Father’s Day එකට ගලදාරි High Tea 😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 599

  • @ridmapilapitiya
    @ridmapilapitiya  2 ปีที่แล้ว +184

    *එක්කෙනෙකුට රුපියල් 2700 ක වගේ මුදලකට බුෆේ එක රස විදින්න පුළුවන්
    *කලින් හොටෙල් එකට කතා කරලා දිනය දැනුම් දීලා තමවි යන්න ඕනේ
    *ඇති තරම් ඔයාලට බෙදාගෙන කන්න පුළුවන්
    *පොඩිම බබාලට ආහාර සදහා මිල අය කරනු නොලැබේ
    *දවල් 3 සිට හවස 6 දක්වා තමයි high tea එක තියෙන්නේ

  • @dilhaniweerasooriya1164
    @dilhaniweerasooriya1164 2 ปีที่แล้ว +61

    ඇත්තටම අයියේ ඔයා නම් කිසිම සෝබනයක් නැති මනුෂ්‍යයෙක් හරි චාම් වැඩි ඩිසයින් නැහැ හරි නොමල් හොද පවුල් ජිවිතයක් ගෙවන සොදුරු මිනිසෙක් හැමදාම ඔය තුන්දෙනා මේ සතුටු වේනවට වඩා තවත් සතුටින් සමගියෙන් ඉන්න ඔනා ජේසු පිහිටයි ........

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว +1

      🙏❤️

    • @suranginilukshika4463
      @suranginilukshika4463 2 ปีที่แล้ว

      @@ridmapilapitiya oyagen udauwak illala thiyenawa needa kenek.man coments wala dekke.ane puluwan nam eka karanna.

  • @thiliniabaygunawardana762
    @thiliniabaygunawardana762 2 ปีที่แล้ว +5

    ඇත්තටම ඉතා සරලව බලපු වීඩියෝ එකක් ...අනික ගලදාරි කියද්දී යමෙකුට කෑම පිලිබදව සහ මිල ගනන් ගැන බයක් ගාන කොහොමද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් ..ඇත්තටම ඔයලා කරපු මේ විඩීයෝවෙන් ඒකත් නැතිවෙන්න ඇති මගේ ව්ශ්වාසය ..නිරහංකාර හැසිරීම බොරු පොශ් නැති සරල කම අගෙයී ඔබලාට ජේසූ පිහිටයී ❤❤❤🌹🌹🌹ජය

  • @Vind92
    @Vind92 2 ปีที่แล้ว +1

    Mila ganan kohomada dr

  • @mandy7026
    @mandy7026 2 ปีที่แล้ว +19

    ඔහු අති දක්ෂ සම්මානනීය නලුවෙක් වූවත් කොච්චර නිහතමානීද......
    චූටි පුතා දැක්කම කියන්න පුලුවන් කොච්චර යහපත් දරුවෙක්ද කියලා...
    අක්කි හැමෝටම ආදර්ශමත්,දක්ෂ,රූමත් කෙනෙක්.....
    පින්වත් කාන්තාවක්
    තෙරුවන් සරණයි තුන් දෙනාටම..

  • @samanthaupuli8698
    @samanthaupuli8698 2 ปีที่แล้ว +2

    හරිම වටිනවා මේ වීඩියෝ එක.මිල ගනන් දාපු එක නම් හරිම වැදගත්.ස්තුතියි .ඔයාලා නියමෙට ජීවිතය විදිනවා.සතුටුයි

  • @nicemoment7028
    @nicemoment7028 2 ปีที่แล้ว +3

    Oya lassanai..nihathamani obata waradinnaha...Theruwan saranai oyala thundenaatama 💞💞💞

  • @vinuvlogs8975
    @vinuvlogs8975 2 ปีที่แล้ว +48

    අක්කගේ කෑමට රොශන් අය්යා හිනා උනා නේද.... ශෝක් අනේ ඔයාලා දෙන්නා.. විදින්න ඔනේ කාලේ ජිවිතේ විදින්න ඔනේ...

