ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කොච්චර වැදගත් පෙලගැස්මක්ද😊අද තමයි බලන්නෙ.ගැටලු ගොඩකට විසදුම තිබුනා මේකෙ.ඔබේ අව්‍යාජ. කැපකිරීමට බොහෝම ස්තුතියි. ❤🙏💫
සර්ගෙ කතාව අතර තුර සර්ගෙ විහිලු කතා වලට කැමති අය ඉන්නවදෝ.....😁
වටිනා අදහස් සමාජය ට දෙන ඔබතුමා ට ගොඩාක් ස්තූතියි ❤❤❤
ඔබට බොහෝම ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ✨️
එකතු වූ පිරිස 1500 සිට 16000දක්වා සිදුවූ වෙනස විශාලයි.ස්තූතියි ❤
නිර්ලෝභීව අවබෝධ කරගත්තු සත්‍ය දේ ඔබතුමා බොහෝම අනුකම්පාවෙන් ලෝක සකසලාත් එයාට කියා දෙනවාට අනික වාරයක් ස්තුති වේවා පින් සිදු වේවා විශ්වය යනන්ත ඤාණය ඔබතුමාට තව තවත් ලැබේවා නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා භෞතික ජීවිතය බොහෝම සතුටින් ගෙනයන්න ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ස්තුතියි මැතිතුමනි. මෙය ඉතා අග්‍ර ගණයේ වටිනා දේශනයක්. ඇත්තටම ජල වාෂ්ප සිසිල් වූ විට ජලයත් ජලය සිසිල් වූ විට අයිස් සෑදෙනවා, එලෙස මෘදුභාවයේ සිට ඝණභාවයට යන ජීවිත වර්ණාවලිය පිළිබඳව හරිම ලස්සනට කියා දුන්නා.මෙලෙස විඤ්ඤාණවාදයත් භෞතිකවාදයක් එකම කාසියක දෙපැත්ත බව පැහැදිලි වෙනවා.බොහොම වටිනා දේශනයක්. බොහොම ස්තූතියි.
කාසියක 3 පැත්තක් තියන බව අමතක කරන්න එපා. උඩ දැමූ විට කාසියක දෙපැත්තම නොවැටී කෙලින් තිබීමටද පැත්තක් ඇත
Thank you sir 🥰🙏
වැදගත් කරුණු ගොඩක් අන්තර්ගතයි .. බොහොමත්ම ස්තුතියි සර්
ගොඩක් ස්තුතියි ගුරුතුමනි 🙏🙏🙏❤️❤️❤️
🙏💜🙏💜🙏💜🙏💜
මේක තනිකරම සන්කල්පමය ලෝකයක්... සිතිවිලි නැත්නම් ලෝකයක් කොහෙද?❤🎉
Adarei sir🎁🎀🌹🌹🌹🌹👑👑👑🙏
ස්තූතියි ඔබතුමාට ❤ 🙏 🙏 🙏 තෙරුවන් සරණයි !!!
ඇත්තටම ආදරෙයි අධ්‍යාත්මිකව ශක්තිය පතුරවයි ඔබතුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි
❤🙏
සුවපත්වේවා🙏
බොහොම ස්තුතියි🙏🙏🙏
බොහොම ස්තූතියි
ඔබට පිං!තෙරුවන් සරණින් යහපතක්ම පතමි.
ස්තුති ඔබතුමාට....🙏🙏🙏
බොහොම ස්තූතියි. මහත්මයා!
Thank you sir !!! 🙏🙏🙏🙏🙏🙏
Thanz ayye 💪❤️
Sthuthi Kaalayathri!!!💙💐🩵💐🤍💐Theruwan saranai!!!💙🙏🩵🙏🤍🙏
Thank you so much sir ❤️ .
