ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ ආදෝ දඩයමත් බලන්න ....කලපුවේ අල්ලපු ආදා...😲🤔🙄th-cam.com/video/hETv7oh1Nqg/w-d-xo.htmlsi=iRDD9O6Yli0X7Zcy
මායි මගෙ මල්ලියි ඔයාගේ විඩියො හැමදාම වගෙ බලනවා පිස්සුවෙන් වගෙ ඔයා නිසා ධීවර කර්මාන්තයෙ දන්නේ නැති ගොඩක් දෙවල් ඉගෙන ගත්තා මාමේ❤.
හදවතින්ම ස්තුතියි 💖
සමරහ විට මාලු අල්ලද්දි කතා නොකර අල්ලන්න ට්‍රයි එකක් දුන්නහම ඇල්ලෙනව වැඩි...එකත් හරියට කෙමක් වගෙ..මන් අහල තියනව..සමහර අය තනියම මාලු අල්ලනකොට මාලු හුගක් අල්ල ගන්න පුලුවන් අවස්තාව ඉහලයි..නමුත් මෙ වගෙ වැඩසටහනක් කරන ඔබ ඇත්තටම විෂිෂ්ටයි.නොද්න්න දෙවල් ගොඩක් කියල දෙනව තැන්ක්ස්
ස්තුතියි 👍
හෙන ගොඩක් ආඳො ඇල්ලුව. සුපිරි. ජය වේවා.
ලගදීම අල්ලලා පෙන්වන්නම්......මේ වීඩියෝවත් බලන්න👇 th-cam.com/video/hETv7oh1Nqg/w-d-xo.htmlsi=iRDD9O6Yli0X7Zcy
😂😂😂😂😂
නියම වැඩ සටන් සුපිරියි👌👍
සුපිරි කැමක් තමයි ආදා කියන්නේ 👍👍👍👍👍
ඔව්.....රස වගේම ඉතාමත් ගුනයි.....
හෙට උදේ ගන්නම්......👍
එල
ස්තුතියි 💖
Thanks aiye illapu video dunnta supiri.❤️
ලගදීම සුපිරි ආදෝ අල්ලනවා......ඉදිරියේදී සුපිරි වීඩියෝවක් දෙන්නම්.....👍
Dapu gamna baluwa maruuu.adeka allmu kohmhari.gaya wawa
අනිවාර්යයෙන්ම හොද ලොකු එකෙක් අල්ලන්න ඕනේ .......ස්තුතියි 💖
මොනා වුනත් ඉතින් සාත්තරේ දන්න මනුස්සයෙක්ගේ ඉන්න හොඳයි ගොම්මනට කලින් නවත්තලා ආපු එක හොඳයි❤
ඔව්......ස්තුතියි 💖
Wikara loku
Aii
මරැ ආදා දඩයම සුපිරි කෑමක් තමා
හරිම ආසාවෙන් බලන්නේ අය් යේ ❤️🔥❤️🔥❤️🔥
😋 හදලා කෑවොත් පට්ට රහයි දිගටම කරගෙන යන්න 😋😋
මචන් උබ වීඩියෝ එකක් දාපු ගමන් බලනවා....ලස්සනට හැමදේම පැහැදිලිව කියනවා....ඇත්තටම තව වීඩියෝ අප්ලෝඩ් කරපන් අපි එකෙන්ම උබ එක්ක බ්‍රෝ❤❤❤❤
Aith allamu aiye....ohoma thamai deewara rassawa...
ඔව්.....ධීවර රැකියාවේ යතාර්ථය .....ලගදීම සුපිරි වීඩියෝවක් දෙන්නම්......👍
දමිත් අයියේ ඔයා වීඩියෝ එකක් ගන්න පට්ට කට්ටක් කනවා නේද ඔයාට ජය 👍
ඔව්.....නැතුව බෑනේ.....කට්ටක් කන්නෙ නැතුව හොද දෙයක් ප්‍රේක්ෂකයාට දෙන්න බෑ.......ඉදිරියේදී සුපිරි ආදෙක් අල්ලන්න ඕනේ.......ස්තුතියි 💖
Niyamay ban❤❤
දමිත් ❤ සුපිරි ..
හොඳ කටු ටිකක් අරන් යන්න එපයි. ආසාවෙන් බලන අහම්බෙන් සෙට් උන හොඳ චැනල් එක්ක් මේක. ජය වේවා...!
