Hiru Tele Films | සිහින ජීවිත | 2023-07-08

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 319

  • @danushkadanushka-tk5tu
    @danushkadanushka-tk5tu ปีที่แล้ว +78

    අද කතාව හරිම ලස්සනයි. චුට්ටක්වත් ඇස් අහකට ගන්න හිතෙන්නේ නෑ. වෙනදා කතා නම් පොඩ්ඩක් skip කර කර බලන්නේ. අද කතාවනම් පොඩ්ඩක්වත් skip කරේ නෑ. ඒ තරමට කතාව ලස්සනයි. හැම සෙනසුරාදාම මේ වගේ ලස්සන කතාවක් දාන්න. එතකොට ගොඩක් ආසවෙන් බලන්න පුලුවන්...😊😊

  • @kokilaanjani7588
    @kokilaanjani7588 ปีที่แล้ว +26

    අනේ මේ කතාව හරිම ලස්සනයි .කවිදුට තමයි කැමති❤️.ලස්සන කොලුවෙක්.සාරත් ලස්සනයි.සුපිරි.😃❤️

  • @mohandilhara1643
    @mohandilhara1643 ปีที่แล้ว +96

    අනේ තව චුට්ටක් තිබ්බ නම්.... කාලෙකින් බලපු හොදම කතාව ❤️❤️... ඒ සාර ගේ ලස්සන හින්දි ඇක්ට කෙනෙක් වගේ හැමෝම අති දක්ෂ රංගන දායකත්වය ❤️❤️🙏🏽🙏🏽🎸🎸 බුදුසරණයි...

    • @JesikaRFernando-nb7kl
      @JesikaRFernando-nb7kl ปีที่แล้ว +1

      Ow ane lassanama tika nathuwa end karala 😢

    • @enokadilani404
      @enokadilani404 ปีที่แล้ว +1

      ඇත්තමයි තව චුට්ටක් දිග උනානම් ශොක් ලස්සන කතාවක්

    • @munamohammed7069
      @munamohammed7069 ปีที่แล้ว

      ppppppppp😊

    • @ireshakalpani36
      @ireshakalpani36 ปีที่แล้ว

      Lassanai appa🎉🎉🎉

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +59

    ලෝකයෙන් සැගවී ජීවිතේ සොයනා මිනිස්සු... ලස්සනයි කතාව... 🤗🤗🤗
    රසවිනවා නරබන ගමන්... 🤗🤗🤗🤗

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +23

    අදත් ලස්සනයි ...
    තුණුරුවන්ගේ සරණයි හැමෝටම ...
    බොහොම ස්තුති ❤❤❤❤❤

  • @kavishasewwandi6606
    @kavishasewwandi6606 ปีที่แล้ว +17

    ඇබ්බැහි උනා එ කතාවට.🥺❤️

  • @diltharu4068
    @diltharu4068 ปีที่แล้ว +361

    මේ කතාවට කැමති උන අය කො 🙄❤️

  • @saumyaweerasinghe4248
    @saumyaweerasinghe4248 ปีที่แล้ว +1

    Mee drama eka තව ටිකක් තිබුණා nam හොඳයි කියලා හිතෙන්නේ mata witharada.....thanks හිරු ❤👍.......

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +8

    කාපට් කමින් ආදරය දිනන්න බැ... 🤗🤗🤗
    අවංක කමින් ආදරය දිනන්න හැකියි... 🤗🤗🤗
    එක ලෙස තේරුම් ගත් ආදරය කරන දෙදෙනෙක් හබුවන්නේ අහබු ලෙස... 🤗🤗🤗 එහෙම අවංක සිත් දෙකක්ම යා වේවා... එවිට ආදරේ ලස්සනවේවි... 🤗🤗🤗
    එවිට ආදරේ සාර්ථකයි... 🤗🤗🤗
    පස්න නැති ජීවිතේ පවුලෙන් පටන් ගනීවි... 🤗🤗🤗
    රට ලස්සන වේවි සැබෑ ආදරයෙන්... 🤗🤗🤗

  • @WayomiKashmira
    @WayomiKashmira ปีที่แล้ว +15

    මේ ඩයස්ගේ නංගිද😍බුදු අම්මෝ සාරාගේ ලස්සන 😍

  • @අත්තම්මගේකුස්සිය

    හරිම ලස්සන කතාව එ කතාව අපි සෙරමලා ගේ වුනානමි එක තවත් ලස්සන එක කතාවක් වෙිවි මෙ කතාව ලියු ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතිය 🙏🙏🙏

