දමිතාගේ 'ජරා ගෑනු' කතාවට බන්ධනාගාර කොමසාරිස්ගෙන් පිළිතුරු - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2022
  • #Hirunews #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #truthatallcosts
    දමිතාගේ 'ජරා ගෑනු' කතාවට බන්ධනාගාර කොමසාරිස්ගෙන් පිළිතුරු - Hiru News
    Hiru News Sri Lanka's Number One News Portal |
    ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
    Subscribe to Hiru News: bit.ly/3D1lNhm
    Watch latest videos: bit.ly/3xEaISd
    Follow Us On
    » Hiru News - Sinhala
    FACEBOOK: / hirunews
    TWITTER: / hirunews
    INSTAGRAM: / hirunews
    » Hiru News - English
    FACEBOOK: / hirunewsenglish
    TWITTER: / hirunewsenglish
    INSTAGRAM: / hirunewseng

ความคิดเห็น • 414

  • @sakunthalawickkramaarachch1719
    @sakunthalawickkramaarachch1719 ปีที่แล้ว +75

    මහත්තයා,කරුණාකරල තමුන් අැදන් ඉන්න නිල ඇදුමේ ගෞරවය වත් රකිනවකෝ.ආණ්ඩුවේ ලොක්කන්ගේ රෙදි අපුල්ලන්නේ නැතුව.

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 ปีที่แล้ว +3

      ඩෝබී වෙන මොනවා කරන්න ද,, අපිනම් හොදන්නේ අපේ රෙදි විතරනේ..

    • @sanathsanjeewa2460
      @sanathsanjeewa2460 ปีที่แล้ว +1

      Ane pala hutho damitha miwe aththa

    • @RenukaArchuth
      @RenukaArchuth ปีที่แล้ว +1

      Anna da kiyana

    • @user-um7jh1fx1m
      @user-um7jh1fx1m ปีที่แล้ว +2

      Hariyata hari

  • @sriyanipereraperera8398
    @sriyanipereraperera8398 ปีที่แล้ว +54

    අනේ අපි නොදන්න බන්ධනාගාර ජේලර්ලා,ජේලර් ගැහැනු...නරකම ජරාම එවුන් ඉන්නේ පොලිසියෙත් බන්ධනාගාරයෙත් බව ජනතාවම දන්නවා...ඇත්ත කියන කොමසාරිස්වරයා අනේ පව් බන් උඹලා...

    • @depanikumari961
      @depanikumari961 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත තමා

  • @bluesky1042
    @bluesky1042 ปีที่แล้ว +45

    යකො ඒ වට වඩා අර කැඩුන toilet ටික හදලා දීපල්ලා

    • @damithaabeyrathne218
      @damithaabeyrathne218 ปีที่แล้ว +1

      ගිහින් ඇස් දෙකෙන් දැක්කොත් දැනේවි..මම කියන්නෙ ඇත්තද නැද්ද කියල..මේ මිනිස්සු බොරුවෙන්ම තනතුරු රැකගන්න හදන නිවට මිනිස්සු

    • @samanthipigera9325
      @samanthipigera9325 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත ලොකු පම්පෝරි ගහනවා ඇතුලේ තියන කක්කුස්සි ටික හදලා ඒ මිනිසුන් ට ඒ වැඩේවත් පහසුවෙන් කරන්න අවස්ථාව හදලා දෙනවා.හොරා කන එක නවත්තලා. කරලා තියෙන පවු ටික අඩු කරගන්න පොඩි හෝ පිනක් කරගන්න. නැත්නම්, ගැලවෙන්න බැරි නරකාදියේ තමයි ඔය රැලට යන්නේ වෙන්නේ. පාරේ ඉන්නේ, ඔය වගේ පව් වැඩ කරපු අයට ඒ ලැබුනු දඩුවම තමයි.

  • @amashadilrukshidissanayake5135
    @amashadilrukshidissanayake5135 ปีที่แล้ว +46

    මේ රජයේ තක්කඩි කවද්ද ඇත්ත කියන්නෙ...

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 ปีที่แล้ว

      යකෝ දමිත කිව්ව වීඩියො තියෙනවා

    • @slwide7507
      @slwide7507 ปีที่แล้ว

      @@janakaveerasinhe5976 දැන් උඹ හිතනවද මේ කතා කරන මනුස්සයා "ඉහලින් බලපෑම් අවා" කියලා මෙතන කියයි කියලා?

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 ปีที่แล้ว

      @@slwide7507 අපි කියන්නෙ කිව්වදේ. කියපු දේ කිව්ව කියල කියන්න කොන්දක් ඕන.

