යමුද? වීරවිල තියෙන ලස්සන තැනකට | DoubleTree by Hilton Weerawila Rajawarna Resort | Bhagi’s Kitchen

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 403

  • @nilukaovini3865
    @nilukaovini3865 2 ปีที่แล้ว +7

    හරිම ලස්සන හොටෙල් එකක්. ඒ වගේම හරිම නිස්කලංකයි. ඒ වගේම කියන්න ඕනෙ Staff එක මාරම friendly....කෑමත් 👍 thank u dr oyage experience එකත් අපිත් එක්ක share කරගත්තට😊

  • @dineshamohotti8874
    @dineshamohotti8874 2 ปีที่แล้ว +3

    අනේ හරිම ෂෝක් හරි ලස්සනයි .මාත් ඔයා වගේ තමයි.සමහර දේවල් තියෙනවා අපිට කරන්න බැරි උනත් අනිත් අය කරන දේවල් දිහා බලල මට හරියට සතුටු වෙන්න පුළුවන්.ලස්සනයි ....😘😘👍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️😘

  • @chamikamadushani8849
    @chamikamadushani8849 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි නංගා ❤️❤️ ගොඩක් ස්තුතියි අපි එක්ක මේ සතුට බෙදා ගන්නවාට 💐💐 ඔය දෙන්නටම සම්මා සම්බුදු සරණයි🙏🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️😘

  • @tharushirajapaksha2869
    @tharushirajapaksha2869 2 ปีที่แล้ว +3

    සතුටින් ජීවිතේ විදින මිනිස්සු දැකලා සතුටු වෙන්න හැමෝටම බෑ.මොකද ඊර්ෂ්‍යාව හිතේ පුරවගත්ත කුහක අය ඉන්නවා සෑහෙන්න අපේ රටේ.කොච්චර ලස්සන දෙයක් පෙන්නුවත් කොහෙවත් නැති අනික් අයට අදාලත් නැති දේවල් කිය කිය දගලනවා😅😅😅vidio එක මරු අක්කි.සතුටින් ඉන්න.💗💗

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +3

      ඔව් එක නම් ඇත්ත අපේ මිනිස්සුන්ගේ හැටියක් එක ඔවා එච්චර ගණන් ගන්න හොද නැ මිනිස්සුන්ව වෙනස් කරන්න අපිට බැ නේ. අනේ බොහොම ස්තූතියි! මගේ විඩියෝ බැලුවාට ❤️🙏

  • @mis.darshi1236
    @mis.darshi1236 2 ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සනයි සුදු වීඩියෝ එක භාවනාවක් වගේ බලන් හිටියේ ඇත්තමයි හැමදේම නියමෙට තිබුන කෑම ගැනනම් කියල වැඩක් නෑ තෑන්ක්ස් නන්ගි මේ දේවල් අපිත් එක්ක බෙදා ගත්තට ඔයාගේ හස්බන්ඩ් නියමයි අනේ ආදරෙයි ඔය දෙන්නට ගොඩ ගොඩාක් 😘😘😘😘😘 පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න බුදුසරණයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! අක්කේ අපිත් ඔයාලාට ගොඩාක් ආදරෙයි ❤️🙏

  • @sweethome7551
    @sweethome7551 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි videoඑක ♥️ හැමදාම වගේ බලන් ඉන්න ආස හිතෙනවා ♥️ හැමදාම මේ වගේ සතුටින් පරිස්සමින් ඉන්න ♥️👍🥰🤗🌹♥️ කියන්න බැරි වුණා ඔයා වෙනුවෙන් හස්බන් නටපු ඩාන්ස් එකත් ලස්සනයි 👍🤗♥️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏

  • @sadeepahansini711
    @sadeepahansini711 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි. හොටෙල් එක ගැන අහල තිබුනට දැක්කෙ ඔයා නිසා.. ඔයාටයි හබීටයි ගොඩාක් ස්තුතියි. අපිත් කවදක හරි යන්න හිතන් ඉන්න තැනක් තමයි.. දැක්කම තව ආසාව වැඩි උනා.. මටත් ඉන්නව ඔයාට වගේ ආදරණීය හබියෙක්.😍 මේක දැක්කම මට එයාවමයි පේන්නෙ. ඔයාල දෙන්නම අද හරිම ලස්සනයි . ඉදිරියේදීත් අපිට ට්‍රැවලින් ව්ලොග් එකක් ගේන්න. ඔයාගෙ හැමදේම සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා..❤❤😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! මගේ විඩියෝ බලනවාට ඔයාලාට ආදරෙයි ❤️

