අයත් එහෙමයි හොඳම අයට චන්දේ දීල ඒ අය යටතේ සේවය කරනවා

  • @madhuranathunga9169
    @madhuranathunga9169 ปีที่แล้ว +77

    අම්මෝ අම්මෝ ....👍👍🙈🙈🙊🙊😁😁
    කරු මාමා තමා හොදටම කලේ 😂😂

  • @pradeepgunawardana5078
    @pradeepgunawardana5078 ปีที่แล้ว +5

    ඇත්ත ම කියන්නේ ,,කරු මාමට ටැමිල් ෆිල්ම් එහෙක ප්‍රධාන චරිතයක් දුන්න නම් සුපිරියට කරනවා,

  • @ravindrajayasena6732
    @ravindrajayasena6732 ปีที่แล้ว +12

    නියමයි කරූ මාමේ. අර ජීප් එකෙන්ල බැහැල එන ටිකනං මාර ගැම්මක් ඈ. මුල ඉඳල හැම කතාවක්ම බලනවා. දැන් දැන් රගපෑමේ හැකියාව තවත් වැඩිවෙලා. තාත්වික වෙලා. ඉදිරියටත් තව හොඳ නිරමාණ කරන්න දහිරිය ශක්තිය ලැබේවා.

  • @ab-Don
    @ab-Don ปีที่แล้ว +22

    *_අම්මෝ අද දෙපාරක් තුන්පාරක් බැලුවා ..😁😁 පට්ට එකෙන්ම අද මරු 😁😁😁 කරු මාමගේ දෙබස් පට්ට ..😁😁_*

  • @ramaproduction373
    @ramaproduction373 ปีที่แล้ว +21

    නියමයි කරු නියමයි සුපිරි වැඩක් රමා production අපෙන් උණුසුම් සුබපැතුම් ජයවේවා ජයවේවා කරූ ජය වේවා 👍👍👍

    • @ramaproduction373
      @ramaproduction373 ปีที่แล้ว +1

      කොහොමද තොරතුරක් දැන ගන්නේ

  • @restorationofdirty
    @restorationofdirty ปีที่แล้ว +25

    කෑලි දෙකම ගැලපෙනවා කරූ මාමේ🤣❤️

  • @himaangle4736
    @himaangle4736 ปีที่แล้ว +23

    සියලු දෙනාටම සුභ පතනවා❤️👍 මේ වගේ ලස්සන වීඩියෝ කරන්න ලැබේවා 🙏🌷

    • @antonkumar7832
      @antonkumar7832 ปีที่แล้ว +1

      කලාව අබාගයට යන යුගයක මෙවැනි දෙ ඉතා වටි ජය වේවා

  • @maduwanthikumarage4654
    @maduwanthikumarage4654 ปีที่แล้ว +8

    කියන්න වචන නෑ.හොදම නිර්මානයක් 💗💗💗 මාමේ කරු ඒක නං මරු 💗💗

  • @nilanthaariyadasa7191
    @nilanthaariyadasa7191 ปีที่แล้ว +13

    කරැ මාම විග්නේෂ්වරන් වගේ ඒ ඇදුමට....❤❤❤❤❤❤

    • @sandyasubashini8860
      @sandyasubashini8860 ปีที่แล้ว +1

      ඇත්තෙන්ම ලස්සනයි නිර්මාණය.හැමදෙනාවම අගය කරනව.වාසනාවන්ත අනාගතයක් වේවා සියලුම දෙනාට .ආදරෙයි ආදරෙයි ආදරෙයි .

  • @mahindamwk155
    @mahindamwk155 ปีที่แล้ว +8

    නියමයි කරු අයියේ.රට කාලා විනාශ කරලා රටට කෙලවපු මහ එවුන්ට හදන්න කරු අයියේ තව තවත් video නියමයි.

