අවබෝධයට මඟ 12 - සැබෑ කුසලය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 102

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 3 ปีที่แล้ว +4

    මාහා මුනින්ද්‍රයාන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය සමිදුනි🙏❤️🌹

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 5 ปีที่แล้ว +14

    මෙලෙස කුසලයෙන් පිරුනු උතුමකු රහතකු නොවන්නේ කෙලෙසද...... මේයුගෙය් වාසනාවට මුනිදුන්පහලවිම මොන තරම් භාග්යක්ද........ සාදු...සාදු....සාදු.....මහා මුනිදුන්ට නමස්කාර වේවා.......

    • @k.a.bandara3501
      @k.a.bandara3501 4 ปีที่แล้ว

      😂😂😂 පුකෙන් හිනා යන්නේ හුත්තෝ

    • @bayanakasasara1486
      @bayanakasasara1486 4 ปีที่แล้ว

      උබ හිතන්නෙ මේ හාමුදුරුවො රහත් වෙල කියලද.අන්ද බක්තිකයෙක් වෙන්න එපා යකෝ.

  • @devikaperera6269
    @devikaperera6269 4 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට දීර්ග ආයුශ ලැබෙන්න ඕනෙ

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 6 หลายเดือนก่อน +1

    මුකුත් ම නොදන්නා අයට මේ දේශනාව හරිම වටිනවා . සත්‍ය අවබෝධ කරගැනීම ට කැමති අයට මේ දේශනාව ල් අසන්නට ලැබේවා . සසරින් එතෙර වීමට හැකි වන අයුරින් දේශනා පවත්වන ඔබවහන්සේට දීර්ඝායුෂ සම්පත් ලැබේවා .

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 4 ปีที่แล้ว +3

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා..

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු ඔබ වහන්සේගේ දේශනාව ඉතාමත් පැහැදිලි පැහැදිලි ඉතාම වටිනවා හැමෝටම

    • @chandranijayamaha1497
      @chandranijayamaha1497 4 ปีที่แล้ว

      Namaskarawewa buduhimiyani namaskarawewa sadu Sadu sadu. .......

  • @sadunpathirana2575
    @sadunpathirana2575 4 ปีที่แล้ว +2

    මටත් අාසයි ඔබ වහන්සේ දැකබලා ගන්න.

  • @sujathamary6364
    @sujathamary6364 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝයුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා සාදු සාදු සාදු

