අපේ ගෙදර අලුත් අවුරැද්ද | අවුරැද්දට ලැස්ති උනේ මෙහෙමයි | අවුරැදු Grocery shopping | Cooking | Bhagi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 590

  • @kasuuu1234
    @kasuuu1234 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි වීඩියෝ එක.. අදහස් ගොඩක් ගත්ත මම.. විශේෂයෙන්ම ඊළඟ අවුරුද්දෙ ඉදල මාත් ගෙදරට බඩුවක් ගන්න හිතා ගත්ත ඇත්තටම ඒක වටින වැඩක් කියල හිතෙනව.. ස්තූතියි ඔයාගෙ ලස්සන අවුරුදු දවස අපි එක්ක බෙදා ගත්තට.. ඔයා හරිම දක්ෂ ගෘහණියක් භාගී.. 🥰

  • @buddhikasubhashini4531
    @buddhikasubhashini4531 9 หลายเดือนก่อน +8

    මං ආසම අක්කගෙ පිළිවෙළට .ගැහැනු කෙනෙක් උනාම අනිවාර්යයෙන්ම තියෙන්නම ඕනි ගුණාංගය.මාත් ඒ වගේ.දැක්කම සතුටුයි මෙහෙම.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි නංගී ඔයාට මෙහෙම අගේ කරලා කමෙන්ට් දැම්මාට ❤️🙏

  • @ruchiraperera6186
    @ruchiraperera6186 9 หลายเดือนก่อน +5

    නංගී , මල්ලිගේ කන්දේ ගෙදර ගියාම වීඩියෝ එකක් ඕනේ ....ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ! ආදරෙයි .....❤❤❤❤😘😘😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน +1

      ගියොත් අනිවාර්යයෙන් ම දාන්නම්කෝ අක්කේ ඔයාටත් ඒසේම වේවා! ❤️

  • @DhaneeshaNavodi
    @DhaneeshaNavodi 9 หลายเดือนก่อน +5

    අනේ අයියා හරි cute අනේ මගේ boyfriend තුත් චුට්ටක් බෝලේ වගේ ගෑනු ලමයි වෙච්ච අපිට වඩා එයලා තමයි cute .. අයියට වැඩ ටික සාර්ථකව කරගන්න ලැබිලා තව තව දියුනු වෙන්න ලැබේවා කියලා මම හදවතින්ම සුබ පතනවා .. අක්කටත් සුබ පතනවා ❤💚🤍💖💜

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน +2

      බොහොම ස්තුතියි 🙏

  • @apsarasandali9561
    @apsarasandali9561 9 หลายเดือนก่อน +1

    100 k ආවම හැමෝම හැමදාම වගෙ අහන නිසා love story එක අරන් එන්න බලමු ද අක්කියො ❤️.. සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා මැනික හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      මක් කලින් දලා තියෙනවා නංගී anniversary vlog එකක ❤️

  • @TharushiHettiarachchi-lb6ct
    @TharushiHettiarachchi-lb6ct 9 หลายเดือนก่อน +1

    අනේ අක්කේ ඔයා කොච්චර දිග videos දැම්මත් මට නම් බලන් ඉන්න ආසයි. ඔයා දැන් මට පව්ලෙ කෙනෙක් වගේ.ගොඩක් ආදරෙයි ❤ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා🎉🎉🎉🎉🎉

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි නංගී විඩියෝ එක බැලුවාට ආදරෙයි ඔයාලාටත් ඒසේම වේවා ! ❤️🥳

  • @saduniimalsha5425
    @saduniimalsha5425 9 หลายเดือนก่อน +7

    අක්කටත් පවුලේ හැමෝටමත් නිදුක් නීරෝගී සතුට පිරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා ☺️🌸☀️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน +1

      ඒසේම වේවා! ❤️

  • @lakshikawijerathne4040
    @lakshikawijerathne4040 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අක්කේ 💝💝💝💝සුභ අලුත් අවුරැද්දක් වේවා ඔයාගේ පවුලේ සියලු දේනාටම🎉🎉🎉💝💝💝

  • @jayanimalshaya3129
    @jayanimalshaya3129 9 หลายเดือนก่อน +3

    අද නම් video එක බලන්න ටිකක් පරක්කු වුනා.භාගී ඔයාට කවුරු හරි මොනවා හරි කිව්වොත් ඔයා මුකුත් කියන්න එපා ඒ කියන කෙනා ඔයාට තියන ඊර්ෂ්‍යාවට කියන්නේ ඔයා හොද පවුල් ජීවිතයක් ගත කරන කෙනෙක් පියුම් හංසමාලි වගේ අය පොල් පිත්‍තකින් ඕන තරම් කපා ගන්න පුළුවන් මම ඔයාට දාලා තියෙන comment දැක්කා මටත් හරියට තරහා හිතුනා ලොකු දුකකුත් දැනුණා අපේ රටේ මිනිස්සු ඇයි මෙච්චර කුහක කියලා තව කෙනෙක් හොදින් ඉන්නවාට මෙච්චර අකමැති

    • @jayanimalshaya3129
      @jayanimalshaya3129 9 หลายเดือนก่อน

      තව පොඩ්ඩෙන් අමතක වෙනවා ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටමත් නිදුක් නීරෝගි සුභ ම සුභ අළුත් අවුරුද්දක් වේවා

