මරියානා ආගාදයෙන් මතුවුනු මෙගලඩෝන් මෝරු | MEG 2 ~ The Trench [Full Review]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024

ความคิดเห็น • 201

  • @shavikanimnath7314
    @shavikanimnath7314 11 หลายเดือนก่อน +18

    01- megalodon වගේ ලොකු වතුරෙ ජීවත් වෙන සතෙක්ට වෙරලක් වගේ ගැබුර අඩු තැනකට එන්න බෑ හේතුව එයාලගෙ ඇග හැදිල තියන අවයව ශරීරයේ එ විදියටම තියාගන්න වතුරෙන් දෙන උඩුකුරු තෙරපුමත් අවශ්‍යයි film එකේ පලවෙනියට පටන් ගද්දිම meg කෙනෙක් වෙරලට එන එක ඒක නිසා ටිකක් අතාත්විකයි ඔය හේතුව නිසා තමයි තල්මසුන්ට හුස්ම ගැනීමට පෙනහලු තියලත් ගොඩබිම වැඩි වෙලාවක් ඉන්න බැරි ඔය වගෙ පොඩ් පොඩි mistakes මෙ film එකේ තියනවා මොනා උනත් meg පලවෙනි එකට වඩා මේක ටිකක් අවුල්😢

  • @pethummedia724
    @pethummedia724 11 หลายเดือนก่อน +47

    අපිට MEG 3 චිත්‍රපටය බලාපොරොත්තු වෙන්න පුලුවන්..
    මොකද හයිකි සංසර්ගයෙ යෙදුන නිසාත් තාම හයිකි මැරුනෙ නැති නිසාත්,පැටවු බිහි වෙන්න ඉඩ තියෙනව.කතාව ඒ ඇසුරෙන් නිපදවෙන්නත් ඉඩ තියෙනව..
    සමහරවිට ඉදිරියේදි MEG 3 කතාව පැමිණීමට වැඩි ඉඩකඩ තියෙනවා..
    බලමු ඉදිරියේද,ආසාවෙන් ඉන්නව MEG 3 එක එනකන්❤️😊

    • @GaminiDisaayaka
      @GaminiDisaayaka 4 หลายเดือนก่อน

      මාත් හිතනව MEG 3 එයි කියලා එතකම් ආසාවෙන් ඉන්නවා ❤❤❤

  • @Bumblebee-lm9xw
    @Bumblebee-lm9xw 11 หลายเดือนก่อน +34

    Meg පළවෙනි film එක තරම් set නෑ.
    අර ලොකු Megalodon පළවෙනි film එකේ හිටපු කෙනාමයි මං හිතන්නේ.අර scar එකක් එහෙම තියෙන්නේ.පළවෙනි film එකේ ඇහැ තුවාල කරානෙ.තව kraken ට දුන්න screen time එක නම් මදි වගේ.අවුල්ම scene එක තමයි ⁣Jonas හෙලිකොප්ටර් පෙත්තක් තනියෙන් උස්සන එක. 😂
    Anyway 6/10

    • @sinhalapediashorts
      @sinhalapediashorts  11 หลายเดือนก่อน +12

      Yes

    • @AMINDU.
      @AMINDU. 11 หลายเดือนก่อน +7

      පලවෙනි එකෙ හිටිය meg වෙන්න විදියක් නැනෙ . මොකද එ meg ගෙ ඇහැටත් ඇනලා බඩෙ යට පැත්ත පැලුවනෙ අන්තිමෙට වෙන මෝරු ඇවිත් එ meg ව කැව නිසා එයා වෙන්න බැ

    • @Slgojoofficially12
      @Slgojoofficially12 5 หลายเดือนก่อน

      Movie eke palawenyata pennana meg inne ara t rex wa Kenne. kohomahari t rex wa kanna hadhadhi t rex uge kakulen meg ge kata thuwalav karanwa dan oya anthimata marana meg ge Kate loku skar ekak thiyanwa Movie hitapu kalin meg ge wage