  • @indimallika4777
    @indimallika4777 5 ปีที่แล้ว +5

    ක්ෂනයක් පාසා ඇතිවන ඉපදීම ,ඒ ක්ෂනයෙදීම නැතිවීම,අන්න එය සිදුවේ,
    එසේ නම් ඒ ඇතිසැටියට ඒම පමනි .
    කලයුත්ත නුවනින් කරන්නට යෙදීම වෙත්වා .
    ඊට පෙර තමා හදපු දෙකේ සියලු කතාවන්ගෙන් (සංස්කෘතින් )අවදියෙන් අවබෝධයට ඒම වෙන්න .
    එවිට ඒ දෙක මනාලෙස පහදාගත් නිසා ඇතිසැටියට එන්නට හැකිවේ.
    තමා කව්ද කියා සොයාගැනීම කරන්න .
    තමාගේම නොදන්නාකම නොදන්නා නිසා තමාගේ විමුක්තිය සාදනය නොහැකිවූ බවම වටහාගෙන අවබෝධයට එන්න .
    සරලයි ,එහෙත් තමාගේ ගැබුරින් ම යන්න .
    කපටිකමින් තොර ,දැනුමෙන් තර්කයන් ගෙන් ද තොරව නුවනින් තමාව ඉක්මවායාම නිරැත්සාහියව වන්නටම වෙත්වා .
    සැබවින්ම තමා සසර නිමාවට අවදියක්මය එපමනකට එපමනයි .
    ඔබවහන්සේ ට ආශිර්වාදයක් ලෙසම වෙත්වා .
    තමාගේ දෙසටම හැරී තමාගේම නොදන්නාකම සොයන්න .අනුන්ව නොසයන්න.එය තම උපරිමයෙන් මෙවර පිරිනිවීම ඒකාන්තයි පිනිස ම වෙත්වා .
    මේ සටහන් දමනුයෙ මේ දේසනා ,සාකචිචා බහුතරයක් අසන නිසාය.
    සැමවිටම,මම තමාගේ නොදන්නාකම නිසා ම මතුකරගැනීම ඔටෝ වෙලා.
    අන්න ඒ නිසා නැවතිලාම තමාදෙස බලන්න .
    වැඩියෙන් හෝ අඩුවෙන් හෝ සැසදීමෙන් හෝ යමක් අදහසක් විකල්පයක්,ඇතිසැටියට එහායින් හදුනාගැනීම් වේ නම් තමා සසරටම එතෙන බව අවදියෙන් අවබෝධයට ඒම වෙන්න .
    ප්‍රායෝගිකව මේ අවබෝධය පිනිසම පැයෙන් පැයට තමාව වීමන්සාව කරන්න .
    මේ පුහුනුව කරගෙන යනවිට තමාට තමාව ප්‍රත්‍යක්ෂ ක්මය .මෙවර පිරිනිවීම ඒකාන්තයි පිනිස මය .
    එපමනකට එපමනය සියල්ල ආශ්චර්යයි අද්භූතයි .
    සැමට ආශිර්වාදයක් ලෙසම වෙත්වා .
    මේ ස්වාමින්වහන්ස කරනා සාකචිචා තුල අටුවාටිකා නොවේමය .
    නුවනින්ම තමාව සෙවීම ,තමාගෙන්ම ඉක්මවායාම මයි .
    එයට ලද පුත්තක්ෂ සටහනක් ලෙස අවැසි ඇත්තන්ට ඇතිසැටියට එන්නට මය.
    ඉන්න තැන සිටම ප්‍රායෝගික ජීවිතයට ගලපා යෙදීමෙන් අවදිවන අවදිය ඉන්ද්‍රකීලයක් සේම වෙත්වා .
    කිසිම විදියකින් එහි සෙලවීම් නොව සසරනිමාවම පමනයි ..ලෝකමාන්නයට හෝ තමා දන්නවා යයි පෙන්වීමට demonstration පිනිස නොවන්න ,
    තමාගේ අධ්‍යාත්මයේ අවබෝධයට එන්නට හැකිවෙත්වා .
    අවසන අහඹුවක්මයි .
    මේ බඹයක්තරම් කුඩුවේ විශ්වරිද්මය ත් විශ්වරිද්මය ත් දෙකක් නොව එකක්මය යන්න වේ.
    තමාට තමාව ඉක්මවා ගිය බව ප්‍රත්‍යක්ෂ වේ.
    ⁣අහෝසිකම්මය කොපමද එපමනකට සියල්ල විද්‍යාමානවේ .
    මෙවරආවෙ ඇයි යන්නට කලහැකි එකම දේ විමුක්තිය විමුක්තියේ සාදනය මය.
    එය කර ගෞතම සසුනේ උන්වහන්සේ ට ⁣ සමස්තයටම පොදු ලෙසම ගෞරවනීය වෙමු .
    වචනයට දමනුයේ ලද ප්‍රත්‍යක්ෂ ය මය..
    සැමටම තමාතුලින්ම සාමකාමිත්වය පොදුබව ට නිහතමානි ව ඇහුම්කන්දීමට හැකිවුනොත් අන්නඑයා බෞද්ධ ය .එය ආගම් සංකල්පය න් නොවේමය .
    එයයි සම්මාදිට්ටයේ සම්මාදිට්ටය .

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 5 ปีที่แล้ว +6

    මාගේ නමස්කාරය වේවා ද්ව්පදෝත්මයානන්වහන්සේ ට

  • @iroshairosha6992
    @iroshairosha6992 2 ปีที่แล้ว

    ස්වාමින්වහන්ස අහන දේ වැරද්දක් නන් සමාවෙන්න ඔබ වහන්සේගේ දර්මය සත්‍යයි ඔබ වහන්සේගේ ආශ්‍රමයේ පැවිදි වෙලා ඉන්නේ පිරිමින් පමණද කාන්තාවනුත් පැවිදි වී සිටීද පිළිතුරක් බලාපොරොත්තු වෙමි

  • @hansavila970
    @hansavila970 2 ปีที่แล้ว

    මහා මුනින්ද්‍රයන් වහන්සේට නමස්කාර වේවා!!! 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 ❤️❤️❤️❤️❤️❤️❤️🌻🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @rochellestephani3367
    @rochellestephani3367 5 ปีที่แล้ว +6

    කුසලස්ස උපසම්පදා...

