Niyamai ape minissu dan thama harima parata wetila thiyenne...niyamai..mekathama wenna one ape rate apiwa..gonnuntaa aran pradeshiya saba unui palath saba unui..amthi henchayyai..okkoma apiwa miharak karala thiyenne...mona hora thakkaddiyek gewath anawalata...bayawenna epa...metapasse ape rata apima rekaganimu...
නියමයි ස්වාමින්වහන්සේට ගොඩක්ම පිං ගමේ ජනතාවගේ එකමුතුකමට හිසනමා අචාරය කරනවා හැම තැන ගම්මු මෙන්න මේ වාගේ එක මුතු වෙලා පරිසරය රැකගනිමු සැමදෙනටම බුදුසරණයි
🙏🙏🙏💓💓
Monawa unath sangayath hikmeemen minissunta amathanna onineda??mokada siwrak agala sitina nisa,
@@ranjanisriyalatha5590 eathkota වාරියපොල hamuduruwo eahema rata wenuwen satan kre 🙁🙁
@@දගයා-ග1ඳ එක එක ඒවට සටන් කරන්න එකට නෙමෙයි පැවිදි වෙන්නේ..
"සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාණ සච්චි කරනත්තාය ඉමං කාසාවං ගහෙත්වා.."
කියලා පැවිදි චීවරය දරන්නේ ගිහි ලෝකයේ එක එක ඒව වෙනුවෙන් සටන් කරන්න නෙමෙයි.. වාරියපොල හාමුදුරුවෝ නෙමෙයි මොන හාමුදුරු වුණත් බුදුන් දේශනා කරපු දේ නෙමෙයි නං කරන්නේ ධර්මයට විනයට සීලයට එකඟ වන්නේ මේ නං ජීවත් වෙන්නේ.. ඒ කෙනාගෙ භික්ෂු ජීවිතය පරාදයි.
සියලු දේ අතහැරලා නිවන් දකින්න යන අය ගම වල් පක්ෂ වල්, රට දැය ජාතිය බදාගෙන ඉන්නවා නම්.. අමු මෝඩකමක්.
සූත්‍ර පිටක කිසිම තැනක එහෙම කරන්න කියලා දේශනා වෙන්නේ නැහැ. ඒවා ඔක්කොම ගිහි අයගෙ කතා, ලෞකික කතා.. මාරයාගෙ කතා/මාර ධර්ම/පංච කාමයට අදාල වෙන දේවල්.
@@rxwsy1132 නමක් ගමක් නැති ඔයා ඉස්සෙල්ල හාමුදුරුවන් වහන්සේගෙ ගුණ සොයන්න කලින් අම්මගෙන් තාත්ත කවුද සොයා බලන්න....
පරිසරය රකින මේ වගේ මිනිස්සුන්ව ගොඩාක් වටිනවා.මෙවා තමයි වෙන්න ඔනේ.තෙරුවන් සරණයි
✊😊🌳
අනිවාර්යෙන් 👍👍❤️❤️❤️❤️❤️❤️
😲😯😮🙏🏻💗💓💗💓🙏🏻💗💓🙏🏻💗💓🙏🏻💗💓😢😰😨🏞🏕🏘🏚🚌🚍🚋🚞🚎🏞🏞🏞🏞🏞🏝🏜🏖🏕🏚🏘🏛🏡🏠💗💓🙏🏻💗💓🙏🏻💗💓
Aniwaren game minissu akamuthui nam pitaunta avith monawath karanna bha,prasne thiyenne game akek sally kuttiyak ganna Aniwaren ho despallontai horuntai sahayadenawa, thanks gamwala janathawata,
තෙරැවන් සරණයි සියලු දෙනාටම අපෙ රට අපි රැක ගමු
ජාතියේම පුණාමය...🙏❤සියලු ගමිවාසීන්ට
මේ වගේ පරිසරය රකින්න මිනිස්සු එකතුවෙයව්
මේවගේ අපේ මිනිස්සු රට හදාගන්න එකතු වෙමු නියමයි ස්වාමින් වහන්සේ සමග ගමේ වැසියන් කලේ නියම වැඩේ
කුඩාපොල හිමිගේ භූමිකාව කරමින් රට ,පරිසරය, රකින්න පෙරමුන ගත් හිමිට ප්‍රනාමය
පට්ට මිනිස්සු ටිකක් ආඩම්බරයි 😍🙏
👍👍👍👍
👍👍👍👍👍👍👍👍👍
👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️
අනිවා❤
නියමයි පරිසරයට කරන මේ විනාශයට විරුද්ධව ඉදිරිපත් උන ජනතාවට අපගේ ආචාරය ජයවේවා ♥️🙏♥️🙏
රට රකින්න ජනතාව මැදිහත් වෙන්න ඕන කාලෙක මයි දැන් ඉන්නේ නියමයි මිනිසුනි
👍👍👍
බොහොම පින් අපේ හාමුදුරුවනේ. නියම ගම්මු. හැමෝම තමන්ගේ ගම්බිම් රැකගමු දේශපාලු තිරිසනුන්ගෙන් මෙන්න මෙහෙම.