  • @LakeeshaNavindi-hy2pg
    @LakeeshaNavindi-hy2pg 5 หลายเดือนก่อน +5

    වැඩේ මරු. මෙග් පිස්සොන්ට නම් සුපිරියක් ගැම්මක් තමා ඉතින් 😁👍👍🫂🫂🫂

  • @DA_Tricks
    @DA_Tricks 11 หลายเดือนก่อน +156

    වීරයා එක උන්ඩයක් තිබ්බත් හතුරගෙ මොලේ,හතුරා තිබ්බොත් ඇලේ😂😂❤

    • @indrajalikaya-97
      @indrajalikaya-97 11 หลายเดือนก่อน +19

      උබ ගු ඉංදියන් film එකක් බැලුවනම් අයෙ ජිවිතෙට film බලන්නෙ නැ.🤣🤣

    • @DA_Tricks
      @DA_Tricks 11 หลายเดือนก่อน +15

      @@indrajalikaya-97 බලල තියෙනවා බං,උන්ඩෙ කටින් අල්ලනවනෙ බං උන්🤣🤣🤣😁

    • @danuka0
      @danuka0 11 หลายเดือนก่อน +9

      Habai jhon wick eketh ehemai😅

    • @kasundilhara4809
      @kasundilhara4809 11 หลายเดือนก่อน +12

      උබට ඒ මගුල් වලින් වැඩක් නෑනෙහ් බලනවනම් කට වහන් බලපන් නැත්තම් උබ ඒම වෙන්නැති film. එකක් හදපන් 😂

    • @sahanthathsara9016
      @sahanthathsara9016 11 หลายเดือนก่อน +7

      ඒක තමයි යකෝ ඌ වීරයා උනේ😂

  • @asith6732
    @asith6732 11 หลายเดือนก่อน +49

    මේ ෆිල්ම් එකේ රිවිව් එක අනිවාර්යයෙන් දාවි කියලා හිතුන කලින්ම. සුපිරියක් කොල්ලො. ❤️✌️

  • @dammikaweerakoon-wv2dm
    @dammikaweerakoon-wv2dm 3 หลายเดือนก่อน +2

    ගොඩක් පැහැදිලිව ලස්සනට ඔයා මෙ චැනල් එක කරනවා .ගොඩක්ම පැහැදිලි තැනක් යු මෙච්චර ලස්සනට මෙ දෙවල් කරනවට

  • @KaveeshaRajapaksha-fy1mu
    @KaveeshaRajapaksha-fy1mu 11 หลายเดือนก่อน +24

    තව movie ඔනෙ ආදරෙයි සිංහල pedia ❤❤❤❤🎉🎉🎉

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 11 หลายเดือนก่อน +9

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @1thuderstrom
    @1thuderstrom 11 หลายเดือนก่อน +4

    Voice එක Film review වලට තාමා සෙට්වෙන්නෙ ❤

  • @Aqualeads_lk
    @Aqualeads_lk 11 หลายเดือนก่อน +17

    ඔන්න කෝපි එකයි බිස්කට් එකක් කන ගමන්ම සෙට් වුනා ❤️❤️

  • @manojrukshan1451
    @manojrukshan1451 11 หลายเดือนก่อน +9

    Films review කරන්න සුපිරිම voice එක බං දිගටම ඕනි 🤟❤

  • @tommyvercetti3608
    @tommyvercetti3608 11 หลายเดือนก่อน +3

    මට නම් Meg ෆිල්ම් දෙකම satisfying මදි. මගේ opinion එක අනුව දැනට ආපු සුපිරිම Shark movie එක 1975 ආපු Jaws movie එක (Guess who is the director, The one and only Steven Spielberg). තව the shallows එක ටිකක් මරු. ඒ හැර මන් හිතන්නේ ගොඩක් සාර්තක වෙච්ච shark movies ඇති කියලා.