    • @jayanimalshaya3129
      @jayanimalshaya3129 9 หลายเดือนก่อน

      ඔයාගේ frock එක ගත්තේ කොහින්ද කියලා කියන්න අමතක කරන්න එපා

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน +1

      අනේ මං ගණන් ගන්නේ නැ ඩාලිං ඔවා TH-cam එකට එන කමෙන්ට් වලින් ම තමා හිත ශක්තිමත් කරගත්‍තේ අනික මට විතරක් නෙමෙයි හැමෝටම මොනාහරි කියනවා. මට දැන් ඔවාට තරහා යන්නෙ නැ හිනා යනවා මිසක්
      අනේ ඔයාටත් ඒසේම වේවා! කියලා ප්‍රාර්ථනා කරනවා.
      ඒක ඇත්තටම nightdress එකක් මං මෙහෙම ඇන්දාට එ ඇදුමේ පාට ලස්සන නිසා තමා එක අදින්න හිතුවේ nolimite එකෙන් ගත්තේ හැබැයි ගොඩාක් කල් මං එක පාරක් විඩියෝ වලටත් ඇදලා තියෙනවා ❤️

  • @sarojapriyadarshani9272
    @sarojapriyadarshani9272 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සනට පිලිවලට අවුරුදු චාරිත්‍ර කරලා.දැක්කාම ආසයි ඔයත් ලස්සනයි නංගී .

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි ඔයාට 🙏

  • @lihinirukshila7446
    @lihinirukshila7446 9 หลายเดือนก่อน +1

    ඔයාගේ පොල් ටොෆි රෙසිපි එකට ගිය අවුරුද්දෙයි මේ අවුරුද්දෙයි දෙකේම අපි හැදුවා. හරිම රසට ආවා

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි නංගී ඔයාට ❤️🙏

  • @dillifestyle
    @dillifestyle 9 หลายเดือนก่อน +1

    පරිප්පු බබා ... මටත් මං වැඩ කරන තැන කට්ටිය පරිප්පුවා කියනවා මගෙත් ආසම කෑම පරිප්පු ... ඉතිං අක්කා අදත් ඔයාගේ වීඩියෝ එක මරු මං ඔයාගෙන් ඉගෙන ගන්න ආසම ඔයාගේ පිලිවෙලට ... මරු මමත් දවසක ඔයා වගේ මගේ කුස්සිය ලස්සන කරගන්නවා..... ❤❤❤❤ ආදරෙයි අක්කියෝඔ ... සුබ නව වසරක් වේවා ඔයාල දෙන්නටම ...

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน +1

      දෙන්න පහක් 🖐️ මාත් පරිප්පුවෙක් තමා. අනේ බොහොම ස්තුතියි නංගී ඔයාට අනිවාර්යයෙන් ම ඔයාට මටත් වඩා ලස්සනට කුස්සියක් අනිවාර්යයෙන් ම හදාගන්න පුළුවන් ඒසේම වේවා ❤️🙏

  • @snowwhite587
    @snowwhite587 9 หลายเดือนก่อน +1

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ආදරනීය නංගටත්,මල්ලිටත්,පවුලේ සියලු දෙනාටම.වීඩියෝ එක හරිම පිලිවෙලයි ,ලස්සන ම ලස්සනයි නංගී .ඔයාගෙ පිලිවෙලට ඔයාගෙ නිහතමානී කමට හැමදාම මම ආදරෙයි ❤❤.කෑම සේරම රස පාටයි ..කෙලත් ඉනුවා😂😂අපි කතරගම ගිහින් ඊයේ රෑ ආවෙ.වැඩ ගොඩාක් තිබ්බ ඉතින් දැන් තමයි වීඩියෝ එක බැලුවේ .අනේ ..පැටියෝ ලෝකෙ මිනිස්සු මොනව කිව්වත් හැමදාම සතුටින් ඉන්න .මොකද අනුන්ගේ අඩුපාඩු හොයන අයගෙ තමයි වැඩිය ඒව තියෙන්නේ .ඒක නේ අනුන් ලස්සන ට ඉන්නවට ඊර්ෂ්‍යා ඔච්චර.හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน +1

      අනේ බොහොම ස්තුතියි අක්කේ හැමදාමත් කොයිතරම් වැඩ තිබුනාත් මගේ විඩියෝ එක බලනවාට ආදරණීයව කමෙන්ට් දානවට ❤️🙏

  • @shanimapeiris
    @shanimapeiris 9 หลายเดือนก่อน

    නංඟිගෙ රෙසිපියට හදපු මුංකැවුම්. රසටම තිබුණා. බොහොම ස්තූතියි ආදරණීය නංඟි 💜

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน +1

      අනේ බොහොම ස්තුතියි ආදරණීය අක්කේ මෙහෙම කිව්වට හරිම සතුටුයි මට ❤️

  • @Chalanisaumya
    @Chalanisaumya 8 หลายเดือนก่อน

    Ane akke oya kalin kokis recipe ekedi kiyanne oya kokis achchuwa arpico eken gaththa kiyalane.e meka nemeida.