දේශපා පාලුවන්ගේ වැඩ මේ හොද වැඩේ හැබැයි. මෙහෙම හැමෝම එකමුතුව හැම තැනම ඉන්නවා නම් අපේ රට කොච්චර ලස්සන රටක්ද 🙏🙏🙏
Anewaryen 👌👌👌💯💯💯🙏🙏🙏
Well said. Well done. If all the people get together like this nothing can be lost.
Oya wede nawatha damanna Satan karanna. Our wage Jalaya Redennee.
පරිසරය ආරක්ෂාකරන.. ගරැ ස්වාමින්වහන්සේලාට.. ජනතාවගේ නමස්කාරය..!
නියමයි "සිරස", කිසිම මාධ්‍යයකින් රටේ ජනතාව දැනුවත් නොකළ දෙයක් ඔබ ආයතනයෙන් පෙන්වීම පිළිබඳ දහස් වාරයක් ස්තුතියි..!!
හලාවත වීරයෝ , ගැම්මක් තමයි, ජය වේවා 💪 💪💪
නියමයි.හැමෝම ඔයවගේ එකතු වුනොත් පරිසර පාලුවන් ලෙහෙසියෙන් පලවා හරින්න පුලුවන්.සහබාගි වූ සියලු දෙනා අගයමි.පසසමි.
එකමුතු කමට ඡයඡය✌️✌️✌️✌️
නියමයි 👍👍👍
අනිවාර්යයෙන් 🌹
@@sumithrahearth 🤟🤟🤟🤟
@@premaandagasen1554 ✌️✌️✌️✌️✌️✌️
🤝🤝👏👏🙏🙏
නියමයි .. එකෙක් ඉඩ දෙන්න එපාහ් ඕවට .. හැම ගමකම ඔහොම තමයි වෙන්න ඕන .. මින් මතුවට හොරුන්ට හොරා කන්න දෙන්න එපා .. ජනතා බලයට ජයවේවා ..
ජනතාවට අපේ උත්තමාචාරය.හරි විදියට වෙනස් කරමු.අපේ රටට ජයවේව
මෙන්න නියම ගමක්
සිංහල අයගෙ එකමුතුව දැක්කමත් හරිම ආඩම්බරයක් දැනෙනවා. වෙනදාටත් වඩා එකමුතුව වැඩ කරමු. දෙශපාළුවො එලවන්නත්...
🙏🙏🙏💓
සිංහල නෙවී මේ රටේ දුක් විදින ජාතීන් සියල්ල එක්වෙන්න ඕනි කාලය මේක..මුන් අපිව භේද කරවලා රජවෙනවා.....
අනිවාර්යයෙන් ම
ජාතිය අදින්න එපා බන්. සියලුම ජාතීන් එකතුවෙලා මේ පාපතර දේශපාලකයින්ගේ අශික්කිත වැඩ නවත්තන්න ඕන. මම කියන්නෙ මෙයාලට පරිසර විරුවන් කියලා.
@@lukshanjithmedadeniya2445 එකෙන් ම
හොද වැඩෙ සාදු සාදු සාදු ජය වේවා
අරගලයට ජයවේවා..✊කාලෙකට පස්සේ පරිසරයට,,රටට ආදරේ මිනිසුන් ටිකක් දැක්කා..💗රටේ ඕනෙම තැනක අපරාධ,,දුෂණ සිද්ධ වෙනවානම්..එක්වෙයල්ලා මිනිසුනේ..🙏විරුද්ධවෙයල්ලා..☝මේ පාහර කාලකන්ණි සුළුතර දේශය කෑ කුපාඩියන්ගෙන් අපේ රට බේරාගමු..දේශ කා පාලුවෝ පන්නා දමමු..💪..ආදරයේ අරගලයට ජය වේවා..✌❤💯✊🙏
මෙන්න සුපිරී ගම්මු ටිකක් 💪💪💪. ගේමක් ඉල්ලපල්ලා ලංකාවෙ හැම තැනම 💪💪💪
නියමයි ජයවේවා ඔබ හැමෝටම.රට වෙනුවෙන් කරන මෙහෙවර විශීශ්ටයි ..
