1. ජපන් හෝඩිය හදුන්වාදීම - Introduction to the Japanese language

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • ජපන් බස සරළවම මුල සිට ඉහලටම දැණ ඉගෙනගන්න. එන්න මාත් එක්ක. ජපන් යමු
    Japan is an attractive destination for many. This channel will guide you on how to apply for a Japan visa and guide you about unknown facts about japan.
    ජපානය ගැන නොදුටු කරුණු දැනගමු. ජපන් යමු

ความคิดเห็น • 268

  • @politicssrilanka4119
    @politicssrilanka4119 2 ปีที่แล้ว +49

    ඇත්තටම ගොඩක් video බැලුවා , නමුත් මේක තරම් සරල පැහැදිලි එකක් නෑ තවත්...
    අපි ඔනෙම දෙයක් මුලින්ම ඉගෙන ගන්න ඕනෙ සරලව, නමුත් ගොඩක් අය ඒව සංකීර්ණ කරන්න හදනව, පස්සෙ අපිට පුලුවන් සංකීර්ණ කරගන්න...
    බොහොම ස්තුති ඔබගේ වෑයමට...🙏🙏🙏❤️👌

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว +4

      ඔයාට ස්තුති ගොඩාක් ✌️

  • @chamilaprasad9248
    @chamilaprasad9248 3 ปีที่แล้ว +45

    අයියේ ජපන් භාෂාව ගැන A-Z කරන්න ගොඩක් ස්තුතියි..❤

  • @MoOnFlOwEr_JK
    @MoOnFlOwEr_JK 2 ปีที่แล้ว +12

    ඒ චිත්‍ර😂😂 ගොඩක් ස්තූතියි🤗❤️

  • @thusithasaman3249
    @thusithasaman3249 2 ปีที่แล้ว +13

    ඇත්තටම කියලා දෙන විදියට මතක තියාගන්න පහසුයි 😍😍😌😌bs🙏🙏

  • @senithtnadeeshan3493
    @senithtnadeeshan3493 3 ปีที่แล้ว +31

    ඇත්තටම මේ වීඩියෝ එකෙන් තමා හරියටම තේරුනේ, ඔක්කොමට ටික කියලා දෙන්නකෝ

    • @Japanyamu
      @Japanyamu  3 ปีที่แล้ว +6

      අනිවාර්‍යෙන්. රැදී ඉන්න. ස්තුති

    • @sarathtens3115
      @sarathtens3115 2 ปีที่แล้ว

      Thank you very much

    • @sasmithasupun9401
      @sasmithasupun9401 2 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත 🦁

    • @hashenthiwanka9945
      @hashenthiwanka9945 2 ปีที่แล้ว

      අනිවා

    • @SenuriNihansa
      @SenuriNihansa 2 ปีที่แล้ว +1

      Ow aththatama me channel eken thama hodatama therune

  • @Kavee302
    @Kavee302 7 หลายเดือนก่อน

    මම සාමාන්‍යපෙළ විභාගේ කරේ 2019.. මම උසස්පෙළ කරේ නැහැ ආර්ථික ප්‍රශ්න නිසා. ජොබ් එකකට ගියා. ම මට student visa යන්න පුළුවන්ද,,
    ජොබ් එකකට යන්න පුළුවන්ද n5 කරොත් 🥺
    මගේ හීනයක් මේක...

  • @NoName-og6py
    @NoName-og6py 2 ปีที่แล้ว +3

    අනේ හොද vedio එකක් හොදට කියලා දෙනවා මමත් ආසයි japan යන්න

  • @HashiniNimsara-e7g
    @HashiniNimsara-e7g หลายเดือนก่อน

    ගොඩක් හොදට තේරුනා සුපිරි 🇯🇵🇯🇵🇯🇵බුදු සරණයි අයියෙ ඔයාට

  • @sajithrathnayakehatangala9018
    @sajithrathnayakehatangala9018 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි
    මම දැන් ජපන් ඉන්නෙ ..ගොඩක් වැදගත්