  • @deepaniganehiarachchi3343
    @deepaniganehiarachchi3343 9 หลายเดือนก่อน +2

    සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාලට
    අපේ ගෙදරත් පරිප්පුවෙක් ඉන්නවා.අපේ පුතා.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน +1

      මාත් පරිප්පුවෙක් තමා ඉතින් 😉❤️

  • @Uimk9km28sn-tf6dg
    @Uimk9km28sn-tf6dg 9 หลายเดือนก่อน

    අක්කියෝ ඔයාගේ recipe එකට පොල් ටොෆි හැදුවේ.ඇත්තටම ගොඩක් හොදට ආවා.හැමෝම රසයි කිව්වා..ගොඩක් ස්තූතියි අක්කී ඔයා නිසා තමා එච්චර රසට හදන්න පුළුවන් වුනේ ❤🤍✨️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි ❤️

  • @Koshalikaperera-ff7yi
    @Koshalikaperera-ff7yi 9 หลายเดือนก่อน

    ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද නිදුක් නිරෝගී සුභම සුභ අවුරුද්දක් වේවා අක්කා , අයියා , චූටි අයියා .. අදත් ලස්සනයි video එක. අනේ මන්දා අක්කා... ඔයාගේ video බල්ද්දී හරියට පවුලේ කෙනෙකුගේ දෙයක් බලනවා වගේ.. මාර හැගීමක් එන්නේ.. අක්කා හැමදාම සතුටින් ඉන්න ඔනේ. ජයසිරි මහ හමුදුරුවන්ගේ පිහිටයි අක්කා ඔයලා තුන් දෙනාට ❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน +1

      අනේ බොහොම ස්තුතියි නංගී මේ ලස්සන කමෙන්ට් එකට සහ මේ ආදරණීය බවට ගොඩාරියක් ආදරෙයි. බුදුසරණයි ඔයාට ❤️🙏

  • @mandynikela4879
    @mandynikela4879 9 หลายเดือนก่อน +1

    හැමදාම ආසාවෙන්ම බලන්නේ අක්කිගෙ youtube videos තමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน +1

      අනේ බොහොම ස්තුතියි නංගීයෝ ඔයාට ❤️❤️

  • @prasanthipiyamali9538
    @prasanthipiyamali9538 9 หลายเดือนก่อน

    අක්කලා මෙහෙම සතුටින් ඉන්නවා දකින්න ලැබීමත් සතුටක්...
    සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!!
    ජේසු පිහිටයි ❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      එසේම වේවා! නංගී ඔයාටත් ❤️

  • @outofhome99
    @outofhome99 9 หลายเดือนก่อน

    සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කා ඇතුලු හැමෝටම.අනේ අද දෙන්නම හරිම ලස්සනයි .මන් ආසම දෙන්නෙක් ඔයාලා දෙන්නා.අක්කිලගෙන් ජීවිතේට ගන්න තියෙන ආදර්ශ ගොඩායි.චූටි අයියවත් ආදරෙන් මතක් කරනවා.හැමදාම මේ වගේ හිනා වෙලා සතුටින් ඉන්න.බුදු සරණයි ❤❤❤❤
    මන් නිශූ

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      ඔයලාත් ඒසේම වේවා නංගී බොහොම ස්තුතියි විඩියෝ එක බැලුවාට ❤️🙏

  • @poshininimalika-mi7sj
    @poshininimalika-mi7sj 9 หลายเดือนก่อน

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලට ..ඉක්මනින්ම කන්දෙ ගෙදර video එක ගේන්න ආසයි බලන්න ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      ඒසේම වේවා ඔයලාට ❤️🥳

  • @saraindrajith
    @saraindrajith 9 หลายเดือนก่อน +1

    සුභ අලුත් අවුරුද්දක් වේවා භාගි අක්කි
    ඔයාගෙ ගවුම හරිම ලස්සනයි
    අනෙ අක්කි කොන්ඩ කැවුම් receipe ඕනෙ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි නංගීයෝ අනිවාර්යයෙන් ම අරගෙන එන්නම්කෝ ❤️🙏

    • @suvineetharajapaksha4394
      @suvineetharajapaksha4394 9 หลายเดือนก่อน

      meyage nahaya wagemai keume kondeth.abila.kata ul karanakota Urek mewemawa ane.😂

  • @iresharuwanmali8131
    @iresharuwanmali8131 9 หลายเดือนก่อน +1

    ඔයා හරි හොද කෙනෙක් බාගි ..ඔයා ඇත්තටම ගොඩක් පසුතැවෙනව නේද කැවිලි ප්‍රස්නෙට..ඔයාට යි පවුලේ හැමෝටම යි සුබ අලුත් අවුරුද්ද ක් වේවා ..❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ම මට මාර ම දුකයි කාගෙ උනත් සල්ලි නෙ අනික මාව විශ්වාස කරලා නේ ගන්නෙ. ඒහෙම උනාම මාරම පව් නේ. එක මට මාරම upset නේ. ❤️

    • @iresharuwanmali8131
      @iresharuwanmali8131 9 หลายเดือนก่อน

      ඔයා ගෙ හිත හොද නිසාගොඩක් ඒ ගැන වද වෙනව ඇති.ටික දවසකින් ගනිපු අයටත් ඒක අමතක වෙයි...ඔය වගේ දේවල් වෙන්න පුලුවන් ...ඉතිං ..ගුනාත්මක දේවල් අලෙවි කලානම් ඔයත් ඒ ගනිපු අයත් සතුටින් ...නේද

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      @@iresharuwanmali8131 මං කියපු නිසා නේ ගත්තේ මට මාරම අවුල් එක නිසා 🥹

