Galu Kotuwe | ගාලු කොටුවේ | Kavindu Peiris | Piyum Neela Vila | Roo Tunes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 65

  • @dilandhanuka232
    @dilandhanuka232 3 วันที่ผ่านมา

    තාත්තගේ කටහඬමයි video එක හරි audio එක විතරක් හරි ඇහුවොත් හිතෙන්නෙම කිංස්ලි කියලමයි ❤

  • @KasunFernando-69
    @KasunFernando-69 หลายเดือนก่อน +9

    ❤ වෙනම රහක් ඒක ..තාත්තගේ කටහඩ එහෙමම කොල්ලට තියෙන්වා😊

  • @Janani.Kapukotuwa
    @Janani.Kapukotuwa หลายเดือนก่อน +5

    මියුසික් එකයි ඒ ලස්සන වොයිස් එකයි එකතු වුනාම සුපිරි අනේ.❤ 100 පාරකට වඩා ඇහුවා. කෙදිරි ගාන්නැති ලස්සන වොයිස් එකක්.❤

  • @SadewNimsara-ne3lm
    @SadewNimsara-ne3lm 3 วันที่ผ่านมา +1

    Marama lassanayi 10 parak vithara ahuva❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉😊

  • @manulachandimalsenanayake8497
    @manulachandimalsenanayake8497 2 หลายเดือนก่อน +11

    ගාලු කොටුවේ සුන්දර මතකයන් මතක් වෙන ගීතයක්

  • @ShashikaRangana
    @ShashikaRangana 2 หลายเดือนก่อน +5

    කාලෙකින් සෙට් වුනේ හොඳ බැකින් එකක්❤😊

  • @Diluz482
    @Diluz482 หลายเดือนก่อน +2

    බොරු දැඟලිලි නැ පඩ ශෝ නෑ එකෙන්ම legend එකක් ❤
    Backing 🔥

  • @ishanmadusanka7136
    @ishanmadusanka7136 5 วันที่ผ่านมา

    ඒක වෙනම රහක්..❤💯🎧😌

  • @Mix_01_music
    @Mix_01_music 2 หลายเดือนก่อน +9

    Backing superb ❤❤❤

    • @Shanukafb
      @Shanukafb 2 หลายเดือนก่อน +1

    • @ckule21
      @ckule21 2 หลายเดือนก่อน

      Yes!

  • @KushanMadu-n8g
    @KushanMadu-n8g 2 หลายเดือนก่อน +3

    Respect nalaka sir ❤❤❤

  • @sampathyakkala
    @sampathyakkala 2 หลายเดือนก่อน +4

    ශාලුක අයියගෙ බේස් පාර සැපයී❤❤❤

  • @thilinamilander9297
    @thilinamilander9297 2 หลายเดือนก่อน +7

    Kavi malli❤ Thaththage voice ekamai❤

  • @madukadilashini2368
    @madukadilashini2368 2 หลายเดือนก่อน +5

    Backing was perfect ❤

  • @TheVoyagerofficial
    @TheVoyagerofficial 2 วันที่ผ่านมา

    Aaadarei❤

  • @lakmal7709
    @lakmal7709 หลายเดือนก่อน +1

    What a beautiful backing
    Siginig perfect ❤ love it

  • @chathushkajayasinghe541
    @chathushkajayasinghe541 2 หลายเดือนก่อน +3

    මේක නම් මරූ

  • @manulachandimalsenanayake8497
    @manulachandimalsenanayake8497 2 หลายเดือนก่อน +3

    ආසම ගීතයක්

  • @TachithNilupul
    @TachithNilupul หลายเดือนก่อน +1

    Maru❤

  • @Amantha-j6g
    @Amantha-j6g 2 หลายเดือนก่อน

    එක පට්ට
    පාලු හිතෙන හෑන්දාවක අහන්න.❤❤❤

  • @dinukadilshan1679
    @dinukadilshan1679 26 วันที่ผ่านมา

    😍

  • @yasanthaharsha2930
    @yasanthaharsha2930 2 หลายเดือนก่อน +3

    Please upload karoke track for this music

  • @Sachini-p8m
    @Sachini-p8m 2 หลายเดือนก่อน

    ආදරෙයි අයියේ ❤❤

  • @kosnmusic8030
    @kosnmusic8030 2 หลายเดือนก่อน +1

    Just like father ❤❤❤❤

  • @shiwanthawaththewa5053
    @shiwanthawaththewa5053 2 หลายเดือนก่อน

    ඒම මාර ලස්සනයි ❤️

  • @kumarijayasinghe9047
    @kumarijayasinghe9047 2 หลายเดือนก่อน

    Harima lassanai tisera sir 😊

  • @padmalperera4529
    @padmalperera4529 2 หลายเดือนก่อน +1

    Voice....❤

  • @Jayasundara-nt7eh
    @Jayasundara-nt7eh 2 หลายเดือนก่อน +1

  • @SachiniLakmali-xk8qo
    @SachiniLakmali-xk8qo หลายเดือนก่อน

    meka maru.💖💖

  • @indikalakshan8157
    @indikalakshan8157 2 หลายเดือนก่อน

    Appatasiri putha marune

  • @AnushaA-xl7su
    @AnushaA-xl7su 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @Srilanka2020
    @Srilanka2020 2 หลายเดือนก่อน

    Thaththage voice ekamai

  • @sampathyakkala
    @sampathyakkala 2 หลายเดือนก่อน

    මේ tracks mix කරන sound engineer කවුද?

