Labunanam (ලැබුණානම්) - MG Danushka Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • Subscribe Chamu Sri : www.youtube.co...
    Facebook : / chamusriw

ความคิดเห็น • 405

  • @ChamuSriOnline
    @ChamuSriOnline  7 ปีที่แล้ว +54

    අලුත්ම මියුසික් විඩියෝස් දාපු ගමන් බලන්න මේ ලින්ක් එකෙන් subscribe කරන්න
    th-cam.com/users/evolutionfilmslk
    Facebook හරහා සම්බන්දවිමට page එකට like කරන්න
    facebook.com/chamusriw/

  • @dinuabevikkrama
    @dinuabevikkrama 8 หลายเดือนก่อน +95

    2024 ත් අහන අය මෙ පැත්තට එන්න 🥺💝

    • @gayanDilshan-o2c
      @gayanDilshan-o2c 6 หลายเดือนก่อน +2

      අහනවා 🖤🎧

    • @amandimaleesha4873
      @amandimaleesha4873 6 หลายเดือนก่อน +2

      🙋🏻‍♀️

    • @MGDhanushka
      @MGDhanushka 6 หลายเดือนก่อน +1

      🥰🥰

    • @MGDhanushka
      @MGDhanushka 6 หลายเดือนก่อน

      @@gayanDilshan-o2cS 🥰🥰

    • @nethmi1268
      @nethmi1268 5 หลายเดือนก่อน +2

      ❤❤

  • @madushiranasinghe7127
    @madushiranasinghe7127 5 ปีที่แล้ว +92

    අපි දෙන්නා අපි දෙන්නට සෙනෙහේ කරනවා...කවදාවත් හිමි වෙන්නැති බවත් දන්නවා...😔😔😔❤️❤️😭😭😭

    • @ravishkamaduwantha4118
      @ravishkamaduwantha4118 2 ปีที่แล้ว

      Matath ohoma thama

    • @iksandamali7274
      @iksandamali7274 2 ปีที่แล้ว +1

      Matath a wagemai .godak ayata a wage adarayak thiyenawa .api asaranai ethakota

    • @nisansalafernando5142
      @nisansalafernando5142 ปีที่แล้ว

      Ehema adara katha gdak thiyanawa.hambenne na kiyalath adare karanawa.

    • @maheshudayakumara2202
      @maheshudayakumara2202 ปีที่แล้ว

      😢😢😢

    • @Kanchana3619
      @Kanchana3619 6 หลายเดือนก่อน

      දුකයි මතක් වෙනකෙට.මෙනා කරන්නද

  • @chameemadhu6047
    @chameemadhu6047 7 ปีที่แล้ว +106

    ලැබුනා නම් නොලැබුනු ඔබ ලැබුනා නම්.සතුටුන් මන්...ගොඩක් ලස්සනයි.මේක මගේ ජීවිතේටත් සම්බන්දයි.

    • @dilharadilhara.131
      @dilharadilhara.131 2 ปีที่แล้ว +2

      nolebena deyak tika kalekata lebuna bn. eth hebe urumak karayek ewith ekath aran giya😰😰

    • @tharuchaminka6212
      @tharuchaminka6212 2 ปีที่แล้ว +1

      ගොඩක් කොල්ලො ආදරේ කරලා ජීවිතේ විඳවනවා. පණ ඇරලා ආදරේ කලොත් කෙල්ලන්ට අගයක් නැති වෙනවා. කෙල්ලො ගොඩක් අත්තටම ආදරේ කරන්නේ බොරුකාරයන්ට

  • @nilukshifenando486
    @nilukshifenando486 3 ปีที่แล้ว +38

    දැනුනා කියන්නේ හිතට ගොඩක් දැනුනා . මොකද ඒ කතාව අයිති නිසා .

