" රේනෝ කියන්නේ 125 බයික් එකේ සිරසේ වැඩට ආපු මනුස්සයෙක්නේ මල්ලි" - රන්ජන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2020
  • #21Mediavision #Entertainment #RanjanRamanayake
    අලුත්ම දේවල් බලන්න 21 Mediavision යූටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
    Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
    For copyright matters please contact : rapitalmedialine@gmail.com
    Facebook : / 21mediavision
    Website : www.21newslk.com/sinhala

ความคิดเห็น • 418

  • @nuwanmax1995
    @nuwanmax1995 3 หลายเดือนก่อน +225

    බෙල්ල ගියත් අමුවට කතාකරන 225. එකම පොර ආදරෙයි රන්ජො

    • @jayanthathilakarathne
      @jayanthathilakarathne 3 หลายเดือนก่อน +8

      රන්ජන් මාලිමාවෙ ආණ්ඩුවෙ බන්ධනාගාර ඇමති වගේ උනොත් කුඩ්ඩො නාවල ගන්න

  • @12nilantha78
    @12nilantha78 3 หลายเดือนก่อน +59

    වචානාර්ථයෙන්ම....හිරේ ගියත් ඇත්ත කියන 😂රන්ජා 👍ආදරෙයි

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 3 หลายเดือนก่อน +92

    සමාවෙන්න අපේ රන්ජන් මහතා ගරු චරිතයක් පැත්ත ගියත් ඇත්ත කියන මහතෙක්.❤❤❤❤අපි ඔබ‍ට ගොඩක් ආදරෙයි ❤❤❤❤

  • @user-xl4tj2kx3h
    @user-xl4tj2kx3h 3 หลายเดือนก่อน +92

    අම්මට සිරි වෙන්න කියනවා..👌 රන්ජන් අයියේ.. සුපිරි 🙏

  • @lankaequity8944
    @lankaequity8944 3 หลายเดือนก่อน +33

    කට කෑවත් රටට ඇත්ත කියන මනුස්සයා ....🔥🔥🔥

  • @Dinethzer911
    @Dinethzer911 3 หลายเดือนก่อน +94

    හිරු දෙරෙණේ රෙදි ඉල්ලේ...
    එල රන්ජෝ...👍

  • @jagathnishantha7233
    @jagathnishantha7233 3 หลายเดือนก่อน +47

    සහතික ඇත්ත. රන්ජන් කවදාවත් බොරු කිව්වේ නෑ. කියපු සේරම ඇත්ත. සිරස තමයි නොම්බර එකේ නාලිකාව. අනිත් දෙකම සීරෝ. කව්රුවත් බලන්නේ නෑ ගණන් ගන්නේ නෑ නාලිකා ප්‍රොමෝට් කරන්න සල්ලි බෙදුව. ඇයි ඕනතරම් කුඩු සල්ලි ඇතිනේ.

    • @hmdhananjaya4298
      @hmdhananjaya4298 3 หลายเดือนก่อน +4

      අපි නම් නිවුස් බලන්නෙත් සියතෙ විතරයි ❤❤❤❤ සිරසත් සජිත් හොරාට පක්ශපාතීයි❤❤❤❤

  • @prasannakaushal3860
    @prasannakaushal3860 3 หลายเดือนก่อน +28

    රංජන් අයියේ උබනම් පට්ටම ඩයල් එකක් කියන්න ඕන දේ කෙලින්ම කියනවා කොන්ද කෙලින් තියන්...ආදරෙයි අයියේ බොක්කෙන්ම....

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk 3 หลายเดือนก่อน +104

    ආදරෙයි රන්ජෝ...😍මලක් වගේ සිනිඳු හදවතක් තියෙන, ගලක් වගේ හයිය හිතක් තියෙන ❤️මගේ ජීවිතයේ මම දැකපු සොඳුරු, නිහතමානී කලාකරුවෙක්..🖤✨🖤 May God Bless You !🙏✝️💜

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 3 หลายเดือนก่อน +27

    රන්ජා..ඔයා.නම්.ඇත්ත.ඇති.සැටියෙන්.කියන.කෙනෙක්..ඔයා.ගෙ.පූද්ගලික.ජීවිතය.අපිට.අදාලම..නෑ.මං.කැමතිම.ආදරනීය.නලූවා.රන්ජන්.ආදරනීය.පූද්ගලයා.රන්ජන්.අයියා.ඔයාට.අයියේ..සියලූ.දෙවි.පිහිටයි.මේ.විදිහටම.කොන්ද.කෙලින්.තියාගෙන.හැමදාම.සාදාරන.කෙනෙක්.හෙටත්හැමදාමත්.ඉන්න.අපි..ආදරෙයි.රන්ජන්.අයියා

  • @dulmi695
    @dulmi695 3 หลายเดือนก่อน +16

    හද පෙන්නුවම අගිල්ල බලන ජාතියක් අපී.....රන්ජන් අයීයා❤❤❤

  • @amalliyanage2436
    @amalliyanage2436 3 หลายเดือนก่อน +30

    ක කොහොමත් කුඩු කාරයෝ පින් කදවල් වෙච්ච රටක්.මොනවා වුනත් රන්ජා ඇත්ත කියනවා.