  • @මල්හිනා-ව9ල
    @මල්හිනා-ව9ල 2 ปีที่แล้ว

    ඔබ වහන්සේත් අරුම පුදුම වැඩක් කළා...බුදුහාමුදුරුවෝ කරපු අරුම පුදුම වැඩ හරියට තේරුම් කරලා දුන්නා.

  • @sooriyakumara7409
    @sooriyakumara7409 2 หลายเดือนก่อน

    Apa amuduruwantha maga🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏wawa, නිදුක් නිරෝගී සුවය labawa, දීර්ඝ Ausha labawa

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว

    20220310...K.S.A...පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @dinusharanawaka1473
    @dinusharanawaka1473 ปีที่แล้ว

    මහා මුණින්ද්‍රයාණන්වහන්සේට නමස්කාර වේවා! 🙏🙏🙏 ❤

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 3 ปีที่แล้ว

    Namaskarawewa mahaweerayanani Namaskarawewa sadu Sadu sadu
    Ayubohowewa budu saminduni Ayubohowewa sadu Sadu sadu Sadu
    sadu Sadu sadu budupiyanani sadu Sadu sadu Sadu. .......

  • @chamarajayavira320
    @chamarajayavira320 ปีที่แล้ว

    බුදු සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏 ❤️❤️❤️❤️

  • @TanuW346
    @TanuW346 5 ปีที่แล้ว +1

    මේ ත්‍රිපිටකාභි වන්දනා සතියයි.
    th-cam.com/video/bCxnJExENtI/w-d-xo.html
    අවසාන විනාඩි කිහිපය හෝ අසත්වා!

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว +5

    සාදු සාදු සාදුඅපගේ මහා මුනිවරයාණන් වහන්සේ ට වැඳ නමස්කාර කරමි ❤️🙏🙏🙏🙏🥀🥀🥀🥀

  • @leenaleyanage8845
    @leenaleyanage8845 5 ปีที่แล้ว +1

    බුදුන් වහන්සේ දේශනා
    කලෙත් නිරස බවත් ඒය අත්හල යුතු මාර්ග උපදෙස් ය
    . එකම දහමක් තෙරුම් ගැනීමට හැකි අකාරයට පහදා මීනිසා සසරින් ඒතර කිරිමට ඔබවහන්සේ ට දීර්ඝ යුෂ ලැබ් වා සාදු

  • @samanwaduge67
    @samanwaduge67 2 ปีที่แล้ว

    "සාධු...සාධු...බුදු හිමි නමදින්නේ...!"

  • @suseemashiranthi9901
    @suseemashiranthi9901 5 ปีที่แล้ว +4

    Simple to understand. Thanks!

  • @dgbrothers1919
    @dgbrothers1919 4 ปีที่แล้ว +2

    REALLY TRUE AND PRACTICAL
    GREAT TEACHING VEN THERO

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @vamfonseka421
    @vamfonseka421 2 หลายเดือนก่อน

    Arahathanan wahanseta mage gawrawaniya namaskaraya wewa...

  • @ramnirajapaksha7394
    @ramnirajapaksha7394 5 ปีที่แล้ว +1

    Methek meee thram therum krla dena dahamk ahla na, dasakusal sapurami, me bavayeema sasarin ethara veemata vaayam krmi

  • @padmadahanayake8768
    @padmadahanayake8768 4 หลายเดือนก่อน

    Oba wahanseta mage namskaraya weewaa 🙏🙏🙏🌹🌹🌹🌹

  • @DVijebahu
    @DVijebahu 5 ปีที่แล้ว +2

    මම මේ තාක් මුන් වහන්සේගේ හොදම බණ ......

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685 6 หลายเดือนก่อน

    සාඩු.....සාඩු....සාඩු....

  • @blossmclever9236
    @blossmclever9236 5 ปีที่แล้ว +3

    Excellent explanation to understand the real life

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว

    The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @RenukaWeraheragama
    @RenukaWeraheragama 2 วันที่ผ่านมา

    ❤❤❤❤. sadu. Sadu....

