Sandarenu Wahena (සඳරේණු වෑහෙනා) Cover Version - Thanura Madugeeth | eTunes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Sandarenu Wahena (සඳරේණු වෑහෙනා) Cover Version - Thanura Madugeeth
    Artist - Thanura Madugeeth
    Music Re-Compose - Himasha Manuppriya
    Mix & Master - Himasha Manuppriya
    Cinematography - Tharindu Dilshan
    Original Artist - Prince Udaya Priyantha
    Melody - Jayantha Dissanayake
    Lyrics - Lalith Wasantha
    #SandarenuWahena #Cover Version #ThanuraMadugeeth #eTunes

ความคิดเห็น • 159

  • @lakshinimadushika1638
    @lakshinimadushika1638 ปีที่แล้ว +11

    Derana dream star වෙන කාලෙ මං ටිකක් පොඩී, මට මතකයි මෙයාගෙ සිංදුවලදී වැඩසටහන නොබැලුවත් ඒ සිංදුව විතරක් ඇහුවා, dream star උනාට පස්සෙ වැඩිය social media වල හිටියේ නෑ,, ඇහි දාර song එකෙන් පස්සෙ තමයි ආයෙම ගොඩ කාලෙකට පස්සෙ ඒ voice එක ඇහුවේ ❤️ anyway, ඔයාට හරි clam ලස්සන voice එකක් තියෙන්නෙ..
    Good luck for you future
    Keep it up
    තව ලස්සන songs ගේන්න 😍❤️

  • @kalindugunawardana9320
    @kalindugunawardana9320 3 ปีที่แล้ว +52

    ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතාගේ සිංදු වලට ආස අය කෝ❣️🙋

  • @deshan4210
    @deshan4210 2 ปีที่แล้ว +5

    970 වෙනි ලයික් එක මගෙන්😊 2021

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 3 ปีที่แล้ว +15

    සඳරේණු වෑහෙනා..
    පිණි සීත රාත්‍රියේ..
    ඔබ එන්න මාගේ හඳින්..
    කඳුලු දුක් වේදනා..
    පිසදා සිනා සලා..
    ඔබ ඉන්න මාගේ ළගින්..
    💖💖💖

  • @isuruudayabandara3627
    @isuruudayabandara3627 3 ปีที่แล้ว +23

    හිත නිවන කටහඬක් 😍🙏

  • @yasanthibagya4623
    @yasanthibagya4623 13 วันที่ผ่านมา

    අද නම් ඒ ගීතය රසවින්දනය කලා හරි පින් This is a songs like A songs that ou Here to Handsom creem lovely Born Well-done You Tipes can I Help me Heart .ආසම සිංදුවක් බුදුසරණයි.

  • @slboy59
    @slboy59 3 ปีที่แล้ว +15

    ආසම සින්දුවක්🥺🥺❤️❤️

  • @ranisirilanka5812
    @ranisirilanka5812 3 ปีที่แล้ว +13

    දුක වේදනාව එක්ක පුංචිම සතුටක් ගෙනෙන ලස්සන ගීතයක් අසයි ❤️🌹👍👌

  • @s.rathnayaka7942
    @s.rathnayaka7942 3 ปีที่แล้ว +20

    An extremely talented son of a brilliant father ....
    A voice that can address the deepest site of the heart...
    May everything you do be successful in every way dear!

  • @prasangiauwardt346
    @prasangiauwardt346 3 ปีที่แล้ว +5

    සඳරේණු වෑහෙනා මේ සීත රාත්රියේ
    ඔබ ඉන්න මාගේ ළඟින්
    හද පිරුණු වේදනා පිසදා සිනා සලා
    මට දෙන්න ආදරේ ඔබගේ හදින්
    සඳරේණු වෑහෙනා මේ සීත රාත්රියේ
    ඔබ ඉන්න මාගේ ළඟින්
    පියවී ලොවේ කිසිදා එක්වන්නෙ නෑ
    එනමුත් මගේ හදින් වෙන්වන්නෙ නෑ
    දෙතැන තනි වී සදා
    හෙලන සුසුමන් නිවා
    ඔබ ඉන්න මාගේ ළඟින්
    තිබුණත් හදේ පැතුමන් ඉටුවන්නෙදෝ
    ඔබ ගැන පැතු සිතින් වැලපෙන්නදෝ
    කඳුළු හසරැල් මවා
    ම සිත ලතැවුල් නිවා
    ඔබ ඉන්න මාගේ ළඟින්
    සඳරේණු වෑහෙනා මේ සීත රාත්රියේ
    ඔබ ඉන්න මාගේ ළඟින්
    හද පිරුණු වේදනා පිසදා සිනා සලා
    මට දෙන්න ආදරේ ඔබගේ හදින්
    Original Artist - Prince Udaya Priyantha
    Melody - Jayantha Dissanayake
    Lyrics - Lalith Wasantha

