මැරිලා නැවත පණ එන ක්‍රමය...| සිහිනැති කලත් තමන්ගේ ශල්‍යකර්මය දකින්නේ කොහොමද? | Lasantha Bandara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • රටත්, සම්බුද්ධ සාසනයේත් ච්රස්ථිතිය උදෙසා මහා සංඝරත්නය ප්‍රමුක ආධ්‍යාත්මික දැකීම් ඇති සියලුම දෙනා එකට එක්විය යුතු කාලයයි මේ.... බුදධිමත් ජනතාවක් බුද්දිමත්ව සිතා බැලිය යුතු කාලයයි.... වර්තමාන හා අනාගත ලෝකය වෙනුවෙන් මේ මොහොතේ අප සියලු දෙනාටම පැවරුණු කාර්‍ය්යක් ඇත... ලක් මාතාව බැබළවීම ආරම්භ වූ වගයි....🙏🙏🙏
    මහ බෝසත්වරුන් දෙදෙනෙකුගේ පුනරාගමනය....
    මහා සම්මතය දරාගත්, විශ්වනායක හෙවත් මහා සම්මත මනුරජු මිහිතලයේ පහල වී ඇත. මහා සංඝරත්නය මුලසුන දරාගෙන සිංහලයේ යලි නැගිටීමට පෙලගැසෙමු.
    Follow us
    Facebook : / gamunurawana
    #LasanthaBandara#ලසන්ත_බණ්ඩාර#දියසෙන්#Vishwamana#මනුරජු
    #මහාසම්මතය#මහාසම්මතමනුරජු#දියසෙන්පුනරාගමනය#අනාගතලෝකය
    #ආධ්‍යාත්මික#ආධ්‍යාත්මිකගවේෂනය#ආධ්‍යාත්මිකනායකයා#බුද්ධවන්දනා#ධාතුවන්දනා
    #බුද්ධ_වන්දනා#ධාතු_වන්දනා#පහන්පූජා
    #MAHARAVANA#ravana#විශ්වශක්තිය#wishwa#2024#meditation #lasanthabandara #maharavana #astrology #viralvideo #viral #trending #lowofattractionforthegod #lowofattraction
    #SpiritualHappines #ආධ්‍යාත්මික #සතුට #attraction
    #Heaven #දෙව්ලොව #Hell #අපාය #නිරය
    #LifeGuidance #ජීවිත_මගපෙන්වීම
    #PreachingArt #බණකියන_කලාව
    #MethKusuma #මෙත්_කුසුම

ความคิดเห็น • 188

  • @vajirapieries3186
    @vajirapieries3186 2 หลายเดือนก่อน +14

    ධම්මරාජ බෝධිසත්වයන්ට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @Lakshmanjayasundhara
    @Lakshmanjayasundhara 2 หลายเดือนก่อน +7

    අපට.පහන්ඨැබ වූ උතුම්වූ මහ බෝසතානන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @AchilaAchila-w2d
    @AchilaAchila-w2d 2 หลายเดือนก่อน +4

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    ඔබ වහන්සේ සතු අනන්ත වූ අප්‍රමාණ වූ ගුණයන් පෙරටු කරගෙන
    මායාකාරී ලොවට හසු වී නිරයන් කරා ගමන් කරන්නා වූ සියලු සත්වයන්
    එයින් මුදවා ගැනීම සඳහා දරන්නාවූ මේ ප්‍රයත්නය
    මල්ඵල ගැන්වේවා!
    ධම්ම රාජබෝසථානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @dilanisabeetha3038
    @dilanisabeetha3038 2 หลายเดือนก่อน +12

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
    ධම්මරාජ බෝසතාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

    • @Sathyalakshmee
      @Sathyalakshmee 2 หลายเดือนก่อน

      💖💖💖 ගරු ඩිලානි සබීතා මැතිනියනි 🙏🌸 ඔබතුමිය ටත් එසේම වේවා !!! 🙅‍♀️👩‍👧🌟🙏🙏🙏

  • @thasunipasanga
    @thasunipasanga 2 หลายเดือนก่อน +4

    🌷ඔබ🌹 වහන්සේට🌷 නිදුක්🌹 නීරෝගි 🌷සුවය🌹 ලැබේවා!🙏🏻🙏🏻🙏🏻

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @HemamalaAmarakoon-fo5sn
    @HemamalaAmarakoon-fo5sn 2 หลายเดือนก่อน +4

    නමස්කාර වේවා ධම්මරාජ මහ බෝසත්තුමනි 🙏🙏🙏
    ඉතාමත් වටිනා දේශනාවක්. මෙවැනිම වටිනා අධ්‍යාත්මික කරුණු සහිත දේශන වලින් අපව දිගටම දැනුවත් කරන්න මහ බෝසත්තුමනි.
    ඔබ වහන්සේට දළදා වහන්සේ ගේ පිහිටයි
    🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @jaynade2248
    @jaynade2248 2 หลายเดือนก่อน +3

    ගොඩාක් පැහැදිලියි.
    "ධම්මරාජ මහා බෝසතානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! ''

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @dulanjaleeweerasekara
    @dulanjaleeweerasekara 2 หลายเดือนก่อน +8

    මහ බෝසත් චර්යාව පූර්ණය කරගෙනත් ,
    ලෝවැස්සන් කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන්,
    අධර්මය ඉස්මතුවන යුගයේ ....
    භව කතරේ අතරමන් වූ අසරණ මිනිසුන් කෙරෙහි අපිරිමිත සෙනෙහසක් හදවතේ පුරවාගත් ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා!
    ස්‍වභාදම් මාතාවගේ තෝරා ගැනීමත්,
    උතුම් දළදා වහන්සේගේ ආශිර්වාදයත් ලත් ඔබවහන්සේ මනුලොවට සපැමිණි අරමුණ ඉටුවේවා!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි!

