ඉක්මනින් කෝටිපතියෙක් වෙන්න ආසද?🌟

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น •

  • @gayya2551
    @gayya2551 ปีที่แล้ว +63

    ඔබ වහන්සේගේ වචනයක් ඇහුනත් හිත නිවෙනවා අපෙ හාමුදුරුවනේ 🙏🙏

  • @ayeshaharshani958
    @ayeshaharshani958 ปีที่แล้ว +6

    ඔබ වහන්සේ දේශනා කරන දහම් බිඳක් බිඳක් පාසා සිත නිවී සැනෙහෙනවා පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @maleeshasadaruwan2669
    @maleeshasadaruwan2669 ปีที่แล้ว +11

    මට තාම වයස අව්රුදු 16 යි
    හාමුදුරුවන්ගේ එක වචනයකින් උනත් මගෙ හිත නිමෙනවා ❤️🙏

  • @piumijayathissa7833
    @piumijayathissa7833 ปีที่แล้ว +68

    පින්වත් ස්වාමීන් වහන්සේටත් අපට මේ ධර්ම දානය ලබා දෙන සියලු දෙනාටමත් තෙරුවන් සරනයි..සාදූ සාදූ සාදු🙏🙏🙏

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 ปีที่แล้ว +39

    ✨අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි!☸️
    🙏නමෝ බුද්ධාය!☸️

  • @notigaming9503
    @notigaming9503 ปีที่แล้ว +36

    මම හිතුව හැම දේම අනිතයයි පින් රැස් කරන්න ධනය අතහරින්න අල්පේච්ච වෙන්න වගේ ඒව කියයි කියල ඒත ඇත්තටම ගහන්න ඕනෙ ගේම ගැන කියල දුන්නා ගොඩක් පින් ඔබවහන්සේට ❤️‍🔥

    • @hashansandakelum2466
      @hashansandakelum2466 ปีที่แล้ว +2

      ඇත්තටම මමත් හිතුවෙ එහෙම. මටත් වයස 26. ගේමක් ගහන්න පටන් ගත්තා විතරයි. ඒ වචන ටිකම ඇති ඉතින් දැන්.🙏🙏🙏❤❤❤

    • @chanithadamsutha6948
      @chanithadamsutha6948 ปีที่แล้ว +5

      එහෙම වෙනවා නම් වඩා හොඳයි. ඒත් බුදු දහමේ ධනවත් වෙන ඒක නරකයි කියලා නෑ bn. මොකද ගිය ආත්මයේ කුසල් අනුව ධනවත් වි ඉපදෙන්නේ ඉතාමත් සුළු පිරිසක් පමණයි. අනෙක් අය අනේ මගේ කර්මය කියා විදවිය යුතු නැත . උත්සාහය සාර්ථක බවට පරිවර්තනය කිරීමෙන් ධනවත් විය හැකි බව බුද්ධ දේශනාවේ සදහන් වේ .භෝගේ අගථි‍තෝ අමුච්ඡිතෝ අනඡ්ඣාපන්නෝ ආදිනව දස්සාවි"
      යනුවෙනි.
      "බෞද්ධ ආර්ථික දර්ශනයට අනුව ධනය ඉතා හොඳ දෙයකි. ධනය කොතරම් හොඳ වුවත් නරක පුද්ගලයා අතට ඒ ධනය පත්වූ කළ ඒ ධනයම භයානක දෙයක් බවට පත් වෙයි. මිනිසාට හානිකර දෙයක් බවට පත්වෙයි. මේ හේතු නිසා ධනය, ධාර්මිකව, අධාර්මික නොවී නිශ්පාදනය කළ යුතු බව දක්වයි. බුද්ධිමත් ලෙස ධනය පරිහරණය කිරීම, ප්‍රශංසා ලැබිය යුතු කටයුත්තක් බවත්, තණ්හාව පෙරටු කොට ගෙන කරන ධන පරිහරණය, බෞද්ධ ආර්ථික දර්ශනය හෙළා දකින අතර එය පිළිකුල් කරයි. ධනය ධාර්මිකව උපයා පරිභෝග කළ යුතු බව දක්වයි.
      ගෘහස්ථ සෑම අයෙකුම යොවුන් වියේදී ධනය නිපදවිය යුතුයි. ශක්තිය ඇති අවධියෙහි ධනය නිපද වූයේ නැතිනම්, මහලු වියට පත්කල දුඛිත ඡීවිතයක් ගෙවිමට සිදුවේ. ධනය හරිහම්බ කල, ධාර්මිකව යුතුකම් ඉටුකළ හා ඉටු කරමින් ධනය පරිභෝඡනය කරන්නාට, මරණයට පත්වන අවස්ථාවේ (නිරපේක්‍ෂව) තණ්හා රහිතව කලුරිය කළ හැකියි, බෞද්ධ ආර්ථික දර්ශනයේ එන එය, වැදගත් කාරණයකි." ඉතින් ඔබගේ දියුණුවට මන් සුබ පතාන්වා. බුදු සරණයි.