    • @user-qp8ln9ee4o
      @user-qp8ln9ee4o 3 หลายเดือนก่อน

      🤭🤭චන්දෙ දීලා ජනාදිපති කරවන්න අමතක නොකරන්න..

  • @thineth4905
    @thineth4905 3 หลายเดือนก่อน +128

    මේක කොහොමත් කුඩු කාරයෝ පින් කදවල් වෙච්ච රටක්.මොනවා වුනත් රන්ජා ඇත්ත කියනවා.😢

  • @amilahettiarachchi
    @amilahettiarachchi 3 หลายเดือนก่อน +23

    ඇඩේන්නම දුන්නා ඒකනම්❤❤

  • @uthpalabandara3110
    @uthpalabandara3110 3 หลายเดือนก่อน +25

    රන්ජා ❤💪

  • @bordubordu5171
    @bordubordu5171 3 หลายเดือนก่อน +75

    ඔබතුමා හරියට හරි

  • @RukmalWeerasingha
    @RukmalWeerasingha 3 หลายเดือนก่อน +14

    කෙලින් කතා කරන සුපිරි චරිතයක්...

  • @RajithaChandrarathna
    @RajithaChandrarathna หลายเดือนก่อน +7

    අදරෙයි රංජො

  • @user-uc3xx2ep9f
    @user-uc3xx2ep9f 3 หลายเดือนก่อน +68

    රන්ජන් කියන්නේ කොන්ද පන තියෙන පිරිමියෙක්. 👍

  • @lahirusamp3731
    @lahirusamp3731 3 หลายเดือนก่อน +16

    හිරු , දෙරණ ඔක්කොම එකයි... පන්නලම දාන්න ඕන...

  • @saduvlogs4750
    @saduvlogs4750 5 หลายเดือนก่อน +148

    රන්ජන් මරු අනෙ ඇත්ත කියනවා ආයෙ මුනටම 😂

    • @user-up4ho4ps9w
      @user-up4ho4ps9w 3 หลายเดือนก่อน

      MUGE.ඇත්ත ....REDDE.REWENAWA

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w 3 หลายเดือนก่อน

      ඔයා වගේම ඇත්ත කියන කෙනෙක්

    • @Anuththara745
      @Anuththara745 3 หลายเดือนก่อน +3

      Adohh..ඇයි බං මේ fake acc වලින් comments දම්මන්නෙ.. රේනෝ ගෙ වැඩ.. 😂

  • @malinda200
    @malinda200 หลายเดือนก่อน +9

    හිරු කුඩ්ඩෝ, දැන් කරඩු පෙන්වනවා ගම් වල නාකී ගෑණු පින් දිදී පෝලිමට යනවා 😅😅😂

  • @chathukakaushan3064
    @chathukakaushan3064 3 หลายเดือนก่อน +15

    සුපිරී රංජෝ

  • @surangarasnayaka1408
    @surangarasnayaka1408 3 หลายเดือนก่อน +63

    සුපිරි රංජා අයියා

  • @sumududesilva6782
    @sumududesilva6782 3 หลายเดือนก่อน +10

    රටේ දැවැන්ත ව්‍යාපාරිකයන් සිටීම නිහතමානීව සතුටට කරුණක්!
    එහෙත් එම දැවැන්ත ව්‍යාපාර බිහිවීමම තුල රට බංකොලොත් වූයේ නම්, කිසිවෙකුට එලෙස සතුටුවිය නොහැක.
    ආනයනය අඩුකලහැකි හෝ අපනයනය වැඩි කලහැකි නිශ්පාදන සම්බන්ධයෙන් ව්‍යාපාර බිහිවීම ඉතා වැදගත්ය.
    නමුත් ව්‍යාපාර ව්‍යුහය බැලූකල, ඇතැම් ආයතන කෙසේ දියුණුවට පත්වූයේ දැයි සැක සහිතය. එවැනි ප්‍රශ්නගත ව්‍යාපාර හා තක්කඩි දේශපාලන ප්‍රබලයන් හේතුවෙන් රට බංකොලොත් වූ බවනම් නොරහසකි.

