🔴හිත ඉල්ලන තරු - HITHA ILLANA THARU - 2023-09-17

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 84

  • @rasikasanjieani9045
    @rasikasanjieani9045 ปีที่แล้ว +22

    යුරේනි අද ඔයාගේ ඇදුම නම් ලස්සනයි ඔයාට ඒ වගේ විලාසිතා තමයි මැච් වෙන්නේ 👍👍

  • @oshencool494
    @oshencool494 ปีที่แล้ว +8

    අක්කෙ ඔයා කටිිටිය අනුව තැනට ගැලපෙන අැදුම අදිනවා අද ගවුම ලස්සනයි ❤

  • @wamelapodduwa
    @wamelapodduwa ปีที่แล้ว +3

    බුද්ධික මල්ලි අදනම් හිත ඉල්ලන තරු බලන් ඉදල වැඩ කරන සේවයෙන් ඉවත් කරාවි. බයේ බෑඅප්පා 😂😂😂😂❤❤❤❤මරු මරු මරු ෂෝක් අනේ අදනම්

  • @wamelapodduwa
    @wamelapodduwa ปีที่แล้ว +2

    අද 19වෙනිදා තමයි බලන්නේ තරු පිරි රෑත් ලස්සනයි. එදත් රංජන් රාමනායක ඇමති තුමා කියන කරන දේවල වලටත් මරු මරු මරු ෂෝක් අනේ එදින ඇවිත් හිටියා අයත්. මැදපෙරදිග සහරා කතරේ සේවය කරන ශ්‍රීලංකා අපි ඔයාල හැමෝම ගේ වැඩසටහන් බලන ව. හරීම සතුටුයි ❤❤❤❤❤❤

  • @chamathbandara3604
    @chamathbandara3604 ปีที่แล้ว +3

    අම්මෝ සමරේ රෝස මලේ කියද්දි පෑඩා ගහපු පෑඩ් පහර ❤️😁

  • @w.s6532
    @w.s6532 ปีที่แล้ว +4

    Sanika mata nam oya කවදත් ලස්සනයි ආදරෙයි නංගී හැමදාමත් ජය වේවා ❤❤❤❤

  • @GunawathieRajasekara-m9y
    @GunawathieRajasekara-m9y ปีที่แล้ว +3

    ජනනාත් මරැ හැමොටම ආදරෙයි ජයවේවා❤❤❤❤

  • @d.muvindu5790
    @d.muvindu5790 ปีที่แล้ว +1

    Swarnawahini ekatai oya gollo okkotakai godak sthuthui ❤❤❤

  • @Hs-ki7fg
    @Hs-ki7fg ปีที่แล้ว +4

    *_අනේ බුද්දික අයියා මේ වැඩසටහන මරුට කරනවා_*_ 🤩🤩 👍👍 _*_අද ආපු හැමෝම මරු_*_ 😁😁 👌👌 _*_අනේ බුද්දික අයියේ ප්‍රමොත් අයියවයි , ඩිලුශි අක්කිවයි , රාම් අයියවයි , තුලංගා අක්කිවයි , තිලිණ අයියවයි මේ වැඩසටහන ගේන්නකෝ piz_*_ 😍😍 ❤️❤️_ *_මේ ගොල්ලෝ මේ වැඩසටහනට ගේන්නකෝ බුද්දික අයියේ_*_ 👍👍 😉😉 🤗🤗_

  • @manilgunawardene1202
    @manilgunawardene1202 ปีที่แล้ว +4

    Thank you Buddhika for keeping thousands of spectators like us high-spirited for two and a half hours bursting with laughter over a fine assortment of hilarious skits, songs and acts of a talented set of artists, making ‘Stars of the Heart’ not a rigid straight-laced program as in the days of Ranga who conducted it with the same severity of a commander of army! The newly established freedom for participants to perform without any such hindrance under the amicable guidance of Buddhika has to be highly appreciated. This is equally treasured by performers and spectators to a very high degree. May Buddhika be blessed enough to take ‘Stars of the Heart’ to unprecedented heights of popularity with his amazing expertise.

