ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි......1. මහින්දානන්ද අලුත්ගමගේ2. රෝහිත අබේගුණවර්ධන3. පවිත්‍රා වන්නිආරච්චි4. කංචන විජේසේකර5. ගීතා කුමාරසිංහ6. නිමල් සිරිපාලද සිල්වා7. එසේ එම් චන්ද්‍රසේන8. එස් බී දිසානායක9. දුමින්ද දිසානායක10. ඩිලාන් පෙරේරා11. ප්‍රසන්න රණතුංග12. ප්‍රසන්න රණවීර13. විමල් වීරවංශ14. උදය ගම්මන්පිල15. නිමල් ලාන්සා16. සුසිල් ප්‍රේමජයන්ත17. ශෙහාන් සේමසිංහ18. මහින්දු අමරවීර19. රංජිත් සියඹලාපිටිය20. විමලවීර දිසානායක21. වාසුදේව නානායක්කාර22. චොකා මල්ලි23. තිස්ස කුට්ටිආරච්චි24. ජෝන්ස්ටන් ප්‍රනාන්දු25. ඉන්දික අනුරුද්ධ26. DV චානක27. D වීරසිංහ28. දිළුම් අමුණුගම29. බන්දුල ගුණවර්ධන 30. දයාසිරි ජයසේකර31. ඩලස් අලහපෙරුම32. චාමර සම්පත්33.රාජිත සේනාරත්න 34.අජිත් මාන්නප්පෙරුම35.ඉන්දික අනුරුද්ධ36.හරින්37.වෙල්ගම38.මහින්ද යාපා39.මනූෂ නානායක්කාර 40.රාවුෆ් හකීම්41.රිෂාඩ් බදීයුදීන්42.අජිත් පී පෙරේරා43.සංජීව එදිරිමාන්න44.තොණ්ඩමන්45.නාමල්46.ගෙවිඳු47.ටිරාන්48.ශාන්ත බණ්ඩාර 49.සමන් ප්‍රිය හේරත්50.Maithree Pala sirisena51.රංගේ බන්ඩාර52.අලි සබ්‍රි53.ලක්ශ්මන් යාපා54.සුසන්ත පුංචිනිලමේ55.ඩයනා ගමගේ56.කනක හේරත්57.තාරක බාලසූරිය58.කබීර් හෂීම්59.රාධිකා වික්‍රමසිංහ 60.උදයකාන්ත ගුණතිලක 61.සුජිත් සංජය පෙරේරා62.දුෂ්මන්ත මිත්‍රපාල63.ශෙහාන් සේමසිංහ64.අජිත් පී පෙරේරා65.ගාමිණී ලොකුගේ66.දිලිත් ජයවීර67. වේලු කුමාර්68.දිගම්බරම්69.කෙහෙලිය රබුක්වැල්ල70.මහින්ද රාජපක්ෂ 71.රවි කරුනානායක72.අකිල විරජ්73.තලතා අතුකෝරල 74.චම්පික රනවක 75.සජිත් ප්‍ර්‍රේමදාස76.නාමල් රාජපක්ෂ 77.අජිත් රාජපක්ෂ 78.නලින් බන්ඩාර79.හේශා විතානගේමේ ලිස්ට් එක දිගටම update කරන්න මේක රැල්ලක් කරමු සහෝදරයා......