  • @s.h.sujatha5387
    @s.h.sujatha5387 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු.....🙏🙏🙏

  • @isurutikira__4965
    @isurutikira__4965 5 ปีที่แล้ว

    ඉපදීම නතර කර ගැනීම සදහා පැවිදි වන උතුමකු ඉපදීම සමරන්නේ කෙලෙසද

  • @josephantonywisidagamagedo4491
    @josephantonywisidagamagedo4491 4 ปีที่แล้ว

    Maa.mitapera.mevage.hithata.kavadina..Desanayanta..ahumkandi.natha..Obavahanseta..dirga.Aaausa.labeva

  • @saryawati6313
    @saryawati6313 5 ปีที่แล้ว +1

    Maga bhagawatun whansata maga namas karaya wawa sadu sadu sadu

  • @yapabandara7588
    @yapabandara7588 5 ปีที่แล้ว +4

    Mage namaskaraya wewa

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 ปีที่แล้ว

    Fantastique precious true meaning to understand the truth Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanseta mage namaskaraya wewa

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 5 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu Namaskara wewa swaminwahanseta!!!🙏🌹🌹🌹🌹🌸🌸🌸

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 4 ปีที่แล้ว

    Namaskarawewa mahaweerayanani Namaskarawewa sadu Sadu sadu. .......

  • @suniljayanthaekanayake3085
    @suniljayanthaekanayake3085 ปีที่แล้ว +1

    💛🧡❤️🌷🙏😇

  • @laba9647
    @laba9647 ปีที่แล้ว +1

    🙏

  • @emmanuelsilva8982
    @emmanuelsilva8982 5 ปีที่แล้ว

    dasa akusal walin miduna minisawa laukika sapa soyana minisun ta penenne signneku lesini.

  • @priyankaras9706
    @priyankaras9706 5 ปีที่แล้ว

    Sadu Sadu Sadu !!! Oba wahanseta mage namaskara vewa !!!

  • @shermilaradika7783
    @shermilaradika7783 4 ปีที่แล้ว

    ඔබවහන්සේට මාගේ නමස්කාරය

  • @wizwon2467
    @wizwon2467 5 ปีที่แล้ว +1

    Wooooooooooooow. excellent

  • @prasanthinadeekajayarathna5006
    @prasanthinadeekajayarathna5006 5 ปีที่แล้ว

    Sadu sadu sadu depa namada anumodan wemi

  • @devikapasqual7182
    @devikapasqual7182 5 ปีที่แล้ว +1

    Sadu sadu

  • @badraalwis2361
    @badraalwis2361 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏💕💕💕💕👍💕🙏🙏🙏🙏🙏🙏💕

  • @ashokamumari6780
    @ashokamumari6780 5 ปีที่แล้ว

    මාගේ නමස්කාරය වේවා

  • @lifewithBuddhi955
    @lifewithBuddhi955 14 วันที่ผ่านมา

    🙏

  • @amitdeewana4230
    @amitdeewana4230 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @rasikaindrani8872
    @rasikaindrani8872 ปีที่แล้ว

    🙏🔥🔥🔥🔥🔥🌹💧💧💧💧💧🙏

  • @akilajayasooriya464
    @akilajayasooriya464 2 ปีที่แล้ว

    🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏

  • @asokabanda1375
    @asokabanda1375 5 ปีที่แล้ว +2

    මාගේ නමස්කාර වේවා නිදුකානනී 🌷🌷🌷🙏🙏🙏

  • @Sandarukaluarachchi
    @Sandarukaluarachchi ปีที่แล้ว

    🙏🌸🙏

  • @pavithrajeewanthi8968
    @pavithrajeewanthi8968 ปีที่แล้ว

    🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸

  • @gihanarambawela5637
    @gihanarambawela5637 4 ปีที่แล้ว

    Sadhu sadhu sadhu 🙏🙏🙏

  • @chaminikabandara1063
    @chaminikabandara1063 5 ปีที่แล้ว

    Thaniyama hithanna bayai

  • @sansalaharshani7643
    @sansalaharshani7643 ปีที่แล้ว

    🩷🩷🩷🩷🩷

  • @nadeeshanisenanayake4082
    @nadeeshanisenanayake4082 2 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼

  • @NIM4WD
    @NIM4WD 11 หลายเดือนก่อน

    🙏

  • @kumaridambagolla6237
    @kumaridambagolla6237 ปีที่แล้ว

    🙏🙏🙏

  • @shiyamalieabeysinghe711
    @shiyamalieabeysinghe711 ปีที่แล้ว

    🙏

  • @dinushamanage5241
    @dinushamanage5241 5 ปีที่แล้ว +1

    Budusrnai ලංකාවට .twa harak පහළ wewa

  • @Sheminusthecoolguy
    @Sheminusthecoolguy 2 ปีที่แล้ว

    🙏🙏

  • @padmadahanayake8768
    @padmadahanayake8768 4 หลายเดือนก่อน

    Saadu..saadu..🙏🙏🙏🌹🌹🌹🌹

  • @maheshanuranga1346
    @maheshanuranga1346 5 ปีที่แล้ว +1

    ☸️🙏🌼💯👌🤗

  • @tharangaherath6855
    @tharangaherath6855 5 ปีที่แล้ว +1

    🌼🌼🌼🌼🌼🌼🌼

  • @lifer1629
    @lifer1629 5 ปีที่แล้ว +1

    🌼🌼🌼🙏🙏🙏

  • @rochellestephani3367
    @rochellestephani3367 5 ปีที่แล้ว +1

    ♥️🙏♥️🙏♥️🙏

  • @lalithapadminilali3655
    @lalithapadminilali3655 4 ปีที่แล้ว

    🙏🙏🙏🌻🌸🌹🌼💐🌷🌺🥀🙏🙏🙏

  • @samanpanapura1176
    @samanpanapura1176 3 ปีที่แล้ว

    🙏🙏🙏💯💯💯💫💫💫❤❤❤

  • @usthanik
    @usthanik 5 ปีที่แล้ว +1

    🙏💐🌼🌷🌸

  • @mallikaperera360
    @mallikaperera360 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumithramalkanthiweerasing4192
    @sumithramalkanthiweerasing4192 5 ปีที่แล้ว

    🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼🌸🌸🌸🙏🙏🙏

  • @lalithapadminilali3655
    @lalithapadminilali3655 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🌸🌹💐🌻🌺

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @veenanisha478
    @veenanisha478 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏❤️❤️

  • @nadeeathapattu2633
    @nadeeathapattu2633 5 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @TheSenitha2008
    @TheSenitha2008 5 ปีที่แล้ว

    🙏🙏🙏🌼🌼🌼

  • @chamidudharmapriya1490
    @chamidudharmapriya1490 5 ปีที่แล้ว

    🙏🙏🙏❤️

  • @anulamenike7015
    @anulamenike7015 5 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹🌹

  • @kalharikaluarachchi8335
    @kalharikaluarachchi8335 5 ปีที่แล้ว

    🙏

  • @anjanarukshan6191
    @anjanarukshan6191 4 ปีที่แล้ว

    සාධු` ...සාධු` ...සාධු` 🙏🙏🙏

  • @lesliemawatha7685
    @lesliemawatha7685 5 ปีที่แล้ว

    ඔබ දෙසනා කරන්නේ පොත්වල තියනදේය ඕනැම කෙනෙකුට පුලුවනි පොත් බැලුවාම ඔය බණ කියන්න
    පුලුවන් නම් 3 ඇස විවර කර බණ කියන්න. ගංගාවෙන් එගොඩව් ඔරුව කරේ තියාගෙන ඔබ යයි
    ගංගාවෙන් එගොඩව් නම් බුදුන් කී දේ මෙසේ බලාකීමනොවේ

    • @w21231
      @w21231 4 ปีที่แล้ว

      A very different view. Many people dislike him saying he doesn't talk about what's there in the books.

  • @k.a.bandara3501
    @k.a.bandara3501 4 ปีที่แล้ว

    නූතන යුගයේ මාරවාදී දේවදත්ත😂🖕. උඔ අපායටම පලයං

  • @virajakli
    @virajakli 5 ปีที่แล้ว +1

    You're greater than Lord Buddha

    • @pasinduvidarshana1293
      @pasinduvidarshana1293 5 ปีที่แล้ว +1

      Have you met buddha?

    • @virajakli
      @virajakli 5 ปีที่แล้ว

      @@pasinduvidarshana1293
      Im just kidding .
      I know he is not a good monk.

    • @yudara100
      @yudara100 2 ปีที่แล้ว

      @@virajakli you have comparisons in mind. You never understand the truth.