  • @RaniRani-oq8fy
    @RaniRani-oq8fy ปีที่แล้ว +16

    හරිම ලස්සනයි කතාව ස්තූතියි ❤❤👍👍

  • @XhhdhdiuuHdudh
    @XhhdhdiuuHdudh ปีที่แล้ว +4

    හරිම ලස්සන කතාවක් අසරණ මිනිස්සු තලා පෙලා දාන්නයි බොහෝ දෙනා උත්සහ කරන්නේ කතාව ලියපු කෙනාටත් ඇඩ් වලට ඉන්න සියළුම දෙනාටත් තෙරුවන් සරණයි

  • @TMmorayaz961
    @TMmorayaz961 ปีที่แล้ว +16

    හිරු එකේ කාලෙකින් ගිය හොඳ Tele Film එකක් ❤️

  • @mendis4757
    @mendis4757 ปีที่แล้ว +20

    හැමෝටම වඩා සාරට ඉන්න නිලිය ලස්සනයි. ටෙලි නාට්‍ය ක්ශේත්‍රයේ ලස්සනම නිලිය. කිසිම අඩුවක් නෑ.
    සුබපැතුම් .

  • @aci7629
    @aci7629 ปีที่แล้ว +15

    රීටාට ඉන්න චරිතෙ වගේ චරිත මේ සමාජෙ කොච්චර ඉන්නවද. හරිම ලස්සන කතාවක්

  • @wasanthikumari5522
    @wasanthikumari5522 ปีที่แล้ว +14

    සුපිරි යි කතාව.ස්තුතියි.හිරැ.ටිවි❤❤

  • @chandimaudayangi2023
    @chandimaudayangi2023 หลายเดือนก่อน +1

    මේ කතාවෙ රන් කැටීට කැමති අය කෝ😊😊😊😊😊

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +19

    සිතක් අපහසු තාවයට පත් කර ආදරයක්‌ දිනා ගන්න නොහැකි බව තේරුම් ගන්න තිලිණයක් කරගන්න... 🤗🤗🤗 වයිරය ජීවිතේ විනාශ කරාවි... 🤗🤗🤗

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 ปีที่แล้ว +7

    අවසානය හිතන්නෙ නැති විදිහට ලස්සනට ඉවර උනා😊

  • @ruthgody555
    @ruthgody555 ปีที่แล้ว +7

    Beautiful tele drama loved it. 😊loved it if you can continue this story again..pls. 😊watching from Melbourne Australia 🇦🇺 😊

  • @adss7951
    @adss7951 ปีที่แล้ว +3

    නියම, kathaea, man, අදුන, ගත්තා ඕනර් ගේ, පුතා කියලා good 🎉

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +28

    හරි ආදර්ශමත් කතාවක් තෙරුවන් සරණයි

  • @nethudilrukshika2837
    @nethudilrukshika2837 ปีที่แล้ว +7

    3 පාරක් ම බැලුවා අන්තිම ටික ඒ තරමටම ලස්සනයි

  • @මදුවන්තිමදුවන්ති

    කතාව ලස්සනයි.ආදර්ශමත් කතාවක්.හැමෝම හොදට Act කරනවා.නදී අක්කෙ ඔයාගෙ Act එක ලස්සනයි..❤💞🥰👍

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 ปีที่แล้ว +1

    මේ නාට්‍යයේ අන්තිම වචන දෙකට තමයි මම ආසම සහ බුද්ධිමත් වචන දෙකක්.සාර්ථක පවුල් ජීවිතයක පවත්ම තියෙන්නේ බිරිඳක් ගෙදර සිටීමෙන්.අද ඒක නහ.මානවයාගේ ආරම්භයේ සිට වගේම සොබාදහමේ මවීමද බිරිඳ ගෙදර සිටීමයි.ඒනිසා අතීතයේ පවුල් ජීවිත සුන්දරී උනා.අද ඒක නහ.ලස්සන නාට්‍යය ක්