රෝසි සේනානායක
ජානක වක්කුඹුර
අනිවාර්යයෙන් ❤
Dinesh karaya
රවි කරුණානායක අකිල විරාජ්දිලිත් ජයවීර උන් පාර්ලිමේන්තුවේ නෑ බන් 😂
* නොදැනුවත් අයගේ දැනුවත්වීම පිණිස 🔴 අනුර කුමාර ජනාධිපතිවරයා කෙටි කාලීන ආණ්ඩුවක් පිහිටුවා දින 8 කදී රට තුල සිදුවූ වෙනස්කම්..1) ජනාධිපති දිවුරුම් දීමේදි මිලියන ගණනක මුදල් රජයට ඉතිරි කර දීමට හැකිවීම 2) ජනාධිපති හා අගමැති ආරක්ෂක අංශ විසුරුවා හැර අතිරික්ත නිළදාරින් සමාන්‍ය රාජකරි වල යෙදවීම 3) රජයේ සියලුම වාහන සංචිත කැදවීම 4) අතුරුදන් වී ඇති වාහන 29ක් සදහා නඩු ගොනු කිරීම 5) බිත්තර වෙළදාම් එකාධිකාරය බිද වැටවීම6) කිරිපිටි මිල පහත වැටීම 7) ජනාධිපති හා ආණ්ඩුවක් මාරු වු පසු පළමු වලරට අඛන්ඩව කොටස් වෙළදපොල අගය වර්ධනය කිරීම.8) ලංකාවේ කුඩාම කැබිනට් මණ්ඩලය පිහිටුවීම 9) හෙක්ටයාරයක් සදහා ලබාදෙන ගොවි අධාර වැඩි කිරීම 10) ලංකාවේ පළමු වරට පාසල් වල උත්සව සදහා දේශපාලකයන් ආරාධනය තහනම් කිරීම 11) පළමු වරට අමාත්‍යංශ ලේකම් දූර හා ආයතන ප්‍රධානින් ලෙස දේශපාලන සම්බන්ධකමක් නොමැති ක්ශේත්‍ර පලපුරුද්ද හා අධාල අංශය පිළිබද අධ්‍යාපන සුදුසුකම් තියෙන නිළදාරින් පත් කිරීම12) අතරමැදි ආයතන වල මැදිහත්වීමකින් තොරව srilankan visa ක්‍රියාවලිය රජයට අනුබද්ධව සිදු කිරිම 13) ජනාධිපතිවරයෙක් පත් විමේන් අනතුරව අඩුම කාලයක් තුල වැඩිම දූශිතයන් ප්‍රමාණයකට නඩු පැවරීම 14) රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය දූර අහෝසි කිරිම 15) කෙටිම කාලයක් තුල අමාත්‍යවරුන්ගේ නිල නිවාස සහ බංගලා නැවත ලබාගැනීමට නියෝග නිකුත් කිරීම16) ධීවර ප්‍රජාවට ඉන්දන සහනාධාර ලබාදීමට කටයුතු කිරීම17) වැඩ බලන පොලිස්පතිවරයා ලෙස, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත් කරයි.18)කොටුව ජනාධිපති මාවත සහ බාරොන් ජයතිලක මාවත 27වනද සිට යලි විවෘත කරන ලෙස, ජනපතිගෙන් පොලිසියට නියෝග ලැබේ.19) හිටපු කථානායක, හිටපු නියෝජ්‍ය කථානායක සහ විපක්ෂ නායක හැර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට යොදවා තිබූ සියලුම පොලිස් නිලධාරීන් 27දින සිට යලි කැඳවයි.20) ජපාන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට වැඩ අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක ඉදිකිරීම් කඩිනමින් ඇරඹීමටත්, නව රජයේ වැඩපිළිවෙළට පූර්ණ සහය ලබා දීමටත් ජපාන රජය සහතික වෙයි.21) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් ආයතන 2024 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2%ක් පමණ වනු ඇතැයි පුරෝකථනය කළත්, මහ බැංකුව 3%ක පමණ වර්ධනයක් අපේක්ෂා කරන බව මහබැංකු අධිපති පවසයි.22)ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට අනුයුක්ත කිරිම 23)දේශපාලන හිතවත්කම් මත තානාපති කාර්‍යාලවල සේවයට යොදාසිටි අය දේශපාලන පත්වීම් අවලංගු කර ඔවුන් නැවත ලංකාවට කැදවීම24)රජයේ පාලන මිලට සහල් 2025 පෙබරවාරි වන තෙක් නිකුත් කරන බව සහල්මොල් හිමියෝ නිවේදනය කිරීම25)රයිස්, කොත්තු මිල රුපියල් 40 කින් අඩු කිරීම 26)දේශපාලන හිතවතුන්ට ගිය බාර් ලයිසන් අත්හිටුවීම27)අලුතින් ඉදි කළ ක්‍රීඩා මධ්‍යස්ථාන 05 ක් උත්සවවලින් තොරව විවෘත කරන ලෙස අගමැතිනිය උපදෙස් දීම.28) මැති ඇමතිවරුන්ට ලබාදුන් පිස්තෝල ආරක්ශක අමාත්‍යංශයට ආපසු ලබාගැනිම29) ඉන්ධන මිල සංශෝධනය
Those are not their major promises ,what they said before the elections 🙄
mewat kawuruth banina bai toyi comment na ne bn😂
@@maxbandara-zw4my thama na😅
❤❤❤❤❤
වැඩ නම් හොඳයි.ඇත්තටම දූෂිතයන් කට්ටියකට නඩු දැම්මද?රයිස්, කොත්තු මිල තාම අඩු වුණේ නෑ කියල ඊයේ news වල දැක්කා. දැන් අඩු කරලද?