    • @DisnaJayamali-l6s
      @DisnaJayamali-l6s 8 หลายเดือนก่อน

      ජපන් එන්න කීයක් විතර ඕනද කියලා කියන්න පුළුවන් ද .🙏

  • @prasannaweerakkody6274
    @prasannaweerakkody6274 2 ปีที่แล้ว +2

    ගොඩක් මනසට ඒකතු වෙනව ඔයාට ගොඩක් ස්තුතියි පැහැදිලි කිරිමට

  • @hettiyahandisandunpriyanga529
    @hettiyahandisandunpriyanga529 15 วันที่ผ่านมา

    මට කවුරු හරි ජපන් යන එක ගැන විස්තර ටිකක් කියන්න කෝ .
    වයස උපරිම කීය වෙනකම් ජපානයට යන්න පුලුවන්ද ?

  • @dulmihasara2955
    @dulmihasara2955 2 ปีที่แล้ว +6

    තව විඩියෝ දෙන්න කෝ🤟🤟 හොදට තෙරෙනවා👍👍 නියමයි❤️❤️

  • @kavithanethranjalee8630
    @kavithanethranjalee8630 ปีที่แล้ว +4

    ඇත්තකම ගොඩක් හොදට පැහැදිලි කරලා දෙනවා 😊❤️

  • @chamindasampath1639
    @chamindasampath1639 2 ปีที่แล้ว +5

    Me video eken hodata theruna . Ada paadama godak leesi 👍

  • @nishankumara702
    @nishankumara702 ปีที่แล้ว +1

    Harima. Pahadili. Hodata. Therum. Gannath. Puluwan. Thnks. Sir

  • @indusarajayasinghe1412
    @indusarajayasinghe1412 ปีที่แล้ว +5

    අකුරැ මතක තියා ගන්න විදිහ මාර වැදගත් ස්තූතියි ❤️

  • @ShiranSanjaya-f6c
    @ShiranSanjaya-f6c 8 หลายเดือนก่อน

    ස්වර+ව්‍යංඣන සෙට් වෙද්දි අකුරු වල කිසි රටාවක් නෑනේ 😮‍💨

  • @dhanikaprashan5549
    @dhanikaprashan5549 ปีที่แล้ว +2

    ගොඩාක් හොදට තේරුනා.....thank you🙏🙏

  • @ThusithaLakmali-p2g
    @ThusithaLakmali-p2g ปีที่แล้ว

    මේ video ටිකේ දේවල් විතරද n5 exam එකට එන්නේ .

  • @thavithavishan5648
    @thavithavishan5648 3 ปีที่แล้ว +4

    ගොඩක් හොදට තේරුනා දිගටම මේ විදිහට වීඩියෝ ගේන්න

  • @i.s.schithrabhanuperera9374
    @i.s.schithrabhanuperera9374 3 ปีที่แล้ว +3

    mn mulinma dakke japanho diya handunwadima kiyala

  • @PriyankaMalkanthi-t2v
    @PriyankaMalkanthi-t2v 7 วันที่ผ่านมา

    මට අවුරුදු 10 මම 2024.09.22 ඔයාගේ video එකක් බැලුවා මට ඒක ගොඩක් තේරැනා Thank you අයියේ please මට massage එකක් දානව ද? ❤️ මගේ නම දෙව්මිණි ඒක කොහොමද ජපන්වලින් ලියන්නේ 😊

    • @Japanyamu
      @Japanyamu  4 วันที่ผ่านมา

      @@PriyankaMalkanthi-t2v デヴミニ (Devumini)

  • @dilupalakshan9427
    @dilupalakshan9427 3 ปีที่แล้ว +15

    අයියේ Nat 5 විභාගයට එන ඒවත් අපිට පොඩ්ඩක් කියල දෙන්න පුළුවන් ද 🇯🇵

  • @roshanindika9738
    @roshanindika9738 2 ปีที่แล้ว +1

    I subcribed ur channel

  • @sashikahansani4669
    @sashikahansani4669 2 ปีที่แล้ว

    කවුරු හරි කියන්නකෝ.ජපන් අකුරු ලියන්න ගන්න පෑන් වර්ගෙ මොකක්ද කියල

  • @thilinipriyadarshani1603
    @thilinipriyadarshani1603 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි හොදට තේරැම් කලා