  • @prabanikaushalya4012
    @prabanikaushalya4012 ปีที่แล้ว +21

    සසර පුරා පතාන ආ විලස හමුවෙලා හිතවතුන් වෙලා අපි උන්නත් දෙපැත්තට වෙලා
    අපි දෙන්නා අපි දෙන්නාට සෙනෙහේ කරනවා
    කවදාවත් හිමි වෙන්නැති බවත් දන්නවා 😔
    ❤️❤️

  • @kokilavithana2349
    @kokilavithana2349 3 ปีที่แล้ว +31

    ලැබුනානම් නොලැබුන ඔබ ලැබුනානම්..සතුටින් මන් ...❤️❤️❤️

  • @hirunisamarasinghe4551
    @hirunisamarasinghe4551 2 ปีที่แล้ว +17

    කවදාවත් නොලැබෙන අපි හිතින් හඩනවා 😒
    ලස්සනයි තාම අහනව 🥰

  • @pramodyaheshan8705
    @pramodyaheshan8705 9 หลายเดือนก่อน +8

    ඇත්තටම මේ වගේ ආදරයක් මටත් තියනව ඒ මගෙ පලවෙනි ආදරය🥺🤍

  • @malithherath3821
    @malithherath3821 ปีที่แล้ว +56

    2023ත් අහන අය මේ පැත්තට එන්න...☺️☺️☺️❤️

    • @MGDhanushka
      @MGDhanushka 6 หลายเดือนก่อน

      🥰🥰

  • @NalikaDilrukshi-xi5xc
    @NalikaDilrukshi-xi5xc 5 หลายเดือนก่อน +8

    හිමි නොවී අහිමි වෙන ආදර කතා කොච්චර ඇති ද...
    2024.03.30

  • @ranjanisenarathne6033
    @ranjanisenarathne6033 ปีที่แล้ว +7

    එන බවයක හරි ඔබ ලැබෙන්නට කියා..
    හැම බවයම මේ හිත පතනවා ඔයා..❤

  • @madhurangafernando3021
    @madhurangafernando3021 7 ปีที่แล้ว +33

    sinduwa patta. eth Marry karata passe thawath adarayk hoyan yana eka waradi bro

  • @vසේකාරි
    @vසේකාරි 6 ปีที่แล้ว +25

    නොලැබෙන බැව් දැන දැනත් පෙම් කලා...
    ඔබෙ හිතෙත් පෙම ඉපදී
    තිබුනා😞😞😞😞😞

  • @harshaharsha123
    @harshaharsha123 3 ปีที่แล้ว +4

    Labimake nethei dewal 😔😔ape jeevithe aka peththen thiyenawa adrethe ewage 🥰🥰siduwa lassanai

  • @harshaneeperera8384
    @harshaneeperera8384 ปีที่แล้ว +15

    අදටත් අපි අපි දෙන්නට ආදරේ කරනවා.. ඒත් මට එයාව ලැබෙන්නේ නෑ.. මට එයාගේ වෙන්නත් බෑ.. 🥺 මටම කියන සිංදුවක් වගේ... පිච්චෙනවා දෙයියනේ අහන්න බෑ.. සිංදුවකට පුලුවන්ද මෙහෙම අඩවන්න.. මේක type කරන වෙලෙත් මට මේ ඇඩෙනවා.. මං ආදරෙයි මගෙ රත්තරන් ඔයාට. ලබන ආත්මෙවත් මගෙ වෙන්න මගෙ රත්තරන්🥺🙏

  • @devikadevika2037
    @devikadevika2037 5 ปีที่แล้ว +13

    🌺🌺🌺ලැබුනා නම් 🔥🔥🔥නොලැබුනු ඔබ🔥🔥🌺🌺 ලැබුනා නම් 💐💐💐🌺🌺🌺සතුටින් මං🌹🌹🔥🔥🔥ඔබ මට හිමි🔥🔥🌺🌺 වූවා නම්🌺🌺

  • @madurangadeshapriya1954
    @madurangadeshapriya1954 8 หลายเดือนก่อน +2

    එ වගෙ වෙදනවක්නම් කවදාවත් කටවට්ත් දැනේන්න එපා.. 😢😢😢😢😢😢😭😭😭 ආදෙරේයි මගෙ මැණික ජිවිතේ තියනකම්.. ඊලග අත්මේදිව්ත් අපි දෙන්නා අපේ වෙන්න කියලා ප්‍රර්තනා කරනවා 🙏🙏🙏🙏🌹🌹❤️❤️❤️ i love u sudu nona mge imalka 🌹❤️

  • @udarikaushalya223
    @udarikaushalya223 หลายเดือนก่อน +1

    සසර පුරා පතාන ආ විලස හමුවෙලා.. හිතවතුන් වෙලා අපි උන්නත් දෙපැත්තට වෙලා..
    අපි දෙන්නා අපි දෙන්නට සෙනෙහෙ කරනවා..
    කවදාවත් නොලැබෙන බව බවත් දන්නවා..
    එන භවයක ඔබ ලැබෙන්න කියා..
    හැම භවයම මේ හිත පතනවා ඔයා.. ❤