    • @sumanalathajayaweera4637
      @sumanalathajayaweera4637 2 หลายเดือนก่อน +3

      🙏🙏🙏 සාදු සාදු සාදු!!! නමස්කාර වේවා පින්වත් ධර්ම රාජමහා බෝසතාණන් වහන්සේට, නොපෙනෙන ලෝකයේ සත්‍ය තොරතුරු දේශනා කර අප ගුණවත් යහපත් ධාර්මිස්ට පුද්ගලයන් කිරීමට ගන්නා උත්සාහයට, ඔබ වහන්සේට අනේක වාරයක් අප්‍රමාණ කුසල් ලැබේවා! 🙏🪔🪔 තෙරුවන් සරණින් නිදුක් නිරෝගීව දීර්ඝායු වේවා! 🙏🙏🙏🪔🪔🪔☸️☸️☸️🌼🌼🌼💥💥💥🤍🤍🤍

    • @Sathyalakshmee
      @Sathyalakshmee 2 หลายเดือนก่อน +2

      පින්වත් දුලාංජලී සොයුරිය ට තෙරුවන් සරණයි 🙏🙏🙏 ඔබේ උතුම් අදහස් අප හැමදෙනාගේත් පැතුම් මයි.. සියල්ල මෙසේම වේවා යි අපි ත් ප්‍රාර්ථනය කරමු 🙏🙏🙏 💖🌟👩‍👧

    • @kumariudagama1347
      @kumariudagama1347 2 หลายเดือนก่อน +2

      Sadu 🙏🏻🌹sadu 🙏🏻🌹sadu 🙏🏻🌹Dharma Raja Maha Bosath neredun athulu pawle samata theruwan saranai 🙏🏻🌹Dalada Samedu Phetai 🙏🏻🩷🩷

  • @nayananandani5206
    @nayananandani5206 2 หลายเดือนก่อน +8

    මහ බෝසත් තුමනි නමස්කාර වෙිවා 🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @WasanthaPadmasiri-x1g
    @WasanthaPadmasiri-x1g 2 หลายเดือนก่อน +3

    ධර්ම රාජ බෝසතුන් වහන්සේට නමස්කාර වේවා!

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 2 หลายเดือนก่อน +6

    තෙරුවණ් සරණයි ඔබතුමාට චිරන් ජයතු 🙏 🙏 🙏 ........!!

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @thilinivithanage127
    @thilinivithanage127 หลายเดือนก่อน

    සියළු සත්වයාආ යහපත උදාවේවා! උතුම් බෝසතුන්ට විශ්ව ශක්ති බලයෙන් දේශය දිග්විජය කිරීමට හැකි වේවා!

  • @YKSF16
    @YKSF16 2 หลายเดือนก่อน +5

    නමස්කාර වේවා බොසත්තුමනි 🙏🙏🙏ඔබවහන්සේට බොහොම පින්🙏🙏

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 2 หลายเดือนก่อน +5

    උතුම් වු ධමිම රාජ ⁣බෝධිසත්වයන් වහන්සේට මාගේ නමස්කාරය ම වෙිවා තෙරැවන් සරනයි 🙏🙏🙏...සක්වල පාලනය කරන දෙවියන් රැක දේවා......අගනි ව⁣ෙින සේවයට හදවතින් ම ගරැ කරමි.....නමෝ බුද්ධාය🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි!

  • @sujimg6384
    @sujimg6384 2 หลายเดือนก่อน +1

    අපව දැනුවත් කරනවාට ඔබතුමාට බොහොම පින්🙏

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @RandimaThiwanka
    @RandimaThiwanka 2 หลายเดือนก่อน +3

    Meka man balaporoththuwen hitapu videos ekak godak pin sir🙏

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @nilantha4d
    @nilantha4d 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ....!!! 🙏🙏🙏

  • @InokaSenevirathne
    @InokaSenevirathne 2 หลายเดือนก่อน +4

    මිහි තලයට සත්‍යයේ දම්වැසි වස්සන ද.ම්‍රජුගේ කිත් යසස ලෝ පතල වේවා .....🙏🙏🙏🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 2 หลายเดือนก่อน +4

    ධම්ම රාජ බෝසතාණන් වහන්සේට නමස්කාර කරමි.

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි!

  • @NilukaKumari-u4h
    @NilukaKumari-u4h 2 หลายเดือนก่อน +2

    Oba wahanseta namaskaraya wewa...sadu...sadu...sadu...

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @waddafuniture7026
    @waddafuniture7026 2 หลายเดือนก่อน +3

    තෙරුවන්සරනයි 🙏🙏

  • @aselasuranga6214
    @aselasuranga6214 2 หลายเดือนก่อน +3

    නමස්කාරවෙිවා ධමිමරාජ බෝසතාණන් වහන්ස🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙිවා. නිරෝගි වෙිවා. පාරමි බල සමාපුර්ණ වෙිවා!