    • @Darling_02
      @Darling_02 11 หลายเดือนก่อน

      Atta..matath awul

  • @harshanapiyaratne3380
    @harshanapiyaratne3380 11 หลายเดือนก่อน +7

    රේටින්ග්ස් අඩු වෙන්න හෙතුව පට්ට චාටර් ෆිල්ම් එකක්
    මෙතුමා ගෙ උත්සහය අගය කරන්න ඕන ❤

  • @slgamer5788
    @slgamer5788 11 หลายเดือนก่อน +2

    Aye pattay revew karana widiyanam ❤️❤️

  • @virajjanitha4811
    @virajjanitha4811 11 หลายเดือนก่อน +2

    Wow oya movie review karanawada niyamai niyamai❤

  • @4fbchabi339
    @4fbchabi339 11 หลายเดือนก่อน +1

    ගොඩ කාලෙකට පස්සෙ මම sinhala pedia වීඩියෝ එකක් බැලුවේ.❤️👍

  • @KasunaGimsaraWikramaginha
    @KasunaGimsaraWikramaginha 11 หลายเดือนก่อน +1

    me movie eka supiri. full movie eka patta athal

  • @thiwindaranaweera5403
    @thiwindaranaweera5403 11 หลายเดือนก่อน +1

    මේක එනකන් බලන් හිටියේ ❤

  • @DA_Tricks
    @DA_Tricks 11 หลายเดือนก่อน +5

    තව movie ඕන❤❤😢🎉😂😂

  • @narmosl5521
    @narmosl5521 11 หลายเดือนก่อน +2

    මරු අයියේ
    අනේ අයියේ ඔයා Sinhala pedia channel එකේ ඇත්තටම Megalodon shark ල ඉන්නවද ඒ ගැන වීඩියෝ එකක් ගේන්නකො

  • @vishwagaming1084
    @vishwagaming1084 11 หลายเดือนก่อน +2

    සුපිරි

  • @tharakamadhushanka5997
    @tharakamadhushanka5997 10 วันที่ผ่านมา

    Supiri kathawak jaya

  • @Catoon1233
    @Catoon1233 11 หลายเดือนก่อน +1

    Film review eka සුපිරි

  • @DA_Tricks
    @DA_Tricks 11 หลายเดือนก่อน +1

    Ela bn. Not 1st❤❤😂

  • @lahiruswijethunga123
    @lahiruswijethunga123 11 หลายเดือนก่อน +5

    Ratings කොහොම උනත් ෆිල්ම් එකනම් චාටර්. Meg 1 එකේ ගැම්මට හෝල් එකට ගිහින්ම බැලුවෙ. අපරාදෙ බැලුවෙ කියල හිතුන. 😢

  • @DinithaChathuranga-f4m
    @DinithaChathuranga-f4m หลายเดือนก่อน

    Niyami thawa akkak🎉

  • @boykagaming1484
    @boykagaming1484 11 หลายเดือนก่อน +8

    මෙග් කෙනෙක් වෙරලට ආපු හැටි 😂 එතනම ෆේල් ෆිල්ම් එක

    • @sinhalapediashorts
      @sinhalapediashorts  4 หลายเดือนก่อน +4

      ඇයි ආගාදයේ පීනන එක 😂

    • @EkggSamanlatha
      @EkggSamanlatha 3 หลายเดือนก่อน

      ආතල් තමා ජිවිතෙ😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @harindugavesh6213
    @harindugavesh6213 5 หลายเดือนก่อน

    Aiye thawa movies danna.
    Kiyala denawa pahadili.
    Gamma❤❤❤

  • @cn7145
    @cn7145 11 หลายเดือนก่อน +1

    Thawa film tikak sinhala review oona 😮‍💨💗

  • @HOPE_PODDA
    @HOPE_PODDA 2 หลายเดือนก่อน

    මෙක කතාවක් කියලා හිතා ගන්න බැරි උනුත් ඉන්නව 🌝✨

  • @user-bq9tr4kf5n
    @user-bq9tr4kf5n 11 หลายเดือนก่อน +2

    සුපිරි අයියෙ අදරේයි ❤❤❤

  • @chathurikasewwandi946
    @chathurikasewwandi946 10 หลายเดือนก่อน +1

    දිගටම ඔන😂😂

  • @priyanthadissanayaka9489
    @priyanthadissanayaka9489 11 หลายเดือนก่อน

    Oya digatama films review karanna oyage hadath maru niyami digatama karagena yamu ok