ඉදිරියේදී සුපිරිම ආදෙක් අල්ලනවා.......හදවතින්ම ස්තුතියි 💖
Ad Maru video ak budusarni oyat ❤❤❤❤
torch එකක් මම ගෙනාව Rs:500/- ali එකේ හැබැයි හොද එළියක් තියනවා ඔලුවේ බදින එකක් අයියට වටිනවා හැබැයි.
ඔව් .....ස්තුතියි 👍
Mn asama nati jatiyak tamay ado et video eka supiri
ලෝකයේ තිබෙන ආහාර අතුරින් පෝශණය ඉතා වැඩි එක් ආහාරයක් තමයි ආදෝ කියන්නේ......ජපානය වැනි රට වල මිල අදික ආහාරයක්......
සුපිරි
හැමදාම වගේ අදත් මරු අයියේ ❤
Supiri wadak.ohomma issarahata yan.❤
සුපිරියක් තමයි ඉතින් ❤
අදත් මරු 👍❤️💚
Ela ela. Video aka iwara wanakan balana mama😮😮😮
ලගදීම සුපිරි ආදෙක් අල්ලමු.....👍
Dana hama video ekm wage balanaw supiri ❤
Mama❤❤
💖
අදත් ගැම්මක් හැමදාම දාන එව සුපිරි උපාසක සභාව බනිගනන් ගන්න එපා ඕක තමා ලොක යථාර්ථය හැමදාම විඩීයෝ ඕන
ස්තුතියි .......💖
මාර ගේමක් දෙනව ජීවිතේ සවිකරගන්න ❤
අනිවාර්යයෙන්ම 👍
සුපිරි ❤❤❤
රට ඇතුලෙත් තැන් තැන් වල ධීවර කර්මාන්තය ගැන හොයන්න එමුකො දමිත් අයියේ 🫵
Ayye kirinda muhuda paththeth Enna dawasaka👍👍
කුණු කනයා, ධීවරයන්ගේ මාරයා, මොකද්ද ඒ කතාව?
ටැන්කි සුද්දා කියන්නෙ
Tank sudda bn ආක්‍රමණික විශෙෂයක්
අඩේ හරි බන්, දැන් දන්නවා, තැන්කිව් හොදේ.
කුණු කනයා,ටැංකි සුද්ද ,tank cleaner ,pleco fish,peko fish .......යන නම් වලින් හදුන්වන මේ මත්ස්‍ය විශේෂය නිසා .......වැව් ,ගංගා,ඇල දොල වල ඉන්න මාලු වදවීමේ තර්ජනයට මුහුන පා සිටිනවා.....මොවුන් පතුල මෙන්න අනෙකුත් මත්ස්‍ය බීජ සියල්ල ආහාරයට ගැනීම නිසා ලොකු හානියක් වෙලා තියෙන්නේ......මොවුන් මර්දනයට විවිද ක්‍රම උපාය මාර්ග ගත්තත් එය ලංකාවේ තවම සාර්තක වී නෑ.......
Malu biththara kanwa u...
සුපිරි 👍
ආසාවෙන් බලන වීඩියෝ ❤❤❤
Supiri wedasatahana
Wow ❤
Thanks 💖
.ඔය අයියල දෙන්න එක්ක පෙරේද මාලු අල්ලන්න ගියා ආමි ට්‍ර්‍රේනින් එකක් දුන්නෙ ඔයා ගැනත් කතා උනා ❤❤❤❤.
හදවතින්ම ස්තුතියි 👍
kaLabale wedi ekai kadaganne yanna dila ganna one himita
එක මරූ❤❤❤😮😮
😊😊😊😊😊 jayawewa
මාලු කොටන විඩියෝව ක් දාන්න සුපිරි පෙලෙස් එක..