  • @mis.darshi1236
    @mis.darshi1236 9 หลายเดือนก่อน

    ඔයා මල්ලි චූටි අයිය ඇතුළු පව්ලේ සැමටත් සියලු බලාපොරොත්තු ඉටුවෙන සුබම සුබ නව වසරක් වේවා 🙏🙏🙏👍👍❤️❤️❤️ ලස්සනයි මැණික අදත් වීඩියෝ එක බලන්න එන්න ටිකක් පරක්කු උනා කොහෝම හරි ආවා ඉතින් මගෙ බෝනික්කී බලන්න ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤️❤️❤️❤️❤️😍😍😍😍😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      අනේ කමක් නැ අක්කේ කොහොමෙන්හරි විඩියෝ එක බැලුවාට නම් ගොඩාක් ස්තුතියි අක්කේ ❤️🙏

  • @Naturerosaliya
    @Naturerosaliya 8 หลายเดือนก่อน

    ඇය හට ආදරණීය ස්වාමියෙක්
    ඔහු හට සුන්දර ආදරණීය බිරිදක් , අතිදක්ෂ ගෘහණියක් ..... ඔබ දෙපල හටම සුන්දර ආදරණීය විවාහ දිවියක් ...... ♥️😍 මේ සුන්දර ආදරණීය කැදැල්ලට පුංචි අමුත්තෙක් හෝ අමුත්තියක් විශ්වයේ ආශීර්වාදයෙන් හිමිවේවා ...! ආදරණීය දෙමාපියන් වීමේ වාසනාවන්ත වරම ඔබ දෙපලට
    හිමිවේවා ...! мυcн love 😘♥️✨️
    සදුන්‍යා
    From kandy 🎉

  • @LakshiChulangani
    @LakshiChulangani 9 หลายเดือนก่อน

    හරිම ලස්සනයි නාන්ගි ඔයගෙ video eka.. මමත් ඔයගෙ පොල් ටොෆි හැදුවා ..හොදට ආවා ..ඔයගෙ video මම හැමදාම බලනවා ... ඔයා මාරම සතුටින් ඉන්න කෙනෙක් .ඔය මිනිස්සු කියන ඒවා ගනන් ගන්න එපා නන්ගි .ලන්කාවෙ මිනිස්සු මාරම කුහකයි..සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා ඔබ සැමට .❤❤🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි අක්කේ මේ ආදරණීය බවට ඔයලා වගේ හොද fan base එකක් හදාගන්නත් මං ගොඩාක් වාසනවන්තයි කියලා හිතන්නෙ. අක්කාටත් ඒසේම වේවා ❤️🙏

  • @RoshaniRISH-k3c
    @RoshaniRISH-k3c 9 หลายเดือนก่อน

    සාමය සතුට පිරි වාසනාවන්ත නිදුක් නිරෝගි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා තුන්දෙනාටම ✨️🎆🪔🙏🙏❤❤❤❤❤❤❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      ඒසේම වේවා ඔයාලාටත් ❤️

  • @lakshikaprasadini4466
    @lakshikaprasadini4466 9 หลายเดือนก่อน

    පිලිවෙලයි,හරිම.ඔයාලේ විඩියෝ හරි ලස්සනයි.සතුටින් ඉන්න හැමදාම

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh 9 หลายเดือนก่อน

    සුබ අලුත් අවුරුදක් වේවා!!! අක්කී ඔයාටත් පවුලේ සැමටත්. තෙරුවන් සරණයි!!! හැමදාමත් වගෙ ගොඩාක් ආදරෙයි අක්කී ❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      එසේම වේවා නංගී ඔයාටත් ආදරෙයි මාත් ❤️🙏

  • @gamingwith9770
    @gamingwith9770 9 หลายเดือนก่อน

    ගොඩාක් ලස්සනයි, පිරිසිදුයි ඔයාගේ වීඩියෝ බලනකොට හිත නිවෙනවා 💚

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි ඔයාට ❤️🙏

  • @s.m.sawall9663
    @s.m.sawall9663 9 หลายเดือนก่อน

    Oya la hemota ma Suba Aluth Auruddak wewa 🙏🏻🌞
    Foods table eka shok 😊

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      එසේම වේවා ඔයාටත් 😊

  • @mrsred5806
    @mrsred5806 9 หลายเดือนก่อน

    කොණ්ඩ කැවුම් රෙසපි එක දෙන්නකෝ. Rathinchcha පත්තු නොකෙල එකට ගොඩක් ස්තූති. සත්තු බය කරනවාට මම හරිම අකමැතියි. Habiyage outfit එක ලස්සනයි කියන්න.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ම ඉස්සරහට අරගෙන එන්නම්කෝ ඩාලිං ඔයාට බොහොම ස්තුතියි මගේ විඩියෝ එක බැලුවාට හරි මං කියන්නම්කෝ ❤️🙏

  • @nadishasilva8580
    @nadishasilva8580 9 หลายเดือนก่อน +1

    මම මේ පාර ඔක්කොම රස කැවිලි හැදුවේ ඔයාගේ recipe වලින්. Thank you so much

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි අහනකොටත් හරිම සතුටුක් දැනෙන්නෙ ❤️🙏

  • @thanujaweragoda9791
    @thanujaweragoda9791 9 หลายเดือนก่อน

    පවුලේ සියලු දෙනාට සුබ අලුත් අවුරුද්දත් වේවා .......