  • @AdeeshaDulika-xi2tx
    @AdeeshaDulika-xi2tx 11 หลายเดือนก่อน +1

    Supiri film eka 👊❤️

  • @kgrdperera5659
    @kgrdperera5659 9 หลายเดือนก่อน

    මෙවගෙම හොද ,ඒවා දෙන්න තව... පුළුවන්නන් පිටසක්වල එවත් දනේන

  • @Vithmii
    @Vithmii 10 หลายเดือนก่อน +1

    මගේ ආසම සතා මෝරා 🥲❤️

  • @eshanasewminda1731
    @eshanasewminda1731 11 หลายเดือนก่อน +3

    ඔයා නම් මරැ ❤

  • @DA_Tricks
    @DA_Tricks 11 หลายเดือนก่อน +12

    Ton ගානක් බර meg හෙලිකොප්ටර් තට්ටක් උඩට කට තිබ්බම තට්ට හෙල්ලුනෙවත් නෑනෙ,අනික ඒක ජොනාස්ටත් උස්සන්න පුලුවන්.😂😂❤

    • @sinhalapediashorts
      @sinhalapediashorts  11 หลายเดือนก่อน +18

      ඒකත් එකක් අධි පීඩන මරියානා ආගාදේ පීනපු එක 🥹

    • @pasinduimalsha4539
      @pasinduimalsha4539 11 หลายเดือนก่อน +2

      ow bn ekai ara trench eke pinapu ekai nm tikak indian type eke gobba sceans dekak 😂

    • @DA_Tricks
      @DA_Tricks 11 หลายเดือนก่อน +4

      @@sinhalapediashorts මොකට අදිපීඩන සූට් එකක් හැදුවද මංද.ඔක්සිජන් ටැංකියක් බැදන් යන්න තිබ්බනෙ.
      විද්‍යා ප්‍රබන්ධයක්නෙ ඉතින්😁😁

    • @bokka9668
      @bokka9668 11 หลายเดือนก่อน +1

      ​@@sinhalapediashortseka thama click una hodama eka😂 hari nam jason kudu wenna ona😂

  • @diyogabadu
    @diyogabadu 13 วันที่ผ่านมา

    ❤❤❤ එල කිරි ❤

  • @bokka9668
    @bokka9668 11 หลายเดือนก่อน

    Niyama short and sweet review ekak❤

  • @ashan725
    @ashan725 11 หลายเดือนก่อน

    Review eka nam maru , habai moive eka nam henama gobbai ...

  • @inandi50
    @inandi50 5 หลายเดือนก่อน

    Review ek hodai tnq❤😊

  • @LahiruShamika-vp1wo
    @LahiruShamika-vp1wo 11 หลายเดือนก่อน +1

    මරු ෆට්ට ආසයි අහනින්න

    • @slsanuwa6786
      @slsanuwa6786 11 หลายเดือนก่อน

      අහනින්න කිව්වේ කෑමක්ද

  • @Notysadu
    @Notysadu 8 หลายเดือนก่อน

    සුපිරුයක් ❤

  • @anushashiranthi2255
    @anushashiranthi2255 11 หลายเดือนก่อน

    Niyamai Aiye Meka supiri

  • @dewahankaviraj6571
    @dewahankaviraj6571 4 หลายเดือนก่อน

    Gmmak thama❤

  • @user-jq9xh5lp9c
    @user-jq9xh5lp9c 11 หลายเดือนก่อน

    Sinhala pedia movies kiyala hadagena filma danna ayye .oya thamai hodatama review krnne🎉🎉

