විදුහල්පතිගේ අයුතු යෝජනාව දැරිය හෙළිකරයි...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ค. 2021
  • විදුහල්පතිගේ අයුතු යෝජනාව දැරිය හෙළිකරයි...
    Watch More Video - goo.gl/2QWjSA
    #adaderana #derananews #tvderana

ความคิดเห็น • 400

  • @chamarianushka9717
    @chamarianushka9717 2 ปีที่แล้ว +140

    අයියෝ රටකට වෙචිච දෙයක්.. තිරිසන් මිනිස්සු 😠😠😠

  • @M.m.chanel.
    @M.m.chanel. 2 ปีที่แล้ว +75

    කාලකන්නි විදුහල්පතිවරු.ගුරු සෙවයටත් අගවුරවයක් .මුන්ට දැඩි දඩුවම් දේන්න ඕනී.

    • @danieaviles576
      @danieaviles576 2 ปีที่แล้ว

      Lamaii gedara tiyaganillaa (adara demaupiyani )🤔ape daruvoo billata gannawa (me kupadi wanachara sakkili )

  • @dsds9978
    @dsds9978 2 ปีที่แล้ว +88

    ඕකට දඩුවම් කෝ ඔය තිරිසනාට දඩුවම් දීපල්ලා..මොකද්ද මේ රටට වෙලා තියෙන්නේ

    • @jayanthaperera2477
      @jayanthaperera2477 2 ปีที่แล้ว +3

      කොපමන සත්‍ය දැයි නොදන්නා වුනද මුල 1960දි සිට අාගමික අධ්‍යපනයට තිබු තැන ඉවතට දැමිමයි

  • @Gossip10482
    @Gossip10482 2 ปีที่แล้ว +74

    ඔකුන්ගෙ අහවල් එක කපලා දන්න ඕන..😂😡😂

  • @gamagehemamali635
    @gamagehemamali635 2 ปีที่แล้ว +35

    වල් බල්ලන්ව ගෙවල් වලට ගන්න කලින් උගෙ චරිතය පොඩ්ඩක් හොයල බලන්න. අනෙක දරුවන්ට ඉගෙනීමේ කටයුතු සදහා ඇතුලතින් කාමර නොදී කාටත් පෙනෙන පරිදි ඉස්තානයක් පිලියල කරන්න මේ සිදුවීම කාටත් හොද පාඩමකි...

  • @user-Thilina0sudesh
    @user-Thilina0sudesh 2 ปีที่แล้ว +66

    අසහන කාරයො ගැන මේ ටිකේම ඇහේනේම මොනා වේලාද මංදා මේ රටට පොලිසියේන් අරන් ගිහින් උසාවියේන් ඇප දිලා ඒලියට දානවා හරියාකාර දඩුවමක් ලැබේනේති නිසා තව කේනේක් ඉලග දවසේ ඒකම කරනො

    • @mtjeducation6644
      @mtjeducation6644 2 ปีที่แล้ว +2

      මං හිතන්නෙ මේ දවස් වල මිනිස්සුන්ට විවේකය වැඩි හින්දා

    • @levelup7609
      @levelup7609 2 ปีที่แล้ว +1

      මොනා වෙන්නද නීතියේ ආධිපත්‍යය හීනවෙලා තියෙනකොට, වෙන්නෙම ඇහෙන්නම ඕවා තමා ඉදිරියට,

    • @kavindujayasinghe2062
      @kavindujayasinghe2062 2 ปีที่แล้ว +1

      මේ රටේ නීතිය හොඳ ගුලිකරල ගහගන්න. උගෙ අම්මගෙ නීතිය හු## .😠😡

  • @slraju3874
    @slraju3874 2 ปีที่แล้ว +13

    සෑම ගුරැවරයෙක්ම දෙවියෙක් නොවන බව ඔබෙ දරැවන්ට කියා දෙන්න. අනවශ්‍ය බක්තිය සහ ගෞරවය දරැවන්ට හෙනයක්මයි.

    • @Miracleshappen2222
      @Miracleshappen2222 2 ปีที่แล้ว

      අපේ අම්මා මට නිතරම කියන දෙයක්...ගුරුවරු කියන්නෙ මහ එපා කරපු ජාතියක් කියලා...හැබැයි මං කියන එක හොදින් තේරුම් ගන්න....හැමෝම නෙමෙයි...සමහරු ගුරුවරු ඉන්නවා මිහිපිට දෙවිවරු...හැබැයි සමහර ගුරුවරු යක්ශ වෙස් ගත් මිනිසුන්.

    • @musirasa4277
      @musirasa4277 13 วันที่ผ่านมา

      satlin sakkiliyage weda walin thama meiwa wadi wune strike strike kisima bayak neha dn ona magulakata ottui🤣🤣

  • @sakeerathnayaka4224
    @sakeerathnayaka4224 2 ปีที่แล้ว +14

    බුදුනේ...ජේසුනේ..
    ඔබ එදා නොවෙයි අද දවසෙයි ඉන්නට තිබුණේ ......