Isthuti 🙏🙏🙏🙏
stathi oabuta👏👏👏👏👏
😍
ගුරුතුමා game එක සන්සාරය.පෙර සසරේ දුටු දේ,මේ වර්තමාන ය.ගෙනඑනවා.වර්නාවලියේ පරාසය වැඩ්වෙන්නේ හිතට ගොචර උනු දේද.හිතට ගෝචර වෙනවා කියන්නේ imagination ද acception ද,අවබෝධය ද,ඒකද පොඩි කාලේ බිල්ඩින් බ්ලොක් දෙන්නේ.ඒ වගේ අරමුන සෑදීමට සිතුවිලි සකස්කර ගන්න ඕනි.දන්නා පරාසය වැඩ්කරගන්නේ කොහොමද .අභ්‍යන්තර ය සෙවීමෙන්.අතීතය ගොඩ එනවද.පරාසය වැඩ්වෙන විට.බැරියෙස් ඕනී වෙනවා .පින්සිදුවේවා ❤️.තවකියාදෙන්න🙏🙏🙏🙏🙏😑😑😑🪷🪷🪷🪷🪷
🙏🙏🙏🙏
Godak watinwa .thank you
Thank you❤️🙏
Thank you Teacher ❤ ❤ ❤
හිතේ ස්වභාවයන් දෙකක් පේනවා. යටි සිත ස්වභාව ධර්මය එක්ක සම්බන්ද නම්. අපිට පාර වරද්දන්නෙ උඩු සිත ද. එතකොට උඩු සිත සහ යටි සිත සම්බන්ද ද. යටි සිත විතරක් බල ගන්වන්න බැරිද. උඩු සිත ද භෞතික පැත්තට අදින්නේ. යටි සිත ද ලෝකෝත්තර පැත්ත කියන්නේ. සිතේ ස්වභාව දිවි ස්වභාව ගැන ටිකක් කියලා දෙන්න කෝ. සමහර වෙලාවට හොදයි සමහර වෙලාවට නරකයි. ඇයි ඒ. මාර්ග පල කියන්නේ සිතේ ස්වභාවයක් නේද. පැටලෙනවා මේවා ඔක්කොම. ස්තුතියි ඔබ තුමාට 🙏
Mayawa ..
උඩු සිතේ සෙවනැල්ල යටි සිත
bohoma sthuthi ❤❤
🙏🌿
👍
❤❤❤❤❤
🙏🙏🙏🙏🙏
❤
💖💫
🙏🙏🙏💯💯👍
සියලුම දේ සංකල්ප මයි.එයින් මිදුනහම මුකුත් නෑ.
💐💐💐🙏
ඔච්චර බල තියේන කට්ටිය සල්ලි හොයන්නේ වැඩ සටහාන් වලිනුයි යූටුබ් වලිනුයි හරියට නිකන් හේනරාජ ,මාතංගේශ්වරි ,සරසරස්වති තෛලය තියේන අය එවා විකුනලා සල්ලි හොයනවා වගේ
ගුරු පඬුරු දෙන එක බුදුන්ගේ කාලේ ඉඳලා තිබුණනෙ.ඒක නෙවෙයි කියන්න ආවෙ....අපි කෘතිම රොබෝලා ගැන දන්නවනේ,මිනිස්සු නිර්මාණය කරපු...එතකොට විශ්වය විසින් නිර්මාණය කරපු රෝබෝ තමා මනුස්සයා... මනුස්සයාට විතරයි ශුන්‍යතාවයට යන්න පුළුවන්.මේ කියන කතාව ඇත්ත. සිතුවිලි පාලනය කරාම භාවනාව මගින්,ශරීරයේ වයිබ්රේෂන් එක දැනෙන්න ගන්නවා.ඒ කියන්නේ විශ්වයේ කම්පනයට ඔබ සමාන වෙනවා.මේ සියල්ලෙන් ඔබ වෙන් කරන්නේ ඔබේ සිතුවිලි.ඉතින් ශුන්‍යතාවය තුළ ඉඳගෙනයම් දෙයක් ෆෝකස් කරාම මැජික් තමයි ඉතින්....පරම සත්‍ය මේක දුවන හිත නවත්තන්න වර්තමානයේ ජීවත් වෙන්න.මේ වගේ දේවල් දැක්කම හොයන්න ගවේෂණය කරන්න.
වඩසටහනේ recording පස්සෙ ගන්න බැරිද . 27 A/l exm
පුලුවන්
ඔය කියන්නෙ සර්‍ර් ශූන්‍යත්වය කරා යන ගමනෙ අල්ලා ගැනීම් අත් හල යුතුයි කියන එක නේද ? ස්තුතියි ඔබ තුමාට හිතන්න පුහුණු කරනවට.