මට ඇත්ත පෙන්නපු මන් පට්ට ආදරේ මම කැමතිම නලුවා.......කළණ අයියා❤
👍👍👍👍👍
Niyamai priyantha .... ඔයාල සහා අපට ඉක්මනින් හරියාවි සියළු අයගේ යහපතට වැඩ කරාට...
ප්‍රියන්ත මහඋල්පතගම❤❤😂🎉
කලන සහෝදරයා ...❤❤❤❤👍👍👍
කලණ සහෝදරයා ❤️🇱🇰 ආදරෙයි ❤️❤️
කොහොමත් අපි මෙතුවක් කල් කිසිම දෙයක් බලාපොරොත්තු තියන් වැඩ කරලා නෑ කරන්නෙත් නෑ. අපිට ඕනා ලස්සන රටක්.
මම කැමතිම දක්ෂතා ඇති නලුවෙකු අදහස් හා මාලිමාවෙ ප්‍රතිපත්ති කෙටියෙන් පැහැදිලි කර එක ගැන මට සතුටුයි .....
ජාතියෙ මුර දේවතාවුන් මෙන්න පුංචි පුතාටත් තෙරුවන් සරණයි
ඔයාගෙ කාතාවට සියට සියක් එකගයි JVP කියන්නේ කිසිම දෙයක් පාවා නොදෙන එකම පක්ෂය මන් එක හොදාකාරවම දන්නවා
NPP
@@Sandakathmini01 3% එදා ඉදන් එයාලව තියන් හිටපු අපිට එයාල අදටත් JVP
අන්තිම එක මරු සහෝදරයා
කූඹියෝ මම ඛැලුවා ඛුදූසරනයි
සුන්නා....❤
Supiri obage kathawa❤❤❤
Excellent ❤❤❤❤❤❤
දැන් ඉතින් වෙන මොනවත් නෑ.🧭විතරමයි.
කළණ අයියා ❤
Patta patta bro
ඔය කියන ආර්ථික පසුබිමේ ජීවත්වෙනව කියන එක ලංකාවෙ අරුමයක් නෙමෙයි. නමුත් අරුමය මේකයි.එතන ඉදල අද මෙතෙනට ආව කියන තැන...... ඇත්තටම සැබෑ මිනිසෙක්, වීරයෙක්.... තුණුරුවන් සරණ යි වීරයානණි!
කලන් ගුනසේකර ඔයා වගේ යහපත් මිනිසුන් මේ ලන්කාවේ වැඩිවැඩියෙන් ඉපදේවා❤❤❤❤❤❤
කලන ❤
අන්තිමට දුන්න උදාහරණය හරියටම හරි.
Niyamai sahodaraya
❤❤❤
කලන නියමයි
දැනුමක් දර්ශනයක් ඇති හැම ක්ෂේත්‍රයකම අය බැලුවම ඉන්නෙ NPPඑකේ
සැබවින්ම 👍🏻 ලංකාවේ තියෙන පිරිසිදුම පක්ෂය.