  • @PavithraSandamali-tr4ss
    @PavithraSandamali-tr4ss 3 หลายเดือนก่อน +7

    Ranjan aiye සුපිරි hode adarei❤

  • @danukamarasinghe831
    @danukamarasinghe831 3 หลายเดือนก่อน +8

    රන්ජන් අය්යා ❤❤❤❤

  • @dhilandhilan
    @dhilandhilan 3 หลายเดือนก่อน +7

    රංජා ❤❤❤❤❤❤❤

  • @manelamarasekara5929
    @manelamarasekara5929 3 หลายเดือนก่อน +19

    සුන්දරයි පිරිසුදුයි වචන පිරිසිදුයි සිරැරේ ගලනා ලේ සැමදා නිදුකින් නිරෝගීව ඉන්නට තුරැනුවන්ගේ ආශිර්වාදය ලැබෙිවා

  • @piushanseneviratne3919
    @piushanseneviratne3919 3 หลายเดือนก่อน +7

    Hats off sirama kathawa ❤

  • @bossypupsy
    @bossypupsy 3 หลายเดือนก่อน +38

    අපිට නිවුස් කියන්නේ කුඩ්ඩෝ 😂

  • @nuwankumara8825
    @nuwankumara8825 7 วันที่ผ่านมา +1

    රංජන් අයියා ❤

  • @dmudiyanse9646
    @dmudiyanse9646 3 หลายเดือนก่อน +2

    Niyamai niyamai niyamai Ranja oya niyamai oya ta Api 💖💖💖💖💖oya thamai niyama🦁🦁🦁🦁🦁👍👍👍👍👍👏👏👏👏👏👏

  • @magedaragamage9824
    @magedaragamage9824 3 หลายเดือนก่อน +8

    සුපිරි ...

  • @saumyaachini
    @saumyaachini 3 หลายเดือนก่อน +13

    අපේ මාමාගේ 50 උපන් දිනයට මීට අවුරුදු 21කට කලින් රේනෝ ආවා. මාර ලස්සනක්.. ඒ කාලේ එයා වැඩ කරේ ABC Network එකේ country manager හැටියට. තාත්තාට කිව්වා පඩිය $10,000 කියලා. ඒ වේලාවේ හැටියට ලක්ෂ 10ක් වගේ..

    • @hiruu2630
      @hiruu2630 11 วันที่ผ่านมา +2

      මාමත් කුඩු බිස්නස්ද කරේ

  • @user-ox5ne6wb8m
    @user-ox5ne6wb8m 3 หลายเดือนก่อน +4

    Supiri Ranjan matma❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mallikasiriwardhane8943
    @mallikasiriwardhane8943 3 หลายเดือนก่อน +9

    මට හිරු ආසම නැහැ .සල්ලි දීලා අහන්න ,බලන්න කියන්න ඕන නැහැ ,නාලිකාවෙ කොලිටි එක හදාගන්න ,

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 หลายเดือนก่อน +2

    මේකයි මේ රටේ නාලිකා සියල්ල ගෝඨා ආව ගමන් ම තමන්ගෙ වහල්ලු කරගත්තා අද බලන්න සිරසෙ ඉන්න අය ඔය නාලිකාවල වර්චස් කීයක් ඉන්නවද කියලා “ කිංස්ලි අගසව් වගේ ගිහින් හිටියේ !!!
    මේ රටේ මාධ්‍යයක් කියලා පෙරලා ගන්නවත් එකක් නැ “
    ගොන් රටක ගොම බිංදු හැම තැනක වැටී අවසන්”
    කොහොමත්
    දුකයි කටක් ඇරලා කතා කරගන්න
    පුලුවන් මේ වගෙ අයටත්
    ඉන්න බැරි තැනටම ඔක්කොම හරක් ටික එකතුවෙලා සල්ලිවලට හාගත්තා ඔච්චර තමා මේ රටට කරගත්
    දේ “