  • @ksujani3243
    @ksujani3243 ปีที่แล้ว +26

    අහන් ඉන්න හරිම ආසයි 🥺 තෙරුවන් සරණයි හාමුදුරුවනේ..🙏

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය!!!සාදු!!!සාදු!!!සාදු!!!
    තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!!මාද සියලු සත්වයෝ ද සසර දුකින් අතමිදේවා!
    සත්පුරුෂ අැසුර ලැබේවා!!!
    නිවනම වෙත්වා!!!

  • @piumalijayasingha8018
    @piumalijayasingha8018 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ දේශනා කරපු මේ බණ පදය මගේ හිත ගොඩක් හැදුනා, ඔබ වහන්සේ අමාමහ නිවනින් සැනසේවා!!!🙏🙏🙏🙏🙏🙏

  • @geejayasiri3717
    @geejayasiri3717 ปีที่แล้ว +15

    පින්වත් ස්වාමින් වහන්සේ ට දීර්ඝ ආයුෂ ලැබෙවා 🙏🙏🙏🙏

  • @nuwanthividyarathna2035
    @nuwanthividyarathna2035 ปีที่แล้ว +1

    පින් අනුමෝදන් වේවා! අපේ කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේ ට

  • @sugathupanandana1660
    @sugathupanandana1660 ปีที่แล้ว +9

    අපගේ ජිවිතයට ධර්ම දානය ලබා දෙන ඔබ වහන්සේට තෙරුවන් සරණයි ! සාදූ සාදූ සාදූ 🌼🙏🙏🙏

  • @nipunajithsandaruwan6688
    @nipunajithsandaruwan6688 ปีที่แล้ว +8

    පින්වත් ස්වාමීන්වහන්සේ ට තෙරුවන් සරනයි...තවත් දර්ම ප්‍රචාරය ට හේතු වේවා 🙏🙏🙏

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    පින්වතුන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏
    පින්වත් ස්වාමීන් වහන්සේ උතුම් නිදුක් නීරෝගී දීර්ඝායුශම ලබත්වා 🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏

  • @chana676
    @chana676 ปีที่แล้ว +21

    අද අසපුව පැත්තෙ යන්න ඕනා☺️

  • @ayeshamaduwanthi3110
    @ayeshamaduwanthi3110 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සාධු සාධු සාධු

  • @SadunKawshalya-n1f
    @SadunKawshalya-n1f หลายเดือนก่อน

    සාධූ 🙏 සාධූ 🙏 සාධු 🙏.
    නමෝ බුද්ධාය 🙏🙏🙏☸️☸️🙏🙏🙏.