  • @prashathkumara699
    @prashathkumara699 7 หลายเดือนก่อน +3

    එන භවයක හරි ඔබ ලැබෙන්නට කියා
    හැම භවයෙම මේ හිත පතනවා ඔයා ..😇🙂

  • @udaralakshan9817
    @udaralakshan9817 3 ปีที่แล้ว +16

    2020 බලපු සෙට් එක බලන්න 😊

  • @gamagegamage4606
    @gamagegamage4606 7 ปีที่แล้ว +8

    oyage wenasma song akak...godak lassanai....aye me wage godak lassana song anakn balan innawa.

  • @prasangikaushalya4245
    @prasangikaushalya4245 6 หลายเดือนก่อน +5

    අපි ආදරේ කරන කෙනාවම ලැබුන නම් හැමෝම සතුටින් ❤

  • @oshadaoshada337
    @oshadaoshada337 11 หลายเดือนก่อน +2

    සසර පුරා පතාන ආ වෙනස හමුවෙලා 😢❤

  • @wasanakongahagedara9562
    @wasanakongahagedara9562 4 ปีที่แล้ว +4

    sinduwaka pada peli hamogema jiwite kotasak lassanai godak lassanai 😘❤️🥰🥰🥰🥰🥰🥰

  • @nimmitharaka9040
    @nimmitharaka9040 3 ปีที่แล้ว +6

    Wow harima lassanaiii malli congratulations ❤

  • @ganganipeshala4903
    @ganganipeshala4903 6 ปีที่แล้ว +2

    Labuanam... nolabunu oba launanam...😢😢😢 wena bawayaka ho labennata kiya .. hama bawayakadima pathanawa meme...

  • @ranuthiaradana5013
    @ranuthiaradana5013 4 ปีที่แล้ว +4

    Asama sinduwak ❤️🥰😘

  • @chinthakamadumal7594
    @chinthakamadumal7594 ปีที่แล้ว +1

    Mageth adare ema ekk habai mn puluvn taram eyta dukak nodii mn lga innakm blagnnavaaa ❤😊❤❤❤❤❤❤

  • @ashiniimaya6613
    @ashiniimaya6613 4 ปีที่แล้ว +7

    සතුටින් මං.
    ඔබ මට හිමි වු වානම්.😓😦😯💖👌👈

  • @buddikaanurada9676
    @buddikaanurada9676 2 ปีที่แล้ว +2

    labunanam nolabunu oba labunanam sathutin man oba mata himi uwa nam

  • @සුදුනෝනා-ෆ6ද
    @සුදුනෝනා-ෆ6ද 5 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි❤️❤️❤️

  • @nimaliamarasingha1381
    @nimaliamarasingha1381 7 ปีที่แล้ว +21

    ලස්සනයි ගොඩක්

    • @MGDhanushka
      @MGDhanushka 6 หลายเดือนก่อน

      🥰🥰

  • @entertainbus7700
    @entertainbus7700 6 ปีที่แล้ว +2

    ena bawayaka hari oba labennata kiya....hama bawayema me hitha pathanawa oya

  • @sanathpriyananda5998
    @sanathpriyananda5998 4 ปีที่แล้ว +4

    කවුද බං මේ කෙල්ල...සිංදුවට වඩා එ කෙල්ලට හිත ගියා

  • @ashenkawinda1501
    @ashenkawinda1501 6 ปีที่แล้ว +3

    godaaaaaak lassanaiii aiya 😚😚😚😚😚

  • @danushkasampath4127
    @danushkasampath4127 5 ปีที่แล้ว +2

    Eka පහර marama ලස්සනයි .... 💗👈

  • @sukithanavod6241
    @sukithanavod6241 7 ปีที่แล้ว +5

    thawa songs one aie oyagen godak lassanai

  • @piumisadamali7506
    @piumisadamali7506 6 ปีที่แล้ว +2

    Math ගොඩාක් ආසයි .lebunanam .song Akata..