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      එසේම වේවා ඔයාටත් 😊🙏

  • @PinkysDiary03
    @PinkysDiary03 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අක්කි විඩියෝ එක 😊😊 සාමය,සතුට පිරි වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා තුන්දෙනාටම ❤❤❤😊

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි නංගී ඔයටත් එසේම වේවා! ❤️

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 9 หลายเดือนก่อน

    Bagi ඔයාගෙ konde kaumata thachchiyata pitiwakkaraddi thawa ටිකක් piti daanna evita thawa konde ganna පුළුවන් ,batter eka hari wage.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      ඔව් බැටර් එක හරි මං හැමදාම හදන්නෙ මෙ විදිහට බොහොම ස්තුතියි 🙂

  • @MalithiFernando-sw2yh
    @MalithiFernando-sw2yh 9 หลายเดือนก่อน

    සුවදැල් හාල් වලින් කිරිබත් හරිම රසයි තමයි අක්කි...මන් දෝණී හම්බවෙන්න ඉද්දී කෑවා...❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      ඔව් ඇත්තටම මාර රසයි නංගී මං කන්නෙ ම සුවදැල් හාලේ කිරිබත් මයි ❤️

  • @sachii_Amii2001
    @sachii_Amii2001 9 หลายเดือนก่อน

    අක්කා හරිම අවංකයි.ඒකනේ shopping කරන්න ගියාම video කරන්න confident නෑ කියලා කියන්නේ.ඒක හදාගන්න අක්කේ ඉක්මනට.දැං ඒක හරිම සාමාන්‍ය දෙයක්නේ.අක්කට පුලුවන්.මට නං අක්කි හොඳ adviser කෙනෙක්.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි නංගී එක තමා try කරන්න ඔනා එත් කවුරැහරි බලාගෙන හිටියාම හරි ලැජ්ජයි වගෙ මං හිතන්නෙ නංගී අපේ වයසත් එක්කත් එහෙම හිතෙනවා ඇති අපි ඉතින් පොඩිම කෙල්ලෝ නෙමෙයි නේ ❤️

  • @kumig2774
    @kumig2774 9 หลายเดือนก่อน

    Wish you and your family a very Happy, Peaceful and Prosperous New Year! 🥰🥰🥰

  • @pubuduprasanna3989
    @pubuduprasanna3989 9 หลายเดือนก่อน

    සුබ අලුත් අවුරුද්දක් වේවා ❤සියලු සිතුම් පැතුම් ඉටු වේවා !akunu gahana welawata 4 n eka use karnna hoda na neda nngiyo.parissmin .ehema konda kaum hadana eka monatharm watinwada.lassani thun denama.e charithra e widihatama kara eka hoda adarshayak.apith kale ra nakatha.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน +1

      ඔව් ඇත්තටම එදා විඩියෝ කරන්න ම ඔනා නිසා තමා ෆොන් එක අතේ තියාගෙන හිටියේ. අනේ බොහොම ස්තුතියි ආදරෙන් කමෙන්ට් කලාට ❤️🙏

  • @NandaKumara-t1s
    @NandaKumara-t1s 9 หลายเดือนก่อน

    Aththatama mamath kiritoffe, poltoffe, rulan toffe recipy thinama heduwe oyage vidihata.hariyatama awa.achcharatama rasata lassanata awa. Thank you❤❤
    Oya nisa math kiribath hadanne suwadel hal walin.eththa harima rasai

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      අනෙර් ඔයාට ගොඩාක් පිං මෙහෙම අගේ කරනවාට ❤️🙏

  • @madusankaindu527
    @madusankaindu527 9 หลายเดือนก่อน

    සුභ අලුත් අවුරුද්දක් වේවා නංගි 🙏🙏🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      එසේම වේවා! අක්කේ ❤️

  • @deeshananihari6203
    @deeshananihari6203 9 หลายเดือนก่อน

    Akki adath video eka godaaaaaaaaaaaaaaaaliyakama lassanai anee..oya katha kalanava hari shoi anee akki..e vagema thma akki hina veddi marama lassanai aththtama..nkn iddith lassanai aneee hodada akkii...akkiyath happy new year aneee..hemadatama godaaaaaaaaaaaaaaaaliyakama sathutin parissamen adaren aiya ekka inna akki..aye ඉක්මනින් video ekakin enna akki..adalei anee..❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි නංගී මගේ විඩියෝ එක බලලා ආදරෙන් කමෙන්ට් කලාට ❤️🙏

    • @deeshananihari6203
      @deeshananihari6203 9 หลายเดือนก่อน

      @@bhagiskitchen1375 ❤❤😘😘😘

  • @dhanushikasubodhani4780
    @dhanushikasubodhani4780 9 หลายเดือนก่อน

    ආදරේ භාගී❤❤❤බුදු සරනයි !!සුභ අලුත් අවුරුද්දක් වේවා !

  • @randiiresha8023
    @randiiresha8023 9 หลายเดือนก่อน

    සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කේ. ඔයාගේ කිරි ටොපි, මාශ්මෙලෝ recipe වලට තමයි මං මේ පාරත් හැදුවේ ඔයාට හිතින් පිං දිදී.. ❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      ඒසේම වේවා නංගී ඔයාටත් අනේ ඔයාටත් ගොඩාක් පිං මෙහෙම කිව්වාට හරිම සතුටක් දැනෙන්නෙ මෙහෙම කිව්වාම ❤️

  • @VishmiSupulsara
    @VishmiSupulsara 9 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි ❤ සුභ අලුත් අවුරැද්දක් වේවා අක්කා ඔයාලා සියලුම දෙනාටම❤️මං දැන් ටික දවසක් වෙනවා ඔයාගේ විඩියෝ බලන්න අරන් අනේ ඔයා හරිම ආදරණියයි නිහතමානී හරිම ලස්සනයි 🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      අනෙර් බොහොම ස්තුතියි නංගී මගේ විඩියෝ බලනවාට ඔයාලාටත් ඒසේම වේවා❤️🥳