අරගලයේ දවස් වල මෙයාගේ කතා හරි අස්වෙන අහන හිටියා ,කොල්ලොන්ට හෙන මොරාල් එකක් දුන්න
බිත්තර කතාව👍🏻👍🏻👍🏻👍🏻👍🏻
👏👏
❤️❤️👍👍💪💪🇱🇰🇱🇰
Koobiyo mathk una😌
මේ තමයි රටට ඇත්තටම ආදරේ කලාකරැවන්. කලණ ගුණසේකර වගේ කලාකරුවන් රටට සම්පතක්.❤
❤this extreamly talented actor KALANA
නලු නිලියන්‍ට දේශපාලනය කරන්න දෙන්න එපා. මාලිමාවේ පාර්ලිමේන්තුවට උගත් අය යවන්න.
මැති ඇමති වරුන්ගේ තානාපති පුත්තු හෝ බෑනාවරුන්ගේ නම් ලිස්ට් එකක් හදන්න. කොමෙන්ට් දාගෙන යන්න.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Sunna❤❤
Npp ❤❤❤
Kalana ❤
NPP jana jaya Niyathi ❤
මාලිමාවට ජය🎉
කූබියෝ ෆිල්ම් එක🤗🤗🤗
Please don’t come to politics 🙏🙏
Npp jaya
ප්‍රියන්ත මහඋල්පතගම නොහොත් කොටියාකුඹ්රේ සුන්නා
පාර්ලිමේන්තුවෙ ඉන්න මංත්‍රීවරැන්ට වඩා කළණට දේශපාලන දැනුමක් තියනවා❤
Kalana adarei❤
කළණ🎉🎉
කූඹියෝ මතක් වෙනවා බං 🥰
ප්‍රිමාල් ❤
තුන්මුල්ලේ පද්මේ - "සුන්නා ගහපිය"...
Anura Sahodaraya Janapathi Ranil sir Agamathi! Ratata awashya nayaka susanyogaya eyayi ❤❤❤❤🎉🎉🎉🎉😊😊😊😊
Kisima deyak balaporoththu nethi avanka. Pirisak samaga athwel bedagaththa pirisak inna ekama deshapalana pakshaya malimawa oba thumage e wachanaya sampurna aththa e wagema pakshaya athule inna kisima kenek anek ayata irrshaya nokakarana thanathuru saha balaya wenuwen satan nokarana ekama pakshaya etikama aththi rata idiriyata gena yanna jaya wewa malimawa
❤❤❤❤❤ kalana doctor
Kamal Addanaarachchi illanna hadnne ne, apo nalu niliyo nam ona na, e gollo kalawa karagena hitiya nam hodayi
මෙ හුත්තත් ඔනවට වැඩියි😂😂😂
මේ සිස්ටම් එක දිගට ගියොත් හොඳයි .ආදරෙයි npp.
Sahathika aththa. Ade duopath daruwekuta kanne 🥚 bithyherayak hari thinewa
Anurda sahodarayage penumata samanai kalana sahodaraya
Kalana wage naluwe niliyo gayakayonam parliament yawala bha npp eken awath unta 🗳️❌ karalanam hari yanne nh
kalana cmps collek
@@Dineth_1 campus giyapu degree thiyena hama kenatama thinthayak thiyedaCHARITHA herath,Chanda jayasumanala hodama example eka
@@Hugo-ky8vm හැම එකාම හරි යන්න නැහ් තමා.පොලෙවෙ පය ගහලා ඉන්න උගත් කෙනෙක් දෙශපාලනයට ආවට කමක් නැ
❤️❤️❤️❤️🧭🧭🧭🙏🙏🙏🙏
Ane kalakaruwanata thiyena danuma mokkda Science maths karapu aya wadiyenma yanna ona aduna Bsc. ekk thiyena buddimathun thama palanaya karann ona
දැන් වාම ලිබරේල් වාදය
එහෙම එකක් නෑ
Puka sududa 😂😂
eka thama smhr welawata maks waden pita yanwa wge
Koheda huththo wamak?🤣🤣🤣🤣
dan meyala marks nemi wama liberl wadi ranil lal meylai athara liku wensak na eyla dakshina liberlwadi
Fantasy politics 2.0 😂
no......new political culture
Madi nokiyanna eka eka unta Kade gehipu akek.mun wasi petthta panina ekak.minissu ahuwanawane .uda thiyanna epa.nalukmata hodai.hebi deshapalaneta epa
❤
Npp❤
❤🧭
❤❤
පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි......