  • @nimeshjeewantha5227
    @nimeshjeewantha5227 7 หลายเดือนก่อน +1

    කවදාවත් නොලැබෙන බව දැන දැනත් මෙච්චර ආදරේ කරනවා.අන්තිමට මොනාවෙයිද කියල මමවත් දන්නේ නෑ 😔😔😔❣️❣️❣️❣️

  • @lakshikalakshika6196
    @lakshikalakshika6196 7 ปีที่แล้ว +1

    godak lassanai oyata theruwan saranai mama lakshika kuwet walin

  • @randinimasha7470
    @randinimasha7470 7 ปีที่แล้ว +6

    godak lassanai wagema vidiyo ekath lassanai hithata wadinawa

  • @nilukshalakmal6012
    @nilukshalakmal6012 6 ปีที่แล้ว +12

    සතුටින් මන් ඔබ මට හිමි වුවානම්...🥀
    Lassana I........

    • @MGDhanushka
      @MGDhanushka 6 หลายเดือนก่อน

      🥰🥰

  • @shakthisachinimadushika7037
    @shakthisachinimadushika7037 6 ปีที่แล้ว +3

    Beautiful Song & Beautiful Video

  • @nilakshan.sandani333
    @nilakshan.sandani333 7 ปีที่แล้ว +1

    Godaaaak lassanai danushka aiye song eka niyamai

  • @gayangayan7848
    @gayangayan7848 4 ปีที่แล้ว +1

    Lebunanam nolebunu oba lebunanam sathutin man oba mata himi u wanam... my live💖💖💖

  • @eshanimalki9504
    @eshanimalki9504 6 ปีที่แล้ว +2

    wow lovely song and amazing voice 😘😘😘😍

  • @sewwandiudayangani9933
    @sewwandiudayangani9933 5 ปีที่แล้ว

    Lassanai gooooooooood ape jewithayata sambandai dukai eka balanakota

  • @amilachathuranga9904
    @amilachathuranga9904 6 ปีที่แล้ว +5

    ela ela... 👍🏾👍🏿

  • @dewminialuthge656
    @dewminialuthge656 6 ปีที่แล้ว +10

    ගොඩාක් ලස්සනයි

  • @ashinigeethikaashinigeethi8010
    @ashinigeethikaashinigeethi8010 7 หลายเดือนก่อน

    එන භවයක හරි ඔබ ලැබෙන්නට කියා...🙂හැම භවයම මේ හිත පතනවා ඔයා 🥺💔

  • @kkahqwt8850
    @kkahqwt8850 22 วันที่ผ่านมา

    2017/9/25 දසුන් මල්ලි ඔයාට මොක්සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරන ගමන් අපිට ඔයාව නැතිවෙලා මේ මාසෙන් සිපහට අවුරුදු අටක් සම්පූර්ණ වෙලත් ඔයාව අමතක කරගන්න බැරි තරං හායි කිසිම ආත්මික මේ වගේ මරණයක් කිසි කෙනෙක් කෙනෙකුට වෙන්න එපා කියලා කියා ප්‍රාර්ථනා කරනවා අදටත් ජීවමානයි මල් අපිට ඔයාව

  • @rathikarathi6548
    @rathikarathi6548 6 ปีที่แล้ว +6

    ලස්සනයි

  • @dilaniradika5229
    @dilaniradika5229 6 ปีที่แล้ว +3

    💝💝💝I love this song💝💝💝

  • @nayanasandamali9171
    @nayanasandamali9171 7 ปีที่แล้ว +2

    godak lassanai.

  • @harshaniperera6972
    @harshaniperera6972 2 ปีที่แล้ว +3

    අනේ මේ සිංදුව ❤️😶

  • @shankavishka1376
    @shankavishka1376 4 ปีที่แล้ว +2

    2020 ,6,12

  • @kumudusanjeewani1462
    @kumudusanjeewani1462 3 ปีที่แล้ว

    Godak lassanai godak adarei me song ekata

  • @dashinirosa5723
    @dashinirosa5723 6 ปีที่แล้ว +1

    niyamai md aiye.

  • @vishvapramodya3662
    @vishvapramodya3662 7 ปีที่แล้ว +4

    lassanaii....