  • @sujeewafernando6580
    @sujeewafernando6580 ปีที่แล้ว +30

    ඉතින් ඔබ තුමාට පුලුවන් නේ ඔය කියන නිලධාරීනිය සහ දමිතා අතර පරික්ෂණයක් පවත්වන්න

  • @max-zq6ge
    @max-zq6ge ปีที่แล้ว +32

    දමිතා පට්ට ගේමක් ගහන්නේ ..වද දුන්නේ නැහැලු..හැබැයි වද දෙන්න කිව්වලු..මේවා හොඳයි මුන්ට වාහන ගන්න පස්ස අල්ලපු වහල්ලුන්ට 😂😂😂😂😂😂

    • @kokilamadusanka5320
      @kokilamadusanka5320 ปีที่แล้ว

      මොකො ටිපර්ද බන් ජෙලර්ට පුකවත් දෙනවද

    • @cssenanayake6362
      @cssenanayake6362 ปีที่แล้ว +6

      අපේ ගොන්නු රවට්ටගෙන බලයට එන්න හදන්නෙ මේ ගෑනි

    • @cssenanayake6362
      @cssenanayake6362 ปีที่แล้ว

      @@kokilamadusanka5320 උබ දමිතට පුක දෙනවද 😂

    • @roshanindika8030
      @roshanindika8030 ปีที่แล้ว +1

      Aniwa oki kohomat wesine hatara watena Allana wesiyek oki.api nodanna damitha.

    • @arias7652
      @arias7652 ปีที่แล้ว

      පට්ට වෙසි ඇට අල්ලපිය ගිහින් බන්ධනාගාරෙ එවුන් ගෙ

  • @Dhananjaya_wije
    @Dhananjaya_wije ปีที่แล้ว +24

    අනේ කටවහගෙන හිටපං ,
    🤑🤑🤑🤬🐕

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 ปีที่แล้ว +40

    දමිතා කිව්වේ බොරුවක් නම් ...ඔබතුමාට පුලුවන්නෙ ඇයට විරුද්ධව නඩුවක් පවරන්න ...දමිතා කිව්වේ බොරු ..රන්ජන් කිව්වෙත් බොරු ...බන්ධනාගාරය ඇතුලෙ වෙන දේවල් දන්නේ තමුන් නිසා ..අර දෙන්නාම කිව්වේ බොරු නම් ...ඔවුන්ට විරුද්ධව නඩු පවරන්න ...බොරුවට මාධ්‍ය ශෝ නොදා .

    • @senakasenakasonita5625
      @senakasenakasonita5625 ปีที่แล้ว +3

      හරි යට හරි

    • @user-um7jh1fx1m
      @user-um7jh1fx1m ปีที่แล้ว +3

      👍

    • @roshanindika8030
      @roshanindika8030 ปีที่แล้ว

      😂😂😂

    • @taresd9350
      @taresd9350 ปีที่แล้ว

      හරි යට හරි හොර පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමනි දැන් වත් හැදෙන පාඩමක් ඉගෙන ගත්තා නම් තවත් බ බොරු චෝදනා එල්ල නොකර හැදෙන හැදෙන 😠😠😠😠

  • @tharangasanjeewa4042
    @tharangasanjeewa4042 ปีที่แล้ว +25

    ඕව කියපං කොන්ඩෙ බැඳපු චීන්නුන්ට. අපි නොදන්න බන්ධනාගාර... ධර්ම ටෝක් දෙන්නෙ නැතිව ඕවගෙ ඇතුළෙ තියෙන ටොයිලට් ටික හදල දීපල්ලා ඉස්සෙල්ලා.

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 ปีที่แล้ว +54

    රජයේ ඉහල උන්ගෙ ජරාව කන්න එපා..නිතිය කාටත් පොදුව ක්‍ර්‍රියාත්මක කරන්න...

  • @ashirvadatv7636
    @ashirvadatv7636 ปีที่แล้ว +7

    සංතෝසයි..ඉස්කෝලේ නොයා බන්ධනාගාරෙ යවමු.

  • @mohameduwais6291
    @mohameduwais6291 ปีที่แล้ว +6

    බන්දුල ඒකනායක බන්ධනාගාර කොමසාරිස් වරයා නිතරම ආණ්ඩුවේ වරප්‍රසාදවලට වරදාන වලට හා සුරසැප විදිනා චේතනාවෙන් රන්ජන් රාමනායක විසින් කරනා ලද සත්‍ය ප්‍රකාශයට විරුද්ධව වැරැදි ප්‍රකාශ නිකුත් කරා දැන් අරගල වීරවරිය දමීතා සොයුරියට එරෙහිව නිකුත්කරන වැරැදි ප්‍රකාශ තරයේ හෙළා දකින අතර මේ හොරිකඩයන් සම්පූර්ණව මහජනයාව මෝඩයින්ට අන්දවන්න කරනා ක්‍රියාව පිළිකුලෙන් හෙළා දකිනා අතර
    මෙම අමනයින් කොන්කර දමන වැඩ පිළිවෙලක් යොදවා හොඳ පාඩම් උගන්වන්න ජනතාවනි අත්වැල් බැඳගන්න සූදානම් වන්න.