  • @GihanMadushanka-y5p
    @GihanMadushanka-y5p 3 หลายเดือนก่อน

    lassana kathawak tv aken balalath aye parak balanna hituna thank you hiru😍

  • @yethminbinuka3796
    @yethminbinuka3796 ปีที่แล้ว +4

    අම්මො යකො ඒක පදිරියක් යකෝ👍😃♥ අන්තිමට කියපු ටික ඒ වචන ටික ඒ ආදරේ ♥ හම්මෙ

  • @ireshadilhani4690
    @ireshadilhani4690 ปีที่แล้ว +7

    අනෙ සාරා❤️ එයා හරි කියුට්❤️

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +6

    බලෙන් ලබා ගන්න බැරිය සැබෑ ආදරය... 🤗🤗🤗
    හිත් දෙකම එකට යා වෙන්න ඕනි... එවිට දෙදෙනාටම ආදරය රැකවරණය ලැබේවි... 🤗🤗🤗
    කැමැත්තෙන්ම ආදරය ලබා ගත්තොත් ජීවිතේ දිනුම්... 🤗🤗🤗🤗
    නැත්තන් අකමැත්තෙන් ලබාගැනීමෙන් ජීවිතේ පරාදයි... 🤗🤗🤗

  • @wimukthisasidu2561
    @wimukthisasidu2561 ปีที่แล้ว +6

    සර්ට ඉන්න කේනා හරිම අහිංසක පාටයි

  • @chithrawijesinghe8091
    @chithrawijesinghe8091 ปีที่แล้ว +57

    කතාව ලියපු කෙනා ට ස්තුතිවන්ත වෙනවා ලස්සන කතාවක් .....

  • @JanukaNagahawaththa-kj3jh
    @JanukaNagahawaththa-kj3jh ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි මේ කතාව 2 කොටසක් onimai

  • @wikramagenilmini4606
    @wikramagenilmini4606 ปีที่แล้ว +4

    සාරගේ රංගනය ගොඩක් ලස්සනයි. වෙලාවකට දෙව්මිගේ (නයනතාරගේ )ශේප් එකත් තියෙනවා සාරට.

  • @anuchikaanu7779
    @anuchikaanu7779 ปีที่แล้ว +9

    ගොඩක් වැදගත් කතාවක් ලස්සනයි අනේ තව පැයක්වත් තිබුනානම් හොදයි

  • @ramyakumari5627
    @ramyakumari5627 ปีที่แล้ว +21

    අනෙ මෙ කතාව ගෙඩක් ලස්සනයි ❤❤❤❤

  • @TamarzPoli
    @TamarzPoli 2 หลายเดือนก่อน

    අවසානයේ දී හරිම ලස්සනයි තෙරුවන් සරණයි 🙏🙏💐💐

  • @janakapriyant2112
    @janakapriyant2112 ปีที่แล้ว +11

    ඒකනේ ඇයි මේ කතාව මගදි නතර කරේ 😢😢😢❤

  • @lankapujani9956
    @lankapujani9956 ปีที่แล้ว +10

    ලස්සනයි හරිම අර්ථවත්❤❤❤❤❤❤❤❤❤

  • @sunethrakumari1868
    @sunethrakumari1868 ปีที่แล้ว +13

    හොද වැඩේ රීටා ගෑනිට

  • @BanukaChathuranga-tl6zl
    @BanukaChathuranga-tl6zl ปีที่แล้ว +8

    Tv ekenuth beluwa ude harima lassanai 💙

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +7

    හෝ ලස්සන කතාවක් ඹ්නෑම.ඹපිස්.එකක.ඉන්නවා.ච්ත්ත.අදින.පිරිමි.පරාන.නිවුනුත්.ඒවගේ😮😮😮

  • @sewwandi-c5q
    @sewwandi-c5q 6 หลายเดือนก่อน +1

    බලපු ලස්සනම කතාව සාරා❤❤❤❤❤❤

  • @nilmini8011
    @nilmini8011 ปีที่แล้ว +5

    ස්තුතියි හිරු ❤❤❤❤❤

  • @Magdalin7
    @Magdalin7 ปีที่แล้ว +4

    කතාව බලන්න ගත්තේ අපේ පැංච ඉන්නව දැකල , කතාව හොඳයි කියලා හිතුණා .

  • @prabathmadushanka86
    @prabathmadushanka86 ปีที่แล้ว +2

    දුනීෂා පියුමි සාර්ථකයි.ලස්සන කතාව.