  • @induwaraekanayake988
    @induwaraekanayake988 2 หลายเดือนก่อน

    Bass guitar Alembic ekak da 👀

  • @ඩම්ඩම්-ය1ත
    @ඩම්ඩම්-ය1ත 2 หลายเดือนก่อน +3

    News band එකෙන් backing දුන්නනම් අයෙ ගින්දරට තියෙවි මේක❤

    • @sasikasahan5515
      @sasikasahan5515 2 หลายเดือนก่อน +3

      ඉතින් මීටත් වැඩිය මොන බැකින්ද බන් උබට පිස්සුද

    • @samudu27jayasankha77
      @samudu27jayasankha77 2 หลายเดือนก่อน +3

      කොත්තු කඩේ වගේ තියෙයි😂

    • @udaragunawardana2541
      @udaragunawardana2541 หลายเดือนก่อน

      පඩයක් ගියත් නිව්ස් නිව්ස් ගාන්න එපා බොල ඊයේ පෙරේදා ඉපදුන ගොබ්බයො තොපි, සරිත් සුරිත් ලත් වදින සෙට් එකක් මේ බෑන්ඩ් එකේ ඉන්නේ, උඹලා වගේ toxic fans ලා නිසා තමයි රටේ ගායක ගායිකාවෝ, bands වගේ ඒවා චොර වෙන්නේ

  • @akilaperera1209
    @akilaperera1209 2 หลายเดือนก่อน +6

    මේ සිංදුවලට ඔයිට වඩා මිවුසික් වලින් මරවන්න තිබ්බා❤

    • @Akiyasvibe
      @Akiyasvibe 2 หลายเดือนก่อน

      ඔයා මරවන්නකො😊

    • @shanedirisinghe7100
      @shanedirisinghe7100 2 หลายเดือนก่อน

      ah sirawata.maranwanna berida oyata

    • @captainnemo3958
      @captainnemo3958 2 หลายเดือนก่อน

      ඇත්ත

  • @hasithajayawardana7741
    @hasithajayawardana7741 2 หลายเดือนก่อน

    💔🥹

  • @slclassicmusic
    @slclassicmusic 2 หลายเดือนก่อน +3

    ෆ්ලෑශ්බැක් බැකින්ග් තරම් සෙට් වෙන්නෙ නෑ

    • @sampathyakkala
      @sampathyakkala 2 หลายเดือนก่อน +9

      ඔයා නං සෑහෙන පව්😂😂😂😂

    • @dulangadharmasena34
      @dulangadharmasena34 2 หลายเดือนก่อน +1

      ඒ බීට්බැන්ඩ්.😂

    • @sasikasahan5515
      @sasikasahan5515 2 หลายเดือนก่อน +3

      ඔව් ඉතින් ටකරන් වලට ගල් ගහනව වගෙ නෙමෙයි හින්ද උබට සෙට් වෙන්නැතුව ඇති හරකා

    • @dailytvshow3335
      @dailytvshow3335 หลายเดือนก่อน

      😂😂😂😂😊

  • @surejvimukthi7731
    @surejvimukthi7731 2 หลายเดือนก่อน +1

    මේ සිංදුවට මේ මියුසික් එක නම් සෙට් නෑ

    • @captainnemo3958
      @captainnemo3958 2 หลายเดือนก่อน

      ඒක නම් ඇත්ත

  • @AmusedCrab-ks3ej
    @AmusedCrab-ks3ej 2 หลายเดือนก่อน +1

    පෑඩ් පාර මදි. ගිටාර් එක චාටර් ඕකට ඉලෙට්ටික් එක තමා හොද.බේස් එක ඇදලා දෙන්නෝන .මුංට සංගීතෙ බෑ ගොබ්බ හැත්ත.

    • @sampathyakkala
      @sampathyakkala 2 หลายเดือนก่อน +3

      ඇදල දීපං පෛය😂😂

    • @AmusedCrab-ks3ej
      @AmusedCrab-ks3ej 2 หลายเดือนก่อน +1

      @@sampathyakkala අනේ පල උබලා දන්න සංගීතේ .

    • @sasikasahan5515
      @sasikasahan5515 2 หลายเดือนก่อน +2

      ​@@AmusedCrab-ks3ej සන්ගීතෙ දන්න පඩිය කියන්න බලන්න පෑඩ් පාරක් කොහෙද තියෙන්නේ කියල 😢😅

    • @AmusedCrab-ks3ej
      @AmusedCrab-ks3ej 2 หลายเดือนก่อน

      @@sasikasahan5515 ඒක තමා පඬියො කියන්නෙ පෑඩ් දෙකක් දාලා ගහන්න ඕනා .නාලක සර් හිටියනං දෙනව සුපිරියටම .

    • @sasikasahan5515
      @sasikasahan5515 2 หลายเดือนก่อน +4

      @@AmusedCrab-ks3ej අනෙ ඕය් තමුසෙ පෑඩ් එකක් දාගන්නව එකොස්ටික් ඉලෙක්ට්‍රික් කියන්නෙ රස දෙකක් ගොන් කතා කියන්න එපා

  • @K8OTV
    @K8OTV 2 หลายเดือนก่อน

    🖤

  • @sanjayakumara48624
    @sanjayakumara48624 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @MusicwithRose
    @MusicwithRose 2 หลายเดือนก่อน

    ❤❤

  • @MalkanthiMunasinghe
    @MalkanthiMunasinghe 2 หลายเดือนก่อน

    ❤❤❤