  • @vidulaudev3693
    @vidulaudev3693 ปีที่แล้ว +29

    හොරා කවදද හෝරා කියලා කියන්නේ .පොලිසිය නම් අනේ මන්දා දැන් . 😕

  • @augustagee6864
    @augustagee6864 ปีที่แล้ว +19

    අපේ රටේ ජනතාව සියළු දෙනා දෙකේ පන්තියේ නිසා හොදින් පාඩම අසා දැන ගත්තා
    ඔබට තෙරුවන් සරණයි

  • @darshanathilina7678
    @darshanathilina7678 ปีที่แล้ว +37

    මුන් මෙච්චර කල් ඇත්තනෙ කිව්වෙ. ඉතින් මේකත් එහෙම වෙන්න ඕනෙ

    • @slwide7507
      @slwide7507 ปีที่แล้ว +1

      හරියට හරි. මුන් හැම වෙලේම කියන්නේ "ඇත්ත".

  • @r.ranasinghe80
    @r.ranasinghe80 ปีที่แล้ว +33

    මේ සේරම රනිල්ගේ පල් හොරු බොරු කියන්නේ දමිතා නොවේයි රජයේ නිලදාරින්

  • @mannapperumanimal8929
    @mannapperumanimal8929 ปีที่แล้ว +36

    මුන් මේ දමිතව අරන් ගිහිල්ල තියෙන්නේ දහම් දැනුම ලබා දෙන්න... එකනේ.... දමිතට ඒ ධර්මය තේරුම් ගන්න බැරි වෙලා.. හොදයි ඒක දමිතට තේරුම් ගන්න බැරි උනා වෙන්න පුළුවන් අපරාදේ නේද ප්‍රකාශක උන්නැහේ.. හා ඉතිං දැන් මොකද කරන්නේ? වැඩක් නම් තියෙනවා කරන්න. ප්‍රකාශක උන්නැහේගේ අම්මව එතනටම යොමුකරන්න අම්මා හොදට තේරුම් අරගනියි ඒ දහම. බොල පොල් බූරුවෝ තෝ හිතුවද ලංකාවේ ඉන්නේ බූරුවෝ කියලා අවජාතක ගොබ්බයො මගෙ කට මෙතනින් නවත්ත ගන්නන් තව ඇරියොත් එහෙම බොගේ ආත්මෙ හෝදන්න වෙනවා

    • @sakunthalawickkramaarachch1719
      @sakunthalawickkramaarachch1719 ปีที่แล้ว +5

      ඔයාගේ කතාව තමා කතාව.මුන් හිතන් ඉන්නේ ලංකාවේ ඉන්න සේරම උන් හරක් කියලා. 👍👍👍

    • @kokilamadusanka5320
      @kokilamadusanka5320 ปีที่แล้ว +4

      අම්මො පට්ට කතව ඔයි. සුපිරී සුපිරී සගෝ. සිරවටම ඔකගෙ අම්මවත් දාන්න ඔනා ඔතනට එතකොට තෙරෙයි ඔකුන්ටත් කඩේ යාමේ රගය.

    • @mahisen3478
      @mahisen3478 ปีที่แล้ว +2

      සිරා කතාව බන් මුන්ගෙ මිනීවලටත් හෙනගහන්න ඕනි

  • @iresh1509
    @iresh1509 ปีที่แล้ว +13

    ඔයාලා left මාමෙ .ඔවා විස්වාස නැ.🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @indikaekanayaka3517
    @indikaekanayaka3517 ปีที่แล้ว +9

    තාම කහ බතුයි චිකන්නුයි දෙනවද ?

  • @kanthiperera537
    @kanthiperera537 ปีที่แล้ว +4

    උබලා.කියපුව.පිලි.ගත්තෙ.ඉස්සර.මෝඩ..මිනිස්සු.දැන් .එහෙම .නැ

  • @wijayalalperera2668
    @wijayalalperera2668 ปีที่แล้ว +16

    අපේ තියෙන්නෙ චෝදනා සහ උත්තර වලින් තමන් නිදහස් වෙන ක්‍රම.
    ප්‍රශ්න හැමදාම ඉතුරුයි. සමහරු වැරදි /බොරු චෝදනා කරන අවස්ථා ඇති .
    නැවත එවැනි අවස්ථා ඇති නොවෙන්න ඒවා සම්බන්ධව කටයුතු කිරීම වැදගත්.
    එතකොට බොරු බේගල් කීම නවතිනව.

  • @userwe494
    @userwe494 ปีที่แล้ว +23

    මෙ ඇයො කියන්නේම ඇත්ත. .කවදාවත් බොරුවක් කියලා නම් නැහ. .දේශපාලුවන් ගේ බත්බැලයො නොවෙයි නේද. .

  • @samudraedirisinghe5470
    @samudraedirisinghe5470 ปีที่แล้ว +17

    හොඳයි හොඳයි ඔබේ කතාව අපි හිස නමා පිළිගන්නවා .. ලජ්ජාවක් තමුන්නැහැලා වගේ නිලධාරීන් .. දූෂිත හොර පාලකයන්ට ම ගැලපෙන වා ..