මං 2014 ගත්ත උත්සාහය දැන් අති සාර්ථක වෙලා තියනව.එදත් සිරස හිටියා අදත් ඒ විදිහටම අසාධාරණය වෙනුවෙන් ඉන්නවා.ස්තූතිය සිරසට සහ විනාශය වෙනුවෙන් එක් වූ හැමෝටම.....
කලාදුරු කන paranne
වෙනස පෙන්නා දුන්න අරගල සහෝදරයන්ට ස්තුතියි ගමෙන් පටන්ගමු සැම ගමක්ම එකාමෙන් එකතුවෙමු ජනබයලය පෙන්නමු ආන්ඩුව එලවමු.
හරියටම හරි 👍
මෙිි විරුද්ධත්වය වෙනුවෙන් පෙරමුණ ගත් හාමුදුරුවන් වහන්සේට මාගේ සිරසප්‍රනාමය
ඔබේ, අපේ, විශ්වයේ අනාගතය වෙනුවෙන් පරිසරය රැක ගැනීම මානව සංහතියේම වගකීමකි.
ජයවේවා ජයවේවා ජයවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කොන්ද පන තියෙන ඔබ වහන්සේ ඇතුලු සියලු දෙනාට තෙරුවන් සරනයි
ඇත්තවශයෙන්ම සතුටුයි මේ ගම්වාසීන් ගැන මේ වගේ සෑම ගම්වලම ජනතාව අයුක්තිය අසාධාරණ අනීතික වැඩවලට එරෙහිව අභීතව නැගීසිටිය යුතුයි අරගලය ජීවමානයි ජන අරගලයට ජයවේවා මෙම ගම්වාසීන්ට සැමගේ ප්‍රණාමය
පොඩි හාමුදුරුවෝන් ගේ ගැම්ම 💥
හිස නමා ආචාර කරනවා ගමේ නායක හාමුදුරුවන්ට සහ ජනතාවට!!!!!.......🙏🙏🙏🙏🔥🔥🔥🔥👍👍👍👍
ඔන්න ඔය වගේ තමන්ගේ ප්‍රදේශයේ පරිසරයට හානි කරන වැලි ජාවාරම් කරන වටිනා ගස් කපන ජාවාරම් කරුවන්ට ගමම එකතු වෙලා ගහලම පන්නන්න ඕන..ඒකට ගමේ මිනිස්සුන්ගේ සමගියයි වැදගත්
හරියට හරි.ආණ්ඩුව කරන්නෙ නැති දේ ජනතාව එකතුවෙලා කරන්න ඕන. ආණ්ඩු කරන්නෙ ජනතාව මංකොල්ලකෑම .
හොඳම wade...ලංකාවේ ගොඩාක් තැන්වල මෙවැනි දේවල් සිද්ධ වෙනවා ..හැමෝම එකමුතුව kriya කළොත් ...me දේවල් නතර කරගන්න පුළුවන් ..aadambarai හැමෝම ගැන ...බුදු සරණයි හැමෝටම .👍
මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් අපේ මව් බිමේ සියලූම දෙනා ආරක්ෂා වේවා එකට එකතු වේවා ප්‍රේමයෙන් පිරේවා
ජේසුගේ නාමයෙන්ම එය එසේම වේවා
ගොඩාක් පින් ස්වාමින්වහන්සෙලාට. මෙවැනි ආගම් නායකයන් රටකට පිනක් 🙏
විය යුතු දේ වෙමින් පවතිනව👍👍👍👍👍👍👍👍👍👍
කාගෙන්වත් රැකවරනය ඉල්ලන්ඩ එපා මහත්වරුනෙ.මුන් අපිව රකින්නෙ නෑ.අපි අපිම අපේ රැකවරනය හදා ගත යුතුයි.මේ වගේ කාල කන්නි එලවපු ඔබ සැමට මාගේ ප්‍රනාමය
ජයවෙවා ..
ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා මිනිසුනේ දැන්වත් අවධි වෙයල්ලා
..කසේරෑකාවක්..සහිත හාමුදුරැවරැ
මිනිසුන්..පිරිසක් දැකීම..භාග්‍යකි
මේ..සැමට මේ බලය දහිරිය දීමට
මග පෙන්වූයේ...ජවිපේ පුමුක..ජා.ජ
න..බලවේගයයි...මේ විනාශකාරී ධනවැද්දන්ගෙන්...මේ සුන්දර රට
බේරා ගැනීමට ඉතාමත් ඉක්මනින්
ජවිපෙ ජනබලවේගයේ ආන්ඩුවක්
හදමු..එකම විකල්පය එයයි...!!!
නියමයි අපේ හාමුදුරුවනේ
අදට. ඔබින සරලම ක්‍රමය.
ඔබ වහන්සේ වගේ සුවාමින් වහන්සේලා එක නමක් එක ගමකට හිටියනම් හරියටම හරි.
දෙසපළුවන්ගේ හෙන්චයියලා ඉවරයි.
නියමයි හලාවත 🔥
හැමෝම මෙහෙම අසාධාරණයට විරුද්දව ඉදිරිපත් විය යුතුයි 💪
ආඩම්බරයි ආදරණීය ජනතාවට ❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍 නියම මිනිස්සු ටිකක් සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏🙏නමස්කාරය වේවා ස්තුතියි 🌹🌹🌹🌹
Respect . අපි අපේ සම්පත් රැක ගත යුතුයි . අපි අපිව පාලනය කිරීමට දේශපාලකයන්ට අවස්ථාව නොදිය යුතුයි . අපි තනි තනිව රට වෙනුවෙන් වැඩ කල යුතුයි
ජිවිත හනි නොකර ඔය ප්‍රදර්ශනය ඔහොම විසදපු එක ඔබ වහන්සේට ගොඩක් පිං.
සුපිරි ...😍👌 හැබැයි නෙලන්න ඕන ඕවගේ ලොක්කන්ට 🙂💔
ඔව්.. හැබැයි උන් ඉන්නේ ආරක්ෂාව පිටනෙ..මුන්ට ගැහුවම ආයෙත් එන්නේ නෑනේ ..
ඕකුන්ට තමයි බං ගහන්න ඕන. කුලියට වැඩට ඔයවගේ වැඩවලට මිනිස්සු ගන්න නැති වෙන්න ගහන්න ඕන
මෙහෙම තමයි මේවගේ උන්ට කරන්න ඕනේ නියමයි
නියමයි මෙහෙම අය තමා රටට ඕනි👍👍😍
ජය වේවා රටේ මිනිස්සුන්ට. කෙලින් වැඩ කරන්න හොරැ ඵලවන්න රටේ ජනතාවට තව තවත් ශත්ති ය ලැබේවා
මිටපස්ෙස් හැම ගමක්ම එකතුවි ෙම්‍ව ෙග් පාහරබල්ලන්ට ෙහාද පාඩමක් උගන්වන්න ඔය ෙදසපාලවන් ෙග් ෙහන්චයි ෙයා නියමයි ජනතාවනි ෙම් ව ෙග්පාහරයන්ට ගහපියව් හරිම ආඩම්‍බරයි ජයජයජයම ෙව්‍වා. 🙏🙏🙏🙏🙏🙏🥳🥳🥳🥳🥳🥳👍👍👍👍👍👍👍
ස්වාමීන් වහන්සේ .ඔබ ට.ජනතාව ගේ
ආසිරි .කවුරුත් එකමුතු වි
දෙසපාලුවන්.පන්නා දමා රටට සෙත සලසමු..!
ගමේ ජනතාවට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පරිස්සමෙන් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 හැමොටම
සුපිරිම සුපිරි අන්න එහෙම තමයි ඉන්න ඕනෙ... ඇති හොඳටම සක්කිලියන්ට නටන්න දුන්නා... ඔය වගේ පන්න පන්න ගහන්න ඕනෙ රටේ බලුවැඩ කරන එවුන්ට!!! පේනවනේ හරියට මිනිස්සුන් අපි එකතු වුනාම එතන තියෙන බලය... මොන දේශපාලු හැත්තද??? උන් වැඩකුත් නැහැ උන්ට කඩේ යන බල්ලන්ගෙන් වැඩකුත් නැහැ... දැන් මිනිස්සුන් අපි නැගිටින්න ඕනෙ කාලයයි 👏👏👏💪💪💪👍🏻👍🏻👍🏻!!!