  • @wathsaladlakshan9300
    @wathsaladlakshan9300 2 ปีที่แล้ว +31

    ගුරු වෘත්ටියටම නිගාවක්..මේවා තමා දැන් නිව්ස්.දඩුවම් නැති ඒත් නිව්ස්

  • @HA-gn5yr
    @HA-gn5yr 2 ปีที่แล้ว +42

    හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක්😥😥😥

  • @lahirujanz7460
    @lahirujanz7460 2 ปีที่แล้ว +42

    ටිකක් ඕකාව මේ පැත්තට එවපංකො විදුහල්පති කරලා එයාට හොදට සලකලා අපි යවන්නම්.✊

  • @cutebaby9829
    @cutebaby9829 2 ปีที่แล้ว +13

    කාලකණ්ණි තිරිසනා හෙනගහනවා මේවාට

  • @danu6806
    @danu6806 2 ปีที่แล้ว +21

    Mokkda me bn රටට වෙලා තියෙන්නේ අසහන කාරයෝ වැඩී නේ බං 😣😣

  • @anuradapuravimala1673
    @anuradapuravimala1673 2 ปีที่แล้ว +55

    අතීතයෙ දෙමව්පියො ස්වකීය දුවාදරුවන් සුදුසු කාලයෙ අවහාවිවහා කරවූහ.තරුණතරුණියො ඔවුනොවුන් දුරස්වී ලජ්ජා බය ඇත්තෙ කුමරකුමරි බඹසර සීල් ඇත්තෙ කායිකමානසික සුව වින්දහ. දෙශීය කලාකාරයො 1930 ගණන්වල ඉන්දියානු අනුකරණයෙන් ප්‍රෙමය පදනම් කරගෙන රාගාදී කෙලෙස් වැඩෙන ප්‍රෙම ගීත චිත්‍රපටි නාට්‍යාදීය නිර්මාණ කළහ. එ ප්‍රචාරණ වලින් තරුණතරුණියන් තුල තිබුණු යහපත් සුන්දර චරියාවන් පහවී ප්‍රෙම සම්බධතා ගොඩ නැගුණාහ. එනිසා ගුණනුවණ පිරිහුණ දුබල ජාතියක් බවට පත්වූහ. ප්‍රෙම හෙතුකරගෙන විනාශවූ ජිවිත අප්‍රමාණ වෙති. අද වෙනවිට දෙමව්පියන් හා දුවා දරුවන් යන ඔවුනොවුන් අතර පවා පැවැති ලජ්ජාබය නැති වෙමින් පවති. අන්‍යයන් ගැන කවර කථා ද? ඇතැම් මාධ්‍යායතන ක්‍රියාකාරකම් වලින් කාම උම්මත්තකයන් කාමාපරාධකරුවන් බිහිකොට ඇත්තාහ. පියා දුව සමග ද, මව පුතා සමග අනාචාරයෙන් තිරිසන් බවට පත් කොට ඇත්තාහ. අතීතයෙ රාජ අනුග්‍රහය නොලැබුණත් වර්ථමානයෙ නෙලුම් කුලුණු කලාගම්මාන වැනි ඉදිකිරීම් හා අමාත්‍යාංස සංස්ථාදී ආයතන බොහො ගණනක් කාම උම්මාදය සදහා පිහිටුවා ඇත. මෙසෙ ඇති කල්හි ස්වල්ප දෙනෙක් හැර බොහො මාධ්‍යකාරයො ඉහත කී සමාජයට පව්දෙන නලුනිළි ගායකගායිකා ක්‍රිඩාකාදීන් ගැන නිතර නිතර උඩ දමා දමා වර්ණා කරති. මෙවැනි වසන්ගතයක් ඇති වෙලාවක ලමයින්හට අධ්‍යාපනය ලබාදෙන්නට මාධ්‍යට නොහැකිවී තිබෙ රජයෙ එක් මාධ්‍යයක් හො අධ්‍යාපනයට වෙන් නොකර නලුනිළිගායකගායිකාවන්ගෙ ක්‍රිඩකයන්ගෙ දෙසපාලකයන්ගෙ කුණුහරුප වැඩසටහන්වලට වෙන්කර ඇත්තාහ. දුරකථන භාවිත අධ්‍යාපනය දුවාදරුවන් කාමාතුරයන් කාමඋම්මත්තකයන් බවට පත්කරයි. තවද ආයුර්වෙදයට කොටිගණක ගෙඉඩම පරිත්‍යාග කිරීම, දඹුල්ලෙහි බැංකුවකින් වැරදීමකින් ලැබුණු මුදල් ආපසු දීම වැනි සියලුම මාධ්‍යන්තුල වර්ණාකලයුතුව ඇත. නමුත් එවාට ජනමාධ්‍යයෙ ඉතරම් පිළිගැනීමක් නොලැබුහ. දැහැම් අමිල සෙවයක් කරන සග වෙද ගුරු ගොව් කම්කරුවන් ගැන වර්ණා අල්පය කොසොල් රජුගෙ සිහින සැබැහැ වෙමින් සත්පුරුෂයා පාගා අසත්පුරුෂයා ප්‍රසිද්ධ කරම්න් අද ඇතැම් ජන මාධ්‍ය ඉතා පහත් මට්‍ටමක පවති. ළමයින්තුල අනාචාරකම් සිදුවීම හා ළමා අපචාර සිදුවීම ප්‍රධානම හෙතුව මාධ්‍යයෙහි ඇති ටෙලිනාට්‍යාදී කාමුක දර්ශන වෙති. මාධ්‍යකාරයො සොදුරු මිනිසා රාගාදීයෙන් උමතු කොට අමරුවෙ දමා නැවත ඔහුට මාධයෙන් පහර දෙති. මෙවැනි මාධ්‍ය හා කළාකරුවො වගකිය යුතුවෙයි. මෙ දර්ශන ඉදිරිපත් කරන හා ප්‍රෙස්ශක ශ්‍රාවක යන සියලු දෙනාටම අපායෙ දොර ව්වෘතව ඇත..