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว +5

      😁❤️

    • @nilnadeedasanayaka9504
      @nilnadeedasanayaka9504 2 ปีที่แล้ว +1

      ඔයාලගෙ වීඩියෝ හැමදාම බලනවා .❤️ හැමදාම සතුටින් ඉන්න .තෙරුවන් සරණයි !👪❤️❤️❤️

  • @sadunikaashani2275
    @sadunikaashani2275 2 ปีที่แล้ว +58

    බොරු ශෝ නැති ආසම පවුලක්. හොදින් ජීවත් වෙන්න හැමදාම 🥰🥰🥰🥰

  • @navinimadhu1384
    @navinimadhu1384 2 ปีที่แล้ว +7

    ආදරණීය පවුලක් ඉගෙන ගන්නත් ගොඩාක් දේවල් තියෙනවා. හැමදාම සතුටින් ඉන්න. බුදු සරණයී අක්කි

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 2 ปีที่แล้ว +14

    තුනුරුවන් සරනයි දරුවනේ පුහු ආටෝප නැති ඔයාගෙ family එකට ජයෙන් ජයම වේවා

  • @tharushi7825
    @tharushi7825 2 ปีที่แล้ว +5

    Beautiful family ❤️❤️.Much love 😊✨

  • @dharshaniewijayaratne2788
    @dharshaniewijayaratne2788 2 ปีที่แล้ว +1

    How much is the high tea ?

  • @s.m.sawall9663
    @s.m.sawall9663 2 ปีที่แล้ว +3

    Wow yummy foods 😋 Galadari ,high tea ..1 person cost Eka kohomada ??

  • @achinthamalisha8930
    @achinthamalisha8930 2 ปีที่แล้ว

    Oya kana ekamane wade .apita itin koheda oya wage sapa jeewita apata lamainta biscuits .milk ekak wat denna natiwa kohenda owa.

  • @sampathtv5964
    @sampathtv5964 2 ปีที่แล้ว +13

    ඔයා තමයි හොදටම චැනල් එක කරන්නේ ආයේ දෙකක් නෑ... ලංකාවේ එකම නිහතමානී කලා පවූල.ජය වේවා 👍

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว +1

      ස්තූතියි🙏❤️😍

    • @sampathtv5964
      @sampathtv5964 2 ปีที่แล้ว

      @@ridmapilapitiya 👍❤️

  • @dineshliyanagama2391
    @dineshliyanagama2391 2 ปีที่แล้ว

    Man Asama charithayak Roshan Ayya. Oyalata Teruwan saranai ❤️❤️❤️

  • @sanjivanisigithi5934
    @sanjivanisigithi5934 ปีที่แล้ว

    Hotel eke pon nombar eka kohomdda dena gannae.

  • @sandunibandara3602
    @sandunibandara3602 2 ปีที่แล้ว +1

    man godak asai akke akkage kema hadana video s blnna..❤️❤️👍💐thwa akkage thiyena hoda gthiguna walata.akka godak cham .ayyth godak hodai.oyala thun denatama theruwan saranai!!!

  • @shanikakumari7852
    @shanikakumari7852 2 ปีที่แล้ว +10

    හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤️❤️❤️🙏

  • @sanjeewaprashath9506
    @sanjeewaprashath9506 2 ปีที่แล้ว +1

    Akke price kohomada kiyannako

  • @udayangatharindu4496
    @udayangatharindu4496 2 ปีที่แล้ว +7

    හැමදාම සතුටින් ඉන්න ❤️ beautiful family

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +26

    හැමදෙමකට මුලිකත්වය ගන්නෙ තාත්තා වේනස් නොවන ආදරේ තාත්තාගෙ හැමදාම නියමයි අක්කියෝ ❤❤❤

  • @nehafdo4219
    @nehafdo4219 2 ปีที่แล้ว +3

    Podi kena shoi 😘❤️ god bless you

  • @mybagspot297
    @mybagspot297 2 ปีที่แล้ว +1

    High tea ekata keeyak giyada akkii..?