  • @shashikawanigasooriya9815
    @shashikawanigasooriya9815 2 ปีที่แล้ว +2

    බාගී අක්කි අපි ඔයාට අදරෛ ❤ඔයා සැලෙන්න එපා coment වලින් ඔයා ගේ හිත රිද්දන මිනිස්සු කුහක අය ඉරිසියාව උතුරන බව පේනවා. අනුන් සතුටින් ඉන්නවා බලන් ඉන්න බැරි කුහක කට්ටිය. ඔයා දිගටම මේ වගේ videos දාන්න අක්කි අපි ඔයා එක්ක හැමදාම 🌹හදවතින්ම ඉන්නවා 🌹all the best akki ummmmm ummmmm❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +2

      අනේ නැ නංගී පැට්ටො මං ඒවා ගණන් ගන්නේ නැ අපේ සතුට වෙනුවෙන් අපි කැමති ඔනා දෙයක් කරනවා අද මැරෙයි ද හෙට මැරෙයි ද දන්නෙ නැ නමුත් මං අසායි ජිවිතේ විදින්න ❤️

  • @chaminiperera1061
    @chaminiperera1061 2 ปีที่แล้ว +3

    අක්කා වෙනදා වගේම අදත් ලස්සනයි video එක.. ඒ වගේම ඔය දෙන්නත් ලස්සනයි .. හැමදාම සතුටින් ඉන්න.❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️🙏

  • @maurisudarika2766
    @maurisudarika2766 2 ปีที่แล้ว +3

    අක්කාව මට උදේ මතක් උනා...අද video එකක් දායිද කියලා හිතුනා ❤️❤️❤️අනේ මන් හරිම ආසයි අක්කටයි අයියටයි.💕මේ වගේ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන...❤️බලන්නකෝ අක්කේ අය්යා හරි jolly එකේ dance එකකුත් දැම්මා..😍😍...ඉක්මනට අනිත් video එකත් ඔන...😊😊😊god bless you ❤️🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! නංගීයෝ විඩියෝ එක edit කරන්න වෙලාගිය ගෙදර එක එක වැඩ නිසා. ඔව් අයියා දැන් full happy එයාට fans ලා ඉන්න නිසා ❤️😬

  • @thanuriliyanage8841
    @thanuriliyanage8841 2 ปีที่แล้ว +3

    දැන් අපි බලන් ඉන්නේ ඔයාලා දෙන්නා කොහෙ හරි යනකම්..❤හරිම ලස්සනයි අක්කෙ..
    😊තව එකක් අක්කෙ ඔයා මොන ඇදුම ඇන්දත් හරිම ලස්සනයි ,.cute

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! පැටියෝ ❤️😘

  • @nilushiwalpola783
    @nilushiwalpola783 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන වීඩියෝ එකක් භාගි.ඔයා ගොඩක් ගොඩක් ලස්සනයි අදත් වෙනදා වගේම.ඔයාට දැන් තව fan කෙනෙක් ඉන්නවා.මගේ පැංචා.එයත් ගොඩක් ආසවෙන් video බලන් ඉන්නවා.එක තැන ඉන්න කෙනෙක් නෙමෙයි එයා 😊.video එක ඉවර වෙනකල් සද්ද නෑ.ඉවර උනාම කිව්වා ආපහු බලමු අපි කියලා 😘 අය්යා ත් ලස්සනයි.පරිස්සමෙන් දෙන්නම.බුදු සරණයි 🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං පැටියාව ආදරෙන් මතක් කලා කියන්න භාගී ආන්ටී ආදරෙයි චුටී පැටියා ❤️🙏

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +1

    මම අලුත් 🙋🙋🙋🙋🙋
    හරිම ලස්සන
    Vlog එකක්..
    ගෙදරින්..
    ඔයා 8.00am පිට වුණා.
    ඔන්න මමත් ආවා ඔයාලා දෙන්නත් එක්ක 😍😍😍😍😍
    හරිම ලස්සනයි🙏🙏🙏🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ආදරෙන් පිලිගන්නවා මගේ චැනල් එකට ❤️🙏

  • @rasikapriyadarshani7066
    @rasikapriyadarshani7066 2 ปีที่แล้ว

    අනේ හරිම ලස්සනයි ව්ඩ්යෝ එක.ආසා හිතෙන තැනක් ❤️❤️හරිම ලස්සනයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! නංගීයෝ ❤️🙏

  • @geethl.g.5832
    @geethl.g.5832 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි .ආසහිතෙන තැනක් .❤👍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      ඔව් ගොඩාක් ලස්සන තැනක් නිදහසේ ඉන්න පුළුවන්. ❤️

  • @anishaambrosefan
    @anishaambrosefan ปีที่แล้ว

    ඒක නම් සුපිරි අක්කේ

  • @thiliniperera9865
    @thiliniperera9865 2 ปีที่แล้ว +1

    හරීම ලස්සන eco friendly clam resort ekak......👍👍👍 thank you to find such lovely places and entertaining us.....😘😘😘❤️❤️❤️

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 2 ปีที่แล้ว

    අදත් හරිම ලස්සනයි දන්නවනම් ඔයාල බලන්න එනව අදරෙයි බුදු සරණයි ♥️♥️🌹🌹

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඔයාලාත් වීරවිල ද?