  • @inokaabipererainokaabipere7689
    @inokaabipererainokaabipere7689 2 ปีที่แล้ว

    Mage jiwithema liyela song eka widiyata💔 laben neha Kiyala Dana Dana thamath godak adare karana api dennata labana athmayediwath ekathu wenna waran labewa 😢 adarei mage raththaran ❤️❤️❤️❤️😢😢💔

  • @buddikaanurada9676
    @buddikaanurada9676 2 ปีที่แล้ว +1

    nolabana bawa dana danath man thamath pam karanawa kawadawath labannath nathi wai ath man adaraiiiiii❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sanchilachathushanifernand8340
    @sanchilachathushanifernand8340 6 ปีที่แล้ว +10

    MG ගේ ජීවීතේට සම්බන්වද මන්දා

  • @dilhanikj1666
    @dilhanikj1666 7 ปีที่แล้ว +1

    ane godak godak lassanai suba gaman

  • @sasangidilhara116
    @sasangidilhara116 7 ปีที่แล้ว

    aththamai lassanaiii super 😉😉😜😜😜 good luck

  • @dileepranga-d1r
    @dileepranga-d1r หลายเดือนก่อน

    Api denna api dennata godak adare karath api dennata ape wenna ba eth mama eyata godak adarei hamadama sathutin parissamin inna pana mama oyata godak adarei 😢

  • @sandimasadamali2880
    @sandimasadamali2880 7 ปีที่แล้ว +1

    super song wish oll the best you life ..

  • @user-Hasithanuwan
    @user-Hasithanuwan หลายเดือนก่อน

    ආසම එකක් ❤

  • @lovelylife6441
    @lovelylife6441 5 ปีที่แล้ว +3

    super💕💕💕💕

  • @saalalaalalaaulalela6687
    @saalalaalalaaulalela6687 7 ปีที่แล้ว +1

    All the best mg.............

  • @fatimamohamadkuwaiti872
    @fatimamohamadkuwaiti872 6 ปีที่แล้ว +1

    ලස්සනයි ..

  • @dilshanasiri220
    @dilshanasiri220 ปีที่แล้ว

    Api denna api dennt sene karanaw..kawadawth himi wennthi bawath dannaw 🥺

  • @dilhanipiris8460
    @dilhanipiris8460 7 ปีที่แล้ว

    atithatm me arithay mn godak adaeri ..apidenina apidenint adaeri karanawa

  • @malicostha1351
    @malicostha1351 7 ปีที่แล้ว +3

    Habai eten lassana sinduwa aaaaa...

  • @jananivishaka9639
    @jananivishaka9639 24 วันที่ผ่านมา

    Kawadawath thamange kiyanna beri aithiyak koyanna beri thenaka hitha nathara wena aeka maha dukka. Aeka dara gnna hari amarui. Kawadawath thamange wenne ne kiyala dena dena adare karama ayath pau. Aeth kawadaka harima dena gani me hitha Kochchara adare karada kiyala 💔♥️

  • @dilminidamayanthi5747
    @dilminidamayanthi5747 6 ปีที่แล้ว

    lassanama lassani M.G.suba patanawa oyata

  • @ahimiahasa1257
    @ahimiahasa1257 6 ปีที่แล้ว +2

    Godk lassni song okkoma Good luck!!!

  • @kavindyaharshani1073
    @kavindyaharshani1073 ปีที่แล้ว +1

    නොලැබෙන බැව් දැන,දැනත් පෙම්කලා.....🙂❤️🥺

  • @niroshikadatshani3212
    @niroshikadatshani3212 5 ปีที่แล้ว

    Godak lassanayi sinduwa

  • @sewwandiwasana9925
    @sewwandiwasana9925 2 ปีที่แล้ว +1

    සතුටින් මන්,,,
    ඔබ මට හිමි වූවා නම්,,

  • @ChandraChandra-lq6lw
    @ChandraChandra-lq6lw 7 ปีที่แล้ว +2

    Nice.shong.congratu.lations.

  • @maxsamaxsa8957
    @maxsamaxsa8957 5 ปีที่แล้ว

    Anunge sindu copiy karanawata wadiya lassanai me oyage song eka anunge sindune kiyanne ithin lassanak penune na meka lassanai thamanta galapena thamange deyak karanna

  • @dilinisulakshani9121
    @dilinisulakshani9121 2 ปีที่แล้ว

    Ena bawayaka Hari oba labennata Kiya Hama bawayema me hitha pathanawa oya 💔😓😓

  • @ceylonpuregems
    @ceylonpuregems 7 ปีที่แล้ว +2

    Elamaaaaaaaa

  • @malshaasinsana8503
    @malshaasinsana8503 ปีที่แล้ว

    Ana බවයක හරි oba ලැබෙන්නට කියා hema mohethema me hitha පතනවා oya❤❤

  • @tharangadedunu7269
    @tharangadedunu7269 7 ปีที่แล้ว

    godak lassanai me sinduwa thai godakma lassana.