  • @lifewithama5011
    @lifewithama5011 2 ปีที่แล้ว +2

    Price kohomada wenne akki

  • @gayanimadushani5717
    @gayanimadushani5717 2 ปีที่แล้ว +18

    පුතා රොශාන් අයියා වගේමයි. හරිම අහිංසක ආදරණිය පුතු පැටියෙක් ඉන්නෙ ඔයාලට❤️

  • @viyalog6598
    @viyalog6598 2 ปีที่แล้ว +4

    I respect both of u as a personal ..

  • @anuruddhamadushan390
    @anuruddhamadushan390 2 ปีที่แล้ว +1

    Harima adaraniya paulak. Budu saranai

  • @fruitlovers819
    @fruitlovers819 2 ปีที่แล้ว +1

    Beautiful family 👪 ❤ all the best your family 👪 ❤

  • @mayurilakshani6053
    @mayurilakshani6053 2 ปีที่แล้ว +10

    නියමයිනේ අක්කේ ❤️😍😍 මිල ගනන් කොහොමද අක්කේ

  • @ranjanik9774
    @ranjanik9774 2 ปีที่แล้ว +4

    Mewani kalayaka mehema satutin kala Inna labenne pera pin ati ayatatai oyala harima karunawanta family ekakne tawat satutin nirogiwa Inna mama Adaren Patanawa ♥️💖♥️💖❤️ Budu saranai 🙏🙏🙏🙏

  • @dammikamanel9939
    @dammikamanel9939 2 ปีที่แล้ว +5

    බුදු සරණයි.අපි Ramada එකේ high tea එක dilivery කරගත්තා .ඒකට වඩා ගලදාරි එක හොඳයි වගේ.ඔයාට ගොඩාක් Thanks . සතුටින් ජීවිතය ගෙවනවා .හරිම ආසයි .

  • @nirosharuwanthie9984
    @nirosharuwanthie9984 2 ปีที่แล้ว

    Awrudu 5 babalath charg karanawada nangi

  • @charithapeliarachchi2005
    @charithapeliarachchi2005 2 ปีที่แล้ว +1

    Hari sathutoi akke oyalawa dakkath athi oyala godak pin karanawa vidio dakka e pin walen hama mohothyma oyala sathutin sitithwa !

  • @Hashi-yw3pn
    @Hashi-yw3pn 2 ปีที่แล้ว +3

    shoii akki lasanai ....❤️❤️
    Rahul babata fullyma charge karanwada?
    Per head 2700 really worth..

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว +1

      Rahul babata charge kale na

    • @Hashi-yw3pn
      @Hashi-yw3pn 2 ปีที่แล้ว

      @@ridmapilapitiyathanks for replying akkioo ❤️❤️❤️

  • @madhuabeysinghe...2474
    @madhuabeysinghe...2474 2 ปีที่แล้ว +3

    Akki mahath wela...ane akkige puthanam harima ahinsakai...love you family❤️❤️❤️❤️

  • @anulabathi6088
    @anulabathi6088 2 ปีที่แล้ว +1

    Rahul den lokui me video eka balannae rahul inna nisa budu saranai Rahul puthata 🥰🥰🥰♥️

  • @sujithlokuge4863
    @sujithlokuge4863 2 ปีที่แล้ว +1

    Akka price kohomda

  • @PushpaKumari-zx7qc
    @PushpaKumari-zx7qc 2 ปีที่แล้ว +1

    අපිටත් ආසයි එහෙම ගිහින් කන්න.බලමු නේද.ඔයාට බොහොම පින් මේ විස්තර අපට දෙනවට.අපි හිතුවෙ ලොකු මුදලක් යනව ඇති කියල.තැන්ක්‍යූ සෝ මච්.❤️❤️

  • @irodil660
    @irodil660 2 ปีที่แล้ว

    Kohomada price Akki? Babalat kiyada?