  • @geethchamikara3421
    @geethchamikara3421 2 ปีที่แล้ว +9

    ගණිකා වෘත්තීය නීතිගත කරා නම් හරි අසහනකාරයන්ට සල්ලි දීලා උක්කාගන්න යුරෝපීය රටවල්වල වගේ

  • @srilanka5566
    @srilanka5566 2 ปีที่แล้ว +8

    රටේ ගොඩක් උන් අසහනකාරයෝ 😠
    මෙ වගේ උන්ට කිසිම සමාවක් දෙන්න හොද නැ 😠

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 2 ปีที่แล้ว +5

    අබුදස්ස කාලේ... අම්ම මුත්ත කාලේ අහපුවද මේ දරුවන්ව කෙසේ නම් පරෙස්සම් කරම්ද?
    උපරිම දඬුවම් පමුනුවන්න. නීතිය හරියටම ඉෂ්ට කරන්න පිනාව ශේත්‍රයෙන්ම අයින් කල යුතුයි.

  • @rathnayakark9159
    @rathnayakark9159 2 ปีที่แล้ว +3

    කාලක්ණියා මරපිය ⁣ඔකා...නැතිනම් අහවල් එක කපපිය.මෙකි කියපු නිසා හොදයි නැතිනම් විනාසවෙලා යනවා.රටට පිපෙන්න ඉන්න මල් කැකුළක්.හොද අධ්‍යාපන මට්ටමක් තියන ළමයෙක්. .බලධරීණි...මෙය තව දුරටත් නිතීමය ක්‍රියාත්මක උනේ නැතිනම් .නැවතත් විනාස වෙන ගැහැනු දරැවන් කොපමණක්නම් ඉදිද.මොකද ඒ කාලක්ණියා ගේ රස්සාව ගුරු වෘත්තීය නිසා....වහා වහා නැගි සිටිව්.ඔහුගේ අතේමයි ගැහැනු දැවන්...ස්තුති දරැවා ඔය මෙය හෙළිදරව් කලාට...නැවතත් ඔබ වැනි දරැවන් බෙරැගත හැක..ඔහුගෙන්....කියන්න දුකයි රටට වෙච්චි දෙයක්...😥මමත් කොහොමද දරැවා,ඉගෙනීමේ කටයුතු වල යොදවන්නේ.දෙමාපියන් හා දරැවන් පංති කාමරය තුල රැදිසින්න කියා තමයි අවසානේ ලියන්න ඔන....චික් රට මගේ තිරිසන් මිනිස්සුන් ගෙන් පිරිලා...😠😠😠😠

  • @rangaranga1775
    @rangaranga1775 2 ปีที่แล้ว +21

    අනෙ කාලේ වනේ වාසේ ගුරුවරුන්ට mokada me une 😢

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 2 ปีที่แล้ว +66

    පාසල කියන්නෙ දරුවන්ට හොද මාර්ගය කියා දෙන තැනක් ,,ඒත් මොක්කුද මේ විදුහල්පති වරු

  • @ayeshapriyanka8220
    @ayeshapriyanka8220 2 ปีที่แล้ว +2

    අනේ රටට ගිය කලක් කාලකන්නි

  • @theboniyaa1847
    @theboniyaa1847 2 ปีที่แล้ว +3

    එකෙක්ට හොද දඩුවමක් දුන්නා නම් මුන් මේ වගෙ වැරදි කරන්නැ ... නිතියක් නැති එක තමා

  • @ranasinhagepriyanthaperera9220
    @ranasinhagepriyanthaperera9220 2 ปีที่แล้ว +28

    කෝ දැන් ගුරු සංගම් දෙකයි පනහ අඩුවෙනකොට පුක උඩ දාගෙන කෑ ගහන්නේ මේ වලට මීක් නෑ මේවට නීතියෙන් සහනයක් ලැබෙයි ද අර ළමයා තවත් අසරණ වීමක් වෙන්නේ.

    • @summerleaf9080
      @summerleaf9080 2 ปีที่แล้ว +2

      අනේ උන්ගෙ සංගම්.. අද ගුරුවරුයැ ඉන්නෙ ගුරු හොරුනෙ.. ඉස්කොලේට සාරිය අදින ටීචර් අනිත් දවසට පාරෙ යන්නෙ හිරට හිරේ පුක හිරවෙන්න කලිසම ගහන්. ළමයින්ටත් අසහනේ ගුරුවරුන්ටත් අසහනේ බෝ කරවනවා.. ඔහේ පඩියට වැඩට යනවා මිස දරුවො කියන හැඟීමෙන් උගන්නන්නෙ කීයෙන් කී දෙනාද... අපේ කාලෙ උන්නා ටිකක් ගුරුවරු කියන්න පුළුවන් උත්තමයො. අද 10%ක් නෑ එහෙම අය. Tution පන්ති ටික නැත්තම් අද් ළමයි ගොබිලො වෙලා 1800 ගණන් වල පඩික්කම් අතගගා ඉදියි..

    • @hasiWills1021
      @hasiWills1021 2 ปีที่แล้ว +1

      පඩි වැඩි කරගන්න විතරයි සංගම්. 🤣 කාලකන්නි මිනිස්සු ඉන්න රටක් මෙහෙම වත් තියෙනව පුදුමයි