  • @dilrukdilshan4264
    @dilrukdilshan4264 7 ปีที่แล้ว +5

    gratefull script 😍✌️

  • @shashikamanjula3160
    @shashikamanjula3160 6 ปีที่แล้ว +2

    ලස්සන ශින්දුව

  • @shanudarshani8758
    @shanudarshani8758 6 ปีที่แล้ว +1

    DANUSHKA AIYE OYA ADAMBARAI..

  • @madukapiumal3051
    @madukapiumal3051 2 หลายเดือนก่อน

    ලැබුණා නම් නොලැබුණු ඔබ ලැබුණා නම් සතුටින් මං ඔබ මට හිමි වූවා නම්....//නොලැබෙන බ දැන දැනත් පෙම් කළා...ඔබෙ හිතෙත් පෙම ඉපදී තිබුණා....ලැබුණා නම් නොලැබුණු ඔබ ලැබුණා නම් සතුටින් මං...ඔබ මට හිමි වූවා නම්.....
    සසර පුරා පතාන ආ විලස හමු වෙලා...හිතවතුන් වෙලා අපි උන්නත් දෙපැත්තට වෙලා...අපි දෙන්නා අපි දෙන්නට සෙනෙහේ කරනවා ..කවදාවත් හිමි වෙන්නැති බවත් දන්නවා.....එන භවයක හරි ඔබ ලැබෙන්නට කියා ...හැම භවයෙම මේ පතනවා ඔයා . ලැබුණා නම්..නොලැබුණු ඔබ ලැබුණා නම්..සතුටින් මං..ඔබ මට හිමිවූවා නම්...නොලැබෙන බැව් දැන දැනත් පෙම් කළා...ඔබේ හිතෙත් පෙම ඉපදී තිබුණා...
    සෙනෙහේ දරා අපි උන්නත් නෙතින් හැංගිලා..හිතින් ඔබට ළංවී හිත නොමැරි මැරෙනවා..රහසෙම නෙතු අපි වෙනුවෙන් බලන් ඉන්නවා...කවදාවත් නොලැබෙන අපි හිතින් හඩනවා...එන භවයක හරි ඔබ ලැබෙන්නට කියා හැම භවයෙම මේ හිත පතනවා ඔයා.....ලැබුණා නම්.....

  • @shantyshanty6186
    @shantyshanty6186 7 ปีที่แล้ว +2

    Lassanai godak
    🎶🎶🎶💕very nice song and video 💕💕🎶⛤⛤

  • @sujeewanipriyanika496
    @sujeewanipriyanika496 7 ปีที่แล้ว +1

    godak lasanae

  • @darshaniweerakoon5221
    @darshaniweerakoon5221 ปีที่แล้ว

    Ammooo sahena dawasaka idan pissuwen wage hoyapu sinduwak. Mula mathaka nathuwa unne.. thanks...

  • @බුවාචතු
    @බුවාචතු 6 ปีที่แล้ว +1

    ෆ්ට්ට ආ

  • @nilanthisenarath2162
    @nilanthisenarath2162 7 ปีที่แล้ว +1

    lassanai.

  • @imashaperera9264
    @imashaperera9264 6 ปีที่แล้ว

    Kawadawath nolabena api hitin adanawaaaaaaaaaa

  • @nishanthakumara7623
    @nishanthakumara7623 6 ปีที่แล้ว

    Supiri 😘😘
    Eth dukai

  • @kalyanidesilva5192
    @kalyanidesilva5192 4 วันที่ผ่านมา

    Aththama Aadare ea thamai.

  • @malshamalsha1596
    @malshamalsha1596 5 ปีที่แล้ว

    Lassanaii aiya music 🎶 🎶🎶🎶🎶🎶❤️❤️❤️❤️❤️

  • @prabathpiyankara7380
    @prabathpiyankara7380 6 ปีที่แล้ว

    Maru niyamai👍👌👍👌