I had the same problem, yes, this is what I need to to hear. . Transformation the old frequency to the new 😇Thank you Heavenly Father.For sending me this video on 11; 11 💐😇🙏✨🌟😇
Thank you mother universe ❤❤ Me video eka mata ahamben labune. Aththatama high frequency ekak labenne mn nm hithanne pera pina ekka. Matath eka thuenwa, eka ekata jealously aya eka wahanna negative energy mata ewanwa, Adaraya alokaya, karunawa , dayawa, maythriya, sathuta, piri hadawath hamotama labenna oni ..
ගොඩක් දවස් ඉදන් 1144 දැක්කා.
අද තමයි 1144 වැඩිම වාර ගනනක් දැක්කේ✨💫 ස්තූතියි 🙏🌏✨♥️
ලබා දෙන්නා වූ මේ උතුම් දැනුමට අවබෝධයට මට දිය හැකි උතුම්ම දේ ඔබ වහන්සේ ඔබතුමාට මා රැස් කරන කුසලයයි සතුටු සිතින් ඔබ වහන්ස ඔබතුමාගේ බුද්ධ බෝධියට යනුමෝදන් යනවා තව තවත් ලෝක සකල සත්වයාටම ඥානය ලබා දෙන්නට ඔබතුමාට ශක්තිය ලැබේවා විශ්වයේ අනන්ත මඟ පෙන්වීම ලැබේවා
මේ video එක බලනකොට මට පුදුම හිතුනා. මට අන්තිමටම හිතුන සහ අවබෝධ වුන දේවල් ටික ඔබතුමා ඔබතුමාගෙම ක්‍රමයකට පැහැදිලි කලා. මම තේරුම් ගත්තෙ ඒ අදහසම මගේ ක්‍රමයට. මට හිතුන දේ මේ video එකෙන් confirm වුනා.
මෙය අහම්බෙන් මම අද දැක්කේ .ඔබට ස්තුතියි
මම අහපු ප්‍රශ්නයකට පිළිතුරු මේ video එකෙන් ලැබුනා. ගොඩක් ස්තුතියි. 1144 දකිනවා තේරුම් හොයද්දි මේක දැක්ක. ස්තුතියි 🙏
ස්තුතියි ඔබතුමාට. විශ්වයේ ආශිර්වාදය නිරතුරුව ම ලැබේවා🌻🌻🌻
ඔබ මගේ කල්‍යාණ මිත්‍රයෙක් බව ඉතා පැහැදිලියි . ඔබට මේ අමිලවූ සද් මෙහෙවර කරන්නට සොබාදහමේ සියලු ශක්තිය ආරක්ෂාව ආදරය ඒ සැටියෙන්ම ලැබේවා !
🙏 ස්තූතියි, ඔබ කියන දේ හරියටම හරි....
මේ ලබා දුන්නාවු දැනුම ඔබට ගොඩක් ස්තුතියි .සහ ආදරණිය විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐🙏💐💐💐💐🙏🙏🙏🙏
බොහොම ස්තූතියි ඔබතුමාට තෙරුවන් සරණයි🙏🙏🙏
මේ ආකාරයෙන්ම ශක්තිමත්ව ඉන්න,වෙනස් වෙන්න එපා,හරි වටිනවා වැදගත් පැහැදිලි විද්‍යාත්මක කරුණු කාරණා.. ජය වේවා ! 💚
ඇත්තටම ,,පුදුම ,සතුටක්,,ආදරනීය ,,සහෝදරයා ඔයාට ,,ගොඩාක් ,,ස්තුතියි
ඔබතුමා ගේ සිනාව හරිම සුන්දරයි..හරිම විවෘතයි... ස්තුති ඔබතුමාට...🙏🙏🙏💐💐💐
I had the same problem, yes, this is what I need to to hear. . Transformation the old frequency to the new 😇Thank you Heavenly Father.For sending me this video on 11; 11 💐😇🙏✨🌟😇
ඔබතුමාට බොහොම ස්තූතියි අලුතින් හිතන්න මග පෙන්නුවට ආදරෙයි ඔබතුමාගේ දැනුමෙන් බෝසිත් අවදි වේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වමතාවට එ වගේම ඔබතුමන්ගේ පැහැදිලි කිරීමට ස්තුතියි🙏🙏🙏🙏🙏