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @NimaliDamayanthi-hg9yf
    @NimaliDamayanthi-hg9yf 2 หลายเดือนก่อน +1

    උතුම් ධම්ම රාජ මහ බෝසතාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා. බෝසත් තුමනි අදත් ඔබතුමා අපේ බව ගමන සකස් වීමට හේතු වන කරුණු පිළිබඳව වටිනා දේශනාවක් සිදුකළ. බෝසත් තුමනි අපි මරණයට පත් වන අවස්ථාවේ දී ඇති වන චුති සිතට අපේ සිරුරට බද්ධ වී සිටින නොපෙනන පරාසයන් වල අයට බලපෑම් කල හැකි නේද?බෝසත් තුමනි ඔබතුමා ගෙන් තමයි දෝෂ සිරුරට බද්ධ වීම සිදුවන බව දැන ගත්තෙ. කෙසේ නමුත් බෝසත් තුමනි එලෙස සිදු වීමට පෙර සසරේ අපේ සිත් තුළ ඇති වූ සිතිවිලි බලපානවා නේද?බෝසත් තුමනි වීඩියෝව අවසානයේ ඔබතුමා සක්දෙවිඳු අපේ රට ආරක්ෂා කරන බව පැවැසූ විට ප්‍රීතියක් ඇති වුණා. අනාගතයේ අපේ රට ධර්ම ද්වීපය ක් බවට පත් කිරීමට ඔබතුමා ගන්නා උත්සාහය ට බොහොම පිං. ඔබතුමාට සහ අපේ රටට ආරක්ෂා ව සලසන සියලු දෙවියන්ට සහ නොපෙනෙන පරාසයන් වල අයටත් බොහොම පිං .ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

    • @Sathyalakshmee
      @Sathyalakshmee 2 หลายเดือนก่อน

      එහෙමයි හිතවත් නිමාලි සොයුරිය 💖, මා දන්නා හැටියට මගපල පත් අයට හැර සෙසු සෑම දෙනාටම ඔවුනොවුන් ට ගැලපෙන නොපෙනෙන ජීවීන් කීපයක් දෙනෙක් හෝ බද්ධ වී ඉන්නේ ඔවුන්ගේ සංසාරගත සම්බන්ධ තා අනුවයි ..ඒක හරියටම ඕනෑම කෙනෙකුට ළඟම නෑදෑයන් හෝ හොඳම මිතුරන් කීප දෙනෙකු ඉන්නවා වගෙයි ..එසේම චුති සිතට කෙළින්ම බලපෑමක් කරන්නට ඒ බද්ධ වූ අයට පුලුවන් ..මෙතැනදී අප කළයුත්තේ අපට බද්ධ වී සිටින පිරිස නරක අය නම් ඔවුන් ඉවත් කිරීමට හා හොඳ අය නම් ඔවුන් බලවත් කරවා සම්බන්ධ බව වැඩි දියුණු කිරීමයි . මේ දෙකම කෙරෙන්නේ බෝසත් තුමන් කී අයුරින් 100% නිර්මාංශ වී බුද්ධ ශක්තියේ බලයෙන් තමන්ගේ සිත ගත පෝෂණය වන සේ දළදා වන්දනා ධාතු බෝධි දේව වන්දනාව කරමින් ඒ උසස් තත්ත්වය සිතටත් ගෝචර වන පිණිස යම් තමාට ප්‍රිය සිතට ගැලපෙන කැමති භාවනාව ක් වැඩීමයි.. එස්ව්ව් කරන්නේ බුදුන් වහන්සේ වදාළ සතර සම්‍යක් ප්‍රධාන පූරණය කිරීමක්ද වශයෙන් ..එනම් උපන් අකුසල් දුරු කිරීම ටයි..පෙර කර්ම නිසා තමයි අසුර යක්ෂ ප්‍රහාරයන් වුවත් එන්නේ ..එසේ කියා පෙර පාප කොතෙක් තිබේද ..ඒව සියල්ලම එක පෙලේ විපාක දෙන තුරු සිටියොත් අපි නිසැකින්ම අපායේ නිත්‍ය පදිංචි කරුවන් වේවි .. ඒ නිසා බුදු වදන අනුවම අපි උපන් අකුසල් හෙවත් පෙර පවු දුරු කිරීමට අක්‍රිය කිරීමට තමයි මේ දහම් මග වැඩිය යුත්තේ ..එවිට බුද්ධ ශක්තියේ හා දේව බලය ලැබීමෙන් නූපන් කුසල් ඇති වීමත් සම්‍යක් ප්‍රධාන 4මත් එක වර සිද්ධ වේ ..දයාබර නිමාලි සොයුරියනි 💖 ඔබ බය වෙන්න එපා .. එසේ දරුණු අසුර ප්‍රහාර එන්නේ එවැනිම පෙර නොවිසඳුණු කර්ම පාප ගනුදෙනු වක් තිබෙන අයට පමණයි ..මේ මහා බෝධිසත්වයින් වහන්සේ නමකගේ ශ්‍රාවක දරුවන් වන්නට පින් තිබූ ඔබත් මමත් අපේ පිරිසත් එවැනි මට්ටමකට අයත් නොවන බව මගේ විශ්වාසයයි ..බෝසත් තුමන් කියූ පරිදි නිර්මාංශ වී වන්දනා සහිතව ඔබතුමිය භාවනාව ක් වඩන්නේ නම් ඔබට පෙර හිතවත් ආදරණීය දේව පිරිස් ඔබටත් බද්ධ වී මේ සියල්ලම ගැන එදිනෙදා ජීවිතයේ සජීවී ව තොරතුරු ලබාදෙමින් නිසැක ආරක්ෂාව ක් ඇතිව සැනසිල්ලේ ජීවත් වන්නට පුලුවන් වේ ..ඔබතුමිය ට තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @wijithapathirana9713
    @wijithapathirana9713 2 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේට නමස්කාර වෙවා

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @ireshawickramapala3699
    @ireshawickramapala3699 2 หลายเดือนก่อน +3

    බොසාතානන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @AmilaAaa-ys8xu
    @AmilaAaa-ys8xu 2 หลายเดือนก่อน +3

    🙏🙏🙏🔥🔥🔥

  • @විසුරපේෂලබණ්ඩාර
    @විසුරපේෂලබණ්ඩාර 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි!