  • @shyamaliperera5632
    @shyamaliperera5632 9 หลายเดือนก่อน

    ජිවිතේ තවතවත් ලසන්න වේවා සුභ ම සුභ අළුත් අවුරුද්ද ක් වේවා 🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      ඔයාටත් ඒසේම වේවා! ❤️

  • @O.D.N.Udayasiri
    @O.D.N.Udayasiri 9 หลายเดือนก่อน

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කේ ඔයාටයි අයියටයි අක්කගේ චූටි අයියටයි❤❤❤🎉🎉🎉

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน +1

      එසේම වේවා! ❤️🥳

  • @dileka4437
    @dileka4437 9 หลายเดือนก่อน

    නිදුක් නීරෝගී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! ❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน +1

      එසේම වේවා ඔයාටත් ❤️🙏

  • @Dilani605
    @Dilani605 9 หลายเดือนก่อน

    ඔයාගේ විඩියෝ හැමදාම මම බලනවා ගොඩාක් ලස්සනයි අදත් අනේ දැන් තමා බැලුවෙි හැමදාම වගේ ආදරේයි ගොඩක් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි භාගි අක්කීට ❤❤❤❤❤❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි නංගී විඩියෝ එක බැලුවාට බුදු සරණයි ❤️😊

  • @pavithrapubudumali654
    @pavithrapubudumali654 9 หลายเดือนก่อน

    සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කී.. ඔයාගේ කෑම මේසේ හරිම ලස්සනයි, පිලිවෙලයි. හැමදාම වගේ හරිම ආසාවෙන් බැලුවේ වීඩියෝ එක 🥰❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි නංගීයෝ ඔයාටත් ඒසේම වේවා ඩාලිං ආදරෙයි ❤️

  • @duladissanayaka1532
    @duladissanayaka1532 9 หลายเดือนก่อน

    අක්කෝ.... ❤අද නම් එන්න පරක්කු වුනා😞අවුරැදු නේ😉
    කොහොමද අක්කා අවුරැදු හොදයිද....
    සුභ අලුත් අවුරැද්දක් වේවා අක්කටයි පවුලේ සැමටයි....🙏❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      හලෝ නංගී අවුරුදු වරදක් නැ අනේ කමක් නැ පුළුවන් වෙලාවක බලන්නකෝ. ඔයාටත් සුභ අලුත් අවුරැද්දක් වේවා! ❤️

  • @iresharajapaksa2323
    @iresharajapaksa2323 9 หลายเดือนก่อน

    Oyage frock eka hubyge t shirt eka gaththe kohenda dear?
    You look gorgeous

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน +1

      මගේ dress එක නම් ඇත්තටම night dress එකක් nolimite එකෙන් ගත්තේ. මගේ අවුරුදු shopping vlog එක බලන්න බැලුවෙ නැත්තම් එකේ මං ගත්ත එවා දලා තියෙනවා ❤️

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 9 หลายเดือนก่อน +1

    ඔයාලටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වෙිවා හැමදම සතුටින් ඉන්න

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      ඒසේම වේවා! ඩාලිං ❤️

  • @HiruniShehara-p1g
    @HiruniShehara-p1g 9 หลายเดือนก่อน +1

    Happy new year Akko.❤❤

  • @surangiperera7758
    @surangiperera7758 9 หลายเดือนก่อน

    Hi akki, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා , need a vedio from Kande Gedara soon..much Love🤩🤩

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      Wish you the same nangi 🥳❤️

  • @piyumaliranasinghe3442
    @piyumaliranasinghe3442 9 หลายเดือนก่อน +2

    අක්කි,ඔයා නම් මම දැකපු පරිපූර්ණ ගැහැණියක්..ඕනිම දෙයක් හරි ලස්සනට කරන්න පුළුවන් ..හරි පිලිවෙලයි..හරි ආසයි video බලන්න ..නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน +1

      අනේ බොහොම ස්තූතියි! නංගී ඔයාට මෙහෙම අගේ කරණවාට සහ ඔයාටත් ඒසේම වේවා! ❤️🙏

  • @shiromishiromanisubasinghe8334
    @shiromishiromanisubasinghe8334 9 หลายเดือนก่อน

    Lassani konda khume ricepie aka danna

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ම දෙන්නම්කෝ ❤️

  • @ranganidilrukshi8428
    @ranganidilrukshi8428 9 หลายเดือนก่อน

    අක්කාත් අයිඋඅත් ඇතුලු පවුලේ සියලුම දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා 🎉🎉🎉❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      ඒසේම වේවා! නංගී ❤️🥳

  • @shiraniamarasekara5737
    @shiraniamarasekara5737 9 หลายเดือนก่อน

    Happy new year to you n the rest of ur family .❤❤❤

  • @nisansalanilmini537
    @nisansalanilmini537 9 หลายเดือนก่อน +2

    Konda keum eka harima lassanai akka rasa patai ❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      අනේ ඉතින් බොහොම ස්තුතියි ඩලා ❤️

  • @SithariSriwardene
    @SithariSriwardene 9 หลายเดือนก่อน

    Happy New year and God bless your family 👪

  • @nuzraazmi1806
    @nuzraazmi1806 9 หลายเดือนก่อน

    Happy new year to Bhagi nangi & family❤️❤️ . Nice vlog. අවුරුදු කැවිලි , table එක ලස්සනයි ❤. Good luck dear❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      ඔයාලටත් එසේම වේවා! බොහොම ස්තුතියි ❤️🥳

