පොලීසියෙන් ඔබට අසාධාරණයක් වුණොත්?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 23

  • @sljd4615
    @sljd4615 2 ปีที่แล้ว +8

    කොමිෂන් සභාවේ මුලිකයා පොලිස්
    කාරයෙක් වීමම
    විහිළු වක්.

  • @sriyanimallikawalawedurage6917
    @sriyanimallikawalawedurage6917 2 ปีที่แล้ว +2

    Sirasata jayawewa

  • @milmil8386
    @milmil8386 2 ปีที่แล้ว +5

    රටේ එකෙක්වත්, ඔය අදහන යකාගෙ ග්‍රහනයෙන් ස්වාධීන නෑ කියල පේනව😱😱😱

  • @nomancasta7341
    @nomancasta7341 2 ปีที่แล้ว +1

    Respect 🙏 ඉතියෝපියා, සෝමාලියා පොලොසීය ඒ අය තරු පටි වලට දේශපාලකයන්ගේ අශූචි කන්නේ නැහැ

  • @lukefernando330
    @lukefernando330 2 ปีที่แล้ว +1

    Very good enlightenment.

  • @sunjcdil9068
    @sunjcdil9068 10 หลายเดือนก่อน +1

    අරගලයට පටලවලා නඩු වැටිලා රස්සාවල් වලට යන්න බැරිව ඉන්න අයට මොකද වෙන්නේ...?
    අවුරුදු ගානක් තිස්සේ දේශපාලන පලිගැනීම් නිසා ජීවිතය අඩපන කිරී ම් ආදායම් අහිමි කිරීම් වලට මොකක්ද ගත හැකි පියවරයන්...?

  • @alwayswithpoorpeople5
    @alwayswithpoorpeople5 2 หลายเดือนก่อน +1

    Sadarana mata unney ne sir mama borukiwa kiyala mawawa hiray thamma pena ohuge athey

  • @ashramaya
    @ashramaya 2 ปีที่แล้ว +1

    මම නම් දැකලා තියෙන්නේ ආයතනවල බොහොමයක් අය කටයුතු කෙරෙන්නේ අභිවෘද්ධියක් සිදුකරගන්නා අදහසින් නොවෙයි. කරන්ඩ ඕනැවට වැඩේ කරලා පැත්තකට වෙන ආකාරයක් තමයි දකින්න තියෙන්නේ. කලාතුරකින් තමයි ප්‍රගතිශීලී දැක්මක් ඇතිව වැඩ කරන අය හම්බවෙන්නේ. පොලිසිය කියලා වෙනසක් මම දකින්නේ නැහැ.

  • @zuhurapakeer8920
    @zuhurapakeer8920 2 ปีที่แล้ว +2

    So, he’s the Chairman of the Commission, right? What’s he doing to eradicate all the atrocities going on in the country right now?

  • @nomancasta7341
    @nomancasta7341 2 ปีที่แล้ว +2

    පැමිණිලි අඩු නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ
    එම නියායෙන් දුවන කොමිසම🤮🤮🤮🤮🤮🤮

  • @mudiyanselagegunarathnagun9927
    @mudiyanselagegunarathnagun9927 10 หลายเดือนก่อน

    අගතියට පත්වූ අයට පොලිස් කොමිෂන් සභාව වන්දි අය කරදෙයි ද ?

  • @rachelperaud1945
    @rachelperaud1945 2 หลายเดือนก่อน

    ඔය වගේම තමා නීතිඥ සන්ගමය. නීතිඥ යෙකුගෙන් තන්ට අසාධාරණයක් සිදුවවහොත්, ඒකට විරුද්ධව bar association යන්න පුලුවන් . නමට පුලුවන් . නමුත් එතන චෙයාමන් පත්කර ගන්නේ ඉන්න නීතිඥ යන්ගේ චන්දයෙන්. ඌ කවදාවත් අරුන්ට විරුද්ධව යන්නෙ නෑ . නිකන් කාලය හා මුදල් නාස්ති කිරීමක් පමනි. තමුසෙලත් එච්චරයි .

  • @AnuraKeerthi-iv7of
    @AnuraKeerthi-iv7of 7 หลายเดือนก่อน

    අගතියට පත් මිනිසුන් අවසානය දැන ගන්න ඕනෙ නැද්ද?

  • @wickypriyan7654
    @wickypriyan7654 2 ปีที่แล้ว +1

    මෙයා ගැන වෙනම පරීක්ෂනයක් තිබ්බනම් හොදයි.

  • @indikagamage1333
    @indikagamage1333 2 ปีที่แล้ว

    🙏

  • @lankalakshandesilva2097
    @lankalakshandesilva2097 2 ปีที่แล้ว +1

    malaysia brunei cant due to royal that why as allah guidens soon on you .

  • @samanthakumara280
    @samanthakumara280 ปีที่แล้ว

    Sir karunakarala nawata sewaya pihituvimata katayutu karanda

  • @mohomodnaleem4799
    @mohomodnaleem4799 27 วันที่ผ่านมา

    ☸️☪️✝️🕉️👍🇱🇰

  • @alwayswithpoorpeople5
    @alwayswithpoorpeople5 2 หลายเดือนก่อน

    Police siye athey pen thiyanahinda apitama harawanawa mata una mage 17 thuwage athawarata mawawai hiray theme