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 2 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේ තිස් තුන් කෝටි යක් දෙවිවරැ රකිත්වා

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @kanthiaxelsson630
    @kanthiaxelsson630 2 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි, දෙවි පිහිටයි.❤❤❤

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @h.d.ugunasekara882
    @h.d.ugunasekara882 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏බෝසතාණන් වහන්සේගේ, මේ භවයේ ප්‍රාර්ථනා නියමිත, බලාපොරොත්තු ආකාරටම ඉෂ්ඨ වේවා යි අපි ප්‍රර්ථනා කරමු. නියමිත සමතිස් පාරමී ධර්මයන් සම්පුර්ණ කර අවසන්ව,මේ අනන්ත සසරේ අප්‍රමාණ සංසාර දුක් විඳිමින් එන සංසාර ගත සත්වයන් සූවිසි අසංඛ්‍ය නව කෝටි හැට ලක්ෂයකට අධික සංඛ්‍යාවක් සසර කතරින් එතෙර කරලන සේක්වා.එම සාසනයේ නිවන් දැකීමට අපේක්ෂා කරන අය, නොපමාව ඒ සඳහා පාරමී පුරත්වා. නැතිනම් මෙතුමාණන්ගේ දේශනා ශ්‍රවණය කර තම තමන් අපේක්ෂා කරන පරිදි එම කරුණු පිළිපැද පාරමී පුරා ඉක්මන් භවයකදි උතුම් නිවනින් නිවී සැනසෙත්වා. සියල්ලෝම නොපමා වෙත්වා. කරුණු තේරුම් නොගෙන විවේචනය කරමින් අකුසල් සම්පාදනය කර නොගනිත්වා. අඩුම තරමින් මැදහත් සිතින් වත් මෙම දේශනා ශ්‍රවණය
    කරන්නේ නම් මැනවියි මෙත් සිතින් යුතුව පෙන්වා දෙමි.

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @mallikasarojini5845
    @mallikasarojini5845 2 หลายเดือนก่อน +3

    Budusaranai

  • @KaveeshaGuruge-le6hg
    @KaveeshaGuruge-le6hg 2 หลายเดือนก่อน

    ධම්මරාජ මහා බෝසතාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏ඔබවහන්සේට දීර්ඝායුශ ලැබේවා !!!තෙරුවන් සරණයි !!!

  • @m.ajithsarathchandra3235
    @m.ajithsarathchandra3235 2 หลายเดือนก่อน +2

    This is absolutely fantastic information. But I am sad that we cannot deliver this information to westerners. Thanks so much. May Triple Gem bless. Greetings from Australia.

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

    • @Sathyalakshmee
      @Sathyalakshmee 2 หลายเดือนก่อน +2

      Greetings Mr Ajith Sarathchandhra,🙏,
      It's alright actually you shouldn't try to deliver these information to any kind of westerners. They already know vast amount of these things indeed.. and they keep proceeding likewise deliberately It seems. Therefore you'd better not attend to communicate these in any manner for your own well being.. instead we can develop our spiritual stability using our teacher's wisdom given to us.... May triple gem bless you all 💖💖💖 Thank you dear Sir 🙏🙏🙏

  • @suwarnahettiarachchi3890
    @suwarnahettiarachchi3890 2 หลายเดือนก่อน +2

    දර්මරාජ බෝදි රජානන් වහන්සේට නමස්කාර වේවා !!!

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @priyanthidiyalagoda
    @priyanthidiyalagoda 2 หลายเดือนก่อน +1

    🌼🌼ගොඩක් හරවත් අර්ථවත් ලස්සන දේශනාවක් 🌼🙏🙏🙏🙏🌼

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 2 หลายเดือนก่อน +1

    Theruwan Saranai Sir 🙏🙏🙏🙏🙏

  • @ajithskumara
    @ajithskumara 2 หลายเดือนก่อน +3

    ධර්මරාජ බෝසතාණන් වහන්සේ ට නමස්කාර වේවා

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @ThiliniNadeesha-ug5yc
    @ThiliniNadeesha-ug5yc 2 หลายเดือนก่อน

    harima wadagath video ekak

  • @wasanasomarathna710
    @wasanasomarathna710 2 หลายเดือนก่อน +3

    බෝසතාණන් වහන්සේට නමස්කාර වේවා

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @boduhandatv7167
    @boduhandatv7167 2 หลายเดือนก่อน +1

    ඔබ තුමානන්ට තෙරුවන්සරණයි . චිරන් ජයතු ....