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 9 หลายเดือนก่อน

    කෑම මෙසේ ලස්සනයි රස පාටය මල්ලි ලස්සනයි ඔයාලට සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      ඔයාලාටත් ඒසේම වේවා! ❤️

  • @warushirasara-rd4uh
    @warushirasara-rd4uh 9 หลายเดือนก่อน

    Akki printed paththarawala kema dannepo🙃

  • @nipuniweerasiri
    @nipuniweerasiri 9 หลายเดือนก่อน

    Thank you very much for this beautiful video! ❤❤❤
    I really love the way you describing about grocery shopping akke! 😅

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน +1

      Thank you so much 😬🥳❤️

  • @sudarma8148
    @sudarma8148 9 หลายเดือนก่อน

    ලස්සනයි පිලිවෙලයි හරිම ආසයි,සුබ වසරක් වේවා ❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි නංගී ❤️🙏

  • @mallikas6604
    @mallikas6604 9 หลายเดือนก่อน

    Happy new year dear to you and your beautiful family, stay blessed, lots of love ❤️

  • @arunakumara780
    @arunakumara780 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤නිදුක් නීරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කා

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      එසේම වේවා ❤️

  • @dayawathiperera1056
    @dayawathiperera1056 9 หลายเดือนก่อน

    Ame konda kaum recipe ekadanna nangi oyage recipe walata man mun kaum kokis pol toffie haduwe Hari rasai padama weraduneth ne 👍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ම දෙන්නම් අක්කේ අනේ බොහොම ස්තුතියි සහ ගොඩාක් පිං අක්කේ මෙහෙම කමෙන්ට් එකකින් රෙසිපි ගැන කිව්වාට ❤️🙏

  • @dinugamage1724
    @dinugamage1724 9 หลายเดือนก่อน

    අක්කි මාත් ඔයාගේන් බලන් තමයි මේ පාර කිරිටොෆියි පොල් ටොෆියි හැදුවේ රසටම ආවා තෑන්ක්ස් අක්කී ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      අනේ එහෙමද? නංගී මටත් ගොඩාක් සතුටුයි ❤️

  • @shiromishiromanisubasinghe8334
    @shiromishiromanisubasinghe8334 9 หลายเดือนก่อน

    ❤❤ Happy new year nangie mallie Aiya

  • @nilukajayalath7727
    @nilukajayalath7727 9 หลายเดือนก่อน

    Konda කැවුම් lassanae suba අලුත් අවුරුද්ද වේවා oyalt 🙏🙏🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි ඔයටත් ඒසේම වේවා! ❤️

  • @menakamaduwanthi8887
    @menakamaduwanthi8887 9 หลายเดือนก่อน

    අක්කේ ඔක්කොම ලස්සනයි.හරිම පිලිවෙලයි.ඒත් පුංචි දෙයක් කියන්නම්.භාග්‍යයවතුන් වහන්සේට රාත්‍රී කාලයට කිරි ආහාර පූජා කරන්නෙ නෑ.විකාලයේදී කැප නැහැ.විකාලයේදී කැප පලතුරු වර්ගවල යුෂ,ගිලන් පස වර්ග පූජ කරන්න පුලුවන් .❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      බොහොම පිං ඔයාට ❤️🙏

  • @v.s.cherill2454
    @v.s.cherill2454 9 หลายเดือนก่อน

    ❤ඔයාටත් පවුලේ හැමෝටමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      ඒසේම වේවා! ❤️

  • @yasmeenyaseen366
    @yasmeenyaseen366 9 หลายเดือนก่อน

    ❤ lovely food . Pls share your cake recipe n how yiu manage house work alone . Pls share

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 9 หลายเดือนก่อน

    Niduk nirogimath suba aluth auruddak wewa.budusaranai🎉🎉🎉❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      එසේම වේවා! ❤️

  • @nadeekadarshani159
    @nadeekadarshani159 9 หลายเดือนก่อน

    ඔයා ගොඩාක් හොදයි .සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      ඔයාටත් ඒසේම වේවා ❤🎉

  • @nuwanbuddika5331
    @nuwanbuddika5331 9 หลายเดือนก่อน

    Akke oya panadure koheda.apith panadure.oyawa dakinna asawen inne.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      මගේ මහ ගෙවල් පානදුර මානමුල්ලේ ❤️

  • @nileekadewindi4270
    @nileekadewindi4270 9 หลายเดือนก่อน

    අනේ ඔව්❤️මාත් කිරි ටොෆි හැදුව හරිම රසයි🤩...මගෙ අතින් ඕඩ්ඩක් කලරින් වැඩි උනා🤣🤣🤣.එච්චරයි අවුලකට උනෙ

  • @upeksharanasinghe5560
    @upeksharanasinghe5560 9 หลายเดือนก่อน

    සුබ අලුත් අවුරුද්දක් වේවා 💝 අක්කෙ කොණ්ඩ කැවුම් video එකක් ඊලග අලුත් අවුරුද්දට කලිං දෙන්නකෝ...මේ සැරේ මගේ බැටර් එක නාස්ති උනා .හරියට හදාගන්න උනේ නෑ කැවුම් ටික..