ඔව් නේද.....👍
සුපිරි aiya thawa mewage awa danna ❤❤
ලගදීම ලොකු ආදෙක් අල්ලමු.....👍
සුපිරි ❤️
පරිස්සමෙන් යන්නේ අයියේ. මොක්කු ඉන්නවද දන්නෑනේ. රෑ උනාම පේන්නෙත් නෑනේ ❤
ඒක නම් ඇත්ත ......හදවතින්ම ස්තුතියි 💖
මාර මිස් ව්ලිල්ලක්නෙ මිස් වෙන්නෙ.ශැට්
මේ වීඩියෝව බලන්න👇 th-cam.com/video/i5pWdI1P2h0/w-d-xo.htmlsi=6sponVcpWvok5aSX
Paw kara hitapan pakai topith ilaga atme me wage katu walata malu wela tope katawal wala aminila topith ahu wei sasara dega kara ganna wedihak topi wage moda hatta
ධීවර රැකියාවේ යතාර්ථය ....
Paw pin kiyala dayak loke tiyanawa kiyala dannema nedda paw oyala
ධීවර කර්මාන්තයේ යතාර්ථය
බුවල්ලො අල්ලන video එකක් ඔන අයියේ
අවස්තාවක් ලැබුනම කරමු....
මරූ❤
Wishwa Aiya pata
සුලෝචන අයියා එක්ක විඩියෝ එකක් ගෙන්නේ නැද්ද අයියේ,සුලෝචන අයියා ඉන්න විඩියෝ බලන්න ආසයි.😢😢
ඉදිරියේදී ගේන්නම්.....👍
වැඩ ඇරිලා ගෙදර ආවේ රෑ වෙලා ගෙදර ආපු ගමන් බැලුවා වීඩියෝ එක සුපිරියි.❤❤❤
Harima asawen oyage vediyo balanawa oyata jayen jaya❤
දායකයෝ ටික තාම ඇවිල්ලා නෑ. අද ඉතිං අපායේ තමයි😁😁😁😁😁😁😁😁මරු අප්පා අපේ උන් නං උයල කන්න හොදයි අල්ලන්න බෑ.🤪🤪
හිතන්න යමක්.....
එයි එයි පව් සත්තු පව් සත්තු
@@EVIL.-YT893 😂😂
ඒක ඇත්ත බන් පර talk දෙනවා වැස්සකට වත් school ගිහින් නැති උන් බන් උපාසක සභාව ලන්කාවෙ දියර කර්මාන්තය හෙනහුරා channel eka දකින්න බෑ බණ කියනවා
@@EVIL.-YT893 මුන් කියන විදියට රටේම ධිවර කර්මාන්තය නවත්තලා මිනිස්සු වෙන අතක් බලාගන්න ඕන දිව්‍යලෝකේ යන්න ඕන නං. යකෝ අපේ පන්සලේ Menu එකෙත් මස් මාළු අනිවා තියනවා බං.😁😁
Wisi dalak set karala dennko aduwta
හම්බුනොත් කියන්නම්.....👍
Yako tayer wela yanne bane wathure
පුලුවන් 👍
ගැම්ම 🌹
Ape paththata enna adho dennam athiwenna aiyee
කොහෙද .....මට විස්තර දෙන්න.....👍
Bro api gama koheda kiyala ahapuwama no reply thanks bro
ඔයා මීට පෙර අහපු හැම ප්‍රශ්නයකටම මම උත්තර දීලා තියෙන්නේ......මේ ප්‍රශ්නේ අහල පැය තුනයි.....මම වීඩියෝවක් කරන්න ගිහින් දැනුයි ගෙදර ආවේ.....මේ ප්‍රදේශය මැටිකොටුව
@@wishwatiyubaya ❤️❤️❤️❤️❤️❤️
දැනුත් ආදෙක් කාපු මන් 😊😊😊
සුපිරි....👍
Eka maru
Aiya teppili kiyanne koralintane oyala
කොරලි වෙනයි .....තෙප්පිලි වෙනයි.....තිලාපියා කියලත් කියනවා....sichlid කුලයෙ මාලු....
Ayye hadanna gan ara patiyek hoyala denna barida😢
හම්බුනොත් දෙන්නම් .....👍
විඩියො එක දපු ගමන් අපු අය කො බලන්න😊😊
Inno
If he'd have step up the good stuff news on when they e Kyle the and a a bit to much get to work for HK only for the last next week to I ū ū ū ū ū ū ū ū ū ū ū ū ū ū ū ū
I I can was a very bit very nice p p p p p p p p p p p p p p p p p p p p p p p p p p p
If he'd have step up the good stuff news on when they e Kyle the and a a bit to much get to work for HK only for the last next week to I ū
Video එකක් එන කන් හිටියේ
අපේ ගමේ ආදෝ අල්ලන්න පුළුවන් ඕන තරම්
කොහෙද ගම.....