  • @ruwanthidolawatta3368
    @ruwanthidolawatta3368 2 ปีที่แล้ว +1

    වාව් ස්වීටි දැන් තමයි ඔන්න බලලා ඉවර උනේ😍😍😍ලස්සන තැනක් නියමයි🥰🥰🥰ඔයාල දෙන්නම හරිම ශෝයි අනේ😘😘😘ආසාවෙන් බැලුවා මැණිකේ❤️❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! සුද්දී ආදරෙයි හොදයි ❤️🙏

  • @shaliniapsara3234
    @shaliniapsara3234 ปีที่แล้ว

    Akke oya shangrila hambantota gihin tiyenawada?

  • @NavindiFernando
    @NavindiFernando 2 ปีที่แล้ว +2

    Nice Vlog akka.. අක්කි ලස්සන වෙලා.....💞💞

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ thank you නංගී ඔයා නම් ගොඩාක් ම ලස්සනයි ❤️ offce Anniversary video එක මං බැලුවා නංගී කමෙන්ට් දාන්න තමයි මතක් වෙන්නෙ නැත්තේ එකට නම් sorry ❤️

  • @dinethniroshan8191
    @dinethniroshan8191 ปีที่แล้ว

    Where is your other video after double tree...

  • @inoslife
    @inoslife 2 ปีที่แล้ว

    ලස්සනයි dear . අපි ජීවිතේ විදින්න ඕනේ ❤😍 පුළුවන් හැම මොහොතකම

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම ඩියර් ❤️🙏

  • @Buddhimaisuranthi
    @Buddhimaisuranthi 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කා....අක්කගේ channel එක ගොඩක් ආසාවෙන් බලන්නෙ..🥰🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️😘

  • @kawmiathapatthu3070
    @kawmiathapatthu3070 2 ปีที่แล้ว +2

    Beautiful sunrise,, I hv visited Kandalama last week same as.. but double tree interior designs are unique and WOW, super buffet love this lot akki babi

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 10 หลายเดือนก่อน

    සුපර් දරුවො. නියමයි ස්තුතියි. ❤❤

  • @thilinisamanthka7863
    @thilinisamanthka7863 2 ปีที่แล้ว

    Thank you darling nanga...❤️
    තවත් ලස්සන තැනක්...
    ඔයාගේ videos හරිම ලස්සනයි ...
    අපිත් ඔයා එක්ක ඔන්න ගියා...❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! අක්කේ ඔයාට ආදරෙයි ❤️

    • @thilinisamanthka7863
      @thilinisamanthka7863 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 ආදරෙයි නංගී ❤️❤️

  • @sithumibanduwadewayalage6431
    @sithumibanduwadewayalage6431 2 ปีที่แล้ว +1

    Harima lassanai akkee aasa hithenawaa

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ❤️🙏

  • @chandimarajapaksha6651
    @chandimarajapaksha6651 2 ปีที่แล้ว

    වීඩියෝ එකත් ලස්සනයි ඔය දෙන්නත් ලස්සනයි සුබ පතනවා ලස්සන අනාගතයකට...❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏

  • @naduniumeshika3509
    @naduniumeshika3509 2 ปีที่แล้ว

    ආදරෙයි අක්කි හැමදාමත්…. ඒ නිහතමානිකමට ඒ ලෙන්ගතුකමට ස්තූතියි…. 💗🤍❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං කෙල්ල ❤️🙏

  • @malsiriperera7989
    @malsiriperera7989 2 ปีที่แล้ว

    Oh it's really nice place. I enjoy it very much. Tks alot duwa sharing it with us. God bless u

    • @shanikashanika8661
      @shanikashanika8661 2 ปีที่แล้ว

      අපිට මොකද ඔයාගෙ විඩියො මෙලො රහක් නැ

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      Thank you auntie ❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      @@shanikashanika8661 හා 😂

  • @shamishkapamudith1218
    @shamishkapamudith1218 2 ปีที่แล้ว

    Harima lassnai ada vlog eka බාගි අක්කයි ටෙඩි අයියයි😊🤭parissmin satutin inna ikmnta tawa vlok ekk gennooooooooo😊❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @dileka4437
    @dileka4437 2 ปีที่แล้ว

