කර්මය සහ පුනර්භවය - Karma and Rebirth -අති පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමි - Bana , Dharma Deshana
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- Karma and Rebirth - කර්මය සහ පුනර්භවය - Most .Ven. Madihe Pangnaseeha Maha Thero - Bana, Dharma Deshana
#Karma
#Rebirth
#Karma_and_rebirth
#Madihe_Hamuduruwo
#Madihe_Pangnaseeha
#Nawatha_Epadeema
#Karmaya
#Bana
#Dharmadeshana
නිර්මල බුදු දහම තුඩ තුඩ රැව් දේවා........!!!
ගෞරවණීය ස්වාමීන් වහන්සේ ට පතන්නා වූ බෝධියකින් උතුම් නිවනම සුවසේ අවබෝධ කරගෙන සසරින් එතෙර වන්නට මේ පින හේතු වාසනා වේවා ධර්ම දානය කළ අයටත්පින් අනුමෝදන් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා.🌲🌲🌲🌲🌲🌲🌲🏵️🌸🏵️🌸🏵️🌸🏵️🌸🏵️🌸🌸🌸
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වානය සාක්ශාත් වේවා සාදූ සාදූ සාදූ
ඔබගේ උතුම් පැතුමට පින්....ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
තෙරුවනේ රැකවරණය ලැබේවා
විනය ධර ධර්ම ධර බහූශෘත ස්වාමීන් වහන්සේ ලාගෙන් ධර්මය ශ්‍රවණය කිරීමට තරම් අපි වාසනා වන්තයෝ වෙමු ස්වාමීන් වහන්සේ ටත් ධර්ම දානය කළ අයටත්පින් අනුමෝදන් වෙත්වා පතන්නා වූ බෝධියකින් උතුම් නිවනම අවබෝධ කර ගැනීමට මේපින උපකාරී වේවා.🙏🙏🙏🙏🌷🌻🏵️🌷🌻🏵️🌷🌻🏵️🌷🌻🏵️
ධර්ම ප්‍රචාරනයට පිං.. තවත් ධර්ම දේශනා ඇත් නම් මෙහි පළකරන්න.
මෙවැනි උතුම් ශ්‍රී මහා සංඝ රත්නයේ ශ්‍රී සද්ධර්ම දේශනා තවත් අසන්නට ලැබේවා සාදු සාදු සාදු පින්වත් මඩිහේ ස්වාමීන්වහන්සේට නිවන් සුව ලැබේවා සාදු සාදු සාදු
ඔබෙගේ උතුම් පැතුමට ස්තුතියි .....ඔබට තෙරුවන් සරණයි
සාදු සාදු සාදු !!!
ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
තෙරුවනේ රැකවරණය ලැබේවා!!
මේ මාතෘකාව පිළිබඳව වි.වි. මහාචාර්ය හිමිනමකගේ දේශනයක් අවශ්‍යයි! ඔබට පිං.
😂😂තමුන්ගේ විවරනයක් ඉතා සුදුසුයි.... කොහොමද බෝදි ගල ආර්තරයිටිස් මල ගේ නැගලා යනවද...
සාදු....සාදු..සාදු..
ඔබ සහ ඔබගේ පවුලේ සියලුදෙනා ආරක්ෂා වෙත්වා....ඔබ සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා!!
නිතරම ධර්ම මාර්ගයේ ගමන්කරන්න......
තව කෙනෙකු යහමගට ගන්න....ඔබට තෙරුවන් සරණයි !
සාදූ!!! සාදූ !!! ඔබ වහන්සේට නිවන් සම්පත් ලැබේවා !!!
ඔබේ සියළු පැතුම් ඉටුවේවා......ඔබට තෙරුවන් සරණයි !!
සාදු සාදු සාදු
ඔබේ සියළු පැතුම් ඉටුවේවා......ඔබට තෙරුවන් සරණයි !!
සාදු සාදු සාදු තෙරුවන්සරනයි
ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
තෙරුවනේ රැකවරණය ලැබේවා!!
Sadu sadu sadu theruwan saranai
ඔබෙගේ උතුම් පැතුමට ස්තුතියි .....ඔබට තෙරුවන් සරණයි !!!
Sadu 🙏🙏 Sadu 🙏🙏 Sadu 🙏🙏🙏
Wandaniya pujaniya gaurawaniya
Ape pinwath madhe mahanayaka suwamin wahanseta parthaniya bodiyakin amamaha niwan suwa labewa🙏🙏🙏 me pinwath suwaminwahanselage darma desa ahanna labimath pinak bohoma pin 🙏🙏
ඔබගේ පැතුමට ස්තුතියි .........
ඔබ සහ ඔබගේ පවුලේ සියලුදෙනා ආරක්ෂා වෙත්වා....ඔබ සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා!!
නිතරම ධර්ම මාර්ගයේ ගමන්කරන්න......