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @shriyanijayawardhana7257
    @shriyanijayawardhana7257 2 หลายเดือนก่อน +2

    නමස්කාර වේවා ධර්ම රාජ මහා බෝසතානන් වහන්ස තවත් මෙවැනි දේශනා කීපයක් ඇසීමට ලැබේවා .අපට ඇති එකම පිහිට ධර්ම මාර්ගයෙහි
    ගමන් කිරීමයි.🙏🙏🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @ranjanidisanayaka-uc5kk
    @ranjanidisanayaka-uc5kk 2 หลายเดือนก่อน +3

    තෙරැවන් සරනයි ඔබවහන්ෙස්ට

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @sajithgayan1808
    @sajithgayan1808 2 หลายเดือนก่อน +1

    ඉතා පැහැදිලිව මෙම නොපෙනෙන මානවල දැනුම බෝසත්තුමා පැහැදිලි කලා...ඔබවහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @kumariudagama1347
    @kumariudagama1347 2 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🌻🌻🌻🙏🏻💛💛☸️

  • @nayanaabewardhana8221
    @nayanaabewardhana8221 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏❤❤❤

  • @thusithawimalaratne
    @thusithawimalaratne 2 หลายเดือนก่อน

    Please tell about Indian Prime Minister -Mr.Narendra Modi.
    Also please do a research on Muslim community too

  • @ඤානක්කා
    @ඤානක්කා 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @chathurangabandara5888
    @chathurangabandara5888 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @madhawah
    @madhawah 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @GaminiUswaththa
    @GaminiUswaththa 2 หลายเดือนก่อน

    කවුද ජනාධිපති වෙන්නෙ බෝසථා නන් ගෙන් අහන්න, එයා රටට හොදක් කරයිද රට‍ අවුල් වෙයිද

  • @mangalathennakoon7516
    @mangalathennakoon7516 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @SumanalathaJayaweera
    @SumanalathaJayaweera หลายเดือนก่อน

    🙏🙏🙏 සාදු සාදු සාදු!!! පින්වත් මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ හා ධර්ම රාජමහා බෝසතාණන් වහන්සේ නිසා, අපි අසා නැති මේ ලොවේ අරුම පුදුම දේ සත්‍ය වශයෙන්ම අපට දේශනා කරන ඔබවහන්සේලා දෙදෙනාටම, මහා කුසල් වැඩේවා! චිර ජීවනය ලබා බොහෝ කල් වැජඹේවා!!!🙏🙏🙏🪔💥✨ ශ්‍රී දළදා වහන්සේගේ අනන්ත අප්‍රමාණ ගුණ බලයෙන්, ලොවම පාලනය කිරීමට භාග්‍ය උදාවේවා! සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියෝ ආරක්ෂා කරත්වා!👑🙏🪔✨

  • @sanjayadanushkas5051
    @sanjayadanushkas5051 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @lilanirajapakse5746
    @lilanirajapakse5746 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @udenikarunawasala6019
    @udenikarunawasala6019 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @asokajayamanne7608
    @asokajayamanne7608 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @bathiyaamiyangoda6233
    @bathiyaamiyangoda6233 2 หลายเดือนก่อน +1

    🙏🏿🙏🏿🙏🏿” බුදු සඅණයි” !!!*
    🙏🏿🙏🏿🙏🏿” දෙවි පිහිටයි” !!!*
    (*+)ඹබතුමා හා ඹබතුමා සමග වටා සිටින සියලු දෙනාම නිදුක් නීරෝගීව චිරජීවනයටම පත්වේවා !!!*දීර්ඝායූ වේවා !!!*ඹබතුමාගේ සියලු කටයුතු සාර්ථකවී,සියලු බලාපොරොත්තු ඉටුවේවා!!!*සියලුලෝක සියලු සත්වයෝ සුවපත්වේවා!!!*අපි නිර්මාංශ වෙමු!!!*

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @hennayakanandana4286
    @hennayakanandana4286 2 หลายเดือนก่อน +2

    සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි ධර්ම රාජ බෝසතාණන් වහන්ස.අන්ත වාරයක් මාගේ නමස්කාරය වේවා ඔබ ඛවහන්සේට🙏🙏🪷🪷❤️❤️🇰🇷🇰🇷🇱🇰🇱🇰

    • @hennayakanandana4286
      @hennayakanandana4286 2 หลายเดือนก่อน +1

      පින් වත් බෝසතාණන් වහන්ස.ඔබ වහන්සේ සහ බුදු රජාණන් වහන්සේ දන්ත ධාතූන් වහන්සේ මහා සෑ රාජයාණන් වහන්සේ ජයශ්‍රී මහා බෝධින් වහන්සේ නිතරම සිතින් වන්දනා කරමින් අධිශ්ඨාන කරන විට අයහපත් බලවේගයන් වලට අපිට කිසිම කරදර යක් බලපෑමක් කරන්නට බැහැ නේද බෝසතාණන්ස.මාරයායාට වුනත් අපට බලපෑමක් එල්ල කරන්න බෑ නේ ද අප කෙරෙහි අනුකම්පාවෙන් අදහසක් එකතු කරන සේක්වා 🙏🙏