    Wenada wagema adath lassana video 1k genawata thanks akko. aiyage dance aka shooi ane.akkage outfits okkoma wage lassanaii.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! නංගී ඔයාලා හැමෝටම ❤️🙏

  • @mashiprabu
    @mashiprabu 2 ปีที่แล้ว +4

    දැන් නම් ඔයාගෙ videos වලට addict වෙලා ඉන්නේ 😄 week eka start කරන කොට mathak wenawa Bhagi කොහේවත් ගියේ nadda දන්නේ නෑ කියලා 😅

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! මට හිතුණා එත් ඔයලාට මේ වගේ විඩියෝ එපා වෙයිද? දන්නෙ නැ කියලා ❤️🙏

    • @kumarasinhakumarasinha200
      @kumarasinhakumarasinha200 2 ปีที่แล้ว

      Ane math 😅

  • @yahansalitha3510
    @yahansalitha3510 ปีที่แล้ว +1

    Hubbyge job eka mokakda nango

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +9

    අපිට යන්න බැරි වුණාට පුළුවන් අය ගිහින් දාන වීඩියෝ මම නම්
    හරිම අසාවෙන් බලන්නේ.
    කොච්චර ලස්සන තැන් තියෙනවද?
    මෙයාලත් වාසනාවන්තයි.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      කවදාහරි ඔයාලාටත් අනිවාර්යයෙන් ම යන්න ලැබෙයි ඩියර් හිත හොද නිසාම යන්න ලැබෙයි ❤️🙏

  • @sewminiwathsala9296
    @sewminiwathsala9296 2 ปีที่แล้ว +2

    අලුත් එකකින් ඇවිත් 😍❤️ බලන් හිටියෙ අක්කි ❤️❤️🥰🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! නංගී ❤️

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +4

    ඇත්තට ලංකාවේ කොච්චර ලස්සන
    තැන් තියෙනවද? නේද🤔🤔🤔
    View එක මාර ලස්සනයි 🙏🙏🙏
    මටත් පෙනුනේ දෙන්නම
    එක වගේ 😍😍😍🙋

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      ඔව් අපි දැකලාවත් නැති ගොඩාක් ලස්සන තැන් තියෙනවා ඩියර් සමහර තැන් අපේ local කට්ටිය යන්න බැරි පුදුම ලස්සන තැන් තියෙනවා ඒවා foreigners ලාට තමා දෙන්නෙ අපේ අය ගියාම නාස්ති කරනවා නේ බොහොම ස්තූතියි! විඩියෝ එක බැලුවාට ❤️

  • @sanujakarunarathne7880
    @sanujakarunarathne7880 2 ปีที่แล้ว +1

    ඔයත් ලස්සනයි , වීඩියෝ එකත් ලස්සනයි ❤ ඔයාගෙ කොණ්ඩෙ හොඳ volume එකක් තියාගන්න මොනවද dear කරන්නෙ ?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! ඩලා මගේ කොණ්ඩේ කොහොමත් හොද volume එකක් තිබුනා ඩාලිං දැන් නම් කොණ්ඩේ ‍යනවා ❤️

  • @indikachandramalidias9949
    @indikachandramalidias9949 2 ปีที่แล้ว

    Very nice dear
    Good luck
    ❤❤❤❤

  • @piyumiudeshika8311
    @piyumiudeshika8311 2 ปีที่แล้ว +1

    ලස්සනයි ❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න දෙන්නම

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ❤️🙏

  • @malshi7500
    @malshi7500 2 ปีที่แล้ว +1

    Notification eka dekka gaman hemadamath mama akkage videos aniwaryen balana kenek , akkai aiyai harima saralai. Mona dewal thibunath kisima adambara kmk ne kiyalai mata hithenne me videos baladdi. a wagema akkage outfit harima lassanai. Ewa akkata hodata match wenawa. Puluwn hema welawema videos danna akka mamanm asawen balanwa. Godk sathutui oma life eka enjoy karanwa dekkma. Hemadamath a sathuta vinodaya thwa thwath wedi wediyen lebenna kiyla mama hadwathinma parthna krnwa 💕💕

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී මේ දක්වන ආදරේට ❤️🙏

  • @shalinishalinimalsha
    @shalinishalinimalsha 2 ปีที่แล้ว

    අනේ අක්කා මම මෙ වගේ විඩියෝ බලන්න හරි ආසයි.. නිකම් මම මෙතනට ගියා වගේ හැගීමක් ආවා මේක බලද්දි.. කවදහරි මැරි කරලා එයා එක්ක මෙතනට යනවාමයි ♥️🥰🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ නියමයි නංගී අන්න ඔහොම තමා ඉන්න ඔනා ඉස්සර මාත් ඔහොමයි හින දකින්න ඒ වෙනුවෙන් මහන්සි වෙන්න එතකොට කවදාහරි ම ඒ හිනවලට යන්න පුළුවන්. අත්දැකීමෙන් කියන්නෙ ❤️🙏