1. මහින්දානන්ද අලුත්ගමගේ
2. රෝහිත අබේගුණවර්ධන
3. පවිත්‍රා වන්නිආරච්චි
4. කංචන විජේසේකර
5. ගීතා කුමාරසිංහ
6. නිමල් සිරිපාලද සිල්වා
7. එසේ එම් චන්ද්‍රසේන
8. එස් බී දිසානායක
9. දුමින්ද දිසානායක
10. ඩිලාන් පෙරේරා
11. ප්‍රසන්න රණතුංග
12. ප්‍රසන්න රණවීර
13. විමල් වීරවංශ
14. උදය ගම්මන්පිල
15. නිමල් ලාන්සා
16. සුසිල් ප්‍රේමජයන්ත
17. ශෙහාන් සේමසිංහ
18. මහින්දු අමරවීර
19. රංජිත් සියඹලාපිටිය
20. විමලවීර දිසානායක
21. වාසුදේව නානායක්කාර
22. චොකා මල්ලි
23. තිස්ස කුට්ටිආරච්චි
24. ජෝන්ස්ටන් ප්‍රනාන්දු
25. ඉන්දික අනුරුද්ධ
26. DV චානක
27. D වීරසිංහ
28. දිළුම් අමුණුගම
29. බන්දුල ගුණවර්ධන
30. දයාසිරි ජයසේකර
31. ඩලස් අලහපෙරුම
32. චාමර සම්පත්
33.රාජිත සේනාරත්න
34.අජිත් මාන්නප්පෙරුම
35.ඉන්දික අනුරුද්ධ
36.හරින්
37.වෙල්ගම
38.මහින්ද යාපා
39.මනූෂ නානායක්කාර
40.රාවුෆ් හකීම්
41.රිෂාඩ් බදීයුදීන්
42.අජිත් පී පෙරේරා
43.සංජීව එදිරිමාන්න
44.තොණ්ඩමන්
45.නාමල්
46.ගෙවිඳු
47.ටිරාන්
48.ශාන්ත බණ්ඩාර
49.සමන් ප්‍රිය හේරත්
50.Maithree Pala sirisena
51.රංගේ බන්ඩාර
52.අලි සබ්‍රි
53.ලක්ශ්මන් යාපා
54.සුසන්ත පුංචිනිලමේ
55.ඩයනා ගමගේ
56.කනක හේරත්
57.තාරක බාලසූරිය
58.කබීර් හෂීම්
59.රාධිකා වික්‍රමසිංහ
60.උදයකාන්ත ගුණතිලක
61.සුජිත් සංජය පෙරේරා
62.දුෂ්මන්ත මිත්‍රපාල
63.ශෙහාන් සේමසිංහ
64.අජිත් පී පෙරේරා
65.ගාමිණී ලොකුගේ
66.දිලිත් ජයවීර
67. වේලු කුමාර්
68.දිගම්බරම්
69.කෙහෙලිය රබුක්වැල්ල
70.මහින්ද රාජපක්ෂ
71.රවි කරුනානායක
72.අකිල විරජ්
73.තලතා අතුකෝරල
74.චම්පික රනවක
75.සජිත් ප්‍ර්‍රේමදාස
76.නාමල් රාජපක්ෂ
77.අජිත් රාජපක්ෂ
78.නලින් බන්ඩාර
79.හේශා විතානගේ
මේ ලිස්ට් එක දිගටම update කරන්න මේක රැල්ලක් කරමු සහෝදරයා......