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ම දෙන්න බලන්නම්කෝ නංගී ❤️

  • @ThakshiWanniarachchi-ib1lf
    @ThakshiWanniarachchi-ib1lf 9 หลายเดือนก่อน +1

    සුබ අලුත් අවුරුද්දක් භාගී❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      ඒසේම වේවා! ඩාලිං ❤️

  • @sandamaliwijethunge6755
    @sandamaliwijethunge6755 9 หลายเดือนก่อน

    Happy new year beautiful girl

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      Wish you the same darling ❤️

  • @veronicaperera8253
    @veronicaperera8253 9 หลายเดือนก่อน

    Hi bagi its a beautiful video wish u all a very happy sinhala new year when y are free can u pl do a home tour ❤❤❤

  • @sandunimaheshika6551
    @sandunimaheshika6551 9 หลายเดือนก่อน +1

    ඔයාටත් සුභ අලුත් අවුරැද්දක් වේවා!❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน +1

      එසේම වේවා! ❤️

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 9 หลายเดือนก่อน

    Harima lassanai oyage awrudu kama masaya..subama suba Aluth awruddak wewa.❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි ඔයාලාත් සුභ අලුත් අවුරැද්දක් වේවා ! ❤️🙏

  • @VishmiAthapaththu-hc5rg
    @VishmiAthapaththu-hc5rg 9 หลายเดือนก่อน +1

    සුබ අලුත් අවුරුද්දක් වේවා මගේ බෝල අක්කියෝ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      ඔයාටත් ඒසේම වේවා නංගී ❤️

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 9 หลายเดือนก่อน

    Oyama me kavili hadaganna eka gena puduma sathutak ❤️😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน +1

      අනේ බොහොම ස්තුතියි ඩාලා ❤️🙏

  • @dilhaninadeesha1326
    @dilhaninadeesha1326 9 หลายเดือนก่อน +2

    අක්කේ මම ප්‍රෙක්නට් අම්මා කෙනෙක් ඔයාගෙ පොල්ටොපි එක දැක්කම මට මාරම ආසයි අක්කේ ඔයා ගෙ නිහතමානි මනුස්සකම මම මාරවිදියට අගය කරනවා ඔයා මේ වීඩියෝ කරන එකෙන් මම මට සෑහෙන දේවල් ඉගෙන ගන්නවා

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි නංගී ඔයාට මගේ විඩියෝ එක බැලුවාට ❤️

  • @warushirasara-rd4uh
    @warushirasara-rd4uh 9 หลายเดือนก่อน

    Aneh akki kaum asmi dekama hadanna amarui kiyala dennako pol tofee oyagen thamai neat 1tama hadanna igena gaththe.oyata pin.tofee hadanna bayai issara

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි නංගී අනිවාර්යයෙන් ම හදන්න කියලා දෙන්නම්කෝ ❤️

  • @gayanprasa1303
    @gayanprasa1303 9 หลายเดือนก่อน

    Akke maggi coconut powder ekata gastric enavada.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      එක නම් දන්නෙ නැ නංගී 😊

    • @gayanprasa1303
      @gayanprasa1303 9 หลายเดือนก่อน

      @@bhagiskitchen1375 thanks akke

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka 9 หลายเดือนก่อน

    ඔය වගේ තරුණ දරුවෙක් කැවුම් ලස්සනට හදන එක අගය කලයුතුයි
    මට නම් බැහැ
    එත මාගෙ දුවත් ලස්සනට කැවුම් හදනවා
    සහෝදරයාට කරන ආදරය, මම හරි අගය කරනවා
    ඔය හරිම වාසනාවන්තයි ඔය වගේ හොඳ මහත්තයෙක් ලබන්න
    එයට කියන්න සහෝදරයාට දක්වන ආදරයට මම ප්‍රශංසා කල බව, හොඳ දරුවෙක්
    ඔය හුඟක් ලස්සන වෙලා
    ඒකත් කියන්නම ඕන
    බුදුසරණ මුළු පවුලට ම

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ආන්ටී 😊

  • @akkaakka9210
    @akkaakka9210 9 หลายเดือนก่อน

    සුභ .අලුත් අවුරුද්ද වෙිවා .දුවෙි සියලුම වැඩ කටයුතු සාර්ථක වෙිවා .තෙරැවන් සරණයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      ඒසේ වේවා ආන්ටී ❤️🥳

  • @sachinihansika2950
    @sachinihansika2950 9 หลายเดือนก่อน

    සුබ අලුත් අවුරුද්දක් වේවා..

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      එසේම වේවා ❤️🥳

  • @priyankakaldera873
    @priyankakaldera873 9 หลายเดือนก่อน

    සුභ අළුත් අවුරුදක් වේවා නංගියෝ ❤❤ අනේ නංගි ඔයාගේ mekeup ඒක මරු ඒ video එකක් කරන්න කෝ please

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි! අක්කේ ❤️🙏

  • @dilinithusharika5975
    @dilinithusharika5975 9 หลายเดือนก่อน

    Woooow nangi 100k subscribers.mara sathutue mata. Congratulations ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  8 หลายเดือนก่อน +1

      අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️

  • @suvimalirajapaksha7281
    @suvimalirajapaksha7281 9 หลายเดือนก่อน

    සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කා ඇතුලු හැමෝටම!

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      නංගී ඔයාටත් ඒසේම වේවා! ❤️🙏

  • @ChamodiIndrachapa
    @ChamodiIndrachapa 9 หลายเดือนก่อน

    akki oyage shedes ganne kohenda kiyankooo

  • @indikachandramalidias9949
    @indikachandramalidias9949 9 หลายเดือนก่อน

    ❤❤❤සුභ අලුත් අවුරුද්දක් වේවා!

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      එසේම වේවා මචෝ ❤️🙏