    • @Sathyalakshmee
      @Sathyalakshmee 2 หลายเดือนก่อน +1

      හිතවත් නන්දන හෙන්නායක අපේ මහත්මයාණෙනි 🙏 💖, ඔබතුමා දන්නවා නේද බුද්ධ කාලයේ බුදුන් වහන්සේ ගේ අරහත් ශ්‍රාවක පිරිස් වලට පවා අසුර මාර ප්‍රහාරයන් එල්ල වුනා..අපේ බෝසත් තුමන් පෙර වීඩියෝ වල විස්තර කර ඇති කාලිංග මාඝ රුවන්වැලි සෑයේ හතර පැත්තෙන් විඳීම, බුද්ධඝෝෂ හිමි අපේ දහම් පොත් ගිනිබත් කිරීම .. වළගම්බා රජු දවසෙ බැමිණිටියාසාය සාගතය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අත්තක් අසුරයන් විසින් කැප්පවීම ආදී සිදුවීම් කවදත් වෙනවා නේද ? ඒවාට හේතුව දේව ආරක්ෂා වේ අඩුවක් නොවේ .. ඒවා සිද්ධ වන්නටම හේතු කර්ම කාලය ගැලපී තිබීමයි .. ඒ නිසා හොඳම දේ නම් ඕනෑම විටෙකදී මෙලොව පරලොව කොතැනක උනත් තමා බලගතු ආත්ම භාවයක් වශයෙන්ම ඉන්නට හැකිසේ චිත්ත බලයක් භාවනාවෙන් උපදවා ගෙන නිතරම සිටීමයි ..අන්න ඒ සඳහා බෝසත් තුමන් ගේ වීඩියෝ වල අප්‍රමාණ ක්‍රමවේද පැහැදිලිව කියා තිබෙනවා අපේ නන්දන මහත්මයාණෙනි ..ඔබතුමා ට තෙරුවන් සරණයි 🙏🙏🙏 💖💖💖🌟

    • @hennayakanandana4286
      @hennayakanandana4286 2 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි පින්වත් ඔබතුමාට🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @priyadarshanisilva1617
    @priyadarshanisilva1617 2 หลายเดือนก่อน +2

    BOHA PIN LABEWA! 🙏🙏🙏DAMMA RÀJA MAHA BOSAT TUMANI DIRGAYU WEWA! 🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @vishakaupuli1597
    @vishakaupuli1597 2 หลายเดือนก่อน +2

    Theruwan Sarenai Boho pin obete deergayu wewa bosathanan wahanse

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @sujaniwijerathna2406
    @sujaniwijerathna2406 2 หลายเดือนก่อน +1

    ස්තුති බෝසත්තුමනි..
    ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @athilapanditaratne9521
    @athilapanditaratne9521 2 หลายเดือนก่อน +1

    Bosathanan wahanset dergauwewa ⚠️ thrunuwan sarenai 🙏🌹🌹🌹

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @achinihaluwana
    @achinihaluwana 2 หลายเดือนก่อน +2

    Bosath thumanta niduk nirogi suwa path bawayath dirga ayushth labethwa...!!!🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @kumariudagama1347
    @kumariudagama1347 2 หลายเดือนก่อน +1

    Dharma Raja Veeryan Wahanseta threweda rathnaye anathau guna anuhasine Niduk Nirogi Suwa Deergayuma wewa 🙏🏻🩷dena awawada Anushasanawanta bhoma pin 🙏🏻🩷Obawahanse ta Budusaranai 🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🩷🩷

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි!

  • @wasanaranashinghe
    @wasanaranashinghe 2 หลายเดือนก่อน +1

    🌷🙏 මහා බෝසතානන් වහන්සේට මාගේ නමස්කාරය.🙏🌷🌷

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @Lathikaabeysinghe
    @Lathikaabeysinghe 2 หลายเดือนก่อน +1

    ආද්‍යත්මික ලෝකයේ දානුම අපිට ලබා දෙන දම්මරාජ බෝසතානන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @dinoshirandima6063
    @dinoshirandima6063 2 หลายเดือนก่อน +1

    Theruwan saranai bosathananwahamsa...naskara wewa...!!!

  • @hiransanuthmal4359
    @hiransanuthmal4359 2 หลายเดือนก่อน +1

    බෝසතානන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏❤❤❤

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @IsharaAlahakoon-xj6qb
    @IsharaAlahakoon-xj6qb 2 หลายเดือนก่อน +2

    Dammaraja maha bosathanan wahanseta namaskara 🙏🙏🙏🙏🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @sajeewasiritunga
    @sajeewasiritunga 2 หลายเดือนก่อน +1

    Sadu sadu uthum maha bosath thumani mage namaskaraya wewa

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @hemamalikumari1724
    @hemamalikumari1724 2 หลายเดือนก่อน +2

    'Budu saranai devi pihitai. Sadu sadu sadu.obathumata deergayusa lebeewa 🌹🌹🌹

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @DarmayaiObai-gx2cm
    @DarmayaiObai-gx2cm 2 หลายเดือนก่อน

    සියලු දෙනාගේ සිත සුව පිණිස ිව්‍යලෝකවල ස්වභාවය කොහොමද ? දිව්‍ය ලෝක මොනවගේද? දෙවියන්ගේ හැසිරීම සහ දේව වාහන සහ ඒ දේවතලවල පරිසර පද්ධති මොනවගේද? යන විස්තරයක් බලාපොරොත්තු වෙනවා

    • @Sathyalakshmee
      @Sathyalakshmee 2 หลายเดือนก่อน

      ධර්මයයි ඔබයි නාලිකාවේ මේ යෝජනාව ඉතාම හොඳයි .🙏💖
      අපේ බෝධිසත්වයින් වහන්සේ මෑතකදී වීඩියෝ කීපයකට පෙර චාතුර් මහා රාජිකාවේ/ උතුරුකුරු දිවයිනේ / අනවතප්ත විලේ හා මහා මේරු පර්වතය ගැනත් කල වීඩියෝ පෙලෙහි ඊළඟ කොටස් වශයෙන් ඉදිරියේදී දේව ලෝක බ්‍රහ්ම ලෝක එකින් එක විස්තරය ලබා දේවි 👩‍👧🙅‍♀️🌟💖 ..ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @mddammananda8100
    @mddammananda8100 2 หลายเดือนก่อน +1