  • @rcg8026
    @rcg8026 ปีที่แล้ว +28

    පලයන් බන් උට්ටෝ... තොගෙ කතාව අපි විශ්වාස කළා ඕන්

  • @maryantony6117
    @maryantony6117 ปีที่แล้ว +5

    හරි ඉතින් දමිතා අබේරත්න නිරායුධ අරගලය ට හිටපු එක මිනී මැරුම් වගේ අයත් එක්ක දැම්මේ ඇයි

  • @ajithsenawirathne4034
    @ajithsenawirathne4034 ปีที่แล้ว +2

    රෙදි හෝදනවා.ජොබ් එක ඒකයි

  • @sunethraw4752
    @sunethraw4752 ปีที่แล้ว +11

    හොරු, මිනීමරුවො චෝදනා පිලිගන්නව නම්, අපේ රට අද මෙහෙම නෑ. වැරදි කරන අය අනේ අපි එහෙම කලේ නෑ. අපි දන්නෙවත් නෑ කියල බොරු කියන එක අපේ රටේ අයට බොහොම සුලු දෙයක්.ඒත්.... කර්මය, හැමදේම බලාගෙන ඉන්නෙ.

  • @raniludayanga2827
    @raniludayanga2827 ปีที่แล้ว +1

    අපහු අල්ලලා දාන්න සර්..

  • @srilankaaaaaaaaa
    @srilankaaaaaaaaa ปีที่แล้ว +15

    අනේ මේන් කියලා කියයි මම කිවුවා .ව්හිලු කරන්න එපා මහත්තයො 🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @priyanthathilakasiri7127
    @priyanthathilakasiri7127 ปีที่แล้ว +4

    මූ නේද අර දවල්ට තෝර මාලුයි,රෑට ෆ්‍රයිඩ් රයිස් එක්ක චිකන් කරී එක්ක බත් දෙනවා කියුව කතා කරන ගිරවා

  • @raviliyan2669
    @raviliyan2669 ปีที่แล้ว +3

    uniform අඳින කොය කුක්කත් දේශපාලඥයින්ට කියලා ධර්මානුකූලව ඇරගන්නවා කියලා රටම දන්නවා

  • @surangasilva93
    @surangasilva93 ปีที่แล้ว +1

    නඩුවක් දාන්න බොරු සමාජගත කරනවට

  • @user-be9my3ox7h
    @user-be9my3ox7h ปีที่แล้ว +22

    ජේලර්තුමිත් ඉවර කරානම් හරි...ඒකනෙ තොපෙ ක්‍රමේ...හැබැයි මේක දමිතගෙ බොරුවක් නම් ඒකත් පට්ට වැරදී....

    • @asokakh1563
      @asokakh1563 ปีที่แล้ว

      Ranjanuth keewane owa biruwenna behe meka den kiyewwata

  • @sheelavathikwt4068
    @sheelavathikwt4068 ปีที่แล้ว +2

    රටටම කෙලවපු බදමිතට. බන්ධනාගාරෙ නිළධාරීනිට කෙළවන එක මහදෙයක් නෙවෙි..

  • @wilsonjayasundara3608
    @wilsonjayasundara3608 ปีที่แล้ว +3

    අපි දැක්කානෙ ඡනරාල්ට සලකපු විධිය

  • @ruwandurayalage9542
    @ruwandurayalage9542 ปีที่แล้ว +1

    ඔබතුමා රස්සාව රැක ගන්න බායිල ගහන්නේ.

  • @geethadesilva
    @geethadesilva ปีที่แล้ว +25

    බන්ධනාගාර තුමනි මැය කියන්නෙ බොරැනම් පරික්ෂණ යක් පවත්වා දඩුවම් දිය යුතුයි මයි

    • @tooktv8478
      @tooktv8478 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣🤣🤣🤣😁🐂🐂🐂🐂sampatha

    • @zoniczonic9811
      @zoniczonic9811 ปีที่แล้ว +2

      පල whotti

    • @thusharifernando2620
      @thusharifernando2620 ปีที่แล้ว +3

      කාටද දඩුවම් දෙන්නෙ.....ගොන් නාම්බි,,,,,🐃🐃🐃🐃🐃🐃

    • @zoniczonic9811
      @zoniczonic9811 ปีที่แล้ว +1

      පට්ට weshi. උඹේ කොන්ඩෙ පොඩ්ඩක් වවාගනින් අනිත් එවුන්ට දඩුවම් දෙන්න කලින් 😂

    • @chandani9203
      @chandani9203 ปีที่แล้ว

      Ane geetha. Ubath. Hariyata. 4n.aeka athata. Gaththama. Rilavita. Kannadiya. Labuna. Wage

  • @danih.6707
    @danih.6707 ปีที่แล้ว +3

    අනේ පළ wesige පුතා!තොටත් දැන් ඉහලින් බලපෑමක් ඇවිත් තමයි යකෝ දැන් Media එකට ඇවිත් කියන්න, තෝ අත ගාලා බලපන් තොට යට ඇට 2 වත් තියනවා ද කියලා!!!!!!අපිට දමිතා 100 ට 200 විශ්වාසයි!තෝ ව තබ සතය කටවත් විස්වාස කරන්නේ නැහැ!ආණ්ඩුවේ හෙන්චයියන් ge ගු කාකා මිනිසුන් ට බොරු කියපු කාලය ඉවරයි!,කියපන් තොගෙ ගෑනිගෙ,දරුවන් ට!