ගම මාතර . ගෙවල් පැත්තේ ඇලක් තියනවා මහ ආදෝ ඉන්නවා අහූ වෙනවා යොතට ගොඩක්
දවසක එන්නම් ......👍
ganu sata pannuwa warde aiya Aya mat panica hatiyt a dannam fimal la aiya dnnm warg dakka Gambaliya tiynna fimal Lage tami man danna tarmin good lak
Ado allanna Ganna one wane bile katu
අයේ අනිවා අල්ලමු❤❤
අම්මටසිරි සිහින කුමාරයත් ඉන්නවනේ 😮❤
කවුද 🤔
Re gaman yanawanm.hoda torch ekak ganna
ඔව්.....මගේ ලග තිබ්බ එක අනුරාධපුරයේ ධීවරයකුට දුන්නා.......මම එකක් ගන්න ඕනේ....
රැවුල pata කරලා hora gediya😂 ❤❤
ඔයා තමයි ඒක දැක්කේ......🙏😂
මේ location එක කොහෙද සහෝදරයා ??
මා ඔයේ .....ගල්වක ප්‍රදේශය ....
අාද බලන්න හිටපු මම 🙄
අනිවාර්යයෙන්ම ලොකු ආදෙක් ලගදීම අල්ලනවා.......👍
😲🔥❤️
Dannwanea tamuse mnwa demma th blnwa❤
K anthooo
Adath supiriyak thamaaa ❤❤❤
ජයවේවා❤❤❤
Ekak danakan hitiye .lankawata apu gaman enawa hoyagena.
පොලා අයියා නේද
ඔව්.....👍
මාලුන්ටත් වඩා මාලු ගැන දන්න සුපිරිම වැඩ්ඩො සෙට් එකක්😍
Aiye me kohed video ek kre
මැටිකොටුවේ
දැන් අයියේ වැඩ ඇරිලා ආවේ රෑ වෙලා බලන්නම් අදත් සුපිරියක් ඇති ජය වේවා ❤❤❤
oya dan sulochanawa halalada bro. kalekin sulochana akka video akak damme nathi nisa ahuwe.
Ewwata uttarane...lankawe minisunge gathiyak oya
සුලෝචන ඉන්නවා හිටියටත් වඩා හොදින්.........👍එහෙම හැලිල්ලක් ,ගැරිල්ලක් මගෙ ලග නෑ.....මට හැමෝම එකයි.....සුලෝචනට මම අන් හැමෝටම වඩා උපරිමයෙන් සලකලා තියෙන්නේ.....ඒ ගැන දන්නෝ දනිති.......වීඩියෝ වලට මට අවශ්‍ය කෙනාව අවශ්‍ය මොහොතේ ඉදිරිපත් කරනවා......ස්තුතියි
Asawan innawana next video
👍❤
එනකං උන්නේ..video එක❤❤❤❤
Mekata abbehi wela thiyenne den #MightyCricket
මොකක්ද අයියා ඔය වැවක් ද
මා ඔයේ කොටසක්
Cooking video ekak danna kale neda
ඔව්.......එකක් කරන්න ඕනේ.....මේ වැස්ස ගතිය අඩු උනාම.....
Ha ha kohomada eka
Damith aiya alien kenkd kiylath hithuna14.22😜🤣
එකපාරටම මතු උනා......🙄🤔😂
අදො කීයද කිලෝ එක
රු.1000
Anee panuwo dala alladdi maluge badata ynwne panuwo etakota mk
🙄
@@wishwatiyubaya kiynnko etakota api malu kaddi panuwo bade innwne
මාලුන්ව සුද්ද කරලනෙ කන්නේ......
@@wishwatiyubaya owned ❤🐇
Aiye puluwannam mata kalu ආදා patiyek hoyala dennako athi karanna. Salli walata.
හම්බුනොත් කියන්නම්....
@@wishwatiyubaya koheda aiye oya
මාඔය
ඇයි ටෝච් එකක් අරං යන්නේ නැත්තේ ?
මගෙ ලග තිබුන ටොර්ච් එක අනුරාධපුරයේ ධීවරයෙකුට දුන්නා......මට එකක් ගන්න බැරි උනා.......