  • @beautystudio495
    @beautystudio495 2 ปีที่แล้ว

    හැමදාම මේ වගේ වීඩියෝ ගේන්න..💗💗

  • @anupriyadarshani6398
    @anupriyadarshani6398 2 ปีที่แล้ว +1

    Akke galadari hotel eke high tea prise kohomda

  • @wdswds8595
    @wdswds8595 2 ปีที่แล้ว +11

    රොෂාන්
    මහත්තයා
    හරිම. චාම් අනෙ. හරි. ලස්සනයි. ඔයාල
    තුන්දෙනාටම. බුදුසරනයි

  • @wasanthawasantha4698
    @wasanthawasantha4698 2 ปีที่แล้ว +1

    Apitath godak satutui... God bless you..... Beautiful family

  • @hansikamadushani2195
    @hansikamadushani2195 2 ปีที่แล้ว +1

    Akki shok bole wage... 😍 lassana family ekak. asi yanna apitath. ekkenekuta eka jathiyakin ekaida gnna puluwan akki?

  • @gayankumara2041
    @gayankumara2041 2 ปีที่แล้ว

    lovely couple.great video!!!

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 2 ปีที่แล้ว

    I like Roshan Nd Ridma very hamles famiy a budusaranai

  • @rukshikamadurangi5277
    @rukshikamadurangi5277 2 ปีที่แล้ว +1

    Price kohomda akki high tea eke 🥰🥰🥰

  • @nimeshamadhubhashani2948
    @nimeshamadhubhashani2948 2 ปีที่แล้ว +1

    Lassanai akkiyo budusaranai 😍

  • @samalienethahinsa2532
    @samalienethahinsa2532 2 ปีที่แล้ว

    Budusaranai hayma dama sathuten inna sir

  • @athapaththuathapaththu7528
    @athapaththuathapaththu7528 2 ปีที่แล้ว +1

    Galadari haitea price kiuwe nane oya.kohomada ekkenekta yana price nangi?plz kiyanawada mata

  • @ruwinisaranga479
    @ruwinisaranga479 2 ปีที่แล้ว +1

    You are so lucky

  • @dilrukshikanchana7023
    @dilrukshikanchana7023 2 ปีที่แล้ว +1

    ramada eke metaram verities thibbbr na..ethb3400k...meka watinawa wage..habai ramada eke kama godak rasai

  • @nileeka6147
    @nileeka6147 2 ปีที่แล้ว +3

    හැමදාමත් වගේම හරිම ලස්සනයි වීඩියෝ එක .

  • @maheshifernando1883
    @maheshifernando1883 2 ปีที่แล้ว +1

    Akki price kiynnako

  • @isharaperera1996
    @isharaperera1996 2 ปีที่แล้ว

    High tea eke gana kiyada

  • @shanshan-sn7gg
    @shanshan-sn7gg 2 ปีที่แล้ว +1

    Akke...high tea price eka kohmda net per person..

  • @lifeisbeautifulbehappy4123
    @lifeisbeautifulbehappy4123 2 ปีที่แล้ว +1

    Thank you for sharing beautiful video clip ❤🙏

  • @setsusan737
    @setsusan737 2 ปีที่แล้ว +2

    Happy father's day adarei pawlatama...❤️❤️❤️🥰🥰🥰

  • @tharangahidallaarachchi6455
    @tharangahidallaarachchi6455 2 ปีที่แล้ว +3

    Lovely family...❤❤❤

  • @udayangisamarawickkrama2875
    @udayangisamarawickkrama2875 2 ปีที่แล้ว +1

    Ane akke me vidio1 balala ape puthavath ekkan yannalu, kohomada akke me vage hightea 1kata charge karanna, denaganna puluvanda?