  • @gayaline9246
    @gayaline9246 ปีที่แล้ว +7

    අද තමයි හොදටම හිනා උනේ.
    මෙක තමයි හොදම එක

  • @kevinbravo1355
    @kevinbravo1355 ปีที่แล้ว +14

    කරු අයියා
    නියම මඩ පාර...❤️❤️❤️

  • @rukmaalrukmaal9374
    @rukmaalrukmaal9374 ปีที่แล้ว +39

    අම්මෝ කරූ මන්ත්‍රීතුමා සැප වැක්කෙරෙනවා කණේ.. සැප සැප.
    😂😂😂

  • @chaminduchamindu9784
    @chaminduchamindu9784 ปีที่แล้ว +19

    මේවා මාරම ආතල් උට්තෝ කරූ මාමනම් ආතල්ම චරිතයක් ඈ 😹💔🖐️

  • @pambalaappuhamy8721
    @pambalaappuhamy8721 ปีที่แล้ว +11

    අලව්වෙත් ඔහොම සිද්දියක් උනා... ඒ උනාට මේක maru😁😁

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 ปีที่แล้ว +1

    නිවන් සුව නෙමෙයි
    අපා සුව රටට කරපු අපරාධ වලට

  • @dumeshchathuranga3870
    @dumeshchathuranga3870 ปีที่แล้ว +1

    කරූ මාමට අපි ගොඩක් ආදරෙයි දවසක එනවා හම්බවෙන්න අනිවා කරු මාමේ.

  • @sihinavlogs1936
    @sihinavlogs1936 ปีที่แล้ว +21

    පට්ටම ආතල් සුපිරියි කරූ ❤❤❤❤❤❤❤

  • @DAYAN_W
    @DAYAN_W ปีที่แล้ว +6

    00:43 සහ 03:51 හොඳ සමාජය කියවීමක් 🤣 නැති තැන " අපි ඕකුන්ට දෙන්නෙත් නැහැ " කියලා බනින උන්ම තමයි., උන්ව දැක්කාම දෙකට නැවිලා පු# දීගෙන යන්නෙ සේරටම කලින් 🤣