Oita wadiya mahatha katu තියෙනවා ewa hodai namenne na
Part 2 ගෙන්න
මේ ආදෝ දඩයමත් බලන්න ....කලපුවේ අල්ලපු ආදා...😲🤔🙄
th-cam.com/video/hETv7oh1Nqg/w-d-xo.htmlsi=iRDD9O6Yli0X7Zcy
මායි මගෙ මල්ලියි ඔයාගේ විඩියො හැමදාම වගෙ බලනවා පිස්සුවෙන් වගෙ ඔයා නිසා ධීවර කර්මාන්තයෙ දන්නේ නැති ගොඩක් දෙවල් ඉගෙන ගත්තා මාමේ❤.
හදවතින්ම ස්තුතියි 💖
සමරහ විට මාලු අල්ලද්දි කතා නොකර අල්ලන්න ට්‍රයි එකක් දුන්නහම ඇල්ලෙනව වැඩි...එකත් හරියට කෙමක් වගෙ..මන් අහල තියනව..සමහර අය තනියම මාලු අල්ලනකොට මාලු හුගක් අල්ල ගන්න පුලුවන් අවස්තාව ඉහලයි..නමුත් මෙ වගෙ වැඩසටහනක් කරන ඔබ ඇත්තටම විෂිෂ්ටයි.නොද්න්න දෙවල් ගොඩක් කියල දෙනව තැන්ක්ස්
ස්තුතියි 👍
හෙන ගොඩක් ආඳො ඇල්ලුව. සුපිරි. ජය වේවා.
ලගදීම අල්ලලා පෙන්වන්නම්......
මේ වීඩියෝවත් බලන්න👇
th-cam.com/video/hETv7oh1Nqg/w-d-xo.htmlsi=iRDD9O6Yli0X7Zcy
😂😂😂😂😂
නියම වැඩ සටන් සුපිරියි👌👍
හදවතින්ම ස්තුතියි 💖
සුපිරි කැමක් තමයි ආදා කියන්නේ 👍👍👍👍👍
ඔව්.....රස වගේම ඉතාමත් ගුනයි.....
හෙට උදේ ගන්නම්......👍
එල
ස්තුතියි 💖
Thanks aiye illapu video dunnta supiri.❤️
ලගදීම සුපිරි ආදෝ අල්ලනවා......ඉදිරියේදී සුපිරි වීඩියෝවක් දෙන්නම්.....👍
Dapu gamna baluwa maruuu.adeka allmu kohmhari.gaya wawa
අනිවාර්යයෙන්ම හොද ලොකු එකෙක් අල්ලන්න ඕනේ .......ස්තුතියි 💖
මොනා වුනත් ඉතින් සාත්තරේ දන්න මනුස්සයෙක්ගේ ඉන්න හොඳයි ගොම්මනට කලින් නවත්තලා ආපු එක හොඳයි❤
ඔව්......ස්තුතියි 💖
Wikara loku
Aii
මරැ ආදා දඩයම සුපිරි කෑමක් තමා
ස්තුතියි 💖
හරිම ආසාවෙන් බලන්නේ අය් යේ ❤️🔥❤️🔥❤️🔥
ස්තුතියි 💖
😋 හදලා කෑවොත් පට්ට රහයි දිගටම කරගෙන යන්න 😋😋
ස්තුතියි 👍
මචන් උබ වීඩියෝ එකක් දාපු ගමන් බලනවා....ලස්සනට හැමදේම පැහැදිලිව කියනවා....ඇත්තටම තව වීඩියෝ අප්ලෝඩ් කරපන් අපි එකෙන්ම උබ එක්ක බ්‍රෝ❤❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
Aith allamu aiye....ohoma thamai deewara rassawa...
ඔව්.....ධීවර රැකියාවේ යතාර්ථය .....ලගදීම සුපිරි වීඩියෝවක් දෙන්නම්......👍
දමිත් අයියේ ඔයා වීඩියෝ එකක් ගන්න පට්ට කට්ටක් කනවා නේද ඔයාට ජය 👍
ඔව්.....නැතුව බෑනේ.....කට්ටක් කන්නෙ නැතුව හොද දෙයක් ප්‍රේක්ෂකයාට දෙන්න බෑ.......ඉදිරියේදී සුපිරි ආදෙක් අල්ලන්න ඕනේ.......ස්තුතියි 💖
Niyamay ban❤❤
ස්තුතියි 💖
දමිත් ❤ සුපිරි ..