  • @HarshaniKanchana-t8f
    @HarshaniKanchana-t8f 4 วันที่ผ่านมา

    මටත් 17... මම ලබන අවුරුද්දේ ජපන් විභාගය ලියනවා

    • @Japanyamu
      @Japanyamu  3 วันที่ผ่านมา

      @@HarshaniKanchana-t8f ඔයාට ජය වෙන්න කියල wish කරනව 🙏

  • @RasiSL
    @RasiSL 3 ปีที่แล้ว +2

    oyage baluwa first video eka.super👌oyagenma japan study karala japan yanawa kohoma hari

  • @thuwanramsi945
    @thuwanramsi945 8 หลายเดือนก่อน

    ජපන් අඩුම පඩිය කියක් ද කෙනෙක්ට ලැබෙන්නේ

  • @T타
    @T타 2 ปีที่แล้ว +2

    hodata pahadiliwa kiyl denawa maru balan enna asai Thank you Good luck aiye ❤😍🔥💝

  • @sheranjayamanne6318
    @sheranjayamanne6318 2 ปีที่แล้ว +3

    👍 හරිම පැහැදිලියි All the best

  • @සෙව්වා
    @සෙව්වා 2 ปีที่แล้ว

    සර් ඔයා ක්ලාස් කරනවද කන්ටැක් නම්බර් එකක් දෙන්න පුලුවන්ද

  • @ishpeiris4648
    @ishpeiris4648 3 ปีที่แล้ว +2

    anith padam tikath dannako ikmntaa
    Hodata kiyala dunna
    Thank you😍

  • @mindrelax6846
    @mindrelax6846 2 ปีที่แล้ว +4

    නියමයි thank you

  • @lahirudilshan6984
    @lahirudilshan6984 ปีที่แล้ว

    අයියේ ඔයා ඔන්ලයින් ජපන් ක්ලාස් කරනවද

  • @mhrmadhushika9173
    @mhrmadhushika9173 3 ปีที่แล้ว +5

    බොහොම පින් 😊

  • @AnjanaHearath
    @AnjanaHearath ปีที่แล้ว +1

    Thank you ayya godak pin ❤❤❤❤🎉🎉🎉🎉

  • @pavanichamathka2953
    @pavanichamathka2953 3 ปีที่แล้ว +3

    Godak Thank you mekata nam mn Japan language eka igenaganna kenek . Me languge eka igena ganna you tube eke godak videos hewwa sinhalen Japan gana igenaganna. eth kohenwath hambune na . digatama mula idan oya wage teach karanna kiyala illanawa. Godak Thank you mekata.

    • @Japanyamu
      @Japanyamu  3 ปีที่แล้ว +1

      දිගටම රැදී ඉන්න. ස්තුති

  • @sachiibaba1032
    @sachiibaba1032 10 หลายเดือนก่อน

    ඔන්ලයින් ජපන් පන්තියක් ගැන දන්න කෙනෙක් කියන්නකො 🥺

  • @ravinimadushani8791
    @ravinimadushani8791 ปีที่แล้ว +24

    මාත් ආසයි ජපන් යන්න.ඒක මගෙ හීනයක්...හැබැයි ගෙදරින් මට තනියම යන්න දෙන්නැ.මොකද මන් ගැහැනු ලමයෙක් නිසා.තාම මට අවෘදු 17 ඒත් මේක මගෙ හීනයක්.🥺මන් යාලුවෙලා ඉන්න කෙනා මේ අවෘද්දෙ ජපන් යනවා.මට හිතෙනවා ඒ මාර්ගෙන් මටත් මගෙ හීනෙ කවදම හරි හැබෑ කරගන්න පුලුවන් වෙයි කියල🥺😞💖ඔයා කියා දෙන විදි ගොඩක් පැහැදිලි.මන් මෙ වීඩියො බලන්න ගත්තෙ අද.මන් පුලුවන් තරම් උත්සහ කරලා අවශ්‍යම දේවල් ටික අමාරුවෙ හරි ඉගෙන ගන්න උත්සහ කරනවා 🥺💖🙏බොහොම පින් ඔයාට.මේ කියා දෙන විදි ගොඩක් පැහැදිලි🥰💖