    • @nuwankumara7400
      @nuwankumara7400 2 ปีที่แล้ว +3

      @@summerleaf9080 ගුරු වුර්තියේ නියිලෙන කෙනා උදයටටයි හවසටයි වැඩ නැති දවසෙයි හැම වෙලාවේම සාරිය අදින්න ඕනේ කියලා නියමයක් නැ නේ තමන්ගේ වුර්තිය කරන අවස්තාව තුල පමණක් ඒ වුර්තියට අදලාව ජිවත් වුනාම ඇති එහෙනම් ඉතින් ගුරුවරුත් පාරේ යද්දී ඉස්සරහා මම ගුරුවරයෙක්මි මම ගුරුවරියක්මි කියන එක සාරිය ඇදලා එල්ලන් යන්න වෙයි අනික මේ dimocrtic social republican of sri lanka ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ඒ නිසා ඔබ තුමා අනිත් අයගේ නිදහසට බධාවෙන දේ කියන්න එපා ඉස්සෙලේම අනිත් අයගේ ජිවත් වීමේ නිදසහසට ගරුකරන්න පුරුදු වෙන්න ඒ ගුරුවරියෝ හිරට හිරේ නැතනම් මොන විදහට ඇද්දත් ඔබ මි හරකෙක් වගේ කුලුප්පු වෙන්න එපා ඔබට ඔබගේ හැගීම් පාලනයට අපහසුනම් දිවුල්ගාහක අතුල්ලා ඔබගේ හැගීම් පිට කරගන්න

  • @techtravel2024
    @techtravel2024 2 ปีที่แล้ว +45

    කාලකණ්නි හැත්ත අහුවුනොත් කපනවා ඕකගෙ😠😠

    • @geethanikusum6379
      @geethanikusum6379 2 ปีที่แล้ว +3

      ඔය කියන සර් මහත්තයගේ ඇඳුම් නැතිව පාරේ ඇදගෙන යන්න ඕන ඒ මහතාට දරුවො සහෝදරයො නැද්ද දන්නේ නැහැ පව් එක අතකින් මොලේ කුණු වී ගෙන එනවා ඇති මානසික ලෙඩුන්ගෙන් දරුවන් පරිස්සම් කරගන්න

    • @techtravel2024
      @techtravel2024 2 ปีที่แล้ว +4

      @@geethanikusum6379 අපේ රට බෞද්ධ රටක් වුනාට කමක් නෑ නීතිරීති ටිකක් තද කරන්න ඕන මොකද රටේ හැමෝම බෞද්ධ නොවන හින්දා

    • @shanthihewamuni677
      @shanthihewamuni677 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

  • @malakajayakody8255
    @malakajayakody8255 2 ปีที่แล้ว +2

    ඔයා කාලකණ්ණි බල්ලෝ අපිටත් ලැජ්ජයි ගුරුවරු විදිහට

  • @chadrachndra4894
    @chadrachndra4894 2 ปีที่แล้ว +3

    මෙවන් ගුරුවරුන් ට නිසියාකාරව දඩුවම් දිය යුතුයි .

  • @user-fl8om7yb3l
    @user-fl8om7yb3l 2 ปีที่แล้ว +15

    ඔය කොයි කවුරුත් තමන්ගේ නොවන කිසිම දරුවෙකට ආදරය නැහැ , මතුපිටින් විතරක් පෙන්නනව. අවස්ථාව ලැබුණොත් sorry , හොඳම දෙය තමාගේ ආරක්ෂාව තමා සපයා ගන්න එක.

    • @kavindukaize
      @kavindukaize 2 ปีที่แล้ว

      මොකද්ද කියන්කෝ දාගෙන ඉන්න නම...🤣🤣🤣🤣 කැරි ආතල්

  • @chanakaravirathnayak
    @chanakaravirathnayak 2 ปีที่แล้ว +14

    මේ සියල්ලටම porn sex තමයි..මිනිසාට මිනිසා පාලනය කර ගැනිමට නොහැකි කම සහ මිනිසා තුලින් යහගුන පිරිහීම

  • @shiromishiromi2683
    @shiromishiromi2683 2 ปีที่แล้ว +8

    අයියෝ ලංකාව 😥😥😥😥

  • @w.ssumedha4990
    @w.ssumedha4990 2 ปีที่แล้ว +4

    හපොයි මොකක්ද යකෝ මේ වෙන්නේ ...

  • @chaturidanushka7961
    @chaturidanushka7961 2 ปีที่แล้ว +6

    අහිංසක දුප්පත් දරුවන්ගේ අනාගත හීන උකසට තබාගෙන තමන්ගේ පහත් ආශාවන් ඉෂ්ඨ කර ගැනීමට වෑයම් කරන මෙවැනි වනචරයින්ට නිසි දඩුවම් දිය යුතුයි.රටේ පවතින නීතියේ ඇති දුර්වල බව නිසා සමස්ථ දරැ පරපුරම අවධානමකට ලක්ව ඇත.කරුණාකර මේ සදහා දැඩි නීතිරීති ගෙන ළමයින්ට හා කාන්තාවන්ට සිදුවන මෙවැනි නින්දිත ක්‍රියා නතර කිරීමට රජයේ වගකිව යුත්තන්ගේ අවධානය යොමු කල යුතුව ඇත.

  • @kaviniimalsha1765
    @kaviniimalsha1765 2 ปีที่แล้ว +1

    මොකද්ද බං මේ වෙන්නේ.. එන්න එන්නම කෙල්ලෙක්ට නිදහසේ ඉන්න තියෙන ඉඩ නැතුව යනවනේ 🙄 මොනාද මේ වෙන්නේ..😣😣

  • @samangiudawaththa1360
    @samangiudawaththa1360 2 ปีที่แล้ว +1

    මේවා උනාම මාධ්‍ය ට දානව හැබැයි දඩුවම් දීම ගැන නඩුවෙන් පස්සේ හරි වාර්තා වෙන්නේ නෑ ඒක නිසා බයවෙන්නත් එක්ක කවදාහරි දුන්නු දඩුවම මොකක්ද කියලත් කියන්න..