ස්තුතියි 💖
හොඳ කටු ටිකක් අරන් යන්න එපයි. ආසාවෙන් බලන අහම්බෙන් සෙට් උන හොඳ චැනල් එක්ක් මේක. ජය වේවා...!
ඉදිරියේදී සුපිරිම ආදෙක් අල්ලනවා.......හදවතින්ම ස්තුතියි 💖
Ad Maru video ak budusarni oyat ❤❤❤❤
ස්තුතියි 💖
torch එකක් මම ගෙනාව Rs:500/- ali එකේ හැබැයි හොද එළියක් තියනවා ඔලුවේ බදින එකක් අයියට වටිනවා හැබැයි.
ඔව් .....ස්තුතියි 👍
Mn asama nati jatiyak tamay ado et video eka supiri
ලෝකයේ තිබෙන ආහාර අතුරින් පෝශණය ඉතා වැඩි එක් ආහාරයක් තමයි ආදෝ කියන්නේ......ජපානය වැනි රට වල මිල අදික ආහාරයක්......
සුපිරි
ස්තුතියි 💖
හැමදාම වගේ අදත් මරු අයියේ ❤
ස්තුතියි 💖
Supiri wadak.ohomma issarahata yan.❤
ස්තුතියි 💖
සුපිරියක් තමයි ඉතින් ❤
ස්තුතියි 💖
අදත් මරු 👍❤️💚
ස්තුතියි 💖
Ela ela. Video aka iwara wanakan balana mama😮😮😮
ලගදීම සුපිරි ආදෙක් අල්ලමු.....👍
Dana hama video ekm wage balanaw supiri ❤
ස්තුතියි 💖
Mama❤❤
💖
අදත් ගැම්මක් හැමදාම දාන එව සුපිරි උපාසක සභාව බනිගනන් ගන්න එපා ඕක තමා ලොක යථාර්ථය හැමදාම විඩීයෝ ඕන
ස්තුතියි .......💖
මාර ගේමක් දෙනව ජීවිතේ සවිකරගන්න ❤
අනිවාර්යයෙන්ම 👍
සුපිරි ❤❤❤
ස්තුතියි 💖
රට ඇතුලෙත් තැන් තැන් වල ධීවර කර්මාන්තය ගැන හොයන්න එමුකො දමිත් අයියේ 🫵
අනිවාර්යයෙන්ම 👍
Ayye kirinda muhuda paththeth Enna dawasaka👍👍
අනිවාර්යයෙන්ම 👍
කුණු කනයා, ධීවරයන්ගේ මාරයා, මොකද්ද ඒ කතාව?
ටැන්කි සුද්දා කියන්නෙ
Tank sudda bn ආක්‍රමණික විශෙෂයක්
අඩේ හරි බන්, දැන් දන්නවා, තැන්කිව් හොදේ.
කුණු කනයා,ටැංකි සුද්ද ,tank cleaner ,pleco fish,peko fish .......යන නම් වලින් හදුන්වන මේ මත්ස්‍ය විශේෂය නිසා .......වැව් ,ගංගා,ඇල දොල වල ඉන්න මාලු වදවීමේ තර්ජනයට මුහුන පා සිටිනවා.....
මොවුන් පතුල මෙන්න අනෙකුත් මත්ස්‍ය බීජ සියල්ල ආහාරයට ගැනීම නිසා ලොකු හානියක් වෙලා තියෙන්නේ......මොවුන් මර්දනයට විවිද ක්‍රම උපාය මාර්ග ගත්තත් එය ලංකාවේ තවම සාර්තක වී නෑ.......
Malu biththara kanwa u...
සුපිරි 👍
ස්තුතියි 💖
ආසාවෙන් බලන වීඩියෝ ❤❤❤
ස්තුතියි 💖
Supiri wedasatahana
ස්තුතියි 💖
Wow ❤
Thanks 💖
.ඔය අයියල දෙන්න එක්ක පෙරේද මාලු අල්ලන්න ගියා ආමි ට්‍ර්‍රේනින් එකක් දුන්නෙ ඔයා ගැනත් කතා උනා ❤❤❤❤.
