සීනි සම්බෝල පාන් දන්සල - WMA Dansala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • පොසොන් පෝය දිනය නිමිතිකොට ගනිමින් බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ සේවක පිරිසගේ සංවිධාන ශක්තියෙන් සංවිධානය කරනු ලැබු සීනි සම්බෝල පාන් දන්සල මිහිසරු සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයේදී පසුගියදා පැවැත්වුණි.
    #WasteManagementAuthoriyWesternProvince #WMA #MerilPerera #WesternProvince #colombo #gampha #kaluthara #Trainingcentre #srilanka #Mihilak #Mihisaru #mihisarutrainingcentre

ความคิดเห็น • 1