  • @artarte3428
    @artarte3428 ปีที่แล้ว

    Thanks ❤❤❤ ❤❤❤❤ oyala okkotama adareyi

  • @RK_DEW_OFFICIAL.1
    @RK_DEW_OFFICIAL.1 ปีที่แล้ว +1

    බුද්ධික අය්යගෙ ගිනස් වාර්තාව ගැනත් පොඩ්ඩක් කියන්න කො 🤘♥️🥰

  • @janithapriyadarshani3796
    @janithapriyadarshani3796 ปีที่แล้ว

    Harime lassenai hina vuna godak hamoteme aderei thanks buddika

  • @samanthikapriyadarshani6947
    @samanthikapriyadarshani6947 ปีที่แล้ว +1

    ලස්සනයි වැඩසටහන 👌👌 බුද්දික අයියේ .❤️

  • @මධුෂානි321
    @මධුෂානි321 ปีที่แล้ว +1

    ලස්සන වැඩක් ජය වේවා

  • @chamika.s.k.
    @chamika.s.k. ปีที่แล้ว +2

    යුරේනි ආදරේයි හැමදාමත් මැනික ඔයා ඉන්නවා කියන්නේ ඉතිං සුපිරිම තමයි ❤❤

  • @chamika.s.k.
    @chamika.s.k. ปีที่แล้ว +2

    සමරේ සුපිරි ❤😂

  • @wamelapodduwa
    @wamelapodduwa ปีที่แล้ว +3

    මැදපෙරදිග සහරා කතරේ සවුදි අරාබියේ දම්මාම් ජුබෙල්වලින්. හිනා වෙනව මැරෙන්න

  • @manojamalkanthi5463
    @manojamalkanthi5463 ปีที่แล้ว +3

    කාංචනා මෙන්ඩිස් ලංකාවට ඇවිල්ලා ඉන්නේ එයාවත් ගෙන්න කො

  • @chamika.s.k.
    @chamika.s.k. ปีที่แล้ว +2

    ශානිකා අක්කී ඇත්ත ඕපාදූප අහන්නේ නෑ සුපිරියටම කරනවා ගෞරවයක් තියෙනවා අපිට ඔයාලා ගැන ඒක නැතිකරන ඕපාදූප චැට් වැඩසටහන් තියෙනවා අප්පිරියයි

    • @kasunNakandala-or3xg
      @kasunNakandala-or3xg ปีที่แล้ว

      ආලේ ලුයියා වෙට්ට පාසි

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 ปีที่แล้ว

    සමරේ නියමයි

  • @wamelapodduwa
    @wamelapodduwa ปีที่แล้ว +1

    අදනම් මරු ෂෝක්. පිංකි යි. චූටියයි වගේ සල්ලි පොකුරු 😂😂😂😂😂😂😂😂😂

  • @wamelapodduwa
    @wamelapodduwa ปีที่แล้ว +3

    ඇත්තටම වගකීමෙන් කියන්නේ හත්වලාමෙ. සවුදි අරාබිය කියන්නේ නීති රීති වලට ගරු කරන රටක්. ඒත් අදනම් බුද්ධික මල්ලි යො. ලංකාවේ ගෙදර ඉන්නවා වගේ. දහදිය මහන්සියෙන් පීඩා විදිමින් සේවය කරත්. පට්ට සතුටුයි.

  • @SansikaDeshani-vc8dh
    @SansikaDeshani-vc8dh ปีที่แล้ว

    ada programme aeka lassnai buddika aiyyae thank you so much 💕 ☺😉

  • @nirodhanarampanawa8047
    @nirodhanarampanawa8047 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අද වැඩසටහන

  • @sashikadilrukshi9250
    @sashikadilrukshi9250 ปีที่แล้ว

    Lassanai sassa.supiri sinduwa

  • @jinadariemudalige2806
    @jinadariemudalige2806 ปีที่แล้ว

    Excellent
    Love you artists
    Jananath, Yureni, Samare, Shanika ❤❤❤❤❤❤❤ and all