හදවතින්ම ස්තුතියි 👍
kaLabale wedi ekai kadaganne yanna dila ganna one himita
ස්තුතියි 👍
එක මරූ❤❤❤😮😮
ස්තුතියි 💖
😊😊😊😊😊 jayawewa
ස්තුතියි 💖
මාලු කොටන විඩියෝව ක් දාන්න සුපිරි පෙලෙස් එක..
ඔව් නේද.....👍
සුපිරි aiya thawa mewage awa danna ❤❤
ලගදීම ලොකු ආදෙක් අල්ලමු.....👍
සුපිරි ❤️
ස්තුතියි 💖
පරිස්සමෙන් යන්නේ අයියේ. මොක්කු ඉන්නවද දන්නෑනේ. රෑ උනාම පේන්නෙත් නෑනේ ❤
ඒක නම් ඇත්ත ......හදවතින්ම ස්තුතියි 💖
මාර මිස් ව්ලිල්ලක්නෙ මිස් වෙන්නෙ.ශැට්
මේ වීඩියෝව බලන්න👇
th-cam.com/video/i5pWdI1P2h0/w-d-xo.htmlsi=6sponVcpWvok5aSX
Paw kara hitapan pakai topith ilaga atme me wage katu walata malu wela tope katawal wala aminila topith ahu wei sasara dega kara ganna wedihak topi wage moda hatta
ධීවර රැකියාවේ යතාර්ථය ....
Paw pin kiyala dayak loke tiyanawa kiyala dannema nedda paw oyala
ධීවර කර්මාන්තයේ යතාර්ථය
බුවල්ලො අල්ලන video එකක් ඔන අයියේ
අවස්තාවක් ලැබුනම කරමු....
මරූ❤
ස්තුතියි 💖
Wishwa Aiya pata
ස්තුතියි 💖
සුලෝචන අයියා එක්ක විඩියෝ එකක් ගෙන්නේ නැද්ද අයියේ,සුලෝචන අයියා ඉන්න විඩියෝ බලන්න ආසයි.😢😢
ඉදිරියේදී ගේන්නම්.....👍
වැඩ ඇරිලා ගෙදර ආවේ රෑ වෙලා ගෙදර ආපු ගමන් බැලුවා වීඩියෝ එක සුපිරියි.❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
Harima asawen oyage vediyo balanawa oyata jayen jaya❤
ස්තුතියි 💖
දායකයෝ ටික තාම ඇවිල්ලා නෑ. අද ඉතිං අපායේ තමයි😁😁😁😁😁😁😁😁
මරු අප්පා අපේ උන් නං උයල කන්න හොදයි අල්ලන්න බෑ.🤪🤪
හිතන්න යමක්.....
එයි එයි පව් සත්තු පව් සත්තු
@@EVIL.-YT893 😂😂
ඒක ඇත්ත බන් පර talk දෙනවා වැස්සකට වත් school ගිහින් නැති උන් බන් උපාසක සභාව ලන්කාවෙ දියර කර්මාන්තය හෙනහුරා channel eka දකින්න බෑ බණ කියනවා
@@EVIL.-YT893 මුන් කියන විදියට රටේම ධිවර කර්මාන්තය නවත්තලා මිනිස්සු වෙන අතක් බලාගන්න ඕන දිව්‍යලෝකේ යන්න ඕන නං. යකෝ අපේ පන්සලේ Menu එකෙත් මස් මාළු අනිවා තියනවා බං.😁😁
Wisi dalak set karala dennko aduwta
හම්බුනොත් කියන්නම්.....👍
Yako tayer wela yanne bane wathure
පුලුවන් 👍
ගැම්ම 🌹
ස්තුතියි 💖
Ape paththata enna adho dennam athiwenna aiyee
කොහෙද .....මට විස්තර දෙන්න.....👍
Bro api gama koheda kiyala ahapuwama no reply thanks bro
ඔයා මීට පෙර අහපු හැම ප්‍රශ්නයකටම මම උත්තර දීලා තියෙන්නේ......මේ ප්‍රශ්නේ අහල පැය තුනයි.....
මම වීඩියෝවක් කරන්න ගිහින් දැනුයි ගෙදර ආවේ.....