    • @Japanyamu
      @Japanyamu  ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් පුලුවන්. ඔයා තනියෙන් උත්සාහ කරන්න. කවුරුත් කරල දෙයි කියල බලාපොරොත්තු තියාගන්න එපා. මට දෙන්න පුලුවන් හොදම පිළිතුර තමා ඒක. ජය වේවා 🙏

    • @hasinisanthushya7851
      @hasinisanthushya7851 11 หลายเดือนก่อน

      Math yana une eath o/l balanawada

    • @ThRae-og7bx
      @ThRae-og7bx 10 หลายเดือนก่อน +1

      මම වගේමයි මටත් ගෙදරින් යන්න දෙන්නෙ නෑ 😢 ඔයාටත් තියෙන්නේ මගේ පෂ්ණ ටිකමයි...🥹

    • @Phcyco449
      @Phcyco449 9 หลายเดือนก่อน +1

      මගේ තාත්තා නම් මගේ ඒ හීනෙට යන්න ගොඩක් උදවු කරනවා..🥺😍 ඔයාලටත් ස්තූති මේ වගේ වීඩියෝ කරල ඉගෙන ගන්න උදවු කරන එකට අපිට❤

    • @thisaramadushani6299
      @thisaramadushani6299 9 หลายเดือนก่อน +1

      Math gahanu lamayek eth mage hineta yanna mata awasara dila thiyenne ❤️. Oyage hine kawada hari haba wenawa ❤️ hodata igana ganna. Oyage hineta oya thaniyama yanna ❤️ oyta puluwan ❤️❤️

  • @Prageethdushmantha
    @Prageethdushmantha 2 ปีที่แล้ว +3

    හොදටම පැහැදිලි උනා

  • @chethuu3441
    @chethuu3441 2 ปีที่แล้ว +2

    ස්තුතියි අයියෙ ලොකු උදව්වක් 💛

  • @dinuka1-j7b
    @dinuka1-j7b 2 ปีที่แล้ว +1

    oyata godak sthuthi mama ada idam oyagen me padam okoma igena gannawa

  • @Chathu.Cute_Japan-Dream
    @Chathu.Cute_Japan-Dream 4 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් හොදට තේරෙනවා.. thanks ❤️

  • @GamagePrasanna-hk5du
    @GamagePrasanna-hk5du ปีที่แล้ว

    Arigatho gosaimus Seansea .😊😊

  • @sewwandisewwandi8819
    @sewwandisewwandi8819 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි සර්

  • @dula9839
    @dula9839 2 ปีที่แล้ว +1

    හුගාක් හුගාක් තෑන්ක්ස් කියන්න වචන නෑ සුපිරි

  • @NimashaDilhani-w4g
    @NimashaDilhani-w4g 4 หลายเดือนก่อน

    රුපත් එක්ක යන video එකක් ඔන

  • @yaswindharshana7923
    @yaswindharshana7923 2 ปีที่แล้ว +1

    Patta

  • @skbogamuwa205
    @skbogamuwa205 ปีที่แล้ว

    Aneee Okkoma tika kiyla dennko.gdk aswen igena gtta.hodtma theruna

  • @surenisamaranayake3786
    @surenisamaranayake3786 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි . ගොඩක් වටිනවා

  • @abimaniudara5929
    @abimaniudara5929 2 ปีที่แล้ว +2

    Thank you sir.hodata therenawa😊

  • @ptheropthero3679
    @ptheropthero3679 9 หลายเดือนก่อน

    මේ පාඩම් හොදයි පැහැදිලියි දිගටම දාන්ඩ හුඟක් අය බලලා ඉගෙන ගන්නව

  • @ImeshUmayanga-tt7tq
    @ImeshUmayanga-tt7tq 8 หลายเดือนก่อน

    ඇත්තටම හොදයි සර්

  • @nuwanthikamadushani1165
    @nuwanthikamadushani1165 2 ปีที่แล้ว

    Mata kiyanawada Okayama වල පාර්ට්ටයිම් ජොබ් අඩුයි ද

  • @PMVTabT2
    @PMVTabT2 11 หลายเดือนก่อน

    Thanks this video Ohayo Gozaimasu

  • @ineshkumara1422
    @ineshkumara1422 ปีที่แล้ว

    Japan yanna A/L අවශ්‍යද

  • @pinpokura8562
    @pinpokura8562 2 ปีที่แล้ว +3

    So sweeet.. Thank you!