    ආසිර්වාද වේවා

  • @cg-fq2im
    @cg-fq2im 2 หลายเดือนก่อน +1

    අලුත් මාතෘකා කිහිපයක්ම මතු කරපු වීඩියෝවක් 🙏🙏🙏 බෝසත්තුමණි

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @ApsaraJayakuru-vq7pk
    @ApsaraJayakuru-vq7pk 2 หลายเดือนก่อน

    ධම්මරාජ බෝසතාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @ayeshawijeratne5480
    @ayeshawijeratne5480 2 หลายเดือนก่อน +1

    🙏🤍

  • @User756gattykmnm
    @User756gattykmnm 2 หลายเดือนก่อน +1

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @nilanialwis3825
    @nilanialwis3825 2 หลายเดือนก่อน

    මහ බෝසතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @sudamchaturanga8132
    @sudamchaturanga8132 2 หลายเดือนก่อน +1

    ඔබතුමාට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @KssfernandoSrinath-wk4bc
    @KssfernandoSrinath-wk4bc 2 หลายเดือนก่อน

    Obathumata tharuwan saranai

  • @ManelPriyangani-f7y
    @ManelPriyangani-f7y 14 วันที่ผ่านมา

    ❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshaniperera9130
    @lakshaniperera9130 2 หลายเดือนก่อน

    මහ බෝසතාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි!

  • @RupaKalyani-qj6iq
    @RupaKalyani-qj6iq 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 2 หลายเดือนก่อน

    Hithannath pudumay.

  • @ganganiabeywardana6149
    @ganganiabeywardana6149 2 หลายเดือนก่อน

    ඔබතුමාට මාගේ නමස්කාරය වේවා

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @Dileeka_Abeysekara
    @Dileeka_Abeysekara 2 หลายเดือนก่อน

    🙏🪷🙏🪷🙏🪷

  • @naturetouch7115
    @naturetouch7115 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshini15
    @niroshini15 2 หลายเดือนก่อน

    🙏

  • @kumarikokawalage9251
    @kumarikokawalage9251 2 หลายเดือนก่อน

    Oba wata vihidena eliyak mata penawa eya kumakda

  • @sumuduadasooriya6941
    @sumuduadasooriya6941 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @anulavithana5913
    @anulavithana5913 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏 දෙවියනේ අපිව පාලනය කරන්නේ අසුරයින්ද..?ඇයි ඔබවහන්සේගේ පාලනයක් තවමත් නොඑන්නේ....යම් සැනසීමක් දෙවියන්ගේ බැල්ම ලැබෙනවා කියලා අහන්න ලැබීම.....පින් නොදන්නා පරාසයක් ගැන දැනුවත්කිරීම ගැන ...තෙරුවන් සරනයි..!

    • @Sathyalakshmee
      @Sathyalakshmee 2 หลายเดือนก่อน

      පින්වත් අනුලා විතාන මහත්මියෙනි 🙏 ,, අප සියල්ලන්ගේම ප්‍රාර්ථනය මෙසේම යි.. අපේ බෝධිසත්වයින් වහන්සේ නිතර කියනවා සේම උන්වහන්සේ ට එසේ බුද්ධ දේව පාලනයක් මේ රටේ ලෝකයේ හදන්න ලැබෙනවා නම් ඒකට හේතු ඵලය ක් වශයෙන්ම යි සිදු වන්නේ ..ඒ වගේම එසේ නොවනවා නම් ඒකත් එසේම නොවන්නට හේතු ඵලය ක් සකස් වී ඇති නිසාමැයි .. ඒ නිසා මම නම් ද්කින්නේත් බෝසත් තුමන් මට දන්වා ඇත්තේත් අපි අපිට හැකි දේ සිදු කර ලෝක පාලනය සොබා දහමට නිසි කාලයට කරන්නට ඉඩක් තබා අපි අපේ යහපතට හා සුගතිගාමී වීමට හා නිවනට හේතු ඵල සකස් කර ගෙන අපි ආපු තැනකට ආපසු යමු කියලා යි.. ඔබතුමිය ට තෙරුවන් සරණයි 🙏🙏🙏 💖🌟

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @geethanjanijayasundara2926
    @geethanjanijayasundara2926 2 หลายเดือนก่อน +1

    Maha bosathunwahanseta theruwan saranai!🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @kocchukocchu8001
    @kocchukocchu8001 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajithgamage608
    @ajithgamage608 2 หลายเดือนก่อน

    දර්මරාජ බෝසතානන් වහන්සේට නිදුක්වේවා නිරෝගී වේවා සුවපත්වේව්වා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @ManthiHennayake-mw9fm
    @ManthiHennayake-mw9fm 2 หลายเดือนก่อน

    Namo buddhaya!!!!!