  • @kausi1506
    @kausi1506 ปีที่แล้ว +11

    සුපිරි ❤

  • @shamaliindika9140
    @shamaliindika9140 ปีที่แล้ว +7

    ❤❤❤සුපිරි

  • @nishunish1338
    @nishunish1338 ปีที่แล้ว +37

    අවසානෙ තව තිබ්බ නම්. එ කොල්ලා රටින් ගෙනාපු ඇදුම් ඇදන් ඔෆිස් එද්දි ලස්සනයි කිව්ව නම් ❤

  • @Nilmini-w9h
    @Nilmini-w9h 6 หลายเดือนก่อน

    ලස්සන කතාවක් ආසාවෙන් බලන්න පුලුවන් උනා ස්තුතියි ❤❤

  • @deumideumi430
    @deumideumi430 ปีที่แล้ว +8

    E kathawa lassanai.awasane thawa tikak giyanm hodaiii.😍😍

  • @kumaridanushka5607
    @kumaridanushka5607 ปีที่แล้ว +2

    කවිදු,සාරා හින්දි වගේ, ලස්සනයි ,තව ටිකක් තිබ්බනම්.හරි

  • @1Thakshila
    @1Thakshila ปีที่แล้ว +4

    අද කතාව ලස්සනයි ,, 👑️❤️

  • @DinuDinu-wo5lm
    @DinuDinu-wo5lm 7 หลายเดือนก่อน +1

    අම්මෝ මාරම ලස්සනයි ❤️🥰

  • @chandrikakumari1797
    @chandrikakumari1797 ปีที่แล้ว +4

    මේ ඇත්තමයි.මාරම ලස්සනයි ආ❤❤❤❤

  • @වාහනපිස්සා-ද7භ
    @වාහනපිස්සා-ද7භ ปีที่แล้ว +3

    අවසානය සුපිරියි ❤❤❤

  • @iranganihemamala-hs4gw
    @iranganihemamala-hs4gw 5 หลายเดือนก่อน

    ලස්සන. කතාවක්. ඒ.මොකද. අද.සමාජයට.වැදගත්. ලස්සන. කතාවක්..❤❤❤

  • @hettiarachchigemanel9601
    @hettiarachchigemanel9601 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි 🎉🎉

  • @RavindraRanga-by1iq
    @RavindraRanga-by1iq 3 หลายเดือนก่อน +1

    කතාව හරිම ලස්සනයි ..ඒත් සාරාට ඇත්තටම ආදරය කරන්නෙ රංකැටිය..ඒක තමයි ආදරය කියන්නෙ.
    රෙස්පෙක්ට් රංකැටි

  • @Nadee212
    @Nadee212 8 หลายเดือนก่อน +1

    Me kathawa nam ලස්සනයි ❤

  • @AnurangiNisansala
    @AnurangiNisansala ปีที่แล้ว

    ලස්සනයි ඒ කතාව.. තව ටිකක් කතාව තිබුනානම් හොඳයි කියලා හිතුනා ❤

  • @chathurikamadushanie9785
    @chathurikamadushanie9785 ปีที่แล้ว +4

    ඒ අක්කා ශෝයි ❤

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +6

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
    ♥️හදවතින්ම ලස්සනයි ♥️
    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
    හොද කතාවක්... 👌👌👌

  • @janakikumarirathnyaka6288
    @janakikumarirathnyaka6288 ปีที่แล้ว +3

    තව ටිකක් තිබුනානම් 😍 ලස්සනයි

  • @kamaldisanayaka1523
    @kamaldisanayaka1523 ปีที่แล้ว +9

    Super..❤❤❤❤

  • @kanthiperera9012
    @kanthiperera9012 ปีที่แล้ว +7

    ලස්සන කතාව ❤❤❤❤❤❤❤❤❤

  • @WGRanithmadulkini
    @WGRanithmadulkini ปีที่แล้ว +2

    අනෙ එකෙ අන්තිම කොටස😍😊

  • @jinadanu9077
    @jinadanu9077 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ‍රගපෑම වගෙම කතාවත්

  • @MageBinki
    @MageBinki ปีที่แล้ว +1

    Harima lassana kathawak thawath diga kthawak unannm meke deweni kotasakuth dennkoo❤️‍🔥

  • @maheshdanu9652
    @maheshdanu9652 ปีที่แล้ว +6

    Harima lassanai kathawa

  • @anushaprasadi4865
    @anushaprasadi4865 ปีที่แล้ว +1

    Wow super telefilms.deprakm baluwa ow sasara wgem anith aygeth ragapama athi sartaki .subapatanaw siyalu dent.

  • @shaniperera7138
    @shaniperera7138 ปีที่แล้ว +5

    ලස්සනයි අදත් කවුද මේ සාරා ❤️

  • @MaliKodituwakku
    @MaliKodituwakku 3 หลายเดือนก่อน

    ලස්සනයි තවත් ඉදිරියට යන්න තිබුනා

  • @lineyageramya1553
    @lineyageramya1553 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි .ගොඩාක් ආදර්ශමත් .