  • @Pulsar_Bikes_in_Sri_Lanka
    @Pulsar_Bikes_in_Sri_Lanka ปีที่แล้ว +6

    ජය වේවා පොල්කරූ මාමට❤❤️💖🙏

  • @nazreenfarook1388
    @nazreenfarook1388 ปีที่แล้ว +6

    Background retro music තමයි මරු අංකල්! 👍🤣

  • @johnstonfernando4121
    @johnstonfernando4121 ปีที่แล้ว +10

    නම ලියනගේ අතේ පෑන නෑ 😂😂

  • @lalithperera1197
    @lalithperera1197 ปีที่แล้ว +2

    පාරට වැටිලා හරි තැබිලි ගෙඩියක් විකුනන්ඩ රටක් ඉතුරු කලා// බුදාම්මෝ ඒ කනේ පාර 😀

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 ปีที่แล้ว +5

    නිවන් සුව කියන්නේ ජීවිතේ වටිනාකම ,

  • @chamothchamoth8593
    @chamothchamoth8593 ปีที่แล้ว +8

    බඩ නැති මන්ත්‍රීතුමෙක් දැක්කමයි 😂❤️

  • @GadgetsshopLK
    @GadgetsshopLK ปีที่แล้ว +11

    මේ පාර මාලිමාවට ජයෙන් ජය

    • @samanthakumara7791
      @samanthakumara7791 ปีที่แล้ว

      ගොං ලපයගේ ගූ කාපන්

  • @ZombiLanka
    @ZombiLanka ปีที่แล้ว +2

    නියමයි... දිගටම කරගෙන යන්න, සුබ පතනවා

  • @asiriwardena9083
    @asiriwardena9083 ปีที่แล้ว +5

    කරැත් දැම්‍ සුපිරි වාහන video වලට බස්සන්නේ 👍👍👍👍👍👍👍

  • @meandeurope
    @meandeurope ปีที่แล้ว +1

    ලංකාවට ආපු ගමන් එනවා කරූ මාමාව බලන්න ❤❤❤

  • @diduladanujaya8299
    @diduladanujaya8299 ปีที่แล้ว +3

    Next level acting කරු මාමා 💯💯

  • @ZLiVEE
    @ZLiVEE ปีที่แล้ว +13

    අඩේ මරුම වචනේ😂 ජනේලෙන් දෙන උන්😂තද තද කරු අයියා. I like it😁

  • @bodutv2257
    @bodutv2257 ปีที่แล้ว +11

    මේ වගේ කනේ පාරවල් ඇතුළත් වීඩියෝ දස දහස් ගණන් නිර්මාණය වේවා ...රටට ජය වේවා

  • @gamagenadeekadilshan3151
    @gamagenadeekadilshan3151 ปีที่แล้ว +2

    ඒකත් නියම ගැහිල්ලක් තමයි ඒළ ඒළ ❤️😁👍

  • @thisanka7091
    @thisanka7091 ปีที่แล้ว +2

    අදත් සුපීරියක් කරූ මාමේ ..🤘🌟❤❤❤🥰🥰🌟🌟🌟🤘🤘🏆🏆🏆🥰🥰🥰❤❤❤🌟🌟🤔❤

  • @harshasudesh4811
    @harshasudesh4811 ปีที่แล้ว +34

    අපි මුල් කාලේ ඉදලම කරූ මාමා එක්කම චැනල් එකේ හිටියා.. එදා වීඩියෝවක තිබුන අඩුපාඩු මදිකම් දැන් ගොඩක්ම නෑ.. අනික දැන් උදව් කරන අයත් වැඩි වෙලා නේහ්...❤️❤️

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage ปีที่แล้ว +4

    නියමයි කරූ අයිය. ❤️

  • @malithkavindaperera3495
    @malithkavindaperera3495 ปีที่แล้ว +11

    අඩේ...සුපිරියක්..😂😂😂

  • @chamikasandanuwan6911
    @chamikasandanuwan6911 ปีที่แล้ว +3

    ලන්කාවේ අතල් එකේම ඉන්න වැඩිහිටියා,,,,ජය වේවා

  • @DinukaRoudy
    @DinukaRoudy ปีที่แล้ว +2

    "අම්මෝ ඒක" කියන තැන තමා ආතල්ම ඈ

  • @daara2258
    @daara2258 ปีที่แล้ว

    Oyanam patta. Aparade mecharakal a dakshatawayen prayojanayak gatte neti eka. Oyt idiriyedi hoda awastha lebila sammana pawa lebi oyage dakshathawayata hodama watinakamak lebenna kiyala pathanawa. Oyt jaya wewa karu mame😍😍😍

  • @senakaperera2960
    @senakaperera2960 ปีที่แล้ว +2

    නියම අදහසක්! කරැට ජය!

  • @ceyathrabygihan4234
    @ceyathrabygihan4234 ปีที่แล้ว +2

    දැන්නම් තමිල්නාඩු film එකකට බහින්න කාලේ හරි..කරු මාමේ

  • @maheshprasanna7774
    @maheshprasanna7774 ปีที่แล้ว +3

    ජය වේවා සහෝදරයා

  • @truecopysltv7239
    @truecopysltv7239 ปีที่แล้ว +1

    සුපිරියි කරු මාමේ ජය වේවා

  • @sandunneluka7683
    @sandunneluka7683 ปีที่แล้ว +6

    මරම ලස්සනයි කියන්න වචන නැ 🤣💟🤣

  • @buddhikachamaraBC
    @buddhikachamaraBC ปีที่แล้ว +6

    සුපිරි ඒක. අන්තිමට ඇස්වලින් කදුළුත් පැන්න😂

  • @buddhiprabhashana4706
    @buddhiprabhashana4706 ปีที่แล้ว +2

    ඒකට නම් කමෙන්ට් එකක් නොදා යන්න බෑ.🤣🤣 ජය 👊👊👊

  • @sanjayaruwan3707
    @sanjayaruwan3707 ปีที่แล้ว

    කරූ මාමව පාර්ලිමේන්තු යවමු...