  • @ThilininisansalaBandara
    @ThilininisansalaBandara 2 หลายเดือนก่อน +1

    Dhammaraja bosath thumani oba thumata theruwan saranai🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @chandrawijethilaka8669
    @chandrawijethilaka8669 2 หลายเดือนก่อน +1

    Names
    Karawewa.sadu. sadu. Sadu

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @lakmi3918
    @lakmi3918 2 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻
    Oba wahansegen namaskaara puurwakawa illa sitinawa,
    Thripitaka dharmaya esurin nuuthanayedi swamin wahansela
    Sthree dhosha, sthreenge adahasa, sthreenge aashawa, sthreenge pethuma, sitha newiema, awasan ilakkaya weni sthreenge sithehi laamaka akusal sith ethi bawa Budhurajanan wahanse edaa dheshanaya haa pirimi sthree sithuvili wenasa dheshanawu karunu pehedili kara dena men.
    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @Sathyalakshmee
      @Sathyalakshmee 2 หลายเดือนก่อน +1

      පින්වත් ලක්මි සොයුරියනි 💖 , ස්ත්‍රී පුරුෂ යනු එකම මිනිසත් බවේ වම දකුණ මෙන් දෙවර්ගය ක් පමණයි නේද .. ඒ නිසා පුරුෂ යන්ට වඩා අමුතු දෝෂ බාධා පාප කිසිවක් මා දන්නා හැටියට ස්ත්‍රීන් ට ඇත්තේ නැහැ ..පුරුෂ යන්ට ආධ්‍යාත්මික ව යා හැකි කල හැකි ඕනෑම දෙයක් ඒ අයුරින්ම ස්ත්‍රීන් ට ත් කල හැකිය .. පත්තිනි දේව මෑණියන් ඉතාම ඉහලින් පාරමී සම්පූර්ණ කල බෝධිසත්වයින් වහන්සේ නමක් 🙏🙏🙏💖
      බුද්ධත්වය ලබන භවයේ පමණක් පුරුෂ ශරීරයෙන් එය කල යුතු වන්නේ ඒ චිත්ත ස්වභාව සම්බන්ධ හේතුව ක් නිසා බව හැර අනෙක් කිසිදු තැනක ස්ත්‍රීන් ගේ අඩුවක් නැහැ සොයුරියනි 💖 බුදුන් දවස වැඩිපුර සිටියේ භික්ෂූන් වහන්සේ ලා පමණයි නේ ..භික්ෂුණී ශාසනය බොහෝ පසුව ඇති කලේ ..ප්‍රමාණය පවා භික්ෂූන් වහන්සේ ලා තරම් සිටියේ නැති නිසා බුදු හිමියන් නිතරම උපදෙස් දුන්නේ පුරුෂ භික්ෂූන් වහන්සේ ලා ට නේ.. ඒ නිසා තමයි ස්ත්‍රීන් ගෙන් මතු වන කෙළෙස් ගැන නිතරම දෙසා ඇත්තේ .. එසේම බුදු හිමියන් භික්ෂුණීන් වහන්සේ ලා ට උපදෙස් දෙන විටෙක පුරුෂ යන්ගෙන් දුරස් වී පුරුෂ සිතුවිලි වලින් ඈත වන්නට දේශනා කරාවි .. බෝසත් තුමන් ඔබට පිලිතුරක් දේවි 👩‍👧🙅‍♀️🌟💖

  • @IsharaAlahakoon-xj6qb
    @IsharaAlahakoon-xj6qb 2 หลายเดือนก่อน +1

    Nadi vakaya pilibadawa karmaya ha aluthin karmaya sakas kara ganna vidiya viwahayakadi thamanta labenda niyamitha kenawamada labennee nadiwakaya magin mawage piyagee nama ehemath sadahan karanawa ha adika kama asawan hataganima pilibadawa eganath video ekek karandako theruwan saranai dammaraja maha bosathanan wahanseta 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Sathyalakshmee
      @Sathyalakshmee 2 หลายเดือนก่อน

      හිතවත් ඉෂාරා සොයුරිය ගේ මේ නාඩි වාක්‍ය ගැන ප්‍රශ්නය ඉතාම වැදගත් හොඳ ප්‍රශ්නය ක්.. ඉන්දියාවේ කාක භුජන්ධර හෙවත් කාකයර් නාඩි වාක්‍ය යේ අදාළ කෙනා ගේ දිනෙන් දින සිදුවීම් පවා නම් ගම් වේලාවන් අවට විස්තර ඇතිව තිබෙන බව කියා තිබෙනවා ..එහි ආත්ම 3ක් ඉදිරියට හා පසුවට කියා තිබෙනවා .. බෝධිසත්වයින් වහන්සේ මේ ගැනත් විශේෂයෙන්ම හෙළිදරව් කරන වීඩියෝ එකක් කරන සේක්වා 🙏🙏🙏 💖💖💖

    • @IsharaAlahakoon-xj6qb
      @IsharaAlahakoon-xj6qb 2 หลายเดือนก่อน

      Esema wewa​@@Sathyalakshmee

    • @IsharaAlahakoon-xj6qb
      @IsharaAlahakoon-xj6qb 2 หลายเดือนก่อน

      Mama pirimi kenek ishara e nama ekama vidiyTa liyNnee

    • @Sathyalakshmee
      @Sathyalakshmee 2 หลายเดือนก่อน +1

      හොඳමයි ඉෂාර මහත්මයාණෙනි 🙏 ..ඔබතුමා ට තෙරුවන් සරණයි 🙏🙏🙏 💖

    • @IsharaAlahakoon-xj6qb
      @IsharaAlahakoon-xj6qb 2 หลายเดือนก่อน

      Theruwan saranai 🙏🙏🙏🙏🙏​@@Sathyalakshmee

  • @nirojearachchige2840
    @nirojearachchige2840 2 หลายเดือนก่อน

    Sadu 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