  • @ranokaranoka6016
    @ranokaranoka6016 ปีที่แล้ว +4

    හරිම ලස්සන කතාවක් ❤️❤️❤️❤️🌹🌹🇸🇦

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 5 หลายเดือนก่อน

    Harima lassana adarsamat katawak oyala siyalu danata budu sarani ❤❤❤❤❤❤😢😢😢😢

  • @sditech8178
    @sditech8178 ปีที่แล้ว +9

    සාරගෙයි කවිඳුගෙයි රංගනය විශිෂ්ට යි
    පිටපතක් ලස්සනයි
    මේ දෙන්නගෙ රංගනයන් ඉදිරියේ දී අපට දකින්නට
    ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා

  • @kdlife9989
    @kdlife9989 ปีที่แล้ว +7

    රන්කැටියා ගැන අවසානෙට දුක හිතුනා😒😒

  • @ROHANAROHANA-in1by
    @ROHANAROHANA-in1by ปีที่แล้ว +4

    ❤❤❤ malaka sir ❤❤❤

  • @nihalperera8913
    @nihalperera8913 ปีที่แล้ว

    Anaae magaee kumarii paththarayaee enna kalaya matak una❤🎉 ,bandula pathamakumara🌷 vijaya kumaranatunga .🌷 Sabitha🌷 ,malini 🌷,sriyani amarasena🌷 ,,saha godak aiya sitiya ,,, lassana kalaya hoda katawak 🎉 ,,thank you lassana katawa,,blessing you all ❣️🌷🌷🙏👍

  • @vishmisachinthana6824
    @vishmisachinthana6824 ปีที่แล้ว +4

    Harima lassana කතාවක්

  • @pathmimadushika3691
    @pathmimadushika3691 ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සනයි❤❤❤

  • @suddi3715
    @suddi3715 ปีที่แล้ว +3

    ලස්සනයි ❤ තව චුට්ටක් තිබ්බන්...🤗

  • @nishunisansala1434
    @nishunisansala1434 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ❤

  • @madudesilava8770
    @madudesilava8770 ปีที่แล้ว

    Godak lassanai kathawa adarsamath nugath kamata padamak isthuthi hiru ❤❤kuweit

  • @RoshanPradeep-um1qm
    @RoshanPradeep-um1qm ปีที่แล้ว +1

    ලස්සන කතාවක් කාලෙකින් බලපු❤

  • @mindwithmaster
    @mindwithmaster ปีที่แล้ว +2

    මාරම ලස්සන කතාවක්💜️

  • @nihalperera8913
    @nihalperera8913 ปีที่แล้ว

    Thx🙏🙏🙏🙏 🎉❤ lassana katawak ,(london ) nihal nadi .nimila .rose ,and ,douglas 🎉❤🎉

  • @enokadilani404
    @enokadilani404 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සන කතාවක් ❤❤❤❤

  • @sumithrapereraroberts755
    @sumithrapereraroberts755 ปีที่แล้ว +2

    හරිම ලස්සන කතාව

  • @dasunmanaram8846
    @dasunmanaram8846 ปีที่แล้ว +1

    ලස්සනයි..❤❤❤

  • @thisarisamadi9545
    @thisarisamadi9545 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි ❤❤❤

  • @Malee-1
    @Malee-1 ปีที่แล้ว +1

    Beautiful mini film❤

  • @ramanichandraleka3879
    @ramanichandraleka3879 ปีที่แล้ว +1

    Me kathawa thawa tikk idiriyata thibbanam thwa godak lassanai kathawa❤❤❤❤❤❤❤❤❤

  • @indikaruwanindika7463
    @indikaruwanindika7463 3 หลายเดือนก่อน

    Wow mekanam Patta lassanai mara vidihata hithata weduna ❤

  • @chamararuwan524
    @chamararuwan524 ปีที่แล้ว +5

    කියන්න වචන නෑ.ඇත්තටම ගොඩක් හොඳ කතාවක්.❤

  • @chanakasanjeewa4392
    @chanakasanjeewa4392 ปีที่แล้ว +1

    Thawa issarahata kathawak thibbanm super MN balapu lassanata kathwa ❤️❤️❤️❤️

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ❤❤❤😂

  • @නිරංජි
    @නිරංජි ปีที่แล้ว +1

    හරිම ලස්සනයි කතාව තව දික් වුනානම්😢

  • @ThejanDulmina
    @ThejanDulmina 9 หลายเดือนก่อน

    අනේ කතාව හරිම ලස්සනයි තව ටිකක් තිබුනාමි හොදයි