  • @tourwithiranga
    @tourwithiranga หลายเดือนก่อน +4

    Respect you Ranjan ayya❤

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id 3 หลายเดือนก่อน +3

    Sahathika Aththa Ranjan Aiye 👌👍❤

  • @tharindukelum2962
    @tharindukelum2962 3 หลายเดือนก่อน +2

    Ranjan aiya ❤

  • @sltaknik747
    @sltaknik747 3 หลายเดือนก่อน +4

    සුපිරී

  • @chathukamadhupriya7312
    @chathukamadhupriya7312 3 หลายเดือนก่อน +3

    රන්‍ජන් ❤️❤️

  • @mohamedhussein3464
    @mohamedhussein3464 3 หลายเดือนก่อน +5

    Ela kiri Ranjan sir. Obathuma nihathamani charithayak. Obata jayaweva 👍🏻👏🏻🙏🏻😊

  • @Hello-du9xg
    @Hello-du9xg หลายเดือนก่อน +1

    කට කෑවත් ඇත්ත කියන රන්ජා. ජය

  • @nirmalbopearachchi9862
    @nirmalbopearachchi9862 3 หลายเดือนก่อน +2

    ❤❤❤රන්ජන්

  • @DeepalSarathe-jx2ip
    @DeepalSarathe-jx2ip หลายเดือนก่อน

    Ranjan Aiya jayaweva, api okkoma oyathat ekka,,

  • @primrosekeller4067
    @primrosekeller4067 12 วันที่ผ่านมา

    ❤❤❤❤ so true n well said .

  • @chinthakagajanayake9443
    @chinthakagajanayake9443 3 หลายเดือนก่อน

    Great 👍

  • @kasunlaksitha6043
    @kasunlaksitha6043 3 หลายเดือนก่อน

    Ranja♥️♥️♥️♥️

  • @Mihiraavi
    @Mihiraavi 3 หลายเดือนก่อน +1

    Ranjan boss ❤

  • @asithamahagamage7969
    @asithamahagamage7969 2 วันที่ผ่านมา

    රංජා මරු

  • @dulshanprabath5729
    @dulshanprabath5729 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤ sirasa 🔺

  • @dreamvale5565
    @dreamvale5565 3 หลายเดือนก่อน +2

  • @user-qs3ty5uv5k
    @user-qs3ty5uv5k 3 หลายเดือนก่อน +1

    Aiye oya සුපිරි ....

  • @AnomaSanjiwani-zh4kl
    @AnomaSanjiwani-zh4kl 3 หลายเดือนก่อน

    Niyai oya ranjan aiye❤❤❤❤❤❤❤

  • @kumargamlath5914
    @kumargamlath5914 3 หลายเดือนก่อน +1

    👍👍👍

  • @UdithaTheArtist
    @UdithaTheArtist 3 หลายเดือนก่อน

    ♥️💪🏻

  • @georgwagner3859
    @georgwagner3859 19 วันที่ผ่านมา +1

    හිටපු විදිය නෙවෙයි ඉන්න විදියයි වැදගත්. රංජන් කියන්නෙත් ෂෙඩ් එකක තෙල් ගහපු මනුස්සයෙක්.

  • @nihalhemantha1205
    @nihalhemantha1205 3 หลายเดือนก่อน +7

    ❤❤❤💪💪ape ranjaaa

  • @chandikathenuwara7993
    @chandikathenuwara7993 3 หลายเดือนก่อน +1

    👍👍👍👍

  • @Chathurka.Jeewantha
    @Chathurka.Jeewantha 3 หลายเดือนก่อน

    👏

  • @easypeasy1320
    @easypeasy1320 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @asithamahagamage7969
    @asithamahagamage7969 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @sameeraganegoda2959
    @sameeraganegoda2959 หลายเดือนก่อน

    Aththa 🙏

  • @Satheegirl
    @Satheegirl 3 หลายเดือนก่อน +204

    කුඩු කිව්වොත් හිරුම තමයි 😂😂😂

    • @user-vr2lr5oy3n
      @user-vr2lr5oy3n 3 หลายเดือนก่อน +14

      නැ නැ එහෙම නෙවෙයි හිරු කිව්වොත් කුඩුම තමයි...

    • @chamidupushpakumara3184
      @chamidupushpakumara3184 หลายเดือนก่อน +1

      Ayi bn ee uu kuddekda poddak kiyahanko

  • @user-ze5to1rl1w
    @user-ze5to1rl1w 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @charundyabalasooriya9885
    @charundyabalasooriya9885 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @shashipriya2000
    @shashipriya2000 3 หลายเดือนก่อน