    • @Darma17690
      @Darma17690 6 หลายเดือนก่อน

      ස්තුතියි 😂😂😂😂

  • @sameeraharshanafernando4009
    @sameeraharshanafernando4009 3 ปีที่แล้ว +8

    නියමයි තනුර මල්ලී... ජයෙන් ජයම වේවා.. 👍❤️

  • @ruvanchamara7491
    @ruvanchamara7491 2 หลายเดือนก่อน +1

    Niyam pirmi kata hadak ❤❤❤ budu saranai brooo

  • @malshika_mayadunna
    @malshika_mayadunna 3 ปีที่แล้ว +7

    E voice eka😍 perfect 💪

  • @chethaprabhaofficial978
    @chethaprabhaofficial978 3 ปีที่แล้ว +9

    Heart touching voice ayya ❤🥺🥺🥺

  • @dishnakumudunikodikara7744
    @dishnakumudunikodikara7744 3 ปีที่แล้ว +6

    ලස්සනයි

  • @shanisewwandi6058
    @shanisewwandi6058 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි පුතේ බුදු සරණයි

  • @aaaa1111383
    @aaaa1111383 วันที่ผ่านมา

    Wow❤

  • @dihensathsara8413
    @dihensathsara8413 3 ปีที่แล้ว +1

    OYA MM ASAMA DREAM STAR oya danatamath minissunge hitha dinala iwarai lassana anagathayak oyata💞💞💞

  • @madhavirathnayake6013
    @madhavirathnayake6013 3 ปีที่แล้ว +3

    That's good perfect👍👍👍👍👍👍👍💐💐💐

  • @hdnhdgdbd8537
    @hdnhdgdbd8537 3 ปีที่แล้ว +2

    මියුසික්.අඩුවෙන්.සිංදුව.අැහෙද්දි.හදවතත්.හඩාවැලපෙනවා.ජයවෙිවා.තනුර.මදුගිම.ගයන්න

  • @lovelycupalvidio4967
    @lovelycupalvidio4967 3 ปีที่แล้ว +4

    Niyamai

  • @Dilru6666
    @Dilru6666 2 ปีที่แล้ว +2

    Our Respect to Legend Dearest Prince Udaya Priyantha 🙏❤️ He will always in Our Hearts ... Thanura your Voice is Excellent ... its really touching Our Hearts .. we wish you all the Best and proud to be a NALANDIAN ... 🙏❤️💐😊👍 God Bless you ... 🙏

  • @dulanjaliwijesinghe1967
    @dulanjaliwijesinghe1967 3 ปีที่แล้ว +4

    Beautiful voice .Best of luck Thanura malli.

  • @wishvageneva3761
    @wishvageneva3761 2 ปีที่แล้ว +3

    Wow thanura . What a voice??? Damn lovely . Super duper voice. Damn proud of you thanura. Excellent💝♥️👏

  • @malidu7
    @malidu7 3 ปีที่แล้ว +4

    ❤️ > Love it 😍: We are travelbees from : USA 🇺🇸

  • @ArjunaRajapaksha-s3b
    @ArjunaRajapaksha-s3b 8 วันที่ผ่านมา

    Superb brother..

  • @dinupamanethruwani1244
    @dinupamanethruwani1244 3 ปีที่แล้ว +5

    Beautiful 😍❤️👌

  • @manushikaprabodhani449
    @manushikaprabodhani449 3 ปีที่แล้ว +6

    ඒක මාර ලස්සනයි 🤗🤗🤗

  • @deeshadesilva7761
    @deeshadesilva7761 2 ปีที่แล้ว +1

    Diyane me simduwata man godak asai harima lassani malli. Anika me oya inna thana wata pitawa dakiddi amuthuma lokekata arn yanwa. Godak tha k u. Harima lssanaiii. Bs

  • @anjellenikz6301
    @anjellenikz6301 3 ปีที่แล้ว +3

    I am so glad to see this boy after many years. I met This boy at first time, When I was in grade 4, Thanura was in grade 3( Sujatha college).I still remember, His first question was "Hey are you in grade 3?" 😂♥️😍😘 Jayantha Sir and Nayani mis.. Congratulations 😍♥️

  • @thakshilamadushani-xy1hq
    @thakshilamadushani-xy1hq 14 วันที่ผ่านมา

    Best ❤

  • @NiroshaniGunasinghe
    @NiroshaniGunasinghe 28 วันที่ผ่านมา

    ❤ ඔබ ඉන්න මාගේ ලගින් ❤

  • @supunliyanage8429
    @supunliyanage8429 3 ปีที่แล้ว +1

    අම්මොහ් ආසම සින්දුවක් .ඒක නම් සුපිරිම තමයි ඉතින් .ඇඩෙනවා . පට්ට 👉👉👉❤️❤️❤️

  • @thtkp5
    @thtkp5 3 ปีที่แล้ว +1

    Ado. Duka pirila sinduwa purama. Patta.