  • @shortsong1655
    @shortsong1655 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා!🙏🌸🙏🌸🙏🌸 තෙරුවන් සරණයි සියලු දෙනාටම.🙏🙏🙏

  • @beautygirl2807
    @beautygirl2807 ปีที่แล้ว +19

    සාදු සාදූ 🙏

  • @wasala2744
    @wasala2744 ปีที่แล้ว +9

    නමෝබුද්ධාය 🙏🙏🙏
    පින්වන්ත කළ්‍යාන මිත්‍රයාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු ..
    .

  • @w.mc.n5747
    @w.mc.n5747 ปีที่แล้ว +6

    🌹🌹🙏🏻🙏🏻🙏🏻 නිදුක් නිරෝගී සුවය ලැබේවා අපේ හාමුදුරුවනේ 🙏🏻

  • @punyarathnayaka3804
    @punyarathnayaka3804 ปีที่แล้ว

    Sadu sadu sadu !!! Theruwansarani pinwath swaminwahansa 🙏🙏🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 ปีที่แล้ว +4

    🌹🌼🙏🌼🌹සාදු 🌹🌼🙏🌼🌹සාදු🌹🌼🙏🌼🌹 සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @dilrukshirathnayaka7021
    @dilrukshirathnayaka7021 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි අපේ හාමුදුරැවනේ... සාදු සාදු සාදු

  • @trendingsrilanka-t8f
    @trendingsrilanka-t8f ปีที่แล้ว +1

    දැක්කත් ඇති හිත පිරෙනවා.හිනා වුනත් හිත පිරෙනවා අපෙ හාමුදුරුව නේ 🙏🙏

  • @nadeeshabanuka4245
    @nadeeshabanuka4245 ปีที่แล้ว +1

    සාදු සාදු ඔබ වහන්සේට අරතුලු සද්ධා tv කාර්ය මන්ඩලයටම තේරැවන් සරනයි 🙏🙏🙏🙏

  • @gamagelakshani2343
    @gamagelakshani2343 ปีที่แล้ว

    ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @kasunchamara5755
    @kasunchamara5755 ปีที่แล้ว +4

    සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏
    !! තෙරුවන් සරණයි!! ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා....!!!

  • @fgfcvfcvcvhgf
    @fgfcvfcvcvhgf ปีที่แล้ว

    Sadu sadu sadu mage නමස්කාර වේවා ❤❤❤❤❤

  • @swarnawijayawardhana2116
    @swarnawijayawardhana2116 ปีที่แล้ว

    සාදු 🙏🙏 සාදු 🙏🙏 සාදු 🙏🙏

  • @rawidisanhitha7480
    @rawidisanhitha7480 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු 🙏🙏🌼

  • @malmipamoda217
    @malmipamoda217 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏ගොඩක් පින්

  • @MaheshMahe-c4z
    @MaheshMahe-c4z 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @chandimaherath2907
    @chandimaherath2907 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස...🙏

  • @pathirageperera9990
    @pathirageperera9990 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස!!!

  • @pubudulasantha8968
    @pubudulasantha8968 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස!!!

  • @yasasnew2335
    @yasasnew2335 ปีที่แล้ว +3

    Sadu sadu sadu mathu buduwena uttamayo....apiwa me athema kotipathiyo weewa❤️😊. dahama rakina wiruwnanta yahapathakma weewa

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว

    හැමෝගෙම සියලු පැතුම් ඉටු වේවා ගරු ස්වාමීන් වහන්සේට දිර්ගා යුෂ ලැබේවා තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🙏🙏🙏🙏

  • @nalinmadhushan4773
    @nalinmadhushan4773 ปีที่แล้ว

    සාදු 🙏සාදු🙏සාදු🙏

  • @vidanapathirana3005
    @vidanapathirana3005 ปีที่แล้ว +6

    Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Namo buddhaya 🙏🙏🙏 pinwath saddhaseela swameenwahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sitha sanasana Daham pada lowatama asewa!!! 🙏🙏🙏

  • @jayaanowe-9443
    @jayaanowe-9443 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස ....