  • @anoshkavinda73
    @anoshkavinda73 ปีที่แล้ว +2

    අද පට්ට ❤️❤️❤️

  • @jayanthikumari6139
    @jayanthikumari6139 ปีที่แล้ว +1

    අදරෙයි හැමෝටම ❤❤❤❤❤❤

  • @lalanakaluvithanage2410
    @lalanakaluvithanage2410 ปีที่แล้ว +6

    Thanks Buddhika ❤️❤️❤️❤️❤️❤️❤️

  • @NimalRpn
    @NimalRpn ปีที่แล้ว +2

    Ada nam patta🎉
    😅😮😮

  • @nilminiabesingha9255
    @nilminiabesingha9255 ปีที่แล้ว +2

    සමරෙ හින්ද ඉවර වෙනකන් බැලුවා😂

  • @sarojinilanka9899
    @sarojinilanka9899 ปีที่แล้ว

    Jananath sar oyata busy saranayii

  • @chamika.s.k.
    @chamika.s.k. ปีที่แล้ว +1

    ශානිකා අක්කී යුරේනි සෙට් උනාහාම ඉතිං 🥰🥰

  • @janakanamal9758
    @janakanamal9758 ปีที่แล้ว +1

    Buddika nisa program eka balanawa,opadupa nati supiri❤ program ekak❤❤❤

  • @kosalaambegoda8787
    @kosalaambegoda8787 ปีที่แล้ว +1

    SUPERB

  • @TharanganiNirmali-nj6ur
    @TharanganiNirmali-nj6ur ปีที่แล้ว +1

    Shanika nangige sinduwa harima lassanai

  • @kamaniperera2396
    @kamaniperera2396 ปีที่แล้ว +2

    අද නම් පොරෝගෑම් එක හරිම ලස්සනයි යුරේනි කියන්නෙ දක්ස ලමයෙක් මම කුවේට් ඔයාල හැමෝටම සුබ අනාගතයක්

  • @chamika.s.k.
    @chamika.s.k. ปีที่แล้ว

    වරකාගොඩ අයියා ස්තුති ගොඩක් ❤❤

  • @amarasiribandara-le1md
    @amarasiribandara-le1md ปีที่แล้ว +2

    සරලවම අවධානය ගන්න දැගලීමට වඩා හැකියාව දක්ෂතාවය කියන එක කොයිතරම් වැදගත්ද කියලා මේක බලද්දි තේරෙනවා

  • @ChamilaDissanayaka-dk6me
    @ChamilaDissanayaka-dk6me ปีที่แล้ว

    ඔක්කෝම ශෝක් ❤❤

  • @dilumperera7422
    @dilumperera7422 ปีที่แล้ว +1

    Samare the man the best

  • @ajanthawanniarachchiajanth7468
    @ajanthawanniarachchiajanth7468 ปีที่แล้ว +1

    Buddika hari lassanai pattai

  • @Kuwait-t2x
    @Kuwait-t2x ปีที่แล้ว +2

    Niyamay maru😅😅😅❤❤❤

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 ปีที่แล้ว

    Ada nam patta jayawewa hamotama ❤❤❤❤❤

  • @jayathilakaw8027
    @jayathilakaw8027 ปีที่แล้ว +1

    rasawath program ekak

  • @TharakaSampath-kp9gq
    @TharakaSampath-kp9gq ปีที่แล้ว

    👌👌👌

  • @TravelalongNZ
    @TravelalongNZ ปีที่แล้ว +1

    Rosa male natuwe katu - brilliant!