  • @kreetha4601
    @kreetha4601 2 ปีที่แล้ว +4

    ලෝක සිනාසේ අත ළඟ අනිච්චන් දුක්කේ 😶😶😶😶😶

  • @nadunasanka6708
    @nadunasanka6708 2 ปีที่แล้ว +7

    මිනිසුන් තිරිසන් වෙමින් පවතින නිසා යහපත් මිනිසුන් බුද්දිමත්ව පරිස්සම් වියයුතුයි.

  • @mtjeducation6644
    @mtjeducation6644 2 ปีที่แล้ว +14

    Sex කියන්නෙ මිනිස්සුන්ගෙ අවශ්‍යතාවක් ඒක මේ වගේ කැත විදියට සපුරගන්න යොමු වෙන එක අවම වෙනව ...ලංකාවෙත් ගණිකා මධ්‍යස්ථාන බිහි උනා නම්...😕

    • @npmblog8800
      @npmblog8800 2 ปีที่แล้ว +3

      අනිවා රටේ එහෙම දෙයක් තියෙන්න ඕනේ

  • @sass3013
    @sass3013 2 ปีที่แล้ว +1

    කොහොමද දරුවන් ඉස්කෝලේ යවන්නේ දෙමාපියන් ඇත්තමයි අපේ ලංකාවේ මේ වාගේ කියලා දැනෙන්නේ පිට රට ඉන්න අපිට විතරක් ද

  • @kottafernando4651
    @kottafernando4651 2 ปีที่แล้ว +2

    අනේ මන් ද මුන්ට මොනව වේඊද කියලා උන්ට කොරෝන තමයි හැ දේන් නේ

  • @kalpaperera2022
    @kalpaperera2022 2 ปีที่แล้ว +14

    වල්ල කපන්න ඔනි ඔකුන්ගෙ

    • @chamilamadhurangani6658
      @chamilamadhurangani6658 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම a vage දඬුවම් කිහිප දෙනෙකුට vath දෙනවා nam me deval පාලනය වේවි ...

    • @kreetha4601
      @kreetha4601 2 ปีที่แล้ว

      👍

  • @vihanganipunthathsara
    @vihanganipunthathsara 2 ปีที่แล้ว +11

    ඉස්කෝල වල ජ්‍යෝතිශය උගන්නවද.

    • @ja_netcars
      @ja_netcars 2 ปีที่แล้ว +1

      ඒකනේ බං

    • @vihanganipunthathsara
      @vihanganipunthathsara 2 ปีที่แล้ว

      @@ja_netcars ඒකනෙ සාමාන්‍යයෙන් වයසක principal ල නම් ජ්‍යෝතිශ පන්ති කරනව ඒත් අවුරුදු 17ක ලමයෙක්ට මොකටද ඒව

  • @evillions936
    @evillions936 2 ปีที่แล้ว +7

    ඔකා මට ගෙනත් දිපල්ලකො දන්න එකෙක් ඉන්නවනම් මගෙ පපුව පොඩ්ඩක් අල්ලගන්න යකො ගෑනිගෙ අල්ලගන්කො පොඩි ළමයි විනාශ නොකර කාලකන්නි හැත්ත බල්ලො තුක් විතරක් නාකි පො........

  • @0wassana0
    @0wassana0 2 ปีที่แล้ว +2

    නිර්මාණ ය නමි 👌

  • @vlogsdotcom9699
    @vlogsdotcom9699 2 ปีที่แล้ว +4

    රටක දැඩි නීති තිබ්බ නම්.මෙවන් දේ අහන්න වත් වෙන්නෙ නෑ .මැද පෙරදිග නීති අනුගමනය කිරීම අනිවාර්‍යයි දැන්

  • @tarangavithanage7445
    @tarangavithanage7445 2 ปีที่แล้ว +2

    අනේ ගේන් මිනිසුන් නේ මොහොතක් හින්න හැමදේකම දේපැත්ක් තියනවා කියලා මෙි දැරිය කියන්නේ ඇත්තමද හිතන්න අපිටත් මෙිදේ වෙින්න පුලුවන්

  • @dharmasirimarasinha3800
    @dharmasirimarasinha3800 2 ปีที่แล้ว +2

    ධර්මය මතුවෙනකොට කර්මයත් මතු වෙනව

  • @SLtiKtOkfAnNy
    @SLtiKtOkfAnNy 2 ปีที่แล้ว +2

    ප්‍රසිද්දියේ ජුන්ඩා කපලා කපුටොන්ට කන්න දාන්න ඕනි

  • @redline2033
    @redline2033 2 ปีที่แล้ว

    මේ වගේ එවුන්ට පාතාලේ වගේ වෙනම ටිම් එකක් හදලා ශොට් එක දෙන්න ඔනී...කුරිරු ලෙස මරන්න ඔනී

  • @malsharanasinghe1204
    @malsharanasinghe1204 2 ปีที่แล้ว +4

    මූට හෙන හත ගහලත් මදිනෙ. යකෝ මූට මේ පට්ටම දීපු එකා කවුද 😡😡😡

  • @nadunaththanayaka9472
    @nadunaththanayaka9472 2 ปีที่แล้ว

    මේ වගේ කිම්බිගෙ පුත්තුන්ට ඇප දෙන එක අවලංගු කරන්න ඕනි

  • @karunajayantha1263
    @karunajayantha1263 2 ปีที่แล้ว +1

    ගානිකා මඩම් දාන්ඩ වෙයි වගේ අවසර ඇතුවම.

  • @asyaosikovska6820
    @asyaosikovska6820 2 ปีที่แล้ว +1

    අනේමොනවද.මෙි.අහන්න.දකින්නලැබෙන්නෙ.