නියමයි හැම ගමකම ආදරණීය මිනිස්සු එකතුවෙමු,ගම රැකුනොත් විතරයි මේ මව්බිමම රැකෙන්නෙ, මේ තිරිසන් බල්ලන්ව ගමෙනුත් පන්නමු එක මිටකට එක්වෙලා🙏🙏🙏
හාමුදුරුවෝන්ටයි ගම්මුන්ටයි ජයවේවා ❤️😍💪💪
හරිම සතුටුයි... එකමුතුකම
ජනතාවගේ ශක්තිය යටයි හැමදේටම වඩා 👌💪👏👏👏 ඔය විදියටම අමන පාදඩහොර දේශපාලුවෝන්ගේ අතකොලු බවට පත් වෙලා ,නින්දිත විදියට අවනිතියෙන් අසාධාරණ කම් හොරකම් වංචා කරමින් තරුණ ජිවිත විනාස කරමින් මුළු රටම විනාස කරමින් ,ඉතාමත් නින්දිත ලෙස හැසිරෙන police නූගත් පව්කාර කාලකණ්ණි වහාම පන්නා , ජනතාවගේ පාලනයක් රටට අවශ්‍යම මොහොතේදී ඔබලා කරන්නාවු උතුම් මෙහෙවරට මුළු විශ්වයම ආශිර්වාද කරත්වා !!!🙏🙏🙏
ජයවෙිවා🙏🙏🙏
යකෝ මේවට බලපත්‍ර දෙන එවුන්ට ගහන්න ඕන .පරිසරය රැකගැනීමට දායකවූ ඔබ සැමට මගේ ප්‍රණාමය !
නියමයි 👌 💪
හාමූදූරැවරැ.මේ වගේ වැඩසිටිනවිට ගම රැකේ
බුදු පුතේ ඔබ වහන්සේලාටමුලු
විශ්වය රකිණදෙවියෝරැකගනිත්වා
දලදා සමිදු පිහිවයි
සියලුදෙනාටම මාගේ උත්තමාචාරය.
හරියටම හරි ..ජනතාවනි එකමුතුව නැගීසිටීමු ..ජයවේවා .
නියමයි නියමයි වැඩක් නැ කියලා 👍👍👍👍👍👍👍👍👍👍දේන්න ඵපා
නියමයි 🤟
මීඩියා වල අයට කියන්නෙ.කතා කරන ගමෙ අයගෙ මූනු පෙන්නන්න එපා.පස්සෙ එ මිනිස්සු අසරණ වෙන්නෙ අසාධාරණයට කතා කරල තව ප්‍රශ්න වැටෙන්නෙ.ස්තූති🙏
නියමයි....සතුටුයි ගොඩක් .......
ඔය මැෂින් වල වැඩ කරන අහිංසකයොන්ට ගහන්න එපා බං.උන් නෙමෙයිනෙ ඕකේ අයිතිකාරයෝ.අයිතිකාරයාට කන පොඩි වෙන්න දීපල්ලා.
ඒක ඇත්ත...
එහෙනම් වැරදි වැඩ වලට මොකටද. සම්බන්ධ වෙන්න්නේ
හොර බලු වැඩ වලට ලොකු පොඩි කියල නෑ. හොරා හොරාමයි තක්කඩිය තක්කඩියමයි
@@coolslogentertainment1697 great
කන පැලෙන්න දෙන්න ඔනි.
නියමයි ස්වාමින් වහන්සේ ජය වේවා කාලකන්නි පාලකයො ගමේ ජනතාවගේ කැපකිරීම් හොඳටම හොඳයි බුදු සරණයි ඔබ වහන්සේලා ඇතුළු සියලු දෙනාටම
ඡනතාවනි මෙවගේ නැගීසිටින්න .උන්ගෙ අමමගෙ අප්පගෙ දේපලවගෙ ලොකු තැන්වලට පගාව දීලා මෙවගේ විනාස කරන්න මොනම ගමකවත් මින්මතුවට ඉඩදෙන්න එපා.