  • @sayurijayawardana6241
    @sayurijayawardana6241 ปีที่แล้ว +5

    ආදරෙයි කරූ මාමා 💛🤟

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว +3

    ලියනගේ මගේ අම්මා 😅😅 oh my nice one sri lankan style baby 🇱🇰🇱🇰

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว

    අම්මෝ සුපිරියක් කරූ මාමේ තැබිලි ගෙඩියක් 10000ට වික්ක එකම මනුස්සයා කරූ මාමා

  • @KAY-TUBE
    @KAY-TUBE ปีที่แล้ว +6

    I like it 😂…
    Mama right ne….😂😂😂
    Patta ekenma

  • @surangalakshan8616
    @surangalakshan8616 ปีที่แล้ว +1

    යකෝ ඒකනම් නියමයි කරූ අයියා

  • @nalinrathnayake9338
    @nalinrathnayake9338 ปีที่แล้ว

    Supiri athal ekak.Ammo karu Naanawa wata karan 🤗

  • @sanabrolk
    @sanabrolk ปีที่แล้ว +1

    කරුවගෙ කැරි හිනාවක් තින්නේ😁😁

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 ปีที่แล้ว +9

    මේවගේ script තමයි ඔනී ❤

  • @randikasadaruwan4592
    @randikasadaruwan4592 ปีที่แล้ว +4

    ආදරෙයි කරු මාමේවන්නියේ සැප

  • @sllowata1212
    @sllowata1212 ปีที่แล้ว +7

    කරු මාමා තමයි හොදටම කරේ 😁😁😁

  • @user-rj5lx7pz3t
    @user-rj5lx7pz3t ปีที่แล้ว +2

    මොළ ගෙනාපු නැවක්නෙ කරු මාමා....😁😁😁

  • @nelperera606
    @nelperera606 ปีที่แล้ว

    👌👌👍karu maamata suduma kit ekak andawala thibuna nam oita wada godak lassanata thiyevi ne

  • @kaweesamadi4734
    @kaweesamadi4734 ปีที่แล้ว +7

    මේ පාර මාලිමාවට 👏👏👏👏

  • @zaan0771
    @zaan0771 ปีที่แล้ว +1

    නිකං‌දෙන හැම මගුලක්ම අර ගෙන මාලිමාවට හරිනේ

  • @ajithfernando4343
    @ajithfernando4343 ปีที่แล้ว

    ඒක ඇත්ත මන්ත්‍රීන්ට නිකන් දුන්නාට කමක් නෑ මොකද ඉන්න අංක එකේ හිඟන්නෝ ලංකාවේ මන්ත්‍රීවරු

  • @yapacreation
    @yapacreation ปีที่แล้ว +1

    හොඳ නිර්මාණයක්

  • @rawana927af5
    @rawana927af5 ปีที่แล้ว +1

    පො ල් ක රූ,,,,🤣🤣🤣සුපිරි ස්ක්‍රිප්ට් ,,,🙏🙏🙏

  • @oshanvimukthi2490
    @oshanvimukthi2490 ปีที่แล้ว +11

    අම්මෝ ඒක නම් සුපිරියක් කරූ මාමා ❤️❤️

  • @singhaderana6861
    @singhaderana6861 ปีที่แล้ว +1

    මේ වගෙ මහ උන්ගෙ කනෙන් රිංගන ජාතියක් උනානම් ..මේක ආසියාවේ ආශ්චර්යය තමා..😁 වෙනදා වගෙම පට්ට කරූමාමා ..ජයවේවා

  • @ishankeshan2428
    @ishankeshan2428 ปีที่แล้ว +3

    තැඹිලි ගෙඩිය දහදාහයි...ලොඳ රත්තරන් ද යකුනේ....🤣🤣🤣🤣.....

  • @manujasenarathna4999
    @manujasenarathna4999 ปีที่แล้ว

    Niyamai karu ayye. Ookunta mehema hari kiyana eka

  • @shanproduction9429
    @shanproduction9429 ปีที่แล้ว +4

    අඩෝ ඒක සුපිරියක්මයී ❤️❤️❤️❤️❤️

  • @shanthasrinath6814
    @shanthasrinath6814 ปีที่แล้ว +1

    කරු අය්යගෙ යාලුව වගේ එවුන් තමයි මේ රටේම වැඩි. බැන බැන දැක්කාම හතරට පහට නැවිල වදිනව. ඒක තාමත් වැලිඩ්. කාලකන්නි.