  • @khdmakhdma7106
    @khdmakhdma7106 ปีที่แล้ว

    Pinwath ape swaminwahansetath apata darma danayalabadun sematath budusarani niduknirogi dergayusha labeva 🙏🪔🌹🙏🙏🙏🙏🙏🇦🇪

  • @kasunsiriwardana8215
    @kasunsiriwardana8215 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @harshilake9179
    @harshilake9179 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට ගොඩක් පින්🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandunidenagamage3118
    @sandunidenagamage3118 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු

  • @allcategories_
    @allcategories_ ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට🙏🙏🙏🙏🙏🙏

  • @ZainZain-dp3ii
    @ZainZain-dp3ii ปีที่แล้ว

    Niduk wathwa nirugiwathwa suwa path wathwa Ep hamudurwan sadu sadu sadu sadu sadu sadu sadu

  • @pawanisathsarani269
    @pawanisathsarani269 ปีที่แล้ว

    බොහොම ස්තූතියි හාමුදුරුවනේ🙏තෙරුවන් සරණයි සියලු දෙනාට!

  • @nirmalaekanayaka1001
    @nirmalaekanayaka1001 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය!!! 🌷🌷🌷🌷🌷🌷සාදු සාදු සාදු!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandanapushpakumara4576
    @chandanapushpakumara4576 ปีที่แล้ว

    Pinwath Suwamin Whansa niduk wewa nirogi wewa namo buddaya

  • @eshanidharmasena9660
    @eshanidharmasena9660 ปีที่แล้ว +5

    සුවපත් වේවා!!!🙏🙏🙏❤️

  • @imashamalshani9163
    @imashamalshani9163 ปีที่แล้ว +2

    සාදූ🙏🙏🙏සාදූ🙏🙏🙏සාදූ🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 ปีที่แล้ว

    "සාදු,සාදු,සාදු"🙏🙏🙏

  • @tnkherath7234
    @tnkherath7234 ปีที่แล้ว +4

    Sadu sadu!!!🙏 Prachnalokaya lbewa..

  • @oshi-tv7ic
    @oshi-tv7ic ปีที่แล้ว +1

    ගුණ දර්ම නොදැන සිටිමද ස්වාමිනී
    තෙරුවන් සරණයි ඔබවහන්සේට සාදු සාදු සාදු

  • @sadunsadun4881
    @sadunsadun4881 ปีที่แล้ว

    Sadu sadu sadu sadu

  • @masterofdesigning6756
    @masterofdesigning6756 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදූ

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 ปีที่แล้ว +1

    Namo buddaya saadu saadu saadu

  • @dananjaya2623
    @dananjaya2623 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @Menuwa99
    @Menuwa99 ปีที่แล้ว +1

    සාදු සාදු සාදූ 🙏🙏🙏🙏

  • @SLN426
    @SLN426 ปีที่แล้ว +1

    Sadu sadu sadu oba wahanseta mage namskara wewaa mage as deka padala maga padala dunnna.....

  • @ireshamadhushani1439
    @ireshamadhushani1439 ปีที่แล้ว

    සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ❤🙏

  • @navodyavinod9235
    @navodyavinod9235 ปีที่แล้ว

    Sadu sadu

  • @hirunisathyanka6148
    @hirunisathyanka6148 ปีที่แล้ว

    pinsidu wewa hamuduruwane me dena owa dan ape jewtheta loku haiyak 🙏

  • @bshvhegc3455
    @bshvhegc3455 ปีที่แล้ว

    Deergayu weva ape hamuduruwane theruwan saranai .

  • @oshanrashmika9050
    @oshanrashmika9050 ปีที่แล้ว +1

    බුදු සරනයි

  • @DanithaBandara-ve6mb
    @DanithaBandara-ve6mb ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @ajrathnayaka2911
    @ajrathnayaka2911 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය!..🙏❤🏵

  • @supunshanuka1753
    @supunshanuka1753 ปีที่แล้ว

    Hodata therun gana puluwn karunu tikak සාදු සාදු සාදු 🙏🙏🙏

  • @harshanalakmal218
    @harshanalakmal218 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ!