  • @NuwanSampath-c9v
    @NuwanSampath-c9v ปีที่แล้ว

    ❤❤❤❤❤🎉

  • @chamika.s.k.
    @chamika.s.k. ปีที่แล้ว +1

    බුද්ධික අයියා දැන් ටිකක් ඕවර් ඇක්ටිං වැඩි වගේ 😊😊

  • @rakhitharu8956
    @rakhitharu8956 ปีที่แล้ว

    රිදම් ෆැලැෂ් ❤❤❤

  • @thejananalin4329
    @thejananalin4329 ปีที่แล้ว

    සුපිරි සුපිරි samree 😂😂😂

  • @nilu353
    @nilu353 ปีที่แล้ว

    🙏🙏🙏🕺🕺🕺🎶🎶🎵🎵🎵🎵💕🤸🤸🤸🤸🤸🤸🪕🎵🎵🪕🪕🇱🇰🪕🪕🪕🪕🎵🇸🇦🇸🇦🇸🇦🙏🙏🙏🙏❤️❤️❤️👍👍👍👍 wooooooow very nice 👍👍👍👍

  • @ThimeeraMadushanka-kg1qd
    @ThimeeraMadushanka-kg1qd ปีที่แล้ว

    බුද්දික අයියා Program එක කරනවා කියන්නෙ එක වෙනමම ෆිලින් එකක්

  • @cleopetraducic4301
    @cleopetraducic4301 ปีที่แล้ว

    Samareta aapu set eka 👍🏽

  • @jeepali2906
    @jeepali2906 ปีที่แล้ว

    ❤❤❤❤❤ Kuwait Api

  • @kumarikuwait3621
    @kumarikuwait3621 ปีที่แล้ว +1

    ❤ahda patai❤❤❤🇦🇪🇦🇪🇦🇪🇦🇪💕

  • @ireshamadushani6037
    @ireshamadushani6037 ปีที่แล้ว

    Samare❤

  • @H.Asudarshani
    @H.Asudarshani ปีที่แล้ว

    අම්මෝ සමරෙ 😂😂😂😂

  • @nilu353
    @nilu353 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️🕺🕺🕺❤️❤️❤️👍👍👍

  • @leomendis4926
    @leomendis4926 ปีที่แล้ว

    Happy b day kalu ayye❤🎉

  • @ChamilaDissanayaka-dk6me
    @ChamilaDissanayaka-dk6me ปีที่แล้ว

    අප්පා අදනම් 😂😂😂😂😂

  • @sherlockholmes26
    @sherlockholmes26 ปีที่แล้ว

    sanika lassanaiiiii💘💘💘💘

  • @SIN69252
    @SIN69252 ปีที่แล้ว +2

    ජනනාත් මහත්මයා සෑබෑම දක්ශයි....පුදුම හැකියාවක් 🙏🤘

  • @jayanthikumari6139
    @jayanthikumari6139 ปีที่แล้ว

    😂👍👍👍👍👍👍👍👍👍👍👍

  • @nima8549
    @nima8549 ปีที่แล้ว

    හිට් දුකා..❤😅මම
    පාසැල් යන කාලේ බේබි ශානිකා ආවා රඹුක්කනට..කවුදෝ වඩාගෙන ගිහින් ස්ටේජ් එක උඩින් තිබ්බේ..😂❤

  • @saajidreyal6848
    @saajidreyal6848 ปีที่แล้ว

    Samare 😍😍🤣🤣😂😂🥰🥰✨✨💎💎😘😘💋💋💋💋👍👍👍👍👍👍

  • @Dr.NethuJaya
    @Dr.NethuJaya ปีที่แล้ว

    අම්මො😂💔

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 ปีที่แล้ว +1

    Baby. Baby. Danika hari jinawelamai inne

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 ปีที่แล้ว

    Hoda niliyak

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 ปีที่แล้ว +1

    Ureni oya vidiyata adinna Hari hodai dangige diniti wage heluwen Inna epa

  • @tataoooo6525
    @tataoooo6525 ปีที่แล้ว

    MANUSHA KIYANA 🐄 MECHCHARA LASSANA BIRIDAK ATH HERALA DEN INNA EKA MELO RAHAK NE

  • @amarasiriamarasiri2992
    @amarasiriamarasiri2992 11 หลายเดือนก่อน

    buddi oyanam hodatama madi kollo 🥺🥺

  • @yamunasudarshani2066
    @yamunasudarshani2066 ปีที่แล้ว

    Uranita mama mulade kamathi na mokada hadun nisa ada mara lassanahi adara hithuna seyalu danatama bs

  • @ranganafernando2130
    @ranganafernando2130 ปีที่แล้ว +1

    බොර්න ගෙන් අයත් ඇවිල්ලා ඉන්නෙ 🤮

  • @Sabi-hd4jy
    @Sabi-hd4jy ปีที่แล้ว

    සමරේ ගොතය ඇයි ගේනාවේ . කැමති නැ

  • @lwanjalo
    @lwanjalo ปีที่แล้ว +1