  • @S.M.GAMINGMOVIECLIPS
    @S.M.GAMINGMOVIECLIPS 9 หลายเดือนก่อน +1

    Jurassic world dominion රිවිව් එකක් ඕනි

  • @Isu_14
    @Isu_14 8 หลายเดือนก่อน

    Film eka maru

  • @user-tl4zl7mi2t
    @user-tl4zl7mi2t 11 หลายเดือนก่อน

    Supiriyak thama ithim ❤

  • @chuckybee
    @chuckybee 11 หลายเดือนก่อน

    please movie review oyata mara solid voice with explain avatar ekat niyamet karala tibba review ekm limit nokara background story ekkama e explain maru

  • @user-tk9zj9ny3o
    @user-tk9zj9ny3o 7 หลายเดือนก่อน

    මේ ෆිල්ම් එකේ තුන් වෙනි කොටසත් එයි..තව එක මෙගලඩඔන් කෙනෙක් ඉන්නවානෙ...❤

  • @luffysn4179
    @luffysn4179 11 หลายเดือนก่อน

    Films review ekanm maru ❤❤ thawa one 😊

  • @slsggamer8970
    @slsggamer8970 11 หลายเดือนก่อน

    Oyage movie review nam patta.
    Wena kauruth oya widiyata movie eka review karanne naha🎉🎉😊

  • @isurudeshan4401
    @isurudeshan4401 9 หลายเดือนก่อน +1

    මෙලෝ රහක් නැති ෆිල්ම් එකක්. ජේස්න් ස්ටේතම් වගේ නලුවෙක් මේ වගේ ලෝ බජට් B+ ෆිල්ම් එකක රගපානව කියන එකත් හිතාගන්න බෑ!

  • @Nikocaption
    @Nikocaption 8 หลายเดือนก่อน

    Patta oi😊

  • @ruwankumara7405
    @ruwankumara7405 11 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි🙇🙇🙇🙇🙇❤️❤️❤️❤️❤️