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว

      එක්කෙනෙකුට 2700❤️

  • @chamilaperera3162
    @chamilaperera3162 2 ปีที่แล้ว +1

    මමත් මේ ලගදි ගියා මගේ මල්ලි Vacation ආපු වේලා වේ කෑම රසයි නංගී ..Thank You ...❤️

  • @avindisheshanisenevirathne836
    @avindisheshanisenevirathne836 2 ปีที่แล้ว +4

    Beautiful video.
    Lovely family 👪 ❤️ 💕 💖 💙
    Para dige eke acting super
    Heena wela pana yanava appaaa...

  • @gayanthijayathma5896
    @gayanthijayathma5896 2 ปีที่แล้ว

    Anee harima lassanai akki video eka..akki mekata booking ekak danne kohomada

  • @HOPE-sn4hi
    @HOPE-sn4hi 2 ปีที่แล้ว +1

    what was the cost around?

  • @shammisumathipala3858
    @shammisumathipala3858 2 ปีที่แล้ว +1

    I wish to go there as soon as possible 😋. Thank you so much for guiding. ඔයාලට හැමදාම සතුටින් ඉන්න නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලත් ම‍ං ප්‍රාර්ථනා කරනවා නංගි.🙏😘😍

  • @chathurikahansamali8905
    @chathurikahansamali8905 2 ปีที่แล้ว +3

    Loving family ❤️🥺

  • @sagarikamaduwanthi6403
    @sagarikamaduwanthi6403 2 ปีที่แล้ว +1

    God bless

  • @nilminikumari7068
    @nilminikumari7068 2 ปีที่แล้ว +1

    Harima asawen apit balanawa oyalage video budu saranai oyalata

  • @user-ie6qj8le3r
    @user-ie6qj8le3r 2 ปีที่แล้ว

    Apita yanna thiya hithagannawath bari thenak.. a athdakeema bedagaththata sthoothi..♥️

  • @nimashadilhani199
    @nimashadilhani199 2 ปีที่แล้ว +1

    Beautiful family ❤️❤️

  • @Dedunu687
    @Dedunu687 2 ปีที่แล้ว +4

    හැමදාම සතුටින් ඉන්න අක්කේ....😘
    තුන් දෙනාටම බුදු සරණයි....💖

  • @Thilinijayasinghe0125
    @Thilinijayasinghe0125 2 ปีที่แล้ว +1

    price kohomda

  • @nisansalawijesooriya4328
    @nisansalawijesooriya4328 2 ปีที่แล้ว

    ජිවිතේ හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤ ඔයාලා ❤❤❤

  • @chathuip6005
    @chathuip6005 2 ปีที่แล้ว +4

    මම ආසම.කලා කරැවන්.අතරේ එක් කෙනෙක් තමයි රොෂාන් අයියා රොෂාන් අයියා ගේ.ජිවිතේ.හොදම.කලේ දැන් තමයි නේද අයියා හැමදාමත් සතුටින් ඉන්න.තුන් දෙනටම.සුබ ආනගතයක්