රෝසි සේනානායක
ජානක වක්කුඹුර
අනිවාර්යයෙන් ❤
Dinesh karaya
රවි කරුණානායක
අකිල විරාජ්
දිලිත් ජයවීර
උන් පාර්ලිමේන්තුවේ නෑ බන් 😂
* නොදැනුවත් අයගේ දැනුවත්වීම පිණිස
🔴 අනුර කුමාර ජනාධිපතිවරයා කෙටි කාලීන ආණ්ඩුවක් පිහිටුවා දින 8 කදී රට තුල සිදුවූ වෙනස්කම්..
1) ජනාධිපති දිවුරුම් දීමේදි මිලියන ගණනක මුදල් රජයට ඉතිරි කර දීමට හැකිවීම
2) ජනාධිපති හා අගමැති ආරක්ෂක අංශ විසුරුවා හැර අතිරික්ත නිළදාරින් සමාන්‍ය රාජකරි වල යෙදවීම
3) රජයේ සියලුම වාහන සංචිත කැදවීම
4) අතුරුදන් වී ඇති වාහන 29ක් සදහා නඩු ගොනු කිරීම
5) බිත්තර වෙළදාම් එකාධිකාරය බිද වැටවීම
6) කිරිපිටි මිල පහත වැටීම
7) ජනාධිපති හා ආණ්ඩුවක් මාරු වු පසු පළමු වලරට අඛන්ඩව කොටස් වෙළදපොල අගය වර්ධනය කිරීම.
8) ලංකාවේ කුඩාම කැබිනට් මණ්ඩලය පිහිටුවීම
9) හෙක්ටයාරයක් සදහා ලබාදෙන ගොවි අධාර වැඩි කිරීම
10) ලංකාවේ පළමු වරට පාසල් වල උත්සව සදහා දේශපාලකයන් ආරාධනය තහනම් කිරීම
11) පළමු වරට අමාත්‍යංශ ලේකම් දූර හා ආයතන ප්‍රධානින් ලෙස දේශපාලන සම්බන්ධකමක් නොමැති ක්ශේත්‍ර පලපුරුද්ද හා අධාල අංශය පිළිබද අධ්‍යාපන සුදුසුකම් තියෙන නිළදාරින් පත් කිරීම
12) අතරමැදි ආයතන වල මැදිහත්වීමකින් තොරව srilankan visa ක්‍රියාවලිය රජයට අනුබද්ධව සිදු කිරිම
13) ජනාධිපතිවරයෙක් පත් විමේන් අනතුරව අඩුම කාලයක් තුල වැඩිම දූශිතයන් ප්‍රමාණයකට නඩු පැවරීම
14) රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය දූර අහෝසි කිරිම
15) කෙටිම කාලයක් තුල අමාත්‍යවරුන්ගේ නිල නිවාස සහ බංගලා නැවත ලබාගැනීමට නියෝග නිකුත් කිරීම
16) ධීවර ප්‍රජාවට ඉන්දන සහනාධාර ලබාදීමට කටයුතු කිරීම
17) වැඩ බලන පොලිස්පතිවරයා ලෙස, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත් කරයි.
18)කොටුව ජනාධිපති මාවත සහ බාරොන් ජයතිලක මාවත 27වනද සිට යලි විවෘත කරන ලෙස, ජනපතිගෙන් පොලිසියට නියෝග ලැබේ.
19) හිටපු කථානායක, හිටපු නියෝජ්‍ය කථානායක සහ විපක්ෂ නායක හැර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට යොදවා තිබූ සියලුම පොලිස් නිලධාරීන් 27දින සිට යලි කැඳවයි.
20) ජපාන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට වැඩ අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක ඉදිකිරීම් කඩිනමින් ඇරඹීමටත්, නව රජයේ වැඩපිළිවෙළට පූර්ණ සහය ලබා දීමටත් ජපාන රජය සහතික වෙයි.
21) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් ආයතන 2024 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2%ක් පමණ වනු ඇතැයි පුරෝකථනය කළත්, මහ බැංකුව 3%ක පමණ වර්ධනයක් අපේක්ෂා කරන බව මහබැංකු අධිපති පවසයි.