  • @naturalworld885
    @naturalworld885 2 ปีที่แล้ว +15

    දෙරණේ යකෝ කොහෙද කැමර් එක අල්ලන් ඉන්නේ..

    • @summerleaf9080
      @summerleaf9080 2 ปีที่แล้ว +4

      ළමයා පේන හින්ද.. පේන්නෙ නැද්ද ඒකට හේතුව දානව. ඇයි ඒ ලමයගෙ මූණ ඔයාටත් බලන්න අසහනේ ද?

    • @hasiWills1021
      @hasiWills1021 2 ปีที่แล้ว

      @@summerleaf9080 නියම අසහනකරයො 🤣

    • @sandeepahettige8024
      @sandeepahettige8024 2 ปีที่แล้ว +2

      @@summerleaf9080 kamara eka allana thana balapan derana wun wena allanna than nadda munta

    • @nuwankumara7400
      @nuwankumara7400 2 ปีที่แล้ว +1

      @Ape lowa wata | අපේ ලොව වටා දෙරණේ එකා කැමරාව අල්ලනේ ළමයගේ පයෝදර දෙකට මුන් තමයි ඇත්ටම ළමයව රේප් කරන්නේ

    • @MS-eo6ud
      @MS-eo6ud 2 ปีที่แล้ว

      ඒ උනාට අනන්‍යතාව හෙම්ලි කම්ලේ නෑම්නේ..හුම්.. 😒😁😁

  • @user-mw1tq4lh5c
    @user-mw1tq4lh5c 2 ปีที่แล้ว

    වලත්තකම තියා ගනිල්ලා තමන්ගෙ ගැනිට විතරක්..නාකි බලු හැත්ත.මුන්ට මෙහෙම විදුහල්පතිකම දිප උන්ට ගහන්න.ඕන..😡

  • @PramudDarshana
    @PramudDarshana 2 ปีที่แล้ว +1

    පව් අහින්සක ලමයෙක්.

  • @noname2480
    @noname2480 2 ปีที่แล้ว

    මීට වඩා හොදට බලාගන්න ඔනි බන් මිනිස්සුන්ව😑

  • @ebayreviewsinhala7258
    @ebayreviewsinhala7258 2 ปีที่แล้ว +3

    මේව ඕන තරම් හැම රටකම වෙනවා. ඒව ඉතිං මෙහෙම මාකට් කරන්නෑ. හරියට නීතිය ක්‍රියාත්මක කරනව මිසක්. අපේ ජරා චැනල් වලට ඉල්ලමක් වගේ ඉතිං මේ ජරාව

  • @sanjayarathnayaka8087
    @sanjayarathnayaka8087 2 ปีที่แล้ว +2

    මේකාගේ.....කපන්න ඔින....

  • @madurapriyankara425
    @madurapriyankara425 2 ปีที่แล้ว

    මොකුත් කියන්නැතිව ඉමු, මොකද අකුරක් හරි ඉගන ගත්තෙ ඒයාලගෙන්නෙ, 🤣🤣🤣

  • @dsvlog2317
    @dsvlog2317 2 ปีที่แล้ว

    කාලකන්නි දස වද දිලා මරන්න ඔනේ

  • @renuamarasinghe7094
    @renuamarasinghe7094 2 ปีที่แล้ว +3

    Ai me අසහනය කාරයෝ මුන් උල තියලත්මඩි.පහර බල්ලට හිතෙන්නේ නෙත්ඩ තමුන්ගෙ දරුවකු wage kiyala.මුනට ගල් ගහලා මරන ඔන්නේ.

  • @sdlmadhusanka1092
    @sdlmadhusanka1092 2 ปีที่แล้ว +2

    බලන් හිටියා ඇති වාග්. එකෙක් දෙන්නෙක් එකතු කරන් ඔය වගේ තිරිසන් හැත්ත පාරට ගෙනල්ලා ගහල මරල දැම්මනම් හොඳයි වගේ. මොකද මුන් හිරේ ගියත් ආයේ එළියට එනවා. ඇවිත් ආපහු කරන්නෙත් ඕකම තමා.

    • @dimuthushehan8655
      @dimuthushehan8655 2 ปีที่แล้ว

      Indiawe nam aie poĺiceya enakam balagena inne naha ewelema game in ekathuwela munwa kammuthu karala wasana wealth kapala ammai thaththaith pana madie wage

    • @sdlmadhusanka1092
      @sdlmadhusanka1092 2 ปีที่แล้ว

      Kiyalaa wedak ne. 🥴

  • @shanthihewamuni677
    @shanthihewamuni677 2 ปีที่แล้ว +2

    ඔකව මිරිස් ගොනියක බස්සන්ඩ ඔනෙ ඇදුම් නැතිව

  • @amilavlogs4562
    @amilavlogs4562 2 ปีที่แล้ว +1

    මොකක්ද බං ලංකාවේ නාකි ටිකට වෙලා තියෙන්නේ ...අසහනය හැමතැනම ...

    • @s.sadewniperera8738
      @s.sadewniperera8738 2 ปีที่แล้ว

      Bus ekak yaddi naki aatal balaganna tibba 🤮🤮

  • @padmapadma4964
    @padmapadma4964 2 ปีที่แล้ว +3

    Munta මොන වගේ දඬුවමක් දෙන්න ඕනෑ

  • @hmiskumara9105
    @hmiskumara9105 2 ปีที่แล้ว

    පව් ප්‍රසිද්ධ කරන්න එපා දරුවට හොද නෑ, යාලුවො කටහඬ අදුනාගෙන විහිලු කරයි

  • @sumithdasanayaka3600
    @sumithdasanayaka3600 2 ปีที่แล้ว +4

    ස්පා ටික ...වහන්න එපා .....