මේ ප්‍රදේශය මැටිකොටුව
@@wishwatiyubaya ❤️❤️❤️❤️❤️❤️
දැනුත් ආදෙක් කාපු මන් 😊😊😊
සුපිරි....👍
Eka maru
ස්තුතියි 💖
Aiya teppili kiyanne koralintane oyala
කොරලි වෙනයි .....තෙප්පිලි වෙනයි.....තිලාපියා කියලත් කියනවා....sichlid කුලයෙ මාලු....
Ayye hadanna gan ara patiyek hoyala denna barida😢
හම්බුනොත් දෙන්නම් .....👍
විඩියො එක දපු ගමන් අපු අය කො බලන්න😊😊
Inno
හදවතින්ම ස්තුතියි 💖
If he'd have step up the good stuff news on when they e Kyle the and a a bit to much get to work for HK only for the last next week to I ū ū ū ū ū ū ū ū ū ū ū ū ū ū ū ū
I I can was a very bit very nice p p p p p p p p p p p p p p p p p p p p p p p p p p p
If he'd have step up the good stuff news on when they e Kyle the and a a bit to much get to work for HK only for the last next week to I ū
Video එකක් එන කන් හිටියේ
ස්තුතියි 💖
අපේ ගමේ ආදෝ අල්ලන්න පුළුවන් ඕන තරම්
කොහෙද ගම.....
ගම මාතර . ගෙවල් පැත්තේ ඇලක් තියනවා මහ ආදෝ ඉන්නවා අහූ වෙනවා යොතට ගොඩක්
දවසක එන්නම් ......👍
ganu sata pannuwa warde aiya Aya mat panica hatiyt a dannam fimal la aiya dnnm warg dakka Gambaliya tiynna fimal Lage tami man danna tarmin good lak
Ado allanna Ganna one wane bile katu
ස්තුතියි 👍
අයේ අනිවා අල්ලමු❤❤
අනිවාර්යයෙන්ම 👍
අම්මටසිරි සිහින කුමාරයත් ඉන්නවනේ 😮❤
කවුද 🤔
Re gaman yanawanm.hoda torch ekak ganna
ඔව්.....මගේ ලග තිබ්බ එක අනුරාධපුරයේ ධීවරයකුට දුන්නා.......මම එකක් ගන්න ඕනේ....
රැවුල pata කරලා hora gediya😂 ❤❤
ඔයා තමයි ඒක දැක්කේ......🙏😂
මේ location එක කොහෙද සහෝදරයා ??
මා ඔයේ .....ගල්වක ප්‍රදේශය ....
අාද බලන්න හිටපු මම 🙄
අනිවාර්යයෙන්ම ලොකු ආදෙක් ලගදීම අල්ලනවා.......👍
😲🔥❤️
💖
Dannwanea tamuse mnwa demma th blnwa❤
K anthooo
ස්තුතියි 👍
Adath supiriyak thamaaa ❤❤❤
ස්තුතියි 💖
ජයවේවා❤❤❤
ස්තුතියි 💖
Ekak danakan hitiye .lankawata apu gaman enawa hoyagena.
හදවතින්ම ස්තුතියි 💖
පොලා අයියා නේද
ඔව්.....👍
මාලුන්ටත් වඩා මාලු ගැන දන්න සුපිරිම වැඩ්ඩො සෙට් එකක්😍
හදවතින්ම ස්තුතියි 💖
Aiye me kohed video ek kre
මැටිකොටුවේ
දැන් අයියේ වැඩ ඇරිලා ආවේ රෑ වෙලා බලන්නම් අදත් සුපිරියක් ඇති ජය වේවා ❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
oya dan sulochanawa halalada bro. kalekin sulochana akka video akak damme nathi nisa ahuwe.
Ewwata uttarane...lankawe minisunge gathiyak oya
සුලෝචන ඉන්නවා හිටියටත් වඩා හොදින්.........👍
එහෙම හැලිල්ලක් ,ගැරිල්ලක් මගෙ ලග නෑ.....මට හැමෝම එකයි.....සුලෝචනට මම අන් හැමෝටම වඩා උපරිමයෙන් සලකලා තියෙන්නේ.....ඒ ගැන දන්නෝ දනිති.......වීඩියෝ වලට මට අවශ්‍ය කෙනාව අවශ්‍ය මොහොතේ ඉදිරිපත් කරනවා......ස්තුතියි