22)ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට අනුයුක්ත කිරිම
23)දේශපාලන හිතවත්කම් මත තානාපති කාර්‍යාලවල සේවයට යොදාසිටි අය දේශපාලන පත්වීම් අවලංගු කර ඔවුන් නැවත ලංකාවට කැදවීම
24)රජයේ පාලන මිලට සහල් 2025 පෙබරවාරි වන තෙක් නිකුත් කරන බව සහල්මොල් හිමියෝ නිවේදනය කිරීම
25)රයිස්, කොත්තු මිල රුපියල් 40 කින් අඩු කිරීම
26)දේශපාලන හිතවතුන්ට ගිය බාර් ලයිසන් අත්හිටුවීම
27)අලුතින් ඉදි කළ ක්‍රීඩා මධ්‍යස්ථාන 05 ක් උත්සවවලින් තොරව විවෘත කරන ලෙස අගමැතිනිය උපදෙස් දීම.
28) මැති ඇමතිවරුන්ට ලබාදුන් පිස්තෝල ආරක්ශක අමාත්‍යංශයට ආපසු ලබාගැනිම
29) ඉන්ධන මිල සංශෝධනය
Those are not their major promises ,what they said before the elections 🙄
mewat kawuruth banina bai toyi comment na ne bn😂
@@maxbandara-zw4my thama na😅
❤❤❤❤❤
වැඩ නම් හොඳයි.
ඇත්තටම දූෂිතයන් කට්ටියකට නඩු දැම්මද?
රයිස්, කොත්තු මිල තාම අඩු වුණේ නෑ කියල ඊයේ news වල දැක්කා. දැන් අඩු කරලද?
මට ඇත්ත පෙන්නපු මන් පට්ට ආදරේ මම කැමතිම නලුවා.......කළණ අයියා❤
👍👍👍👍👍
👍👍👍👍👍
Niyamai priyantha .... ඔයාල සහා අපට ඉක්මනින් හරියාවි සියළු අයගේ යහපතට වැඩ කරාට...
ප්‍රියන්ත මහඋල්පතගම❤❤😂🎉
කලන සහෝදරයා ...❤❤❤❤👍👍👍
කලණ සහෝදරයා ❤️🇱🇰 ආදරෙයි ❤️❤️
කොහොමත් අපි මෙතුවක් කල් කිසිම දෙයක් බලාපොරොත්තු තියන් වැඩ කරලා නෑ කරන්නෙත් නෑ. අපිට ඕනා ලස්සන රටක්.
මම කැමතිම දක්ෂතා ඇති නලුවෙකු අදහස් හා මාලිමාවෙ ප්‍රතිපත්ති කෙටියෙන් පැහැදිලි කර එක ගැන මට සතුටුයි .....
ජාතියෙ මුර දේවතාවුන් මෙන්න පුංචි පුතාටත් තෙරුවන් සරණයි
ඔයාගෙ කාතාවට සියට සියක් එකගයි JVP කියන්නේ කිසිම දෙයක් පාවා නොදෙන එකම පක්ෂය මන් එක හොදාකාරවම දන්නවා
NPP
@@Sandakathmini01 3% එදා ඉදන් එයාලව තියන් හිටපු අපිට එයාල අදටත් JVP
අන්තිම එක මරු සහෝදරයා
කූඹියෝ මම ඛැලුවා ඛුදූසරනයි
සුන්නා....❤
Supiri obage kathawa❤❤❤
Excellent ❤❤❤❤❤❤
දැන් ඉතින් වෙන මොනවත් නෑ.
🧭
විතරමයි.
කළණ අයියා ❤
Patta patta bro
ඔය කියන ආර්ථික පසුබිමේ ජීවත්වෙනව කියන එක ලංකාවෙ අරුමයක් නෙමෙයි. නමුත් අරුමය මේකයි.එතන ඉදල අද මෙතෙනට ආව කියන තැන...... ඇත්තටම සැබෑ මිනිසෙක්, වීරයෙක්....