අවසානයේ ඔබ කියූ ඒ කාරණාව ඉතාමත් වටිනවා.ජීවිතය වැවක් වගේ හැමදේම දරාගන්න පුළුවන් mind set එක.අපි තුළ තියෙන්නම ඕන.අපි අපටම සීමාවන් දාගන්නත් ඕනේ.හිතපු නැති දේවල් වෙන්නැතිකොට නැත්තං trigger වෙනව.ඒකත් mind සෙට් එකේම කොටසක් කියලයි මට හිතෙන්නේ.තව දෙයක් කියන්නම ඕනේ..අවුරුදු ගානක් ඔබේ ස්වරූපයන් බොහෝ ප්‍රමාණයක් මං දැක තිබෙනවා.ඒත් මේ දැන් වර්තමාන ස්වරූපය ඔබට ගොඩක් සමීපයි කියලා මට දැනෙනවා.හරිම ප්‍රියමනාපයි.බොහොම ස්තූතියි🙏🙏🙏
ඔබතුමාගේ පෙර video මම බලලා තියෙනවා . මේ වටිනා අදහස් වලට ගොඩක් ස්තුතියි !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
1144 ස්තුතිය ස්තුතිය ස්තුතිය විශ්ව මෑනියනි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ස්තුතිය ඔබතුමාටත්
ස්තුතියි ඔබටත් විශ්වයටත් විශ්ව මතාවටත් හැමට විශ්ව ශක්තියේ ආශිර්වාදයම ලැබේවා
මේ විඩියෝ එක පුරා කල්පනා කලෙ මට ඔබ කොහේ හරි දකින්න ඇති එක කොහේද කියලා හිතෙන්නේ මේ video එක බලන්න හැකි උනාට ස්තුතියි ස්තුතියි ස්තුතියි
මේ වීඩීයෝ එක මාත් දැක්කෙ අද අහම්බෙන්.සත්‍ය පැහැදිලි කිරීමක්.අවබෝධය ලැබීම ගැන සතුටුයි.ස්තූතියි ඔබට
මං විශ්වයෙන් ආශිර්වාද ලත් පුද්ගලයෙක්....ස්තූතියී විශ්ව මාතාවට...❤
මගේ ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තූතියි. විශ්වයෙන් අප දැනුවත් කරන්න එවපු ඔබතුමාටත් හදවතින්ම මා ස්තුති කරනවා.🙏❤️❤️ 💐
දෙයියනෙ .මම එ අන්කය දකිනවා සැහෙන පාරක් .1144 විතරක් නෙමෙ .44 අන්කය කෙස් ගානට දැකලා ඇති .මම හැමතැනම හෙව්වා දැන් අවුරුදු එක හමාරකට වඩා මම මෙක වකිනවා අදත් අඩුම හය පාරක්වත් දැක්කා .විඩියො එක බැලුවෙ නැ තාම ..❤🦋☸️
Same here
Matath... me sathiyema dakka
හදවතින්ම පින් ගුරුතුම...🔆🙏🙏🙏
මේකනම් මට විස්වයෙන් පෙන්නපු දෙයක් ඔබ ගොඩක් ස්තුතියි ඔබ විස්වයෙන් එවපු පනිවිඩ කරුවෙක් අහම්බෙන් දැකදැක්කෙ ආදරණීය විස්ව මාතවටත් ඔබටත් අනෙක් වාරයක් හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
ස්තූතියි ඔබතුමාට ❤ 🙏 🙏 🙏 තෙරුවන් සරණයි !!!
🙏🙏🙏🙏ස්තුතියි ඔබතුමාට🙏🙏🙏🙏
Thank you. Pinsiduwewa. Obathumage siyalu yahapath pathum ituwewa. 🙏💫
ගොඩක් ස්තුතියි ඔබට ❤❤❤❤❤
අද නම් මාරම දවසක්..
බොහොම ස්තූතියි ඔබට..
ගොඩක් ස්තුතියි විශ්වමාතාවට.....ස්තුතියි ඔබට...
ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏
බොහොම ස්තූතියි 🌷❤️
ඇත්තටම ඔබතුමාට ආදරෙයි බලාපොරොත්තු වෙනවා තවදුරටත් මේ දේශනා කරයි කියල
💙💐🩵💐🤍💐🩷💐 Sthuthi Kaalayathri!!!
💙🙏🩵🙏🤍🙏🩷🙏Theruwan saranai!!!