  • @pesha1910
    @pesha1910 2 ปีที่แล้ว

    A /L walata ena tika me video okkoma baluvoth goda daganna puluwan da?

  • @danujapramalal4253
    @danujapramalal4253 ปีที่แล้ว +1

    හරිම පැහැදිලී . ගොඩක් ස්තූතී❤️

  • @herbline1511
    @herbline1511 2 ปีที่แล้ว

    ජපන් වල පඩි කියා ද

  • @mhrmadhushika9173
    @mhrmadhushika9173 3 ปีที่แล้ว +2

    ඇත්ට්තමයි ගොඩක් වටිනවා

  • @IreshaLakmali-t2d
    @IreshaLakmali-t2d 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤😂😢🎉😮😊

  • @dewnianu703
    @dewnianu703 2 ปีที่แล้ว

    අයියෙ clz කරනවද ඔයා. කරනවනම් ඒකට සම්බන්ද වෙන්නෙ කොහොමද කියන්නකො

  • @nuwanweerasinghe5888
    @nuwanweerasinghe5888 หลายเดือนก่อน

    නියමයි❤

  • @chathurarathnayake005
    @chathurarathnayake005 ปีที่แล้ว

    Japan huruwa kiyala app ekak thynwa.. Ekath hndai akuru mathaka thiya ganna..

  • @oshadhiwageesha6234
    @oshadhiwageesha6234 2 ปีที่แล้ว +2

    හරිම ලේසියි

  • @yalicapkini002
    @yalicapkini002 8 หลายเดือนก่อน

    Aiye japan class krnnadda❤

  • @hishanguruge6443
    @hishanguruge6443 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි...❤️🇯🇵

  • @pradeepperera-yo3cs
    @pradeepperera-yo3cs ปีที่แล้ว

    හොදයි

  • @LakshmiManeesha-pp2nt
    @LakshmiManeesha-pp2nt ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි 🙏

  • @gennyl493
    @gennyl493 ปีที่แล้ว +2

    You explained clearly. Thank you so much.

  • @d.v.k1698
    @d.v.k1698 2 ปีที่แล้ว

    පින්

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි සර්ට 🙏

  • @heshanmiyuru7032
    @heshanmiyuru7032 ปีที่แล้ว

    Mita wada saralawa kiya dena panthiyak dakkema na you tube eke ..😍😍 podi lamayekta kiyala denawawage

  • @sandalidinithika
    @sandalidinithika 8 หลายเดือนก่อน

    Sir මං 2025 a/l exam කරන සිසුවියක් . මම මගෙ විශයන් තුනෙන් එකක් ජපන් ලෙස තෝර ගෙන තියෙනවා . ඉතින් මට ගොඩක් අය කිය්න්න්ව විභාගය අවුල් යාවි කියල ජපන් තෝර ගත්ත නිසා . ඒ තරමටම මේ භාශව අමාරුද.🥺

    • @Japanyamu
      @Japanyamu  8 หลายเดือนก่อน +1

      thaman asaven karana kisima vishayak amaru venne na. habai e subject ekata adare karanne naththan, eka anivaryen amaru vevi.

    • @sandalidinithika
      @sandalidinithika 8 หลายเดือนก่อน

      @@Japanyamu අනේ බොහොම ස්තුතියි සර් . මට ගොඩාක් පුද්ගලික ප්‍රශ්න තියෙන කෙනෙක් . ඒ නිසා මට ඒක ලොකු ගැටලුකක් වෙලා තිබ්බෙ ,ඔබතුමාගෙ උපදෙසට බොහොම පින්♥️

  • @nandanapriyadarshana7905
    @nandanapriyadarshana7905 2 ปีที่แล้ว

    මමත් ආසායි ජපන් භාශාව ඉගෙන ගන්න මම එක බලලා ඉගෙන ගන්නවා Grede 9

  • @vihangathathsara7174
    @vihangathathsara7174 2 ปีที่แล้ว +12

    අයියේ මේ video series එක ඔක්කොම follow කරොත් exam එක ට face කරන්න පුලුවන් වෙයිද❤️😍

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว +6

      අපි දැන් කන්ජිත් කරගෙන යනව. ඔයා දිගටම follow කරන්න. N5 මට්ටම තමා මුලින්ම ඉවර කරන්නෙ.