  • @pathmasiripathmasri560
    @pathmasiripathmasri560 2 ปีที่แล้ว

    ආසාවෙන් බැලුවා video aka

  • @tharangasilva7870
    @tharangasilva7870 2 ปีที่แล้ว +1

    Thank you. Lovely. Video

  • @jayaminirathnayake6769
    @jayaminirathnayake6769 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි video එක.මාත් යන්න ආසාවෙන් ඉන්න තැනක්.ඔයාලා ගත්ත cocktail වලටත් වෙනම charge කරනවද අක්කි?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      ඔව් අනිවාර්යයෙන් ම cocktail වලට වෙනම ගෙවන්න ඔනා

  • @piyumimadubashani4713
    @piyumimadubashani4713 2 ปีที่แล้ว

    Akke halfboard kiyd

  • @priyaniserasingha9000
    @priyaniserasingha9000 ปีที่แล้ว

    Wow 😮

  • @surekamadhushani4903
    @surekamadhushani4903 2 ปีที่แล้ว

    Akki vedio eka iwara wenakalma baluwa. Harima lassanai. Hamadama oya dana vedio balanawa. Eth lassana comments liyanna nam mama danne na Akka.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ. බොහොම ස්තූතියි! නංගී

  • @priyankakaldera873
    @priyankakaldera873 2 ปีที่แล้ว

    හරිම ෂෝක් නංගියෝ 👍👍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! අක්කේ ❤️

  • @ranjanik9774
    @ranjanik9774 2 ปีที่แล้ว

    Harima lassanai alutma athdakeemak satutinma Inna wasanawa labewa ❤️💖♥️ Budu saranai 🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️🙏

  • @hz974
    @hz974 2 ปีที่แล้ว +4

    ඔයාගේ hotel review videos හරිම informative. ඒත් පොඩි අඩුවකට තියෙන්නෙ prices mention කරන්නැති එක..
    Prices උත් එක්කම කලා නම් 100% perfect video review 👍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +2

      අනෙඩ් සොරි ඩාලිං half b half board 42000ක් ගියා මං ගණන් කිව්වේ නැත්තේ මේ ගණන් නෙමෙයි මේ සතිය වෙනකොට යන්නේ එක නිසා දැම්මේ නැත්තේ බොහොම ස්තූතියි! ඉස්සරහට අනිවාර්යයෙන් ම දාන්නම් ❤️❤️

    • @hz974
      @hz974 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 ඔව් ගනන් නන් වෙනස් වෙනවා තමා. ඒත් දල අදහසක් ගන්න පුලුවන් මොන price range එකේද තියෙන්නෙ කියල ගනන් mention කලාම ☺️
      ගොඩක් vlog කරන youtubers නොකරන දෙයක් යන තැන නම හරියට clearly නොපෙන්නන එක, buffet එක මොන වගේද කියල cover නොකරන එක (ඔයාගේ videos ඒ අතින් බලන අයට හරි useful. ඔයා details හොදට cover කරනවා), එක්කෝ restuarant එකකට කන්න ගියොත් කෑම එකේ හැඩ පෙන්නනවා හැබැයි ඒත් එක්කම කීයක්ද කියන්නෑ. බලන අයට එතකොට half information
      දොසක් නෙමෙයි constructive criticism හොදේ ☺️ අර මම උඩ කියපු ජාතියේ කාටවත් ප්‍රයෝජනයක් නැති විදිහට vlog කරන අයටනම් මම මේවා කියන්න යන්නෙත් නෑ, බලන එක නතර කරල නිකන් ඉන්නවා මිසක්

  • @gayanbalasuriya818
    @gayanbalasuriya818 2 ปีที่แล้ว +1

    කතරගම පැත්ත හරිම ලස්සනයි තමයි ........... වැවයි දාගැබයි ගමයි පන්සලයි , ලස්සන කුඹුරු .. කොච්චර ලස්සනද වීරවිල තිස්සමහාරාමය ...