  • @kumarikumari8573
    @kumarikumari8573 ปีที่แล้ว +2

    රාඡකාරිය ථමන්ගෙ හෘදයට අවංකවෂකරන්න කාලකණ්ණි දේශපාලකයන්ට වහලුලු සේවය කරන්න ඵපා ඔබ තුමාගෙ දු දරැවන්ට බත් වේලක් අරන් දෙන්න රටට සාධාරණ සේවයක් කරලා

  • @joyful2402
    @joyful2402 ปีที่แล้ว +2

    විභාගය සමත්උනත් තාමත් බන්ධනාගාරේ

  • @nishanthianuruddhika8881
    @nishanthianuruddhika8881 ปีที่แล้ว +1

    ලැජ්ජයි තමුන් ඇදන් ඉන්න නිල ඇදුම ගැන ...

  • @thusharifernando2620
    @thusharifernando2620 ปีที่แล้ว +1

    දමිතා එලියට ඇවිත් කියපුවට ලැජ්ජයි වගේ නේද 😁😁😁😁😁

  • @manelfdo9517
    @manelfdo9517 ปีที่แล้ว +1

    අනේ ඔබතුමාලා මේ පිස්සු නටන්න එපාමිනිස්සු අපා දුක විඳිනවාඒ නිලධාරිනිය බය බය වෙලා ඇති එයාගේ රාජකාරිය නැතිවෙයි කියලාබයිලා තමුසෙලගෙ

  • @asokafernando857
    @asokafernando857 ปีที่แล้ว +1

    ඔහේ. මොනවා කිව්වත් ඇතුලෙ වෙන දේ ගැන හිතාගන්න පූලුවන් . මේක. සිරි ලන්කාවනේ.මොකට කිව්වද😜😜😜

  • @tiktokbazaar2368
    @tiktokbazaar2368 ปีที่แล้ว +2

    දමිතා හූ.......

  • @marloepics8921
    @marloepics8921 ปีที่แล้ว +2

    හ‍රි අපි පිළිගත්තා 🤣🤣

  • @chinthakaprasath9810
    @chinthakaprasath9810 ปีที่แล้ว +2

    "මුසා වාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි"අපි තමයි බොරැ කියන්නේ .🤣🤣🤣🤣🤣😀😀

  • @dararane3967
    @dararane3967 ปีที่แล้ว +1

    ඔබතුමාට කියන්න පුලුවන් ද සිරකරුවන් කැරලි ගහනකොට අවිගබඩාව නොකඩවා ඔවුන් තුවක්කුව වලින් වෙඩි තියන්නේ කොහොමද කියලා... මෙක බුද්දි පරික්ෂණ ගැටලුවක්......😅

  • @kunarikumri7096
    @kunarikumri7096 ปีที่แล้ว

    ඔයාල ඇත්තම කියයි

  • @nishanthanishantha51
    @nishanthanishantha51 ปีที่แล้ว +1

    තොපේ හැටි බන්දනාගරේ එක දවසක් හරි හිටිය උන් දන්නවා ඇත්ත කතා කරපිය කාලකන්නියා රටේ මිනිස්සුන්ට බොරු නොකියා හිරේට යන උන් සත්තු නේවේ මිනිස්සු

  • @danu9675
    @danu9675 ปีที่แล้ว +1

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣..හොද විහිලුවක්..🤮🤮🤮🤮

  • @shingaanaa3989
    @shingaanaa3989 ปีที่แล้ว

    ඒක ඇත්ත කාකි සූට් ඇදපු මිනිස්සු කවදාවත් දේශපාලන වහල්කම් කරල නෑ.ඒ අත් හරි පිරිසිදුයි.