තව කෙනෙකු යහමගට ගන්න....ඔබට තෙරුවන් සරණයි !
Madihe hamuduruwange handin banak asimata ida laba dunnata boho pin. ( pasal yana kale maharagama mun wahansege pansale sil aragena bana ahuwa)
ඔබගේ පැතුමට ස්තුතියි .........
ඔබ පැවසූ කරුණට ඉතාමත් සතුටුයි!!!නාහිමියන්ගේ තවත් දේශණා අප චැනලයේ තියෙනවා.....
ඔබ සහ ඔබගේ පවුලේ සියලුදෙනා ආරක්ෂා වෙත්වා....ඔබ සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා!!
නිතරම ධර්ම මාර්ගයේ ගමන්කරන්න......
තව කෙනෙකු යහමගට ගන්න....ඔබට තෙරුවන් සරණයි !
🙏 🙏 🙏 🙏
ඔබට තෙරුවන් සරණයි , සියළු පැතුම් ඉටුවේවා!!
🇱🇰🇨🇦🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ සහ ඔබගේ පවුලේ සියලුදෙනා ආරක්ෂා වෙත්වා....ඔබ සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා!!
නිතරම ධර්ම මාර්ගයේ ගමන්කරන්න......
තව කෙනෙකු යහමගට ගන්න....ඔබට තෙරුවන් සරණයි !!
සියලුම පිරිත් සදහාද , පැරණි ධර්ම දේශනා සදහාද "පිරිත් TH-cam" චැනලය හා සම්බන්ධ වන්න
🙏🙏🙏🙏
ඔබේ සියළු පැතුම් ඉටුවේවා......ඔබට තෙරුවන් සරණයි !!
🙏🙏🙏🙏🙏🌹🌹
Keneku giya athmaye miyagiya wayasemada me athmayeth e minisa miya yanne.ane dann kenek kiyankoo 🙏🙏.mage hithata senaseemak ne meya dena gann kn . Ane pin sinda wenawa.🙏🙏🥺🥺
Sadu…Sadu…Sadu…
Pirisidu seela guna balayenda maneeya darma dara winaya dara bhaawayen agrawa weda siti sri lankaawe paha wuu sresthatama ati puujaneeya charitayakin hebi bosat guna weduu madihe mahaa naayaka swaameendra apadaanaya me yugaye saamanera upasampadaa bhiksuun siyalu denaama aadarshayata geneema sambudu sasunehi bebaleema wanu eta me anatimaanee uttamayan wahanse wadaale minasaa hadaa gena rata hadamu minisaa nohadaa rata hadanna behe me darma desanaawa mona taram watinawaada hondin ahala balanna ape mahaa naayaka swaameendrayan wahanse patana bodhiyakin amaa maha niwan senaseema lebewaa paris vihaaraye sita me satahana karana ladi 2020 5 29
ඔබවහන්සේ පවසන කරුණු සත්‍යයි......
ඔබවහන්සේට තෙරුවන් සරණයි!!
Dharmalokaya lova pura pathireva
ඔබෙගේ උතුම් පැතුමට ස්තුතියි .....ඔබට තෙරුවන් සරණයි
🙏🙏🙏🙏🙏 මොන වර්ෂයේදී ද මේ බණ දේශනාව කරලා තියෙන්නේ 💐
ඉතා පැරණියි සොයාගැනීමට නොහැක....
@@pirithBana ස්තුති ඔබ තුමාට 1977 කියල මේ දේශනාවෙම තිබුණා, 🙏
@@sameerapremathilaka3876 අපව දැනුවත් කිරීමට ඔබතුමාට ස්තුතියි.....
1977 mama hithanne....
5
සාදු සාදු සාදු. !!!🙏🙏🙏
ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
තෙරුවනේ රැකවරණය ලැබේවා!
🙏🙏🙏
ඔබගේ පැතුමට ස්තුතියි .........
ඔබ සහ ඔබගේ පවුලේ සියලුදෙනා ආරක්ෂා වෙත්වා....
ඔබ සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා!!
ඔබට තෙරුවන් සරණයි !
🙏🙏🙏
ඔබෙගේ උතුම් පැතුමට ස්තුතියි .....ඔබට තෙරුවන් සරණයි !!!
🙏🙏🙏
ඔබගේ උතුම් පැතුමට පින්....ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා!!
🙏🙏🙏
🙏🙏🙏
ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
තෙරුවනේ රැකවරණය ලැබේවා
@@pirithBana බුදු දහම විකෘති කරන්න හදන යුගයක මේ පින්වත් ස්වාමින් වහන්සේලා ගේ බණ තව තවත් අහන්න සලස්වන්න එය වටිනා පින්කමක් තෙරුවන් සරණයි!!🙏🙏🙏
@@malanijayalatha3972 ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
තෙරුවනේ රැකවරණය ලැබේවා