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +3

      ඔව් ඉස්සර අවුරැද්දක් පාසා කතරගම යනවා එහෙ ගිහිල්ලා උයාලා දාන දීලා එහෙම එන්නෙ ලස්සන මතක ගොඩාක් තියෙනවා මට කතරගමත් එක්ක ❤️

  • @sithumibanduwadewayalage6431
    @sithumibanduwadewayalage6431 2 ปีที่แล้ว +1

    Waww mage hobby eka thamai travel karanna lassana than walata yanna harima asai akkee

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      මගෙත් hobby එකක් travel එක එකයි මේ ටිකේ ඔයාලාට hotel විඩියෝ වැඩියෙන් බලන්න ලැබෙන්නෙ ❤️❤️

  • @madushanichathurika8164
    @madushanichathurika8164 2 ปีที่แล้ว

    Math oyage fan kenek akki ...videos dapu gaman mth blnawa eth comment kranawa adui akki me comment eka dannama hithuna ee plce eka hrima lassanai ... asai akki ynna 1day ekata fifty thushan wage giyada akki ...eka hriyatama dana ganna oni una akki ....comment eka dakkoth kiyanna ... hrima cute look ekak oyata thiyenne ...❤️❤️❤️❤️ bs ❤️❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      ඔව් cocktail ගත්ත නිසා ඒවගේ ගණක්
      ගියා නංගී බොහොම ස්තූතියි! විඩියෝ එක බැලුවාට ❤️🥳

  • @kaliamoda9565
    @kaliamoda9565 2 ปีที่แล้ว

    Akke price kohomda

  • @malikajayalath1098
    @malikajayalath1098 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි භාගී
    මල්ලියා නම් දැන් ඵන්න ඵන්නම
    නෝට් වෙනව හරීම චෝයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! අක්කේ හා හා නෝටි උනත් නයිස් නේ 😬❤️🙏

  • @ishanishanika1
    @ishanishanika1 2 ปีที่แล้ว +2

    අදත් ලස්සනයි අක්කි අයියා ❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! නංගී ❤️

  • @niroshahapuarachchi7553
    @niroshahapuarachchi7553 2 ปีที่แล้ว

    ❤❤harema lassani Nago.kolapatha gauma kohanda Agatha.. Agatha oya lassani.💗💗

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      පමුණුවේ සමාන්‍ය කඩේකින් ගත්තේ අක්කේ ලොකු ගාණක් නැ එක ❤️

  • @imeshahansani6314
    @imeshahansani6314 2 ปีที่แล้ว

    Lassanai bhagi.ආසාවෙන් බැලුවා.අනේ බාගී ඔයාගේ outfits වල photos දාන්නකො.ලස්සනයි ඒවත්

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      මං දලා ඇති ඩාලිං community post වල බොහොම ස්තූතියි! ❤️

  • @chathuperera7136
    @chathuperera7136 2 ปีที่แล้ว

    මම ආසම මේ Hotels Video review කරනවට. නියමයි. ලස්සනට කරනවා. ඔය වගේ Videos දාන්න. කෑම හදන ඒවට වඩා ඕක හොදයි. වීරවිල නම් hilton මේ video ඒක බලන්න කලින් දාපු msg ඒකක්

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං මං හිතුවේ එක දිගටම හොටෙල් විඩියෝ දාපු නිසා ඔයාලාට boring වගේ ද? කියලා බොහොම ස්තූතියි! ඔයලාගේ අදහස් මේ විදිහට හදවතින් ම දානවාට ❤️🙏

  • @akilawick4710
    @akilawick4710 2 ปีที่แล้ว

    Laasanai akki video ekak 💖 anith video ekath ikmanta one oya tawath lassana wela akki ♥️♥️♥️♥️♥️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම ඉක්මනින්ම දාන්නම් නංගී ❤️🙏

  • @rashmikumari3398
    @rashmikumari3398 2 ปีที่แล้ว

    Harima lassanai akki video eka adarei oya dennatama ❤️❤️😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @rohanakumara1973
    @rohanakumara1973 2 ปีที่แล้ว

    Lassnaai akki hamadamth wage ✨❤️

  • @nowtydananjaya4005
    @nowtydananjaya4005 2 ปีที่แล้ว

    Bagi akki adath videos eka godak lassani akki 😃😃😃😃❤❤❤❤😃😃😃😃

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว

    Harima lassana place ekak.apith giya wage asawen baluwa .kamath 👍❤️❤️❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️🙏

  • @chandimalakmali9577
    @chandimalakmali9577 2 ปีที่แล้ว

    Wooow lassanai,asawen baluwa. Oya godak lassana wela.a buffet 1, pool1 maru...