  • @indunilsumanasekara5616
    @indunilsumanasekara5616 ปีที่แล้ว +1

    බන්දනාගාරේ වෙනදේවල් ඉතාම පිලිකුල්....හැබැයි සිරකරුවොද මනූස්සයො වදන බිත්තියේ වදන්

  • @formycountry373
    @formycountry373 ปีที่แล้ว

    දමිතාට විරැද්ධව අපහස කරපුඑකට නඩු පවරන්න වහාම

  • @indika4497
    @indika4497 ปีที่แล้ว +1

    කොමසාරිස් තුමනි, ඔය කියන දහමේ පරිසරයක් නමි ඕව ඇතුලෙ නෑ තනිකරම අචීචිමහ නරකාදිය තියෙන්නෙ එතනයි ඒක තමා අපි කවුරුවත්ම දන්න තිත්ත ඇත්ත කතාව, ඕක ඇතුලට ගිය එකෙක් ඌ හිතලම හැදුනොත් ඇරෙන්න ඔබතුමාලගෙ පාර්ශවයෙන් ලැබෙන ආදර්ශ තුලින් මිනිහෙක් ගොඩයන්නෑ , මේ රටට කෙල උනේ සත්‍ය තේරුම් නොගෙන ඒවට පිලියමි නොකර කටයුතු නොකිරීම හේතුකොට ගෙනයි , හැමදාම කලේ රාජ්‍ය තාන්ත්‍රික මටිටමින් සිදුවන දූෂණ වන්චාවලින් ඒ අය ගලවන්න ඔබතුමාල වැනි නිලධාරීන් එලියට ඇවිත් බොරු බේගල් ඇදබාල රටටම නෝන්ඩි වීමයි , දමිත කියන්න ඕන නෑ ඔයටික හිරේට ගිහිල්ල එන ඕන එකෙක් දන්නව ඒක ඇතුලෙ වෙන්නෙ මොනවද කියල, මේව කියන්න ගියොත් මේ රටේ පවතින නීතිය හැටියට හිරේ දානව , මේක මිනිස්සුන්ට ජීවත්වෙන්න සුදුසු රටක්ද කියල මම අහනව , තියන නීතිය ක්‍රියාත්මක වෙන හැටියට මිනිස්සු ජීවත්වෙන්න ඕන ගල් ගුහාවලයි මැරෙන තුරුම

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 ปีที่แล้ว +1

    ඔබ සැමට ජය

  • @jayanthaindralal6012
    @jayanthaindralal6012 ปีที่แล้ว

    අපි ඔක ඇතුලට ගිහින් අවේ ජාරා විදියට තමයි සිරකරුවන්ට සලකන්නෙ

  • @hasintha7026
    @hasintha7026 ปีที่แล้ว

    ලැජ්ජයි..

  • @anojasirisena8631
    @anojasirisena8631 ปีที่แล้ว

    ඔවා කවදා හරි පඩ්සන් දෙයි..

  • @damithasanka4836
    @damithasanka4836 ปีที่แล้ว +1

    මා........රයි නෙ
    ඔං අපි ඒ කතාව පිලිගත්ත ඈ.........
    😂😂😂😂

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 ปีที่แล้ว

    අම්මෝ ජරා කටක් වක්කඩ වගේ තමයි ?රටට වැඩකුත් නැ පඩ සොබන ගැණු.

  • @raveenkumara6338
    @raveenkumara6338 ปีที่แล้ว +7

    Ade meya aththama kiyanawa ko meyata clap karanna 👏👏👏👏👏👏👏👏.

  • @watcher4217
    @watcher4217 ปีที่แล้ว +1

    හපෝ පචයා අදත් ඇවිල්ල😅🤣

  • @worryfree6259
    @worryfree6259 ปีที่แล้ว +1

    මදැයි දමිතවයි රංජවයි ඇතැලට දාලා කරගත්ත වැඩෙ. ජෙලර්ලාගෙ සායම ගියා. දැං පෙනවා කවුද පුනුරුප්තාපනය කරන්න ඔන කියා.
    ඉදහල්ලා ලසන්ත මුදලිගෙත් එනකං ඉතිරු ටික අහගන්න.

  • @ashockashock854
    @ashockashock854 ปีที่แล้ว +4

    Jayawawa argalata

  • @thilinapradeepmadhuranga9003
    @thilinapradeepmadhuranga9003 ปีที่แล้ว

    හිර ගෙදරට මොකටද සැප..

  • @anurashantha2811
    @anurashantha2811 ปีที่แล้ว +6

    දමිතා කඩේ යනතරමට ඔවා මොනවා ද!!!!!!🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 ඉලග මාසෙත් ෆිනෑන්ස් එක ගෙවන්න ඔන නේ ...😭😭😭😭😭

    • @zoniczonic9811
      @zoniczonic9811 ปีที่แล้ว +1

      උඹෙ අම්මගෙද 😂😘

    • @anurashantha2811
      @anurashantha2811 ปีที่แล้ว +1

      @@zoniczonic9811 ෆිනෑන්ස් එක දැම්මා ද!!!!???🤣🤣🤣🤣

    • @zoniczonic9811
      @zoniczonic9811 ปีที่แล้ว

      @@anurashantha2811 පල ගූ බයියා

    • @kalyanikalyani343
      @kalyanikalyani343 ปีที่แล้ว +1

      හරියට හරි

    • @zoniczonic9811
      @zoniczonic9811 ปีที่แล้ว

      @@kalyanikalyani343 ඔයත් ගෑණියෙක්ද

  • @mariedilukshi7596
    @mariedilukshi7596 ปีที่แล้ว

    දහම් පාසල හි හි හී

  • @neviltudor1733
    @neviltudor1733 ปีที่แล้ว

    හොරා කවදාද හොරකම් කෙරුවා කියන්නේ ,

  • @perera5727
    @perera5727 ปีที่แล้ว

    රංගන ශිල්පිනිය njo රූකඩයක්.