    • @himeshidulshyani9097
      @himeshidulshyani9097 2 ปีที่แล้ว +2

      @@Japanyamu please recommend me online Japanese class.

  • @thimiralakshan4001
    @thimiralakshan4001 3 ปีที่แล้ว +3

    Superb ayye.. 🙏❤️

  • @nadeekapriyangani9656
    @nadeekapriyangani9656 ปีที่แล้ว +1

    とてもクリア…………ありがとうございます😊

  • @UdeshikaJayalath-k7o
    @UdeshikaJayalath-k7o หลายเดือนก่อน

    Math kamathiyi Japan yanna matath yanna dennet na

  • @sandugamage1506
    @sandugamage1506 3 ปีที่แล้ว

    අනෙ අයියේ දිගටම විඩියොස් දාන්න......😍.❤🍂plz......🙏

  • @estudy1548
    @estudy1548 2 ปีที่แล้ว

    දිගටම mee japn class eka kranna
    Hodata therenawa

  • @Skacademy-u8x
    @Skacademy-u8x 8 หลายเดือนก่อน

    Oyta pin aiye dannako video ekak e wage dala papers tika

  • @thilokanethmini5027
    @thilokanethmini5027 2 ปีที่แล้ว

    Ayye oylge online clz ehema nadda...?

  • @chapanilmini239
    @chapanilmini239 2 ปีที่แล้ว +1

    ඔයා හොඳ ගුරුවරයෙක්

  • @kamiljazeema1900
    @kamiljazeema1900 2 ปีที่แล้ว +3

    thanks good teaching sensei

  • @h.k.rathnayaka6114
    @h.k.rathnayaka6114 2 ปีที่แล้ว

    aththatama kiuwoth MN palaweniyatama Japan igenaganna kiyala balapu video aka Meka MN anith chanal baluwath mata hodatama therum ganda puluwan supiri chanl ak Meka 👍👍👍👍😌👊✊🤜🤛 N4 level akth karndoo😍🙏

  • @dulariperera4019
    @dulariperera4019 2 ปีที่แล้ว +2

    Good job brother ..

  • @devin04657
    @devin04657 2 ปีที่แล้ว +2

    Thanks brother 💚

  • @gemingsina809
    @gemingsina809 2 ปีที่แล้ว

    ありがとうございます

  • @iroshanilakmali8188
    @iroshanilakmali8188 2 ปีที่แล้ว

    අනේ මේකේ 3,4,5 ලෙසන් ටික ආයේ දෙන්නකෝ

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว

      th-cam.com/video/nummlwNTjsA/w-d-xo.html

  • @visithamayuru4018
    @visithamayuru4018 10 หลายเดือนก่อน

    Japan Yana eka hinayak❤ ekata Meka godak vadagath❤😊

  • @sumindajayarathna5306
    @sumindajayarathna5306 ปีที่แล้ว

    Therena sinhalen... 👍👍🙏

  • @roshinikumari2176
    @roshinikumari2176 3 หลายเดือนก่อน

    Ane hodata therenawa

  • @d.v.k1698
    @d.v.k1698 2 ปีที่แล้ว

    mage putha age 17.May o/l kale.eyage kemati chef kenek wenna.Japaneese igena gannath hadanne.japan yana balaporothtuwen.puthage aramuna ta yanna sapura gatha yuthu de kiyanawada sir

  • @malithiwimalasooriya6298
    @malithiwimalasooriya6298 2 ปีที่แล้ว +3

    very easy to learn.. thank u

  • @Nirmala-uz3oe
    @Nirmala-uz3oe 3 หลายเดือนก่อน

    Stuuthi obata❤❤

  • @hirups822
    @hirups822 28 วันที่ผ่านมา

    Thawa video karann❤

  • @touroflife1581
    @touroflife1581 ปีที่แล้ว +1

    Shook video eka godak watinawa