  • @chathunethu9632
    @chathunethu9632 2 ปีที่แล้ว +1

    මෙ බුමියට පහල වෙච්ච කාල කන්නි පක්කු

  • @sadahamsitha
    @sadahamsitha 2 ปีที่แล้ว

    අවසනෙට ඔවටත් ඇප පිට නිදහස් කියලා එයි...

  • @RK-qj3fp
    @RK-qj3fp 2 ปีที่แล้ว

    පොඩි එකෙකුට ඉන්න දෙන්නැ කාලකන්නි 😡

  • @sampathrathnayaka5323
    @sampathrathnayaka5323 2 ปีที่แล้ว +1

    රත්නපුර නම් හරි...
    ඇත්තටම රත්නපුර සමහර පාසල් වල මෙහෙම වෙනවා

  • @shiranirathnayake1484
    @shiranirathnayake1484 2 ปีที่แล้ว +2

    ගුරු වෘත්තිය කන ඔයවගේ පාපතරින්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම බලදරින්ගේ වගකීම මුන්ව කුවේට් වල වගේ පාරවල් වල එල්ලන්න ඕන

  • @chandrachandra1654
    @chandrachandra1654 2 ปีที่แล้ว +1

    කාලකණ්ණි තිරිසනා අනේ දෙවියනේ mokaddha me ලංකාවට මිනිසුන්ට වෙලා තියෙන්නෙ අසහන කාරයෝ හැමතැනම කොහොමද දරුවො හදා ගන්නේ .....me කාලකණ්ණි තිරිසනුන්ge දරුවන්ටත් mun කරදර කරනවා ඇතිනෙ 😠😠😠😠😠😠😠😠😠

  • @andrasgraant3983
    @andrasgraant3983 2 ปีที่แล้ว +1

    බිත්ති හතරකින් ළමයෙක් එළියට දාණ්ඩ කලින් දෙමව්පියන් විසින් ළමයින්ට හොඳ අවබෝධයක් ලබා දිය යුතුයි.

  • @sadahamsithuwili155
    @sadahamsithuwili155 2 ปีที่แล้ว

    ධර්මය විනය දන්න භික්ෂූන් වහන්සේලා පාසල් ළමුන් වෙනුවෙන් දේශනා පැවැත්විය යුතු කාලයක් මේ.ගුරුවරුන්ට ළමයි ඉක්මවන්න බැහැ .දෙගොල්ලොන්ටම පින පව ගැන කියලා දෙන්න ඕන.පව් අහිංසක මිනිස්සු.ගොඩක් දෙනෙක් තාක්ෂණයත් එක්ක පිස්සු වැටිලා ඉන්නේ.

  • @user-kh5qw6of5r
    @user-kh5qw6of5r 2 ปีที่แล้ว +1

    ඔය වගේ එවුන්ට පුකේ අරින්න ඕනේ කෙල නොදා...

  • @noname-bd4lu
    @noname-bd4lu 2 ปีที่แล้ว +2

    බලු ගුරුවරු

  • @samanthausa1580
    @samanthausa1580 2 ปีที่แล้ว +2

    ලං කාව කුපාඩි කමේ අංක එකට ඇවිල්ල හැදෙන්නැති .ජාතියක් බොලවු 👎👎👎🐕🐕🐕

  • @iroshansuranji1144
    @iroshansuranji1144 2 ปีที่แล้ว +6

    නැන්දල දෙන්නා විදුහල්පතිගෙන් ජරාවක් කන්න ඇති,, ඒකයි වීඩියෝ ඩිලීට් කරන්න ඇත්තෙ,, නැත්නම් විදුහල්පති එක්ක ඒ නැන්දල දෙන්න,, 3som එකක්වත්ද දන්නෙ නෑ

  • @Amilas-
    @Amilas- 2 ปีที่แล้ว

    තව කරපන් online අධ්‍යාපනය .... අනේ...G.L Peries මැතිඳුනි මේ online කෙහෙම්මල තහනම් කළ මැනව..

  • @anushikathilini9892
    @anushikathilini9892 2 ปีที่แล้ว +2

    Ane mokakda me rate minissunta wela thiyenne.

  • @hasanwaidyarathne8127
    @hasanwaidyarathne8127 2 ปีที่แล้ว

    ඉගෙන ගත්තට දැන් ලමයින්ට මොල නෑ

  • @s5panda30
    @s5panda30 2 ปีที่แล้ว

    මේ දවස්වල ලංකාවේ සමහර උන් මද කිපිලා....පාසල් වහල නිසා අසහනයෙන් පෙලෙන්නෙ මුන්.කොහොමද බයක් නතුව දරුවන් පාසල් යවන්නෙ....ගුරු වරු කොච්චර විශ්වාස කරනවා ද ...මේ වගේ බල්ලො හොඳ මිනිස්සුන්ට තියෙන තැන නැති කරනවා ...