  • @jasminegarden4883
    @jasminegarden4883 ปีที่แล้ว +1

    ලොව කන්නැතූව භිටපන්

  • @anushasamanmalee6481
    @anushasamanmalee6481 ปีที่แล้ว +1

    දමිතා බොරු කියන්නෙ නැ ඇත්ත කිව්වේ මේයලයි රගනෙ මොකද ඇත්ත තිත්තයිලු

  • @karunajayantha1263
    @karunajayantha1263 ปีที่แล้ว +2

    මෙයාල කියන්නෙ ඇත්ත.

  • @sanjulasammani7060
    @sanjulasammani7060 ปีที่แล้ว

    ඔබතුමාලා ඔහොම එපා

  • @wasanatv7281
    @wasanatv7281 ปีที่แล้ว

    Ammo 👮🐈

  • @tuanrizmilsinnen1336
    @tuanrizmilsinnen1336 ปีที่แล้ว

    We know abt u

  • @pubudumaduranga6609
    @pubudumaduranga6609 ปีที่แล้ว +7

    onna api piligaththa.....
    hari hide
    reddak edagena mewa kiyanawada danne ne....🙈🙈🤭🤭

  • @vijitharamanayaka3344
    @vijitharamanayaka3344 ปีที่แล้ว

    දී කිරට බලලුත් සාක්කි .අනේ කොමසාරිස් තුමා .ඔබට පත්වීම දුන්නු එකාට ගහන්න ඕනේ .

  • @ranjaniranjani2378
    @ranjaniranjani2378 ปีที่แล้ว +1

    දැන් උබ.කියන්නේ.රංජන් .කිවිවෙිත්
    බොරැද.අනේ 🐕 තෝ පලයන්න
    තොපි

  • @malindapradeephewapannilag2313
    @malindapradeephewapannilag2313 ปีที่แล้ว +1

    ලොන්ඩරි.

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 ปีที่แล้ว

    🤔🤔🤔

  • @samanthipigera9325
    @samanthipigera9325 ปีที่แล้ว

    ධර්මය පිලිබඳ දැනුම බන්ධනාගාර රැදවියන්ට විතරක් පමනක් දිලා මදියි.මුලු පොලිස් ඒකකයට දෙන්න ඕනා.ආන්ඩු වේ රනිල් ඇතුලූ මැරදේශපාලනය කරන සියලුදෙනාටම හා ධර්මයේ හැසිරෙන ආකාරය මොලේ හිල්කරලා ඇතුලට දාලා වහන්න පුලුවන් නම්,ගොඩක් හොදයි. කටින් දේශන තිබ්බා ට මදි ක්යාවෙන් කරලා පෙන්නන්නේ නැත්නම් ඔය කථා නොකියා ඉන්න.තවතවත් ඔය සෝබන කථා කරාම පොලිස්සියම පච වෙනවා .අපරාදේ ඔය කාකි ඇදුම වටිනාකම නැතිවෙලා තිබුනානේ දැන් ඉතුරු ටිකත් ආණ්ඩුව විසින්ම නැත්තටම නැති කරලා දැම්මා. දැන් දැක්කාම කෙලගහන තත්ත්වය ට පත්වේලා මහා හරක් තමයි එයට වග කියන්න ඕනා.

  • @niroshanniroshan1157
    @niroshanniroshan1157 ปีที่แล้ว

    Athttama kiyai

  • @shanthakumara.1973
    @shanthakumara.1973 ปีที่แล้ว

    හා හා හා

  • @gunaratnekospelawattagedon4107
    @gunaratnekospelawattagedon4107 ปีที่แล้ว

    api nodhanna live?

  • @subodhasandamali4820
    @subodhasandamali4820 ปีที่แล้ว

    උබලා කියනවා අපි අහනවා🙄 අනේ සර් තොපි ඕන එකක් කර ගනියව් බඩු මිල අඩු කරලා 😫😫

  • @prasadgunawardhana4916
    @prasadgunawardhana4916 ปีที่แล้ว

    Arr aththada

  • @asokafernando857
    @asokafernando857 ปีที่แล้ว

    දේසබන්දු කිය න යම පල්ලා ගෙ අන පනත් ගැන ඔය අපූරුවට වාර්තා වෙන්නෙ .කියල වැඩක් නෑ .

  • @sooriyabandara9786
    @sooriyabandara9786 ปีที่แล้ว

    ගැනියෙක් කියනවා තවත් ගෑණු අයට ජරා ගෑණු කියලා....දමිතා උබට එහෙම සැලකුවා නම් ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරපන්. ඒ ගැන කියව කියව වටේ හැමනුනාට උබට සාධාරණයක් වෙන්නේ නෑ බං.. ඒ ජෙලර්වරියට කියපන් නඩු දාන්න කියලා.....

  • @madullagavriel4928
    @madullagavriel4928 ปีที่แล้ว +1

    බොරු කියන්න එපා මනුස්සයෝ දමිතා අබේරත්න මහත්මිය කීවේ ඇත්ත

  • @user-bg6sg1yd4j
    @user-bg6sg1yd4j ปีที่แล้ว +4

    දමිත කියන්නෙ චරිතවත්..උගත්..බුද්ධිමත් ..කුල කාන්තාවක්..පත්තිනි අම්මගෙ නංගිගෙ දුව..