  • @thilinideshani9113
    @thilinideshani9113 2 ปีที่แล้ว

    👍👍👍👍 theruwan saranai oyalata

  • @chathu1486
    @chathu1486 2 ปีที่แล้ว +1

    My favourite family 👨‍👩‍👧❤️😘

  • @somawathidammikaa8864
    @somawathidammikaa8864 2 ปีที่แล้ว +1

    Ane harima agei oyage a salakilla godak watinawa

  • @sharaaaaammmmmm7965
    @sharaaaaammmmmm7965 2 ปีที่แล้ว +1

    Akki bole tikk bola wela wagr😍😍😍😘

  • @disnahansamali5385
    @disnahansamali5385 2 ปีที่แล้ว

    Ochchara godak kanna puluwanda

  • @randimaxxx5624
    @randimaxxx5624 2 ปีที่แล้ว

    Putha nam roshan aiyage amma wagemai.💗nangi lassanai .budu saranai

  • @rasikapriyadarshani7066
    @rasikapriyadarshani7066 2 ปีที่แล้ว +11

    අනේ චුටී පැටියා සෝයි.❤️තුන්දෙනාටම බුදු සරණයි

  • @rithuperera3253
    @rithuperera3253 2 ปีที่แล้ว

    Thank you. Mama dakka hodama ' Galadari high tea' vedio eka. Full detailed 👌. Me wage vedio daala wenama vlog ekak karanna. Habai awankawa. Anith aya wage boruwata yana yana thana niyamaii, rasai kiyanne nathuwa. Meka oya hodata karanawa. Good luck 👍

  • @dilshaniwansapura4890
    @dilshaniwansapura4890 2 ปีที่แล้ว +1

    Kohomada kema plant wala price????

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +2

    Wow very good

  • @manoridevika775
    @manoridevika775 2 ปีที่แล้ว

    Price kohomada

  • @sududoni9996
    @sududoni9996 2 ปีที่แล้ว

    Lassanai eth okkmama kohomada kewe

  • @analyaarvin7730
    @analyaarvin7730 2 ปีที่แล้ว +1

    Superb

  • @wikramasingha5308
    @wikramasingha5308 2 ปีที่แล้ว +1

    Very nice akkiyooo

  • @methuli4357
    @methuli4357 2 ปีที่แล้ว +8

    මෙහෙත් ඔය විදිහට අපි එළියට ගිහින් විනෝද වෙන අතරෙ ලංකාවේ ආර්ථික පැත්තෙන් අසරණව ජීවත් වෙන අය වෙනුවෙනුත් අපිට හැකි උපරිමෙන්ම උදව් කරමින් අපේ ජීවිතත් විඳිමින් ජීවත් වීම ගැන සතුටුයි ❤️❤️❤️🥰
    රිද්මා ඔයාලත් එහෙමයි කියලා දන්නවා...හැකි ඉක්මනින් ලංකාවට යහපත් අනාගතයත් උදා වේවා !!!හැමෝටම සතුටින් ඉන්න ලැබේවා !!! ❤️❤️❤️🙏🙏🙏

  • @manjulasuranga1479
    @manjulasuranga1479 2 ปีที่แล้ว

    Cheese cake nadda dear meke

  • @hashinithathsarani2769
    @hashinithathsarani2769 2 ปีที่แล้ว +1

    ආදරෙයි අක්කියෝ හැමදාමත් ♥️♥️

  • @nuwantharaka4700
    @nuwantharaka4700 2 ปีที่แล้ว +1

    Love you ❤❤❤❤❤

  • @malikahemalatha1878
    @malikahemalatha1878 2 ปีที่แล้ว +1

    Oyage family akata mama godak adarei doha mallika

  • @chamilachamila169
    @chamilachamila169 2 ปีที่แล้ว +1

    නංගි ඔයාලා තුන් දෙනාටම බුදු සරණයි

  • @shanikaranasingha4295
    @shanikaranasingha4295 2 ปีที่แล้ว +1

    Ammo ow ape babath gedaradi nokana onima deyak eliyata giyama kanawa.lassana video eka...Budusaranai thundenatama

  • @anupamahemachandra8741
    @anupamahemachandra8741 2 ปีที่แล้ว +13

    හැමදාම සතුටින් ඉන්න හරිම ආදරණිය පවුලක් .තෙරැවන් සරණයි 🙏🙏❤️

  • @imashi2406
    @imashi2406 2 ปีที่แล้ว +1

    Akki galadari eke high tea eke price eka kohomada ...e hamadetama giya price eka kohomada akki...

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว

      1 ta 2700

    • @imashi2406
      @imashi2406 2 ปีที่แล้ว

      Thank you akki ...athatama oyaa harima karunawanthai....❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว +1

    harima lassanai.