  • @u.d.ranasinha4395
    @u.d.ranasinha4395 ปีที่แล้ว +2

    Pinwath swamin wahanse pathana bodiyakin uthum niwan in senasewa🙏🙏🙏

  • @SumithSumith-l4b
    @SumithSumith-l4b ปีที่แล้ว

    sadu🙏🌸sadu🙏🌸sadu🙏🌸

  • @shehanimadhubashini8558
    @shehanimadhubashini8558 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏😣😣

  • @p.asrangith1570
    @p.asrangith1570 ปีที่แล้ว

    Theruvan saranai ape hamuduruvane

  • @slionz1473
    @slionz1473 ปีที่แล้ว

    Sadu sadu pinwath swamennvahnsa

  • @Shenu8344
    @Shenu8344 ปีที่แล้ว

    මම මගේ බුදු හිමියන් සරණ යමි🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @piyalsaman8797
    @piyalsaman8797 ปีที่แล้ว +1

    Sadu..sadu🙏🏽

  • @umayaumaya2237
    @umayaumaya2237 ปีที่แล้ว +1

    Sadu sadu sadu.🙏🙏🙏🙏🙏

  • @mr.player7104
    @mr.player7104 ปีที่แล้ว +1

    Theruwan saranai ape hamuduruwane ❤️🙏🙏

  • @ttsanjeewa
    @ttsanjeewa ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @hirunphone
    @hirunphone ปีที่แล้ว +7

    සිරා කතාව ❤

  • @thushariranasingha8856
    @thushariranasingha8856 ปีที่แล้ว

    Pinwata swmen whansata drgaus lbawa sadu sadu sadu

  • @methulhemika6728
    @methulhemika6728 ปีที่แล้ว +1

    සාධූ....සාධූ

  • @indunilmadusanka8946
    @indunilmadusanka8946 ปีที่แล้ว +2

    Budu saranai

  • @yashikasamanmalie8544
    @yashikasamanmalie8544 ปีที่แล้ว +1

    Theruwan Sarani ape swaminwahansa....🙏🙏🙏

  • @ajithkarunathilaka7850
    @ajithkarunathilaka7850 ปีที่แล้ว

    watunada bana tikak ahannath aasai swaamin wahansa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shehanchathuranga9786
    @shehanchathuranga9786 ปีที่แล้ว +3

    🙏💛🙏

  • @dulajhansajadissanayaka9872
    @dulajhansajadissanayaka9872 ปีที่แล้ว +1

    ♦️♥️♦️♥️♦️♥️sadu 🙏 sadu 🙏 sadu 🙏 ♥️ ♦️ ❤️ ♦️♥️♦️

  • @wikumlakshan3494
    @wikumlakshan3494 ปีที่แล้ว +1

    බුදු සරනයි හාමුදුරුවනේ 🙏

  • @dhammasathi
    @dhammasathi ปีที่แล้ว

    නමෝ බුද්ධාය

  • @malamala6904
    @malamala6904 ปีที่แล้ว

    Sadu.sadu.sadu

  • @bodinigayashani5803
    @bodinigayashani5803 ปีที่แล้ว

    🙏🏻🙏🏻❤

  • @nadeekaperera2250
    @nadeekaperera2250 ปีที่แล้ว +1

    SADU SADU SADU 🙏🙏🙏

  • @chandanapushpakumara4576
    @chandanapushpakumara4576 ปีที่แล้ว

    Namo buddaya

  • @Premathilaka22
    @Premathilaka22 ปีที่แล้ว +3

    🙏🙏🙇🙇💎

  • @M.M.PriyanthaM.M.P
    @M.M.PriyanthaM.M.P ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @TnMn-yh6ls
    @TnMn-yh6ls ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @nimeshkavishka9773
    @nimeshkavishka9773 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Lpj-hv5gx
    @Lpj-hv5gx ปีที่แล้ว +1

    ❤❤❤❤❤