    • @formycountry373
      @formycountry373 ปีที่แล้ว

      ඔය අම්මන්ඩි හෝටල් කාමරවල ඉදලා හිටියා කියලා fb එකෙ දැක්කා

    • @sujeewadesilwa6315
      @sujeewadesilwa6315 ปีที่แล้ว

      😃😃😃😃

    • @achilamendis9835
      @achilamendis9835 ปีที่แล้ว

      😂😂😂

  • @formycountry373
    @formycountry373 ปีที่แล้ว

    දමිතා මේ කරපු චෝදනාවට ඇයට විරැද්ධව පැමිනිල්ලක් දරමිය යුතුයි නේද ?
    ඇයි මේ කොහෙවත් යන ගෑනුන්ට මේවගෙ බුරැලක් දෙන්නෙ ? .

  • @napolidanthe8972
    @napolidanthe8972 ปีที่แล้ว +1

    ඔබ තුමාට ගරු කරනවා.. එය නැති කරගන්න එපා. බන්දනාගාර දෙපාර්තමේන්තුව ගැන මොන කතාද? මීගමුවේ ප්‍රසිද්ද අවන්හල කට මුදල් ගෙවලා විස්තර දුන්නම.. සිරකරුවන්ට ලැබෙන්න සලස්වනවා. මොන කතාද.. මේ එකක් විතරයි...225ට ඕනේ විදියට රජයේ ආයතනවල සම .හරක් කඩේ යනවා.

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 ปีที่แล้ว

    ඇයට දඩුවම් කරන්න ඔබලාට කොන්දක් නැද්ද ? ඔබලා ඔක්කොම තක්කඩි.

  • @MS-eo6ud
    @MS-eo6ud ปีที่แล้ว +5

    😂😂😂😂😂😂😂😂😂

  • @upalibandaraweerasekara2984
    @upalibandaraweerasekara2984 ปีที่แล้ว

    දැන් කිය්යි තොපි කරපු බලපෑම්

  • @padeepsuranga2261
    @padeepsuranga2261 ปีที่แล้ว

    අනේ පලයන් බං යන්න....මිනිස්සුගෙන් යැපෙන කාලකණ්ණි උඔලා...

  • @inokainoka1935
    @inokainoka1935 ปีที่แล้ว

    එතේන්ට ගිය කෙනානෙ ඒ දුක දන්නේ

  • @anuruddikawijayabandara8171
    @anuruddikawijayabandara8171 ปีที่แล้ว

    හරි හොද ගුන ගරුක මහත්තයෙක්, 😁😁😁

  • @hansamaliguruge7687
    @hansamaliguruge7687 ปีที่แล้ว

    නිළියක් වන දමිත කියන්නෙ චරිතවත්..උගත්..බුද්ධිමත් ..කුල කාන්තාවක්..පත්තිනි අම්මගේ ම දුව ම වෙන්ඩ පුළුවන්. කොහොමත් බන්ධනාගාරය කියන්නේ නිළධාරි නිළධාරිණියන්ට නිතර චෝදනා එල්ල වෙන තැනක්, එය ඉතා දුස්කර රාජකාරියක් ඉස්සරට වඩා ඒ නිළධාරීන් රාජකාරි කාලය තුළ කායිකව පමණක් නොවෙයි මානසිකවත් වෙහෙසට පත්වෙනවා. සැක හෝ සිර දඩුවම් ලද අය බාහිරින් බන්ධනාගාරය තුළට ඇතුළු වුනාම බොහෝ විට ඔවුන් පිටත සමාජයේදී අනික් අයට සිදුකළ බලපෑම් එහි නිළධාරි මහත්ම මහත්මීන්ටත් රැදී සිටින අනික් අයටත් සිදු කරන්නට හැකිතාක් උත්සාහ ගන්නවා. පුනරුත්ථාපනය වුනා කියන්නේ එහෙමත් කෙනෙක් තමයි අනික් බොහෝ අය තමන් බැහැර දී පුරුදු පුහුණු වුන ජරා රටාවන් පැවැත්වීමට උත්සාහ ගන්නවා. මෙතුමාගේ කතාව අප පිළිගන්නේ සහේතුකවයි. මක්නිසාද දමිතා සිතාගෙන සිටින පරිදි බන්ධනාගාරය කියන්නේ ඇයගේ නිවස හෝ පළල් කළාම පුලුල් අත්දැකීම් ලැබෙන ටෙලි සිනමා ලෝකය මෙන් නොවන තැනක් ද වන නිසයි. මේ වගේ ප්‍රකාශ වලින් ගරු අධිකරණයටත් අනියමින් අපහාසයක් සිදුවන නිසා දමිතාටත් 10 ක් වගේ ගහලා පුනරුත්ථාපනයට යොමු නොකිරීම වරදක්. තෙරුවන් සරණයි.