වැවයි පන්සලයි ගමයි බේරාගැනීමට එදා සිටම ස්වාමීන් වහන්සේලා පෙරමුණ ගත්තා
💯🔥
නීතියෙන් ජීවිතේට කරන්න බැහැ. මෙහෙම තමයි මේවා නවත්වන්න ඕනෑ. හැම ගමකම මෙහෙම එකතු වෙන්න ඕනෑ.. හොරැන්ට ගහලා එලවන්න ධෛර්යය ශක්තිය ලැබේවා..❤
ගෲප් එකක් නැත්තං උන්ට කන්න දෙන්න බැරි
ඇත්තටම හාමුදුරුවනේ ඔබවහන්සේලා වැනි සියනමයි අපේ රටට අවශ්‍ය .ඔබවහන්සේලාට පිං.දැනට කීප නමක් ඉන්නවා උන්වහන්සේලාත් මේ වෙලාවේ ආදරින් මතක්කරනවා.අපේ රටට අපි ආදරෙයි යක්කුනේ තොපිල අපේ රට කන එක දැන්වත් නවත්තලා මකබෑවියව් යක්කුනේ.තිරිසන් හැත්ත
ජාතියක් වශයෙන් එකතු වෙලා මේ රට ගොඩනඟන්න පුළුවන්. හැදෙන්න ඕන ජනතාව එකතු වෙන්න ඕනෙ
Niyamai ape minissu dan thama harima parata wetila thiyenne...niyamai..mekathama wenna one ape rate apiwa..gonnuntaa aran pradeshiya saba unui palath saba unui..amthi henchayyai..okkoma apiwa miharak karala thiyenne...mona hora thakkaddiyek gewath anawalata...bayawenna epa...metapasse ape rata apima rekaganimu...
මුරැත්තෙට්ටුවේ හොර ඝන හැත්තට පෙන්නන්න ඕන මෙන්න රටට ආදරය කරන හිමියන්.
👌👌👌💯💯💯🙏🙏🙏
ඔවු
එකෙන්ම
උබෙ අම්මා වැදුවද රීවද කතා කරපන් හරීයට උන්වහන්සේ ලාට
@@chamiya3042 උඹලා තමයි රටට සාපය.. පේනවා profile picture එකෙන්ම...
අනිවාර්යයෙන් නවතපියවි
මේ වගේ එකාවන්ව හැමෝම එකතු උනොත් මේ රට ගොඩ ගන්නා පුළුවන් .
ඔබවහන්සේලා සිංහයෝමයි.පිබෙදෙන්න සියලුදෙනා
මේක තමයි වෙන්න ඕන උන්ගෙන් සදාරනයක් බලපොරොත්තු වෙන්න බෑ..අපි ම සාදාරනය ඉටු කරගමු
හමුදුරුවොනම් සුපිරි ,👍👍 අන්න එහෙම තමයි නෙලන්ඩ ඔනා අපේ අනිත් හමුදුරුවරුන්ටත් තෙරෙන්ඩ යමක් කියාදුන්නා 🙏🙏
පිං අපේ හාමුදුරුවනේ
Sistem change 🤣 නියමයි අරගලය ට ජයවේවා
Hats off to chilaw public. Fight hard for your rights. Jayawewa!!
හොද වැඩෙි මුන්ට ඔබවහන්සෙලා මෙි රටට කරන සේවය අපමනයි
ඇත්තටම මෙවැනි දේවල් මුළු gamama එකතු වෙලා නතර කරන්න ඕන හොඳ වැඩක් අපිට ගෙයක් හදන්න වැලි ටිකක් ගන්නා බැ හරිම කරදරයි
මෙන්න නියම අරගල මෙිවාට තමා අරගල කරන්න ඕන ස්වාමින්වහන්සේ ඇතුළු ගම්වාසි සැමටම තෙරැවන් සරනයි යහපතක්ම වෙිවා
ජය වේවා....🙏🏻🙏🏻
ඇවිළී තිබෙයි ජනයාගේ ප්‍රබෝධය
දිගටම තියාගත යුතුමය ඒ ජවය
ඔබ සැමගේ උත්සාහය අගේමය
බෝ වේවා රටට මේවා වැඩි වැඩිය!
රටට ආදරය ඇති මිනිසුන්
තෙරුවන් සරණයි සාරධ හාමුදුරුවනේ..නියම වැඩේ...
මගේ ගමට දෙව් පිහිටයි
පරිසර විරුවන්ට ජාතියේ ප්‍රණාමය 💐💐💐💐
නියමයි