  • @dushanijayamali4206
    @dushanijayamali4206 11 หลายเดือนก่อน

    සුපිරියක්තමා

  • @CrackHipHop
    @CrackHipHop 11 หลายเดือนก่อน +1

    meken video ekak enakan balan hitiyeee

  • @Arrow-pb5xc
    @Arrow-pb5xc 11 หลายเดือนก่อน

    Thanks review ekak dunnata❤

  • @tharusha_xx_
    @tharusha_xx_ 11 หลายเดือนก่อน

    මම ලගදිත් download කරන් බැලුවා

  • @dhammidhammi8466
    @dhammidhammi8466 11 หลายเดือนก่อน

    හරීම ලස්සනයි,ට

  • @LaksiriBuddhika-lq7xh
    @LaksiriBuddhika-lq7xh 11 หลายเดือนก่อน

    සුපිරි අයියේ

  • @thilandeshapriya9940
    @thilandeshapriya9940 8 หลายเดือนก่อน

    It’s good film 😊😊❤

  • @beyondtheprod
    @beyondtheprod 11 หลายเดือนก่อน

    Best Movie Review Brozki 🙌💎

  • @mrdeskcoop
    @mrdeskcoop 11 หลายเดือนก่อน

    Thank you so much❤❤❤

  • @menushaperera5806
    @menushaperera5806 11 หลายเดือนก่อน +1

    රතු මෙගලඩොන් මොරු ගෙන video එකක් ඔනේ ඉක්මනට

  • @user-zk7lq3jk5m
    @user-zk7lq3jk5m 11 หลายเดือนก่อน

    මෙගලඩෝන් ත්‍රී සම් එකක්

  • @user-dq1pu3yd1m
    @user-dq1pu3yd1m 7 หลายเดือนก่อน

    😂🎉😂 0:53

  • @dineshidulangika7916
    @dineshidulangika7916 3 หลายเดือนก่อน

    ගැම්මක් 😮

  • @ampsomathilaka
    @ampsomathilaka 6 หลายเดือนก่อน +1

    Ashen😂🎉😅😮😢😊pavu

  • @FaizanFazmin
    @FaizanFazmin หลายเดือนก่อน

    Waziiii meka😍💯🔥

  • @NADUN1998
    @NADUN1998 11 หลายเดือนก่อน

    Voice ekanm🔥❤️

  • @prabothweerawansha
    @prabothweerawansha 11 หลายเดือนก่อน +1

    avatar 2 oneee😍

  • @indrajithkumara4449
    @indrajithkumara4449 11 หลายเดือนก่อน

    Jurassic park films ටිකයෙි jurassic world films ටිකයි ඕනෑ 🦖🦖🦖🦖🦖🦖🦖

  • @EshanDissanayaka-qf1yu
    @EshanDissanayaka-qf1yu 11 หลายเดือนก่อน

    ඔහොම යන්..

  • @noobyt4581
    @noobyt4581 11 หลายเดือนก่อน

    Patta aiye🎉❤

  • @Mrgjsj99
    @Mrgjsj99 9 หลายเดือนก่อน

    Thawa ona

  • @surakanimali5470
    @surakanimali5470 11 หลายเดือนก่อน +1

    Gammak

  • @Gayan27
    @Gayan27 11 หลายเดือนก่อน

    අන්තිමයි film එකනම් 🥲

  • @SubashTJayathunga7547
    @SubashTJayathunga7547 11 หลายเดือนก่อน +1

    oppenheimer movie eka gena karanna❤

  • @dulshan814-ey6bu
    @dulshan814-ey6bu 11 หลายเดือนก่อน

    මරැ කතාව අක්කෙ

  • @rude9031
    @rude9031 11 หลายเดือนก่อน +2

    1 st coment

  • @user-qk4lm4vr7h
    @user-qk4lm4vr7h 9 หลายเดือนก่อน

    සුපිරී❤

  • @SL..SASA.
    @SL..SASA. 11 หลายเดือนก่อน +3

    Meg2 එකනම් වෙඩක් නෑ අප්පා☹️ 1 තරන් හරි නෑ☹️☹️

  • @GAIYA.
    @GAIYA. 11 หลายเดือนก่อน +1

    me film eka gaththe kohomada😢

  • @sanjeewaprasadgalahitiyawa3201
    @sanjeewaprasadgalahitiyawa3201 11 หลายเดือนก่อน

    Vino shot එකක් denagaman

  • @VayomiChathurangi
    @VayomiChathurangi 11 หลายเดือนก่อน

    සුපිරි ❤❤

  • @ampsomathilaka
    @ampsomathilaka 6 หลายเดือนก่อน +1

    Ashen

  • @ushansanjaya4224
    @ushansanjaya4224 10 หลายเดือนก่อน

    ඔය movie 2, එක නැ නේ යුටියුබ් එකේ හොයා ගන්න💔 තියේ නම් ලින්ක් එකක් දාන්න කෝ🤍

  • @Pasindu-si2ly
    @Pasindu-si2ly 11 หลายเดือนก่อน

    Good luck

  • @madurihettiarachchi2174
    @madurihettiarachchi2174 9 หลายเดือนก่อน

    පට්ටයි😇😃😀😀🤩😆😉🙂😗

  • @kanishkaK-cs9nz
    @kanishkaK-cs9nz 7 หลายเดือนก่อน

    Full eka nadda

  • @devappiyamahanama8197
    @devappiyamahanama8197 11 หลายเดือนก่อน

    Ammo viraya thama 😂😂

  • @blackbean273
    @blackbean273 11 หลายเดือนก่อน

    Film Review කරන්නත් Channel එකක් හැදුවොත් මොකද ? 😌

  • @n.p.tharaka
    @n.p.tharaka 11 หลายเดือนก่อน

    Eek mru ayya meglt asai nr kohmth

  • @dhammidhammi8466
    @dhammidhammi8466 11 หลายเดือนก่อน

    Harma
    Lassanai
    හර

  • @slbro7217
    @slbro7217 11 หลายเดือนก่อน

    Niyamayi ❤️

  • @SDilshan-nb1sz
    @SDilshan-nb1sz 11 หลายเดือนก่อน

    පට්ට ආ