  • @komarya2870
    @komarya2870 3 ปีที่แล้ว +1

    Harima...lassanai...sinduwa.

  • @dr.lochanafernando8615
    @dr.lochanafernando8615 ปีที่แล้ว +1

    No Words

  • @RenukaKarunarathna-lx3iv
    @RenukaKarunarathna-lx3iv หลายเดือนก่อน

    Woooooooooooow

  • @ruwansampath8161
    @ruwansampath8161 2 ปีที่แล้ว +1

    Hitha niwenoo aiye

  • @sawaves3657
    @sawaves3657 3 ปีที่แล้ว +2

    Godak lassni aiyeee

  • @scgraphics7819
    @scgraphics7819 3 ปีที่แล้ว +2

    Superb Thanura

  • @MusicBarlk
    @MusicBarlk 3 ปีที่แล้ว +2

    Nice

  • @tharuka8878
    @tharuka8878 11 หลายเดือนก่อน +1

    Asama.voice ekak ❤🥺🎶

  • @malka....8515
    @malka....8515 2 ปีที่แล้ว +1

    Supper ...👍

  • @ruvininelumka4877
    @ruvininelumka4877 3 ปีที่แล้ว +1

    Wooow. It's realy nice.

  • @ravindrairosh7766
    @ravindrairosh7766 3 ปีที่แล้ว +21

    මේ සින්දුව ලස්සනයි කියන අය කෝ...........

  • @ManoriPeris-sf4co
    @ManoriPeris-sf4co ปีที่แล้ว +1

    Marama lassanai bawanawak wage❤️

  • @kalindugunawardana9320
    @kalindugunawardana9320 3 ปีที่แล้ว +20

    1st Viewer🤗❣️
    Like එකක් දාගෙන යන්න....

  • @himashigunathilaka6130
    @himashigunathilaka6130 3 ปีที่แล้ว +2

    Voice eka😍

  • @0wassana0
    @0wassana0 3 ปีที่แล้ว +5

    Trending list😍

  • @manojmaduwantha5336
    @manojmaduwantha5336 3 ปีที่แล้ว +2

    👍👍👍👍♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰

  • @nilminihewa1106
    @nilminihewa1106 3 ปีที่แล้ว +3

    ඉක්මනින් ලගට එනවා.❤️❤️

  • @slboy59
    @slboy59 3 ปีที่แล้ว +3

    😍😍😍❤️❤️

  • @Hansana619
    @Hansana619 ปีที่แล้ว +1

    ❤❤

  • @veenagamini2572
    @veenagamini2572 3 ปีที่แล้ว +1

    Niyamai 🌹🌹🌹🌹🌹

  • @dasunabeysekera9205
    @dasunabeysekera9205 3 ปีที่แล้ว +2

    Incredible Thanura! What a promise you are! Please, please do a cover of Pini Wetena Mal Yaye for us! 🙏🙏🙏

  • @gayashakawmini5809
    @gayashakawmini5809 2 ปีที่แล้ว +1

    ❤🌻

  • @lakminidilrukshi9524
    @lakminidilrukshi9524 3 ปีที่แล้ว +3

    මාරම ලස්සනයි ❤❤❤❤

  • @kevinlevin4525
    @kevinlevin4525 3 ปีที่แล้ว +1

    ලස්සනයි 💛🧡💚

  • @Fathi0220-
    @Fathi0220- 2 ปีที่แล้ว +1

    🎧

  • @deependy27
    @deependy27 2 ปีที่แล้ว +1

    💙🖤

  • @tharusathsara2729
    @tharusathsara2729 2 ปีที่แล้ว +1

    💜️💜️💜️💜️💜️💜️💜️

  • @dewminimasha1040
    @dewminimasha1040 2 ปีที่แล้ว

    Lassanai song ak aiya budusarani good luck 🌺🌺🌺

  • @sabrinawiggin2607
    @sabrinawiggin2607 2 ปีที่แล้ว +1

    Wow ♥️

  • @gihanmadusanka5099
    @gihanmadusanka5099 10 หลายเดือนก่อน

    Fatta voice 😮

  • @dilanipriyadarshani8147
    @dilanipriyadarshani8147 3 ปีที่แล้ว +1

    So beautiful
    Beautiful voice

  • @punchiiskole8752
    @punchiiskole8752 3 ปีที่แล้ว +1

    හරිම ලස්සන හඬක්

  • @devindijayawardhana4239
    @devindijayawardhana4239 3 ปีที่แล้ว +4

    beautiful voice

  • @anomasudarshani5572
    @anomasudarshani5572 2 หลายเดือนก่อน

    Thanura oyage voice eka lassanai❤

  • @geethanigunasena7753
    @geethanigunasena7753 2 ปีที่แล้ว +1

    Beautiful!