  • @user-hx9ig5sy1s
    @user-hx9ig5sy1s 2 ปีที่แล้ว

    පව් අනේ ඒ දරුවා

  • @krishanlakmal8130
    @krishanlakmal8130 2 ปีที่แล้ว

    ධර්ම දීපය , බුදුන් උපන් දේශය
    කිය කියා සැනසෙන්න. තව ඉස්සරහට තව කෙලි බලාගන්ඩ පුළුවන්

  • @anuruddaanu1674
    @anuruddaanu1674 2 ปีที่แล้ว

    පවු යකෝ අසරණ නංගිල පාලකයින් මෙන්න මේව වෙන්න දෙන්න එපා ☝

  • @chanuxentertainment4737
    @chanuxentertainment4737 2 ปีที่แล้ว

    කම්පා නොවන්න බුදුන් දේශනා කල ධර්මය ඒ විදියටම සිදුවෙයි

  • @saga-lc4zs
    @saga-lc4zs 2 ปีที่แล้ว +4

    දුවෙ මෙසමාජයෙ හොඳ කියලා අපි හදුන්වන අයගෙන් තමා අපිට ප්‍රශ්න එන්නේ. හැමවිටම කල්පනාකාරීව ජීවත්වෙන්න දුවේ. බුදු සරණයි

  • @udaya433
    @udaya433 2 ปีที่แล้ว +1

    කොහේද යකෝ මෙි පකයා ඇට ගලවන්න ඔනි

  • @wasanawimalathunga2090
    @wasanawimalathunga2090 2 ปีที่แล้ว

    කපලා කෑලි කරන්න ඕන බල්ලාන්ට කන්න දෙන්න ඕන ඔකාගෙ ඔක තියෙන නිසානෙ ඔකේ අමරුවෙන් දගලන්නෙ පරයා 😡😡😡

  • @hansakashehanofficial3632
    @hansakashehanofficial3632 2 ปีที่แล้ว +1

    කෙල්ල අහින්සක වගේ නේ 🙄

  • @user-eq8bt7zs3e
    @user-eq8bt7zs3e 2 ปีที่แล้ว

    Hapoiiiiiiiiii deiyaneee 😳😳😳😳

  • @sandakathmini5371
    @sandakathmini5371 2 ปีที่แล้ว

    දැන් ඉතින් වෙන කුමක් කරන්නද?
    ❤️ කරනු මිස

  • @rasi9280
    @rasi9280 2 ปีที่แล้ว +2

    පුදුමයි අනේ මෙිව ලෝක විනාසය කොරොන අස්සෙ තිරිසන්නුත් බෝවෙලා

  • @moonstars5081
    @moonstars5081 2 ปีที่แล้ว

    මේ පොඩිවුන්ට මොන රෙද්දේ ජෝතිසයද... අම්මලාටත් අයෙ ඉතිං පන්ති පන්ති කියලා පිස්සු වැටිලා ඉන්නේ.
    මේ මල් වගේ පොඩිවුන්ට දෙන වදවක්..
    අරූට නිසි දඬුවම් දිය යුතුයි. නැත්නම් දරුවෝ කීදෙනෙක් අමාරුවේ දායිද දන්නැහැ.

  • @wpsilva2762
    @wpsilva2762 2 ปีที่แล้ว

    එහෙනම් පුතේ ඒ සර්ගෙන් ඔයාගෙ නැන්දා ජරාවක් ගිලලා, ඒකනේ ෆොටෝ ඩිලීට් කලේ.

  • @nadeesuwarnamali8742
    @nadeesuwarnamali8742 2 ปีที่แล้ว +2

    මුන්ට මොකෝ යකෝ වෙලා,තියෙන්නේ☹️

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว +1

      දැන් ඉන්න උන්ට මොන ගායක්ද හැදෙන්නේ මුන් ඉගෙන ගත්තා ට මෝලේ පල්ලෙහා ට බැහැල

  • @gayan9264
    @gayan9264 2 ปีที่แล้ว +1

    තිරිසන්නු වැහි වැහලා...මේ දේවල් වලට වැට බැදෙන්නෙ කවදා ද ...???

  • @beruwalaanniyan6018
    @beruwalaanniyan6018 2 ปีที่แล้ว

    එදා නානසාරයා එක සිංහලයෙකුට ප්‍රශ්නයක් නම් මුලු තම්බියම නැති කරගන්නව කියලා උගේ ඇට දෙක පොලොවෙ ගහන් කෑ ගැහුවා , පාස්කුවෙන් පස්සෙ තම්බින්ට කරපු දේවල් උන්ගෙ මූන අරින්න කියලා දැන් අපිට වහන් යන්න වෙලා , උන්ගෙ මිනී පුච්චනකොට සතුටු උනේ අපේ කුහක කමට අද මේ හැම දේකටම ගෙවනවා අද විතරක් කොච්චර දේවල් ද හැම දෙයක්ම සිංහලයට අරහෙ හිමිනමක් ගෝල හිමි නම මරන්න ලක්ශ 15 දීලා අහුවෙලා තව අවු 15 කෙල්ලෙක්ව හිමිනමක් ඇතුලු ඩොක්ට කෙනෙක් දේශපාලකයෙක් දූශනය කරලා මෙව්ව නොවුන නම් බුදුන්ගෙ දේශනා බොරු වෙනවා කල කල දේ ඵල ඵල දේ

  • @naveendahanayake647
    @naveendahanayake647 2 ปีที่แล้ว

    රාජ්‍ය සේවයෙන් නෙරපා හැරීමට ප්‍රමාණවත්

  • @ramanievidanage5357
    @ramanievidanage5357 2 ปีที่แล้ว

    මුන්ට කසපහරවල්වත් ගහපියවු ප්‍රසිද්ධියේ මොන කාලකන්නී රටක් වෙලාද මේක හෙමතෙනම අසහන කාරයෝ පුන්චි පැටවුන්ට පාරේ බෙහෙලා නිදහසේ යන්න නෙඅ ගෙදරක තනියම ඉන්න නෙඅ එක්කෝ රට බලන පාලකයෝ එකතු වෙලා මේ අපරාධ කරන එවුන්ට දඩුවම් ඩෙන්න නීතිසම්පාදනය කරන්න ඕනේ නෙත්නම් කැලඒ නීතිය කරන්න ඉඩ දෙන්න ඕනේ