    ඇත්තම කතාව

  • @ABC-xg4vj
    @ABC-xg4vj 3 หลายเดือนก่อน +2

    සහතික ඇත්ත කතාව

  • @wasanthawithanage1308
    @wasanthawithanage1308 3 หลายเดือนก่อน

    Patta ranja ❤❤❤❤❤❤❤

  • @hasindiimasara6892
    @hasindiimasara6892 3 หลายเดือนก่อน +1

    Maru🎉🎉🎉

  • @Happyflour
    @Happyflour 3 หลายเดือนก่อน +2

    ❤❤Ethtama kiyana ekama pora malli❤❤❤

  • @user-xe7dt8qo5x
    @user-xe7dt8qo5x หลายเดือนก่อน

    Supiri ooi

  • @sandyakumudini5407
    @sandyakumudini5407 3 หลายเดือนก่อน

    නියමයි රන්ජන් අයියෙ

  • @Pasiya-wf1xv
    @Pasiya-wf1xv 3 หลายเดือนก่อน +1

    Adooo rajan kiyana awa siyata 1000 athta❤❤❤❤❤❤

  • @sandyaabeysooriya393
    @sandyaabeysooriya393 หลายเดือนก่อน

    ❤❤

  • @Dulanjana14
    @Dulanjana14 หลายเดือนก่อน

    Ranjan❤❤❤❤

  • @samanekanayake1128
    @samanekanayake1128 3 หลายเดือนก่อน

    👍

  • @MRK-AUS
    @MRK-AUS 3 หลายเดือนก่อน +1

    Rangan 💪💪💪

  • @sujeewalakshan2697
    @sujeewalakshan2697 3 หลายเดือนก่อน

    ❤❤❤....palamuwathawata....

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍👍

  • @narandeniyeweerasena9176
    @narandeniyeweerasena9176 3 หลายเดือนก่อน +1

    👋👋👍

  • @kpdilipnuwanperera6612
    @kpdilipnuwanperera6612 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉good

  • @user-gu6mf7rd8m
    @user-gu6mf7rd8m 21 วันที่ผ่านมา

    🎉🎉🎉😮

  • @PoojaUdayangani
    @PoojaUdayangani 7 วันที่ผ่านมา

    රන්ජන් අයියේ ගොඩක් ආදරේයි ඔයාට

  • @MaryMary-vb2km
    @MaryMary-vb2km 3 หลายเดือนก่อน

    Maru raja aiya

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 29 วันที่ผ่านมา

    ඇත්ත රන්ජන් අය්යේ ❤❤❤❤❤❤❤

  • @user-ky1go6ik6s
    @user-ky1go6ik6s 3 หลายเดือนก่อน

    ❤obatumata godak adarae attha keyanawa

  • @krisra141
    @krisra141 3 หลายเดือนก่อน

    Ranjan 👍

  • @VidevRithika-vvu4
    @VidevRithika-vvu4 19 วันที่ผ่านมา

    ඔයා නියමයි රන්ජන්

  • @leoniedesilva9387
    @leoniedesilva9387 3 หลายเดือนก่อน

    👍👍👍👍👏👏👏🙏🏻🙏🏻🙏🏻

  • @tharangadilhani5429
    @tharangadilhani5429 11 วันที่ผ่านมา

    ❤❤❤මරු කතාව රංජා 😂

  • @mr.buskingdom
    @mr.buskingdom 3 หลายเดือนก่อน +6

    රන්ජන් කියනේ පිරිමි ගනිකාවක් ගනිකාවගේ ජිවිතය දන්නවානේ😂

    • @user-hl5qc2tm2m
      @user-hl5qc2tm2m 3 หลายเดือนก่อน

      Ow akanam atta thawa kanakga diunuwata gal gahana thirisan napunsaka hatta inna lankawa hingalu kiyala parajathiya

  • @sonalifdo8250
    @sonalifdo8250 7 วันที่ผ่านมา

    Aththa sahathika aththaa

  • @VishwaManthilaka
    @VishwaManthilaka 3 หลายเดือนก่อน +5

    ඇත්ත බන් මේ දවස්වල උනත් හිරු එක පේනවනේ අවුරුදු කුමාර කිය කියා අහිංසක තරුණ ජීවිත කුජීත කරනවා ප්‍රසිද්ධියට

  • @samaonaki3876
    @samaonaki3876 3 หลายเดือนก่อน +2

    Ranjaa Niyamai👍👍👍👍💪💪💪💪👊👊👊👊✊✊✊✊✊

  • @user-cr3qh3hp3z
    @user-cr3qh3hp3z 28 วันที่ผ่านมา +1

    කියන එක කෙලින්ම කියනව එල

  • @mahenkeerthi6335
    @mahenkeerthi6335 3 หลายเดือนก่อน +17

    පට්ට bro.

  • @user-tn8ck8gy6m
    @user-tn8ck8gy6m 3 หลายเดือนก่อน

    😢