  • @nadishaniwijerathna9546
    @nadishaniwijerathna9546 ปีที่แล้ว +3

    i like it....😄😄😄supiry....❤️❤️

  • @supunsanjeewa3903
    @supunsanjeewa3903 ปีที่แล้ว +1

    බුදු සරණයි දෙව් පිහිටයි ජය වේවා

  • @Nirmal_wijesingha
    @Nirmal_wijesingha ปีที่แล้ว +3

    පොල්කරු මාම brand එකක් ❤❤❤

  • @joshapnissantha9136
    @joshapnissantha9136 ปีที่แล้ว

    ෆටිට වීඩීයො එක ලස්සනයි කරු මාමා

  • @prasanranaweera9800
    @prasanranaweera9800 ปีที่แล้ว +1

    🤭🤭🤭 කරූ මාමේ... අම්මෝ ඒක තද තද 🤪🤪🤪
    🤩🤩🤩💐💐

  • @SLMastery
    @SLMastery ปีที่แล้ว +2

    නියමයි 😂😂🔥❤️

  • @priyanthalk2049
    @priyanthalk2049 ปีที่แล้ว +1

    අම්මට සිරි මාමට දැං ඇන්ටිල දෙක දෙකෙනේ.

  • @anushperera6346
    @anushperera6346 ปีที่แล้ว +4

    අම්මෝ ඒක... තද තද... 😂❤❤❤

  • @travelwithpasii9532
    @travelwithpasii9532 ปีที่แล้ว

    Pattama waddek karu mma.. meyagen wadak ganna thama kauruth idiripath noune nanda😇

  • @aselaruwan7968
    @aselaruwan7968 ปีที่แล้ว

    Wow ඒකනම් මරු ජයවේවා

  • @sugathsenavirathne3123
    @sugathsenavirathne3123 ปีที่แล้ว +4

    අම්මෝ කරූ මමේ 😁😁 ඒක පට්ට 👍👍👍❤

  • @indunilthushara91
    @indunilthushara91 ปีที่แล้ว

    මරු හින්ට් ටික කරුවො..පට්ට

  • @themoralshow902
    @themoralshow902 ปีที่แล้ว +3

    2025 ඔබේ මනාපය 😬
    මාලිමාව = L I K E
    පොහොට්ටුව = C O M M E N T

  • @Dharitha_Pramod
    @Dharitha_Pramod ปีที่แล้ว +1

    වාහනෙන් බැහැලා එන එක ගැම්ම ඈ ❤❤

  • @slnxgame
    @slnxgame ปีที่แล้ว +14

    ඒක නම් මරු 🔥🔥😍😍

  • @tharindushehan5592
    @tharindushehan5592 ปีที่แล้ว

    ඇත්තම මන්ත්‍රී කෙනෙක් වගෙ ඇක්ටින්නම් සුපිරි කරුමාමේ

  • @jayanthanawarathna7919
    @jayanthanawarathna7919 ปีที่แล้ว +1

    ඔලුවෙන් ගේම දිලා මාලිමාව දිනවමු

  • @wasantakumara5770
    @wasantakumara5770 ปีที่แล้ว +1

    නියම වැඩෙ මමත් හෙටම පටන්ගන්නවා එ වැඩෙ කරැ මාමා නියමයි

  • @virajlankage654
    @virajlankage654 ปีที่แล้ว +1

    එල යාලුවා

  • @randikakasun2154
    @randikakasun2154 ปีที่แล้ว +7

    සැප කනේ....සුපිරී❤❤😂😂

  • @nuwansrilal1452
    @nuwansrilal1452 ปีที่แล้ว +1

    ඒක පට්ට කරූ ආදරෙයි

  • @pushpaajith
    @pushpaajith ปีที่แล้ว

    ada eka nam maru....niyamai

  • @buddhikamadusanka1299
    @buddhikamadusanka1299 ปีที่แล้ว

    Adaaa maru bn karu lokka supiriii

  • @mishanwije6745
    @mishanwije6745 ปีที่แล้ว +1

    සුපිරියක් ❤

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 ปีที่แล้ว +2

    සුපිරි පිරි 👍👍👍👍😃😃😃😃

  • @asankaranjith3687
    @asankaranjith3687 ปีที่แล้ว

    අඩෝ මේවනෙ ආතල්. සුපුරි සුපිරී ඈ