Thank you sir 🥰🙏
Thank you my mother universe
Thank you very much sir
බොහොම ස්තූතියි, මහත්මයා.
බොහොම වටිනව, ස්තූතියි ඔබතුමාට! ❤❤❤
🌻Thank you kaalayathri 🌻
සත්‍ය හදවත ඔසවා තබයි!
නීල දිය පවස සංසිඳවන්නාසේම,සත්‍ය හදවත ඔසවා තබයි❤
වචන නෑ අයියෙ ඔබට ස්තූති කරන්න.
ස්තූතියි දනුෂ්ක අයියෙ❤
❤❤thank you… bless you…. Good health and strength always for you brother to enlighten everyone ❤❤
Thank you Universe 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්තූතිය් ඔබට 🙏🙏🙏
20:49 🙏🙏🙏
Thank you mother universe ❤❤
Me video eka mata ahamben labune.
Aththatama high frequency ekak labenne mn nm hithanne pera pina ekka.
Matath eka thuenwa, eka ekata jealously aya eka wahanna negative energy mata ewanwa,
Adaraya alokaya, karunawa , dayawa, maythriya, sathuta, piri hadawath hamotama labenna oni ..
බොහොම isthuti ❤❤❤
Sthuthi wishwa mathwa anekawaryk sthuthi 🙏
ස්තුතියි ගුරුතුමනි.
Thank you ❤
අවුරුදු පහකින්💚🙏
Thank you❤🙏
බොහොම ස්තුති ❤❤🙏
Thank you so much.. මං ගොඩ දවසක් මේ number එක දැක්කා.. angle number එකක් කියලා දැනන් උන්නාට මොකක්ද ඒකෙන් කියන්නේ කියලා මං දැනන් උන්නේ නෑ 😊
Thank you
Thanks you 🦋🌷
Sthuthi sthuthi obatath wishesmathawatath
Sthuthi ❤
good
❤❤❤❤❤
අපේ දේ හොදයි,දක්ෂ සරල හිතවත් ලස්සන ජීවිත බිහිවේවා!
11 12.. 13. 14 15 ..16. 21 22 medewak ata mat danun keyagann there nana
Sthuthe godak p
en
mama me video eka balanna gattha atthatama pudumai welawath hariyatama 11.44 isthuthi
Sthuthiwewa
දැනුත් 8.44
This the best one ever
Mama video eka balanna gannakotama welawa 11.44 . Wonderful
Angel number ගැන ඕනා සර්...
1144 මම නිතරම. Dakinawa
❤🙏👍
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
OBATUMATA DIWYAMAYA SAWBAGYA UDAWEWA
❤❤❤❤❤❤❤❤
🌿🙏
Intro eke track ek mokkd ?
Oba thuma thena wenas karapu eka hodai ethana oyage vibe eka set une na.. aduru pasubima.. saha oba thumage denuma wishishtai buddimathwa hithana minissunta.. thawa deyak rupa pehedili kirim hodai.. puluwannam oyage voice eka witharak ehena kenekta hodata therum ganna puluwan wenna pehedili kirim karanna.. oyage voice eka godak tuch wenawa minissunta.. i mean anda kenek ahanawa nam meka eyatath ahala therum yana widiyata karanna.. ethakota wenas wenna awashya wela inna minussuntayh godak terum ganna puluwan..
💚💚💚🍃
🎉🎉🎉🎉💛💜💛.🙏💓💛💛
🎉🎉❤❤❤
Thank you Teacher ❤❤❤
❤🙏
Connected 🪷🤍✨
❤
1144 💐💐
සූර්ය කාණ්ඩය භාවනා යූටියුබ් වීඩියෝස් බලන්න. මෙතුමා කියන දේ වැඩිදුරටත් අවබෝධ වෙයි.
6.44❤
😇💖🌝
,l
💜💜💜💜🙏🙏🙏🙏🙏 ,z
Comment 4
Likes 14 ❤
Awasaneta kiwwe mada piliwetha GANA thamy.. eka thamay niwanata maga..
Adath dekk 11.44
🪷🙏🙏🙏🙏🙏🙏
Thank you universe
ඔය මියුසික් එක නැතුව වොයිස් එක තිබුන නම් හොදයි...❤
O sçleverboutatuesnsaranay
Views 44
14 min ago
Onaqçleverboyeedwatastity
ඔබතුමා සුපිරි මනුස්සයෙක් ස්තුතියි