සර් මට තේරිච්ච දෙයක් තියෙනවා මේ ලෝකෙ කිසිම රහසක් හන්ගන්න බෑ කියන එක ඒක ඇත්තද?
Yes its true in this universe
අයියා කන්ටෑක්ට් නම්බර් එක දෙන්න පූළුවන් ද
💐
❤❤❤
කොච්චර වැදගත් පෙලගැස්මක්ද😊අද තමයි බලන්නෙ.ගැටලු ගොඩකට විසදුම තිබුනා මේකෙ.ඔබේ අව්‍යාජ. කැපකිරීමට බොහෝම ස්තුතියි. ❤🙏💫
සර්ගෙ කතාව අතර තුර සර්ගෙ විහිලු කතා වලට කැමති අය ඉන්නවදෝ.....😁
වටිනා අදහස් සමාජය ට දෙන ඔබතුමා ට ගොඩාක් ස්තූතියි ❤❤❤
ඔබට බොහෝම ස්තූතියි 🙏
තෙරුවන් සරණයි ✨️
එකතු වූ පිරිස 1500 සිට 16000දක්වා සිදුවූ වෙනස විශාලයි.ස්තූතියි ❤
නිර්ලෝභීව අවබෝධ කරගත්තු සත්‍ය දේ ඔබතුමා බොහෝම අනුකම්පාවෙන් ලෝක සකසලාත් එයාට කියා දෙනවාට අනික වාරයක් ස්තුති වේවා පින් සිදු වේවා විශ්වය යනන්ත ඤාණය ඔබතුමාට තව තවත් ලැබේවා නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා භෞතික ජීවිතය බොහෝම සතුටින් ගෙනයන්න ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ස්තුතියි මැතිතුමනි.
මෙය ඉතා අග්‍ර ගණයේ වටිනා දේශනයක්. ඇත්තටම ජල වාෂ්ප සිසිල් වූ විට ජලයත් ජලය සිසිල් වූ විට අයිස් සෑදෙනවා,
එලෙස මෘදුභාවයේ සිට ඝණභාවයට යන ජීවිත වර්ණාවලිය පිළිබඳව හරිම ලස්සනට කියා දුන්නා.
මෙලෙස විඤ්ඤාණවාදයත් භෞතිකවාදයක් එකම කාසියක දෙපැත්ත බව පැහැදිලි වෙනවා.
බොහොම වටිනා දේශනයක්. බොහොම ස්තූතියි.
කාසියක 3 පැත්තක් තියන බව අමතක කරන්න එපා. උඩ දැමූ විට කාසියක දෙපැත්තම නොවැටී කෙලින් තිබීමටද පැත්තක් ඇත
Thank you sir 🥰🙏
වැදගත් කරුණු ගොඩක් අන්තර්ගතයි .. බොහොමත්ම ස්තුතියි සර්
ගොඩක් ස්තුතියි ගුරුතුමනි 🙏🙏🙏❤️❤️❤️
🙏💜🙏💜🙏💜🙏💜
මේක තනිකරම සන්කල්පමය ලෝකයක්... සිතිවිලි නැත්නම් ලෝකයක් කොහෙද?❤🎉
Adarei sir🎁🎀🌹🌹🌹🌹👑👑👑🙏
ස්තූතියි ඔබතුමාට ❤ 🙏 🙏 🙏 තෙරුවන් සරණයි !!!
ඇත්තටම ආදරෙයි අධ්‍යාත්මිකව ශක්තිය පතුරවයි ඔබතුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි
❤🙏
සුවපත්වේවා🙏
බොහොම ස්තුතියි🙏🙏🙏
බොහොම ස්තූතියි
ඔබට පිං!තෙරුවන් සරණින් යහපතක්ම පතමි.
ස්තුති ඔබතුමාට....🙏🙏🙏
බොහොම ස්තූතියි. මහත්මයා!
Thank you sir !!! 🙏🙏🙏🙏🙏🙏
Thanz ayye 💪❤️
Sthuthi Kaalayathri!!!
💙💐🩵💐🤍💐
Theruwan saranai!!!
💙🙏🩵🙏🤍🙏
Thank you so much sir ❤️ .