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      ඔව් මාත් ආසම ඒ දෙකට අනේ බොහොම ස්තූතියි! ❤️🙏

  • @KM-tb8wh
    @KM-tb8wh 2 ปีที่แล้ว

    Akki hotel booking eke idn check out wenknma procedure ek kiyl dennko

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      ඉස්සරහට එහෙම විඩියෝ එකක් දාන්නම්කෝ නංගී ❤️🙏

  • @chalinikadilini5721
    @chalinikadilini5721 2 ปีที่แล้ว

    අනේ ශෝයි අක්කියෝ...ආස හිතුනා..ඔයාල fun ගන්නවා වගේම අපි එක්කත් බෙදාගන්න තරම් නිහතමානි වුන එකට thanks...but පොඩ්ඩක් අවුල් stay home කියලා හොදට සවුම් ගහනෝ........❤️ u

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      හී හී ඔව් එක නම් ඇත්ත නේ බොහොම ස්තූතියි! නංගීයෝ 🙏❤️

  • @sandurosarelife7438
    @sandurosarelife7438 2 ปีที่แล้ว

    Hii baghi akki.kohomada oyata...nice vlog eka akki.asawen baluweb😍😘

  • @jeewanaliwithanaarachhi2743
    @jeewanaliwithanaarachhi2743 2 ปีที่แล้ว

    Nice as always...❤️

  • @saramob5018
    @saramob5018 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @nilukarathnayake1133
    @nilukarathnayake1133 2 ปีที่แล้ว

    Adath harima lassanai nangi vlog 1k.
    Harima asawen baluwa.
    Apith oyath ekkama hotel ekata giya wageema feeling 1k danuna.
    Thanks nangi.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️🙏

  • @maheshakalpani409
    @maheshakalpani409 2 ปีที่แล้ว

    Akki price eka kiko oyalata giya

  • @isharaperera7371
    @isharaperera7371 2 ปีที่แล้ว +1

    Akke hotel eka book karana eke idan hamadema tyena video ekak krnnko

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +2

      හරි නංගී ඉස්සරහට එහෙම විඩියෝ එකක් කරන්නම්කෝ ❤️🙏

  • @worldgames4930
    @worldgames4930 2 ปีที่แล้ว +2

    මගේ ජීවිතේ දැකපු ගොඩාක් නිහතමානී ආදරනීය කෙනෙක් බාගි අක්කා ඔයා...ඉතින් කවදාහරි දවසක ඔයාව හමුවෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා...ආදරෙයි...❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️🙏

  • @createlifestyle8912
    @createlifestyle8912 2 ปีที่แล้ว

    අනේ අම්මො වස්තු ඔහොම කාලා කොහොමද ඇග ලස්සනට තියන් ඉන්නේ. අපිට ඒ වගේ වීඩියෝ එකකුත් අරගෙන එන්නකො😍😍😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      මං ගොඩාක් මහතයි ඩලා කෙට්ටු නැ බෝලයක් වගේ දැන් 😬

    • @createlifestyle8912
      @createlifestyle8912 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 ඒ උනාට බංඩි ගෙඩිය නෑ☺️

  • @kumemarias1818
    @kumemarias1818 2 ปีที่แล้ว

    Harima lassanai Nangi hotel akath lassanai oyage family ekath lassanai oyage adunuth harima lassanai

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️🙏

  • @chinthasenadira3220
    @chinthasenadira3220 2 ปีที่แล้ว

    Okkoma hariima ලස්සනයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩලා ❤️

  • @wknimal8367
    @wknimal8367 2 ปีที่แล้ว

    Can I know prices please

    • @wknimal8367
      @wknimal8367 2 ปีที่แล้ว

      Can I have WhatsApp number

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      42000

    • @wknimal8367
      @wknimal8367 2 ปีที่แล้ว

      This price for how many days and what about full board

    • @wknimal8367
      @wknimal8367 2 ปีที่แล้ว

      Please give me WhatsApp number of hotel viravila

  • @tharushihettiarachchi2684
    @tharushihettiarachchi2684 2 ปีที่แล้ว

    Wow it’s amazing ❤

  • @sandamaliwijethunge6755
    @sandamaliwijethunge6755 2 ปีที่แล้ว

    meyala apita dena toiletries apita eddi aran enna puluwanda?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      පුළුවන් එවා තියෙනවා හැමදෙම බැ

  • @sanjudarshanika1102
    @sanjudarshanika1102 2 ปีที่แล้ว

    මගේ වෙඩින් එක ඊලග අවුරුද්දේ.යන්න හොද තැන් හොයනවා.ඔයා කරන ඒවාත් screenshots දාගන්නවා අක්කයි මම.අයියා ටෙඩී වගේමයි😀

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 2 ปีที่แล้ว

    Oyalage car ekata mangane lassana
    Namak yellow bird 😃❤nice lovely trip

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ thank you darling අපි කියන්නෙ bumblebee කියලා 😁❤️