තුණුරුවන් සරණ යි වීරයානණි!
කලන් ගුනසේකර ඔයා වගේ යහපත් මිනිසුන් මේ ලන්කාවේ වැඩිවැඩියෙන් ඉපදේවා❤❤❤❤❤❤
කලන ❤
අන්තිමට දුන්න උදාහරණය හරියටම හරි.
Niyamai sahodaraya
❤❤❤
කලන නියමයි
දැනුමක් දර්ශනයක් ඇති හැම ක්ෂේත්‍රයකම අය බැලුවම ඉන්නෙ NPPඑකේ
සැබවින්ම 👍🏻
ලංකාවේ තියෙන පිරිසිදුම පක්ෂය.
අරගලයේ දවස් වල මෙයාගේ කතා හරි අස්වෙන අහන හිටියා ,කොල්ලොන්ට හෙන මොරාල් එකක් දුන්න
බිත්තර කතාව👍🏻👍🏻👍🏻👍🏻👍🏻
👏👏
❤️❤️👍👍💪💪🇱🇰🇱🇰
Koobiyo mathk una😌
මේ තමයි රටට ඇත්තටම ආදරේ කලාකරැවන්. කලණ ගුණසේකර වගේ කලාකරුවන් රටට සම්පතක්.❤
❤this extreamly talented actor KALANA
නලු නිලියන්‍ට දේශපාලනය කරන්න දෙන්න එපා.
මාලිමාවේ පාර්ලිමේන්තුවට උගත් අය යවන්න.
මැති ඇමති වරුන්ගේ තානාපති පුත්තු හෝ බෑනාවරුන්ගේ නම් ලිස්ට් එකක් හදන්න. කොමෙන්ට් දාගෙන යන්න.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Sunna❤❤
Npp ❤❤❤
Kalana ❤
NPP jana jaya Niyathi ❤
මාලිමාවට ජය🎉
කූබියෝ ෆිල්ම් එක🤗🤗🤗
Please don’t come to politics 🙏🙏
Npp jaya
ප්‍රියන්ත මහඋල්පතගම නොහොත් කොටියාකුඹ්රේ සුන්නා
පාර්ලිමේන්තුවෙ ඉන්න මංත්‍රීවරැන්ට වඩා කළණට දේශපාලන දැනුමක් තියනවා❤
Kalana adarei❤
කළණ🎉🎉
කූඹියෝ මතක් වෙනවා බං 🥰
ප්‍රිමාල් ❤
තුන්මුල්ලේ පද්මේ - "සුන්නා ගහපිය"...
Anura Sahodaraya Janapathi Ranil sir Agamathi! Ratata awashya nayaka susanyogaya eyayi ❤❤❤❤🎉🎉🎉🎉😊😊😊😊
Kisima deyak balaporoththu nethi avanka. Pirisak samaga athwel bedagaththa pirisak inna ekama deshapalana pakshaya malimawa oba thumage e wachanaya sampurna aththa e wagema pakshaya athule inna kisima kenek anek ayata irrshaya nokakarana thanathuru saha balaya wenuwen satan nokarana ekama pakshaya etikama aththi rata idiriyata gena yanna jaya wewa malimawa
❤❤❤❤❤ kalana doctor
Kamal Addanaarachchi illanna hadnne ne, apo nalu niliyo nam ona na, e gollo kalawa karagena hitiya nam hodayi
මෙ හුත්තත් ඔනවට වැඩියි😂😂😂
මේ සිස්ටම් එක දිගට ගියොත් හොඳයි .ආදරෙයි npp.
Sahathika aththa. Ade duopath daruwekuta kanne 🥚 bithyherayak hari thinewa
Anurda sahodarayage penumata samanai kalana sahodaraya
Kalana wage naluwe niliyo gayakayonam parliament yawala bha npp eken awath unta 🗳️❌ karalanam hari yanne nh
kalana cmps collek
@@Dineth_1 campus giyapu degree thiyena hama kenatama thinthayak thiyeda
CHARITHA herath,Chanda jayasumanala hodama example eka