Isthuti 🙏🙏🙏🙏
stathi oabuta👏👏👏👏👏
😍
ගුරුතුමා game එක සන්සාරය.පෙර සසරේ දුටු දේ,මේ වර්තමාන ය.ගෙනඑනවා.වර්නාවලියේ පරාසය වැඩ්වෙන්නේ හිතට ගොචර උනු දේද.හිතට ගෝචර වෙනවා කියන්නේ imagination ද acception ද,අවබෝධය ද,ඒකද පොඩි කාලේ බිල්ඩින් බ්ලොක් දෙන්නේ.ඒ වගේ අරමුන සෑදීමට සිතුවිලි සකස්කර ගන්න ඕනි.දන්නා පරාසය වැඩ්කරගන්නේ කොහොමද .අභ්‍යන්තර ය සෙවීමෙන්.අතීතය ගොඩ එනවද.පරාසය වැඩ්වෙන විට.බැරියෙස් ඕනී වෙනවා .පින්සිදුවේවා ❤️.තවකියාදෙන්න🙏🙏🙏🙏🙏😑😑😑🪷🪷🪷🪷🪷
🙏🙏🙏🙏
Godak watinwa .thank you
Thank you❤️🙏
Thank you Teacher ❤ ❤ ❤
හිතේ ස්වභාවයන් දෙකක් පේනවා. යටි සිත ස්වභාව ධර්මය එක්ක සම්බන්ද නම්. අපිට පාර වරද්දන්නෙ උඩු සිත ද. එතකොට උඩු සිත සහ යටි සිත සම්බන්ද ද. යටි සිත විතරක් බල ගන්වන්න බැරිද. උඩු සිත ද භෞතික පැත්තට අදින්නේ. යටි සිත ද ලෝකෝත්තර පැත්ත කියන්නේ. සිතේ ස්වභාව දිවි ස්වභාව ගැන ටිකක් කියලා දෙන්න කෝ. සමහර වෙලාවට හොදයි සමහර වෙලාවට නරකයි. ඇයි ඒ. මාර්ග පල කියන්නේ සිතේ ස්වභාවයක් නේද. පැටලෙනවා මේවා ඔක්කොම. ස්තුතියි ඔබ තුමාට 🙏
Mayawa ..
උඩු සිතේ සෙවනැල්ල යටි සිත
bohoma sthuthi ❤❤
🙏🌿
👍
❤❤❤❤❤
🙏🙏🙏🙏🙏
❤
💖💫
🙏🙏🙏
💯💯👍
සියලුම දේ සංකල්ප මයි.එයින් මිදුනහම මුකුත් නෑ.
💐💐💐🙏
ඔච්චර බල තියේන කට්ටිය සල්ලි හොයන්නේ වැඩ සටහාන් වලිනුයි යූටුබ් වලිනුයි හරියට නිකන් හේනරාජ ,මාතංගේශ්වරි ,සරසරස්වති තෛලය තියේන අය එවා විකුනලා සල්ලි හොයනවා වගේ
ගුරු පඬුරු දෙන එක බුදුන්ගේ කාලේ ඉඳලා තිබුණනෙ.ඒක නෙවෙයි කියන්න ආවෙ....
අපි කෘතිම රොබෝලා ගැන දන්නවනේ,මිනිස්සු නිර්මාණය කරපු...
එතකොට විශ්වය විසින් නිර්මාණය කරපු රෝබෝ තමා මනුස්සයා...
මනුස්සයාට විතරයි ශුන්‍යතාවයට යන්න පුළුවන්.මේ කියන කතාව ඇත්ත. සිතුවිලි පාලනය කරාම භාවනාව මගින්,ශරීරයේ වයිබ්රේෂන් එක දැනෙන්න ගන්නවා.ඒ කියන්නේ විශ්වයේ කම්පනයට ඔබ සමාන වෙනවා.මේ සියල්ලෙන් ඔබ වෙන් කරන්නේ ඔබේ සිතුවිලි.
ඉතින් ශුන්‍යතාවය තුළ ඉඳගෙනයම් දෙයක් ෆෝකස් කරාම මැජික් තමයි ඉතින්....
පරම සත්‍ය මේක
දුවන හිත නවත්තන්න වර්තමානයේ ජීවත් වෙන්න.මේ වගේ දේවල් දැක්කම හොයන්න ගවේෂණය කරන්න.