  • @life-pj6bj
    @life-pj6bj 3 ปีที่แล้ว +1

    Lassanai ayiye 💓

  • @savinawodya6682
    @savinawodya6682 3 ปีที่แล้ว +1

    ලස්සනයි 👍

  • @hansakasenevirathne5319
    @hansakasenevirathne5319 3 ปีที่แล้ว +2

    ❤️

  • @RenukaKarunarathna-lx3iv
    @RenukaKarunarathna-lx3iv หลายเดือนก่อน +1

    මන් අසාම් සින්දුව

  • @navodmaduranga2865
    @navodmaduranga2865 3 ปีที่แล้ว +1

    so beautiful 😍🎁

  • @nishanthawijerathna730
    @nishanthawijerathna730 2 ปีที่แล้ว +2

    😍😍😍😍

  • @w.m.g.hansika4059
    @w.m.g.hansika4059 3 ปีที่แล้ว

    All the best thanura aiye theruwan saranai.

  • @maheshi3750
    @maheshi3750 3 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි❤️❤️

  • @samanananda1569
    @samanananda1569 3 ปีที่แล้ว +1

    😍❤️

  • @samanthipriyanvada9334
    @samanthipriyanvada9334 3 ปีที่แล้ว +1

    Beautiful

  • @PamalkaKarunanayake
    @PamalkaKarunanayake 3 ปีที่แล้ว +2

    එදත් ආදරේ ගීයක් ඔබේ පියා තිළිණ කළ,
    ඔබේ හඬින් අදත් පෙමින් බැඳෙමි ඒ ගීයට!
    ජයෙන් ජය මල්ලි!
    අනාගතයට හදවතින්ම සුබ පතනවා! 💫🤍❤️💐

    • @thanuramadugeeth_official
      @thanuramadugeeth_official 3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි පමල්ක අයියේ....ඔයාටත් ජයම වේවා...!!!

  • @Fathi0220-
    @Fathi0220- 3 ปีที่แล้ว +1

    🎧❤️

  • @sanudathewmith1949
    @sanudathewmith1949 2 ปีที่แล้ว +1

    1k like eka magwn

  • @AdmiringMackerel-ds1wo
    @AdmiringMackerel-ds1wo หลายเดือนก่อน

    🥺🥺ahaddi dukai godak...

  • @ashaweerasinghe6937
    @ashaweerasinghe6937 3 ปีที่แล้ว +3

    හහරිම ලස්සනයි සුගායනීය යි තනුර මල්ලී....well done.... one more

  • @dammikanilmini737
    @dammikanilmini737 3 ปีที่แล้ว +3

    ඒකනම් මාරම ලස්සනයි අයියෙ.... 🔥🔥🔥

  • @chiththrakumari9746
    @chiththrakumari9746 3 ปีที่แล้ว

    Harina lassanai asahithenawa

  • @shashinugawela789
    @shashinugawela789 3 ปีที่แล้ว +2

    Awesome aiya🖤😍

  • @pabasarapathirage8033
    @pabasarapathirage8033 2 ปีที่แล้ว +1

    Greatest job❤️

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp ปีที่แล้ว

    හිත නිවෙන හඩක් 💓

  • @sugathnishantha777
    @sugathnishantha777 3 หลายเดือนก่อน

    Marvelous Putha.....🎉

  • @pramod1297
    @pramod1297 3 ปีที่แล้ว +2

    🖤👍

  • @LMJ94
    @LMJ94 6 หลายเดือนก่อน

    වොයිස් එක නියමයි මල්ලි

  • @sumedhamadhuranga8315
    @sumedhamadhuranga8315 2 ปีที่แล้ว

    Prince udaya priyantha best 👍

  • @vindyaniperera8324
    @vindyaniperera8324 3 ปีที่แล้ว +1

    🥰

  • @hasharahiranthi1343
    @hasharahiranthi1343 8 หลายเดือนก่อน

    Deep voice good luck malli ❤️

  • @anshalakaluarachchi2387
    @anshalakaluarachchi2387 3 ปีที่แล้ว

    Beautiful ..❤️😊🙏😇

  • @kokilathathsarani9576
    @kokilathathsarani9576 3 ปีที่แล้ว

    Hrima lassanai voice 1

  • @kalanachathuranga4911
    @kalanachathuranga4911 4 หลายเดือนก่อน

    Hadata danenna gayana karanawa .

  • @vidushakalpanee4521
    @vidushakalpanee4521 3 ปีที่แล้ว

    hithata danena voice ekak

  • @yasanjithmanawadu4870
    @yasanjithmanawadu4870 2 ปีที่แล้ว +1

    🔥🔥🔥