  • @nethu1492
    @nethu1492 2 ปีที่แล้ว

    Harima lassanai darling hotel aekanm.me wage dewal apitath shares karanawata godaak thx...♥️😘♥️😘 ada dress aekath oyata harima lassanai. aadarei dennatama..sathutin inna manika.theruwansaranai!!!♥️♥️♥️♥️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ආදරෙයි ගොඩාක් ❤️🙏

  • @sahanmadawa1168
    @sahanmadawa1168 2 ปีที่แล้ว

    හැමදාම me wage සතුටින් inna dr. Bs dennatama

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ❤️

  • @cheramidealwis1063
    @cheramidealwis1063 2 ปีที่แล้ว

    You are sooo soo soo lucky😍😍

  • @outofhome99
    @outofhome99 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි .ඒ වගේම අක්කත් ලස්සන වෙලා.පරිස්සමින් ඉන්න බුදු සරණයි .
    මන් නිශු

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️❤️

  • @shamali6018
    @shamali6018 2 ปีที่แล้ว

    Nangi goodak lassana wela. Oyage dreesing harima lassanai . Budu sarani.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! අක්කෙ ගොඩාක් මහත් වෙලා අල බෝලයක් වගේ 😁❤️🙏

  • @nishagunathilaka3274
    @nishagunathilaka3274 2 ปีที่แล้ว

    akke aye hotel ekkt yaddi chargers mention karannako.. Gdk lassanai video eka..❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      මෙකේ අපි half board හිටියේ 42000ක් උනා මං ගණන් දාන්නෙ නැත්තේ හැම තිස්සෙම ගණන් වෙනස්වන නිසා නංගී ❤️

    • @sandu9306
      @sandu9306 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 eeth rough idea ekak gnna ,price dana eka watinawa

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      @@sandu9306 අනිවාර්යයෙන් ම ඉස්සරහට දාන්නම්කෝ

    • @sandu9306
      @sandu9306 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 thank you akke

  • @rasadariarathnayaka
    @rasadariarathnayaka 2 ปีที่แล้ว

    ශා හරිම ලස්සනයි අක්කේ.pool එක නම් ft.අයියයි ටෙඩියි දෙන්නම එක වගේ අක්කේ😁

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @ravindiradeesha7811
    @ravindiradeesha7811 2 ปีที่แล้ว

    ලස්සනයි අක්කා 💓💓❤️❤️❤️💓💓

  • @lakshadilrukshi820
    @lakshadilrukshi820 2 ปีที่แล้ว

    මිල ගනන් කොහොමද.

  • @dealwisdroym6645
    @dealwisdroym6645 2 ปีที่แล้ว +1

    අනේ මොකද්ද මොකද්ද වගේ ............
    අමුතු කුයිලක්‌ එනවනේ ...............

  • @senerath123
    @senerath123 2 ปีที่แล้ว

    full board keeyada me dawas wala

  • @chandimagunasekara7595
    @chandimagunasekara7595 2 ปีที่แล้ว +2

    අපෝ අපි දෙන්නත් එක්ක (මායි හස්බන්ඩ් ) weekday එහෙක trip එකක් ගියත් ඔය බනේමයි. Calls එනවා office එකෙන් ඉවරයක් නෑ.. වෙලාවකට ලැප් එක දිග ඇරගෙන වැඩ. පවු කියලත් හිතෙනවා..

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      ඔව් රාජකාරිය දේවකාරිය සමානයි නේ. බොහොම ස්තූතියි! ❤️

  • @roundtheworld4480
    @roundtheworld4480 2 ปีที่แล้ว +3

    වෙනදට අක්කා buffet review එක කරද්දි බලන් ඉන්න හරි අාසයි. එ්ත් අද නම් මට බලන් ඉද්දි එපා වෙනවා..මොකද මට උන අනේ 😥 එ්ත් අදත් ලස්සන වීඩියෝ එකක් ගෙනාවට ගොඩක් ස්තුති.❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      ඒ මොකො ඒ උනේ කොහොම උනත් බොහොම ස්තූතියි! නංගී ❤️😘

  • @LokaKatha
    @LokaKatha 2 ปีที่แล้ว

    Wow😍😍😍නියමයිනේ

  • @renujasandiya3950
    @renujasandiya3950 2 ปีที่แล้ว +1

    8:46 හ්ම් ටිකක්

  • @udeshikasiriwardhana25
    @udeshikasiriwardhana25 2 ปีที่แล้ว

    godak wedagath vedio ekak hodama de thoraganna godak udaw wenawa kiyala hithenawa akki mege cost ekath kiwwanam watinawa kiyala hithenawa ❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අපි half board 42000 දැන් ගාණ වෙනස් එකයි ගණන් දැම්මේ නැත්තේ බොහොම ස්තූතියි! නංගී ❤️